To me as long as fix my Country having better country peaceful leaving country no trouble in the country I don’t care 🤷 Black or white Country Running Good that’s All guy’s people Power 💪🏽
Be brave not to worry, oppositen people what ever mud throw some day revarse to them guys both of you well explain about that,thank you may God bless both of you 🙏🏼🙏🏼❤️💜🙏🏼❤️🙏🏼❤️🙏🏼🙏🏼🙏🏼
ඔයාලගේ කැපවීම වටිනවා.රජය වට්ටන්න හැම පැත්තෙන්ම වටකරලා ගහනවා.මේ වෙලාවේ ඔයාලා ඉදිරිපත්වීම වැදගත්❤😊
✌️👍
නාමල්ගේ උපාදිය බලන්නේ නැද්ද කව්රුත්
ඒවා කොහොම ගත්තත් කමක් නෑලු... 🙂🙂🌝🌝🤣
තනියම ලයලා ගත්ත උපාධිය @@KalumSanjayaOfficial
Ah ehemada😮
OW..ALA..❤❤❤❤❤❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂
ජනතාව හා ආණ්ඩුව එකමුතුව කළයුත්තේ මේ රට ගොඩනැංවීමයි...රටේ බලවත්ම ප්‍රශ්නය ආර්ථිකය ගොඩ නැංවීමයි....ඒ සමඟම තව බොහෝ විෂයයන් තිබෙනවා අපේ අවධානය යොමුවියයුතු....ඔබලාගේ මේ කැපවීම වෙනුවෙන් ස්තූතිය....🙏
වටෙන්ම ගහද්දි උඹලා දෙන්නෙ මාර ගේමක්.නියමයි ...මේ රට කොහොම හරි ගොඩදාමු..🙏
💯✌️✌️
අනුරට වද දෙන්න එපා .....රට ගොඩ ගන්න එකතු වෙයල්ලා ❤❤❤.....
❤✌️✌️💯
❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍
රටට හොදක් වුවහොත් රටේ ඉන්න හැම දෙනාටම යහපතක් වෙනවා නේද?
👍👍👍
ඔයාල දෙන්න ලොකු උත්සාහයක් ගන්නව පුතේ මේ හැම දෙයක්ම මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න. තෙරුවන් සරණයි පුතේ ඔයාල දෙන්නට.
💯✌️✌️
❤💐💐
ලන්කාවෙ ඉන්නේසමහරු මිනිසු නොමෙයි තිරිසන්නු කාගෙහො ගෙටු අල්ලන උන්මුන්ය අනුන්ගෙ කුනුමයි පෙන්නේ බුරු හැත්තට තොරලා දෙන්න බුරුවො
පාර්ලිමේන්තුවේ අවුරුදු ගානක් පාස්පෝට් එකවත් පුරවැසි භාවයවත් නැතුව හිටිය ඩයන ගැන එකෙක් කතා කරේ නෑ එතකොට නැට්ට පස්ස පැත්තෙ ගහගෙන හිටියේ
😄✌️💯
කරුණාකර ඒ ඩයනාට මොකද උනේ කියලා දන්නවනම් කියන්න.
අපේ රටේ වීසා නීති වංචා කල විදේශිකයෙක් හැටියට හරිනම් මේ වනවිට රඳවා ගැනීමේ මද්‍යස්ථානයක සිටිය යුතුයි 🤔
😂😂😂😂
එතකොට ඉදන් ID දෙකක් සහ PP දෙකක් තියන කට්ටිය හරිද.... 🫣🫣
මොන ආචාර්ය උපාදියක් තිබුනත් නැතත් වැඩේ හරියට කරනවානං.
💯✌️
අනිවාර්යයෙන්
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
👍💯
නියමයි මල්ලී... 💯✌️. විශිෂ්ඨ පැහැදිලි කිරීමක්... ජනාධිපතිතුමා මේ රට අප්‍රේල් වෙද්දී හොද ස්ථාවරයකට ගේනවා... ❤✌️. ඔන්න අපේ ගොට්ටෝ බුරපු ආචාර්‍ය ප්‍රශ්නෙත් විසදුනා... 🤣❤✌️
ස්තූති...💐❤❤
ස්තුතියි මල්ලිලා දැන් හොයන්න කියන්න පර හොරුන්ට නාමල්ගේ උගත්කම් ගැන හා ඔය බුරන උන්ගේ උගත්කම් ගැන දළදා හිමි සරණයි මගේ රටට ගරු ජනාධිපති තුමාට ජය ශ්‍රිමා බොසම්දුගේම පිහිටයි ❤
ඇත්තම කතාව මල්ලි මේ රටේ ඉන්න එවුන්ට ඕක තමා ප්‍රශ්නේ වෙන ප්‍රශ්න නෑ
හරි ලස්සන පැහැදිලි කිරීම
උන් කරපු වැරැද්දට හිලව් වැරදි කරන්න අවශ්‍ය නෑ නේද
ඔය රැල්ල ඔහොම්මම හරවමු සජිත්ට ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් ලැබුණා කියන උපාධිය ත් ගෙනත් පෙන්නන්න කියලා ඉල්ලලා රැල්ලක් හදමු! අපි දන්න විදිහට සජියට උපාධියක් නැහැ. 😅😅😅😅😅😅
🤣✌️✌️
එයාට උපාධියක් තියෙනවා කියලා කියන්නේ නැහැ.
@@kalyanijayasinghe3763 එයාට උපාධියක් තියනවා කියලා පාර්ලිමේන්තු site එකේ දාලා තියනවා. සජිත්ගෙ එකත් පෙන්නන්න කියන්න
@@kalyanijayasinghe3763ara NAMOLAYAGE " lawyer " pattama......
?
Ai Mahindage moda puthala 3denage o/l fail degree 3😂😂😂
හොද පැහැදිලි කිරීමක්.නූගතුන්ට ආචාර්ය කිය කිය දෙකට නැමෙන එවුන්ට හොද පාඩමක්
සුදුස්සාට සුදුසු තැන දී තිබේ.🌹❤️
👍
පුතේ ඔයාලා දෙන්න මේ කරන මෙහෙයට හදවතින්ම ස්තුතියි ❤❤
❤👍💯
කවුරු වුණත් වැරදි කරන අය වැරදියි .ජනපති තුමා කිසිම වරදක් කරල නැහැ .ව්‍යාපාරයට මඩ ගහන්න එපා.රට ගොඩදාන්න එකතුවෙමු
💯👍👍
ඒක ඇත්ත
පහුගිය කාලේත් ඔතන හිටිය අයගේ සුදුසුකම් බැලුවද අවංකව වැඩ කරගෙන යන්න හදනකොට කකුලෙන් අදින්නේ නැතුව රට හදන අයට ඒ කටයුත්තට උදවිකරන්න ජනතාවට ආදරේ දේශපාලකයින් ගේ වගකීම ඒකයි.
පැරදිලා ගෙදර ඉන්න එව්වොත්, බලය අහිමි වූ එව්වොත්, තනතුරුවලින් ගෙදර ගිය අයත් ටිකක් මේ දිනවල සිත් රිදිල ඉන්නෙ. උන්ට යන එන මං නෑ.
ස්තූතියි පුතා ඔබ දෙපලට❤️❤️❤️🥰
💯✌️❤
වැරදි හොයමින් හොරු අල්ලමින් හිටියොත් වසර පහ ගෙවිලා යාවි ආර්ථිකය ගොඩ ගන්න මේ රජයට පිහිට වෙන්න
✌️💯💯
හොරු නෑල්ලුවොත් ඉන්න එවුනුත් හොරකම් කරන්න පෙළඹෙනවා මේ රජය ගැන බයක් හරි ඇතිවෙනවා හොරකම් කරන්න විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන්
අචාර්‍ය ය මහාචාර්ය වරුම නොවුනට..මේ වෙනකොට රට නිවැරදි දිශාවකට යනවා පේනවා..ඒක ඉවසන්න බැරි බයියො ටොයියො ටික කොහෙහරි තියෙන පඩංගුවක් දිගඇරගන්නවා ..
පහුගියකාලේ හිටපු ආචාර්‍යය වරුන් ගැනත් හොය හොය ඇවිදින්න තිබුනා මාලිමාවට...
ඒත් මාලිමාවට මේ රටවෙනුවෙන් කරන්න ඊට වඩා වැදගත් කර්තව්‍යයක් තිබුනා...
අන්න ඒකෙ ප්‍රථිපලයක් විදියට තමා අද AKD මේ රටේ ජනාධිපතිවුනේ....
මම හිතන්නේ කතානායකගේ ආචාර්යය පටිටම ගැන සොයන්නේ ආචාරිගේ අයවලුන් මිසක් රටට ආදරේ වුන් නොවෙයිි. මෙම පාහරයින් අවුරැදු හැත්ත හයක් රට හොරාකාපු වුන්ගේ පටිටමි හෙවිවද? වුන්ට තිබුන එකම සුදුසුකම රටෙි මුදල් හොරා කන්නත්.පාදඩ වැඩ කිරීමත් පමනි. මාලිමා රජය බුද්ධිමත් බවින් රට කරගෙන යන අතර. මෙම දේශයට දෝුහි කමි පාන දෙුුා්හියනි තොපටත් එක්කම ස්වභාව ධර්මය දඩුවමි දෙන්න ලෑස්තියි.
👍💯
🎉🎉🎉🎉🎉
එල,එල,අපි රට ගොඩදාන්න AKD.ට උදව් කරමු .
💯👍
මෙවැනි තරුණ මාධ්‍යවේදීන් අපේ රටට ආඩම්බරයක්. හොඳ විග්‍රහයක්. ඇත්ත ඇති සැටියෙන් බොක්කෙන්ම දෙනවා...
❤✌️💯
68 ලක්ෂයක් අපි මාලිමාව බලයට පත් කලේ. අපිට අවශ්‍ය සොරකම්. වංචා. දුෂන නැති අවංක මිනිස්සු පමණයි. මර්වින් සිල්වාත් ආචාර්ය වරයෙක් නේද මෙහෙම රටක රංවල සහෝදරයා අල්ලාගෙන දඟලන වෙලාවක රටට ජනතාවට සේවයක් කළා නම් මොකද.
පුතාලාගේ කථා මම හැම එකක්ම බලනවා.මේ ආපේ රට අපි එකතු වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න ජනපතිට සහාය වෙමු.❤❤
❤👍👍
ආන්ඩුවේ වැඩ ටික පිළිවෙලට වෙන නිසා කියන දේවල් මේවා
ඒවා ගගනන් ගන්න ජනතාව මෝඩ නැ
Minissu dannawa owa mada bawa
👍👍👍👍🙏🙏🙏
නාමල් lawyer උනේ කොහොමද දන්නෑ😂😂
එහෙම කියන්න එපා... 🙂. එයාලට පුළුවන්ලු ඕනි විදියකට ගන්න... 🙂🤣🤣🤣
Hoyanna.salli tama
මැර බලයට ගත්තු උපාධි 🤣🤣
ඔබ දෙපලටම ස්තුතියි 💐💐💐තෙරැවන්සරණයි 👏👏👏👏👏👍
නිවැරැදි කිරීමට ස්තූතියි .
💯👍
මචං දන්නැති නිසා අහන්නෙ මිනිහ චන්දෙට ගහපු පොස්ටර් වල dr කියල දැම්මෙ.
බලය, ධනය, පිලිගැනීම, අයථා ඉපයීම්, රට සවාරි, කාන්තා පහස, රජයේ වියදමින් සුරසැප, V8 සවාරි යනාදී වරප්‍රසාද අහිමි වී ගත වුයේ මාස දෙකකි. දැන් තමයි තේරෙන්නේ ඒවා නැතිවීමේ දුක. ඒවා ඉවසගෙන ඉන්න බැරි වේදනාව වෛරය පිරිමහගන්න තමයි මෙවැනි අවලාද නගමින් රටේ වටේ ජනතාව කුපිත කරමින් එක එක ආචාර්ය පට්ටම් හොයමින් දගලන්නේ. දැන් ජනතාව මේවාට රැවටෙන්නේ නැහැ.
නාමල්ගේ නීතිඥ උපාධිය ගැනත් කියන්න
අඩේ...ඒකනම් හොයන්නම ඕනැ.......
අඩේ නාමල්ගෙ නීතිඥ උපාදියත් හොයමු ගැම්මට.....
රනිල්+ මහින්ද+ සජිත්.. මුන් දැන් සෙරම එකට එකතු වෙලා.. ආන්ඩුව වට්ටන්න හදන්නේ... හැබැයි මෙ පාර තමයි ඕකුන් ලොවෙත් නැති වෙන්න කන්නෙ
Apita Ona , AKD ge Vada Vitarai, 🎉❤🎉
කතානයක තුමාගේ ආචාර උපාධිය ගැන මහජනතාවට අදාලම නෑ
✌️✌️
අදාලයි....අපි කැමතියි අපේ කතානායක ආචාර්‍යය උපාධිධරයෙක් වෙනවට........මඩ ගහපු උන්ට තිබුනෙ වෙනම අරමුණක්...
Thank malli , රාජපක්ෂ හොරුන්ට හොදට රිඩෙන්න දෙන්න
👍👍
යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ . මෙි ගැටලුව නිවැරදි කිරීමට රංවලට අවස්ථාව දෙන්න . ජනාධිපතිතුමාව.අපහසුතාවට පත් නොකිරීමට වග බලා ගනු ඇතැයි විස්වාස කරමි .❤️🙏
Appreciate your effort to clarify this controversy and the way of your presentation I could listen peacefully.
මාත් අනුරට හා මලිමාවට ජන්දය දුන්නේ නමුත් මෙම කථානායක ප්‍රශ්නය රන්වල මහාතාම විසදන්න වෙනවා මෙම අාචර පදවිය ගැන නැතිනමි වෙන්නේ අාණ්ඩු විශ්වසිත්වය නැතිවිමයි ඉදිරියට!
අපිට පටිටම අදාලම. නෑ ,මෙ අය. හොරා කන්නේ. නෑ,,අපිට මෙයා. භොදයි,,හොරැ කටවහන්. හිටපල්ලා,,,,,,
එහෙම උන් තමයි අනුන්ගේ උපාදි හොයන්නෙ. ව්දුරැ¿ ගෙවල් වල ඉදන් ගල් ගන්න එපා කියන්නේ 😂
💐💯✌️🤣
ඔයලගෙ මේ මෙහෙවර අප හැමෝටම ලොකු සතුටක්. ❤❤❤❤ජේසු පිහිටයි ඔයාලට.
❤💯💯
රන්වල සහෝදරයාගේ ඇදුම පිලිබදව ඉස්සරවේලාම ගැහුවෙත් දැන් ලොකුවටම ගහගෙන යන්නෙත් භාරත්... මෛත්‍රීපාලගේ පුද්ගලික ලේකම්....
එයාද...එයා පුළුවන් තරම් සිරිසේන ආණ්ඩුවෙන් වැඩ කරගෙන තමන්ගෙ නෑදෑයන්ට පවා එක එක උදව් පදව් අරන් දීල, අන්තිමට ගෝඨාභය රාජපක්ෂලට මඩ වීඩියෝ ගහල, රාජපක්ෂල එයාව මරන්න ඉන්නව කියල,බොරු තොරතුරු,බොරු ලියකියවිලි දීල ජාත්‍යන්තර ප්‍රජාවගෙ අනුකම්පාව අරං, තමන්ගෙ මවු රට පාවාදීල,බොරු කියල asylum visa හදාගෙන ප්‍රංශයට පැනල දැනුත් පොර ටෝක් දෙන්නෙ රටේ දූෂණ වංචා නැති කරන්න...එයාට ලංකාවට එන්න බෑ, අඩුම ගානෙ එයාගෙ තාත්තගෙ මළගමට වත් ආවෙ නෑ...හොයල බලන්න... බොරු ද කියල...
මේවට උත්තර දෙන්න ම ඕන නෑ මගේ අදහස නම්
මීට ඉස්සර හිටපු කතානයකවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අහන්නයි තියෙන් තේ
මේවට උත්තර දෙන ගමන් එකත් කතා බහට ලක් කරා නම් හොඳයි නේද
මහ එවුන් අරන් තියෙන උපාධි සේරම පිට රට සල්ලි තියෙන වා නම් ඕන උපාධියක් පිට රට ගිහින් ගන්න පුළුවන් හැබෑයි ලංකාවේ උපාධි එහෙම ගන්න බෑ ලංකාවේ AL විභාගය පාස් එකත් පිට රට උපාධි යට වැඩිය වටිනවා
එහෙනම් ඩයනා පුරවැසාභාවයක් නැතිව ඇමති කමකුත් අරන් පාර්ලිමේනතුවේ හිටියේ,ඔය ගු කෑලි ටිකට ඒකට විරෝදය පල කරලා නඩු දාන්න ඔ්නා දෙයක්නේ ඒවා තමයි ලොකුම වැරදි.
😄❤❤✌️
නොදන්න අය මේ සිද්ධියෙන්
ගොඩක් අයගේ පට්ටම් ගත්ත හැටි දැනගත්තා 😂
ඒක හොඳයි නේ
💯❤✌️✌️
මෙි වගේ ආන්ඩුව පැත්තට කතා කරන ගොඩක් channel බිහිකල යුතුමය ස්තුතියි පුතාලා ඔයාලට
සාමාන්‍ය ක්‍රමය earn doctor rate එක ගන්න degree එකක් තියෙන්න ඕනි.master කරන්න ඕනි. ඊටපස්සෙ phd.එතකොට professor .ඒ සාමාන්‍ය ක්‍රමයට ගිහින් ගත්ත කෙනෙක් තමයි GL. අනික් ක්‍රමය තමයි degree එක ගත්ත කෙනෙක්ට පුලුවන් research කරල ,article ලියලා එයාගෙ doctor rate එකට යන්න. එහෙම professor level එකටම යන්න පුලුවන් master හෝ phd නොකර.ඒයාලව අදුනගන්න පුලුවන් එයාල උපාධි ප්‍රදාන උත්සවේ එහෙම අදින ලෝගුවෙන්.මොකද professor උනා කියල එයාලට ඒ ලෝගුව අදින්න අයිතියක් නෑ.මොකද phd එකක් කරල නැති නිසා.ඔය ක්‍රම දෙකට තමයි ඉගෙන ගත්ත මනුස්සයෙක්ට ගන්න පුලුවන්. අනික් අයට ගෞරව උපාධි ගන්න පුලුවන්. Doctor rate එකක් උනත් ගන්න පුලුවන්. Sharukh khan ට තියෙන්නෙ එහෙම එකක්.ගොඩක් ප්‍රසිද්ධ අයට තියනවා.එයාලගෙ quality එකක් නිසා තමයි එහෙම දෙන්නෙ. එයාලගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න පුලුවන් වගේ දෙයක් තියනවනෙ. ලංකාවෙ වැඩි හරියක් උන්ට තියෙන්නෙ උන්ම university එකේ dean පත් කරගෙන උන්ගෙ උවමනාවට දේශපාලනිකව ලබාදුන්න පට්ටං තමයි.නාමල්ට එහෙම exam එකත් ලියල දුන්නනෙ.
පැරදිච්ච අපතයන්ගේ කත වලට උත්තර නොදි ඉමු
💯👍
ස්තුතියි පුතා ලා දෙන්නට
👍💯
ඇත්තමයි පුතේ ..පුදුම විදිහට වටකරලා ගහනවා ..කාලකණ්ණි හැත්ත ..මුන්ගෙ ගැහිලි වලින් රජය බේරා ගන්න ඔයදෙන්නා ගන්න උත්සාහය හරිම ප්‍රශංසනීයයි..❤
ඔබලාට මගේ හෘදයාංගම ප්‍රණාමය ..
ආචාර්‍ය් කියනකොට එයා සද්ද බද්ද නැතුව හිටපු එක වැරදි නැද්ද... ඒයා ඒක නිවැරදි කරන්න තිබ්බා...
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
👍💯💯
පුතා ඔයාලාට ගොඩක් ස්තුතියි.වැඩකට නෙවෙ පරාජය උහුලා ඝාතනොහැකිව ස්පිලි පාපිළි හොයනවා.ඔහොම තමයි.
😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මේ වෙලාවේ අපිට තියන ගැටලුව මේකද. පට්ටම..නෑ කියල...මුන් වඇලලඑන්ඩ හදනවා...මීට ඉස්සරවෙලා..හිටපු ගොන්නට වඩා හොදයි...
✌️💯💯
හොද පැහැදිලි කිරීමක් 👍
THANK YOU FOR YOUR EXPLANATION
රටේ මිනිස්සුන්ගෙ ඇස් පාදන්න දරන මේ උත්සහයට සුබ පැතුම්.
පැහැදිලි කිරීම ඉතා වටිනවා
👍👍
හෝදමුහොර ආචාරි කුණු 😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂මොරටු ජපන් univercity කතාව කිව්වෙ රන්වලමනෙ .විහින් නානව.
අනේ පුලුවන් හැම තත්පරේම මාලිමාව රකින්න පුතේ.අපි රට දුක් වින්දත් අපට බය නෑ ඔයාලා අපේ පුතාල රට වෙනුවෙන් ඉන්නෙක අපට හය්යයි
🎉🎉 පුතාලා දෙන්නාට ස්තූතියි පැහැදිලි කිරීම වෙනුවෙන් 🎉🎉
👍💯💯
ඉතින් උපාධිය පෙන්නුවනම් කාටවත් මඩ ගහන්න බෑනේ
ඇයි බං.. චන්ද පෝස්ටර වලත් ආචාර්‍ය කියලා තිබුනා කියන්නේ..දැන් ඉතින් වැරදි කාරයා අර අහිංසක කොල්ලා..
හදිසි වෙන්ට එපා, ඔහුට ජපානයේ ආචාර්‍ය උපාධියක් තිබෙනවා. සත්‍ය දෘඩ පිටපත මග එනවා
👍
කුඩ්ඩො, මාලකඩපු එවුන් ඉන්න එකේ ඕක අව්ලක් නෑ. මාලිමාවෙ ඉන්නෙ සහෝදර, සහෝදරියන් නිසා ඔය "ගරු" කෑල්ලත් අයින්කලානම් එල.
👍👍
රටට යහපතක් වෙනවට අකමැති එවුන්. මොනවා කීවත් ගණන් ගන්න්න එපා සල්ලි වලට රට පාවා දෙන එවුන්
මොනවා තිබුනත් අපිට අදාල නැ අනුර රට හොද තැනකට ගේනවා අනිවාර්යයෙන් ම
Thank you for the update kalum ❤
💯👍👍
අපි දන්නවා Npp එකෙන් දෙයක් කරනේ හොදින් හොයා බලා කියලා.
✌️❤💯
Malimawata Jayawewa! AKD and the team❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
ජනතාවගේ මුදලින් පඩි ලබන කිසිවෙකුට ගරැ කියන්න. අවශ්‍ය නැහැ. නේද.
Bohoma sthuti puthe oyala ta hemadema janathawata pehedele karanna jayama wewa ❤❤
රජයට චන්දේ නොදුන් වංචනික හොරු සෙට් එක පහර ගහන්නේ කොහොමද කියල බල බල ඉන්නේ, රජය වෙනස්වුනාට ඉහල සෙට් එක තාම ඉන්නවා
💯✌️✌️
සල්ලි දීලා ගත්තු උපාධි ගැනත් හොයන්න 8 පාස් කට්ටිය මාලිවෙ ඔක්කොම උගත් මිනිස්සු ❤❤❤🎉🎉🎉
පස් වැනි එක මහාචාර්ය උදයන්ග වීරතුන්ග
6 වැනි ඩබල් ආචාර්ය තාබුගල
உங்கள் சேவை தொடரட்டும் வாழ்த்துக்கள்❤
Thank you 💯❤✌️
සුපිරිම සුපිරියි.
ස්තූතියි පුතාලා දෙන්නාටම.
❤✌️💯
ඔහු අවුරුදු ගානකට කලිනුත් හැඳින්නුවේ ආචාර්ය නමින් නේද. විවාධ වලට ආවහමත්. ඉතිං මේ ප්‍රශ්නයට කෙලින්ම පක්ෂයෙන් හරි අසෝක රංවල් හරි පිළිතුරක් දුන්නනම් ඉවරයි නේද? මොකද මේ ආණ්ඩුව ගොඩාක් දේවල් කරනව වගේම නොකරනවා කියලත් කිව්වා. ඒකෙන් එකක් තමයි ජනතාව රවට්ටන දේවල් කරන්නේ නෑ කියන එක. මාධ්‍ය ප්‍රකාශක මේක සුළුවෙන් තකලා හරියන්නේ නැහැ. අනික කථානායක තුන්වෙනි පුරවැසියා විදියට එයා සම්බන්ධයෙන් චෝදනාවක් නැගෙනවනම් දැනටමත් පරක්කුයි ඔහු ඒකට පිළිතුරු දෙන්න. එයාට ඡන්දය ප්‍රකාශ කරපු මිනිස්සු වෙනුවෙන් එයා ඒක කරන්න වගවෙලා තියෙනවා. එහෙම නැත්තම් ඔහු අස්වෙන්න හරි පක්ෂය ඒ ගැන නිවැරදි තීරණයක් ගන්න ඕනෙ. මාතෘකා සපයන්නේ නැතුව. මොකද මේ ආණ්ඩුවට කෙලවෙනකම් තමයි අනෙක් සියල්ලන්ම බලන් ඉන්නේ
💯❤❤
පාර්ලිමේන්තුවේ කථානායක කියන්නේ සීරියස් Job එකක්. ප්‍රායෝගිකව ලංකාවේ 2 වන පුරවැසියා .(නාමිකව 3 වැන්නා වූවත්) හැම රජයක්ම තමාගේ අත්දැකීම් බහුලම( ජනාධිපතිටත් වඩා ජ්‍යේශ්ඨ) මන්ත්‍රීවරයා ඒ සඳහා තෝරාගත්තා. ( KB රත්නායක, ෆ්‍රන්සිස් මොලමූරේ , අනුර බණ්ඩාරනායක වගේ දැවැන්තයන් ඒ අතර සිටියා )අවාසනාවකට මොවුන් ඒකට වෘත්තීය සමිති කාරයෙක් දාගත්තා. වාසේඩා විශ්වවිද්‍යාලය වෙත යවන ලද විමසීම් ඊමේල් පණිවිඩයකට (ආචාර්ය රණ්වල තම පශ්චාත් උපාධිය ලබාගත් බව ප්‍රකාශ කරන) ඔහුගේ අධ්‍යයන දායකත්වය පිළිබඳ කිසිදු සාධකයක් සොයාගැනීමට මෙතෙක් සමත් වී නොමැත. විශේෂයෙන්ම, ඔහුගේ උසස් අධ්‍යයන මට්ටම් සනාථ කරන පර්යේෂණ ලිපි, ප්‍රකාශන හෝ වාර්තා කිසිවක් නොපවතින බව පෙනේ. තවද, ඔහුගේ පැරණි අධ්‍යයන සුදුසුකම් සම්බන්ධයෙන් නොමග යැවීම් ඇති වී ඇත. කලින් ඔහුගේ විකිපීඩියා පිටුවේ අනුව, ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඇති බව දැක්වූ අතර, ඉතිරි සංස්කරණ වලින් දැක්වෙන්නේ ආචාර්ය රණ්වලට සම්පුර්ණ උපාධියක් වෙනුවට, "ආශ්‍රිත ආයතනයකින්" ලබාගත් “වෘත්තීය පුහුනු ජාතික ඩිප්ලෝමාවක්” පමණක් ඇති බවය.මෙම පුද්ගලයා යන්ත්‍ර ක්‍රියාකරුවකු මිස යාන්ත්‍රික/රසායනික ඉන්ජිනේරුවකු නොවේ. ඔහුගේ එකම සුදුසුකම වෘත්තීය සමිති නායකයෙක් ලෙස තෙල් සැපයුම අඩපණ කිරීම පමනයි.
අනුන්ගෙ කුනු හොයන්නෙ උබබෝසතානෝද
To me as long as fix my Country having better country peaceful leaving country no trouble in the country I don’t care 🤷 Black or white Country Running Good that’s All guy’s people Power 💪🏽
supiri mallila nice❤❤nice❤❤ nice❤❤
💯✌️✌️
තෙරුවන් සරණයි පුතාලට ජනාධිපති තුමාට ශක්තියක් වෙන්න රට ගොඩගන්න මේතරම් උත්සාහ ගන්න අපේ ආදරණීය සහෝදරයා ශක්තියක් වෙන්න තවත් පශ්ණ ඇතිකරන්න එපා
👍💯💯
මන්ත්‍රීකමක්වත් තිබුණේ නැති බැසිල් ඇවිදිල්ලා අඩුම තරමේ දිවුරුම් දෙන්නෙවත් නැතුව එක පාරටම ඇවිදිලා මුදල් ඇමතිඋනා. මුළු රටම වැට්ටුව කිසිම සුදුසුකමක් නැතුව ආවෙ. කවුරුත් සද්දයක් තිබ්බේ නෑනේ
උන්ට දෙකට නැවෙන උන් දැන් foam වෙලා😂😂😂😂
@shriyaniherman8345 ඒකනේ
ඒවා හොයන්නෙ නැහැ.. කවුරුවත් පල ඇ ති රුකටයි ගල් ගහන්නේ
Be brave not to worry, oppositen people what ever mud throw some day revarse to them guys both of you well explain about that,thank you may God bless both of you 🙏🏼🙏🏼❤️💜🙏🏼❤️🙏🏼❤️🙏🏼🙏🏼🙏🏼
Well done boys 🎉🎉
💯❤✌️
ඔය කෑගහන උන් තව සතියක් විතර ඔන්නොහෙ නටපුවාවේ. 😊😊
💯✌️✌️
Excellent ❤❤❤
ඇත්තමයි මල්ලි,
උන් කරපුවා කරන්නන්ම් npp එක ගේන්න ඕනී නෑනේ
✌️💯
මම හරිම කැමතියි ඔය දෙන්නාගේ මේ video වලට. ඒත් මට තියෙනවා කියන්න ප්‍රධාන කාරණා දෙකක්, මොකද මම මේක කියන්නේ ඔය දෙන්නා සහ අපි එකම රෑනේ කුරැල්ලෝ කියලා මම හිතන නිසා.
1. මූණ පේන මල්ලී, අනෙක් කෙනා වටිනා අදහස් දක්‌වමින් ඉද්දී බාධා කරණවා. ඒක නවත්වලා සවන් දෙන්නෙකුත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
2. මෙතන අපට (රටේ බහුතරයකට) තියෙන්නේ උපාධිය ලැබුනේ කොහොමද කියන එක නොවේ, මේ වෙලාවේ. අවංක වංක භාවය පිලිබද ගැටලුවක්. වැරදි වෙන්න පුලුවන් කා අතිනුත්, ඒත් ජනතාවට මේ දේවල් නිවැරදි කරලා පෙන්නලා ඉදිරියට යායුතුයි. ඒ වගේම මෙහි යම් වංචාසහගත භාවයක් ඇත්නම් NPP එක කථා නායකවරයා ඔය අසුනෙන් ඉවත්කර යුතුයි. ඒකෙදි, තාවකාලික ලැජ්ජාවක් වැනි දෙයක් NPP එකට ලැබෙයි, ඒත් දීර්ඝකාලීනව ඒකේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බැරි වෙනවා. ඒවගේ action එකක් ගත්තොත් (අවශ්‍යය නම් පමණක්) ඒ set කරන්නේ ඉදිරි අනාගතයටත්, බාල පරපුරටත් වටින example එකක්.
Thanks Malli oyalata pahadili kirimata❤❤❤
✌️✌️✌️
හොඳ පැහැදිලි කිරිමක් බොහොමයක් ස්තූතියි සොහොයුරා ❤❤❤
✌️💯💯
හිරු තමා මේක උස්සන් යන්නෙ
😄💯
චමල් සාමාන්්‍ය පෙල පාස් පොලිස් කාරයගේ උගත්කම් බැලුවද මිනිහා කතානායක වෙන කොට. එතකොට උඹලගේ පස්සවල් කැහුවෙ නැත්ද?
😄💯👍👍
🎉🎉
👍👍
✌️💐💯
මට නාමල් නිතිඥ වුන විදිය දැනගන්න පුලුවන් ද
රටම දන්නවනේ ඒක... 🤣.
You told a great truth at 6.42. They're same bunch of people.
💯👍