අපි වෙසක් සමරන විදිහ ඇත්තටම හරිද? - "මේක වෙනම ආතල් එකක්" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    අපි වෙසක් සමරන විදිහ ඇත්තටම හරිද? - "මේක වෙනම ආතල් එකක්" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #poyaday #VesakPoya
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 263

  • @ifthi.opinion
    @ifthi.opinion 28 วันที่ผ่านมา +133

    මම අබෞද්ධයෙක්....නමුත් දැන් වෙසක් සමරන විදිහ ගැන ගොඩක් දුකයි. මොන දේ අලුත් වුනත් ආගමික ඉගැන්වීම් සහ අවුරුදු ගණනාවක් තිස්සෙ රැකගෙන ආ චාරිත්‍ර විහිලුවට ලක්කිරීම ඛේදනීයයි.

    • @Alpfa617
      @Alpfa617 22 วันที่ผ่านมา

      😢

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 28 วันที่ผ่านมา +158

    ලංකාවේ ඉන්නේ නමට බෞද්ධයින්
    වැඩිහිටියන්ගේ වරද😢

    • @Jeewaka1
      @Jeewaka1 28 วันที่ผ่านมา +2

      රනිලා බලයට පත්වන සෑම අවස්ථාවකම ධර්ම විරෝධී විනය විරෝධී සාසනික විරෝධී දේවල් සැමදා සිදුවිය. කොළඹ මේ ඔලුබක්කෝ නටමින් වෙස්මූණූ දෑගෙන වෙසක් බලන්න යන විදියට බෝකරේ ක්‍රිස්තියානින්ගේ නැහැදුන තරුණ පරම්පරාව යි. හැම ආගමකම අය වෙසක් බලන්න එනවා නමුත් මේ වැරදි වැඩ වලින් නම් යන්නේ බෞද්ධයන්ගේ...
      මාධ්‍ය කාරයොත් ඉන්නව ඒවා විශේෂයෙන් පෙන්වා මඩ ගහන ඒ නිසා මේවා දැක්වීමේදී ප්‍රවේශම් විය යුතුයි . නමුත් මේ අදහස් පලකර තියෙන්නේ බොහෝ විට යතුරුපුවරු ළඟින් හෙලවෙන්නේවත් නැති අයයි. ඒ අය දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ😂😂😂😂

    • @ThusharaDeHoedt-vi8pr
      @ThusharaDeHoedt-vi8pr 27 วันที่ผ่านมา +2

      @@Jeewaka1 ඇයි මීට කලින් වෙසක්වල මෙහෙම දේවල් දැක්කේ නැද්ද....

    • @oskarumesh2394
      @oskarumesh2394 27 วันที่ผ่านมา

      True

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 27 วันที่ผ่านมา +2

      @@Jeewaka1 Ow oya hari. Christian Catholic Aya thamai oya wade mulinma patan gaththe.

    • @sanuyoutube69
      @sanuyoutube69 23 วันที่ผ่านมา

      @@Kavindujayaweera-yb8gv epa bng unge ema ekak nah baudda unma oma krnwa jathi beda nah ape rate

  • @user-xc5oq1js8x
    @user-xc5oq1js8x 28 วันที่ผ่านมา +92

    අද දවසේ පන්සල් ගිහින් මලක් පහනක් පුජා කල සැදැහැවත් දු පුතුන්ට මාගේ ආචාරය...

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 28 วันที่ผ่านมา +89

    මමත් කොලලෙක් අවුරුදු 25ක..
    ඇත්ත තමයි...
    වෙසක් එකට ගැලපෙන්නේ නෑ තමයි මේ කරන දේවල් ටික වෙස්මූණූ දාගෙන නටන එක..
    හැබැයි මෙතන අර එක Uncle කෙනෙක් කිව්වා වගේ දෙමාපියන් විසින් නිවසෙදි ඒ දේවල් කියා දීලා පොඩි කාලේ ඉදලා ළමයි හරියට හදලා නෑ කොහොමත්..ඒක නෑ කියන්න බෑ මොනම වැරද්දකදි උනත්..
    සමහර අම්මලා තාත්තලා ඉන්නවා ඒවා කමක් නෑයි කියලා දකින..
    ඇත්තටම ඒක ගත්තොත් මේ දේ විතරක් නෙමෙයි තව බොහොමයක් දේවල් වලට හේතුවක්.
    ඒ ඇරෙන්න ගත්තම,
    අපේ රටේ ගොඩක් Festival නෑනේ ආගමික නොවන Enjoyable විදිහට ගන්න පුලුවන් විදිහේ..වෙන රටවල් වල නම් එහෙම තියෙනවනේ එකේක මාස වලට වෙන් වෙච්ච Festival..
    එහෙම තවත් Festival තිබ්බා නම් මේක ආගමික විදිහට අදහන්න පිරිස යොමු වෙන්න ඉඩ තිබුනා.
    මොකද තමන්ට මේ Enjoyable විදිහට හැසිරෙන එක වෙනත් වෙනත් Festival තුලදි ලබාගන්න පුලුවන් නිසා Social Side එක ගත්තම මේ කාරණයේ.
    ඔය දෙකම හේතුවක් ඉතින් මේ තත්වයට..!
    අනික සමාජයක් කියන්නෙම වෙනස් මිනිස්සුන්ගෙන් පිරිච්ච එකක්නේ.
    ඒකකදි ඔහොම දේවල් අපිට නැති කරන්න අමාරුයි..
    අපේ රටවල් තව හොදයි එහෙම ගත්තම..
    සුභදායි දේවල් බැලුවොත් දන්සල් දීම උනත් ශ්‍රේෂ්ඨ වැඩක් කිසිම රටක නොතිබෙන අපේ රටේ තියෙන..
    ඒ වගේ ගොඩක් හොද දේවල් තියෙනවා..

    • @KainMiranga
      @KainMiranga 28 วันที่ผ่านมา +5

      ඇත්ත තමයි අයියේ...

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 28 วันที่ผ่านมา +2

      ඩොලර් වල ආනිසන්ස තමා....අනාගමික උන් තමා මේවා සන්විධානය කරන්නේ....උන් අපේ උන්ගෙ සල්ලි ටිකත් කඩා ගන්නවා....අපේ උන්ගෙ ආගමත් වෙනස් කරනවා.....අපේ මහනායකලා අර පෘතුගීසි මෑලකම් වගේ තදට නෑනේ....ඒකයි මේ ඔක්කොම......ඩොලර් සහ ඩිනාර් එන්නේ අපිව විනාශ්කරන්න තමා

    • @jialee140
      @jialee140 27 วันที่ผ่านมา +1

      Exactly. Top comment

    • @Jeewaka1
      @Jeewaka1 27 วันที่ผ่านมา +3

      බුරුමය තායිලන්තයේ මේ ක්‍රමය නොවේ...වෙසක් දවසට ඉස්සර දවස් පහයි වෙසක් පහුවෙලා දවස් පහක් සීල සමාධි භාවනා වඩනවා ඒ දවස්වලට පන්සල් ආරණ්‍ය ඉතිරී යනවා සැදැහැවතුන්ගෙන්...දැන්නම් තායිලන්තයේ ටිකක් වෙනස් වේගෙන යනවා ඒ චාරිත්‍ර වලින්. එසේ උනත් බුරුමයේ තවමත් එහෙමම තමයි...
      ඒ නිසා තමයි අවුන්සාන්සූකී කියන ඇමරිකන් රූකඩය එරට ජනාධිපති කරල බෙදුම්වාදය සඳහා පිඹුරුපත් සකස් කරල මේවන විට සිවිල් යුද්ධයන් පටන් අරගෙන තියෙන්නේ...මේ සමාජජාල තනිකරම රටවල් සංස්කෘතීන් සහ සමගිය විනාශ කරවන්න බෙහෙවින් උපකාරී වෙනවා.

    • @Shashini11112
      @Shashini11112 26 วันที่ผ่านมา +1

      මේ කතාව ඇත්ත මොකද වෙන රටවල්වල ආගමික නොවන festival ගොඩාක් තියනවා අපේ රටේ එහෙම් නැති නිසා මේ අවස්ථාවේන් මිනිස්සු තමන්ගේ විනෝදය ලබා ගන්නවා එකෙන් මිනිස්සු නිකන් පව් පුරව ගන්නවා

  • @ravidurajiw3947
    @ravidurajiw3947 28 วันที่ผ่านมา +55

    උන්මත්තකයන් පිරිසක් දුටුවෙමු

  • @ravidurajiw3947
    @ravidurajiw3947 28 วันที่ผ่านมา +52

    ශාසනය රකින්න රතු ලේ කකියනවලු වෙසක් සමරන්නවත් දන්නේ නැති උන් 😥

  • @Senusenu5
    @Senusenu5 28 วันที่ผ่านมา +33

    ඇත්තටම පට්ට දුකයි😶💔
    නටලා,කෑගල,සිංදු කියල සමරන්න ඕනෙතරම් උත්සව වර්ග,festival තියෙනවා,ඒවවලදි එ විදිහට හැසිරෙන්න ඕන. වෙසක් කියන දේ තේරුමවත් දන්නැ දැන් ඉන්න උන්🤮
    මාත් දැන් පරම්පරාවෙ කෙනෙක් තමයි,හැබැයි මට මංගැන ආඩම්බරයි චාරයක් නැති මෝඩ ගොබ්බ සොම්බියෙක් නොවී මනුස්සයෙක් උනඑක ගැන❤️ මගෙ දෙමාපියොන්ට ගොඩක් පිං❤️

    • @piyalshantha2298
      @piyalshantha2298 28 วันที่ผ่านมา +1

      malli uba gana apita adambarai

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 27 วันที่ผ่านมา +1

      ඇත්ත මාත් එහෙමයි ...මෙයාලා කරන්නේ දෙමාපියන්ගේ සල්ලි විනාස කර කර නිදැල්ලේහැසිරි හැසිරි මේ වගේ දවසකුත් විහිකුවට ගන්න එකයි , එයාලා හිතන් ඉන්නේ බයික් එකක් අරගෙන ඒකේ හතරක් පහක් දාගෙන යනකොට එයලා කොල්ලො ,බොනවනම් එයාලා තමයි කොල්ලො කියලා ..මේ හැම දෙයක්ම අද වගේ දවසකත් කරනවා නේ ,ඇත්තටම ඉතිම් මොනා කරන්නද මේවා ගෙදරින්ම හදන්න ඕනි දේවල් තමයි ...😢..වෙසක් කූඩුවට පොලිතින් දාන මේ සමාජය ගැන මොන කතාද

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 28 วันที่ผ่านมา +47

    රටේ ඉදිරි අනාගතය භාරගන්න ඉන්න තාරුණ්‍යය 😅

    • @AnimationSaga192
      @AnimationSaga192 22 วันที่ผ่านมา

      😡

    • @Alpfa617
      @Alpfa617 22 วันที่ผ่านมา

      Hamoma ehma na.anika ee lamainta yahapath akalpa dila nathi waradda 😢

  • @shashikadilshan2701
    @shashikadilshan2701 24 วันที่ผ่านมา +3

    බුදු දහම බුද්දිමතුන්ට විතරයි කියල බුදු හාමුදුරුවෝ දේශනා කරේ ඒකනේ,පින තියෙනවනම් වෙන ආගමක ඉපදුනත් දහම මුන ගැහෙනවා ❤❤❤❤❤❤

  • @erandarihanshana3061
    @erandarihanshana3061 28 วันที่ผ่านมา +16

    සුදූ කෙලිනවා ප්‍රසිද්ධියේ ,කතුරු උන්චිල්ලා,මාරක ලිද

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 28 วันที่ผ่านมา +35

    දැන් ඉන්න වේසියන්ටයි දැන් ඉන්න පොන්නයන්ටයි උන් දන්නෙ නැ වෙසක් කියන්නෙ මොකද්ද කියලා😢😢😢

  • @chanakaasintha6927
    @chanakaasintha6927 26 วันที่ผ่านมา +4

    මේක අලුත් දෙයක් නෙවෙයි ... මට දැන් 38...... අපි පොඩි කාලේත් දැක්කේ මෙවම තමයි........ගොඩක් අය තරුණ කාලේ පිස්සු නටලා..නටලා... මැදි වයසට ආවහම.... බනිනවා.......තරුනයො කරන්නෙ ඔවුන් පොඩි කාලේ දැකපු දේවල්......දැන් වැඩිහිටියෝ ... ආදර්ශයක් වෙලා නැ .....රටක හරි නිතියක්....හරි නියාමනයක් තිබ්බා නම් එදා ඉදලා අද මෙහෙම වෙන්නෙ නැ...........අදාල නැති එවා වෙසක් වලට එදත් තිබුනා අදත් තියනවා .......(වෙස්මුණු .හොල්මන්මන්දිර..වගේ ගොඩාක් එවා අපි පොඩිකාලේ ඉදලා තිබුනා)

  • @swedenunionadventurecountr2280
    @swedenunionadventurecountr2280 28 วันที่ผ่านมา +56

    වෙසක් සමරන එක ආතල් ගන්න අයට
    හෙණ ගහන්න ඕනේ.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 28 วันที่ผ่านมา +4

      ඩොලර් වල ආනිසන්ස තමා....අනාගමික උන් තමා මේවා සන්විධානය කරන්නේ....උන් අපේ උන්ගෙ සල්ලි ටිකත් කඩා ගන්නවා....අපේ උන්ගෙ ආගමත් වෙනස් කරනවා.....අපේ මහනායකලා අර පෘතුගීසි මෑලකම් වගේ තදට නෑනේ....ඒකයි මේ ඔක්කොම......ඩොලර් සහ ඩිනාර් එන්නේ අපිව විනාශ්කරන්න තමා

    • @user-oi6rp8mh2o
      @user-oi6rp8mh2o 28 วันที่ผ่านมา

      ​@@nimaljayasiri6065 Ane bn. Ublge Agm, Sankrutiy winsh krnne ublm tmyi
      E nis anit agm adhn unt grhnn ep.

    • @Travelwithme20006
      @Travelwithme20006 27 วันที่ผ่านมา

      @@nimaljayasiri6065 අනාගමිකයෝ මෙව්ව සංවිධානය කරනවා😂 එතකොට මෙ රටෙ ඉන්නෙ වැඩිපුර අන්‍යාගමිකයොද? විනයක් ඇතුව ලමයි හදපල්ලා නිකන් බෝලෙ පාස් කරන්නෙ නැතුව අනිත් අයට. ඇත්තටම හොයලා බලපල්ලා පල්ලි වලට ලමයි යද්දි ඇයි පන්සල් වලට පෝයටවත් බෞද්ධ ලමයි පන්සල් යන්නෙ නැත්තේ කියලා. කකුලුවෝ ඇදෙට යද්දි පොඩිවුන්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. ඉස්සෙල්ලාම තමන්ගෙ වැරද්ද හදුනා ගනින් අනිත් ආගම් දිහා බලන්නෙ නැතුව. අනික උබලා හිතන විදිහට අපිට dollars එන්නෙ නැ. බෞද්ධ පන්සල් වලට වඩා අපේ management එක හොදයි. නිකන්වත් අහනවද පිං කැට වලට මොනවද වෙන්නෙවත් කියලා.

  • @nilnethu6637
    @nilnethu6637 28 วันที่ผ่านมา +51

    මිනිස්සු ඔක්කොම කියපු දේවල් ලෙෆ්ට් අන්තිමේට 😂😂 අන්තිම ටික තමයි හොදටම කරේ 😂😂

    • @user-ci5qt1fk1s
      @user-ci5qt1fk1s 28 วันที่ผ่านมา +7

      Ou ice gahala mage puthey.

    • @virajupekshatm6758
      @virajupekshatm6758 27 วันที่ผ่านมา +7

      ඉතිං එහෙම උන් ගැන තමා පුතේ මේ කියන්නේ.
      ඔයත් මාර මැන්ටල් එකක් තමා.

  • @kavindubandara7172
    @kavindubandara7172 28 วันที่ผ่านมา +6

    2000 න් පස්සේ උංට හෙන ගහපිය කියලා නෙමේ කියන්න ඔිිනා ඇයි ඒ තත්වෙට උංව පත්වෙනකං අපි උඩ බලංද හිටියේ කියන එකයි හිතන්න ඕනා රටක නීතියක් මාධ්‍ය සදාචාරයක් නැති උනාම ඔහොම වෙන එක ඇත්තක් ඒකට වගකිවයුත්තේ අපි මොකද රටක් කන දේශපාලුවෝ ගෙනල්ලා රට විනාශ කරන්න උඩගෙඩි දුන්නෙ අපි ඒකට අපිට කාටවත් වැරැද්ද පටවන්න බැ. මම කියන්නේ npp එකටම ඡන්දෙ දෙන්න කියලා නෙමේ නිවැරදි පාලනයක් පත් කරගෙන මේ රට නිවැරදි මාවතකට අනිවාර්යයෙන් මේපාර ගේන්න ඕනා අනිවාර්යයෙන් . (සැ.යු. මේසේ ආගමික උත්සව වලින් ආතල් ගන්නෙ මේ රටේ සිංහල බෞද්ධයෝ කියන අපි පමණක් බව තරයේ මතක තියා ගන්න මොකද අනෙකුත් ජාතින් තමන්ගේ ධර්මය විහිළුවට නොගන්නා නිසාය. එසේ වීමට ඔවුන්ගේ පවුල් සංස්කෘතියද ඔවුන්ගේ ආගමික පුජකවරැන්ද බෙහෙවින් හේතු සාධක වේ. )

  • @udithaadikari2167
    @udithaadikari2167 28 วันที่ผ่านมา +37

    දහම මූලික විනයාකූල සමාජයක් බිහි වේවා..

  • @surangakaluarachchi4189
    @surangakaluarachchi4189 28 วันที่ผ่านมา +21

    හොඳ නරක ජැමදාම ලෝකය තුළ තිබෙනවා.තම නැණ පමණින් එය දත යුතුය .🙏🙏🙏

  • @DLCSDGroupCompanyPvtLtd367
    @DLCSDGroupCompanyPvtLtd367 28 วันที่ผ่านมา +21

    ඔය මොනව කීවත් බුද්ධාගමට නොගැලපෙන දේවල් තහනමට ලක් කල යුතුය.

  • @harshaperera1001
    @harshaperera1001 28 วันที่ผ่านมา +6

    ජාතියේ අවසානය . නවත්වන්න බැහැ

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu 24 วันที่ผ่านมา +2

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ 😢

  • @IshanMadhushanka-df7vt
    @IshanMadhushanka-df7vt 28 วันที่ผ่านมา +12

    ලංකාව ගැන ගොඩක් කනගාටුයි අනිත් රටවල මේ වගෙ විකාර නෑ තරුන පිරිස් හොදට දර්මයෙ හැසිරෙනව ඒත් අපේ රට හිතන්නට යමක්

    • @-Cute_Pets-
      @-Cute_Pets- 28 วันที่ผ่านมา +2

      😂 ammo ow wena ratawal wlata gihin nadda

    • @sagittariusa5642
      @sagittariusa5642 21 วันที่ผ่านมา +1

      එහෙම වෙන්න තිබ්බා අනිත් රටවල් කියන කුලකය ඇතුලේ ම්ලේච්ඡ මැදපෙරදිග රටවල් විතරක් තිබුනනම්

  • @Hiru225
    @Hiru225 28 วันที่ผ่านมา +6

    හිරු TV අවුරුද්ද පුරාම කුනු ජරාව මිනිස්සුන්ට පෙන්නලා, දැන් මිනිස්සුන්ගෙන් අහනව අපි වෙසක් සමරන විදිය හරිද කියලා? ඕවට මිනිස්සු විතරක් නෙවෙයි ඔයාලත් වැරදි හිරු. බොරුවට මයික් එකක් අරන් වටේ යන්නෙ නැතිව ඉන්න ✋😂
    **මේ වසර තුල හෝ අඩුම වශයෙන් මිනිසුන්ගේ රසාස්වාදය, ගුණධර්ම ඉහල නැංවීමට හා අපක්ෂපාතීව තොරතුරු බෙදාදීමට ගුණාත්මක වැඩසටහන් බලාපොරොත්තු වෙමු.

    • @Jeewaka1
      @Jeewaka1 26 วันที่ผ่านมา +2

      පෞද්ගලික නාලිකා සියල්ලම කලේ මෙරට යහගුණ නැති කරපු එකයි...

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 28 วันที่ผ่านมา +4

    සියලුම දෙනාටම වෙසක් මංගල්ලයක් වේවා

    • @sanjeewamallikarachchi4556
      @sanjeewamallikarachchi4556 26 วันที่ผ่านมา

      නත්තල වත් මෙහෙම සමරන්නේ නැහැ කිතුනුවන්

  • @srinathravindra93
    @srinathravindra93 28 วันที่ผ่านมา +1

    ස්තුතියි

  • @OshadhaDewmith915
    @OshadhaDewmith915 28 วันที่ผ่านมา +25

    2:28 මුට නටන්න කියලා කීයක් දුන්නද

    • @Imatom01010
      @Imatom01010 28 วันที่ผ่านมา +6

      ඔව් ගෙරි මීඩියා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 28 วันที่ผ่านมา +3

      ඩොලර් වල ආනිසන්ස තමා....අනාගමික උන් තමා මේවා සන්විධානය කරන්නේ....උන් අපේ උන්ගෙ සල්ලි ටිකත් කඩා ගන්නවා....අපේ උන්ගෙ ආගමත් වෙනස් කරනවා.....අපේ මහනායකලා අර පෘතුගීසි මෑලකම් වගේ තදට නෑනේ....ඒකයි මේ ඔක්කොම......ඩොලර් සහ ඩිනාර් එන්නේ අපිව විනාශ්කරන්න තමා

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 28 วันที่ผ่านมา +1

      Ado ow bn hiru ne jaraveda dannava hodata😢😢

    • @Wayto3000_Subscribe_now
      @Wayto3000_Subscribe_now 26 วันที่ผ่านมา

      ඒක නම් දන්නෙ නැ,හැබැයි ඔහොම නටනවා බලන්න පුළුවන් පාරට ගියොත්

    • @SurangiAriyaratna
      @SurangiAriyaratna 26 วันที่ผ่านมา +1

      Rs 15000

  • @user-yb8ee9rf8u
    @user-yb8ee9rf8u 24 วันที่ผ่านมา +2

    මම නම් ක්‍රිස්තියන්..නමුත් අපේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්..ඇයි මේ ඉන්නේ අලුත් පරම්පරාව මේ විදිහට .හැසිරෙන්නේ ඇයි නීති මාර්ගයක් ගන්ඩ බැරි. අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ඒ යුතුකම හරියට ඉෂ්ට කරොත් තමා නේද හරි?...නීති මාර්ගයෙන් හරි මේවට පියවරක් අරගෙන ඒ දේ හදන එක ගොඩක් වැදගත් මේක අපේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්..🙏🙏🙏🙏🙏

  • @claudesag
    @claudesag 27 วันที่ผ่านมา +7

    මොන බුද්ධාගමක්ද මේ. වගකිව යුත්තේ රූපවාහිනී නාලිකා. හාමුදුරුවන් නාලිකා වන්දනාවේ. නැවත බුද්ධාගම හරි ගස්සා ගන්නට රූපවාහිනී නාලිකා වලින් වෙසක් වෙන් කර ගනිමු . කතෝලිකයන්ගෙන් ඉගෙන ගනිමු.

    • @nadeekabandaraariyarathne8416
      @nadeekabandaraariyarathne8416 26 วันที่ผ่านมา +1

      හාමුදුරුවෝ දැන් නැහැ මුන් මාලිගා හදන්ට try එක තනියම පන්සල් හදාගෙන ආතල් ගන්නවා fb ytb tiktok හදාගෙන දායකයෝ හොයනවා වදවෙින ජාතියක් දුකයි

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip 28 วันที่ผ่านมา +6

    හොද වුන් රට ගියාට පස්සේ ඉතුරු උන 10%/15% වල් පොන්#& සෙට් එක 😂😂😂😂😂

  • @RASHAA2004
    @RASHAA2004 27 วันที่ผ่านมา +3

    බුදුන් පාවා දේශනා කරලා තියනව අනිත් අයගෙ දේවල් හොයන්න යන්න එපා කියලා ඉතින් දෙයියනේ අනුන්ගෙ කුනු කරේ දාගන්න එපා රටක් දිව්නු වෙද්දි මිනිස්සු වෙනස් වෙනවා 😂😂 තමංගේ දේවල් හදාගෙන තමන් ගමනක් ගියොත් තමයි හොද 💔

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 28 วันที่ผ่านมา +6

    සංස්කෘතිය හැමදාම වෙනස් වෙනවා අලුත් වෙනවා .කෙනෙකුට හොද වෙනකොට තවත් කෙනෙකුට වැරදි වෙනවා හැම සිද්ධියක් තුලම යතාර්ථය අවබෝධ කරගන්න පුලුවන් අය විතරයි බෞද්ධ වන්නේ . ඒ සදහා අන්ථගාමී නොවන සාකච්ඡාවක් ඇති විය යුතුයි . සාකච්ඡා විවාද තර්ක ඇති වීම තුළින් ප්‍රඥාවන්ත සමාජයක් බිහි වේවි.

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 28 วันที่ผ่านมา +6

    දැන් නිකන් වෙසක් කියන්නේ නත්තල් අවුරැදු වාගේ🤣🤣🤣🤣

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 28 วันที่ผ่านมา +2

      Helovin vage😂😂😂

    • @Travelwithme20006
      @Travelwithme20006 28 วันที่ผ่านมา +2

      නත්තල් වලට ඔහොම පිස්සු කෙලින්නෙ නැ

    • @gihansamjeewa5330
      @gihansamjeewa5330 28 วันที่ผ่านมา

      ඔව් ​@@Travelwithme20006

    • @gihansamjeewa5330
      @gihansamjeewa5330 28 วันที่ผ่านมา +1

      ​@@Travelwithme20006ඔව්

    • @aadithyabandara
      @aadithyabandara 24 วันที่ผ่านมา

      @@Travelwithme20006 mehe kese we thath pite rate wela hodeta wene wa.🤣

  • @nipuniumanda2973
    @nipuniumanda2973 25 วันที่ผ่านมา +3

    ඇත්ත අපි පෝයට පන්සලට ගිහාම ගොඩක් අඩු පිරිසක් හිටියෙ පැයක් දෙකක් අපි පන්සලේ හිටියා පූජාවට මිනිස්සු ගොඩක් අඩුයි 😢😢අපේ වයසෙ අය පන්සල් වලට එන්නෙම නැද්ද කොහෙද

    • @sagittariusa5642
      @sagittariusa5642 21 วันที่ผ่านมา

      මේ ඔයා දැන් youtube එකේ ඉන්නවා වැඩී හොදේ

    • @nipuniumanda2973
      @nipuniumanda2973 21 วันที่ผ่านมา +1

      @@sagittariusa5642 කවුද මේ 😁අපේ අයිය වත්ද 🙄

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 28 วันที่ผ่านมา +5

    දැන් තමා වෙසක් ස්ටයිල් 😂😂😂

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 28 วันที่ผ่านมา +6

    නීතියක් නැති රටක විනයක් නැහැ. විනයක් නැති රටක පුරවැසියෝ ගැන කුමන කතාද. තාත්තා, අම්මා හරියට අදුනන්නේ නැතුව, බුදු වදන... ගරු කරාවිද. ඒ අනුව කටයුතු කරයිද.

  • @chagedara3045
    @chagedara3045 27 วันที่ผ่านมา +2

    වෙසක් සමරන නියම බෞද්ධයෝ ...වෙසක් දවසට ඉන්නේ කැලෑබද ආරණ්‍යක. උපෝසතය සමාදන් වෙලා.. පැය 24 ක් ම. ඒ අය බණ අහනවා...භාවනා කරනවා..පිරිත් කියනවා..මුලු දවසම ප්‍රතිපත්තියේ යෙදෙනවා...ඒක හරි ලස්සන අත්දැකීමක්...
    රාත්‍රියට හද නැගීගෙන එනකොට....තියෙන නිශ්ෂබ්ද බව...විරාගය... හිතා ගන්නත් අමාරුයි. ..
    ආන්න ඒ අයට සක් දෙවිදුත් වන්දනා කරනවා...
    එතනින් මෙහාට මේක නම් මාරා වේශයක්. ඒ හැමෝම අප්‍රමාදී.....නොදැනුවත්කමින් පිරුන සෙට් එකක්....මැදහත් සිතින් ලෝකය දැකීම හැර ..වෙන කල හැක්කක් නෑ.....

  • @dinushabandara1157
    @dinushabandara1157 27 วันที่ผ่านมา +12

    ඔහොම ආතල් දාපු තුන් දෙනෙක් තමා ඊයේ කෝච්චියට අහුවෙලා අවසන් ගමන් ගියේ... 💔 පුදුමෙකුත් නෑ ඉතිං, මැරුණහාම විතරයි " නිවන් සුව " පතන්නේ කියලා හිතන උන් ඉන්න රටක මෙහෙම වෙන එක... 💔 හැබැයි මේ වගේ පිස්සු යක්කු නම් රටේ අනාගතය බාරගන්නේ මේක හයිටියක් වගේ වෙන එක නම් කාටවත් නවත්තන්න බෑ තව ටික කාලෙකින්... 💔

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n 28 วันที่ผ่านมา +3

    සසර කළකිරෙනවා පාරෙ ඇවිදිනකොට

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 28 วันที่ผ่านมา +4

    කම්මණා වසලෝ හෝතී
    කම්මණා හෝති බ්‍රාහ්මණෝ..

  • @cocoon2024
    @cocoon2024 28 วันที่ผ่านมา +11

    මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ දන්න උන් වැඩි කම

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 28 วันที่ผ่านมา +3

    "විනයෝ නාම සාසනස්ස ආයු" විනය සාසනයේ ආයුෂයි. ධර්මය සහ විනය ගුරුවරයා කර නොගන්නාතුරු මෙවැනි පිරිහීම් ඇතිවේ. සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @thilanga-sajan
    @thilanga-sajan 27 วันที่ผ่านมา +2

    වෙනස් නොවන එකමදේ වෙනස් වීම නම් සංස්කෘතිය විතරක් ඝනීභූතද 🙄🙄

  • @nirashagamage3785
    @nirashagamage3785 27 วันที่ผ่านมา +2

    මේ රටේ තරම් බන අහන බන කීයන රටක් ලෝකේ කොහේවත් නෑ ඒත් ඒ දේවල් කිසිම ආකාරයකට පිලිපදින්නෙත් නෑ දැන් ඉන්න ලමයි හිතන්නේ වෙසක් කියන්නේ දන්සල් කන්න යන්න තියෙන දිනයක් කියලයි ..අනේ මංද අම්මල තාත්තල තමා මේ හැමදේටම වගකියන්න ඕන ..

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 28 วันที่ผ่านมา +2

    බුදුහාමුදුරුවො ඔය දැන් වෙන දේ ඒ කාලෙම දේශනා කලා. ඒ හින්ද උන්වහන්සෙ අපිට යම් මාර්ගක් පෙන්නුවනෙ ඒකට අනුගතව අපි ඒ මාර්ගෙ යමු. මොකද මේ මිනිස් ආත්මේ ඉස්සරහට තවත් කෙටි මොකද 60,70 වෙද්දී ඉවරයි දැනටමත් පවු කරන උං කොහොමත් පවු කරං වැනසේවි.බුද්ධිය ඇති උන් කොහොම හරි මේකෙන් එතෙර වෙයල්ල අද පෝයට කියන්නට ඇත්තෙ ඕං ඕකයි.

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 26 วันที่ผ่านมา +1

    👍👍👍

  • @blackctech
    @blackctech 27 วันที่ผ่านมา +2

    අම්මලා තාත්තලා හරියට ලමයි හදල නෑ ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ

  • @andrewjaz5246
    @andrewjaz5246 28 วันที่ผ่านมา +1

    විනයකුල ධර්මයක් නොවේ. එම නිසා කලබල විය යුතු නැත.

  • @user-DeFtz
    @user-DeFtz 27 วันที่ผ่านมา +1

    අනුන්ගෙ කුණු හොදන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගත්තනම් නරකද වෙසක් පොය දවසෙවත් එහෙනම් 🤔

  • @jayasanka-cd9tc
    @jayasanka-cd9tc 26 วันที่ผ่านมา +1

    අපිත් ඉතින් අලුත් පරම්පරාව තමා,අපි නම් වෙස් මුහුනු දාගෙන නැටලා,charter වැඩ කලෙ,නැ,අලුත් පරම්පාරාවෙත් ඉන්නවානෙ මන්ද බුද්දිකයො😂

  • @ajithjayasinghe9021
    @ajithjayasinghe9021 28 วันที่ผ่านมา +1

    Ohoma hari lamai wesak samarana ekai watinama dey..

  • @EATHTHA-
    @EATHTHA- 28 วันที่ผ่านมา

    🍃🙏!!!

  • @boom6116
    @boom6116 27 วันที่ผ่านมา +1

    වෙසක් සමරන විදිහ හරිද අහන්නෙ..හිරු programme ගැලපෙනවද😂

  • @wethumkehansa2850
    @wethumkehansa2850 28 วันที่ผ่านมา +1

    2:27😂😂😂😂😂😂

  • @DPT-ij7el
    @DPT-ij7el 24 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේලා හරියට ධර්මෙ දෙසනවානම් කමක් නෑ😂😂

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 28 วันที่ผ่านมา

    Pin කරන්න ඕනෑ නේද වැඩිපුර ❤❤❤ ada දවසේ wath

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 25 วันที่ผ่านมา

    අපි අපි හැදෙන්න ඕනේ.දහම උගන්වන්න ඕනේ අපේ දරුවන්ට.කොයි මගක යන්නද මේ ඉතින්.වයසට යද්දි තමයි සිල් ගන්න ඕන වෙන්නේ.

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 28 วันที่ผ่านมา +7

    පෝය දවසට පෙර දිනයත් පසුදිනයේත් දන්සැල් දීමට තීරණය කලොත් හොදයි පංසල් යනවට වඩා හිතෙන්නේ දන්සැල් ගැන පෝය දවසෙවත් පංසල් යන්න ඕන ❤

    • @Wayto3000_Subscribe_now
      @Wayto3000_Subscribe_now 26 วันที่ผ่านมา

      දන්සලේ ප්‍රශ්නයක් නැහැ

  • @US_DOLLAR34
    @US_DOLLAR34 28 วันที่ผ่านมา +7

    අර අන්තිමට නටන එකා ගැන නම් පොඩ්ඩක් බලන්න වෙයි 🙄

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 28 วันที่ผ่านมา +1

    ඉතින් ඔය වෙස් මුනු වගේ දේවල් කොහෙන්ද එන්නේ ? පිට රටින් එන ඒ්වා නම් නතර කරන්න පුලුවන් නෙ ?

  • @OohVicky.official
    @OohVicky.official 27 วันที่ผ่านมา +1

    ඔය කියන එකෙක්වත් බුද්ධ දර්ශනය දන්නෙ නෑ

  • @Devil152-ub
    @Devil152-ub 28 วันที่ผ่านมา +12

    අර මුලින් පෙන්නපු නූගට් මුඩුක්කු හැට්ට ඉන්නකම් රට මෙහෙම තියෙන එකට් පුදුමය් 🤢🤣 ඔය ඔක්කොම කරන්නෙ ඕකුන් තියෙන පොර මානසිකට්වයට චූ හිලක් වෙනුවෙන් අවදානෙ ගන්න නේද 🤣

    • @evopowerbomb3862
      @evopowerbomb3862 28 วันที่ผ่านมา

      මන් සාමන්‍යයෙන් මිනිස්සුන්ගෙ දුප්පත් කම් බලල ඔය වචනෙ කියලා බනින් නැ 🙂 ඒත් ඒ හැසිරීම එක්ක ඒක නොකියත් බැ

  • @yapaishan5519
    @yapaishan5519 27 วันที่ผ่านมา

    සාසනේ රකින අය දන්නේ නෑ තරුන තරුනියෝ දහමට ගන්න..

  • @paradronex403
    @paradronex403 24 วันที่ผ่านมา +1

    Vesak poson dan pansal walath mahapareth business ekak wela.

  • @aroshi5484
    @aroshi5484 27 วันที่ผ่านมา

    අර අන්තිමට නටපු දේව දරුවාට මොනා හිතෙන්න ඇත්ද? 🤣🤣🤣

  • @SriLankaClips
    @SriLankaClips 22 วันที่ผ่านมา

    වෙසක් දවසෙ ජෝගි නටනවා.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 28 วันที่ผ่านมา +1

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුමක්ද කියාලාවත් මේ මිනිස්සු දන්නවාද දන්නේ නැහැ .?...
    ඉපදීම බුදුවීම පිනිරුවන් පෑම . නමුත් ඊට වඩා ලොකු දෙයක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිවන් මඟ අවබෝධ කිරීමයි.
    හරිම කණගාටුයි. කිසිම අවබෝධයක් නැතුව ජීවත්වීම ගැන.

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 28 วันที่ผ่านมา

    Kathawa. Aththa

  • @cheezzslize39
    @cheezzslize39 27 วันที่ผ่านมา

    හිරු තොපේ මාධ්‍ය භාවිතය හරියටම හරිද ????

  • @IreshChathuranga-wf5gv
    @IreshChathuranga-wf5gv 27 วันที่ผ่านมา

    අර වෙසක් ඇදගෙන යනවා කිව්ව අය්යා මරු ඈ...ඌ ඇදගෙන රෙනවා..😂

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 27 วันที่ผ่านมา

    අන්තිම ටික.

  • @nihalpeiris8524
    @nihalpeiris8524 27 วันที่ผ่านมา

    ඕවා කරේ උඹලා තමයි,දැන් අහන්න එපා..මේවාට වග කියන්න ඕන චැනල් කරන සෙට් එකම තමයි

  • @user-DeFtz
    @user-DeFtz 27 วันที่ผ่านมา

    සිල් ගන්න සෙට් එක වගේ පොර ටෝක් දුන්නම දැන් පත්තිනිද? 🤔

  • @diamondwastaken7924
    @diamondwastaken7924 27 วันที่ผ่านมา

    02:27 💀😂

  • @naththarsi5251
    @naththarsi5251 27 วันที่ผ่านมา

    මම මාලදිවයිනේ රැකියා කරන කතොලික පවුලක පුද්ගලයෙක් ඇත්තෙන්ම මාලදිවයින වගේ සම්පූර්ණ මුස්ලිම් රටක මුස්ලිම් ජනතාව ඔවුන්ගේ ආගමික කටයුතු හා ආගමික උත්සව සිදුකරන ආකරයත් ,බවුද්ධ රටක් වන ශ්‍රී ලාංකාවේ ජනතාව බොදුනු උත්සව හා බොදුනු සංස්කෘතිය කියාගෙන කරන දේවල් සසදා බැලීමේදී හිතෙන්නෙ ලංකාවේ තවමත් ගෝත්‍රික මානසිකත්වයකින් පෙලෙන මිනිසුන් තමයි ඉන්නෙ කියල . බුදුන්ගේ දර්ශනය තුල පවතින ගැබුරු අධ්‍යනයකින් හෝ අවබෝධ නොකරගත් බවුද්ධ කියාගන්නා ජනතාව තමයි බුදුන්ගේ දර්ශනය විනාශ කරන්නෙ.

  • @user-yo5pl3zd6r
    @user-yo5pl3zd6r 27 วันที่ผ่านมา

    Thawa bududahamata agaurawaya karana Ayata sanasimak na

  • @eminemdre5181
    @eminemdre5181 27 วันที่ผ่านมา

    ඕවයින් වැඩක් රනිල් චන්දෙ දෙන්න - අස්වැසුමත් හදලා දෙනම් පුතේ

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 28 วันที่ผ่านมา +1

    ඉක්මනින් ම විශ්ව ශක්තිය උත්තර දේවි ඔහොම නෙවෙයි ෆ්බ් ජනාධිපති තමයි තරුණ දරුවන් නිරාගාමිකයෝ කලේ ඉස්සර ටත් ඔහොම තමයි පොඩි ප්‍රමාණයක් විතරයි ඒ දරුවන් ගේ ගෙදර පරිසර ය අනුව තමයි ඉතින් දෙමාපියන් ටත් ලොකුම වගකීමක් උස් මහත් කලා ටවත් කන්න අදින්න දුන්නා කියලා සේරම යුතුකම් නෙවෙයි දුකයි නේද පවු ඉතින් එච්චරයි කියන්නේ

  • @DM-ke7es
    @DM-ke7es 25 วันที่ผ่านมา

    යුරේනිව ගෙනත් දෙපැත්ත කැපෙන කුණුහරුප කියන ප්‍රෝග්‍රෑම් කර කර දැන් වෙසක් සමරන විදිහ හරිද අහනවා..

  • @sl8984
    @sl8984 27 วันที่ผ่านมา +4

    කෝ musical show ටික😂ඒක විතරයි අඩු😂එන්න සහරා පැලැස් සමග වෙසක් සමරමු,ඉස්සරහට වෙන දෙවල්.

  • @DineshPriyadharshana
    @DineshPriyadharshana 27 วันที่ผ่านมา +1

    Inna tike pawu wada nokara sathutin inna eka kochchara hodada.unge e sathuta.poyata vitharak sil rakina unge katha.hithata ekagawa thaman hoda minihek unanam iwarai

  • @samikaekanayake6051
    @samikaekanayake6051 26 วันที่ผ่านมา

    ප්‍රශ්නෙ මේකයි.ලංකාවේ මිනිස්සු ගොඩදෙනෙක් බුදුදහම දන්නෙනෑ.සෑම බෞද්ධ යැයි කියන කෙනෙක් මූලික සූත්‍ර තේරුම් සමඟ දැන සිටියයුතුයි.බෞද්ධයාගේ මූලික ශීලය( පන්සිල් ) සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගතකරන අතරේම අඛන්ඩව ආරක්ෂා වියයුතුබව දැනගෙන ඉන්න ඕන.එසේ නොවන කෙනෙක් තමා බෞද්ධයෙක් නොවන බව ප්‍රකාශකල යුතුයි.මොකද බෞද්ධ කම ජාතිය වගේ උපතින් එන එකක් නෙමෙයිනෙ.බෞද්ධ ප්‍රතිපත්කියක් ආරක්ෂා කලොත් විතරයි බෞද්ධ වෙන්නෙ.නැත්නම් නෑ.👍 අනික ලංකාවේ මිනිසුන්ට විනෝද වෙන්න වෙනත් ක්‍රම,මාර්ග තිබිය යුතුයි.ලංකාවේ අයට නෑ.ඉතින් කට්ටිය එකතුවෙන වෙසක් වැනි දවසක විනෝද වෙනව.එහෙම විනොද වුනාටත් අවුලක්නෑ.සිල් අරගෙන නැත්නම්.නමුත් උඩපැන්නත්,නැටුවත් කමන්නෑ මූලික ප්‍රතිපත්ති අංග 5 තුළ සිටිමින්.ඒවගේම වෙසක් පොය දිනය තුළ තරුණ ප්‍රජාවත් බුදුහිමියන් දේසනාකල පණිවිඩය තේරුම්ගන්න යෙදුවනම් හොදයි.අනික් දවස් තියෙනවනෙ විනෝදවෙන්න.ප්‍රශ්නෙ කියන්නෙ අලුත්අවුරුද්ද ඇරුනම කට්ටිය ගමන්බිමන් ගිහිල්ලා නිදහසේ විනොදවෙන අවස්ථා ලංකාවේ මිනිසුන්ට අඩුයිද කොහෙදො.මෙහෙම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ ඒකයි.හැබැයි මං කියන්නෙ නටල ගයල හරි කමන්නෑ යමෙක් ත්‍රිපිටක ධර්මය දන්නවනම්,නිවැරදි බුද්ධජයන්ති ත්‍රිපිටකය කියවනවනම් ටික ටිකවත් ඒක තමය් බුදුහිමියන්වෙනුවෙන් කරන ඉහලම ගෞරවය.ප්‍රශ්නෙ කියන්නෙ ලංකාවේ මිනිසුන්ට මේ සරළ කාරනේ තේරෙන්නෑනෙ දෙයියනේ...බෞද්ධයෙක් වෙන්නනම් බණ බාවනා දැනගෙන අනුගමනය කරන්න ඕනෑ කියන දේ...

  • @alphaseller3762
    @alphaseller3762 27 วันที่ผ่านมา

    Anonymouslath vesak samarana eka hodai ❤

  • @pramudinawodya
    @pramudinawodya 28 วันที่ผ่านมา

    කාලකණ්ණි

  • @seasonone6304
    @seasonone6304 23 วันที่ผ่านมา

    ඔයිට වඩා වැරදි තියෙනව හැබැයි හොයන්න😂👍හාමුදුරුවොත් සිල් කඩද්දි

  • @akilamb1939
    @akilamb1939 25 วันที่ผ่านมา

    🥺💔

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv 28 วันที่ผ่านมา +6

    Kohomath young genaration eke bahutharayak aya maha moda kalakanni set ekkak thamai inne.

  • @SahanNadesha
    @SahanNadesha 24 วันที่ผ่านมา

    යක්කුන්ව දමනය කරන්න ඕනේ ඊට කළින් 😅👍

    • @user-nt1pn1rx2r
      @user-nt1pn1rx2r 21 วันที่ผ่านมา

      කනට පාරක් ගහලා

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama 27 วันที่ผ่านมา

    අපි ගියා පානදුර තොරණ බලන්න එතන ධාතුන් වහන්සෙ ලා වන්දනා කරන්න තිබුනා පාරෙ යන්නෙ බෑ සෙනග,ඒත් කවුරුවත් ධාතුන් වහන්සේලා ලා වන්දනා කරන්න ඈ මෙ බලු රජයෙ වැරදි මුන් දෙමාපියො හරියට හදලා නෑ ඒත් රජයකට පුලුවන් දැඩි නීති ගෙන්න වෙසක් දවසට මෙවා තහනම් කරපියව්කො නැත්තන් රෙද්දක් ඇදන් පාරෙ යන්නෙ බෑ බෞද්ධයන් විදියට අනෙත් ආගම්වල උන් හිනා වෙනවා,අපායෙ ඉඩ මදි වෙනවා මෙහෙම ගියොත් යම් රජ්ජුරුවෝ න්ට

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 28 วันที่ผ่านมา

    😭😭😭😭😭😭

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 27 วันที่ผ่านมา

    බුදුහාමුදුරුවෝ දැක්කනම් ජීවිතේට ලංකාවට වඩින්නේ නෑ.

  • @dalarasupun8384
    @dalarasupun8384 23 วันที่ผ่านมา

    හිරැ එක කරන්නේ වෙසක් එකට බෞද්ධයන්ට ගැලපෙන දේවල්ද😂

  • @g.c.p.Perera
    @g.c.p.Perera 28 วันที่ผ่านมา

    රටට වෙස්මූණූ ගේන එක චීනේන් වෙසක් සමරන්න ගේන විකෲති හැම දෙම තහනම් කලා නම් ඉවරයි

  • @sudeshniranga3223
    @sudeshniranga3223 28 วันที่ผ่านมา +2

    Wesak dawse teruma wath danne nati modyo 😂😂

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 28 วันที่ผ่านมา +7

    ලබන අවුරුද්දෙවත් වෙසක් හරියට කරන්න 2000 පස්සෙ ඉපදුනු උන්ට මොලේ පෑදේවා

    • @user-vn8vc2dc3c
      @user-vn8vc2dc3c 27 วันที่ผ่านมา +3

      2000 න් පස්සේ හැම එකාම නැහැ

    • @niwanthakaharshana2773
      @niwanthakaharshana2773 26 วันที่ผ่านมา

      2000න් පස්සෙ හැමෝම ඒම නැ....

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 27 วันที่ผ่านมา

    ගෙදර මහ එවුන්ගේ වරදවල්....පොඩි එකා මහ එකා වෙලත් උන්ගේ බෑග් එකයි අරකයි මේකයි උස්සගෙන ගියාම ඌට තෙරෙන්නේ නෑ අම්මගේ දුක,,,මහන්සිය.. ඒත් අපේ පොඩිකාලේ ඔහොම බෑග් උස්සගෙන යන්න... කවුරුත් ආවේ නෑ ..එතනින්ම දැන් ඉන්න අයගේ සහකම්පනය තේරුම් ගන්න පුළුවන් ...අම්මාගේ මහන්සිය නොතේරෙන දරුවෝ ආගමට ගරු කරයිද ? ඉතින් වරද කාගේද

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 25 วันที่ผ่านมา

    පොඩි කාලේ ඉදන්ම ලමයි පොත් පත්, private class වලට කොටු කරල, ඉරිදා daham pasaluuth නැති කරල ලමයි තරඟ කාරී ලෝකය කට හුරු කරල, ධර්මය මොකක්ද අධර්මය මොකද්ද, සිරිත් විරිත් මොනාද යන්න හුරු නොකර ආර්ථික අතින් ඉහළ තැනක තියා සාස්කෘතිය, ධර්මය උගන්වන්නේ නැති වෙනකොට ඔහොම වෙනවා

  • @jonsnow3513
    @jonsnow3513 27 วันที่ผ่านมา

    me mic allana ekai cam eka allana ekai wesak samarana widiya harida etakota

  • @Jeewaka1
    @Jeewaka1 28 วันที่ผ่านมา +4

    විමර්ෂණ.....
    මහානායක හිමිවරු ඇත...... නොදකියි මේ විලම්බීත
    බුද්ධ සාසන ඇමතියෙක් ඇත...ඒසී කාඹරවලටවී ඇත
    සාසනාරක්ෂක බලමණ්ඩලය ඇත....මේවා නොදකියි
    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ මේ අවනඩුව?.....
    නිගමනය...
    ඔබට නිවන් දැකීමට අවශ්‍ය නම් ඒ මාවත අදටත් විවෘතයි...ඒ නිසා අප්‍රමාද වන්න!...

  • @manjulapathiraja5003
    @manjulapathiraja5003 27 วันที่ผ่านมา +4

    පොලිස්සියෙන් බැහැලා ඕකුන්ගේ ඇට දෙකෙන් එල්ලන්න ඕන. එතකොට ඕවා ක්ශනිකව හදාගන්න පුලුවන්.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 28 วันที่ผ่านมา

    70 වසර සාපයක්..රටට ඉතිරි කල දේ තමා මේ

  • @gpranjanee4791
    @gpranjanee4791 28 วันที่ผ่านมา +4

    මේවගේ උන්ටද රටභාර දෙන්නේ , ඕකුන්ට හරියන්නෑ.