ความคิดเห็น •

  • @lifeacademysrilanka
    @lifeacademysrilanka 4 หลายเดือนก่อน +132

    මකර කට්ටිය මේ පැත්තට එන්න ❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya 4 หลายเดือนก่อน +2

      life Theruwan Saranai.Suba Dawasak Wewa

    • @mangalikasajatha7901
      @mangalikasajatha7901 4 หลายเดือนก่อน +2

    • @nihalgunarathna3642
      @nihalgunarathna3642 4 หลายเดือนก่อน +4

      මමත් මකර,ඒත් පරාර්ථකාමී බව නිසා අමාරුවේ වැටුණු වැටුනුවාර අනන්තයි.

    • @lankaadvertisement4644
      @lankaadvertisement4644 4 หลายเดือนก่อน +1

      Aawo

    • @WoneeshaThaweenru
      @WoneeshaThaweenru 4 หลายเดือนก่อน +1

  • @shanthapriya4780
    @shanthapriya4780 4 หลายเดือนก่อน +33

    2025 න් පස්සෙ මකරුන්ගෙ නැගිටීම දැන් දුක් වින්දා හොඳටම ඇති,දැන් දැන් හොඳ ප්‍රථිපල පෙනෙන්න පටන් අරන් තියෙන්නෙ විශ්වයට ස්තූතිවන්ත වෙන්න නිතරම, අහස් ගැබ දිහා බලාගෙන පාන්දර 3.30 ත් 5.30 අතර තමන්ට අවශ්‍ය දේ හිතාගෙන ඒ දේ ලැබුනා කියලා හිතාගෙන විශ්වයට හා විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න අනිවාර්යයෙන් තමන්ට සියලුම දේ ලබාගන්න පුලුවන් ජයවේවා ස්තූතියි ඔබතුමාට

  • @suniljayasingha371
    @suniljayasingha371 4 หลายเดือนก่อน +32

    ඔබතුමා හරියට හරි. මමත් මේ ලග්නයෙ මම විඳපු දේවල් වල හැටියට මෙපමණ කල් ජීවත් වීමත් පුදුමයක් වගේ. කිසිම අනතුරකදී මම බය වුනෙත් නෑ.දුක් වුනෙත් නෑ.කරදර කියන ඒව ගණන් ගත්තෙත් නෑ.හිතන්නෙත් නෑ.මම අසුබවාදී නම් නෙමෙයි.

  • @dhammikawickramaarachchi9963
    @dhammikawickramaarachchi9963 3 หลายเดือนก่อน +21

    මට නම් හෙනයක් විතරයි අඩුවෙලා තිබ්බේ..වෙන්න ඕන හැම නරකක්ම උනා, පලදෙන්න ඕන හැම අපලයක්ම පලදුන්නා.. මෙච්චර කල් ජීවත් වෙලා හිටපු එකත් පුදුමයක්.. ඒ තරම් දුක් වින්ද කොල්ලෙක් මo.. විදින්න ඕන හැම දුකක්ම වින්දා...2025 මුල් කාලෙ පැන්නට පස්සෙ මකරුන්ට මල් හතයි..විදපු දුක් අමතක වෙන්නම සැප ලැබෙයි ඊටපස්සෙ.. ඒ නිසා මකර ලග්නෙ අපි කොහොමහරි මේ ටිකත් අල්ලගෙන ඉමු..තව චුට්ටයිනෙ තියෙන්නේ.. ඊටපස්සෙ මකරු අපිට හොදම හොද කාලයක් දිගටම තියේවි.. මකරුනේ ඉවසීමෙන් තව චුට්ටක් අල්ලන් ඉමු..තව අවුරුද්දක්වත් නෑ මේ දුකින් මිදෙන්න..දැන් කන්ද මුදුනටම ලගාවෙලා ඉන්නෙ අපි..ඊටපස්සෙ පල්ලම තමයි.. 2025 මුල් මාස තුන හතර වෙනකං ඉවසන් ඉමු.. මකරුන්ට සදා ජය ❤

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k 4 หลายเดือนก่อน +27

    කියපු ඒවා නම් ගොඩක් .හරි.ඒත් සමහර ඒවානම් මා ගාව නෑ.මාත් හොඳ මකරෙක් තමා .මකරුන්ට ජය❤❤❤❤❤

    • @naena.3972
      @naena.3972 4 หลายเดือนก่อน

      😂😂😂

  • @vidulidulla4339
    @vidulidulla4339 4 หลายเดือนก่อน +69

    ***මකරු***කියන්නේ ඉතීං ඉවසීම ප්‍රගුණ කරපු අය තමයි.... මැරුණත් ආයෙමත් පණ අරං නැගිටින්න පුළුවන් අය තමයි.අත්දැකීමෙන්..විශ්වාසෙන් කියන්නේ

    • @user-gn2fp7qq6l
      @user-gn2fp7qq6l 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 🥺ඒ තරම් ශක්තිමත්

    • @vidulidulla4339
      @vidulidulla4339 4 หลายเดือนก่อน

      @@user-gn2fp7qq6l yes..yes..yes

    • @RtIlina
      @RtIlina 3 หลายเดือนก่อน +1

      Ow mathaka marila thamai nagitte

    • @JayanthaGunasekara-op7mq
      @JayanthaGunasekara-op7mq 3 หลายเดือนก่อน +1

    • @chamindahewage7834
      @chamindahewage7834 หลายเดือนก่อน +1

      ජීවිතේට කාපු පරිප්පු අතිමහත් ,සැලෙන්නෙ නැහැ

  • @user-ip6wr6kg8m
    @user-ip6wr6kg8m 4 หลายเดือนก่อน +18

    මගේ ලග්නයත් මකර මෙතුමාගේ සදහන 🙏🙏100/ දුක් වින්ද කාලය ඉවරයි ජය වෙවා මකරුන්ට🎉🎉❤❤

  • @Wijemana1
    @Wijemana1 3 หลายเดือนก่อน +8

    ❤🙏🏻👍අනුකම්පාව වැඩියි එයින් අමාරැෙව වැෙටන අවස්ථා වැඩියි

  • @user-id4ro6jv3l
    @user-id4ro6jv3l 4 หลายเดือนก่อน +12

    මමත් මකරෙක් මට ආපු දුක්කරදර කියලා වැඩක් නැහැ විස්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙහෙම හරි ඉන්නවට

  • @user-xi4zv8yw3j
    @user-xi4zv8yw3j 4 หลายเดือนก่อน +9

    මම මකර ලග්නය මගේ මහත්තයා වෘශ්චික කෙන්ති යනවා මටත් හිතා ගන්න බැහැ යටත් නම් වෙන්නැහැ කාටවත් හැබැයි කරන්නේ හරිදේ හැබයි මිනිස්සුන්ට හොද කලොත් එන්නේ නරක හැබැයි තෘශ්නාවක් නැහැ ලද දෙයින් සතුටුවෙනවා හොද විගුුහයක් ඔබතුමාට තෙරැවන් සරනයි

  • @surangajayawickrama9042
    @surangajayawickrama9042 4 หลายเดือนก่อน +10

    50 / 50 ක් හ‍රිත් තියනවා වැරදිත් තියනවා

  • @jayamala7987
    @jayamala7987 4 หลายเดือนก่อน +8

    මම මකර 👍oba thumata ස්තුති 🙏🙏🙏

  • @Wijemana1
    @Wijemana1 2 หลายเดือนก่อน +1

    මහතුනි සියල්ලම ෙබදා හදා ෙදනව එයමට පිලිගන්න බැහැ සිමාවක් නැතිව උදවු උපකාර කරනව ලාබ ප්‍රෙයාජනයක් නැතිව උදවු කරනව ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලබත්වා බුදු සරනයි🙏🏻

  • @Wijemana1
    @Wijemana1 4 หลายเดือนก่อน +6

    සතුටුයි සතුටුයි ඔබතුමාට දිර්ඝ ආයු බල ප්‍රක්ඤා ලැෙබ්වා🙏🏻♥️👍

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya 4 หลายเดือนก่อน

      shiranie Theruwan Saranai.Suba Dawsak Wewa

  • @user-pi1rg1fu6w
    @user-pi1rg1fu6w 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට කියපු සෑම දෙයක්ම ඇත්ත

  • @sherineyaheya6032
    @sherineyaheya6032 4 หลายเดือนก่อน +5

    Same with me I really underwent problems. But I was able to overcome

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඔබතුමා කිව දේවල් සහතික ඇත්ත එ හැමදේම මට තියෙනවා .
    මම මකර .
    ඔබතුමාට සම්මා සම්බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @t.w.aa.w.t3438
    @t.w.aa.w.t3438 4 หลายเดือนก่อน +5

    ඇත්ත කිවුවා😊

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 7 วันที่ผ่านมา

    මගෙ සියලූම නවග්‍රහ දෝෂ ඉවත් කර දූන්නාට විස්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @NiroshaSudarshani-kn5tq
    @NiroshaSudarshani-kn5tq 2 หลายเดือนก่อน +1

    මමත් මකර..ගොඩාක් දුක්වින්ද පසුගිය දවස්වල.විශ්ව මාතාවගේ පිහිටෙන් දැන් ටික ටික නැගිටිනව..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏

  • @IreshamaduwanthiIreshamaduwant
    @IreshamaduwanthiIreshamaduwant หลายเดือนก่อน +1

    මමත් මකර මේ ලග්නය හිමි සියලු දෙනාගේ දුක් කරදර නිමවේවා!!

  • @janetries2533
    @janetries2533 4 หลายเดือนก่อน +5

    thank you so much sir

  • @meragalmalani2016
    @meragalmalani2016 4 หลายเดือนก่อน +10

    Math makara godakma aththa kiwwe godakma sthuthi.❤❤❤❤

  • @chamindaprasadbalasuriyage4364
    @chamindaprasadbalasuriyage4364 4 หลายเดือนก่อน +4

    Maath makarek,thanks oba thumata

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 4 หลายเดือนก่อน +6

    ඔබතුමා කියන එවා හරියට හරි......💖💖මමත් මකර

  • @sasiandlasi9207
    @sasiandlasi9207 4 หลายเดือนก่อน +3

    thankx

  • @Wijemana1
    @Wijemana1 3 หลายเดือนก่อน +3

    🙏🏻සතුටුයි දුක සංෙව්දිතාව වැඩියි මහතුනි ❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya 3 หลายเดือนก่อน

      shiranie Theruwan Saranai.Suba Dawasak wewa

  • @Gayanika9746
    @Gayanika9746 3 หลายเดือนก่อน +1

    Bohomayak Aththa 🙏

  • @VivekSrineth-fi4eu
    @VivekSrineth-fi4eu 3 หลายเดือนก่อน

    Bagayak hari , mata nogalapena ewath thibuna.
    Eth obathumata theruwan saranai 🙏

  • @SameeMadusanka
    @SameeMadusanka 3 หลายเดือนก่อน

    Mathmakara obakiyapuwa aththamathama ❤❤❤

  • @ThiwaniChamodi
    @ThiwaniChamodi 4 หลายเดือนก่อน +3

    B👍👍👍👍බුදුසරණයි

  • @Gayanika9746
    @Gayanika9746 3 หลายเดือนก่อน +1

    Budusaranai 🙏

  • @user-xk1jz8gl9w
    @user-xk1jz8gl9w 4 หลายเดือนก่อน +1

    90% math eka gai obathumata godak sthuthiy

  • @LakhmanKosala-yp7zk
    @LakhmanKosala-yp7zk 3 หลายเดือนก่อน +1

    මාත් මකර පසුගිය අවුරැදු දේකේ සේහේන දුක් කරදර වින්දා තවත් යිවරනේත ඔබ තුමාගේ සියලු ප්‍රකාශයන් සත්තයි

  • @jayanthimendis3131
    @jayanthimendis3131 4 หลายเดือนก่อน +1

    Man makara lagna godak pin makara lagna ayata hodai kiuwama athtama katawa salli tiyenawanam wada karanna budusaranai

  • @hasinianupama573
    @hasinianupama573 3 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්ත මගේ මහත්තයා මකර

  • @PushpaKumari-pp2vo
    @PushpaKumari-pp2vo 4 หลายเดือนก่อน +3

    මකර ❤❤

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 2 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏

  • @Traveling24
    @Traveling24 4 หลายเดือนก่อน +4

    මමත් මකර කුජ 7 හැබැයි යකෙක් වගේ තමයි .මටත් පුදුමයි වෙලාවකට මගේ හයිය ගැන අදහාගත නොහැකි දේවල් කරන්න කිසිම බයක් බෑ ඒ තරම් හිත හයියක්

    • @angelthanu330
      @angelthanu330 3 หลายเดือนก่อน

      Mamath makara kuja 7.. dan nm me kendara epa wela

  • @nadunihansika1604
    @nadunihansika1604 4 หลายเดือนก่อน +5

    Sahathika eththa sar oba thumata theruwan saranai🙏🙏🙏🙏🙏

  • @naena.3972
    @naena.3972 4 หลายเดือนก่อน +2

    ඔබතුමා කියපු ඔක්කොම හරි.හැබැයි මම ආත්මාර්ථකාමී නෑ එතන වැරදි.මගේ වැඩේ බෙදන වැඩේ.😂😂😂😂😂🤣

  • @user-hs3yu5vu5o
    @user-hs3yu5vu5o 3 หลายเดือนก่อน

    Aththatama hari kiyana awa

  • @himashachamikaradidulantha5080
    @himashachamikaradidulantha5080 3 หลายเดือนก่อน

    ඔබතුමා හරියටම හරි,මමත් මකර, දුක් වේදනා වින්දා,හරීම මහන්සි
    තාමත් මං දුක් විදිනවා,ඉවසීමේ ගුණාංගය ඉහලින්ම තියන නිසා මෙහෙ ඉන්නේ,

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher260 4 หลายเดือนก่อน +8

    100/100නිවැරදියි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya 4 หลายเดือนก่อน

      darshani Theruwan Saranai.Subha Dawasak Wewa

    • @maleehansika8888
      @maleehansika8888 4 หลายเดือนก่อน

      Mage senasuru 8 makara.lagne..​@@VishwaMuhurthaya

  • @maduwanti659
    @maduwanti659 4 หลายเดือนก่อน +3

    Mama makar❤

  • @ajanthadambegoda1961
    @ajanthadambegoda1961 4 หลายเดือนก่อน +2

    මගේ ලග්නය ත් මකර

  • @madushaumangika3609
    @madushaumangika3609 4 หลายเดือนก่อน +1

    Kendare balaganna obathuma sambanda karaganne kohomada

  • @user-sf5vz1xq3x
    @user-sf5vz1xq3x 4 หลายเดือนก่อน +1

    මම.මකර.දෑ.න්.ඔබතුමාට.ස්තූතියි

  • @PrasannaKeerthige
    @PrasannaKeerthige 4 หลายเดือนก่อน

    Durakathana ankaya wada karanna naa ne. Danna kenek innawa nm denna puluwanda

  • @pushpakanthi3799
    @pushpakanthi3799 3 หลายเดือนก่อน

    Math makara ❤❤❤❤❤

  • @AthulaRathnayaka-fg4yr
    @AthulaRathnayaka-fg4yr 2 หลายเดือนก่อน

    Hariyatama kiwwa sir

  • @sumithradewage8554
    @sumithradewage8554 2 หลายเดือนก่อน

    💯 agree

  • @MadhushaniNisansala-tl7wo
    @MadhushaniNisansala-tl7wo 4 หลายเดือนก่อน

    👍👍

  • @Wijemana1
    @Wijemana1 4 หลายเดือนก่อน +4

    දුක ෙවදනාව වැඩි ලග්නයකි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya 4 หลายเดือนก่อน +2

      shi Theruwan Saranai.Suba Dawsak Wewa

    • @Wijemana1
      @Wijemana1 3 หลายเดือนก่อน

      Oya Etulu Semata Theruvan Saranail 🙏🏻♥️👍

  • @janetries2533
    @janetries2533 4 หลายเดือนก่อน +7

    sir mame ipe dune 12,25, mame aurdu 33 k germenye mame habe keru siyalle beda dunna misak mate kiya kisime dayak na mage maupiyan daru dariyan soyuru shoyriyan nathi bari ayatai dunne thamathe ahemai, habai hariyate duk widela ra dawal nathiwe duk widinewa marenekam mage ytukam kearenewa lobe kamenam gawilath na pirisidu kame nam 100&, na mame oaye kiwate wada godak wens, mameme mudal soya mage ussahyen usaspele dakwa egene gaththa, kisime keneggen wature ugura bila na,me germen wele seweayte yane than wele ayththe mate pudume aderyak thiyanne,mame sathtu saweye saweya keranne mame ledunte mama mage asdeke wage archsa kerenewa, sareparuse una ki a magane nohitha thama same deme keranne, mame dahmet mage mulu hadewethinme saweye yedenewa,✝✝✝✝✝✝♥♥♥

  • @KsaKsa-ri7sx
    @KsaKsa-ri7sx 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-hs3yu5vu5o
    @user-hs3yu5vu5o 3 หลายเดือนก่อน

    Math makara oba thuma kiyana dewal aththa

  • @user-zi3cz1li8x
    @user-zi3cz1li8x 27 วันที่ผ่านมา

    ❤️❤️

  • @user-ml6hn1lo7g
    @user-ml6hn1lo7g 3 หลายเดือนก่อน

    මමත් මකර ලග්න හිමියෙක්. ඹබ කියන විදියට බොහෝ දුරට හරිටම හරි බුදු සරණයි.

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 4 หลายเดือนก่อน +4

    මෙි ඔක්කොම ඇත්ත නෙමෙයි මොකද මම මකර මම ලෝබ නැ..ඇදගෙන ඉන්න ඇදුම හරි දෙන කෙනෙක්

  • @disanayakadisa3937
    @disanayakadisa3937 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @deeparohini9459
    @deeparohini9459 2 หลายเดือนก่อน

  • @TharinduNayanajith-be7rr
    @TharinduNayanajith-be7rr หลายเดือนก่อน

    👍

  • @InoSandama
    @InoSandama 2 หลายเดือนก่อน

    Math මකර danwath sathutak labenawanm athi

  • @malierita3262
    @malierita3262 4 หลายเดือนก่อน +8

    මගේ. මහත්තයා. මකර. අපී. දෙන්නම. මකර. උනාට. මිනිහගේ. වැඩේම. හම්බ. කරන. සල්ලි. ඔක්කම. බෙදනවා. මට දෙන්නේ. නෑ. උට. හොදටම. පිස්සු. මට. රස්සාවක්. කරන්න බැ. දනිස්. අමාරුව. දෙසැරයක්. බය්. පාස්. කරලා. ඉන්නේ. බේත්. ගන්න. සල්ලි. දෙන්නෙත්. නෑ. මම දැනට. ඉන්නේ. ඉතාලියේ. මගේ. සහෝදරයෝ. ළග. රස්සාවක්. කරන්න. බැ. ඇවිදින්න. අමාරුයි. මම. ගොඩක්. අසරණ. වෙලා. ඉන්නේ. එත්. මම. සතුටින්. ඉන්නවා. එයා. ලංකාවේ. ඉන්නේ. අම්මා. එක්ක. එකී. හූනියම්. කරලා. තියාගෙන. ඉන්නේ. මට වැඩක් නෑ. අම්මා. කියන. දේවල්. අහනවනම්. මට. එයාව. එපා. ඕනා. මගුලක්. කර ගත්තුදෙන්.

  • @user-dm8tr1fn4c
    @user-dm8tr1fn4c 28 วันที่ผ่านมา +1

    අනේ උපන් දා ඉදන් දුක තමයි❤❤😢😂😂😂😂😂

  • @RasikaManjula-lu9le
    @RasikaManjula-lu9le 4 หลายเดือนก่อน +2

    Mamath makara

  • @shyamamawelage9342
    @shyamamawelage9342 3 หลายเดือนก่อน

    මකර අය ට දුක වේදනාව වැඩ්‍යි...

  • @KulasiriPerera-eo5sg
    @KulasiriPerera-eo5sg 3 หลายเดือนก่อน

    Hm

  • @janetries2533
    @janetries2533 4 หลายเดือนก่อน +1

    sir mame adan inne adume illuwathe dene kenek,mame gane alpe mathtryank hithanna anaye samege duke sape beda ganne thama hame weleme hithanne,athe mate me loke karunawe kiyane de laba ganne kisime balaporthtuwak nathi kenek,athe epedene dine anuwe siyalle wanas wenewa athi ne sir, thank you so much sir,

  • @malierita3262
    @malierita3262 4 หลายเดือนก่อน +1

    මමත්. මකර. තමයි. ඉපදුන. දkond ඉදලා. කිසිම. දෙයක්. ලැබිලා. නෑ. වයස.60. උනා. කොන්ඩේ. නම්. අඩු. වෙනවා. මේ. ගැන අහලම. එපා. වෙලා. ඉන්නේ. හැම දේම. දෙවියන්ට. බාර. දීලා. බලාගෙන. ඉන්නවා. අපී. කේන්දරේ. හදලා. නෑ.

  • @malani4301
    @malani4301 4 หลายเดือนก่อน +1

    වෘශ්චික ලග්නය.අයටත්.මකර. ලක්ෂ.අය.සහා
    ඉන්න
    අමාරුද
    මකර 4යි.වෘශ්චික
    ඵක්කෙක්
    ඉන් න.තැනක.ඒගැන.පොඩ්ඩක්.පැහැදිලිව.කියලා.දෙන්න
    සර්.බුදුසරණ යි

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 4 หลายเดือนก่อน +3

    ඔබතුමා .හරියටම.හරි.මමත්.මකර

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya 4 หลายเดือนก่อน

      khali Theruwan Saranai.Subha Dawasak Wewa

  • @user-lb2iu1qt3i
    @user-lb2iu1qt3i 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 3 หลายเดือนก่อน

    ❤👍👍

  • @SamanaliSandamali-ji1rh
    @SamanaliSandamali-ji1rh 4 หลายเดือนก่อน +1

    Mamath innawa

  • @user-xn7io1ki4d
    @user-xn7io1ki4d 3 หลายเดือนก่อน +1

    මේවෙනකම් බලු දුක් ව්දිනවා තාමනම් කිසිම සතු ටක් හෝ මුදල් පේන තෙක් මානයක වත් නම්

  • @somasimon8830
    @somasimon8830 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️

  • @user-ff2xu1cq6n
    @user-ff2xu1cq6n 3 หลายเดือนก่อน

    Ammo.attha

  • @nirmaleeshaymen6602
    @nirmaleeshaymen6602 3 หลายเดือนก่อน

    Math මකර ඔබතුමා කියපු ewa matanam amulika boru

  • @Wijemana1
    @Wijemana1 3 หลายเดือนก่อน

    මහතුනි🙏🏻මකර ලග්නය කටක නවාංෂය පැහැදිලි කරන්න පුලුවන්ද

  • @nalakavithanage8486
    @nalakavithanage8486 4 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @geethipriyatharsani143
    @geethipriyatharsani143 4 หลายเดือนก่อน +1

    මාත් මකර ලග්නේ

  • @KumaraKumara-ge2bv
    @KumaraKumara-ge2bv 3 หลายเดือนก่อน

    BohodurAta hari

  • @Real_Starlord
    @Real_Starlord 3 หลายเดือนก่อน

    Makara

  • @indukodippili1126
    @indukodippili1126 4 หลายเดือนก่อน

    O..K..

  • @sumithradewage8554
    @sumithradewage8554 2 หลายเดือนก่อน

    Ane ahen mehem awa harie shamahara karunu waradi mama makara aka ithin kiyanna whona

  • @TharinduWijethilaka
    @TharinduWijethilaka 23 ชั่วโมงที่ผ่านมา

    😌😌😌

  • @ranjanipusha2790
    @ranjanipusha2790 4 วันที่ผ่านมา

    Atatama mata kanti yanna pitisuda karanna nattam mata hariyata kanti yanawa

  • @ranjanipusha2790
    @ranjanipusha2790 4 วันที่ผ่านมา

    Mamata makara laknaya ata mama hamotama udaua karanawa ata mata kaganwata uduawaka na mamata hariyata duk vinda

  • @user-hh7jd1bh1k
    @user-hh7jd1bh1k 2 หลายเดือนก่อน

    Mage උපන් welawa 3'32pandara උපන් දිනය 1982"4'5 ane මහත්මයා mage welawa කොහොමද bala ganne

  • @sarasubu3754
    @sarasubu3754 4 หลายเดือนก่อน

    Heheee

  • @ajanthadambegoda1961
    @ajanthadambegoda1961 4 หลายเดือนก่อน +1

    මමත් මකර මට ආව දුක් කරදර කියල වැඩක් නෑ මොනදෙ උනත් මං පස ජයග්‍රහණබැස්සෙ නෑ අද මං ලොකු

  • @kanthiVithanawasam
    @kanthiVithanawasam หลายเดือนก่อน

    මමත් මකර. මගේ 147 10 පාළුයි. ඒ කියන්නේ හතර කේන්දරය පාළුයි නේද? එහෙම අයගේ විස්සර දාන්න පුළුවන්ද🙏

  • @cyrildesilva5185
    @cyrildesilva5185 3 หลายเดือนก่อน

    මමත් මකර ලග්නය සරල ජීවතයක් තමා හැමදාමත් ගත කරන්නේ

  • @user-il6gu6co9t
    @user-il6gu6co9t 4 หลายเดือนก่อน

    Mamatmakarthamajaya

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 4 หลายเดือนก่อน

    ඔබතුමාගෙ විග්‍රහය හුඟක් හරි. මකර ලග්නයට සෙනසුරු දුර්වල වෙන රාශි මොනවද කියල දැනගන්න පුළුවන්ද ? ගුරු නීච වෙන්නෙ මොන රාශියට ද

  • @ThamaraMalkanthi
    @ThamaraMalkanthi 4 หลายเดือนก่อน +2

    Oba thuma kiwe dewal godak hari

  • @MudithaDilrukshi-ry1eg
    @MudithaDilrukshi-ry1eg 4 หลายเดือนก่อน +3

    Davi pihitai

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 3 หลายเดือนก่อน

    ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මකර ලග්නෙ අපිට රක්ෂා ලබාදෙන්න