රු 250 වතුර මෝටරය Dc Submersible water pump

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 298

  • @kalharakasun9134
    @kalharakasun9134 2 ปีที่แล้ว +10

    අයියේ නියමයි ලස්සන වැඩක්👍 මෙ වතුර මොටර කොහෙද ගන්න පුලුවන්

  • @w.k.r.suranga8189
    @w.k.r.suranga8189 3 ปีที่แล้ว +16

    නියමයි ගොඩක් වැදගත් ඔයා පැහැදිලිව කියලා දෙනවා

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว

      ඔයාගෙ මොලෙන් 12v කරලා පොඩ් අය ආස කරන සුරතල් සත්තු ටැංකියට ඔක්සිජන් පාරක් අරිමු මෝටරය එලියෙන් සව් කරමු ටිකක් ලොකු වුනාට කමක් නැහැ ඉදිරියට යමු අපි ඔබ සමගයි ජය

  • @nuwangyapa8748
    @nuwangyapa8748 3 ปีที่แล้ว +3

    ඔයාගෙ හැම නිර්මාණයක්ම හරිම පැහැදිලියි.ඒ වගේම ගොඩක්ම නිර්මාණාත්මකයි.මං හැම විඩියෝ එකක්ම බලනවා.

  • @yenulsenkindu1724
    @yenulsenkindu1724 4 ปีที่แล้ว +24

    අය්යේ මේ විඩියෝ එකනම් නියමයි.ඔය වගේ විඩියොත් ඉස්සරහට කරන්න.

  • @sachiniamanda5518
    @sachiniamanda5518 2 ปีที่แล้ว +1

    Ayye me worta pamp eka ganne kohenda

  • @ishanelectronic3248
    @ishanelectronic3248 4 ปีที่แล้ว +15

    කරගෙනයමු අයියෙ වීඩියෝ එක පට්ට ❤️

  • @BATTLE-TANK
    @BATTLE-TANK 3 ปีที่แล้ว +1

    hugak hodai Putha matath wedakata me motor ekakin kochchra udakata wathura pump karanna puluwanda kiyala dena ganna one wela thibuna

  • @dspaindustries
    @dspaindustries 3 ปีที่แล้ว +2

    Aiye oya moter eka 12v power eka dunnata kamak nadda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      එතකොට මොටර් එකේ ආයුකාලය ගැන ශුවර් කරන්න අමාරුයි.

    • @dspaindustries
      @dspaindustries 3 ปีที่แล้ว +1

      Ethakota oya moter eke wire eka kochchara digada

  • @sanuwaofficial
    @sanuwaofficial 3 ปีที่แล้ว +2

    Oya water moter eka kade ganna thiyanwadaaa

  • @sachinthamadhushini1003
    @sachinthamadhushini1003 3 ปีที่แล้ว +1

    Malele oya ara wotar paip aka kohaneda gathatha

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 ปีที่แล้ว +4

    වැඩේ නියමයි, ඉස්සරහට මේ වගේම වැඩ ටිකක් දාමුද අලුත් වැඩක් එක්ක සරුංගලයක් වගේ,,,,

  • @charithlakshan2582
    @charithlakshan2582 2 ปีที่แล้ว

    me pump dn gana thiyada malli..kiyada..kohenda ganna puluwan..visthara kiyanawda..

  • @noorkwt6990
    @noorkwt6990 3 ปีที่แล้ว +1

    Apita kiyanna kohomada motare ganne kohenda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රෝනික් කඩවල තියනවා.

  • @surajmadusanka4896
    @surajmadusanka4896 2 ปีที่แล้ว

    Genna gnne kohomda

  • @methucreations6719
    @methucreations6719 2 ปีที่แล้ว +1

    Aiyye, mata me vedio eka godak vatinawa. Aiyye thawa thawath me vage vedios Danna . Mama grade 5, sanija methnula, panadura

  • @anything7189
    @anything7189 2 ปีที่แล้ว

    ගෙදරට එන වතුර බටේට ගහන්න water pump ekak nadda
    Kandak uda gdra tiyenne vathura adinava horai

  • @kiproduction216
    @kiproduction216 2 ปีที่แล้ว

    Ayye oka mokak kiyalada illana ona , koheda ganna thiyenne

  • @huawei2700
    @huawei2700 3 ปีที่แล้ว +1

    Meks gaththe kohe thiyana hope ekenda
    Nath nam online order kalada

  • @risingstars7275
    @risingstars7275 3 ปีที่แล้ว +1

    Oya moter eka gaththe kohenda..

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රෝනික් ශොප්ස් වල තියනවා.

    • @risingstars7275
      @risingstars7275 3 ปีที่แล้ว

      @@funkygadgets2250 thank..වීඩියෝ එක නියමයි very usefull
      .thanks a lot

    • @anuradhadasun9717
      @anuradhadasun9717 2 หลายเดือนก่อน

      ඔයා කොහෙන් ද ගත්තෙ​@@funkygadgets2250

  • @deepikasamaranayaka887
    @deepikasamaranayaka887 3 ปีที่แล้ว +3

    අයියේ ඔය මෝටර් එක ගන්නෙ කොහෙන්ද ?මෝටර් එක ඉල්ලන්නේ කොහොමද ?

  • @sltech8011
    @sltech8011 2 ปีที่แล้ว

    Oyata puuwanda oya water pump eka pist karanna ama salli denam

  • @sltech8011
    @sltech8011 2 ปีที่แล้ว

    Oya water pump eka komada ganne

  • @tharushasahan4499
    @tharushasahan4499 2 ปีที่แล้ว +1

    අයියෙ ඔය මෝටර් ගන්න තියෙන්නෙ කොහිද ......මොන වගේ කඩවල්වලද

  • @wajirailangarathna7628
    @wajirailangarathna7628 3 ปีที่แล้ว +4

    වෝකිටෝකි එකක් හදන video එකක් දානවද👍💙💙💙

  • @minsaratharunga8619
    @minsaratharunga8619 4 ปีที่แล้ว +4

    vedio ek supiri oya moter ek ganna thiyenne mona kada valadha

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      arduino accessories විකුනන කඩවල සහ ඉලේක්ට්‍රෝනික් කඩවල වගේ ගන්න තියනවා....

  • @ChandanaPradipkumara
    @ChandanaPradipkumara 10 หลายเดือนก่อน

    Kohda ganna tiynne

  • @thrangabro3795
    @thrangabro3795 3 ปีที่แล้ว +4

    සුපිරි මල්ලි ඔයාට සුභ පතනවා Good luck

  • @janithprabuddha160
    @janithprabuddha160 3 ปีที่แล้ว +1

    Aiye adi 3k wthra usakata wthura gnna plwn weida me moter eken

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඔව් ගන්න පුලුවන් වෙයි

  • @ukwaththagechamila5720
    @ukwaththagechamila5720 3 ปีที่แล้ว +1

    Kohenda gaththe

  • @ravisanjeevaweerakonravisa4183
    @ravisanjeevaweerakonravisa4183 2 ปีที่แล้ว

    Miladi ganna nadda

  • @hasithaprasad6817
    @hasithaprasad6817 4 ปีที่แล้ว +3

    Thanks,Malli.

  • @lakshanjayasekara7323
    @lakshanjayasekara7323 2 ปีที่แล้ว

    Motar eka v kiyada

  • @maheshathikorala6103
    @maheshathikorala6103 3 ปีที่แล้ว +1

    අයියේ මේ මෝටර් එක කොහොමද කඩෙන් ඉල්ලන්න ඕනේ. සමාවෙලා පොඩ්ඩක් කියනවාද

  • @testingmyphone3617
    @testingmyphone3617 4 ปีที่แล้ว +7

    විඩියො ඒක ela තමා ෙම වගේ ඒවා දිගටම ඔ්නි

  • @nilan5017
    @nilan5017 3 ปีที่แล้ว +1

    හැම හාඩිි වෙයාර් ඒකකම තියනවාද

  • @lahirumadushan112
    @lahirumadushan112 ปีที่แล้ว

    Kohenda ganna thiyenne

  • @thasirukulanitha9496
    @thasirukulanitha9496 3 ปีที่แล้ว

    Koheda ganna thiyenne

  • @sajeewasammpath6082
    @sajeewasammpath6082 3 ปีที่แล้ว

    Mewa koheda ganna thiyenne

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 3 ปีที่แล้ว +1

    👍වීඩියෝ ටික පට්ට...හැකිනම් ro වතුර ෆිල්ටර් වලින් ගෙදරදීම වතුර ෆිල්ටර් එකක් හදන හැටි දෙන්න..

  • @chamathransara4342
    @chamathransara4342 ปีที่แล้ว

    ඔක රෙඩියෙටර් පම්ප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ද

  • @bentenbor9298
    @bentenbor9298 3 ปีที่แล้ว

    මේ මෝට එක මොන කඩවල්ව්වලද තියෙන්නේ

  • @mihirigeenada4070
    @mihirigeenada4070 2 ปีที่แล้ว +1

    මේක online order කරන්න පුළුවන් link එකක් එවනවාද ?

  • @senitha5206
    @senitha5206 2 ปีที่แล้ว

    Owa kohenda gana thiyena

  • @malithkeshan4848
    @malithkeshan4848 3 ปีที่แล้ว +2

    ඔයා තමයි හොදම 🤗❤

  • @blackshainedjentertainment1107
    @blackshainedjentertainment1107 3 ปีที่แล้ว

    Aiye mata oya moter ekak genna ganna පුළුවන්ද

  • @techlokaya7222
    @techlokaya7222 3 ปีที่แล้ว +1

    Oya motor kohenda ganne

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රෝනික් ශොප්ස් වල තියනවා.

  • @sltechnology3510
    @sltechnology3510 3 ปีที่แล้ว

    Kohenda gaththe ??

  • @technadu3753
    @technadu3753 3 ปีที่แล้ว +1

    මේ වතුඒ මෝටරය daraz ගිහිල්ලා ගන්න කොට මොනා කියල ද search කරන්නේ?

  • @thilinashehan9691
    @thilinashehan9691 3 ปีที่แล้ว

    Oya filter ganna thiyenne koheda

  • @ashengagana8953
    @ashengagana8953 4 ปีที่แล้ว +2

    Ayye computer ekata light set karana hati dannako

  • @sandamalinisansala5898
    @sandamalinisansala5898 3 ปีที่แล้ว +1

    Kohende gathth

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රෝනික් ශොප්ස් වල තියනවා.

  • @tharushabaittharushabait484
    @tharushabaittharushabait484 3 ปีที่แล้ว +1

    Oya motar ganna tiyenne koheda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      arduino accessories විකුනන කඩවල සහ ඉලේක්ට්‍රෝනික් කඩවල වගේ ගන්න තියනවා....

    • @anuradhadasun9717
      @anuradhadasun9717 2 หลายเดือนก่อน

      ඔයා ගත්තෙ කොතනින්ද

  • @chamikalakshan3014
    @chamikalakshan3014 4 ปีที่แล้ว +2

    Aiye video maru hamadama oyge video blanawa

  • @Induminiperera1
    @Induminiperera1 2 ปีที่แล้ว

    අයියෙ ඔය වතුර පොම්පෙ ගන්නෙ කොහෙන්ද

  • @anuradhadasun9717
    @anuradhadasun9717 2 หลายเดือนก่อน +1

    අයියෙ මෙ මොටර් එක ගත්තෙ කොහෙන් ද

  • @dumi__x_6570
    @dumi__x_6570 4 ปีที่แล้ว +2

    Oya pump ekata normal current eka denna puluwan da normal

  • @nilusharanasinghe3085
    @nilusharanasinghe3085 2 ปีที่แล้ว

    Oya motar eka koheda ganna thiyennee😊

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 3 ปีที่แล้ว +1

    Battry eka kohenda gaththe mcn

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ෆෝන් බැටරි එකතු කරලා හදාගත්තු එකක්.

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +1

    Sirawata. Me wage electric weda gena karanna. Me dawas wala godak popular wena deyak thamai, Green houses nethnam polytunnel. Godak ayata ena getalu thanai manually greenhouse eka athule temperature, humidity, plant watering karanne kohomada kiya. Arduino, raspberry pi, PLC wage ewa use karagena basic sensors, programming kohomada karanne kiyana eka godak vatinawa. Gedara unath godak dewal thiyenawa automation karanna puluwan dewal. Mewa genath lessons karanna puluwannam godak ayata vativi.

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 ปีที่แล้ว

    Submersible pump3350 .මෝටරය තිබේද.කීයද.

  • @nethukaboy2786
    @nethukaboy2786 4 ปีที่แล้ว +3

    මේ අයියේ ඔය මොටරේ මාලු ටැන්කියකට එහෙම දාන්න පුලුවන්ද ෆිල්ටරයක් එහෙම හදලා.

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      තාම මම මේක එක දිගට වැඩකරල බලලනං නැහැ මල්ලි. කොහොමත් මාස දෙකක් හෝ ඊට වැඩි කාලයක් වැඩකරන්න ඉඩතියනවා එක දිගටම වැඩකලොත්.

    • @nethukaboy2786
      @nethukaboy2786 4 ปีที่แล้ว

      @@funkygadgets2250 අයියේ 12v ටිකක් හොද මෝටර් එකක් එහෙම තියෙනවද

  • @vihaganethsara5601
    @vihaganethsara5601 2 ปีที่แล้ว +1

    එක නම් සුපිරි video එක

  • @techcribe4810
    @techcribe4810 3 ปีที่แล้ว +1

    Oya video kerena cam eka mokadde

  • @darshikadilhani
    @darshikadilhani ปีที่แล้ว

    koheda tiyenne

  • @chilranvideo8757
    @chilranvideo8757 3 ปีที่แล้ว +1

    Aiye me vage vidiyo issarahatath aran anna😘

  • @deshanpraboda9844
    @deshanpraboda9844 2 ปีที่แล้ว

    මේ මෝටර් එකේ නම මොකද්ද කොහෙන්ද මේක ගන්න තියෙන්නෙ

  • @dspaindustries
    @dspaindustries 2 ปีที่แล้ว

    අයියේ ඕකට 1.5 m බටයක් දැම්මොත් වතුර හොඳට උඩට අදියි ද?

  • @hasalaprabuddha1718
    @hasalaprabuddha1718 3 ปีที่แล้ว +3

    කොහේද ගත්තේ

  • @gajectbro6949
    @gajectbro6949 3 ปีที่แล้ว

    Aiye me motor eka kochchara kal vada karanavada

  • @sasithageeth9037
    @sasithageeth9037 4 ปีที่แล้ว +6

    Ela

  • @nethminaofficial4669
    @nethminaofficial4669 3 ปีที่แล้ว +2

    Supiri Aiye thawa oya wage vidio one

  • @danushdilanjana985
    @danushdilanjana985 4 ปีที่แล้ว +1

    Oya motar kohàda ganna teyanna

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      arduino accessories විකුනන කඩවල සහ ඉලේක්ට්‍රෝනික් කඩවල වගේ ගන්න තියනවා....

  • @therider7862
    @therider7862 3 ปีที่แล้ว +2

    කොහෙද meka තියෙන්නේ

  • @adi-brownser6199
    @adi-brownser6199 2 ปีที่แล้ว

    Aiye jiyer moter gana rewew ekak gennako

  • @lalithpriyantha6610
    @lalithpriyantha6610 4 ปีที่แล้ว +5

    මේ වගේ වීඩියෝ දිගටම ඕන පට්ට

  • @SathviduKotabage
    @SathviduKotabage 4 หลายเดือนก่อน

    කොහොමද ඕක කඩෙන් ඉල්ලන ඕන කඩවල් වල තියද බන් ඉලෙක්ට්‍රිකල් කඩවල් වල ද තියෙන්නේ ඔවා

  • @mixanimationsl2605
    @mixanimationsl2605 3 ปีที่แล้ว +1

    Malli meka online order krnn puluwanda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      Daraz එකේ බලන්න.

    • @mixanimationsl2605
      @mixanimationsl2605 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 ok thanks malyo

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว

      on line ගෙන්වන මුදලට මෝටර් 3ක් ගන්න පුඑවන් නරකද බෙුා් කඩෙ පැත්තෙ ගහින් ආවානම්

  • @thusithkavishka2730
    @thusithkavishka2730 4 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්

  • @indikapremadasa2890
    @indikapremadasa2890 3 ปีที่แล้ว

    DC 12v වතුර මෝටර් එකට CEB කරන්ට් එක සම්බන්ද කරන්න පවර් පැක් තියනවද.පවර් පැක් එකේ අවුට් පුට් එක 12 v 5A උනාට කමක් නැද්ද ..?

  • @kumudunirosha7196
    @kumudunirosha7196 3 ปีที่แล้ว +2

    අයියේ මේක කොහෙන්ද ගත්තේ

  • @පුදුමජීවතයක්
    @පුදුමජීවතයක් 3 ปีที่แล้ว +2

    මමනම් ඔය මෝටර් එක ගෙදරදී හදලා තියෙනවා ඒ සිද්දලේප kuppiyakin

    • @ip6009
      @ip6009 2 ปีที่แล้ว

      කොහොමද හැදුවෙ

  • @travelwithsithum
    @travelwithsithum 4 ปีที่แล้ว +6

    👍👍👍👍💅

  • @hirunaranujaya2687
    @hirunaranujaya2687 3 ปีที่แล้ว

    අයියේ මේ මොටර් මොන කඩවල් වලද තියේන්නේ

  • @itdragon6742
    @itdragon6742 3 ปีที่แล้ว +1

    maru vidio eka ayye

  • @gemingdenu1556
    @gemingdenu1556 3 ปีที่แล้ว +1

    Owa koheda thiyenne

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රෝනික් කඩවල තියනවා .

  • @anomaidisooriya1587
    @anomaidisooriya1587 3 ปีที่แล้ว +2

    Neyanae aiya ala 😍😍😍😍

  • @vindialakmali3442
    @vindialakmali3442 3 ปีที่แล้ว +2

    නියමයි කොම්ලො👍

  • @sanathgunawardana9588
    @sanathgunawardana9588 2 ปีที่แล้ว

    අයියේ ඔයා මේක කොහෙන්ද ගත්තෙ ඔයා ගාව මේව ගන්න තියෙනව ද මට පුළුවන් නම් නොම්බරේ දෙනවද

  • @nandanaherath1487
    @nandanaherath1487 3 ปีที่แล้ว +1

    කොහෙන්ද ඔක ගත්තේ

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක් 👍👍👍❤❤❤

  • @pramidalwis2585
    @pramidalwis2585 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඔයාගෙ වැඩ

  • @hirunaranujaya2687
    @hirunaranujaya2687 3 ปีที่แล้ว

    අයියේ මේ මොටර් නම මොකක්ද කියන්නකො

  • @jayanthakumara8650
    @jayanthakumara8650 3 หลายเดือนก่อน +1

    👍👌

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 4 ปีที่แล้ว +5

    ❤️

  • @nalinchaminda5282
    @nalinchaminda5282 2 ปีที่แล้ว

    Kohenda gaththe oya malli

  • @pushparajakaruna2188
    @pushparajakaruna2188 3 ปีที่แล้ว +1

    Oka 12v 0.5-1 a wage denna puluwn

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඔව් හැබැයි ආයුහාලය ගැනනං කියන්න අමාරුයි.

  • @sachinthanimesh3584
    @sachinthanimesh3584 3 ปีที่แล้ว +2

    ඔයා සුපිරි වැඩ්ඩෙක්නෙ

  • @techcribe4810
    @techcribe4810 3 ปีที่แล้ว +1

    Oyage mic eka habepu Vidiye video ekak danneko

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      මම වීඩියෝ එකක් දාල තියෙන්නේ. මෙන්න ලින්ක් එක th-cam.com/video/6zWlU33j0c0/w-d-xo.html

    • @techcribe4810
      @techcribe4810 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 thnx

  • @sasirumendis3910
    @sasirumendis3910 3 ปีที่แล้ว +2

    කොල්ල වැඩ්ඩා all the best

  • @John-ep2on
    @John-ep2on 4 ปีที่แล้ว +3

    පට්ට දිග්ටම දාන්න