රසබොජුනක් නැතත් තුන් වේලට කන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • පදරචනය : බණ්ඩාර ඇහැළියගොඩ
    සංගීතය : රෝහණ බැද්දගේ
    ගායනය : ආචාර්ය ජයලත් මනෝරත්න සමඟ රත්නා ලාලිනී
    අන්දරේලා වේදිකා නාට්‍ය සඳහා අන්දරේගෙ කවි පමණක් ප්‍රමාණවත් නොවන බව ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අදහස විය. ඒ සඳහා නාට්‍යෝචිත වන සේ ද, පැරණි කවි වලට සමාන වන සේ ද, පද්‍ය රචනා කිරීමේ වගකීම පැවරුණේ මට ය. ඒ සඳහා කවි රැසක් නිර්මාණය කළ අතර මෙහි දැක්වෙන්නේ අන්දරේ රජවාසලට යාමට සූදානම් වන විට බිරිඳ සමඟ කෙරෙන සංවාදයයි.

ความคิดเห็น • 140

  • @harshanajayathilake8422
    @harshanajayathilake8422 13 วันที่ผ่านมา +3

    හඩවල් දෙකත්, අදහසත්, අපේ ජිවිතය කියවනවා... අපේ පිනට පහලවුණ කලාකරැවො...

  • @nirmalawelgamage8583
    @nirmalawelgamage8583 หลายเดือนก่อน +9

    අපේ...මෙහෙම දරුපැටව් මුලු රටටම වාසනාවක්.සෞන්දර්ය විශයේ කප්පාදුව තුලින් ඉදිරියට මෙවැනි දරුවන් දැයට අහිමිවේදැයි කණගාටුයි .

  • @user-sz2rt2rw1p
    @user-sz2rt2rw1p 2 ปีที่แล้ว +38

    පිරිහී යන අපේ කම හැම විටම කලාවෙන් ඉදිරිපත් කල අති දක්ෂයෝ අය තමයි මේ,..

  • @senakularathna6438
    @senakularathna6438 2 ปีที่แล้ว +90

    රත්නාලාලනි මහත්මියත් අති දක්ෂයි. රටට සමිපතක්.

  • @champjanlyn8740
    @champjanlyn8740 2 ปีที่แล้ว +48

    සැබෑ කලාකරුවන් සැමදා ජීවමානයි. 🌸🌸🌸♥️♥️♥️

  • @sura5633
    @sura5633 2 ปีที่แล้ว +55

    අනේ අපේ ජයලත් මනෝරත්නයන්....😭😭😭😭😭

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 ปีที่แล้ว +39

    හිතට සතුටක් සහනයක් සැනසුමක් රටේ ජනතාවට ලැබෙන්නේ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා නොව මෙවන් අතිඋදාර කලාකරුවන් ගෙනි. එම තැන රැක ගැනීම ඔබලාගේ යුතුකමකි. මියගිය සියලුම කලාකරුවන්ට නිවන්සුව පතමි. සම්ප්‍රදානුකූලව එසේ කලත් ලැබෙන නිවනක් නැත. ජීවතුන් අතර සිටින සියලුම කලාකරුවන්ට නිරෝගි සම්පත්තියත් දීර්ඝායු වින්දනයත් ලැබේවා!!

    • @kamaldealwis8386
      @kamaldealwis8386 ปีที่แล้ว

      මමත් ඔබේ උතුමි අදහස් වලට එකගවෙමි. පාලකයන් 75 වසරක් බහුතර ජනතාවට දුක හිමිකර දී උන් මහජන මුදලින් සැප විනිදා පමණි.

  • @dinushaedirithanthiri3714
    @dinushaedirithanthiri3714 2 ปีที่แล้ว +68

    මම හරිම ආදරෙයි මේ‍ දෙදෙනාටම. ඒත් අද ජයලත් මනෝරත්නයන් නැති බව දැනෙන කොට හදවතට විශාල දුකක් ගෙනදෙනවා

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว +17

    ජයලත් මනෝරත්නයන්,සම්පත් තෙන්නකෝන් වැනි කලාකරුවන් අදටත් ජීවමානයි

  • @heshanmaduranga9245
    @heshanmaduranga9245 2 ปีที่แล้ว +22

    ආදරණීය කළා කරුවන් ලාංකීය අභිමානය ...❤️❤️

  • @deepalperera1908
    @deepalperera1908 2 ปีที่แล้ว +15

    හරිම සුන්දරයි..මොන තරම් දක්ෂ කලාකාර දේපලක් ද......ස්තූතියි......පින් 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @disnajanani7436
    @disnajanani7436 2 ปีที่แล้ว +38

    මේ තමයි අපේ රටේ වටිනා මිනිසුන්.බුදු සරනයි

  • @dushanchathuranga7067
    @dushanchathuranga7067 2 ปีที่แล้ว +19

    නෙතට කදුලක් නැගුනත් ජයලත් සර් තවමත් ජිවමානයි

  • @nandaperera173
    @nandaperera173 ปีที่แล้ว +5

    මමත් ගොඩාක් කැමති රංගන ශිල්පිනියක් ගුරුතුමියක් .ආඩම්බරයකි ඔබ අපට තෙරුවන් සරණයි ...

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 2 ปีที่แล้ว +16

    ඔබතුමාට බොහොමත් ස්තුතියි ,මේ ගීතය සැහෙන කාලයක් සොයසොයා සිටියේ .

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +12

    මම ආසම කෙනෙක් රත්නා ලාලනී මහත්මිය

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +9

    කලා සාගරයක්. ජයලත් මනෝරත්න මැතිඳුනි, ජාතියේ ප්‍රණාමය,,,,සුන්දර ලොවක් හිමිවේවා !!!

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +23

    නාට්‍ය බලන්න වෙලාවක් ලැබෙද්දි මෙතුමා යන්නම ගිහින්! නිවන් සුව ලැබේවා මනොරත්න මහතානෙනි 😢🙏

  • @krishanthiperera5382
    @krishanthiperera5382 2 ปีที่แล้ว +18

    මේ දක්ශයින් සම්පත්, හරිම දුක් සිංදවක්

  • @darmadasarathnayaka9651
    @darmadasarathnayaka9651 2 ปีที่แล้ว +61

    පපුව ඇතුළට ලොකු දුකක් දැනුණා. රටක් වටිනා කලාතරු කැට.

  • @dinushaedirithanthiri3714
    @dinushaedirithanthiri3714 2 ปีที่แล้ว +21

    මම හරිම ආදරෙයි මේ‍ දෙදෙනාටම. නමුත් අද ජයලත් මනෝරත්නයන් අපට නැති එක ගැන විශාල දුකක් හදවතට දැනෙනව

  • @surajikariyawasam2721
    @surajikariyawasam2721 2 ปีที่แล้ว +7

    අන්දරේලා......හරි ලස්සනයි

  • @prejithdisanayaka6878
    @prejithdisanayaka6878 ปีที่แล้ว +5

    ගායනය හැගුම්බරයි,චමත්කාරයි,කන්කලුයි,අලංකාරයි.

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 ปีที่แล้ว +3

    Ranganayatath gayanayatath vishista දක්ෂතාවයක් ඇති Rsthna lalani jayakody mahathmiyata ..jayawewa

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    මේ තමයී නියම රංගන නිලියෝ හිටගත්ත තැනක් අලංකාරයී,,
    ජයලත් මනෝරත්නයන් අපේ ගමට යාබදයී හරීම හොඳ කෙනෙක්
    අපත් සැනසූ ඔබ ඔබත් සැනසෙන්න නිවන් ගෙයී ඡයලත් මනෝරත්නයානනී,

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 2 ปีที่แล้ว +8

    මෙි වාගේ සුන්දර මිනිස්සු වාසනාවන්

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +5

    සුවපත් වේවා,,!! 74 වතාවක් අපිට අහිමිවු අපේ සැබෑ නිදහස කුමක්ද,,??? ආගම පරයා උතුම් හේතුපල දහම නැවත පනපිහිටවු මේ හෙලබිමේ සැබෑ හෙලයන්ගේ සැබෑ නිදහස අත්දැකින්න අධිස්ඨානයෙන් ක්‍රියා කරමු,,,!!! ආශ්චර්‍ය අත්භූත නොවු , හෙල දෙරනේ පයගහා ජීවත්වු ආදිවාසි සිරි ලාංකික , හෙලයන් වු දේව,යක්ඛ,නාග කුම්භාන්ඩ සිව්හෙල මුතුන් මිත්තන් ගෙන් අපිට දායාදිත සැබෑ නිදහස හෙවත් ප්‍රඥා විමුක්තිය උදාකර ගන්න මේ වසරේදිවත් අධිස්ඨානයෙන් ක්‍රියාකල යුත්තේ,, ඒ සදහා සුදුසුම කාලවකවානුව මෙයම වන බැවිනි,,,!! මෙය හැමෝටම විශය නොවුනත් පෙර පිනට ලැබුනු මන උස්ස භව උතුම් මනුස්සත්ව පටිලාභයක් කරගැනීමට තරම් පෙරපින් ඇත්තෝ මේ යුගයේ නියාම ධම්මයෙන් මේ හෙලබිමේ පඨිසංධිය ලභා ඇති බැවිනි,, එදා බුද්ධ ආගමේ ප්‍රාර්තනාවෙන් යාක්ඥාවෙන් නොපෙනෙන බලවේගයෙන් හා බුදු පිලිමයෙන් අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයින්ට නිවන හා සුගති සැප ලබාදෙන ආගම් පරයා උතුම් නිර්මල හේතුපල දහම පනපොවන්නේත් ලෝකෙන් උතුම් මේ රටේම විනා පරදේසයක නොවේ,,! ඒකයි අපි බුදුන්ගෙන් බන අහපු යක්ඛු බොලව් කියා ජනවහරක් පවතින්නේ,, බණ,, යනු රාග,දේස,මෝහ ,, බව හෙවත් සං බව නසන අරුතයි ,, බව පච්චයා ජාති බවට පත් නොවන්නටම ,අරිය ශ්‍රාවක උතුමන් ගෙන් බන අසා , සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සමුදය අනුත්පාදි නිරෝධ කල යුතුයි,,! ඒකයි රාගක්ඛයෝ,දේසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං යනුත් ,,නිබ්බානං පරමං සුඛං කියා බුදු හිමි වදාලේ, , යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මංති යනුද මෙයයි,,!! , ඉතිං මෙච්චර උතුම් ධම්ම දායාදයක්,,? උතුම් සදහම් මගක් ,,? තිබියදි අද, සම්මතයේ බුද්ධ ආගමේ හිසරැවුල් බුඩුකර කසාවත් දැරූ බුද්ධ ශ්‍රාවක ප්‍රතිරූපක යන්ට , මේ උතුම් හෙලබිමේ එදා ගුණ දර්ම, සාර ධරම හා සත්‍ය ඉතිහාසයත් විකුර්තිකල පරදේසක්කාර සංකර සුද්දන්ගේ ත්‍රිවිධ හමුදා සංනද්ධ වෙඩිමුර හා ආචාර පෙලපාලි එලිදක්වන වේදිකාවල මුලසුනු හොබවන්නේ, මාධ්‍යයේ ඒවා වර්නනා කරනුයේත් බුදු දහම විකුර්තිවී බුද්ධ නම් ආගමක් නිර්මානය වි , අද සත්‍ය හෙල ඉතිහාසයත්, පරිසරයත්, සොබා දහමත් විශ්වයත් , අමු අමුවේ කෙලෙසමින් මිනිසුන් ඝෝර කටුක සසරේ අතරමං කර වීමට තරම් දැඩි සංසාර ණය ගනදෙනුවකට හිර කරන , ලෝක ආස්වාදයෙන් බැදෙන මේ වචනයේ පරි සමාප්ත අර්‍ර්තයෙන් සංදර්ශන හා සං වර්ධන බව නොදන්නා තරමට ඔවුන් දහමින් පිරිහි ඇති බැවිනි, ඔවුන් අද, අන්ද භක්තියෙන් හුදු ආගම් සංකල්පයක හිරවී ඇත, අතරමංවී ඇති බවට තේරුම් ගැනීමට තරම් අස්සුතවත් පෘතග්ගන උම්මන්තක බව ප්‍රදර්ශනය කරවීමක් නොවේද,,?? මේ මධ්‍ය මංඩලයේ නියාම ධම්මයෙන් පිහිටන හෙල බිම යනු ස්ව බව උදුරා, බව උද්ධ වීමට සං වර වීමට , පෙර පිනින් ඉපදෙනවා විනා සං වර්දනය කර, සං දර්ශන පෙන්වා සසර සැරි සැරීමට බෞතිකව දියුණුවන රටක් නොවන බව සුදු ජාන මුසු නොවු හෙලයින් අදවත් තේරුම් ගත යුතුයි,,, නිබ්බානං යනු රාග දේස මෝහ බානෙන් සදහටම නොබැදි මිදි නිදහස් වී තල 31 හි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමයි,, අපැවැත් වනුයේ හෙලයන් විනා සුද්දන් නොවේ,,, මේ උතුම් පරම ගාම්භීර ,අවින්ත්‍ය බුද්ධ විශය පෙරපින් ඇත්තෝ තේරුම් ගෙන අප්‍රමාද වෙත්වා,,,,!! වසර 1800 ඇවෑමෙන් අට්ටක්කරා තීනිපදා නම් උතුම් හේතුපල දහම මේ පිංබිමේ පනපිහිටවු මහා ප්‍රඥයන් වහන්සේගේ දුර්ලභ බුදු පහසට අනුගත වෙත්වා,,!! ලාභ පරියෙශනය අතහැර අරිය පරියේශනයට අනුගත වෙමු,, දුවා දරුවන් ද හුරු පුරුදු කරවමු ,,,!! Www,sirisaddharmaya,lk,, sadhaham atuwawa ,, bopitiye sadhaham pasela,, siri dhesye arutha ,, මිත්‍යාවෙන් එහා යතාර්තය ,, පරිශිලනය කරත්වා,, සුසිත් Min of hel

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +6

    අසහය කලාකරුවෝ සැමදාම ජීවමනෛ. හදවතට දැනෙ න ගීත. ස්තුතියි.

  • @deeplideepli1868
    @deeplideepli1868 2 ปีที่แล้ว +8

    Rathna lalani harima lassanai

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +8

    ජයලත් sir අපි අතර ම ඉපදෙන්න ❤❤❤🙏🙏

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +26

    මෙවැනි කලාකරුවන් රටකට ජාතික සම්පතක් මම කැමතිම කලාකරුවන් දෙපලක්

  • @user-to7zv3jc8b
    @user-to7zv3jc8b 16 วันที่ผ่านมา +1

    මෙවැනි අය නිසා අප කොයිතරම් සිත සනසා ගන්න ඇතිද.

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +6

    ......ආදරයට කොයින්.දෑ බාධා.....❤️🙏

  • @nalakabalasuriya6169
    @nalakabalasuriya6169 15 วันที่ผ่านมา +1

    Excellent ❤❤❤❤❤❤

  • @sanukachport5115
    @sanukachport5115 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 13 วันที่ผ่านมา

    හරිම දක්ෂ නලුවෙක් සහ නිලියක් ❤❤🎉🎉🎉

  • @harischandrahalpitiya5445
    @harischandrahalpitiya5445 ปีที่แล้ว +2

    ඔබ තුමාට බුදුසරනයි

  • @chandralathawarnakulasoori6966
    @chandralathawarnakulasoori6966 2 ปีที่แล้ว +8

    වටිනා කලාකරුවන් දෙපලක්

  • @jeewaka59
    @jeewaka59 2 ปีที่แล้ว +10

    මොනතරම් දක්ෂයොද.....මේ දක්ෂයෝ කවදා හෝ නැති වූ දා කාලය විසින් ලොකු හිස්තැනක් හදනවා අපි කොතරම් වෙරදැරුවත් එය නැතිකිරීමට.....එයයි යථාර්තය

  • @nilushagamage3974
    @nilushagamage3974 2 ปีที่แล้ว +7

    Super 👍👍👍

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 หลายเดือนก่อน +1

    අනේ දෙදෙනාම රටේ සම්පත්.මේ අය හරිම දක්ශය්. නියම කලාකරුවන්.හරිම ආදරනීයය්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudurenu2667
    @kumudurenu2667 ปีที่แล้ว +4

    ඔබ අපේ රටට සම්පතක්. ජය ශ්‍රී

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 2 ปีที่แล้ว +4

    ජයලත් සිංහයාට නිවන් සුව 🐩 ජයකොඩි මැතිනිය ට ජය 🌷 පුදුම ලස්සනයි 🦄⚘

  • @anuperera5162
    @anuperera5162 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි රත්නාලාලනී මහත්මියගෙන් ඉගෙනගන්න අවස්තාවක් මටත් අහම්බෙන් ලැබුන .ඇය එදා හදක් වගේ මම දැක්කේ,තාමත් ඇය ඒ වගේමයි,හිත පිරෙන ලස්සන හිනාවක් තියන මිනිස්සු කවදාවත් වයසට යන්නෙ නෑ කියන්නෙ ඇත්තමයි.

  • @sunandasilva8635
    @sunandasilva8635 2 ปีที่แล้ว +7

    කලාවෙ අරුමය හිතට කොයි තරම් සතුටක් ගෙනවාද. මෙ කොච්චර ලස්සන සුසංයොගයක්ද. මනොරත්නයන් දකින කොට හරි දුකයි

  • @chandrajayasundara642
    @chandrajayasundara642 15 วันที่ผ่านมา

    Oba depalata budusaranai. ❤❤❤❤❤🙏🙏🙏🙏👍👍🎉🎉🎉

  • @Sriyani-q6y
    @Sriyani-q6y 15 วันที่ผ่านมา +1

    Harima lassanai

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 ปีที่แล้ว +3

    I like you rathna you are a excellent actress

  • @naturesacademy7736
    @naturesacademy7736 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති අමරණීය හඩවල්

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt 2 หลายเดือนก่อน +1

    කොතරම් දක්ෂ ද
    නිවන් සුව මනෝරත්නයාණේණි...රත්නා ලාලනිය ..ඔබට දීර්ඝායුෂ..

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +2

    ඔබ දෙපලම රටට සමිපතක්

  • @candaraasfan6746
    @candaraasfan6746 2 ปีที่แล้ว +3

    Watkins kavipelag oba depalata budusaranai ❤🧡💛💚💙💜🤎

  • @padhumawalpola6717
    @padhumawalpola6717 2 ปีที่แล้ว +17

    තවමත් ජිවතුන් අතර .

  • @deeplideepli1868
    @deeplideepli1868 2 ปีที่แล้ว +3

    Me aya tamai supiri taru jalalath manorathna mahatata niwan suwa labewa rasadari guru mamiyani digasiri wewa

  • @thenulipahasara7299
    @thenulipahasara7299 2 ปีที่แล้ว +1

    Rathna lala I man kamathima charithayak, wedika natti harima lassanai

  • @sriart1645
    @sriart1645 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන අර්ථවත් පද පෙළක්....

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 ปีที่แล้ว +3

    ඔබ dedenama අපේ යි ....මනෝ....තාමත් ඉන්නවා වගේ යි ....

  • @priyanthapremamala5030
    @priyanthapremamala5030 ปีที่แล้ว +1

    අපේ වාසනාවට මෙලොවට පහළ වූ දෙවිවරු.

  • @chaminda451
    @chaminda451 ปีที่แล้ว +1

    හරිම ආදරණියයි රගපෑම. 👏👏👏

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน

    සුන්දර කලාකරුවන් .ගායනට රංගනයට දක්ෂ .සැබෑ කලාකරුවන්.❤❤❤❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Amaraniya minisun....sadaa Agayamiii...

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ....!

  • @nishaherath5590
    @nishaherath5590 2 ปีที่แล้ว +3

    Excellent 💐

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 2 ปีที่แล้ว +3

    Very good 😌🤙🤙💜💜

  • @wageeshaillangasinghe7169
    @wageeshaillangasinghe7169 2 ปีที่แล้ว +3

    Niyamai sir & mis ❤❤

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +2

    අපේ රටේ උතුම් කලාකරුවන්ට ස්තුති වේවා !

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +2

    අති විශිෂ්ට යි

  • @kumudunipushpakumari4428
    @kumudunipushpakumari4428 2 ปีที่แล้ว +1

    Harima arsawen baluwe. Niyamai. Mawage ewa danna

  • @niroswickramasihas7111
    @niroswickramasihas7111 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ very nice

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 2 ปีที่แล้ว +4

    නැවත එන්න.,.😭😭😭😭😭😭😭

  • @vavillasm
    @vavillasm 3 หลายเดือนก่อน

    අනර්ගයි 💖💖💖

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Aayeth balanna hithunaa...Ratak watinaa kalaajaruwan...Apuru geethayk...

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 18 วันที่ผ่านมา +2

    සුපිරි නළුවා සහ නලියක් තමයි රටේ සම්පත්

  • @simkiathukorala2327
    @simkiathukorala2327 2 ปีที่แล้ว +2

    Jayalath sir 😭😭😭😭

  • @vagiya2588
    @vagiya2588 2 ปีที่แล้ว +5

    👍👍👍❤️❤️❤️

  • @sdamarasekara
    @sdamarasekara หลายเดือนก่อน

    Aaadarei pelenna ❤.. real talent…

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +2

    Amarniya munisun kalaakaruwan...

  • @malagunathilaka754
    @malagunathilaka754 2 ปีที่แล้ว

    Jayalath methiduni oba thumata niwan suwa lebewa

  • @haroldperera697
    @haroldperera697 2 ปีที่แล้ว +2

    Sinhala sinduvak,♥️♥️♥️🙏

  • @roshanrajapaksha6419
    @roshanrajapaksha6419 2 ปีที่แล้ว +1

    Elakere

  • @harischandrahalpitiya5445
    @harischandrahalpitiya5445 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම හැමදාම බලනවා

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว

    Athi wishishta kalakaruwan dedenek ..adarei hamadama . ❤❤❤❤❤

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +3

    🙏🙏🙏💐

  • @hmchandana6201
    @hmchandana6201 ปีที่แล้ว +1

    සුනදර මතකයේ තවත් තිබෙනවා 💗💗

  • @gamagepremarathna7645
    @gamagepremarathna7645 2 ปีที่แล้ว +4

    No enough words to say 👌❤❤❤

  • @SwarnaManathunga
    @SwarnaManathunga 18 วันที่ผ่านมา

    "අති සුන්දර ⁣ ආකාරයට
    වෙිදිකාව ට පන පෙවූ..
    මෙවන් සුන්දර ජවනිකාවන්... තුළින්
    අදටත් අපේ සිතට දැනෙන්නේ ..
    පුදුමාකාර සෙනෙහසක් ;
    දයාවක් ;;;;
    ආදරණීය පොඩි අය්යා ...
    තවමත් ජීවමානයි ...
    සසර පුරාවටම ..
    අපේ ම පොඩි අය්යා ම වෙිවා !!!! ...
    😢😢😢😢

  • @maharamal7178
    @maharamal7178 2 ปีที่แล้ว +4

    Good

  • @ashinihasanthi0264
    @ashinihasanthi0264 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @aselaasela1029
    @aselaasela1029 5 หลายเดือนก่อน

    Sonduru athiythaya......

  • @shakeelamahalekam542
    @shakeelamahalekam542 2 ปีที่แล้ว +1

    Wow......

  • @wasnthakumari728
    @wasnthakumari728 2 ปีที่แล้ว +2

    Sathutui

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕💕

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +4

    💐💐💐🙏🙏🙏

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน

    සසර වසනතුරු නුබලා
    මට සාදාවාසනාවන්

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 ปีที่แล้ว

    Niyamayi niyamayi lassanayi.

  • @user-nj1gw1dx6i
    @user-nj1gw1dx6i 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @madushanadeeshanirathnayak2139
    @madushanadeeshanirathnayak2139 2 ปีที่แล้ว +2

    අනේ කොච්චර ලස්සනද.

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 ปีที่แล้ว

    Jayalath I remember you too though you are missing today

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +1

    සදා ආදරනීය කලාකරුවන් අමරනීය

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 ปีที่แล้ว

    Rathna lalanie kiyanne mama aadare karanama kenek athumiyata theruwan. saranai