පොලිසිය නිහඬව බලා සිටියදී ගම්වාසීන් විසින් ඇල්ලූ කුඩ්ඩන් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    පොලිසිය නිහඬව බලා සිටියදී ගම්වාසීන් විසින් ඇල්ලූ කුඩ්ඩන් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 155

  • @ifthi.opinion
    @ifthi.opinion 10 หลายเดือนก่อน +20

    මගේ ගෞරවය සහ ප්‍රණාමය මේ ගම්වාසීන්ට. නියමයි කිරිමැටිය ගම්වාසීනී. මගේ උත්තමාචාරය.

  • @iresh1509
    @iresh1509 10 หลายเดือนก่อน +46

    මගේ ගමේ ජනතාවට යොද බල යොද ශක්තිය ලැබෙවා .

  • @renu7405
    @renu7405 10 หลายเดือนก่อน +57

    හැම ගමකම මෙහෙම තමා කරන්න ඕන.

  • @sandunmangala2828
    @sandunmangala2828 10 หลายเดือนก่อน +29

    කොන්ද පන තියෙන පිරිමි ටිකක් දැක්කමයි පොන්න පොලිසිය නං වැඩක් නෑ හැම ගමකම මේ වගේ කොන්ද පන තියෙන පිරිමි බිහි වේවා

  • @chandanalatha6319
    @chandanalatha6319 10 หลายเดือนก่อน +81

    නියම ගම්වාසීන් ටිකක් හැම ගමකම අය මේ වගේ ක්‍රියාත්මක උනොත් අපේ රට බේරගන්න පුලුවන්

    • @chanuchanu7956
      @chanuchanu7956 10 หลายเดือนก่อน

      kathakarapu akata policeyenma gema dunnahama okkoma keli iwarai....

    • @chandanalatha6319
      @chandanalatha6319 10 หลายเดือนก่อน

      @@chanuchanu7956 ඔහු ඔයා කියන එකත් හරි එහෙම නේ සාමාන්‍යයෙන් වෙන්නේ

    • @Deshaa_R
      @Deshaa_R 10 หลายเดือนก่อน

      පිස්සුද බං ඕවා අස්සෙ තියෙන්නෙ ව්ව්නම ගේම්,කුඩු එහෙම ලේසියෙන් නවත්තන්න බෑ ගම් වල.කුඩු ගහන ඇච්චො බැච්චො ඇල්ලුව කියලා.කුඩු ගේන මහ එකා කුඩු ගෙන්නන එක නවත්තන්නෙ නෑ අර පොඩි උන්ව ඇල්ලුව කියලා ,මහ එකාවයි නවත්තන්නෝනෙ

    • @duminda1878
      @duminda1878 10 หลายเดือนก่อน

      ​@@Deshaa_Rගහන එකාවයි විකුනන එවුනුයි ඔක්කොම අල්ලන්න ඕනි

    • @Black33369
      @Black33369 10 หลายเดือนก่อน

      Aniwa

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 10 หลายเดือนก่อน +28

    නියමයි .සහෝදරවරැනි..ඒක නියමයි .අනිවාර්යයෙන් ඔය කාලකණ්ණි පොලිසිය කුඩ්ඩන්ගෙන් පගාව ගන්නව ඇති. මුලු රටම මේ විදියට කලොත් මුලුරටේම මේ කුඩු වසංගතය ඉවරයක් කරන්න පුලුවන් .

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 10 หลายเดือนก่อน +83

    හරි නම් කුඩු අල්ලලා දීලා ඒ කතා කරපු මනුස්සයගෙයි මූන වහන්න ඕනෙ.ඒ මනුස්සයටයි දැන් ජීවිත අවදානමක් තියෙන්නෙ.
    ඒත් මූන වැහුවෙ ජීප් එකට
    නැග්ග කුඩ්ඩගෙ.

    • @kirankavinda7628
      @kirankavinda7628 10 หลายเดือนก่อน +8

      අපේ චැනල් වල කට්ටියගේ මොලේ තමා මොලේ බන්

    • @dileesampathperera2634
      @dileesampathperera2634 10 หลายเดือนก่อน +3

      Harima.kathawa

    • @sujathat.s6869
      @sujathat.s6869 10 หลายเดือนก่อน +3

      එක තමා හැමදාම හොරු නිදැල්ලෙ ජනතවට සැනසිමක් නැහැ

    • @chanuchanu7956
      @chanuchanu7956 10 หลายเดือนก่อน +3

      ou tv walinuth ounta sapot

    • @kusumhewadewage4821
      @kusumhewadewage4821 10 หลายเดือนก่อน +3

      Aniwarenma

  • @ireshadilrukshiiresha8890
    @ireshadilrukshiiresha8890 10 หลายเดือนก่อน +15

    අන්න ගම..ගෝටා ගෝ ගම වගෙද මේ ගම..❤❤❤❤

    • @Black33369
      @Black33369 10 หลายเดือนก่อน

      😂😂😂 Gota gp gama me wage neme eke kuddo na 😂😂

  • @beetanandani243
    @beetanandani243 10 หลายเดือนก่อน +10

    නියමයි හොඳ වැඩේ❤

  • @kkjewwani3498
    @kkjewwani3498 10 หลายเดือนก่อน +12

    අත හිත ශ්‍රීලංකා පොලිසියෙන් ගම් වාසීන්ට ජයවෙවා

  • @kirankavinda7628
    @kirankavinda7628 10 หลายเดือนก่อน +20

    පොලිස්සිය, ඇමතිලාගේ සපත්තු හෝදන්න ගෙවල් අස් කරන්න ගිහින් ඕවාට පොලීසියට මේ කූඩු අල්ලන්න වෙලා නැහැ

    • @dileesampathperera2634
      @dileesampathperera2634 10 หลายเดือนก่อน +1

      Welawak ne nemei machan.ungen hodata pagawa kanawa

  • @nilanthikumari5651
    @nilanthikumari5651 10 หลายเดือนก่อน +17

    අන්න..හරි.. මොකද.. පොලිසියෙන්.. අල්ලන්නෙ..නැහැ.. මොකද.. එතකොට.. පගාව..ගන්න..බැහැනේ

  • @chandraalwis3874
    @chandraalwis3874 10 หลายเดือนก่อน +10

    පොලිසිය කුඩ්ඩන්ගේ කනව බොනව එකයි නිතිය ක්‍රියාත්මක නොවන්නේ

  • @ahamedfaa
    @ahamedfaa 10 หลายเดือนก่อน +17

    ඇප මත එලියට එන එක නවත්තන්න ඕන

  • @l.cwithyoutube2575
    @l.cwithyoutube2575 10 หลายเดือนก่อน +14

    කුඩු කාරයගෙ ,බඩු කාරයගෙ අපරාදකාරයගෙ,හොරාගෙ ,මැරයගෙ මූන වහල,අර අසාදාරනය වෙනුවෙන් කතාකරන මනුස්ස යගෙ මූන පෙන්නල ජීවිතේ අවදානමේ දානො😢

  • @ramanidayananda3862
    @ramanidayananda3862 10 หลายเดือนก่อน +3

    අපේ ගමෙත් මේ වගේ පිරිමි ටිකක් හිටියානම්

  • @Myliferoad
    @Myliferoad 10 หลายเดือนก่อน

    සුපිරිම වැඩක් ❤️❤️❤️ පට්ට.

  • @salonchami655
    @salonchami655 10 หลายเดือนก่อน +4

    නියමයි මහත්වරුනි

  • @sathishan1299
    @sathishan1299 10 หลายเดือนก่อน +1

    මෙන්න කොන්ද පණ තියෙන නියම මිනිස්සු ❤🎉

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 10 หลายเดือนก่อน +2

    නියමයී,අපේ රටේ පොලිසිය

  • @indikachamara3434
    @indikachamara3434 10 หลายเดือนก่อน +2

    නියම ගම්වාසීන් ටිකක් 💪 නොදකින් පොලිසිය කුඩ්ඩන්ගෙන් ජරාව කකා

  • @talkwithpets-zq9gy
    @talkwithpets-zq9gy 10 หลายเดือนก่อน +1

    හරියට හරි.......මේ වගේම අපේ ගමෙත් කරා හැබැයි මොනා උනත් පොලීසියත් සහයෝගය දුන්නා...දැන් ගම්වල මිනිස්සු ඇත්තටම බුද්දිමත්...

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 10 หลายเดือนก่อน +1

    කොහෙන් එකම දෙ තමයි කොච්චර කීවත් වැඩක් නැ

  • @shanthanishantha6365
    @shanthanishantha6365 10 หลายเดือนก่อน

    Niyamai niyamai

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 10 หลายเดือนก่อน +2

    👍👍👍

  • @LalanthaPerera77
    @LalanthaPerera77 10 หลายเดือนก่อน

    කිරිමැටියවේ පිරිමි ඉන්න ගමක්...

  • @prasanthawelikande9369
    @prasanthawelikande9369 10 หลายเดือนก่อน

    Jayawewa

  • @sampathgamage6686
    @sampathgamage6686 10 หลายเดือนก่อน

    පවි බං ඒ පොලීසිය

  • @oskarumesh2394
    @oskarumesh2394 10 หลายเดือนก่อน +3

    Well-done people ❤❤❤❤❤❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 10 หลายเดือนก่อน +2

    නියමයි හැම ගමකම ඕවගෙ කරානම් නියමයි බල්ලන්ට ගිය පොලීසිය

  • @pradeep-go2po
    @pradeep-go2po 10 หลายเดือนก่อน +2

    හරියට හරි මරපල්ල ඕකුන්ව එතකොටවත් අපේ රටේ ඕව ඉවරයක් වෙයි

  • @shalithashalitha398
    @shalithashalitha398 10 หลายเดือนก่อน +1

    Niyamae

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 10 หลายเดือนก่อน +4

    ආයි පෝලිසියට ද කුඩු බාර දුන්නෙ නරින්ට කුකුල බාර දුන්න වගෙනෙද

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 10 หลายเดือนก่อน +1

    ආඩම්බරඉ නියම ගමක්.. ලැජ්ජයි ගූ පොලිස්.. සල්ලි නම් ඕන දෙයක්

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 10 หลายเดือนก่อน

    නියම ගම්වාසීන් ටිකක්

  • @user-uf1ti7nj4j
    @user-uf1ti7nj4j 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @mjjaya1416
    @mjjaya1416 10 หลายเดือนก่อน +1

    super

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 10 หลายเดือนก่อน +1

    නියමයි ගමෙිි කටිටිය කරපු වැඩෙිි

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 10 หลายเดือนก่อน

    ❤❤❤ane hodai oyala godak pin kuddanwa alla dunnata 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @keerthichandraratne3923
    @keerthichandraratne3923 10 หลายเดือนก่อน

    Well done😊❤

  • @geethaniashoka8446
    @geethaniashoka8446 10 หลายเดือนก่อน +2

    පොලිසියෙ උන් ඕවා හොයන්නෑ උන් ඕකුන්ගෙන් සල්ලි අරන් ඉන්නෙ පගා පප්පො

  • @user-jm6ik2sf4z
    @user-jm6ik2sf4z 10 หลายเดือนก่อน

    Niyamai kolla

  • @praveenabandara9586
    @praveenabandara9586 10 หลายเดือนก่อน

    ඇත්තටම නියම ගම්මූ

  • @dulajnilanka2009
    @dulajnilanka2009 10 หลายเดือนก่อน

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 10 หลายเดือนก่อน

    🤪පොලීසිය දැන් විහිලුවක් වෙලා.🤪 🤣🤣🤣🤪

  • @maxyoumax9106
    @maxyoumax9106 10 หลายเดือนก่อน

    Very good BRO

  • @ml-jp6xr
    @ml-jp6xr 10 หลายเดือนก่อน

    ඔව නතර කරන්න බෑ බං

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 10 หลายเดือนก่อน

    හොඳ වැඩක්

  • @geethaniashoka8446
    @geethaniashoka8446 10 หลายเดือนก่อน

    ඕකුන්ට හෙට ඇප

  • @user-cc2rd5vp5d
    @user-cc2rd5vp5d 10 หลายเดือนก่อน

    Niyami

  • @chavikakumari5417
    @chavikakumari5417 10 หลายเดือนก่อน

    Were good ❤❤❤❤❤❤

  • @chamindabandara1995
    @chamindabandara1995 10 หลายเดือนก่อน +1

    පොලිසියත්

  • @dulanjamihirani
    @dulanjamihirani 10 หลายเดือนก่อน

    එකමුතකම 😊 ගජමුතු වලට සමානයි කියලා ගම්මුන් මුලු ලොවටම පෙන්වා දුන්නා.

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 10 หลายเดือนก่อน

    හැම ගමකම කරන්ඩ ඔනෑ

  • @seromilka9246
    @seromilka9246 10 หลายเดือนก่อน

    පටිට වැඩක් ඒ තමා මිනිස්සු

  • @dineshkumara5579
    @dineshkumara5579 10 หลายเดือนก่อน

    පොලිසිය ට ගාන හම්බ වේනවා නේ ඉතින් අල්ලනේ නැ

  • @hw462
    @hw462 10 หลายเดือนก่อน

    🏆🏆🏆

  • @sadanuvankumari7807
    @sadanuvankumari7807 10 หลายเดือนก่อน

    ❤❤❤❤ pranamaya me gam wasinta

  • @rangaudayangana7535
    @rangaudayangana7535 10 หลายเดือนก่อน +1

    අයිවා බලාගෙන උඹලට හෙට නඩු ඒවි....සිරි ලංකාවනේ.....නීතිය අමිංසකයාට පමණයි....

  • @isurulakmal6684
    @isurulakmal6684 10 หลายเดือนก่อน

    හැම ගමකම මෙහෙම කලානං මත්ද්‍රව්‍ය නැ

  • @asankakumara1439
    @asankakumara1439 10 หลายเดือนก่อน +3

    😂😂😂😂police

  • @KumraInduruwage-zh5qj
    @KumraInduruwage-zh5qj 10 หลายเดือนก่อน +2

    පොලිසිය කියන්නේ ගූ පිගානකට දාලා දුන්නොත් කන ජාතියක් 😊

  • @Ranganaweerakoon
    @Ranganaweerakoon 10 หลายเดือนก่อน

    දැන් ඉතින් නැ... කියලා නඩු දායි එකයි ඇත්ත....හෙට උදේ ගෙදර එයි

  • @samansaman6748
    @samansaman6748 10 หลายเดือนก่อน

    🇱🇰💪💪💪🙋‍♂️

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 10 หลายเดือนก่อน

    gamwasinta jaya wewa

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne 10 หลายเดือนก่อน +1

    මට ඔය වීඩියෝ බලන්න කලින්ම තෙරුනා කාලකන්නි පොලිස් යත් ඕකට උදව් කරනවා කියලා 🤬🤬😠😡😤

  • @wwf.58
    @wwf.58 10 หลายเดือนก่อน +1

    හැබැයි අපේ ගමේ පොලීසිය අායි නැහැ ලෝකේ කොහෙත්ම නැහැ..කසිප්පු කාරයින්ට අාරක්ෂාව දී අසූචි උනුත් කාලා එවුන්ගේ දරුවන්ටත් දෙනවා.
    කුඩු / අයිස් විකුනන එවුන්ට නිදහසේ පාඩුවේ බිස්නස් කරන්ට දීලා අසූචි කෑම..එවුනුත් කාලා එවුන්ගේ දරුවන්ටත් දීම..
    හොරුන්ට නිදහසේ හොරකම් කරන්ට දීලා එවුන්ගෙනුත් අසූචි කාලා එවුනගේ දරුවන්ටත් කන්න දීම..මෙවැනි අවංක/නිහතමානී ශ්‍රේෂ්ඨ පොලීසියක් අැතොත් කියන්න.😊😊😊

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 10 หลายเดือนก่อน

    කොන්ද පණ ඇති ගම්වාසින්

  • @sadaruwan6120
    @sadaruwan6120 10 หลายเดือนก่อน

    පොලිසියට සල්ලි දෙනවා

  • @s.kavee1990
    @s.kavee1990 10 หลายเดือนก่อน

    ඔහෙ පොලිසියේ oic මල් මල් ගවුමක් ඇන්දුවනම් හරි

  • @dushanmalinga6850
    @dushanmalinga6850 9 หลายเดือนก่อน

    හැම ගමකම ඉන්නවා මේ වගේ වීරයෙක් 😂😂

  • @perera5727
    @perera5727 10 หลายเดือนก่อน

    පොලිස් ලොක්කොත් කුඩු විකුනනවා.

  • @jaya-hd6fh
    @jaya-hd6fh 10 หลายเดือนก่อน +1

    පොලිස් මාමලා කුඩු අල්ලන්නෙ නැතිනමි බාර්ඔල්ට වාගෙ ලයිසන් එකක් අරන්දුන්නනමි හරි පාඩුවෙකරගනයන්න😅😅😅😅😅😅😅😅😅😅😅😅😮

  • @user-it2vg2zw5i
    @user-it2vg2zw5i 10 หลายเดือนก่อน

    සක්කිලි පොලිස් රට කෑව කොන්ද ඇති මිනිස්සු රටම පෙළ ගැසෙමු

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 10 หลายเดือนก่อน

    Miriskudu kiyanavathahuna. Mona unath respect game janathava ❤❤❤

  • @infinity6609
    @infinity6609 10 หลายเดือนก่อน

    Niyamai mewathama kranna ona wada

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 10 หลายเดือนก่อน

    Nice ... let him eat all.

  • @shanthanishantha6365
    @shanthanishantha6365 10 หลายเดือนก่อน

    Ane harima sathutui policeyata henama gahapan

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 10 หลายเดือนก่อน

    නියමයි ගම්වාසීන් සියලුම දෙනාටම පොලිසියේ උදවු කරන එවුන්ටත් ගමම එකතු වෙලා ගහලා පන්නන්න ..අසික්කිත නිළධාරීන් හැම තැනම කරන්නේ විකුණන එකාගෙන් පගාව ගන්නවා ,බොන එකාව අල්ලා පැකට් මෙච්චර තිබුණා කියල නඩු දානවා... මත්ද්‍රව්‍ය විකුණන හැම ගමකම පොලිසිය දන්නවා කව්ද විකුණන්නේ කියල ...ඔක්කොම පගාවට යටවෙලා ..

  • @ladaloyka5612
    @ladaloyka5612 10 หลายเดือนก่อน

    Ela kollo tikak gama lamai araksha weva oyala vage lamai Ratata janatavata vatinna

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 10 หลายเดือนก่อน

    Niyamai game minissu ekata ape game un kudukarayanta beye monawath karanna ne mewa nathara karanna game aya ekathu wenna ona policeyata pahawak dunnama un allanna ne

  • @prasanthawelikande9369
    @prasanthawelikande9369 10 หลายเดือนก่อน

    Policeman’s nihada y

  • @keerthilan5228
    @keerthilan5228 10 หลายเดือนก่อน

    Gameun niyamai. Police un jarawa parak argena kuddagen.

  • @lakshithaudara4510
    @lakshithaudara4510 10 หลายเดือนก่อน

    ඩයිනෝසරයෙක් වගේ පෙන්නේ මට විතරද?😢

  • @malsharithanuja1969
    @malsharithanuja1969 10 หลายเดือนก่อน

    😮Munta heta apa dei. Lankawe hatine.

  • @slcreation18530
    @slcreation18530 10 หลายเดือนก่อน +1

    Kg,kg 😂😂😂

  • @sameerapoornima6764
    @sameerapoornima6764 10 หลายเดือนก่อน

    Kauwd appa background eke ktha karnne..😑😑😑🤕 ahan inne ba nind ynna enwa..😖😖

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 10 หลายเดือนก่อน

    Koi gameth policiya ohoma thama

  • @FCmoments7
    @FCmoments7 10 หลายเดือนก่อน

    කුඩු ගහන උන් තූල් තියනවද😂

  • @janakianne9761
    @janakianne9761 10 หลายเดือนก่อน

    Neyamai mahama thamai Enna ona

  • @anushafernando6709
    @anushafernando6709 10 หลายเดือนก่อน

    Janatawani දැන්වත් අවදි wanna.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 10 หลายเดือนก่อน

    Maru karala danawanam oya oic maru karapan jaffna walata

  • @sanjuyoutube4159
    @sanjuyoutube4159 10 หลายเดือนก่อน +1

    Addooo news kiyn ekkne katahda wendat wada aul😑😂

  • @BogalaSawundiris
    @BogalaSawundiris 10 หลายเดือนก่อน

    ටවුන් වල නගර වල වගේ අහිංසක වෙළෙන්දෙක්ට කුඩු ටිකක් විකුණගන්න නෑනේ මේ ගම්වල කුහකයෝ නිසා ! හා නැද්ද හා ?

  • @asimpleguy9667
    @asimpleguy9667 10 หลายเดือนก่อน +1

    Dan usavi dala apath deella athi😅

  • @pelendapelenda1467
    @pelendapelenda1467 10 หลายเดือนก่อน

    Ammoo unvanam ai ath harinna epa ahinsaka jivitha

  • @disnakumari9578
    @disnakumari9578 10 หลายเดือนก่อน

    game kata hari jevithen wandi gewanna unoth ,game polisciya waga kiyanna ona.ara manussayawath,siyaluma denawa araksha karaganna ,divi pihitai oyalata🙏🙏

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 10 หลายเดือนก่อน

    Me gam wesiyanta bulath hurulla gane dila wadinna ona...🙏🙏🙏

  • @l.msamantha3050
    @l.msamantha3050 10 หลายเดือนก่อน

    Jara police

  • @gayanjayathilaka1442
    @gayanjayathilaka1442 10 หลายเดือนก่อน

    polgahawelath polisiye ohoma un hitiya