මකර ලග්නය 2025 නව වසරේ ලග්න පලාඵල New Year 2025 Makara Jothishya Lagna Palapala Raga Sri Nirvana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 วันที่ผ่านมา +7

    අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ..මම හොඳටම වැරදි ලා හිටිය කාලෙ මට අහම්බෙන් ඔබ තුමා කියන දේවල් අනුගමනය කලා. මම නරකම කාලේ uk ආව.ගොඩක් අය නොහිතපු උදව් කලා. ජිවිතේ ඉදිරියට මම හැමදාම පිරිත් අහල පුළුවන් හැම දෙයම ප්‍රතිකර්ම කරන්න උත්සාහ කලා.. සියලු දෙනාටම සෙතක් වේවා . ඔබ තුමා ට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා මග පෙන්වා දෙනවා ට❤❤❤

  • @chamindasilva8221
    @chamindasilva8221 2 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා !🙏🙏🙏

  • @renuwijesinghe-te9ks
    @renuwijesinghe-te9ks 2 วันที่ผ่านมา +7

    ගොඩාක් දවසක් බාලාගෙන හිටියෙ.......බොහොමයක් ස්තූතියි සර්.....❤❤❤❤❤❤❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 วันที่ผ่านมา +3

    තේරුවන්සරනයි සතරවරන්දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි ඔබ තුමාට ❤🎉🎉🎉🎉

  • @sakuvlog-official
    @sakuvlog-official 2 วันที่ผ่านมา +3

    ස්තුතියි විශ්ව මාතවනි🙏❤

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 วันที่ผ่านมา

    වැදගත්ම විඩියෝවක් සුපිරි පැහැදිලි කිරිමක් ජයවේවා සම්බුදු සරනයි

  • @anurudhaprassad657
    @anurudhaprassad657 วันที่ผ่านมา

    බෝහෝම පින් හැමදාමත් ඔබ විිසින් ලබාදෙන පැහැදිලි කිරීමට...🙏

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 วันที่ผ่านมา +4

    Thank You n Thank You Mother Universe ❤

  • @SARUWATH
    @SARUWATH 2 วันที่ผ่านมา +4

    Thank you as always ❤

  • @PicassoWorld
    @PicassoWorld 2 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි දානකම් බලාගෙන ඉදියෙ ❤❤❤

  • @NiroshaKumari-du8rl
    @NiroshaKumari-du8rl 2 วันที่ผ่านมา +3

    ස්තූතිය ඔබතුමාට

  • @SureshLakmal-d7v
    @SureshLakmal-d7v 2 วันที่ผ่านมา

    Mahaththaya enakam. Balan hitiyee... Ob athumage hama programme ekakma bakuwa makarayansambandawa... Ithamath hoda explanation ekak.. 2017 watuna watillla taama esemayyy... Marune nati tika. Witharay.. Hema. Depalakma nathiwuna.. Aye mama nagitinawa.. Eeka. Mata wiswasayy.. Oba thumata godak pin sthuthi apita hari paara wal kiyala denawa ata.. Oba thuma. Guruwarayekk ha samanayy... Mama. Danata rata inne meheth dukama taama.. hari labemak labenne naa.. 2025 mata suba wey... Budusaranayy oba thumata... Vishwa maathawage pihita mata labeewa... Budusaranayy

  • @slmagicmosha1335
    @slmagicmosha1335 2 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි

  • @NeluRangana
    @NeluRangana 2 วันที่ผ่านมา +2

    Thank you🙏

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is 2 วันที่ผ่านมา +3

    Marama gammak awa❤️🙏👍

  • @SanujaJagoda
    @SanujaJagoda วันที่ผ่านมา

    Enakan balaagena hitiya video eka. Obathumata bohomathma sthuthi 🙏

  • @mylease-gw6dt
    @mylease-gw6dt 2 วันที่ผ่านมา +37

    අම්බෝ එනකන් බලන් හිටියේ. 2025 වත් ගොඩ දාන්න ඕනේ. 13පාරක් fail උනා. බිස්නස් කරලා 2014 ලංකාවේන්ම 2017 වෙනකං හම්බූ කරපූවා කෙල වේලාම ගියා. තාමත් එහෙමයි. බලමූ මේ පාරවත්.

    • @sakuvlog-official
      @sakuvlog-official 2 วันที่ผ่านมา +3

      2025 subama suba wenna oni,
      Theruwan saranai 🙏❤

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 2 วันที่ผ่านมา

      ඔයා අනිවාර්යයෙන් දිනනක උත්සහය අතාරින්න එපෝ

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 วันที่ผ่านมา

      @@mylease-gw6dt යහපතක්ම වේවා
      මකරුන් දිනේවා ❤️🙏

    • @hemachandragamage5373
      @hemachandragamage5373 วันที่ผ่านมา +3

      සුබ වේවා

    • @avishkatpushpakumara4143
      @avishkatpushpakumara4143 วันที่ผ่านมา

      😅ppp😮

  • @thakshilayapa338
    @thakshilayapa338 วันที่ผ่านมา

    ගොඩක් sathutui oba thumata ❤❤❤

  • @saumyaharshani1580
    @saumyaharshani1580 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏

  • @amilalahiru5791
    @amilalahiru5791 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ❤🎉

  • @KasunDeshappriya-t6w
    @KasunDeshappriya-t6w วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k วันที่ผ่านมา

    ස්තුති සර්

  • @pushpadesilva7087
    @pushpadesilva7087 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් මග බලා ගෙන හිටියේ ❤❤

  • @shiranishirani6634
    @shiranishirani6634 วันที่ผ่านมา

    ස්තූතියි ගුරු තුමනි

  • @CanadaMontreal-e9l
    @CanadaMontreal-e9l วันที่ผ่านมา

    Obathumata bohoma sthuthi 🙏🙏🙏

  • @WijemannaIshani
    @WijemannaIshani 2 วันที่ผ่านมา +1

    Wenna Oni serama DeWal wuna tawa wenna deyak na mathiduni 🙏🏼 obathumata pin deergayu wewa 🙏🏼🙏🏼 2025 hoda wenakal maga Balan hitiya budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandrakwt2037
    @chandrakwt2037 วันที่ผ่านมา

    🙏🙏🙏ඉස්තුටී සර්

  • @SanduNiasansala
    @SanduNiasansala 2 วันที่ผ่านมา

    Thank you mother universe

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg วันที่ผ่านมา +1

    ඔබතුමාටත් යහපතක්ම වේවා!!! තෙරුවන් සරනයි!!!

  • @gayansanjaya
    @gayansanjaya 2 วันที่ผ่านมา +2

    මම නමි වාහනයකුත් ගත්තා😊

  • @GunawathisilwaGunawathisilwa
    @GunawathisilwaGunawathisilwa วันที่ผ่านมา

    thankyouverimuch

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 วันที่ผ่านมา

    මමත්.මකර.ඔබතුමාගෙ පලාපල අනිවාර්යයෙන්ම සෑමඑකක්ම.වගෙ අහනව.හැකිතරං.පිලිපදිනව ඉදිරියටත් එසේමයි.බලමු.ඔබතුමා .කියනව.වගෙ.මෙ.වර්ෂයවත්.හොදින් ඉන්න.පුලුවන් වෙයිද.කියලා.බුදුසරනයි ඔබතුමාට සහ.පවුලේ සැමට.මම.කුවෙටි සිට.

  • @CanadaMontreal-e9l
    @CanadaMontreal-e9l วันที่ผ่านมา

    Ameen Ameen Ameen 🤲🤲🤲

  • @Wijemana1
    @Wijemana1 วันที่ผ่านมา

    ❤🙏🙏satutuil metuduni ma MENMA An Ayatada YAHAPATHAKMA VEVA ❤🙏

  • @Sandhyamapalagama
    @Sandhyamapalagama วันที่ผ่านมา

    Sththi oba thumata deergayusha wewa...

  • @NeelikaDarshani
    @NeelikaDarshani 2 วันที่ผ่านมา +3

    බලාගන හිටියේ

  • @Ranjithsaman-v8l
    @Ranjithsaman-v8l วันที่ผ่านมา

    Godak hodai

  • @SiriSudamma
    @SiriSudamma วันที่ผ่านมา

    තෙරුවන් සරනයී❤❤❤(2) සදු ඉන්නේ තවත් ඉදිරියට ජන්ම ඒරස්ටකය පවතිනවාද

  • @sachininishari
    @sachininishari 2 วันที่ผ่านมา +1

    Ane balgna htye 😊

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk วันที่ผ่านมา +1

    Hodai balamukooo neda kawada2ath hodak nam na makareta😢😢😢😢😢😢😢

  • @U.A.Shantha-er7py
    @U.A.Shantha-er7py วันที่ผ่านมา

    මග බලාගෙන හිටියේ..

  • @NishaniPathirana
    @NishaniPathirana 2 วันที่ผ่านมา

    🙏🙏🙏❤

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu วันที่ผ่านมา

    Sammasbudusatanaei obathumaata

  • @sshanthini3603
    @sshanthini3603 2 วันที่ผ่านมา +4

    ඔබතුමා ඇයි පරක්කු කියලා බැලුවෙ මෙ වසරෙවත් මකරෙට හොදක් වෙයිද මෙ අව්රැදු ගානට වෙච්චි දෙවල් නැති වෙච්චි දෙවල් ආපහු ලැබෙයිද දාලා ගිය අය නැවත එයිද මෙ ටික කාලෙට වෙච්චි දෙවල් මතක් වෙනකොට පිස්සුව වාගෙ දැන්වත් හොදක් වෙයිද ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk วันที่ผ่านมา +1

      යන්තමින් hoda අවුරුද්ද k enaawada

  • @ranganichandru2029
    @ranganichandru2029 วันที่ผ่านมา

    මීන ලග්නය ගැන ඉක්මනින් කියන්න 🙏

  • @harshikasilva1545
    @harshikasilva1545 วันที่ผ่านมา

    Mata wenas Kam karana aye labena wasere magen athatama yawewa

  • @rangikadinushi4674
    @rangikadinushi4674 2 วันที่ผ่านมา +4

    අනේ මන්දා වින්දෙ දුක් විතරයි... නින්දා අපහාස විතරයි..

    • @Dream-h317v
      @Dream-h317v วันที่ผ่านมา

      මටත්😢

  • @brideinstyle5546
    @brideinstyle5546 วันที่ผ่านมา +2

    සමහර මකර ලග්න හිමියන්ගෙ ජන්ම ඒරාශ්ටකය තව දුරටත් පවතින බව නොපැවසීම ඉතා අඩුවක් , ඒ අයට ලැබෙන ප්‍රතිපලය ගැන අවබෝදයක් ගන්න මේ වීඩියෝවෙන් හැකි උනේ නෑ

  • @rrtopcreations144
    @rrtopcreations144 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma วันที่ผ่านมา +3

    අපෝ, කියල වැඩක් නෑ, කෙනෙකුට ජීවිත කාලයේ වෙන්න තියෙන නරකම දේවල් ඔක්කොම සිදු උනා. නොමැරී ඉන්නවා යන්තං

  • @gayanisavindya30
    @gayanisavindya30 วันที่ผ่านมา

    මාත් මකර ශනි 1, මට ජනවාරි සෙනසුරු මහ දශාවේ කේතු අතුරු දශාව පටන් ගන්නවා. මේක අවුල් ද? 😮

  • @damithprasanna5989
    @damithprasanna5989 วันที่ผ่านมา

    අවුරුදු 10 විතර ඉදන් බලා හිටියෙ හොද කලක් එනකල්😅 වෙලාවට ඇවිල්ලා. 😂

  • @AroshaFernando-c5s
    @AroshaFernando-c5s 2 วันที่ผ่านมา

    🎉

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf วันที่ผ่านมา

    අපෙත් ජීවිතය ගොඩ දාලා දෙන්න තිස්තුන් කෝටියක් දෙයියො

  • @inokalakmali-qf6lq
    @inokalakmali-qf6lq วันที่ผ่านมา

    Ammmo mata hama dama nathi una

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is 2 วันที่ผ่านมา +1

    Obathuma kiyana de sampurna eththa

  • @renukadamayanthi-ks7qg
    @renukadamayanthi-ks7qg 2 วันที่ผ่านมา +3

    මං දැන් සෙනසුරු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව ගෙවන්නේ.එතකොට මේ ප්‍රතිඵල වෙනස් වෙනවද
    මහතමයා ....

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරනයි 🙏🙏🙏...

  • @r.m.k.d.r.4355
    @r.m.k.d.r.4355 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා.

  • @RohanaGunasekara-im4wc
    @RohanaGunasekara-im4wc วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ❤❤❤

  • @arunilk4042
    @arunilk4042 2 วันที่ผ่านมา +1

    Thanks very much mother of universe.
    Great explanations.

  • @prasannadeepal8091
    @prasannadeepal8091 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @RasikaSamanmalee-y9c
    @RasikaSamanmalee-y9c 2 วันที่ผ่านมา

    Thank you so so much.

  • @nimmisinghalage108
    @nimmisinghalage108 2 วันที่ผ่านมา +1

    ❤❤🙏🙏🙏

  • @nishanthikumari4722
    @nishanthikumari4722 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chamanigowinnage5139
    @chamanigowinnage5139 วันที่ผ่านมา

    Thank you

  • @ramyabalagolla390
    @ramyabalagolla390 2 วันที่ผ่านมา

    Thanks lot

  • @kumudusandamalirathnayaka8791
    @kumudusandamalirathnayaka8791 วันที่ผ่านมา

    ❤🙏❤

  • @AffectionateCondorBird-ye2de
    @AffectionateCondorBird-ye2de วันที่ผ่านมา

    ❤🙏❤

  • @padudulvlogs39
    @padudulvlogs39 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kumudu5318
    @kumudu5318 วันที่ผ่านมา

    Thank you so much sir

  • @champikakumari4807
    @champikakumari4807 วันที่ผ่านมา

    Thank you sir ❤❤ 🙏🙏