1971 - අරගලයක පෙරවදන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 28

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +14

    ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා !✊🚩
    පෙරටුගාමි සමාජවාදි පක්ෂයට ජය වේවා !✊🚩
    ලාංකිය පොළවේ විද්‍යානුකුල සමාජවාදයට ජය වේවා !✊🚩

  • @rukmalbandara7754
    @rukmalbandara7754 ปีที่แล้ว +5

    අරගලය දිගුකල් දිනේවා !

  • @newswavesl
    @newswavesl 6 ปีที่แล้ว +7

    ආදරෙයි ...ජයවේවා ..

  • @No-cam-zr3pz
    @No-cam-zr3pz ปีที่แล้ว +23

    මගේ පලවෙනි ඡන්දය වංචනිකයෙක්ට ස්ත්‍රී දූෂකයෙක්ට දෙන්නැ..එකෙන්ම Jvp එකට දෙන්නෙ.❤️💜

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 ปีที่แล้ว +2

      Jvp එකෙත් දැන් හොරු ඉන්නවා

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 9 หลายเดือนก่อน

      ​​@@dimuthumadusanka3630
      ජෝගියක් වෙන්න එපා බං. උඹල ඇත්තම කොමියුනිස්ට්වාදියො නම්, මේ වගේ විහිලු සපයන්නෙ නෑ.
      කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේම සඳහන් වෙනව "නිවැරදි කොමියුනිස්ට්වාදියා, වෙනත් වමේ පක්ෂවලට ගරහන, ඒ ඒ පක්ෂ වලට මඩ ගසන්නෙක් නෙමෙයි" කියල.
      අඩුමගානෙ හරියට දෙයක් ඉගනගනිං, මී හරකා...😂

  • @dineshjayasingha6506
    @dineshjayasingha6506 2 ปีที่แล้ว +12

    ඉතිහාසය නොදන්න බයියන්ට ටොයියන්ට රිදෙයි .

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +6

    පට්ෂය කියන්නෙ ඇයි පක්ෂය කියන්න බැරි ද

  • @MrPoohdude
    @MrPoohdude 2 ปีที่แล้ว +1

    Very nice documentary. Thank you.

  • @percygodakumbura157
    @percygodakumbura157 ปีที่แล้ว +1

    එදා වැරදුන මූලික කරැන අර පතිවුඩය බූමදානය පන්දර 4 ට වැල්ලවායේ තැපැල් මහත්තයා හිතුවා මෙවිදුලි පනිවුය වැරදිලා කියලා ඉතින් ඔහු කලින් දවසේ හවස 4 දැම්මාඔවුන් වැල්ලවායට ගැහුවා ලන්කාවේ සියලු පොලිසි දැනුවත් වුනා

  • @sajithrajaguru1571
    @sajithrajaguru1571 3 ปีที่แล้ว +3

    adareii 💙

  • @MrPoohdude
    @MrPoohdude 2 ปีที่แล้ว

    This is good literature.

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 8 หลายเดือนก่อน +1

    Dadahsphalowadt.mahna lokka tatea innaunta kanna bonna ignagana deala.tateaunta sapawadiwala mahnda anduwa paralanna vflwaya karuwa aeaka palavipaka ada.ratea minssu vidinawa dan sapina

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ปีที่แล้ว +1

    Aniwa, ban…. Kalu juliya hodai kiyanawa nemei. Palath sabaha walata wiruddawa jeppo mulu ratama jini thibba. Dan kiyanawa palath sabaha walata idam ha police balathala denna jeppo kamathi lu😂😂😂 kawada rawattanne…. 74 wasaraka saapayalu boru karayo

  • @Mahesh-eq3dh
    @Mahesh-eq3dh 4 หลายเดือนก่อน

    Gon harak ta mewa maara chuun. Nikan kanna balan inna higanno

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ปีที่แล้ว +1

    Cuba 🇨🇺 north koreya 🇰🇵 walata yanna wamanshikayo kamathida dan 😂😂😂😂 Okkoma wamashika nayakayange lamai igenaganne danawaadi rata walala 😂😂😂😂😂

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 ปีที่แล้ว +12

    මේ රට හැදීගෙන එන හැම කාලෙකම කරේ ඒක කඩාකප්පල් කරන්ඩ තොපි කැරලි ගැහුවා

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 ปีที่แล้ว +3

      තල කැරලිද.

    • @bandarabandara4442
      @bandarabandara4442 2 ปีที่แล้ว +4

      උන් කරපු කැප කිරීම් වල ප්‍රතිඵල තමයි.තොපි නිදහස කියලා භුක්ති විදින්නේ.නැතිනම් මුලු ලෝකයේම තිබුණේ ධනේෂ්වර ගැති පාලනයක්.තොපිටත් තේරෙයි වහල් යුගය තාමත් තිබුණ්නම්.

    • @waves545
      @waves545 2 ปีที่แล้ว +2

      කැරලි. ලබ්බ. අනේ පලයන්න මූසලයෝ

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 ปีที่แล้ว +4

      @@waves545 වවනනේ නැතුව කැලේට ගිය ඉඩම් තියනෙව්වෝ ජේවීපී එකට පුදුම බයක් තියෙන්නේ..

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 ปีที่แล้ว +4

      ආන්ඩුවත් ජෙවීපි එකට පුදුම බයක් තියෙන්නේ..

  • @maheshrajapaksha616
    @maheshrajapaksha616 3 ปีที่แล้ว

    Dan Inna un patola