Nadee Kammallaweera | Most popular Acress - Raigam Tele'es 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2018
  • වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍යය නිළිය - රයිගම් ටෙලීස් 2017 🏆
    නදී කම්මැල්ලවීර
    (ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ බැද්දේ කුලවමිය ටෙලි නාට්‍ය -චංචලාගේ චරිතය වෙනුවෙන්)
    TH-cam එකේ අපිව Subscribe කරන්න අමතක කරන්න එපා
  • บันเทิง

ความคิดเห็น • 158

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +159

    සම්මානෙ ගන්න වේදිකාවට ආවෙත්, නදී කම්මැල්ලවීර නෙමෙයි, *චංචලා* මයි. ❤️❤️❤️

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +127

    බැද්දේ කුලවමිය නාට්‍යය මම එක හුස්මට ඊයෙ බැලුවා.ඒත් මට හිතුනා මේ චංචලාට සම්මානයක් ලැබුනෙ නැද්ද කියලා.ඇත්තටම හරිම වෙනස් චරිතයක් වගේම මගේ හිතටත් හරි අමුතු හැගීමක් එකතු කරපු චරිතයක්.ඉතින් හරිම සතුටුයි

    • @user-np6ok7mu2u
      @user-np6ok7mu2u 6 หลายเดือนก่อน

      Math eka husmata baluwa

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 4 ปีที่แล้ว +85

    චංචලා ඔයාගේ කලු පාට, හැඩ, හිනාව ගොඩක් ලස්සනයි. අනේ සුදුහුණ නම් ගාගන්න එපා. දිගටම ඔය වගේ ලස්සන චරිත කරන්න. සුභ පැතුම්!

  • @358923139
    @358923139 5 ปีที่แล้ว +62

    බැද්දේ කුලවමිය...චංචලාගේ චරිතය මගේ හිතට තදින් කා වැදුනු චරිතයක් වුනා.ඒ තරමටම ඔබතුමියගේ රඟපැම නියමයි...සුබ පතම්.

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +40

    නදීව දැක්කේ මේ ටෙලියෙන් .ඇත්තමයි බොරු පාට ,නැති වටින චරිතයක්. වේදිකාවට ආවෙත් චංචලාමයි.සුබ පැතුම් ❤❤

  • @rosedian4986
    @rosedian4986 4 ปีที่แล้ว +53

    චන්චලා සහා තේමිය මන් දවස් දෙකෙන් බැලුවා..... හරිම ලස්සනයි ..........

  • @janithaperera8393
    @janithaperera8393 ปีที่แล้ว +21

    මෙන්න ඇත්තටම සම්මාන ලැබිය යුතුම නිළියක්❤️👌

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr 5 ปีที่แล้ว +33

    මම බලපු හොදම ටෙලිය අතරේ 1ක් මේකහොයාගෙන බලන්න සුපිරිම ටෙලියක්.

  • @anojakoumari7303
    @anojakoumari7303 6 ปีที่แล้ว +82

    මන් ඔයාගෙ චංචලාගේ චරිතය ගොඩක් ආසාවෙන් බලපු කෙනෙක්.ඔයාට මන් ගොඩක් කැමැති නිළියන් අතර බොරු ආටෝප නැති කෙනෙක් විදියට.සුභ පැතුම් ඔබට

    • @konarakarunarathna6561
      @konarakarunarathna6561 ปีที่แล้ว +1

      මේ චරිතෙ සැබෑ ජීවිතේ ...............පුලුවනිද.........

    • @anojakoumari7303
      @anojakoumari7303 ปีที่แล้ว +1

      අවුරුදු 4කට කලින් දාපු කම්මෙන්ට් එකකට මෙහෙම කම්මෙන්ට් එකක් දාපුඑකට සතුටුයි.හැබැ ජිවිතෙ එහෙම වෙයිද කියලනේ ඇහුවේ ඒ මම නෙමෙයි නිසාමට එකට උත්තර දෙන්න් අමාරුයි.හැබැයි අපි අහලා තියෙන නදි කැම්මැල්ල නිහතමානී චරිතයක් කියලා.

    • @umedamadushani6378
      @umedamadushani6378 ปีที่แล้ว +2

      Oya wagema maath godak asawen baluwa ada tamai iwara una godak lassana charitheyak ❤️

  • @chameerahelani580
    @chameerahelani580 2 ปีที่แล้ว +12

    අති විශිෂ්ඨ රංගනයක්…. හදපිරි සුබපැතුම් ඔබතුමියට….❤️❤️❤️

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว +62

    නියමයි පාට වෙනස්කරලා නැති කෙනෙක්

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +14

    මං 2021.03.09 තමයි මේක බලන්න පටන් ගත්තෙ,හරිම ලස්සන කතාවක්,නදීගේ රංගනය අතිවිශිෂ්ටයි,සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියේ කියලා හිතෙනවා

  • @kingdz7785
    @kingdz7785 5 ปีที่แล้ว +28

    ඇත්තටම සාදරනයක් ඉටුකලා ❤️🇱🇰🙏
    Thank you ITN ❤️

  • @malikamalika1621
    @malikamalika1621 5 ปีที่แล้ว +20

    මමත්.චන්චලාගෙ.චරිතයට.කැමතියි .ඩුබායි වල.ඉදන් .සුබ .පතනවා..ආසාවෙන් බැලුවා ...කතාව ..ස්තුතියි ....

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි ඇත්තටම චංන්චලා කියන්නෙ අවංක නිහතමානී චරිතයක් ඒක ඔයා හොඳටම කරා අනිවාර්යයෙන් මේ සම්මානය ඔයාට ලැබීය යුතුයි ජය වේව සොයුරිය තෙරැවන් සරනයි ඔයාට

  • @isurumadhushankha5789
    @isurumadhushankha5789 6 ปีที่แล้ว +20

    බද්දේ කුලවමිය , හරිම ආසාවෙන් බලපු teledrama එකක්, කියල වැඩක් නෑ. ජයවේවා...!!! "තකසලාව" , "ගොළු තාත්තා" ට පස්සේ... තව තවත් මෙවන් නිර්මාණ බලාපොරොත්තු වෙනවා එකෙන්ම...

  • @nilminirathnayake7680
    @nilminirathnayake7680 4 ปีที่แล้ว +17

    මන් ආසම නිලිය ඔයා වුනා චංචලා අපේ ජීවිත වලට ගොඩක් සමීප චරිතයක්. ඔයා නිරූපණය කලා සුබපැතුම් ඔයාට

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +7

    මෙච්චර කලක් මෙම නිර්මාණය බලන්න නොලැබුනු හේතුව හිතාගන්න බැහැ මේ නිර්මාණය කවුරුන් හෝ නැරබුවානම් චංචලා කාගෙත් හදවත් දිනන එකනම් ඉස්තීරමයි අපි ආදරෙයි පැලෙන්න මේ comment එක එන්නෙ 2020/5 දී

  • @ayeshasandamini8260
    @ayeshasandamini8260 4 ปีที่แล้ว +10

    නිසැකවම ඇයට සම්මානයක් හිමි විය යුතුමයි..ඇය ඇතුළු සියලුම රංගන ශිල්පින් ශිල්පිනියන් විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වූ මෙතෙක් බිහි වූ විශිෂ්ඨ ටෙලි නාට්‍යයක් 'බැද්දේ කුලවමිය'...මෙවැනි ටෙලි නාට්‍යයක් අපේක්ෂක අප හමුවේ තැබුවාට ඔබ සැමට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +19

    පොලවෙ පය ගහලා ඉන්න මිනිසුන්ට ගැහැනුන්ට පුරුදු කරපු චරිතයක් පාට නොගාන චරිත රගපාන්න ඔබට සුභ අනාගතයක් මුලු හදවතින්ම ප්‍රාර්තනා කරමි

  • @nethnimaduragoda5975
    @nethnimaduragoda5975 3 ปีที่แล้ว +4

    ටෙලි නාට්‍ය නැරැඹීමට ලැබුනෙ අහම්බෙන්... ඉතාමත් ලස්සනයි . චන්චලාට ස්ම්මනයක් ලැබිය යුතුයි. වේදිකාවේ ඉන්නෙට්ත් චංචලාම තමයි.

  • @madurangana5657
    @madurangana5657 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ සුපිරි චරිතයක්..

  • @ranilfernando3860
    @ranilfernando3860 6 ปีที่แล้ว +7

    I appreciate her as an actress. A talented actress. Good luck!!!

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +5

    අනේ චංචලාට සොයා මිට් සම්මානයක් නෙ දීලා තියෙන්නේ.. මෙච්චර හොදට දක්ෂ රංගනයක් කරලත්.. මේවා වගේ දක්ෂ අයට මීට වඩා හොද වැදගත් පීලී ගැනීමක් තියෙන්න ඕනේ... ඇයට සුභ පතනවා ... 🌹🌹❤️

  • @isurubro273
    @isurubro273 9 หลายเดือนก่อน +1

    oya tharam e charitheta wena kauruth galapenne, lankawe niliyangen dn mama kemathima niliya oya, thnks badde kulawamiya teledrama ekata

  • @sanathmahinda1768
    @sanathmahinda1768 ปีที่แล้ว +2

    හොද රගපෑමක්...
    හොද .අනාගතයක්
    සුබ පැතුම් ....

  • @indradesilva3589
    @indradesilva3589 2 ปีที่แล้ว +1

    ආදරණීය චංචලා දේවි. ජයවේවා. තෙරැවන් සරනයි .

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +4

    One of the highly talented actress in SL...No doubts....

  • @iroshidilrusni118
    @iroshidilrusni118 4 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවේ චංචලා මම කැමත් එ චරිතයට

  • @lifer1629
    @lifer1629 4 ปีที่แล้ว +8

    Congratulations 💐 Nadee , Real characters , Real appreciation 💐👍☸️🙏. I really like to watch Mr.Ananda Abeynayake’s every each creations 🙏. Thanks so much

  • @anuruddhikanadeeshani929
    @anuruddhikanadeeshani929 6 ปีที่แล้ว +7

    this time they had took a right decision..she is absolutely talented..well done and good luck for her future

  • @NirodaArana
    @NirodaArana 4 ปีที่แล้ว +3

    What a great actress. Congratulation. Director Ananada is one of the best directors in the world.

  • @jani967
    @jani967 6 ปีที่แล้ว +5

    නියමයි!

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +1

    හොද විනිශ්චයක් සුපිරි රංගනයක්

  • @nilma6912
    @nilma6912 6 ปีที่แล้ว +4

    Niyamai athanadinam sadaranayak wela thiyanawa.nirahankara charithayak oba.

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 5 ปีที่แล้ว +10

    නදී කම්මැල්ලවීර....♥️♥️♥️
    🎀බැද්දේ කුලවමිය🎀

  • @rusiruuyanahewa8195
    @rusiruuyanahewa8195 2 ปีที่แล้ว +3

    💯 happy that you got this award 🥇
    It was actually an award winning act!
    All the very best nadee

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 9 หลายเดือนก่อน

    ඇත්තටම හරිම නිර්ව්‍යාජයි..හරිම ලස්සනයි බුදු සරනයි දිගු ගමනක් යාමට වරම් ලැබේවා ....

  • @dulakshiperera6453
    @dulakshiperera6453 6 ปีที่แล้ว +5

    athi daksha chaam niliyak..suba pathum udiriyatama yanna.jawa wewa

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 4 ปีที่แล้ว

    සුපිරි චංචලා adarey goodk oyata

  • @kmrt3374
    @kmrt3374 5 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි nadi❤❤❤❤❤❤❤❤mama දීප්ති ජයවීර

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 4 ปีที่แล้ว +2

    Well deserved Award. චංචලා❤️

  • @indradesilva3589
    @indradesilva3589 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි නදී කම්මැල්ලවීර දුවේ ඔබට ජයෙන් ජයමවේවා!!

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +3

    මගේ දුවට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි

  • @kumararajasinghe
    @kumararajasinghe 3 หลายเดือนก่อน

    නියම චරිතයක් ,අති විශිෂ්ට රන්ගනයක් සහ නිර්මාණයක්

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 21 วันที่ผ่านมา +1

    අපිටත් සතුටුයි ❤

  • @bonjarolook8779
    @bonjarolook8779 6 ปีที่แล้ว +4

    U r the best..chanchala..

  • @limitlesspro2499
    @limitlesspro2499 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආදර්ශමත් චරිතයක් 🔥

  • @user-ru6jy2ix7v
    @user-ru6jy2ix7v 3 ปีที่แล้ว

    සම්මානයක් දෙන්න වටිනවා හොදට රගපානවා

  • @nethmianjalika3709
    @nethmianjalika3709 3 ปีที่แล้ว +4

    ඔයා මරු 💜💜 ඔයාල වගේ නලු නිලියෝ නැති තරම්

  • @nipunniwarthana5559
    @nipunniwarthana5559 3 ปีที่แล้ว

    මම ගියසතියෙ ආයෙත් බැලුව ඒ ටෙලිනාට්ටය.....😍😍😍😍😍😍

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 6 ปีที่แล้ว +5

    Well Done ❤️

  • @aggsmalie5489
    @aggsmalie5489 4 ปีที่แล้ว +2

    Chanchala man eka Hisamata . Obata mema sammanaya labiya yutumai. Obe ranganaya wena kenekuta kala nohaki tharam.oba charithayata kala sadarane 100% best of luck

  • @janakiatulugama4211
    @janakiatulugama4211 2 ปีที่แล้ว

    නදී කම්මැල්ලවීර you are the best❤ .

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    සුපිරි oyanam 🙏❤❤👍

  • @sriyanilmini5163
    @sriyanilmini5163 6 ปีที่แล้ว +5

    Attatama daksha niliyak. Natural beauty

  • @primros1398
    @primros1398 3 ปีที่แล้ว +2

    Ane oyage paata sinhala paatai sudu wenna nam epa oya ge katahnaddath lassanai suba patum hamadasma satutin inna

  • @donathushantha7378
    @donathushantha7378 4 ปีที่แล้ว +1

    Lassanai

  • @lakmaljayarathna
    @lakmaljayarathna 4 ปีที่แล้ว +3

    Congratulations dear....

  • @sarathkumara5812
    @sarathkumara5812 3 ปีที่แล้ว

    අැත්තටම මමත් මේ ටේලිදරාම ඒක හුස්මටම බැලුව හරිම ලස්සන යි

  • @shiromimallika9179
    @shiromimallika9179 2 วันที่ผ่านมา

    Ammooo chanchalaa oya thamai jeevithe adarenma dakapu nili charithe.❤❤❤❤

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว

    ඊයේ තමයි මේ බැද්දෙ කුලවමිය බැලුවෙ. දවස් දෙකක් ඇතුලත බැලුවා..නදී...විශිෂ්ට රංගනයක් ❤

  • @w.sdinushika968
    @w.sdinushika968 3 ปีที่แล้ว +1

    ලැබිය යුතු දෙයක් 🙏♥️♥️♥️

  • @trumppachchi3160
    @trumppachchi3160 3 ปีที่แล้ว

    Superb

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 2 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 2 ปีที่แล้ว +1

    චංචලා හදවතේ නැවතුන චරිතයක්

  • @tharu2966
    @tharu2966 4 ปีที่แล้ว +1

    mama nadee inna podi clip ekak unath balanawa, she is very talented girl and professional

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +1

    Nadee you deserve this

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 3 ปีที่แล้ว +1

    badde kulawamiya...athi visistai..❤❤

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว

    ඇත්තමයි..තෙමිය..වන්වලා.අපි.ආදරෙයි ඔයාලට.ඔබ.ඇත්තම.කුලවමියක්.තැන්ස් .

  • @manjulanilsson91
    @manjulanilsson91 2 ปีที่แล้ว +1

    ⭐️⭐️⭐️⭐️ Nadee ❤️

  • @amilamadhusanka4034
    @amilamadhusanka4034 2 ปีที่แล้ว

    චංචාලමයි...ආදරෙයි❤️

  • @dimuthumadushan7055
    @dimuthumadushan7055 4 ปีที่แล้ว +2

    you deserve it madam ❤

  • @surekadilhari7798
    @surekadilhari7798 3 ปีที่แล้ว

    චංචලා දේවී 😍

  • @vimujayawardena4861
    @vimujayawardena4861 ปีที่แล้ว

    වචනයේ අරථයෙන්ම චරිතාoග නිළියක්

  • @nilma6912
    @nilma6912 6 ปีที่แล้ว +6

    Prasiddiyata wada visistathawaya watinawa.

  • @deepanandani9113
    @deepanandani9113 2 ปีที่แล้ว +1

    කසුන් කල්හාර මේයාව නෙද බැදලා හිටියේ පුතෙක් ඉන්නවා මට මතක විදිහට..

  • @MadurangiIresha-qv4vw
    @MadurangiIresha-qv4vw 3 หลายเดือนก่อน

    Ane.. Eka.. Lassana.. Katawak.. ❤❤❤

  • @tharangaprasad2512
    @tharangaprasad2512 ปีที่แล้ว

    ATHI DAKSHA CHARITHA NIRUPANAYAK,NADEE MY CONGRATULATIONS

  • @MadurangiIresha-qv4vw
    @MadurangiIresha-qv4vw 3 หลายเดือนก่อน

    Aththatama satutuii..

  • @dineshsilva6920
    @dineshsilva6920 2 ปีที่แล้ว +1

    Chanchala❤️❤️

  • @senukiritharasenanayaka9578
    @senukiritharasenanayaka9578 3 ปีที่แล้ว +1

    ඔයා පොතක්.

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว

    Oya නියමෙටම galapanawa

  • @EverythingInOne4444
    @EverythingInOne4444 6 หลายเดือนก่อน

    congratulations ❤

  • @user-mx7rf4cl5d
    @user-mx7rf4cl5d 11 หลายเดือนก่อน

    සම්මානයක් නොලැබුනොත් තමයි පුදුමෙ..❤️❤️❤️❤️❤️

  • @chaminduhemachandra9067
    @chaminduhemachandra9067 3 ปีที่แล้ว

    නදී කම්මැල්ලවිර කලාතුරකින් දකිමු ආයෙමත් සම්මාන අතතිව..

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    ෂා අනිවාර්යයෙන් ලැබිය යුතු සම්මානයක්

  • @waw5972
    @waw5972 4 ปีที่แล้ว +2

    ❤️

  • @MadurangiIresha-qv4vw
    @MadurangiIresha-qv4vw 3 หลายเดือนก่อน

    Chanchala.. ❤

  • @nayanireshani1006
    @nayanireshani1006 6 ปีที่แล้ว +1

    I love you!😘😘😘

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว

    2023 .7 . 2 drama 1 dewani paratath balana gaman..
    Jeevithe kiyadena charitha mewa.. well done nadee akka.. n ananda sir

  • @kasrukmal6302
    @kasrukmal6302 ปีที่แล้ว

    Manam me katawa,balala,iwara kale,17/7/2022,harma adarei,raga dak u ,hamotama,chanchala,supirima,raga pamak,hadawatatama,waduna,me katawa,smajayatama,wdagat,paniwidayak,denawa,💛💙💚💖🙏

  • @dushmanthachandana1988
    @dushmanthachandana1988 5 ปีที่แล้ว +2

    👍

  • @praveen_gimhana
    @praveen_gimhana ปีที่แล้ว +1

    ❤❤❤

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 5 ปีที่แล้ว +4

    Balapu tele drama walin hodama eka hodama charithaya godaak hodai eyata eka lebiya yuthui.

  • @umedamadushani6378
    @umedamadushani6378 ปีที่แล้ว

    Mehema kenakta samanayak lebuna aka godak sathutui

  • @theucsit
    @theucsit 4 ปีที่แล้ว +1

    Aththatama Harriman’s Kama this charithayak mama Chan Chaka una nam Namath Karan chanchala awasaneta karakul tikamai

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 6 หลายเดือนก่อน

    mama boho durata Chachala kénék,,,mé charitayata mama godak aadaréyi,,,,

  • @gamikaprasanga3314
    @gamikaprasanga3314 4 ปีที่แล้ว +8

    Kasun kalhara ge wife neda me

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 ปีที่แล้ว

    මට අහමිබෙන් වගේ මෙ drama එක දැක්කෙ.රෝෂන් කැමතිම නලුවෙක්
    නිසා බලන්න පටන් ගත්තා.නමුත් දැන් අපේ පාට නිලියො නැති නිසාම කලු කෙල්ලක් මොකද
    කියලා හිතුවා.හරිම ලස්සන drama එකක්.චංචලා ලස්සනයි හැඩයි.දුක කතාවක්.මටත් හිතුනා චංචලා කෙනෙක් වෙන්න

    • @indradesilva3589
      @indradesilva3589 ปีที่แล้ว

      චංචලාගෙ චරිතය නිරෑපනය කරන ඇයත් චංචලා දේවියක්ම තමයි. තෙරැවන් සරණයි ඇයට.