පාන්පිටි වලින් ලුණුමිරිස් දාපු වඩේ ලේසියෙන්ම හදමු | panpiti wade👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වඩේ කරත්තයක් දැක්කොත් ගොඩක් අය වැඩිපුරම ගන්න අාස කරන්නෙ ලුනු මිරිස් දාපු වඩේනෙ ඉතින් මේ වීඩියෝ එක බලල ඔයාටත් පුලුවන් ලේසියෙන්ම අඩු වියදමෙන් ගෙදරදි හදන්න
    🔰අවශ්‍යය ද්‍රව්‍ය
    ⛔පාන්පිටි
    ⛔කෑලි මිරිස්
    ⛔කහකුඩු
    ⛔ඊට්ස්
    ⛔ලුනු
    ⛔කරපිංචා
    ⛔අමු මිරිස්
    ⛔ළුනු
    ⛔පොල්තෙල
    #panpitiwade #wade #wade-recipe #kussiya

ความคิดเห็น •