පාරදිගේ සරනී ගැන රෙහාන් කියන කතාව🤫🤔 sumathi සම්මානයෙන් පසුව ❤🎥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +44

    රෙහාන් සරණි ට අවසානයේ සමාව දුන්නොත් ප්‍රේක්ෂකයන්ගේ හිතේ. හැමදාම මේ කතාව රැඳෙයි. මොකද මිනිස්සු ආදරේ ට හුගක් ආදරනියයී ❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +11

    සුන්දර මුනක් සුන්දර හිනාවක් ආදරනිය හදවතක් තියන සොදුරු තම මිනිසා ඒ ඔබයි උද්දික ප්‍ර්‍රේමරත්න..ඔබට සාදා ජය..

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +57

    කවදාවත් මුන ගැහිලත් නැති කවදාවත් කතා කරලත් නැති හැමදාම හදවතේ ඉන්න අදරනිය නලුවා ගයකයා අදරෙයි හැමදාම උද්දික අයියා

  • @kawikawi6227
    @kawikawi6227 ปีที่แล้ว +14

    මම ආසම චරිතය.අලූවිහාරේට.සහ සරණි ට.ඒ ආදර කතාව හරි ලස්සනයිඒක නිසා හැමදාම ආදරෙයි දෙන්නත්ඉදිරියටත් මේ වගේ සම්මාන ලැබෙන්න ඕනේ කියල කියලා ප්‍රාර්ථනා කරනවා💐💐💐👏👏👏

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +28

    උද්දික අයියගෙ මම ආසම චරිතය රෙහාන් අලුවිහාරේ ❤️.

    • @sunethrasunethra2663
      @sunethrasunethra2663 ปีที่แล้ว +2

      ඇත්තටම දෙන්නටම ආදරෙයි ගොඩාක්

  • @nandanalani8562
    @nandanalani8562 ปีที่แล้ว +13

    මහත්තයා ආදරේ .දෙන්න ලස්සන චුටි කෙල්ලෙක් ඉන්නෙ.ලංකාවෙම ප්‍ර්‍රේක්ශ්කයො.ආදරෙයි ඔයාල දෙන්නටම

  • @sriyanimallika5225
    @sriyanimallika5225 ปีที่แล้ว +9

    💕💕💕💕❤️❤️❤️❤️💓💓💓💓💓ආදරෙයි හැමදාම පාර දිගේ ඔක්කොටම

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +26

    සුභ පැතුම්,දක්ෂ රංගන වේදියෙක්, සුභ පතනවා,ඔබට දිගු කාලයක් ප්‍රේක්ෂකයන් පිනවිමට හැකිවේවා කියා.... ඇත්තටම අපේ කාර්ය බහුල ජීවිතයේ,පැය භාගයක් හරි අපි රසවිදින නිර්මාණයක්, ස්තූතියි පාර දිගේ සියලුදෙනාට ම, මේ සැරෙත් අපි Vote කරනවා,පාර දිගේ,දුෂේනි, උද්දික

  • @thushari-b7z
    @thushari-b7z ปีที่แล้ว +5

    ආදරණීය ඔබට me උතුම් adaraya වෙනුවෙන් karana kapaweemata බෙහෙවින්ම sthuti para degee හැමෝටම ආදරෙයි apee mahanseya wedawa niwana apith samaga වේදිකාව udade sathuto wana අපේම adarneeyayata ස්තුති

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 ปีที่แล้ว +15

    උද්දික කියන මංත්‍රිවරයට වඩා මම නම් කැමතිම උද්දික ඇතුලේ ඉන්න අසහාය රංගදරයාට..ආදරණීය රෙහාන් ගෙ චරිතයට සාදාරනයක් ඉටුවුනා ..අපිත් ආදරේ වින්දා .ආදරෙයි හැමදාම ජයවේවා .

  • @deepaja5846
    @deepaja5846 ปีที่แล้ว +15

    ඔබට ජයම වේවා ආදරණීය උද්දික 🌹❤️

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +9

    Uddika aiya ❤️❤️❤️❤️❤️
    Love the way you talks..💕🌹
    Buddusarani

  • @ushanimadurangani1964
    @ushanimadurangani1964 ปีที่แล้ว +12

    thanks ගොඩක් වෙලා ඉදන් බලන් හිටියේ 😍

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +17

    හරිනම් සමාව දෙන්න ඕනේ මොකද ඒ හැම වැරැද්දක් ම කලේ රෙහාන්ට ඇති ආදරේ නිසා .

  • @desilvaswarna5545
    @desilvaswarna5545 ปีที่แล้ว +2

    පාර දිගේ හැමෝටම ආදරෙයී හැමොම තමතමන්ගෙ දේ හරියටම ඉස්ට කරනවා ඔයාලා හැමොටම හදවතින්ම සුබ පතනවා ආදරෙයි ගොඩක් ඔයාලට ❤❤❤❤❤❤❤

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 ปีที่แล้ว +1

    All the best Uddika n the team of Paaradige.
    God Bless You

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +11

    Grate interview you are the best Uddika 👌

  • @jayawardhanaarachchilage6687
    @jayawardhanaarachchilage6687 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම කියනවා නම් රොහාන් අලුවිහාරය කියන්නේ හොඳ දක්ෂ නළුවෙක් ඒ වගේම හොඳ මන්ත්‍රීවරයෙක් මම ආසම චරිතයක් ඔබට සුභ අනාගතයක් ජය වේවා

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +18

    රෙහාන් තමයි උද්දික ගෙ හොඳම සහ ආදරණීයම චරිතය ,,, ඒ ජීවත් වීමට මිනිස්සු වයස් බේදයකින් තොරව ආදරය කලා, උද්දික කිව්වා වාගෙ එයා එක්ක හිටපු fan base එක නෙවෙයි මේ වටා එතුනෙ,,, වෙනත් අය මේ චරිතය වටා එකතු වෙලා තමයි ඒ චරිතය ජීවත් කරවන උද්දිකට ආදරය කලේ,, මම දාපු පොඩ් post එකකට පවා comments කරලා ජීවිතයට sms එකක් නොදාපු අය , sms එකක් නොදාපු අය sms දැම්මා,, ඒ තරමට රෙහාන්ට,, උද්දික ට ආදරෙයි,,, තව තවත් නිර්මාණ ඒ දෙන්නා එක්ක එකතු වෙලා කරන බලන්න ගොඩක් ආසාවෙන් බලා ගෙන ඉන්නේ,,,

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว +7

      ඇත්තටම ඔව් රෙහාන් කියන චරිතය තමයි මම උද්දික අයියගෙ දැකපු ලස්සනම චරිතය. උද්දික සහ දුශේනි සම්මාන ගන්නකොට ඇත්තටම පුදුම සතුටක් දැනුනා.අපි කැමතියි ඉදිරියේදි උද්දික සහ දුශේනි ඉන්න තව teledrama ,Films බලන්න .

  • @vviram5086
    @vviram5086 ปีที่แล้ว +5

    e revula harima lassanai handsome, very young looking, Hindi actor kenek wage. Sumathi Sammana dawase harima lassanai kalinta wada. Good luck.

  • @gwweerasooriya9202
    @gwweerasooriya9202 ปีที่แล้ว +21

    උද්දික ඒ සොදුරු මිනිසාට ,දක්ශ කලාකරුවා ,ගායක යා නිවේදකයා ,බුද්ඩි මත් දෙශපාලනයේ යෙදෙමින් කටයුතුවල යෙදෙන්නනා ආදරෙයි ,හැමදාම .ආදරෙයි .තෙරැවන් සරනයි.ජයෙන් ජය.

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +17

    මෙි පාරත් මෙි දෙන්නට vote කරන්න

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 ปีที่แล้ว +9

    ඔබලා සැමට ආදරණීය සුබ පැතුම් ❤❤❤❤❤

  • @kuwaitkuwait3245
    @kuwaitkuwait3245 ปีที่แล้ว +7

    උද්දික මම අාදරණිය නලුවෙක් අනේ අැත්තටම ඔබ නියමෙටම රගපානව ටෙලි ඩ්‍රාමා එකක උනත් මෙහෙම අාදරයක් පලමු වතාවකට දැක්කෙ මෙි වගේ රගපාන්න ධෙර්්‍ය ශක්තිය ලැබෙිවා බුදු සරණයි🙏🙏🙏🌷🌷🌷

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 ปีที่แล้ว +10

    රෙහාන් අලුවිහාරේ නම් හරිම ආදරනීය කෙනෙක්, හිතේ ආදරය පිරිලා. වචන ඕනම නැහැ facial expressions විතරක් ඇති.

  • @chamilabandara4618
    @chamilabandara4618 ปีที่แล้ว +14

    ආදරය දෙන්න කෙනෙක් නැතුවලු හිටියේලු ඒක ද සරණිටඒවාගේ ආදරයක් දුන්නේ

  • @madurikumarasinghe8084
    @madurikumarasinghe8084 ปีที่แล้ว +5

    Rehange kathawa harima adaraneeyai. Ahagena inna harima asai. Live katha karana kam balagena hitiye.ada godak sathutui

  • @randyrandy3634
    @randyrandy3634 ปีที่แล้ว +6

    Aththatama adaraniya චරිතයක් aththatama adarei sarani rehan suba pathanawa dennatama

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +1

    මටත් කවදාවත් hamu wela nh eth man දවසක් uddika දැක්ක kolaba di hemadama hithe inna adare karana naluwek hemadama සතුටින් ඉන්න බුදු සරනයි 🙏🙏🙏❤❤🌹🌹🌹

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +11

    Niyamai Anju aiye ❤️

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +8

    Good bless you uddika

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    පාර දිගේ ටෙලි නාට්‍යයේ සුවිශේෂී චරිතය පොඩි කොටසකටව නොසිටි දවසට කතාව බැලුවේ නෑ වගෙයි.ඒ තරම්ම ගාම්හීර රන්ගනයක්.රූපවාහිනීයේ නාඩගම් කාරයෝ වගේම ආසාවෙන් බැලුවා.දැන් හරිම පාලුවක් වගේ හිතට දැනෙනවා. ඒවගේම දුශේනි,ඇතුළු සියලුම දෙනාටත් ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි හැම දරුවෙකුටම

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว +6

    Best wishes uddika ayeya. God bless

  • @priyanimallika1907
    @priyanimallika1907 ปีที่แล้ว +2

    Uddika malli oyata suba pathum !!❤ niroogi suwaya labewa theruwan saranai !❤

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +3

    සුපිරියක්

  • @NiroshaDamayanthi-um6gl
    @NiroshaDamayanthi-um6gl ปีที่แล้ว +6

    Uddika's great actings are I liked
    Wasantha aiya (kalu araliya)
    Aranolis (minigandela)
    Walantin(kapsuwahaskal)

  • @sithyalkamya1253
    @sithyalkamya1253 ปีที่แล้ว +2

    සරනි ට සමාව දෙන්න රේහාන් ඔයා ගොඩාක් ආදරේ නේ එයාට❤❤❤

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +7

    ඔයාට ජයෙන් ජය උද්දික

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe8522 ปีที่แล้ว +8

    All the best Uddika.... Pl forgive Sarani Rehan..... She loves u so much ❤❤❤❤❤❤❤❤❤

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +4

    සරනිට.සමාව.දෙන්න. ඔන.රෙහාන්.

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +10

    උද්දික ප්‍රේමරත්න කියන්නේ හරිම නිහතමානි කලාකරැවෙක් ඔයාගේ රැගපෑමි ඉතා විශිෂ්ටයි. හැමදාම අාදරය කරන නළුවෙක් ඔයාගේ චිත්‍රපටිත් නැවත නැවත බැලුව වාර තියෙනවා. ඔයා රඟපාන සෑම ටෙලි නාට්‍යයම බලනවා එ් ලස්සනට හැම චරිතයක්ම කරනවා හැමටමත් වඩා ඔයාගේ නිහතමානි අහිංසක කමට අාදරේයි. අනාගතය පවුලේ සැම දෙනා සමඟ සතුටින් ඉන්න ලැබෙිවා තෙරැවන් සරණයි 🌹🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌹💐💐💐💐🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌹💐💐💐

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt 4 หลายเดือนก่อน

    රෙහාන් ආදරෙයි ❣️❣️❣️❣️❣️❣️❣️

  • @sujomibasnayake7714
    @sujomibasnayake7714 ปีที่แล้ว +1

    Facial expressions says everything ❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +4

    මන් ගොඩක් ආස කතාවක් කතාවෙ නම මතක නෑ . උද්දික ඒකෙ රගපාන්නේ මැර චරිතයක් ඒ මැරයා ඇතුලෙ හොද හදවතක් තිබුනා. අන්තිමට ඒ මැරයා මැරුනෙ එයා ආදරේ කරපු ගෑනිගෙ අතින් වෙඩිතියලා . ඒ ගෑනිව මරන්න හොස්පිටල් එකට ගියත් මූණ දැක්කම ආපසු හැරලා ආවා . අන්තිමට ඒකිගෙ අතින් තමයි එයාව මරලා දැම්මේ .😭 කථවෙ නම මතක නෑ . අනේ බැලුව කෙනෙක් ඉන්නවනම් නම කියන්නකො. ඒකෙ උද්දික කතාකරන්නෙ අමුතු විදියකට.

    • @dinesha1239
      @dinesha1239 ปีที่แล้ว

      Kalu araliya club wasantha

  • @achini15
    @achini15 ปีที่แล้ว +4

    We luv you too

  • @neathraanuragi4313
    @neathraanuragi4313 ปีที่แล้ว +8

    Thawa shooting videos oni

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +3

    Keep voting for Uddika and Dusheni.
    Paradige too.

  • @kusumpeiris7107
    @kusumpeiris7107 ปีที่แล้ว +3

    ALL THE BEST.....UDDIKA PLEASE FOGIVE SARANI.SHE LOVES YOU SO MUCH.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 ปีที่แล้ว

    Budusaranai පරිසම්සම්න් ඉන්න

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +12

    උද්දික කියන්නෙ ගොඩක් දක්ෂ රංඟන ශිල්පියෙක් ...ඔහු මෙතෙක් රඟ පෑ හැම චරිතයක් වෙනුවෙන්ම උපරිම⁣ සාධාරණයක් ඉටු කලා කියලා අපි දන්නවා.. හෙට දවසේදිත් ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි......🧡🧡🧡🧡.

  • @shamlishamli537
    @shamlishamli537 ปีที่แล้ว +7

    Sarani ❤️rahan

  • @NilanthiGunasekara-iy2up
    @NilanthiGunasekara-iy2up 10 หลายเดือนก่อน +1

    Mahaththyata jayama vewq❤❤❤❤

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 ปีที่แล้ว +8

    Great artist...excellent speech..May triple gem bless him and his family 👪..

  • @shanu7009
    @shanu7009 ปีที่แล้ว +1

    🤭😍🥰❤🥺

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +17

    ඔබේ ,අනාගත කළා කටයුතු වඩාත් සාර්ථක වේවා !පෞද්ගලික ජිවිතයද වඩාත් හොදින් සාර්ථක වේවා !

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 ปีที่แล้ว +2

    මේ වගේ art set එකක වැඩ කරන්න තියෙනවනං ☺

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Harima adaraneeya widiyata rangapanawa uddika obata jaya pathanawa sarani rehan dennatama adarei

  • @dushenisilvafan
    @dushenisilvafan ปีที่แล้ว +6

    😍❤❤❤🔥🔥

  • @sriyanipriyalatha2651
    @sriyanipriyalatha2651 ปีที่แล้ว +4

    Harima adaraniyai

  • @samithathennacon3811
    @samithathennacon3811 ปีที่แล้ว +8

    Adare denna thanak hoyanna ona na. Uddikata akamathi kelleka na.

  • @devikaperera3945
    @devikaperera3945 ปีที่แล้ว +2

    සුපිරි නලුවෙක්

  • @sepalikapathiranage3592
    @sepalikapathiranage3592 ปีที่แล้ว +2

    Great interview

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 ปีที่แล้ว +6

    හැමදාම පපුව ගැහෙන්න ගන්නවා අද සරනිට මොනා වේයිද කියලා අනේ රොසාන් එයාට මොකද වේන්න අන්තිමට එයාට අසාධාරණයක් නම් කරන්න එපා

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +3

    Uddika putha oyata aththata oya rawula hari lassani

  • @devikapinto6254
    @devikapinto6254 ปีที่แล้ว +2

    What a personality you have Mr Rehan Aluwihare

  • @shamlishamli537
    @shamlishamli537 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +7

    Personally I love his acting and he’s political as well,god bless you and your family and best wishes ❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +7

    ඇත්තටම උද්දිකපේමරත්න යනු හොද මන්ත්‍රී කෙනෙක් සහ හෙදෙ නළුවෙක් මමත් කැමතිම💜️ කෙනෙක්

  • @kanthiperera2208
    @kanthiperera2208 ปีที่แล้ว

    💝💝💝💝💝💝

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว +2

    මචං සම්මානය ගත්තටගෙදර අමතක කරන්න එපා.සාරංග.ගයාන් වාගෙ මඩ නම් ගාගන්න එපා.එතකොට අපි ආදරේ නෑ.

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว

    Oba.tumata.ape.kawruth.adarei.bufu.saranai.ideripath.karana.oba.tumiyatath.stutie

  • @sunethrawanigarathna3936
    @sunethrawanigarathna3936 ปีที่แล้ว

    Toni ranesinghe " duhulu malak" film eke karepu rangeneyete samane rangeneyak thamai obe paredige Kele thanks ,me asiru kale ape stress adepeyekete lagu kelate

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +12

    රෙහාන් අලුවිහාරේ අපේ ආදරය රෙහාන් ඇත්තටම සරණි ගේ දුප්පත් ආදරයට සමාව දෙන්න ❤❤❤❤

    • @thanujaanuradhika7625
      @thanujaanuradhika7625 ปีที่แล้ว +1

      උද්දික බොරැල්ලේ සංඝමිත්තා ඉස්කොලේ පුංචි අවුරුදු උත්සවේට ආවම එයා ලගින්ම හිටිය ටීචර් කෙනෙක් මම .මට පවුලේ පින්තූර හරි ආසාවෙන් පෙන්නුවා.මම එදා කිව්ව කොච්චර ජනප්‍රිය උනත් බබාව බිරිදව ආදරෙන් තියාගන්න කියලා.ලස්සනට හිනාවෙලා ඉහළින් ම ඒක පිළිගත්තා.පිටින් පේන ලස්සන එහෙමම තියෙන ආදරනීය මනුෂ්‍යත්වයෙන් පිරිපුන් කෙනෙක් .හරිම ලස්සන හදවතක්.රෙහාන් චරිතය කරන කොට මගේ අම්මාත් එයාගේ බිරිදව මතක් කරනවා.අනේ එය කොහොම බලා ඉන්නවා ඇතිද කියලා .ඒ තරමට අම්මාටත් ඒ ආදරේට ඊරිසියා හිතිලා.🤣සුපිරියි උද්දික .මම නම් කලින් ම කියලා තියනවා නියම පිරිමි කටහඬක් කියලා.බැල්ම,රගපෑම අනර්ගයි.හැමදාම ලස්සන වැඩත් එක්ක, ලස්සන හදවත් එක්ක අපි ඉන්නවා.ආදරේට අපිත් හරිම ආදරෙයි .🥰

  • @kaluthanthripatabandigayan2393
    @kaluthanthripatabandigayan2393 ปีที่แล้ว

    👍❤️

  • @sandyashanthi6921
    @sandyashanthi6921 ปีที่แล้ว +2

    Malli oyage adaraniya kata hada ahannama aasanisa beluwa❤

  • @wasantharnjn926
    @wasantharnjn926 ปีที่แล้ว

    Mama godak කැමති uddika aiye oyata.

  • @sajiwanimalkanthi-oj4zt
    @sajiwanimalkanthi-oj4zt ปีที่แล้ว

    ❤️💖

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 ปีที่แล้ว +1

    රැවුල තියා ගන්න එය ඔබට ලස්සනයි හොද personality එකක් ලැබුනා

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    Godak hoda naluwek budu saranai. .kuweit

  • @pathmigamage2238
    @pathmigamage2238 ปีที่แล้ว +4

    Bs oyalata

  • @dushanthirajapaksa263
    @dushanthirajapaksa263 ปีที่แล้ว +2

    Waiting ...

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +3

    What a smart guy and a skilled crew in this drama. If our politicians could act and take decisions like this in ruling the country, we would be a success like this teledrama

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx ปีที่แล้ว

    Sachi oyath ratatath godak adarey

  • @nishaniCwijewardhane-en7fs
    @nishaniCwijewardhane-en7fs ปีที่แล้ว

    සතුටුයි වුද්දික අයියා ගැන මොකද එයා එයාගෙ ෆැමිලි ලයිෆ් එක රැකගෙන ඉස්සරහට විශිෂ්ට රංගන ශිල්පියෙක් විදියට දකින්න ලැබීම ගැන...

  • @lianalperera4389
    @lianalperera4389 ปีที่แล้ว +2

    Uthuka -Duseni film ekak hathannako. Uththika kiyannema abimanayama thamai

  • @roxzara5451
    @roxzara5451 ปีที่แล้ว +1

    ඩාලින් හරි අසාදාරනයි

  • @nilusharuvini3918
    @nilusharuvini3918 ปีที่แล้ว +2

    ඇයි අප්පෙ එහෙම කියන්නේ සරනිට ව්තරමද අදරෙ එ අදරෙ අපිට දෙන්න බැරිද ඔයා වගෙඅදරෙ කරන කෙනෙක් අපිට ලැබෙන්න කියලා ඔයා ප්‍රාර්ථනා කරන්න නෙද උද්දික මල්ලි

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว

    ඩබතුමාට තෙරැවන් සරනයි

  • @lathapeiris8512
    @lathapeiris8512 ปีที่แล้ว

    😍😍

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +4

    Raygam janapriya naluwa karamu

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +3

    සරණිට සමාව දෙන්න නැත්තම් කතාව වැඩක් නැ රේහාන්

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Asama uddika premarathnatae amila abesekaratae

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +10

    බලාගෙන ඉදලා ඉදලා,,

  • @SwarnaWasalathanthri
    @SwarnaWasalathanthri ปีที่แล้ว

    Naha denna eta passeth lassana adara jawanika ragapaawe

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว

    මෙයා ඉස්සර පට්ට ලස්සනයි. දැන් ලස්සනයි රැවුල කැපුවොත්. දේශපාලනයෙ අයින් වෙයන් රත්තරනේ. හැබැයි සරනිට සමාව දෙන්න. නැතිනම් පපුව පිච්චෙයි.

  • @dhammikapathinayake9103
    @dhammikapathinayake9103 ปีที่แล้ว

    මා බලපු ඒක දිගට පාරදිගෙ නාට්‍යය. උද්දික ප්‍රේමරත්න දක්ෂ නළුවා සිටින බව දෙන්නෙ මෙ නාට්‍යය තුළිනි. රචනය කැමරා නිෂ්පාදක රංගනය 4 සිටිය යුතුයි ඩ්‍රමා ඒකක් ලස්සන වෙන්න. පාරදිගෙ සියළුම ශිල්පින් යලිත් නාට්‍යය තුළින් බලාපොරොත්තු වෙනවා.

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว

    උද්දික ඔයා ආදරේ දෙන්න කෙනෙක් නැතුව හිටියේ කිව්වෙ එච්චර හිතලා නෙමෙයිනෙ.ඒත් දුශේනි වැරදියට තේරුම් අරන් නේද .ඒකෙන් පස්සෙ තමයි තරහ උනේ

  • @Thommegeflavia
    @Thommegeflavia ปีที่แล้ว +5

    උද්දික අයියගෙ නම්බ එක දෙන්න පුලුවන්ද?

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx ปีที่แล้ว

    Mama t v ekata Saha teli drama balannema na ath me drama ekata abbahi una

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +5

    BALA GENA HITIYA THARAMAK