ඔබගේ ගොවිපළ සතුන්ට තණකොළ ලබාදෙන්නේ මෙහෙමද?(How To Manage Grass Land)🌱🐄🐐🐏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 48

  • @sampathsagara451
    @sampathsagara451 3 หลายเดือนก่อน +2

    නවීන විදියට ගව නිවාසයක්.... හදන විදිය ගැන දානවනම් ගොඩක් වැදගත්

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน +1

      Next

  • @charithsenarathna5460
    @charithsenarathna5460 2 หลายเดือนก่อน +2

    අපේ ගම් පැත්තේ ගිනි තණකොළ තමයි තියේන්නේ, මේවගේන් හොද ගව ආහාරක් සාදාගන්න පුලුවන්ද

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Puluwan 0701940100 call

  • @sachinthathisera2806
    @sachinthathisera2806 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Share for more subcribe please

  • @andrewz2117
    @andrewz2117 4 หลายเดือนก่อน +3

    ගව ගාලක් නිවැරැදි ව හදා ගන්න එක ගැන වීඩියෝ එකක් කරන්න

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 หลายเดือนก่อน +3

    මෙ වැඩසටහන ඉතාමත් ආසාවෙන් බලනවා රත්න සෙන මහාත්තයා හරිම වැදගත් කෙනෙක් ජයම වේවා මෙ කරනා සෙවයට මෙ වැඩසටහන කරන ඔබතුමාටත් තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe and share with your sociaty

  • @SamanthaGunarathne
    @SamanthaGunarathne 4 หลายเดือนก่อน +7

    ගව නිවාසයක් හදන ආකාරයත් දාන්න

    • @DilshanNkt
      @DilshanNkt 4 หลายเดือนก่อน

      Ow. Eka godak watinawa

    • @malithahashan5792
      @malithahashan5792 4 หลายเดือนก่อน

      අපද්‍රව්‍ය බැහැර කරන එකත් ඕනි

    • @kmdarshanaudaya9911
      @kmdarshanaudaya9911 4 หลายเดือนก่อน +1

      Ow සාමාන්‍යෙන් කුඩා පරිමාන කිරිගොවිපලක් කිරි හරක් දෙන්නෙක් දාන්න වගේ ගාලක් හදන ආකරයයි අපඩ්‍රව්‍ය බැහැර කරන් විදිහයි ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද

    • @harshansandaruwan6328
      @harshansandaruwan6328 2 หลายเดือนก่อน

      Ow ehema vedio ekak godak wadagath

    • @lakmallakmal4006
      @lakmallakmal4006 2 หลายเดือนก่อน

      😢

  • @ChathurangaBandara-yx6rw
    @ChathurangaBandara-yx6rw 3 วันที่ผ่านมา

    Hemadama video ekak enkan balagena inne. Me mahatthaya gawa petaun ganna innawda

  • @chamithdhananjana-pq6pr
    @chamithdhananjana-pq6pr หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වැඩ සටහනක් දිගටම කරගෙන යන්න බොහොම ස්තූතීයී... ❤

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Thanks ,subcribe and share with your friends

  • @prasannasampath1341
    @prasannasampath1341 3 หลายเดือนก่อน +1

    පොල්වගාව තුල තෘන හදන ක්‍රමවේදයක් ගැන සදහනක් කරා ඒ නම පැහැදිලි commnt එකක් දානවද

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      ඒ මහත්තයගේ නම්බර් එක විඩියෝ එකේ තියෙනවා ඒ මහත්තයට කෝල් එකක් දෙන්න

  • @sureshkumara2774
    @sureshkumara2774 4 หลายเดือนก่อน +3

    බොහොම වැදගත් රත්නසේන මහත්තයෝ ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe and share please

  • @kumarakumara7453
    @kumarakumara7453 4 หลายเดือนก่อน +2

    Gawa නිවාස yak hadanaheti danna

  • @anildias5442
    @anildias5442 หลายเดือนก่อน +1

    Thank you for educating farmers.

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Subcribe and share with your friends

  • @sucharithaweerasinghe9728
    @sucharithaweerasinghe9728 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙන් වැස්සි පැටවුන් මිළදි ගැනිමට හැකි ද

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      මෙයා පැටව් විකුණන් නෑ

  • @lepanhar9350
    @lepanhar9350 3 หลายเดือนก่อน +1

    Kuwait eke satunta denne viyali kola hoondata kiri gannawa mokkakda wenasa

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      එතකොට වියළි පදාර්ථ ඇඟට ඇතුල් වෙනවා වැඩියි. වියලි පදාර්ථ වැඩිපුර ඇඟට ඇතුල් වුනොත් කිරි නිෂ්පාදනය වැඩියි.ඒක තමයි අපිත් කියන්නේ,පුළුවන් තරම් සතුන්ට කන්ඩ දෙන තණකොළ වල ජලය අඩු කරලා කන්න දෙනවා කියලා

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      94773782149 call karanne

  • @prasannasampath1341
    @prasannasampath1341 3 หลายเดือนก่อน

    මේ මහත්මයාගෙන් නෑම්බියන් හෝ වැස්සී පොඩි පැටව් ගන්න බෑද

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Call him

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Call him

  • @nethumrashmin
    @nethumrashmin 2 หลายเดือนก่อน

    මෙයා ගාව කිරි එලදෙනුන් මිලදි ගැනිමට නැද්ද

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Not available in this movement

  • @MrRikiJane
    @MrRikiJane 4 หลายเดือนก่อน

    Where we can buy female calves ? Are they selling from Ridiyagama Farm or any other farms ?

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      There is a big issue of purchaseing animal, if i will get to know will inform you.

  • @vishvapasan837
    @vishvapasan837 3 หลายเดือนก่อน

    මට දඩු කැබලි ටිකක් දෙන්න පුළුවන් ද මං ගල්ලේ

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Call to his number, number is there

  • @hirumalwickramasinghe5975
    @hirumalwickramasinghe5975 4 หลายเดือนก่อน +1

    thanks for the info ❤

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe and share please

  • @prasannasampath1341
    @prasannasampath1341 4 หลายเดือนก่อน

    දඩු සිටුවන ක්‍රමය මොකද්ද

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      අඩි දෙකයි දෙකේ පරතරයට හිටවන්න, එහෙම නැත්නම් වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියට හිටවන්න.

  • @dineshlakmal-ws6un
    @dineshlakmal-ws6un 4 หลายเดือนก่อน

    Hoda sathtu 5 hoya hanna puluwamda

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      You had better contact veterinarian at your nearest .

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 4 หลายเดือนก่อน

    Wow super

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Subcribe and share please