ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සේපාල් වසර 4 කට පසුව මම මේ වීඩියෝව බැලුවේ එය අදටත් යතාර්තයක්
Great character...it is a pity people like him leaving the country.
අවුරුදු 4කට පසු බලන වීඩියෝ එක්ක්
Best of luck sir
Oya kohomei panala giyea?
එදා පක්ෂේ මෙයාගේ මතයට අත් එසවුනා නම් උතුරේත් දකුණේත් එකම මතවාදයක් පෝෂණය වෙලා ලංකා ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා.
මගුල තමයි. මෙයා LTTE එකට සහය දෙන්න කතා කරේ. රට බෙදෙනව එහෙම උනා නම්. දේශපාලන කියවීමක් නැතිව ගොං කතා කියන්න එපා. ලංකාවෙ දේශපාලන ඉතිහාසය කියවන්න
@@waves545 ඔබ දේශපාලන ඉතිහාසය කියවා මදි වගේ. කටකතා වලට අහු වෙන්නේ නැතිව පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. බෝපගේ කීවේ බෙදුම්වාදය ඉල්ලන්නේ නැති උතුරේ තියෙන කුඩා වාමාංශික ව්‍යාපාර සමග අත්වැල් බැඳගන්න කියලයි. මේ මතවාදය පක්ෂයේ සාකච්චා මට්ටමේ තිබුනේ. කිසිදු අවසන් තීරණයක් මේ පිළිබඳව පක්ෂය විසින් ගත්තේ නැහැ. කළුතර සහෝදරයෙක්ගේ නිවසක ජාතික ප්රශ්නය ගැන විජේවීර සමග කතා කරන්න තිබුනත් එය සඳහා විජේවීර නොපැමිණීම නිසා අවසන් තීරණයකට එලබුනේ නැහැ. දේශපාලන ඉතිහාසය නැවත කියවන්න සහෝදරයා.
@@waves545premadasa pathurawapu boru oka 😂 modayek Uba
මෙයා...පක්ශෙන්.ඉවත්.කලේ....දෙවතාවක්.අවවාද.කිරීමෙන්..පසුවබව.දන්නෝ.දනී..එදා.පක්ශයේ.තිබු.රහස්.පිටවූ.බව.පහල.සාමාජිකයන්.දැනුවත්.කලා.ඒගැන.අහන්න.දැන්.එදා.හිටපු.නායකයින්.කවුරුත්.නැතිනිසා.......?
කමෙන්ට්.එකේ.කොටසක්.කැපිල..ඇයි..ඒ.
ලයනල්.බෝපගේ....මෙයා.කවුද.කියනඑක..දන්නේ.එදා.
මෙයා බෙදුම්වාදයට උදව් කරා ✌️ මෙයාගේ මතය උනේ දෙමළ අයට වෙනම රාජ්‍යක් ඕනෙ කියලා
සේපාල් වසර 4 කට පසුව මම මේ වීඩියෝව බැලුවේ එය අදටත් යතාර්තයක්
Great character...it is a pity people like him leaving the country.
අවුරුදු 4කට පසු බලන වීඩියෝ එක්ක්
Best of luck sir
Oya kohomei panala giyea?
එදා පක්ෂේ මෙයාගේ මතයට අත් එසවුනා නම් උතුරේත් දකුණේත් එකම මතවාදයක් පෝෂණය වෙලා ලංකා ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා.
මගුල තමයි. මෙයා LTTE එකට සහය දෙන්න කතා කරේ. රට බෙදෙනව එහෙම උනා නම්. දේශපාලන කියවීමක් නැතිව ගොං කතා කියන්න එපා. ලංකාවෙ දේශපාලන ඉතිහාසය කියවන්න
@@waves545 ඔබ දේශපාලන ඉතිහාසය කියවා මදි වගේ. කටකතා වලට අහු වෙන්නේ නැතිව පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. බෝපගේ කීවේ බෙදුම්වාදය ඉල්ලන්නේ නැති උතුරේ තියෙන කුඩා වාමාංශික ව්‍යාපාර සමග අත්වැල් බැඳගන්න කියලයි. මේ මතවාදය පක්ෂයේ සාකච්චා මට්ටමේ තිබුනේ. කිසිදු අවසන් තීරණයක් මේ පිළිබඳව පක්ෂය විසින් ගත්තේ නැහැ. කළුතර සහෝදරයෙක්ගේ නිවසක ජාතික ප්රශ්නය ගැන විජේවීර සමග කතා කරන්න තිබුනත් එය සඳහා විජේවීර නොපැමිණීම නිසා අවසන් තීරණයකට එලබුනේ නැහැ. දේශපාලන ඉතිහාසය නැවත කියවන්න සහෝදරයා.
@@waves545premadasa pathurawapu boru oka 😂 modayek Uba
මෙයා...පක්ශෙන්.
ඉවත්.කලේ....
දෙවතාවක්.අවවාද.කිරීමෙන්..පසුව
බව.දන්නෝ.දනී..
එදා.පක්ශයේ.තිබු.
රහස්.පිටවූ.බව.
පහල.සාමාජිකයන්.දැනුවත්.කලා.
ඒගැන.අහන්න.
දැන්.එදා.හිටපු.
නායකයින්.කවුරුත්.නැතිනිසා.......?
කමෙන්ට්.එකේ.
කොටසක්.කැපිල..
ඇයි..ඒ.
ලයනල්.බෝපගේ....
මෙයා.කවුද.කියන
එක..දන්නේ.එදා.