''71' / 89' ගැන ලයියා කියන කතාව...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • මම අසමි (ත්‍රී මිනිට්ස් - ලෝන්ගර් වර්ෂන් )#96 24 - 09 - 2019
    - ලයනල් බෝපගේ
    '' 71' / 89' තරුණ නැගිටීම් ගැන
    'ත්‍රස්තවාදය' හැඳිනුම සුදුසු නොවේ නම්
    ඒ ඇයිදැයි ඔහු දුන් පිළිතුරක් ඇත
    එසේම, අපි ස්වේච්චාවෙන් කරන
    සමාජ කටයුතු යනු, නොකර සිටිය යුතු වූ
    මෝඩකම් දැයි මා ඇසූ ප්‍රශ්නයට මෙතැන
    ඔහු දුන් පිළිතුරක් ඇත
    තවද , ඔබ විප්ලවයෙන් පැනලා ගියාද ?
    යැයි මා ඇසූ ප්‍රශ්නයට ද
    ඔහු දුන් පිළිතුරක් ඇත...''

ความคิดเห็น • 8

  • @mohanace2533
    @mohanace2533 4 ปีที่แล้ว +5

    Great character...it is a pity people like him leaving the country.

  • @akilawickramanayake1995
    @akilawickramanayake1995 3 หลายเดือนก่อน +3

    එදා පක්ෂේ මෙයාගේ මතයට අත් එසවුනා නම් උතුරේත් දකුණේත් එකම මතවාදයක් පෝෂණය වෙලා ලංකා ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා.

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 9 หลายเดือนก่อน +5

    සේපාල් වසර 4 කට පසුව මම මේ වීඩියෝව බැලුවේ එය අදටත් යතාර්තයක්

  • @surangadissanayake8145
    @surangadissanayake8145 5 หลายเดือนก่อน +2

    Best of luck sir

  • @irekavithanage8159
    @irekavithanage8159 5 หลายเดือนก่อน +3

    අවුරුදු 4කට පසු බලන වීඩියෝ එක්ක්

  • @kumardheva-2144
    @kumardheva-2144 6 หลายเดือนก่อน +1

    Oya kohomei panala giyea?