Para Dige Winning celebration / Para Dige || Para Dige Official Fan Base

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +17

    අවුරුදු ගණනාවකින් තිරයෙන් මතු වුණු "සුන්දර යුවලක්". තිරයෙන් මකාදමන්න වෙර දරන පිරිස කවුදැයි නොදනිම්.හැමෝම අනුමාන කරමිනුයි ප්‍රශ්න ගැන කථා කරන්නේ .කුමක් හෝ ප්‍රශ්නයක් මේ කලාකරුවන් අතර ඇති වී ඇත්නම් ඉක්මනින්ම ,සුහදව .විසදේවා ! යන්න මාගේ ප්‍රාර්ථනයයි.

    • @pathmawickramasinghe3943
      @pathmawickramasinghe3943 ปีที่แล้ว +2

      කවුරු ත් මකා දමන්න හදන්නේ නැහැ දුශේනි සල්ලි වලට හිරැපොුගැමි වලට .ගිහින්

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +5

      කවුරුත් තිරයෙන් මකන්නෙ නෑ.දුශේනි හිරු එකේ රිංගලා එයාට support කරපු සේරම අමතක කරලා..

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +6

      Mageth ekama pathuma siyaluma prashna suhadawa wisandewa. Uddika and Dusheni ta jayawewa.

  • @koshir
    @koshir ปีที่แล้ว +15

    Uddika aiya harima nihathamani..❤❤❤❤..
    Thank you siva sir for paragige drama..❤❤
    Suba aluth aurudak veva Oba samata..
    Thank you for this program..❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +10

    LIVE ඇවිත් අපට මේ සියල්ල පෙන්නුවාට ඔබට thanks.

  • @sathushi
    @sathushi ปีที่แล้ว +3

    පාර දිගෙ හැමොටම අදරෙයි ඉවරවේන දවසට ඇඩෙන්නම දෙවි වගේ ❤️🥺🥺🥺🥺

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +10

    ඔයාල සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා🙏🙏❤️

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +5

    පාර දිගේ රෙහාන් සරනි ඇතුළු. කාර්යමණ්ඩලයට.සුභ. අලුත් අවුරුද්දක්. වෙවා

  • @amarapiyaseeli8482
    @amarapiyaseeli8482 ปีที่แล้ว +2

    දුක නොහිතෙන අවසානයක් අපි බලාපොරොත්තු වෙනවා❤❤❤❤❤❤❤❤
    ගොඩක්

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +9

    Budika thawa akak liyanna uddika athulu paradiga kattiyama akka

  • @chathurikagunasekara
    @chathurikagunasekara ปีที่แล้ว +12

    Uddika,Dusheni para dige team akama lassani ❤️ suba aluth awruddka hamotama!!

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +4

    සාමය, සතූට පිරි වාසනාවන්ත
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔබ සැමටම. ❤️

  • @shiranthidesilva9642
    @shiranthidesilva9642 ปีที่แล้ว +5

    Ane malli thawath video ekak karannKo. Api hrima ashsaven balan innawa. Uddika and dusheni aththatama tharaha welada. Ehemanam apita.harima dubai. Ehema no ewanna kiyala parthana. Karanawa.❤

  • @gwweerasooriya9202
    @gwweerasooriya9202 ปีที่แล้ว +4

    කිසි දිනක කතා කර නොමැති ,හදුනන්නේ නැති නෑ මිත්‍ර යෙකුද නොවන එහෙත් රන්ගනයෙන්,ගායනයෙන් අදහස් අතින් සිත් දීනාගත් කෙනෙකු ඉහලට ඔසවා තබා හදවතින්ම සතුටු වන්නට තරම් ස්න්වේදි හදවත් ,ආදරනීය හදවත් ඇති මිනිසුන් සිටින සොදුරු තම දෙශයකි ලන්කාව.එසේම "පිරිපුන් දේශයක" පැතුමද ඉටුවේවා.තෙරැවන් සරනයි .

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +2

    හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් වෙවා අාදරෙයි පැලෙන්න හාද

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 ปีที่แล้ว +1

    ඔයාලා සියළුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි

  • @randyrandy3634
    @randyrandy3634 ปีที่แล้ว +15

    Uddika dusheni adarei godak ❤❤❤❤❤❤

  • @kumarik3116
    @kumarik3116 ปีที่แล้ว +2

    සියලු දෙනාට suba aluth aurddak වේවා

  • @ranji6657
    @ranji6657 ปีที่แล้ว +1

    අදරේයි පර දිගේ හැමොටම අපි කුවෙිටි

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +2

    Thank you so much Sithara

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +6

    Uddika hodanihathamani kanak apith mada paradiga cita balana lassanama drama aka oyala ciyaluma danata suba aluth awruddak wawa sada sri thawa lassana drama akak balaporoththu wanawa uddika athulu ciyalu dana camagama

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +2

    It was indeed a beautiful memorable moment

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว +1

    Dusheni samsara gaththe uddika malli nisa

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +10

    Uddika & Dusheni ❤

  • @paaradigelovers
    @paaradigelovers ปีที่แล้ว +3

    😍❤✨🔥

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +2

    Harima lassanai. ❤ Me podi denna kawuda ?

  • @sandakula5612
    @sandakula5612 ปีที่แล้ว +6

    🥰🥰

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +2

    End ekata kalin uddika Dusheni ekka video ekak karannako. Eyala apahu issara wage hondin innawa dakinnai one apita.

  • @senurisooriyaarachchi9187
    @senurisooriyaarachchi9187 ปีที่แล้ว +4

    ❤❤️✌️✌️

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 ปีที่แล้ว +3

    Love you both of you

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 ปีที่แล้ว +5

    Thankyou ❤

  • @SukeeManu
    @SukeeManu ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +1

    Sadda sri chiwa sri chamara sri buddi sri anjula sri nawatha drama akak danna para diga kandayama rangana silpeen camagama madaparadiga cita bala poroththu wanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +9

    Dushaniga dan lokuwanasak panawa uddikda nam hamadama akawaga

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว +4

      උද්දික dusheniwa ගනන් ගන්නෙ නැහැ වගේ පේන්නේ

    • @omilajayakody4575
      @omilajayakody4575 ปีที่แล้ว +9

      @@udyaniperera4906 පාර දිගේ Fansla ට වගේ උද්දිකටත් එයා ගැන කලකිරිල ඇති ....එයගේ හැසිරීම එක්ක...ඒකයි එයාව ගනන් ගන් නැතුව ඇත්තේ...

    • @omilajayakody4575
      @omilajayakody4575 ปีที่แล้ว +3

      @@ma...2668 ඔව් මමත් දැක්ක මෙයා සච්න් 1වුනාම like දාල තිබ්බා සුමති එකේ...

    • @omilajayakody4575
      @omilajayakody4575 ปีที่แล้ว +4

      @@ma...2668 සමහරු කියනවා ස්වර්ණවාහිනයෙන් එයාට invitte කලේ නෑලු.......

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +3

      ​@@omilajayakody4575 ඉරිසියා කාර ගෑනි

  • @shiranthidesilva9642
    @shiranthidesilva9642 ปีที่แล้ว +5

    Ane malli rehange and saranige vedio ekak karanna api harima asai❤

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว

    Maaya enna drama akaka danna nawatha sadda sri kathawak danawa nada ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +7

    උද්දික නැත්තන් කතාව වැඩකුත් නෑ මෙතන වැඩකුත් නෑ.

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +17

    උද්දික කොච්චර කාර්යබහුල වුණත්. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පාර දිගේ ප්‍රෝග්‍රෑම් එකට ආවා ඒකට තෑන්ක්ස් උද්දික ඇතුළු පාරදිගේ සියලු දෙනාට. දුෂේනි හැර.

  • @nimashafernando1083
    @nimashafernando1083 ปีที่แล้ว +15

    දුශේනි උද්දික කලින් වගේ නෙවෙයි නේද ලොකු වෙනසක් පේනවා 🙄දුශේනි අවුරුදු උත්සවයට ත් නෑ ,ගිය සැරේ උද්දික හිටියේ නෑ,මන් හිතුවා මේ පාර award එක ලැබුණු නිසා දෙන්නවම දකින්න ලැබෙයි කියලා 😓,පාර දිගේ fans ලව වටින්නේ නෑ වගේ දැන් හැසිරෙන්නේ දුශේනි ,හිරු එකේ සන්සාරිනි එකෙන් ජනප්‍රිය උන විදියට ,මන් දැක්කා හිරු එකේ අවුරුදු උත්සවයට නම් ගිහිල්ලා තිබ්බා 😅

    • @nimashafernando1083
      @nimashafernando1083 ปีที่แล้ว +2

      ​@hotnewzz8442 hiru eka nn 🤮 ,okkotama ehaa e kathaawa mona pissuwakda mnda mn dws 3 k witara baluwa appiriyai , dusheni ge thathwe bahinawa itin oya wage moda bolada kathawala ragapana kota,
      Mona eke ragapaawath kmk naa para dige amataka krna eka nam honda naa

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +6

      ඔව් එක අත්ත

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +8

      Uddika , Chamara and writer Buddhika ekka ekathu wela Nithya Devindi promote karanawa. Ape ahinsaka Dusheni ithin paduwe Maga arala innawa.
      Paradige famous nathi kale Dusheni la Karandeniya avurudu program eka Kahane. Ekata Uddika awe na.😅😮😊

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว +7

      එයට vote කරපු fansla ට aya හොඳටම සැලකුවා.... හරිම සතුටුයි... 😢

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +5

      දුශේනි ට ආයි සම්මාන නම් නෑ.එයාගෙ හිතේ සචින් එක්ක රග පෑවම මිනිස්සු vote කරාවි කියලා.පිස්සු හොල්මනක්

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +1

    Habai uddika nithyawa promote karanna hadana bawa nam penawa nithyawa minissu ahanawalu commets walin eka boru ne nithyata hamoma baninawa ekenma therenawa uddika balen nithyawa penwanna hadana bawa

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +2

    Me missunta pissu comment dakkama lankawe minisunge hati hithaganna puluwan me minissu kiyanne uddika ekka ragapawa kiyala duseni hama welema uddika ge ange elligena thurul wela inna one kiyala e ya eka ragapawa eka ethanin iwarai eita passe eyala eyalage wada me miñsunta pissu duseni ta nikan baninawa uddika lagata wela na kiya kiya munta pissu e nattiyen passe eyala over yanne na oya hodata kathakarala inne eyala

  • @mercyperera9433
    @mercyperera9433 ปีที่แล้ว +1

    Mr Rehan for give her she loves you very much. don’t get mad I no she lieu to you. she is not a Sant . she is loving quiet girl.

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +10

    උද්දිකයි සවර්නවාහිනිය නිසා සමිමාන අරන් අඞන බබා එක්ක එකතු වෙලා ලොකු කමි පෙන්වන්න එනවා දුශේනි ගේ අවුරුදු තියාගන්න උද්දික .ඇතුළු පාර දිගේ සැමට සුභ අලුත් අවුරුද්දක් වෙිවා දුශේනි නම් දැන් පෙන්න බැහැ පාර දිගේ ඉවර වෙන වම් හොද යි සරණි ව දකින්න කැමති නැහැ

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +4

      මටත් එහෙමයි සරනිට ආසම නෑ රයිගම් ටෙලි එකෙන් පස්සෙ

    • @jayanthihettipathirana7754
      @jayanthihettipathirana7754 ปีที่แล้ว +5

      Sammana ලැබුනම නිහතමානි වෙන්න. එතකොට තමයි අපේ ආදරය ලැබෙන්නේ. 😢😢😢😢❤❤❤❤.

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว +3

    මම හිතුවෙ උද්දිකයි දුශේනියි තරහයි කියල

    • @travelwithlinaya
      @travelwithlinaya  ปีที่แล้ว +6

      Oyala Hithuwata ehema ne ❤❤

    • @omilajayakody4575
      @omilajayakody4575 ปีที่แล้ว +13

      තරාහද නැද්ද නම් දන්නේ නැහැ..හැබයි ඉස්සර වගේ දෙන්නට දෙන්නා මුන බලල හිනා වෙල කතා කරන්නෙනම් නැහැ ....ඒ වෙනස නම් හොදට පේනවා එකට හිටන් හිටියට

    • @sameerapalihawadana9840
      @sameerapalihawadana9840 ปีที่แล้ว +4

      @@omilajayakody4575 ඒක නම් ඇත්ත .මොකක් හරි අවුලක් තියෙනවා.ඒකනෙ කිසිම program එකකටවත් එකට face කරන් නැත්තෙ.දුශේනි වෙනස් වෙලා වගේ.උද්දිකට නම් ආදරෙයි හැමදාම

    • @dineshdd8531
      @dineshdd8531 ปีที่แล้ว +3

      @@travelwithlinaya 🤣🤣🤣🤣🤣

    • @dineshdd8531
      @dineshdd8531 ปีที่แล้ว +13

      ඔයාට කරන්න තියෙන්නේ සරල වැඩක්,සුමති එකේදි දෙන්නාගේ හැසිරීම යි රයිගම් හැසිරීම යි බලන්නකෝ 😂 එතකොට ඕන ගොනෙක්ට තේරෙනවා කාගෙද අවුල තියෙන්නේ කියලා 😂
      සුමති එකේදි දීපු surprise live එක බලපු අයට තේරෙනවා මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා,දුශේනි මූන බලන්නෙවත් නැ උද්දික ගේ,cake එක කප කපා face කරන එක මග අරිනවා.
      මට තියෙන එකම ප්‍රශ්නේ මෙච්චර ඉක්මනට මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද කියන එක 😥
      Admin හිතන් ඉන්නේ ඔටුවෝ කියලද අපි 😂👍

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว

    Sammana

  • @mallikadubai9282
    @mallikadubai9282 ปีที่แล้ว +8

    Dusenige.oluwa.lukui.balamuko.aye.sammana.ganna.heti

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +3

      ඔහොම යනකොට හැමතැනම ලොකු වේවි...

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 ปีที่แล้ว +1

    ❤❤