Dear Ridma, your tradional kichen is very beautiful and tidy👍🏻keep it up dear. I want share with you some alternative ideas. That's so imprtant for your saftyness. You kept a nice pot which is like lamp in fire. It kept in down in that reck. It's suitable for up in that reck. The reck is also beside the fridge. You can keep that reck another any suitable sides.i think you appreciate my kind idea. May god gives you peace and healthy life. 🤲🏻🤲🏻🤲🏻❤
දුවෙි ඇත්තටම අගය කල යුතු දේවල් දුවෙි දැන් ඉන්න අයට අදර්සයකට ගන්න දේවල්ඔවා දුවෙි ඔයා ගේ හිනවට ❤ අපේ හිත ඇඳිලා යනවා දුවෙි මම රට ඉන්නේ දුවෙි දවගේ විඩියෝ හැමදාම බලනවා ❤දුවගේ සැමියා ගේත් දරැවගේත් ❤ සියලුම වැඩ සර්තකවෙි වා දුවෙි බුදුසරණයි දේවියගේ පිහිටයි
ස්තූතියි❤️😍🙏
ගොඩාක් ලස්සනයි අක්කී ඔයාගේ ගැමි කුස්සිය ..... නිදුක් නිරෝගීව හැමදෙයක්ම හොදින් කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනී.. චුටි පුතා අයියා එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි
ස්තූතියි❤️😍
th-cam.com/video/Hc2rMoZ_drc/w-d-xo.html
ජීවිතයේ බිද වැටීම් පන්නරය කරගත් අපූරු මිනිසා රොෂාන් පිලපිටිය 💯👍❤️
ස්තූතියි🙏💕❤️
මම ඔයාලගෙ පවුලට ගොඩාක් ආසයි.නංගි උයන කෑමත් මම බලනව.හරිම පිලිවෙලයි නංගි.බුදු සරනයි ආදනීය පවුලට.හැමදාම සතුටින් ඉන්න❤❤❤
❤❤❤❤
Ane harima lassanai piliwelai balanna nagarayaka hitiyath punchi ida pramaneth tamanta uthsaha kaloth hamadema hadagsnna puluwan oya hamadema wawagana pirisiduwa posya dayaka ahara malawalin piruna lassana garden eka monatda nathte oyage niwHana thula adarasyak hamotama asa hitenwa godak තෙරුවන් සරණයි satutin inna හැමදාම
ස්තූතියි තෙරුවන්සරණයි❤️😍💕🙏
හරිම ලස්සනයි පුතේ කුස්සිය.දැන් හැදෙන ලමයි මේවා කරන්න කැමති නැහැ .ඔයා රටට වස්තුවක්
ස්තූතියි❤️😍🙏
වෙනදා වගේම වටිනා ලස්සන vidiyo එකක් ඔයාගෙ පිළිවෙල ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 💐💐💐💐💐💐💐💐💐💐💐
❤️❤️❤️❤️❤️
Ridma .... oyaalage "Wet Kitchen" ekata mama hari aasai....dan thawath lassana karala godaakma lassanai ....lassana de hamadaamath api agaya karanawaa 🤩😍🥰👌👍
Rahul patiyata ❤️😘 Roshan aiyawath mathak karanawaa.... BS❤️🙏
ස්තූතියි❤️😍💕👍
Harima lassanai godak piliwelai asa hithenawa nangi oyage kichan ekata
Thanks ❤️😍
Lassanai akki..sathutin inna hemadama..budu saranai..
❤️😍🥰
ආදරනීය බුද්ධිමත් බිරිදක් .මවක් හොද ගෘහණියක් .
ස්තූතියි💕😍❤️
නංගී පැකට් කළ ආහාර වර්ග දන්න වේවැල් කුඩ ගන්න .ඒවා හරිම සුරක්ෂිතව ඇසුරුම් කළ හැකියි . ඔයාගෙ කුස්සිය හරිම පිළිවෙළ ලස්සන තැනක් .❤️❤️❤️
😍
වෙනදා වාගේම අදත් ආසාවෙන් බලනවා හරිම ලස්සනයි පිලිවෙලයි අක්කේ ඔයාගේ වැඩ බුදුසරණයි 🙏🙏
බුදුසරණයි❤❤❤
පුංචිම පුංචි දේවල් ටිකකින් උනත් ඇති හැකි විදිහට අපිට ඉන්න තැන අලංකාර කර ගන්න පුලුවන් . ඔයාගේ vedio එක බලලා ආදර්ශ ගන්න පුලුවන් ඒකට .ලස්සනයි අක්කේ කුසිය 🥰
ස්තූතියි❤️❤️😍
ගොඩක් ලස්සනයි දුව ....හරි ආඩම්බරයක් ...දැන් ඉන්න ලමයින් ට ඕව කරන්න උනන්දුවක් නැ ...තෙරුවන් සරනයි ඔයාට සහ පවුලේ සැමැට නිරොගිමත් සුබ දවසක් වෙවා
ස්තූතියි❤️😍🥰🙏
මනසට හරිම සුවයක් දැනෙන කුස්සියක් අක්කේ ඔයාගේ එක තෙරුවන් සරණයි ඔයාට
තෙරුවන්සරණයි❤️😍💕🙏
හරිම ලස්සනයි ඔයාගෙ කුස්සිය 😍..ඔයාගෙ ඉදිරි වැඩකටයුතු වලට මගෙන් සුබ පැතුම් 💐💐
❤️❤️❤️❤️❤️
පිලපිටිය පවුලට තෙරුවන් සරණයි . ඔය බලාගෙන ඉන්න චූටි පුතාටත්
හරිම ලස්සනයි ගැමි කුස්සිය මමත් හරිම කැමතියි පිලිවෙලට.කුස්සියට පලවෙනි තැන ඔයා හරි.ගොඩක්ම ලස්සනයි ඔයත් හරි පිලිවෙලට වැඩ කරනවා මමත් හරිම ආස දෙයක් චුටි පුතා ෂෝයි. තෙරුවන් සරණයි❤🙏❤
ස්තූතියි❤️😍
ලස්සනයි කුස්සිය .හැමෝටම ආදර්ශයක් ගන්න පුලුවන් ඔයාගේ විඩියෝ වලින් .දිගටම විඩියෝ දාන්න බුදු සරණයි .
😍
හරි ලස්සනයි පිලිවෙලයි ඔයාගේ කුස්සිය
❤❤❤ thanks
Lassanayi akkii adareyii oyalata budu saranayi
🙏💕😍❤️
ඔයාගේ කුස්සිය දැක්කම අපිටත් අාස හිනෙනවා..එ් වගේම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා..නියමයි 👍👍👍👍
Thanks ❤️😍💕
th-cam.com/video/Hc2rMoZ_drc/w-d-xo.html
ගිනිගත්තම තව ලස්සනයි. ඉටිපන්දම තිබ්බ තැන දැක්කේ නැද්ද. Video වලට විතරක් පෙන්නන සෝබන වැඩ බලලා හරි ලස්සනයි කියන මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නේ 😂
Oyage gami kussiya harima lassanai.harim piliwelai.api godak asai.❤️👍
❤❤❤😍💕
කුස්සිය හරිම පිළිවෙළයි,පිරිසිදුයි. දැක්කම ආස හිතෙනවා. කාන්තාවකගෙ පිළිවෙළ මේ වගේ ලස්සන කුස්සියක් දැක්කම කියන්න පුළුවන්.ගෙදරටම සිරියවක්.ඔයා හරිම ආදර්ශමත් කෙනෙක්.හරිම ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා.රාහුල් බබත් හරිම ෂෝයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.
❤️😍
ස්තුතියි❤️😍💕🙏
හරිම ලස්සනයි රිත්මා පිලිපිටිය දුව හැමදාම ලබාදෙන අලුත් දෙවල් ගොඩක් ආදරණියියයි 🏆️🏆️🌼🌸 කවදා හො අපි මුන ගැසෙවා කියා සිතුනා .මමත් හරිම අසයි පිලිවලට ලස්සනට ගෙ තියා ගන්න . පිරිසිදු කම ගොඩක් වටිනා හොඳ ආදර්ෂමත් දෙවල් .තරුණ ගැහැනු ලමයිට තෙරුවන් සරණියි රාහුල් පුතා 🙏🌹
ස්තූතියි ❤️❤️❤️😍💕🙏
ගොඩක් ලස්සනයි ආදරෙයි හැමෝටම බුදු සරණයි ❤️❤️❤️
Thanks 💕😍❤️
Harima lassanai. Oyage family ekata videos walata mama godak asai.Chuti Puthata godak adarei. ❤❤❤❤
ස්තූතියි❤️❤️🥰
Ane Hari lassanai Alli piliwelai,anith eka gami badu kalayak pawichchi karanna puluwan,sallith ithuru wenawa godak 🥰hamadama wage 3denatama adarei,akkige catwa pennuwe nane Tika dawasakin😀akkige waththata dn horu enne nadda,math saththunta Hari adarei akki ekai ahuwe,mage gaswala gedi MN saththuntama dila thiyenne,waduro enne ranchu pitin meheta
එනවා හැබැයි කන්නේ නෑ එලවළු නම්😍
Harima Lassanai 💜 budusaranai !
❤❤❤❤
Hamadamth sathutin parisamin inn punchi pawul budusaranai 💙
😍
Lassanai puthe.mamath gedara Inna kale gedara lassanata thiya ganne kussiya tamai.oya wagemai mamathe
Dan ithin home eke Nisa ewannam kohomada danne naha.
God blessings! Love you.💐🌹❤️🌹💐
ස්තූතියි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා❤️🙏
Anith nalu niliyanta sapekshawa oyage vedeios nm supiri
❤️❤️❤️❤️
ආස හිතුනා කුස්සියට..අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කී❤️❤️❤️❤️😍
ස්තූතියි❤❤❤
මටත් ආස හිතුනා කුස්සියට.....🌸😍♥️
Thanks ❤❤
හරිම ලස්සනයි ගැමි කුස්සිය අනේ😍😍👍
❤️💕👍
ලස්සනයි යහපතක්ම වේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සියලුම දෙනාට 🙏👍👍👍❤️❤️
❤
Budusarni nangi 🙏🙏❤️🌹❤️
❤❤❤❤
Ridma ur the best of best so nice ur kichen really weldone
Thank you so much ❤❤❤❤
Mama oyage vidios balana keneka ada vidio ekath harima lassanai..
Thanks 😍
Awanakwama Harima lassnaii akke.tawath vedio eka digta thibba nam hodai kiyala hithuna..mn godakma Asama akkage geadra videos balanna..ewa marama lassnai . apitath ewagen igana gnna puluwn gdk dewal tynwa.rahul babatath godak adarai.parisamen Inna akka.budusaranai ❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️😍
හරිම ලස්සනයි අක්කා, මාත් ගැමි කුස්සියක් හදාගන්න ඉන්නේ, මෙි video එක දැක්කහම ආස හිතෙනවා
❤️❤️🥰
අනෙ හරිම ලස්සනයි❤️🤩
❤❤❤❤❤
Gift karala thiyenna monawada e
ඔයා ගොඩාක් අදර්ශමත් කෙනෙක් 🌹🌹👍👍ගොඩක් ආසාවෙන් රස වින්දා 🌹🌹👍👍👏👏🌹🌹💖💖 තෙරුවන් සරණයි ජයම වේවා ඔයාලට 🌹🌹🌹
ස්තූතියි❤️❤️❤️
ලස්සනයි අක්කි ඔයාගේ ගැමි කුස්සිය .පිලිවෙලට තියාගෙන ඉන්නවා.ඒ වගේම ඔයාගේ හැම විඩියෝ එකක්ම හරිම ආදර්ශමත් .ඔයාට ගොඩාක් ස්තුතිය මේ වගේ විඩියෝ අපිට බලන්න ගෙනවට.ඔයා අපේ දේ අගය කරන කෙනෙක්.ඒ වගේම පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්.රොෂාන් අයියත් ඒ වගේ තමයි.හැමදාමත් ඔයාලට හොඳින් ජිවත් වෙන්න ,හොඳ දේවල් කරන්න.ශක්තිය ලැබේවා කියලා.පාර්ථනා කරනවා.!...
ස්තුතියි ❤️😍💕🙏
Harima Lassanai akkae 😍🥰
❤❤❤❤❤
හරිම ලස්සනයි පිලිවෙළයි,👍❤️❤️❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️
Roshan aiyage pina me wage akka kenek labenna.mara hoda kenek face cut ekenma eka penawa.adarei akkiyo😍😍😍
ස්තුතියි🙏💕❤️
ඇත්තටම හරි ලස්සනයි 🤗 හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💞🌺🙏
❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කියෝ. පිළිවෙලයි. රාහුල් පුතා හරිම හුරතල්. බුදු සරණයි!!! ආදරෙයි අක්කී.💕❤️😍😘
❤❤❤❤❤
අනේ චූටියා ❤ පින් පාටයි 😊
❤️❤️❤️❤️
Godak lassanai .harima pilivelai.apita nm ithin heena thamai.
❤️
අනේ මමත් ගැමි කුස්සියක් හදන්න ඉන්නෙ ලගදි .. මම ඔබගෙ වීඩියෝවෙන් අදහස් ගන්න බලාපොරොත්තුවෙන් ආවේ ස්තූතියි 👍
හරිම ලස්සනයි අක්කාගේ ගැමි කුස්සිය ඔයා හරිම ලස්සනට පිළිවලට පිරිසුදුකමට ඉන්නවා ❤️ 🥰
ස්තූතියි❤️❤️
Lovely kitchen and well organized ❤️❤️
Thanks 💕
Pantry cupboard hadala tiyenne monawagenda dr
Godaak lassanai akki
Thanks 😍
❤❤❤❤ 👍 හරිම ලස්සන කුස්සියක්.
❤❤❤❤❤
lassanama lassanai suddiyo oyage කුස්සිය... 😘😘😘
😍
Man hari asawen balanawa oyage video nangi.theruwan saranai oyala thundenatama..❤️❤️❤️❤️
❤️❤️😍
ගොඩාක් අගෙයි ,
❤❤❤❤❤
Aththatama lassanai.matath asai .
❤❤❤❤
ඔයයි අයියයි කැමති නම්.. සුදු පාටින් wall paper දාන්න එතකොට ලස්සනයි වෙයි.. මේක මගේ අදහස.. ඔයාගේ අලුත් wall peper එක ත් එක්ක වෙනසක් වෙයි kitchen එකේ 🤍🤍🤍
❤️❤️❤️❤️
පුළුවන් නම් mint කොත්තමල්ලි කොළ ඔයා හදාගත්ත විදිය vedio එකක් දාන්න.. 🤍🤍🤍
Akki biththiye thina disaing 1k karanne kohomada
ගොඩක්.ලස්සනයි..
Thanks 🦋🥰❤️😍💕
හරිම ලස්සන kitchen එක❤️❤️❤️පුතු පැටිය soo sweet💙💙
❤️❤️❤️😍💕
ලස්සනයි akkiyoo.kitchen eka🙏🙏🙏
❤❤❤❤❤
ලස්සනයි නංගි තෙරුවන් සරණයි 🍃💖
❤❤❤❤
Beautiful and soothing
💕😍❤️
ලස්සනම ලස්සනයි නංගි ආස හිතෙනවා දැක්කම බුදුසරණයි ඔයලාට්
❤️
Lassanai nangiyo oyage gami kussiya chooti patiyo oyata godak godaaak adarei.❤❤❤
සුවපත් වේවා!
හරිම ලස්සනයි අනේ
Thanks ❤️❤️❤️
ඇත්තටම මාර ලස්සනයි අක්කියෝ 💘💘👌❤
ස්තූතියි😍❤️
Full eka pennannako ane
කරන වැඩ පිළිවෙලට කරන ආදර්ශමත් කෙනෙක් .කාන්තාවක් ලස්සනට ඉන්න කැමති වගේම තමන්ගෙ ගෙදරත් පිළිවෙලට තබා ගන්න ඔීන නේද. නුඹ සැබෑ කාන්තාවක් .බොරැ රගපෑමි නෑ කියල වීඩියෝ බලද්දි තේරෙනව.රොෂාන් අයියත් එහෙමයි .ඇත්තමයි මගේ පවුලට ආදරය තරමටම මම ඔයාලටත් ආදරෙයි
ස්තූතියි🥰❤️😍🙏
Back ground music එකත් හරි ලස්සනයි
😍
Oya godak hoda biridak.piliwela pirisidukama gidak watinawa.ewagema oya godak karunawanthai.lassanai oyage kitchen eka
Thanks 😍❤️🥰
Piliwelai lassanai superb good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
Godak lassanai akke oyage kussiya dekkama asa hithenawa harima lassanai
❤️😍🥰
Wow tamai matanam kiyanna tiyanne 👍👍👍💞💞💞💞 adarei hamadamat 💕💕💕 Budu saranai 🙏 okkotama 💞💞💞
Thanks ❤️💕😍
Lassani lassani lassanai akkiyo.onna wenada wagema athathe harima asawene baluwa akkiyo.....🌹🌹🌹🌹❤❤❤❤adarei pana wage
Thanks 🥰❤️😍🦋
Harima lassani
Thanks 🦋❤️😍💕
Oya kola pata andama mara lassanai hodee 😍😍😘
ස්තූතියි❤
Stunning..so colourful kitchen..may allah bless your family. ❤️❤️👍🇱🇰
Insha allah ❤❤🤲
@@ridmapilapitiya 👍🇱🇰💯
හරිම ලස්සනයි .....පිළිවෙලයි .....පිරිසිදුයි .......රොෂාන්ට ගැලපෙන නියම බිරිඳ ඔයයි..........හරිම ආදර්ශමත් .......
oyanam mara piliwelay nanga adarey godak roshan ayya godak wasanawanthay
Thanks 💕😍❤️
WOW nice organization well don GB Tc 😍❤️
Thank you so much❤️
Oyath lassanai.oyage kichan ekat lassani
Thanks 💕😍❤️
Oya kussiya themenne nadda
Aane godak lassanai Aakki 😊😊😊😘
Thanks 😍💕❤️
Akki lunu pol katta podi disayak udin thiyala athanin thiyanna
Pirisi koppa disiyak
❤❤
Godak lassanai akkiyo oyage video.oyage hama video ekakma balanawa asawen.godak adarei.bs.tc.
ස්තූතියි❤️🙏
God bless you akki💖
🥰❤️💞
Harima lassani oyge kussiya oya harima piliwelai bs nangi ape lminuth oyge vedeyo balanawa
ස්තූතියි🙏💕😍❤️
නංගී ඔයාගේ තෙල් භාජනය ගත්තේ කොහෙන්ද
Lady j ❤️
Thank you නංගී
ලස්සනයි akke
❤❤❤❤❤
Miris thunapaha gethera hadana video akak karannko akke.bs
👍😍
Dear Ridma, your tradional kichen is very beautiful and tidy👍🏻keep it up dear. I want share with you some alternative ideas. That's so imprtant for your saftyness. You kept a nice pot which is like lamp in fire. It kept in down in that reck. It's suitable for up in that reck. The reck is also beside the fridge. You can keep that reck another any suitable sides.i think you appreciate my kind idea. May god gives you peace and healthy life. 🤲🏻🤲🏻🤲🏻❤
Rack 👍🏻sorry
Thanks ❤️
Lovely arrangement 💕💕💕
❤❤❤❤