I really enjoyed listening to his teachings . He should be taken in to SL economic committee. Our country doesn't recognize the intellectuals. That's the sad part.
I am so blessed to say I listen to my spiritual teacher and specially this video as a B Sc Marketing special resource from University of Sri Jayawardenapura and this is the world best Marketing speech i reckon to any university to spread through. Theruwan Saranai to everyone.
What a wonderful concept it is.it's called spiritual economy .it should be applied in each and every village in sri lanka.I strongly believe that we can make a smartly functioned economy in each village .without knowing everybody can benefit out of this system .all the best!
What a great analysis! An epoch making personality! He deserves acknowledgement of everyone ! Mindfulness and “Kindfulness” should go hand in hand! Mandawala Hamuduruvo
Excellent program, well-balanced presentation based on Buddhist philosophy by Rev. Sri Samanthabhadra Maha Thero who has all the necessary leadership qualities with modern management skills. He is a person with a great mission and with clear vision. I wish him all the best with the blessings of the Noble Triple-Gem!
What ever people said, You are the great hero in this world. Such a nice and short and sweet excellent speech given. That is the most important willpower May you have good determination, And vision. Thanking soo much to encourage the people and showing all the experiments Without hiding anything
මේ වදියට අපේ සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඔබ වහන්සේට හැකි වේවා. 🙏🙏🙏
උමන්දාවෙි විඩියෝ දාපු ගමන් බලනවා බුදුසරණයි අපි පිං වන්තයි
මා දිනපතා බන අහන පුත්ගලයෙක් නමුත් මෙය තරම් මනරම් බනක් මෙතෙක් දුරට අසා නොමැත. බොහොම පින් ඔබ වහන්සෙට.🙏👍
එහෙනම් ඔබ බණ වෙනුවට වෙන මොනවා හරි අහලා තියෙන්නේ.
ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඞඔබ වහන්සේගේ පරිනත බව වචන වලට පෙරලිය නොහැක තෙරැවන් සරණයි මහා මුනින්ද්‍රයන් වහන්සෙට 🙏🙏🙏🏻🙏🙏🏻
A great vision for the country! Good Luck! Reverend!😊
අපේ මනස අවදිකරන ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ,අපේ රටේ බොහොමයක් ඉන්නෙ මාන්නෙන් ඉදිමිච්ච මිනිස්සු .ඒකයි අපේ රටට මේ වගේ වෙන්න හේතුව .උගත් කියල කියා ගත්තු අය කැමති නෑ බිමට බහින්න .හිතන්නෙ හැමදාම ජීවත් වෙනව කියල .ඔබවහන්සේට අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ ...
මේතරම් දැනුමක් ප්රච්න්යාවක් ඔබ වහන්සේගේ දේශනාව අවසානය දක්වා ඇසුනු දැනුනු වචන.ඒ වචන වල අර්තය මේතරම් පැහැදිලිව දේශනා කරන්න තරම්...විශ්ව ශක්තිය ඔබයි සමිදුනි🙏මාගේ නමස්කාරය වේවා සමිදුනි🙏🙏🙏❤❤❤
@@nimaljayasiri6065 බ්බ්
මේ දේශනය හරිම interesting.. ඔබ වහන්සේ මිනිස්සු සමග ගණු දෙණු කරන ආකාරය මෙවැනි කතාවක් මීට පෙර මා අසා තිබුනේ මගේ ආදරණීය පියාගෙන්.. සියල්ලන් සමග සම සේ ඉන්න වා වගේම නීතී -රීති තද ට ගෙන යාම.බෙදා හදාගෙන කෑම..ඒහි අභි වෘදිය තේරුමින් තේරුනේ දැන්..
ඒ අයියල අක්කල හරිම උනන්දුවෙන් ගෞරවයෙන් සමන්විත භද්‍ර හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. එයාල කවදාවත් අහලා නැතිව ඇති එවන් අව්‍යාජ දයාබරව එයාල ගැන දෙමාපියන් සේ දයාබරව කල කතාවක්. දහදුක් විඳලා ඉගෙන ගෙන අනාගත පැතුම් ගොඩක් හිතපුරවගෙන සිහින මවන එයාලට "අන්තරේ" ( IUSF ) ම්ලේච්ඡ අසත්පූරුෂයන් ගේ දුර්ජන කම් පැහැදිලිව දැනෙන්න ඇති. ඒ අහිංසක දරුවන්ට නිවැරදි පිරිසිදු ස්වාභාවික ආහාර වේලක් හරි දීපු එකේ කුසලය වර්ණනා කරන්න පුළුවන් බුදු වරයෙකුටම පමණයි. ඒ අහිංසක මුහුණු නිවිලා සැනසිලා. ඔබ වහන්සේ වැනි සත්පුරුෂයෙකු ඉදිරියේ. ලොව මෙතෙක් පහළ වූ සහ පහලවන සියළු බුදුවරුන් ගේ ආනුභාවයෙන් අපිට තව තවත් මෙවැනි කුසලින් පිරුණු දේ පමණක් දකින්නට ලැබේවා !
RD.COM
TESLA.COM
හරවත් දේශනයක්. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ උතුමෙක්..
ඔබවහන්සේ තමයි මේ රට හදන්න පුළුවන් උතුම් නායකයා 🙏🙏🙏
ගෑනුන්ට නන් මුන් උතුම්
අනිවාර්යයෙන් ❤️❤️👍👍👍
@@foodscrazy9229 උබ දන්න මගුල.....
රන්ජන් වගේ කුපාඩියෙකුට රට බාර දෙනවට වඩා........මේ වගේ කෘෂිකර්මය දියුනු කරන කෙනෙකුට රට බාර දෙන එක හොදයි..👌👌👌👌👌👌
තෙරුවන්සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඉතාම මසුරන් වටිනා කියමන් . සැමටම. ඔබ වහන්සේට දිර්ගායු වේවා!.
උමංදාව හරහා මුළු ලංකාවම ගොඩ නගන්න පුළුවන් උන් වහන්සේ ගේ නායකත්වය සහ උපදෙස් හා මග පෙන්වීම මත. පළමුව ධනාත්මක බව මිනිස්සු ගේ ඔලුවට කා වැද්දිය යුතුයි. නෑ බෑ සංකල්ප කන පිට පෙරළු උන් වහන්සේ මේ රටේ සම්පත. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා. උන් වහන්සේ පෙන්වා දෙන ලෞකික මෙන්ම ලෝකෝත්තර මග සියළුම දෙනාට අවබෝධ වේවා 🙏
බලන්න මනුස්සයේක් හිතලා කල්පනා කරලා වැඩකරනවිදිහ ලස්සනට පැහැදිලි කරනවිදිහ අහගේන ඉන්න ආසයි ඒ වාගේම පුදුම ජවයක් හිතට ඇතිවේනවා. රටට මේවැට පාලකයේක් නැති අඩුව නිසා තමයි මුලුරටම අගාදයකට ගියේ දැන්වත් දේසපාලුවන්ගේ කතා අහන්නැතුව මුලුරටම මේ ස්වාමින් වහන්සේගේ කතාවට ඇහුම්කන් දිලි වැඩපටන් ගත්තොත් මේ රටේ ඉන්න සියලුම දේනාට රජවේන්නත් පුලුවන් බුදුවේන්නත් පුලුවන් අදත් පට්ටම දෙසනාවක් නියමයි ඔබවහන්සේට දිර්ඝායුස ලැබේවා ඇත්බල යොද සක්තිය ලැබිලා තියේන්නේ නමුත් තවත් වැඩිවේන්න ඔනා ඇත්බල විතරක් නොවේයි අස්ව බලත් ලැබේන්න ඔනේ සාදු සාදු සාදු.
මේ මහා අගාධයෙන් රට ගොඩගැනීමට හැකි
ඔබ වහන්සේට පමණයි ....! වචනයක් වචනයක් පාසා ඇත්තේ ගතයුතු රන් අදහසක්ම පමණයි.... කාලය, ශ්‍රමය කැපකොට මේ සිදු කරන්නා වූ සමාජ මෙහෙවරට බෙහෙවින්ම ස්තුතියි ගෞරවනීය ස්වාමින්වහන්ස!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
👍🏾🇱🇰👌🏾
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.......ඔබ වහන්සේ අපිට ගොඩාක් දේ කියල දීල අපිව දිරිමත් කරනවට
ඔබ වහන්සේ ට නිදුක් නීරොගි සුව ලැබේවා මට අනික් කිසි හාමුදුරුවෝ කෙනෙක් නොකර දේ ඔබවහන්සේ කරනවා සමහරු කියයි වහලෙක් කියලා රටට වැඩක් කරනවානම් වහලෙක් උනත් සැපයි💓
Dakune saha uture umanda lahilahiye behiwewa!
I really enjoyed listening to his teachings .
He should be taken in to SL economic committee. Our country doesn't recognize the intellectuals. That's the sad part.
Of course but he must give up his position as a Buddhist thero
,, @@foodscrazy9229
ඔයා මුස්ලිම් හින්ද නේද මේ☹️☹️☹️☹️
උතුම් හිමියනි ජනාධිපති වරු ත් පුහුනු කරන්න ඔබවහන්සෙ ඉදිරිපත් වන සේක්වා .
Excellent!!!,Experience!!!,knowledge!!!
සාදු සාදු පින්වත් ඔබවහන්සෙට මෙවැනි දේශනාවන් කරමින් මේමුළු සමාජයම ගොඩගැනිමට තවතවත් ශක්තිය ධහිරිය ලැබේවා🙏🏾🙏🏾🙏🏾
ඔබ වාහන්සේට ගොඩක් පින්!!!! ඔබ වහන්සේ ජනාධිපතිතුමාව දැනුවත් කරලා වැටිලා තියෙන රට ගොඩ ගන්න උදව් කරන්න...🙏🙏🙏
එයාලට උන්වහන්සේ කිව්වා ඒ වුනාට ඇහෙන්නේ ජනාධිපතිට ඕන ටික විතරයි.ජනාධිපතිට රට හදන්න උවමනාවක් නෑ.
එයාලාට ඔනි රට හදන්න නෙවි රට කන්න අපෙ ස්වාමින්වහන්සේට ඇති කැක්කුම් උන්ට නෑ
අනේ අනේ මේ ජනාධිපතිව දැනුවත් කරන්ඩ ඕනෑ නැහැ ඒ මනුස්සයා මේවට ඇහුම් කන් දෙනෙ කෙනෙක් නෙවෙයි. ඔයාගේ කල්පනාව එයාව දැනුවත් කරලා තවත් තියාගන්ඩ ද
ඌ ඉන්නෙ මේ රටේ නෙවෙයිද අපිත් දකිනවනම් මේව එකට බලන්න බැරිද. ජනාධිපතිට ඒව ප්‍රශ්න නෙවෙඉ ද 🤣🤣 ඌට මේ රට හදන්න නෙවෙයි ඕන විනාස කරන්න.
බයියනේ පිට්ට අමු හොරෙක්...
ඔබ වහන්සේ ට නිදුක් නීරොගි සුව ලැබේවා...බොහොම පින් ඔබ වහන්සෙට.🙏👍
ඔබවහන්සේගේදේසනාප්මමකියෙව්වෙමි.ඒවා වෙනස් දේසනා .මම ආසාවෙන් එම මගේ යාමට අදිටන් කර සිටිමි .ඔබවහන්සේට නීරෝගීස්සුව සාදු සාදු .
භාග්‍යවත් ඒ මුණීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා... 🥰❤️
මේ දේශනාය ලංකාවේ සියල්ලන්ටම අහන්න සලස්වන්න ඕන ,business කරන, රට පාලනය කරන සියල්ලන්ම skip නොකර බැලිය යුතු video වක් ,මේවා media වල උදේ ,හවස පිරිත් වගේ play කරන්න ඕන.
සහතිකම ඇත්ත. වැඩකට නැති විකාර විහිලු සපයනවට වඩා, අනවශ්‍ය පරිදි නැටුම් ගැයුම් පෙන්නනවට වඩා සියලු මාධ්‍ය වලින් මේ videos පෙන්විය යුතුයි. උමන්දාව ලංකාවෙ සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක්.
හරියටම හරි නියමයි.👍🏾ඔබගේ👌🏾🇱🇰 අදහස් යෝජනා ක්‍රියාත්මක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.👍🏾🇱🇰🇱🇰👌🏾
💯
Meva pennuvama niliyange gal pennanne mokeda
ඇත්තටම හරිම වටිනා දෙයක් අපිට කියලා දුන්නේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Oyaa ratada innee
ඇත්තටම මහා ලොකු දැනුමක්. මේ මහා දැනුමෙන් රටට ප්‍රයෝජනයක් ගත යුතුමයි.
වර්තමාන තරුණ පරපුරට ඉතාමත් වටිනා අදහස් ගොන්නක් ලබා දීම ඉතාමත් වටිනවා .දර්මය පැත්ත කතා නොකර,,මගපල,,සම්බුද්ධත්වය කතා නොකර වගා ආදිය කරගෙන තරුණ පරපුරට මෙවැනි අදහස් එකතුකරලා ලෞකික ජීවිතයට අදාලව නව දැක්මකට යොමු කිරිම යහපත්.ලෞකික දියුණුව පෙන්වන ගමන් බුදුරජාණන් වහන්සේ දෙසු දර්මයට හානියක් වෙනවා නම්,,හානියක් කරන මිත්‍යා දෘෂ්ටික පරපුරක් බිහිවෙනවා නම් එය අයහපතක්මයි.තෙරුවන් සරණයි .
meke ehema wen na baya wenda epa
@@xoxo-rb8yz පිස්සු යකෙක් උබ 😍😍😍උබ බල්ලෙක්
ඉතාමත් වටිනා සාකච්චා වක් අදහස් සමුහයක්.
අපි තවමත් ප්‍රමාද නැහැ..උන්වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී උන්වහන්සේගෙන් ගතයුතුදෑ අප්‍රමාදීව ගෙන සමාජ ගතකළ යුතුයි
උන්වහන්සේ කිව්ව එක දෙයක් මගේ හිතට වැදුනා. ඒ තමයි ජොබ් එකකට සීමා වෙන්න එපා කියලා . 🙏
මේක ඉවර වෙනකන් අහන්න,කොයිතරම් ජීවිතයට නැවුම් ප්‍රාණයක් ලැබෙනවද බලන්න♥️🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
අනිවාර්යයෙන් 👍
රට වෙනුවෙන් ඔබ වහන්සේ ලොකු පණිවිඩයක් ලබාදෙනනවා
එ්වගේම ක්‍රියාවෙන් පෙන්වා තියනව අපි සියලු දෙනාම එතුමා ඇදහිය යුතුය යුතුයි
මුලු සමාජයෙන්ම බැනුම් අහපු හාමුදුරුවෝ නමක්.. වර්තමානයේ රටටම ලොකු ආදර්ශයක් වේලා..විය යුතු දේ..
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ
කතාකරන්න ඕන generation එකට කතා කරනවා..💙
I am so blessed to say I listen to my spiritual teacher and specially this video as a B Sc Marketing special resource from University of Sri Jayawardenapura and this is the world best Marketing speech i reckon to any university to spread through. Theruwan Saranai to everyone.
Teruwan saranai apage pinwah suwamin wahansa 🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා මේ දේවල් අහන සියලු මනුස්සයෙක්ගේ ම ඇතුලේ ඉන්න යෝධ මිනිස් ශක්තිය ඇදලා ගන්නවා මිනිස් ප්‍රාණය විවෘත කරනවා සමාජයට ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේ සිතන පතන ආකාරයට මේ රට ගොඩගන්නට ඔබ වහන්සේ වගේ නායකත්වය දරන කෙනෙක් මේ ශ්‍රී ලංකාවට පහල වෙන්න ඕන ඔබ වහන්සේ වත් නායකත්වය අරගෙන මේ ශ්‍රී ලංකාව ගොඩ ගන්න එදාට උදැල්ල කැත්තක් අතට ගත්තු නැති මිනිස්සුත් ඇවිල්ල වැඩ කරයි
👌🏾🇱🇰👍🏾
සුපිරිම කතාවක්. නියම නායකයෙක්. ඔබ වහන්සේ තමයි එකම සුදුස්සා මේ රට හදන්න. කාලකණ්ණි ඒක
තෙරුම් අරගෙන රට හදන්නැ .
උබලා වගෙ ගොන්නු ඉන්නකන් ගොඩ ඒමක් නෑ
රන්ජන් වගේ කුපාඩියෙකුට රට බාර දෙනවට වඩා...මේ වගේ කෘෂිකර්මය දියුණු කරන කෙනෙකුට රට බාර දෙන එක හොදයි ....👌👌👍👍
@@dilminawaruna6789 ගොඩ එන කරමය උබ කියපන්....🤣
👍🏾🇱🇰👌🏾
සුපිරි දේශනාවක්! ❤️🇮🇹🇱🇰
මටත් ඔබ වහන්සේ සමග සමාජයටත් ස්වභාවධහමටත් යම් සේවයක් කරන්න ඇත්නම්, 🥺. පින්වත් ඔබ වහන්සේ බොහෝ කාලයක් ජීවත්වෙත්වා. 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන්සරණයි ❤❤❤🙏🙏🙏
ටෝක් විත් සනත් කියලා විකුර්ති මනසක් ඇත්තෙකු මේ දැනුම් සම්බාරය විවේචනය කරයි 👍👍👍👍👍ඔහු දිගින් දිගටම අපේ හාමුදුරුවන්ට පහර දේ 👍👍👍මේ දේවල් බලලා හැදියන් මෝඩයා 🥰🥰🥰🥰
ආහ් ඒ කෝදුරුවෙක්.. ඒ වගේ උන් මානසිකව වට්ටලා තියෙන්නේ ඒකයි ඔය එක එක වීඩියෝ කෑලි දදා වැටිලානැ කියලා පෙන්නන්න දගලන්නේ.. තඹ සතේකට ගනන් ගන්න ඕනේ කෙනෙක් නෙවෙයි😊😊
@@Road_Trip. අරෝෂ පොඩ්ඩක් හිතපන් මේ ගැන
Obawahanse kiyapu serama sahathika aththa moleta ganna Sara lama vidiyata pahadiliwa kiyadunna . Umandawa apita Obawahanse yasa isurin piri Rajadaniyak hadala theruwan saranai 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
රෝ දුක් සංකාවන් දුරු වේවා
සෝක තැවුල් සන්තාප නොවේවා
ජීවිතයම මිණි පහනක් වේවා
සියලු දෙනා ලොව සුවපත් වේවා
🤍🤍🙏🏻🙏🏻
අපේ ස්වාමින් වහන්සේගේ සු පිරි දැණුම. 🙏🙏🙏🙏🙏🙏
A grate speech ,A wonderful wisdom
🙏🙏🙏🙏
Great speech ...learn from the umandawa......to get back the our nation
What a wonderful concept it is.it's called spiritual economy .it should be applied in each and every village in sri lanka.I strongly believe that we can make a smartly functioned economy in each village .without knowing everybody can benefit out of this system .all the best!
උබට මොලෙ තිබ්බ එක හොඩයි එක තෙරුම්
ගන්න පින්. දීපන් උබෙ අම්මට
I belive too....
අපේ ලංකාවේ මිනිස්සු එක්ක ඕව කරයි!
Excellent 👍👍👍🙏🏽🙏🏽🙏🏽. It is just like in DK🇩🇰. Everybody has to be a Leader when there is No Leader. All rounder not a boss👍😘
Really great and amazing .yes.....my favourite please on earth🙏🙏🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️👑️👑️💐💐💐
What a great analysis! An epoch making personality! He deserves acknowledgement of everyone !
Mindfulness and “Kindfulness” should go hand in hand!
Mandawala Hamuduruvo
උමන්දාව පටන් ගත්ත කාලේ ගොඩාක් අය බැන්නා.ඒත් දැන් උමන්දාව බ්‍රෑන්ඩ් එකක් වෙලා.මේ ස්වාමින් වහන්සේ හැමෝටම ලොකු ආදර්ශයක් .......මේ ස්වාමින් වහන්සේගෙන් අපේ ජාතිය නිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ වැරදි හොයනවා විතරයි
උමතුදාව හොර කලු සල්ලි සුදුකරන BRAND එක.
ඔයත් හොර සල්ලි ඇරන් උමන්දාවට එන්න..ඇවිත් බලන්න.
@Sudaththa Thilakasira
මූ රහත්නං මහින්දත් රහත්
පින් පඩි කාරයො දාලා උමන්දාව හැදුවට රට හදන්ඩ බෑ ඔය උමන්දාව හොඩයි කියන උන්මයි රජයේ job ඉල්ල ඉල්ල හිගන්නේ මිනිස්සු නිකන් රජයටත් වැඩ කරයිද
@@foodscrazy9229 🤮
ගොඩාක් වටින දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ අභිත නාදය චිරාත්කාලයක් නොනෙසීපවතීවා,
දරුවන්ගේ මොලේට හොද දේ දුන්නොත් මේ වගේ පාරවල් වල අරගල අඩු වෙයි අපේ රට ලස්සනට හැදෙයි හැමදේම පිටරටින් එනකම් බලන් ඉන්න ඕන නැති වෙයි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🌹❤
ඔව් එහෙම හරි ඒත් මේ හොරාකන මහ උන් එලවන්න ඕන නේද නැත්තන් අපි මොන දේ කලත් උන් ඒව හොරාකයි අපේ දේවල් දලට තැන දෙන කෙනෙක් නේද ඕන් නැත්තන් අපි මොනා කලත් හොරුන්ගෙ පාලනේට ඒව විනාස කරන්න පුලුවන් නේද ❤️
Anee.පින්වත් හාමුදුරුවනේ.ඔබ වහන්සේට බනින උන්ට..සොබා දහම පාඩම් උගන්වයි වගේ..මේ තරම් වටිනා දේ ජාතියට දුන්නෙ..ඔබ වහන්සේ...පින්පිරේවා!දිගාසිරි වේවා!
බෞද්ධ දර්ශනය ,සාංඝික ක්‍රමය ,ලබාඇති ප්‍රායෝගික මාර්ගය පෙන්වාදෙමින් ඔබවහන්සේ ආර්ථික දියුණුවට මාර්ගය පෙන්වාදෙනවා .එසේම ඔබවහන්සේගේ වචනය අසන්නට ලැබෙන ලෝකෝත්තර මඟ සොයන්නාට නිවැරදි මාර්ගය ද පෙන්වාදෙනවා .
තථාගත බුදු හිමියනි ,ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
TV
මිහිඳු දර්ශනය යළිත් අපේ රටට ගෙනා ඔබවහන්සේ ට මාගේ නමස්කාරය
ඔබ බුද්ධ දර්ශනය ට කැමති නැද්ද? දහම අත හැර වෙනත් මත ඔස්සේ ගිහින් එයයි බුදු දහම කියල අතරමං වෙන්න එපා. සියල්ල ධර්ම විනය සමග සසදා බලන්න.
@@wmapbw8444 බුද්ධ දර්ශනයට මං කැමතියි, ඒත් දර්ශනය යටපත් කරගෙන පූජා පවත්ව පවත්ව යන භික්ෂු පරම්පරාවට විරුද්ධ වෙමි. ඔබ ඉතිහාසහ, හා පුරාවිද්‍යාව ටිකක් හදාරන්න එවිට මිහිඳු හිමි 18 කුලයක් ශිල්පීන් මේ රටට ගෙනල්ල රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරපු විඳිය ඔබට වැටහෙනු ඇත.
@@maheshchinthaka6193 මමත් එහෙමයි! බුද්ධාගමට වඩා බුද්ධ දර්ශනයට ගොඩක් අනුගත වෙන්ට උත්සාහ කරනවා. බෞද්ධයක් කියල නිකංම පූජා කාරයෙක් වෙනවට වඩා ප්‍රායෝගික බෞද්ධයකු වෙන්න හැමවෙලේම උත්සාහ කරනවා
ඔබවහන්සේ රටටම ආදර්ශයක්.
ඔබ වහන්සේ ට තමයි අපේ රට හදන්න පුළුවන් ඔබ වහන්සේ ඉදිරිපත් වෙන්නකෝ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
අනිවාර්යයෙන් 👌👌👌
හිමියණි භාග්‍යයවත්,
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🌺🌺🌺🏵🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺
ඔබ වහන්සේ අදත් තමයි හරියටම නියම විදිහට වචන ඇරඹුවේ
මම හිතන්නේ අපේ මුලු රටම ඇසිය යුතු කතාවක් මේක.. ඔබ වහන්සේට බොහොම ස්තුති ..🙏🏼🙏🏼🙏🏼🙏🏼
unique leadership skills ,,budusarani swaminwahansa..
හිතාගන්නත් බෑ මේ දැනුම් සම්භාරය ගැන.මේ රට කරවනවනම් ඔබයි උතුම් මිනිසා.
Sangaya wahansela inne rata karawanna newei
♥️♥️♥️♥️
@@pdteaspices2147 Ehema nam ethuman ge danuma pilipadina naayakayo marala upaddawanna wenawa 😂😂😂😂
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
උඹ ගොඨාභයට ඡන්දය දීපු එකෙක් නේද ?
හිතා ගන්න ගන්න බෑ. නියමයි.
Niwan obata boho durai. Mewada budun wahanse igannuwe
මාගේ නමස්කාරය ඔබවහන්සේට දිර්ඝායුස ලැබෙවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
This is wonderful, as a nation, this lecture directs us on a new journey...
Excellent program, well-balanced presentation based on Buddhist philosophy by Rev. Sri Samanthabhadra Maha Thero who has all the necessary leadership qualities with modern management skills. He is a person with a great mission and with clear vision. I wish him all the best with the blessings of the Noble Triple-Gem!
👍🏾🇱🇰👍🏾
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
Theruwansaranai Suwameen wahansa me denuwath kirimata Obawahanseta bohoma pin Oba wahanseta deergausa wewa ❤❤👏👏👏
Oba wahanseta hoda danumak thyene ratata uwamanath mewani hoda danumak athi rajekya🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷theruwan saranai
ඒක ජීවිතේ ඇහුණ සුපිරි කතාවක්
The Saviour Returned!!!!!💙💙🙏🙏😇😇😇😇💙💙💙💙🙏🙏🙏🙏😇😇😇😇😇😇💙💙
Mata mokuth hithaganna kiyanna be super mn ahapu hodatama kathawa deparak ahuwa දීර්ඝායුශ ලැබේවා
හැම campus එකකින්ම වරෙල්ලා ඇවිල්ලා ඵල නෙලාගනිල්ලා..💙💙💙💙🌎💙💙💙💙
💙
මම ඕනතරම් ධර්ම දේශනා අහල තියෙනව එකම කතාව එකඑක්කෙනා එක එක විදිහට කියනවා තව සමහරු එක තැනක් අල්ලගෙන දඟලනව ඔබ වහන්සේ කවුරුත් නොකියන වෙනස්ම කතාවක් කියනව ,
Great motivational speach , creative and practical thinking . Best model to be followed to build up the nation. 🙏
Oba wanse viplawa wadiyk...teruwan saranai. Namobuddaya
මේ දේසනාව රටෙ හැමොම අහන්න ඔනි එකක්🙏❤️
රෙද්ද
කරුණාකර රෙද්ද ඇදගෙන ඉන්න..නැතිනම් හෙලුව පෙනේවි
@@kapilarathnedissanayake9425 කපිලරත්නගෙ රෙද්ද විතරක් නෙමෙයි ජංගියත් ගැලවිලා. හොරුන්ට අහුවෙලාම.
Ape hamuduruwanee...oba, wahansee saralawa, explain, kalath, a gamburu, bawa watahenawa.hithata, danenawa...sathya, bawa watenawa...budu saranai
What ever people said,
You are the great hero in this world.
Such a nice and short and sweet excellent speech given.
That is the most important willpower
May you have good determination,
And vision.
Thanking soo much to encourage the people and showing all the experiments
Without hiding anything
👌🏾🇱🇰👍🏾
Chiran rakkanthu sambudha sasanam
Chiran rakkanthu sambudha desanam 🙏🙏🙏🙏🏼🙏🏼🌷🌷🙏🏼🙏🏼🙏🌹🌹🙏🙏🙏🏼🌷🙏🏼🙏🙏
මානසිකව පිරිහුනු,වැටුනු මිනිසුන්ට ඔබ වහන්සේගේ වචන මහා ඔසුවක්......
👍🏾🇱🇰👌🏾💪🏾💪🏾💪🏾
Jeewithe man ahapu watinaama danum sambaarayak 🙏🙏🙏
Jeewithe yatharthaya kiyala dunna oba waganseta theruwan saranai🙏🙏🙏
Chirath kalayak ratath jathiyath raka ganimata oba wahanseta sakthiya labeva Theruvan Saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oya mola gedi tika othanin hari hadila ඉදිරියට ගියොත් system change eka 100% ඉදිරියටම යමු !!!!
හරිම අර්ථවත් කතාවක්
I have a learned lots .
Great to learning this way .
I agree with you Hamuduruwani. I always watch your video. Hope you can become the Minister of Agriculture in this land.
The management structure and your spiritual economy concept were quite moved and impressed.
මෙවන් මිහිපිට දෙවිවරු මේ මිහිපිට පහල වේවා. මෙයයි විය යුත්තේ ස්වාමින්වහන්සේ නමක් ලෙස මෙවන් දෙයක් සිදුකරන විට සතුටුයි ඒ වගේම අනෙක් ස්වාමින්වහන්සේලාත් ආදර්ශයට ගන්න ඕනි. තෙරුවන් සරණයි.
මේ හාමුදුරුවන්ගේ බණ දේසනා වලට එකග නොවෙන මිනිසුන් මේ හාමුදුරුවන්ගේ රට ගොඩ ගන්න ක්‍රමය යට එකග වෙන්න අපේ බන්කොලොත් රට ගොඩ ගන්න පුළුවන් සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 සියලුම ශ්‍රී ලාංකික ජනතාව ට අපේ රට ගොඩ ගන්න අදහස් ඇති වේවා 🙏
ප්‍රබුද්ධයි...❤❤🙏
Great speech ever and respect 🙏
Interesting pieces of logic for a Great Revolution !❤
මම පොලොන්නරුව ඇලහැර G කලාපයේ පුරවැසියෙක් .. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.. මෙතෙක් මා ඔබ වහන්සේගේ වැඩපිලිවල දිහා බලං හිටිය .. දැනට වසර කීපයකට පෙර ඔබවහන්සේ ගැන මගේ හිතේ තිබුනෙත් වැරදි මතයක්.. ඒ මතය නිර්මාණය කලේ ඔබ පැහැදිලි කලා වගේ නිදාගෙන ඉන්න ගමට රටට තියා තමාටවත් වැදගැමිමක් නැති නිකමුන්.. මම යොජනා කරනව මෙවැනි අදහස් රිලා ජංගි ඇඳගෙන නටන විඩියෝ බලන උන්ගේ මනසට කතාකරල උංව මෙදේවල් වලට යොමුකරන්න පුලුවන් වැඩපිලිවලක් ගමක් නගරයක් ගානේ කණ්ඩායම් වශයෙන් පිහිටුවාගෙන කලයුතුයි.. මම කැමතියි එවැනි දෙයකට කැපවෙලා වැඩකරන්න.. 🙏🙏 උමංදාව සියැසින් දැකගැනීමට ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා 🙏
අනිවාර්යයෙන් 👍👍
ආව් සූපිරි නියමයි නේ.👍🏾🇱🇰👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾
කැමිපස්එකෙන් ආපුමෙමහත්වරැගැනබොහොම ආඩමිබරයි මෙිඅය මෙිදැනුමඅරගෙනඅපේරට ගොඩනගාවිකියාහිතනවා