විල්වත්ත බිහිසුණු දුම්රිය අනතුර ගැන අලුත් කතාවක්... "කන්ටේනරය ආවේ අලුයම 4ට"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.net/@adaderana_si...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.net/@adaderana_si...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.net/@adaderana_en...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.net/@adaderana_tamil
    » WhatsApp Channel: chat.whatsapp.com/JCoswoO21fO...
    » Telegram Channel: t.me/AdaDeranaNews
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 32

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 10 หลายเดือนก่อน +14

    විකාරයක් ඒකත් cover කරලා පෙන්නන්නෙ.

  • @pirispiris7940
    @pirispiris7940 10 หลายเดือนก่อน +5

    කාටවත් කරදරයක් නැති නමි ඇයි වහන්නේ හරියට පෙන්නන්න බැරි ඇයි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 10 หลายเดือนก่อน +8

    අනෙ ඩයිවර් මොනා කරන්නද.ජීවිත හරි බෙරුනානෙ හැමොගෙම

  • @amalipridarshani9340
    @amalipridarshani9340 10 หลายเดือนก่อน +10

    ලංකාවෙ ඉන්නෙ කිසි වගකිමක් නැති රියදුරන්

  • @talkwithpets-zq9gy
    @talkwithpets-zq9gy 10 หลายเดือนก่อน +3

    පොස්පේට් වල ලේ තියෙන්න ඇති කෑගහන්න ඇති ...පොස්පේට් ආන්න ඒකයි බොද කරල පෙන්නුවේ...😂😂😂

  • @sudarshiniroshini2698
    @sudarshiniroshini2698 10 หลายเดือนก่อน +6

    Lagama station eka denuwath karand oni tharam welawa thibilane ehema baladdi ...ane mnda itin

  • @banukabanuka-sd4kq
    @banukabanuka-sd4kq 10 หลายเดือนก่อน +12

    යකඩනම් මොනවද ජිවිත හානි තුවල නැත්නම් ඒක තමයි ලොකුම හස්කම.

    • @miyurudw
      @miyurudw 10 หลายเดือนก่อน +2

      කැඩිච්ච එන්ජිම හදන්න කෝටි ගානක් යනවා. ඒවා යන්නේ අපි ගෙවන බදු සල්ලිවලින් කියල අමතක කරන්නත් එපා.

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 10 หลายเดือนก่อน +1

      @@miyurudw kochchi haras marga tika hariyata thibbanam ohoma wenne nane. samahara than wala light witharai thiyenne.

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 10 หลายเดือนก่อน +2

    හිතා මතා කල වැඩක් වගේ

  • @SuResh-wc7en
    @SuResh-wc7en 10 หลายเดือนก่อน +2

    Sirawata..Oya container eka ochchara wela othana thibba nam ai kauruth me pilibadawa lagama athi dumriya sthanaya danuwath kare natte?
    Oya gate eka auto arenawa wahenawa neweine..oka arinna wahanna kauru hari inna epai..ai manussayawath me pilibadawa danuwath kare natte??
    Container eke driver karayath waradi..issellama dumriya haras margen yanna hadaddi wahane nawathuna nam aye aye engine eka start karanna giye mona magulakatada..me wage nohikmunu riyaduroi,kisima deyak gana wagak nathi minissui nisa me vinasha wenne mahajanathawagema badhu mudal walin miladi gatta watina dewal…

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 10 หลายเดือนก่อน

    අනිකෙ හැප්පිලා තියන්නෙ train එකෙ නමේ බන්. Train එකෙ හැප්පුන අනිත් containor එක

  • @madhawaperera5804
    @madhawaperera5804 10 หลายเดือนก่อน +4

    Mewata Bihisunu anathuru kiyanawanam bihisunu anathuru walata monawada kiyanne. Caption daanakota podak kalpanakaari wenna. Video Views and reach ganna mehe caption danna epa. Kohomath me kombuwa madya sadaacharayak nethi nalikawakne. Eka thawa thawa oppu karanna hadanna epa.

  • @KaruGamage
    @KaruGamage 10 หลายเดือนก่อน

    😮
    .

  • @SanjanaKaushan
    @SanjanaKaushan 10 หลายเดือนก่อน +1

    M11 akak iwarai

  • @kanchanabhanu9918
    @kanchanabhanu9918 10 หลายเดือนก่อน

    කො යකෝ අලුත් කතාව...🤮🤮🤮🤮

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 10 หลายเดือนก่อน +5

    බටහිර බොරු ලෝක ක්‍රමය බිඳවැටිලා අවසන්.

  • @ashkeru-10
    @ashkeru-10 10 หลายเดือนก่อน +6

    මේවා සැලසුම් සහගත වෙන්න ඇති .

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 10 หลายเดือนก่อน +1

      රාජපක්ෂla thama ithin

    • @banukabanuka-sd4kq
      @banukabanuka-sd4kq 10 หลายเดือนก่อน +1

      වෙන්නත් බැරි නෑ ටැන්කියේ තිබුනේ ලී කුඩු වගේ...

    • @thilinabandara365
      @thilinabandara365 10 หลายเดือนก่อน

      @@banukabanuka-sd4kq පොස්පේට් තිබ්බේ

  • @user-dr4sn1dm2b
    @user-dr4sn1dm2b 10 หลายเดือนก่อน

    😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 10 หลายเดือนก่อน +1

    මේක හිතලම කරපු දෙයක් වගේ පෙනුනට...මොනවා හරි හොර ජල්තර වැඩකට අරගෙන යන දේ වල් ස්වභාදහම මැද පෙරලුවා...දුම්රියට ද මෙතරම් හාන් උනේ එ්කයි...

    • @athulatennakoon2036
      @athulatennakoon2036 10 หลายเดือนก่อน

      ඇත්ත කතාව. ගේට්ටු ක්‍රියාකරු හිරේ දාලා තියෙන්නේ

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 10 หลายเดือนก่อน +1

    ලංකාවට කෝච්චි ඕන නෑ..

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 10 หลายเดือนก่อน

    Munnam maha gon news 🤨 balana apitai gahanna one

  • @Noblesensei
    @Noblesensei 10 หลายเดือนก่อน

    E mannussaya hithala nawaththanne nane kohomath...oya wade matath una wheel eke yaddi.kochchiye magnetic hinda wahana start karanna amarui.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 10 หลายเดือนก่อน

    Mehema wahanyak dumriya marageye nawathunanam ea bilibadawa lagama athi dumriya isathanaya danuwath kirimata ho dumriya pradana palaka madiriya danuwath Kara anathuru walakwa ganna nisi kramawedayak salaseemata dumriya departhumentuthawa katauthui Kala uthui.

  • @shehanshashika210
    @shehanshashika210 10 หลายเดือนก่อน

    අපේ අල්ලපු වත්තෙ නැන්දා අද මේ රෑ ඇවිල්ලා කිවුවා කියහම්කෝ 5 දෙනෙක් මැරිලා කියලා 😂😂😂ඒක බලන්නමයි මේ ආවේ 😂😂😂

    • @Jyawardana1647
      @Jyawardana1647 10 หลายเดือนก่อน

      මුඩුක්කු වත්තේද 😂😂😂😂

  • @ritadilishiya7552
    @ritadilishiya7552 10 หลายเดือนก่อน

    Akak.keyanva.melena.ganakul.a.vageda.mehnes.jevetha.sallaei.nam.monvada.anduvei.thennei.hora.sale.thank .good .menesungei.jevetha.baruna.