Yangalmodara Bus Train Accident

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2019
  • #TrainAccident

ความคิดเห็น • 45

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 4 ปีที่แล้ว +25

    ගල්කිරියාගම ඉදල කොළඹ ආපු බස් එක තමයි ඔතන කෝච්චියට හැප්පුනේ..ඒ රේල් ගේට්ටුව වහලා තියෙද්දි මැදින් දාන්න ගිහිල්ලා

  • @sidathacoustic8217
    @sidathacoustic8217 3 ปีที่แล้ว +29

    අපෙ ලොකු අම්මගෙ දුවත් ජීවිතෙන් වන්දි ගෙව්වා ඔය සිද්ධියෙන් 😢

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +9

    ‌ඒ කොහෙද බ0 දඹුල්ලෙ රේල්වේ ස්ටේසන් එකක් තියෙන්නෙ.

  • @Abiwick
    @Abiwick 3 ปีที่แล้ว +8

    පට්ට කොලිටි වැඩක්🔥

  • @iskshani8911
    @iskshani8911 3 ปีที่แล้ว +7

    ඒක ඇත්ත ඔතන අවුරුද්දකට එකක් වෙනවමයි

  • @udeyasenavirathna5021
    @udeyasenavirathna5021 4 ปีที่แล้ว +4

    Mathakayi

  • @chandanachandana8004
    @chandanachandana8004 ปีที่แล้ว +2

    කාලකණ්ණි විදිහට වාහන පදවල අහින්සක මිනිසුන් මරල දාපු කාලකණ්ණි මිනීමරු රියැදුරන් අපේ රටේ සෑම තැනකම ඉන්නව මේ වගේ උන්ට කොහොම කිව්වත් වැඩක් නෑ , අනික මැරිච්ච අය සිහිවෙන්න ස්මාරක නෙමෙයි ඔතන ගහන්න ඕනෑ බොලව් අර පැත්තෙන් එන කෝච්චි පේන්නෙ නැති නිසා ඒ පැත්තෙන් කැමරාවක් සවිකරල රියදුරන්ට පේන්න ලොකු TV එකක් මේ පාරට සවිකරානම් තමයි හොඳ නේද , එහෙම නැති නම් පාරවල් දෙකටම ගේට්ටු දැම්මානම් හොඳ යි නේද , ඒකෙන් ඉන්න ජනතාව බේරගන්න පුළුවන් ..

  • @chamodrandeni5287
    @chamodrandeni5287 4 ปีที่แล้ว +27

    ඔතනට ගුවන් පාලමක් යොදවන්න රජය යෝජනාවක් ගෙනාවොත් මොකද.

    • @chandanachandana8004
      @chandanachandana8004 ปีที่แล้ว

      ඒ අදහස හොඳ යි ඉතින් කව්ද ඕව කරන්නෙ ඒකෙන් කොච්චරක් හොරා කයිද , ගුවන් පාලන් අපේ රටට කොච්චර ඕනද මුං හොරා කැවෙ නැත්නම් රට සෑහෙන්න දියුණු කරන්න තිබුනා නේද ..

    • @harshachathuranga9413
      @harshachathuranga9413 11 หลายเดือนก่อน

      Echchra rush ekk na me patte.

  • @arunadananjaya7181
    @arunadananjaya7181 4 ปีที่แล้ว +4

    නියමයි

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 2 ปีที่แล้ว +3

    Dubai Wala Nam Palam Dala Tiyenne Ai vahana walata guwan පාලමක් danna bari

  • @pasindudilesha7267
    @pasindudilesha7267 3 ปีที่แล้ว +3

    deyak wenna thiyenawanam eka aniwa wenawa bn math athwithala thiyenawa

  • @nimalinimali8890
    @nimalinimali8890 3 ปีที่แล้ว +3

    Ape maamath maruna a bas ake idala

  • @Thushankulathunga
    @Thushankulathunga ปีที่แล้ว +1

    1 weniytm gaththa shot eka maru ah..train eka enkotama😍❤️

  • @tharindupathirathna4131
    @tharindupathirathna4131 4 ปีที่แล้ว +4

    කොහෙද bro දඹුල්ලට ස්ටේෂන් එකක් තියෙන්නේ

  • @travelwithdevseth3503
    @travelwithdevseth3503 4 ปีที่แล้ว +5

    kawadda dambullata train giye.train is from colombo to kandy and bus is from galkiriyagama dambulla

    • @wimukthipremarathne3668
      @wimukthipremarathne3668 8 หลายเดือนก่อน

      ගල්කිරියාගම අපේ පැත්තෙ බස් එක

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 3 ปีที่แล้ว +3

    kathawa kiuwe nane, waste of time

  • @gayansampath6015
    @gayansampath6015 ปีที่แล้ว +3

    වෑවල සිට කොළඹ ආපු බස් එක.රේල් ගේට්ටු වහලා තියෙද්දී කොන්දොස්තර පාරට ඇවිල්ලා ඩ්‍රයිවර්ට ගන්න කියලා .ඩ්‍රයිවර් පාර හරහා දානකොට බස් එක හිටලා.ඩ්‍රයිවර් බැහැලා දුවලා.අහිංසක මිනිස්සු 41 තම ජීවිත වලින් වන්දි ගෙව්වා.කෝච්චියේ වැදුණු බස් එක මීටර් 250ක් විතර ඇදිලා ගිහින්.ඔය සිද්දිය සම්බන්ධ නඩුව අවසානයේ රියදුරු ටයි කොන්දොස්තර ටයි මරණ දඩුවම නියම කරා.

    • @shally3242
      @shally3242 6 หลายเดือนก่อน

      එහෙම සාදාරනයක් නීතිය ඒ ජීවිත වලින් වන්දි ගෙව්ව මිනිස්සු වෙනුවෙන් ඉටු කලා නම් ගොඩක් හොදයි

  • @sajithdhanushka75
    @sajithdhanushka75 15 วันที่ผ่านมา

    දෙන්නම ඉන්නවා දැන් ඇතුලේ

  • @chathurangamahanama2316
    @chathurangamahanama2316 4 ปีที่แล้ว +5

    There is no railway station to dambulla.. Please check it ...

    • @PEROCRAZYCR7
      @PEROCRAZYCR7 6 วันที่ผ่านมา

      No dear this is alawwa kooriyambola station laga

  • @mewnasamarajeewa6615
    @mewnasamarajeewa6615 4 ปีที่แล้ว +8

    මම දන්න විදිහට, මතක විදිහට කොලඹ සිට නුරට යන බස් එකක් නෙවෙයි. උදේ කොලඹට යන බස් එකක්. අනිත් දේ..... ඕක නුවර පාර නෙවෙයි. අබේපුස්ස දඹුල්ල පාර. ඒ බස් එක දඹුල්ල පැත්තෙ ඉදන් ආපු එකක්. ඔබගේ වීඩියෝව මේ වනවිට දහසකට වැඩි ප්‍රමාණයක් නරඹා තියෙනව. කව්රුත් මේ වැරැද්ද නිවරදි කරන්න ඉල්ලීමක් කරල නෑ නේද. එහෙනම් ඉල්ලීමක් කරා. නිවැරදි කරන්න ඔබට පුලුවන් .

    • @diariya9905
      @diariya9905  4 ปีที่แล้ว

      Thank you very much for the positive feedback and reminding the responsibility of revealing actual facts. The presenter was given incorrect details when doing the program and will correct it soon. Keep in touch.

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 4 ปีที่แล้ว

      ගල්කිරියාගම to කොළඹ බස් තමයි කෝච්චියේ එක හැපුනේ ..

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 3 ปีที่แล้ว +4

      මේක නුවර පාරත් නෙමේ දඹුල්ල පාරත් නෙමේ.මේක කොළඹ කුරුණෑගල අංක 6 බස්පාර.යාංගල්මෝදර තියෙන්නේ අලව්ව පොල්ගහවෙල අතර

    • @wimukthipremarathne3668
      @wimukthipremarathne3668 8 หลายเดือนก่อน

      ගල්කිරියාගම කොළඹ

  • @N.Keshan
    @N.Keshan 3 ปีที่แล้ว +1

    ape sihina kumari

    • @dxjaguar6372
      @dxjaguar6372 ปีที่แล้ว

      Sihina Kumari nemeyi Silva bus eka

    • @N.Keshan
      @N.Keshan ปีที่แล้ว +1

      @@dxjaguar6372 මම කීවෙ ඔතනින් යන ctb එක ගැන

  • @mariacallas6287
    @mariacallas6287 ปีที่แล้ว +1

    S9 gamma :*

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 3 ปีที่แล้ว +4

    Budu hamuduruwange reddata wandina sinhala bauddayo wal sattu jathiyak. Penne nedda arakku bona heti😕

    • @evozashan8579
      @evozashan8579 2 ปีที่แล้ว +1

      උබ තම්බිද පකෝ

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว +1

      @@evozashan8579 Un nambui bn bila bus elawana unta wada XD

    • @PEACE_442
      @PEACE_442 ปีที่แล้ว +1

      ටික දෙනෙක් කරන දේකට හැමෝම පලි නැ.ක්‍රිස්තියානි අය නත්තලට ඌරෝ මරන්වා කියලා අපි ජේසුස් වහන්සෙට බැන්නෙ නැ..

    • @PEACE_442
      @PEACE_442 ปีที่แล้ว +1

      තව දෙයක් අපි බුදු හාමුදුරුවන්ගෙ රෙද්දට නෙවෙයි වදින්නෙ.උන් වහන්සේ දේශනා කරපු ධර්මයට ගරු කරන්නෙ.ඔයා ක්‍රිස්තියානි වෙන්ට ඔයාලනෙ ජේසුස් වහන්සෙගෙ ලේ ගැවිච්ච රෙද්දට වදින්නෙ

    • @NuveeFernando
      @NuveeFernando 3 หลายเดือนก่อน +1

      Thoth marla palayan sakkli balla. 😡😡

  • @kapilabandara2272
    @kapilabandara2272 4 ปีที่แล้ว +2

    Hariyata danagana karapan ban