66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 368

  • @sathyanawarathna5340
    @sathyanawarathna5340 7 หลายเดือนก่อน +56

    හැම vedio එකක් ම බැලුවා ...අපේ තරුණ පරම්පරාවට මේ channel එක දිිපු දැනුම් සම්හාරය ඉතාමත් ම වටිනවා....අපෙන් වසං කරපු ඇත්ත ඉතිහාසය එලිදරවි කලා....පාට කණ්ණාඩි ගලවලා ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා ...
    ඔබ තුමාට ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏

  • @sumithdaniel9763
    @sumithdaniel9763 7 หลายเดือนก่อน +44

    ඔබගේ දේශපාලන විග්ග්‍රහයන් ඉතිහාසයනොදන්න වර්තමානයේ තරුණ තරුනියන්ගේ මනස ඉතාමත් නිවැරදි මගකට යොමු කරනවා... ස්තුතියි......

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 7 หลายเดือนก่อน +43

    දැකපු හොදම දෙශපාලන වැඩසටහන් ඇතුලත් youtube නාලිකාව ❤❤❤

  • @priyanow
    @priyanow 7 หลายเดือนก่อน +25

    මාමේ, මේක තමයි මම බලන එකම දේශපාලන නාලිකාව. මට ශ්‍රී ලංකාවේ දේශපාලනය තිත්තයි. උසස් අධ්‍යාපන කටයුතු අවසන් වුණ සැනින් ශ්‍රී ලංකාවෙන් පිට වෙන්නයි බලාපොරොත්තුව.
    ඒත් කුමක් හෝ හේතුවක් නිසා ඔබේ මේ වැඩසටහන් නරඹන්න මම හරිම ආසයි. දවසක වෙන රටකදී හෝ ඡන්දය පාවිච්චි කරද්දී ඔබ ලබාදෙන දැනුම අපට ප්‍රයෝජනවත් වේවි.
    කරුණාකර සතියකට publish කරන වීඩියෝ ප්‍රමාණය වැඩි කරන්න. මේ වගේ දීර්ඝ සවිස්තරාත්මක වීඩියෝ තමයි හොඳම. ❤💛

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 7 หลายเดือนก่อน +7

      තව අවුරුද්දක් අල්ලගෙන ඉන්න..ඉන් පස්සෙ මේ රටින් යන නොයන එක තීරන්‍ය කරන්න..❤

    • @chandrikafernando6972
      @chandrikafernando6972 7 หลายเดือนก่อน

      ​@mortzk😂😂😂😂izshikesh9375

    • @chinthanaastro
      @chinthanaastro 7 หลายเดือนก่อน

      හොඳයි....

    • @udeniwijekoon3257
      @udeniwijekoon3257 5 หลายเดือนก่อน +3

      හිතවත, අනිවාර්යයෙන්ම කුණු ජෙප්පෝ මෙ රට ගොඩගන්නවාමයි ඒ රටේ ඔබත් ඔබේ දරුවනූත් සතුටින් සිටීවි

    • @malanialwis6080
      @malanialwis6080 5 หลายเดือนก่อน +1

      ⁣කාරිගේ චැනල් එක නොදන්නා අය දැනුවත් කරන්න ස්තුතියි පුතා

  • @gunarathnagm5546
    @gunarathnagm5546 7 หลายเดือนก่อน +12

    අතීතය ගැන තොරතුරු ඉදිරිපත් කරන ආකාරය හරිම ප්‍රිය මනාපයි.

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 2 หลายเดือนก่อน

      බොරු ආටෝප නැතිව,ඉතා ම පැහැදිලි ඉදිරිපත් කිරීමට පිං

  • @priyankabandara5323
    @priyankabandara5323 7 หลายเดือนก่อน +4

    හුගක් ආසාවෙන් ඔබතුමාගෙ මේ විඩියෝ බලන්නෙ..අප දන්නේ මොනවාදැයි සිතෙන තරම් ඔබේ තොරතුරු ගෙන ඒම් විශිෂ්ටයි..ස්තුති මේ මෙහෙයට..ඔබතුමාට.🙏💐

  • @srimamangalika9684
    @srimamangalika9684 7 หลายเดือนก่อน +15

    ස්තුතියි කාරි ඔබගේ කාර්‍යය ට 💐

  • @dinushaliyanage7855
    @dinushaliyanage7855 25 วันที่ผ่านมา +2

    මේ වගේ දැනුමක් දෙන්න පුළුවන් වෙන්නේ ඉදිරිපත් කරන kenaage දක්ෂතාව නිසා . ඔබට ස්තුතිය

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 7 หลายเดือนก่อน +79

    මේ නාලිකාව නිසා සෑහෙන දැනුමක් ලබාගත්ත දේශපාලන ගැන ස්තුතියි ඔබට 👍👍👍.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 7 หลายเดือนก่อน +2

      meya mayina karapu aparada kiyanne naha

    • @nethahinsa3570
      @nethahinsa3570 7 หลายเดือนก่อน

      දැන්ම කියන්න ගිහින් ප්‍රශ්නයක් උනොත් ඔයා බලාගන් නෑ නෙ. කියයි වෙලාව ආවම ​@@leslyjayawardhenaauckland6934

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 7 หลายเดือนก่อน +2

      ​@@leslyjayawardhenaauckland6934මයින කරපුව අමුතුවෙන් කියන්න ඕනද .උන් කරපුව තමයි දැන් විදවන්නෙ රටම

    • @wapasela
      @wapasela 7 หลายเดือนก่อน

      සිරාවට 🤩😍

    • @samanthafernando6408
      @samanthafernando6408 7 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934
      ඒ උඹ වගෙ ගොනෙකුට තේරෙන විදිය ..🖕

  • @rohithaperera6830
    @rohithaperera6830 7 หลายเดือนก่อน +14

    අපේ ගෙයත් එක්ක තව ගෙවල් 6ක් කුඩු කෙරැවා.එතකොට මට වයස අ.8යි නංගිට වයස 4යි.අයියට 10යි,සතියක් හිටියේ මිනීපිට්ටනියක.අපරාදෙ කියන්න බෑ ඒකාලෙ තිබුණු හැම ඡන්දෙකටම ගෙදරට ගල් ගහලා එයාලා ඒක සමරනවා.නැත්නම් තත්තාව පොලිසියට අරන් ගිහින් හරි ගහනවා. පල්ලියෙ මංග⁣ල්ලෙකට එලියටවත් බහින්න දෙන්නෑ.හැබැයි ආන්ඩු මරැ උනා කියලා මේ වෙනකම් සතපහක දෙයක් ලැබිලා නැ .අපෙන් ඡන්දෙ අරන් උන්ගේ බඩවල් ලොකු කරගත්ත විතරයි.අදටත් ඡන්දෙට කතිරෙ ඕනා උනාම තමයි අපේ ගෙදර එන්නේ ,දත් ටික එළියට දාගෙන...😁😁😁😁😀🤣

    • @samanthafernando6408
      @samanthafernando6408 7 หลายเดือนก่อน

      ඉතිං රැවටි රැවටි අඛණ්ඩව චන්දෙ දුන්නා නෙහ්..🖕

    • @wickterananda1853
      @wickterananda1853 5 หลายเดือนก่อน

      අනේ කාලේ වනේවාසේ පක්ෂ තුරුලුකර ගන්න එපා..❤❤❤❤❤

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 7 หลายเดือนก่อน +17

    මැතිවරණයට ඉස්සරලම අපි රිවිරැස පත්තරේ order කරලා තිබුනේ එහි පලවෙන මැතිවරණය ප්‍රථිපල රේඩියෝ එකෙන් යනකොට පුරවන්න..මම ශ්‍රීලනීපයේ,මගේ අයියා ඒජාපයේ..එලිවෙනකම් 77ප්‍රතිපල ලිව්වා..එවකට කොස්ලන්ද මන්ත්‍රී M.P.ද සොයිසා මහතා මැතිවරණයෙන් පස්සේ දිනක අපේ නිවසට පැමිණියා..හිතේ කිසිම දුකක් තිබුනේ නැහැ ..අත් හැරීම එවකට සිටි පාලකයන්ට සාමාන්‍ය දෙයක්...නමුත් මේ දේවල් වෙනස් කලේ,වුනේ J.R.ගේ පාලනයෙන් පස්සේ..😩😩😩😩

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 7 หลายเดือนก่อน +6

    1977 දි ඩඩ්ලි සේනානායක මැතිතුමා සිටියානම් 1977 න් පසු ලංකාවට සිදුවූ විනාශය සිදුවෙන්නෙ නෑ. 1977 පසු අද දක්වා සිදුවෙමින් පවතින විනාශයේ පියා ජේ. ආර්.

  • @Ytuser2139
    @Ytuser2139 7 หลายเดือนก่อน +5

    හැමදාම උදේට බස්එකේ යන ගමන් අහනව..තවම සියල්ල අහල අවසන් කරන්න බැරි උනා. දේශපාලන ඉතිහාසය පිලිබඳ පැහැදිලි දැනුමක් ලබාගත හැකියි.

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 7 หลายเดือนก่อน +7

    මරු,නියමයි…ආසාවෙන් අහගෙන හිටියා❤

  • @donpathirana7804
    @donpathirana7804 7 หลายเดือนก่อน +4

    Wow...very interesting programme, thank you so much sir 🇱🇰👍

  • @sumithpriyantha4710
    @sumithpriyantha4710 12 วันที่ผ่านมา

    අතීතයේ ඉදන් රට වනසපු තිරිසන් දේශපාලනය පස්සෙ තාමත් මංමුලා වෙලා මිත්‍යාව පස්සෙ දුවන මිනිස්සූ කීප දෙනක් හරි ඔබතුමා නිසා සුමගට හැරුනොත් ඒකම ලොකු පුණ්‍යකර්මයක් වේවි.ඇත්තටම ලංකාවෙ වැද්ගත්ම යූ ටියුබ් වැඩසටහන විදිහට සම්මාන් දෙන්න තරම් වටිනව..රට පාලනය කරපු කරන එවුන් අපට මෙතෙක් කරපු සහ කරන හානිය පිලිබදව දිගටම දැනුවත් කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා.. තෙරුවන් සරණයි

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 7 หลายเดือนก่อน +11

    රටේ භීශනය,ඇත්තටම පටන් අරගෙන තියෙන්නෙ, UNP කාලකන්නි.

    • @socialsocial2059
      @socialsocial2059 7 หลายเดือนก่อน

      රටේ බීෂණය පටන් ගත්තේ තොපේ ඔය අවජාතක බලු පිම්පියා විජේ වීර.1971 ඒක මතක තියා ගනින් බලු ජෙප්පා

  • @Ticktopapi
    @Ticktopapi 19 วันที่ผ่านมา +2

    ජේ ආර් කවදාකවත් හොරකම් කළෙත් නැහැ ,
    හොරකම් කරන්න උත්සාහ කලෙත් නැති විශාල දේශපාලන ඥානයක් තිබුණ විශිෂ්ට නායකයෙක්,
    හුට අවශ්‍යව තිබුණේ තමන්ගේ කාලය තුළදී විශාල ආර්ථික පරිවර්තනයක් කරා රට මෙහෙයවීමටයි ,
    මම එතනදි දකින්නේ ඔහුට යම් තැනකවැරදුනොත් බවයි ,
    එහෙත් එතෙක් රටේ තිබුණු කර්මාන්ත යම් ප්‍රමාණයකට ප්‍රතිනිර්මාණය කරගෙන යන්න තිබුණා නම් එය වඩාත් යහපත් වෙන බව බව පිළිබඳ ඔහුට යම් අතපසුවීමක් සිදුවූවා,
    ඒ වගේම තමයි දේශපාලන විරුද්ධවාදින් යටපත් කරගෙන සිටින්න උත්සාහ කිරීම හේතුවෙන් ඔහු නොහිතපු පැත්තකට රට තල්ලු වූවා ,
    ඒ වගේම අසූ තුනෙන් දෙමළ සිංහල කලකෝලාල වල මැඩ පැවැත්වීම සඳහා ඔහු තුළ ඇතිවනවා තිබුණු ඇල්මැරුණු ක්‍රියා පටිපාටිය හේතුවෙන් ,
    ඔහු සමග ාත්‍යන්තරය ද ඉන්දියාව වගේ රටවල් යම් අමනාපකමක් ඇතිවීමද ඔහුගේ ඉදිරි කටයුතු සඳහා විශාල අවාසි සහගත තත්ත්වයක් ඇතිකළ බව පැවසිය යුතුමයි. එහෙත් ඔහු ජේ ජේවීපී කාරයන්ගේ පන්නයේ අපරාධ මිනීමැරුම් සිදු කළ බවට ගොඩක් සාක්ෂි නැත ,
    කෙසේ වෙතත් අවසානයේදී ේ රට සිගප්පූරුවක තත්ත්වයට ගැනීමට ඔහුට තිබුණු අවශ්‍යතාවය සහ ධෛර්යය එතෙක් පැවති කලකෝලාල නිසා මේ රටට අහිමිව ගියා ඕක තමයි සත්‍යය

  • @pradeepsaparamadu4863
    @pradeepsaparamadu4863 7 หลายเดือนก่อน +11

    අති සාර්ථක ඉදරිපතකිරීමක් . ස්තූතියි !

  • @Rick_T
    @Rick_T 7 หลายเดือนก่อน +10

    කාරි... නියම වැඩක්🎉🎉🎉

  • @ddegambada
    @ddegambada 7 หลายเดือนก่อน +4

    Perfect.
    Excellent ❤❤
    Do not quiet
    Go ahead

  • @harindranathanratnasamy1178
    @harindranathanratnasamy1178 7 หลายเดือนก่อน +3

    Thank you sir, you brought back my youthful days.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน +9

    කාරි,ජේආර් බෞද්ධ යෙක් උනේ ඔහුගේ බිරිඳ නිසා ඒවගේම ඔහුගේ අමාත්‍ය මන්ඩල්යේ වැඩියෙන් හිටියේ ධනපති එවුන් ,ඒවගේම සිරිමාවෝ මැතිනිය ගේ ක්‍රමය නිසා අපේ මෝඩ හැත්ත කලකිරිලා හිටියෙ ,උන් බඩ ගැන හිතලා ජේආර් ප්‍රෙමදාස ආන්ඩු ව ගෙනවා රටට කෙලෙවෙලාම ගියා සිරිමාවෝ මැතිනිය ගේ ප්‍රජා අයිතිය නැති උනා,එතුමිය ගේ ක්‍රමය තිබුනා නම් අද අපි නය නැති දියුණු ජාතියක්

  • @champikaherath808
    @champikaherath808 7 หลายเดือนก่อน +2

    ඔබ බොහොම සාර්ථකත්ව ඇත්ත කියන්න හරිම නිර්භීතයි.දක්ෂයි ජයවේවා ❤❤❤

  • @sisirakumara8648
    @sisirakumara8648 7 หลายเดือนก่อน +5

    ඔබ විස්තර කරන 1977 මැතිවරණය unp ය දිණුවට පසුදින දවල් , මට මතක විදියට ජුලි 23 වගේ , මැතිවරණ ජයගුුහණයේ ජයපැන් බොන්න කට්ටි මිල්ලතේ රාජකරුණගේ ගෙදරට ගිහිල්ල පසුව ඔවුන් කිරිදිවැල ඩිපෝ එකේ බසුත් අරගෙන මංකොල්ල කැහැකි සියළු දේ මංකොල්ල කමින් ඔවුන් ගියා මිතිරිගල රජයේ ගොවිපලට , ගිහිල්ල සියළු දේ මංකොල්ල කාලා ඒක සහමුලින්ම විනාශ කලා , එදායින් පසු එම ගොවිපල පලක් නැති බිමක් බවට පත් උනා .එ් කාලෙ එයින් බොහෝ දේ නිපදවුවා ..පලතුරු..පැෂන් . අන්නාසි .ආදිය .ඒවා අත්තනගල්ල පලතුරු කම්හලට දුන්නා .මල්බෙරි වගාකලා . සත්ව පාලනයද කලා .ඌරො .කුකුලො ආදිය සියළුම සත්තු උන් පුළුවන් තරම් අරංගිහින් කැව සමහර සත්තු කැලේ පැන්න .ඔහොමයි රට විනාශ කලේ

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 7 หลายเดือนก่อน +16

    මේ සාර ලාංකීය මහ පොළවේ සියළු වටිනාකම් වැනසූ පා#හර අ#ධම දා#මරිකයා JR 😡

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 7 หลายเดือนก่อน +10

    මේ රටේ යහපත් දේශපාලකයන් සිටියේ නැත උන් සියල්ලන්ම බටහිර රූකඩ පියවරෙන් පියවර හෙල බොදු රාජ්‍යය විනාශ කර පක්ශ වහල්ලුන් බෝකරගත්හ😢😢😢😢😢😢

  • @gaminiediri
    @gaminiediri 7 หลายเดือนก่อน +2

    Thank you, Kaari, for educating us of the political matters that happened in 1977. Like you say here, the general election in 1977 turned the country upside down and, Sri Lanka sees the results of those happenings even today.

  • @k.k.kurugama8998
    @k.k.kurugama8998 2 หลายเดือนก่อน

    අප නොදන්නා බොහෝ කරුනු ඔබ හිතට වදින ලෙස ඉතාමත් නිරවුල්ව පැහැදිලි කර දුන්නා.ඔබට බොහොමත්ම තුති

  • @sumuduishan7336
    @sumuduishan7336 7 หลายเดือนก่อน +6

    ස්තුති කාරි අංකල් ❤❤
    පාදඩ ප්‍රදාන පක්ෂ දෙකම උංගෙ පක්ෂයයි පන්තියයි ගැන විතරයි හිතුවේ මුං රට ගැන හිතුවේ නැ පාහරයෝ ඕකුන් ගෙ වලටත් හෙන ගහනව රටට කරපු විපතට🤬🤬🤬
    රට ගැන සමාජය ගැන මිනිස්සු ගැන හිතන එකම පක්ෂ ජාතික ජන බල වේගය ජය වේවා ❤️🧭🧭🧭✊🏾

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 7 หลายเดือนก่อน

      Kuhaka JVP higannu kare kakulen adapt eka witharai

    • @champikaherath808
      @champikaherath808 7 หลายเดือนก่อน

      ජයවේවා

    • @champikaherath808
      @champikaherath808 7 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375ඔයා ඉතින් දන්නේ එච්චරයි නේ කියන්න.ඒක තමුන්ගේ වැරැද්දක් .බාගෙට දේශපාලනය හොයන එක 😂😂😂

  • @Thevindu_kd
    @Thevindu_kd 7 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ ලබාදෙන තොරතුරු වලට ❤

  • @manuelferando1203
    @manuelferando1203 7 หลายเดือนก่อน +5

    අපිව දැනුවත් කිරීම ගැන ඔබට අපගේ ප්‍රණාමය

  • @GM-pr1fd
    @GM-pr1fd 4 หลายเดือนก่อน +1

    මධ්‍යස්ථව ඔබ දැනුම ලබා දෙන ආකාරය අති විශිෂ්ඨයි. බොහොම ස්තුතියි.

  • @Rasikasspace
    @Rasikasspace 5 หลายเดือนก่อน +4

    එජාපය අදත් එදා වගේම මැර පක්‍ෂයක්!

  • @Ravi56774
    @Ravi56774 3 วันที่ผ่านมา

    ඇත්තටම මේ චැනල් එක නම් හරිම වටිනවා

  • @judefernando2883
    @judefernando2883 7 หลายเดือนก่อน +3

    Superb, thank you Kaari

  • @teklawijesekara9654
    @teklawijesekara9654 7 หลายเดือนก่อน +1

    කැමැත්තෙන් අහන්න පුළුවන් , ඇත්ත ඇති හැටියට පැහැදිලි කරන ඔබතුමාට ස්තුතිය

  • @tissamaralande8931
    @tissamaralande8931 7 หลายเดือนก่อน +8

    මේ කතාව, උන්නැහේ ගේ බෑනාවන රනිල් ට නම් හොද පාඩමක් !මේ කතාව සජිත් ට හොද පාඩමක්!
    මේ දෙන්නාගෙන් එක් අයෙක් JR උන්නැහේ හැරුන විදියට හැරෙන්ටවත් බැරි විය. එක්සත් ජාතික පක්ශය දැනට අබාවයට යන දේශපාලන පක්ශයක් බවට වර්තමාන නායකත්වය සිදුකරමින් සිටී.
    අවු 67 ක්වු මොහුගේ නායකත්වය , දුර දක්නා නුවන සන්විදානය සමග රනිල් සහ සජිත් සන්සන්දනය කිරීමේදි , නිකම්ම බුලාස් ගිය යෝදයො දෙදෙනෙක් බව කනගාටුවෙන් යෝජනා කරමි.

    • @samanthafernando6408
      @samanthafernando6408 7 หลายเดือนก่อน +1

      පොඩ්ඩක් ඉන්න චන්දයක් එනකං..ඕකුං දෙන්නම කුනු කූඩෙට ..මෙදාපාර ගෑනුන්ගෙ චන්ද වලිං ඕකුං ගෙදර යන්නෙ..

    • @channanimalasooriya7580
      @channanimalasooriya7580 7 หลายเดือนก่อน +1

      ඔබ ඉදිරිපත් කල කරැණු බෝහෝ නිවැරදිව කලා,good presentation 👌

  • @michealgr1035
    @michealgr1035 7 หลายเดือนก่อน +3

    බලන් ගියාම එදා ඉඳන්ම මුන් ඔක්කොම බලයට එන්න තමන්ගේ මොලේ පාවිච්චි කළාට රට හදන්ඩ ඒ මොළේ පාවිච්චි කරලා නෑ..😤😫😱😭

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 7 หลายเดือนก่อน +10

    ඔබ අපට ලබාදෙන දේෂපාලන දැනුම අතිමහත්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 หลายเดือนก่อน +2

    මේ කාලකන්නි යා නිසායි අපේ රටට කෙලෙවෙලාම ගියේ මුලින්ම ජේවීපිය ,ඊලගට ජේආර් ප්‍රෙමදාස ආන්ඩු ,

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 7 หลายเดือนก่อน +16

    ලංකාවේ මේ වෙනකල් විධායක ජනාධිපති ධූරය දරපු සියලු දෙනාම දේශද්‍රෝහීන් විදිහට නම් කරලා ඔවුන්ට ඉතිහාසය තුලින්වත් සාධාරණයක් ඉටු කරන්න දෙන්න හොඳ නෑ රටට කරපු අපරාද වලට 😊
    අනේ ඉතින් කවදා ඒම ජනතාවාදී පාලනයක් ලංකාවට ලැබෙයිද? 😉

  • @anomamaggonage761
    @anomamaggonage761 7 หลายเดือนก่อน +4

    ස්තුතියි කාරියවසම් මහත්මා.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 7 หลายเดือนก่อน +6

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 5 หลายเดือนก่อน +1

    ජනතාව විදිහට අපිට වැරදුන තැන් ගොඩක් දැන ගත්තා. ජනතා වගකීම කියන්නේ හුදෙක් චන්දය පාවිච්චි කිරීම පමණක් නොව දෙශපාලන අධ්‍යනයක් හා පවතින තත්වයන් පිළිබදව නිවැරදි කියවීමක් පැවතිය යුතුයි

  • @oshadhajayasinghe7074
    @oshadhajayasinghe7074 2 หลายเดือนก่อน

    සෑහෙන දැනුමක් ලැබුනා. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 7 หลายเดือนก่อน +4

    Fantastic work

  • @akialadivakara3525
    @akialadivakara3525 7 หลายเดือนก่อน +3

    Ethama Hodai, Danaganimata Awasshawa Thibuna Godak Dewal Obagen Danagaththa Obata ISTHUTI ❤

  • @madhukawithanage767
    @madhukawithanage767 7 หลายเดือนก่อน +4

    Dear Kari, your TH-cam channel is a national treasure. Many thanks.

  • @user-sn7ok5gy2b
    @user-sn7ok5gy2b 3 หลายเดือนก่อน +3

    ජේ ආර් පටන්ගත්ත මිනිමරැ සංස්කෘතිය කවදානිමකරයිද එදාසිටඅදවනතුරැ නිතියබල්ලටදැමිමා රටවෙනුවෙන් වාැඩකරේ නැ එයාලගේවාසිය වෙනුවෙන්මයි වැඩකලේ අදටත් එයමතමා කාටත්සාදාරනය පේන් නැ එයවෙනස් නුනොත් මෙවරත් රටෙිජනයාට දෙවියන්ගේපිහිටතමා තවත් මිහරක්සිටිම මෙරටතුල කනගාටුවටකරැනකි

  • @Shaun1993ful
    @Shaun1993ful 7 หลายเดือนก่อน +4

    47:29 looks so similar. 76 වසරක ශාපය ඉවර කරමු. Landslide victory on the way

  • @nelumsanjay4696
    @nelumsanjay4696 5 หลายเดือนก่อน +1

    excellent, very good one

  • @sampathgunatillake4578
    @sampathgunatillake4578 7 หลายเดือนก่อน +4

    Superb program keep it up Sir

  • @Imtheboss6905
    @Imtheboss6905 7 หลายเดือนก่อน +8

    Sir john kothalawala ට ඇත්තටම මොකද උනේ,බොහෝ දෙනෙක් ඒ ගැන දන්නෙ නෑ

  • @shanfernando90
    @shanfernando90 7 หลายเดือนก่อน +2

    OBatagodak sthuthi karrige mahathmaya..🙏✍️...J R wage kapti nariyek gana deapalnaya gana igena gaddi hari puduma hitehnawa..adata th thawath me desapana game kochchra sagawila adda..oba me danuwath kireema me ape tharuna param parawa therum aragena apita nidhase jeewath wenna sri lankawak hadai kiyala prathana karanawa.. obata godak sthuthi karrige mahathmaya. E wgema niduk neerogi suwa labewa deerga ayusha labawa..

  • @kingsleyperera9655
    @kingsleyperera9655 6 หลายเดือนก่อน +2

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @dilukmanchanayaka157
    @dilukmanchanayaka157 7 หลายเดือนก่อน +6

    කාරියවසම් මහත්මයා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගේ ඝාතනය ගැන වීඩියෝවක් කරන්න පුළුවන් ද? පරස්පර කතා සමාජගත වෙලා තියෙන්නේ. ස්තූතියි.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน +5

    ජේආර් ප්‍රෙමදාස ආන්ඩු සහ ජේවීපිය නිසායි අපේ රටට කෙලෙවෙලාම ගියේ

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 7 หลายเดือนก่อน

      @@GamersOdysseyOfficial උන්ට ත් බැරි උනා උනුත් අරුන්ගේ පාරේම ගියා,

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි.හොඳ දැනුවත් කිරීමක්.

  • @manthilaperera6765
    @manthilaperera6765 7 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරීම් විශිෂ්ඨයි ❤

  • @iftikharthaha4251
    @iftikharthaha4251 3 หลายเดือนก่อน

    Fantastic program and eagerly waiting for the next and more.. your brother Darmasri was my class mate , I think you are couple of classes below me. God bless and keep up the great work!! Excellent presentation 👏

  • @rohansunimal3306
    @rohansunimal3306 7 หลายเดือนก่อน +1

    Teruwan saranai danne nathi minissunta ahanna hithanna godak watina vedio akak

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 7 หลายเดือนก่อน +3

    ඔබතුමා ගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් , කිසිම කම්මැළි කමක් නෑ

  • @cr6205
    @cr6205 7 หลายเดือนก่อน +4

    මේ වාර්ථාව නම් පක්ෂග්‍රාහී නොවී සාධාරණව ඉදිරිපත් කරලා තියෙනවා. පෙරදී හැම දේකටම ජේ. ආර්. වග කිව යුතුයි වගේ හැගෙන ලෙස කළ වැඩසටහන් ස්වරුපයෙන් ඉවත්වී, ඉතිහාසය පමණක් ගෙනහැර දැක්වීම වටිනවා. මින් ඉදිරියටත් එසේ කරන්නේ නම් මැනවි. අද like එකක් දැම්මා!

    • @kaarigechannel1
      @kaarigechannel1  7 หลายเดือนก่อน +9

      වගකිව යුතු නම් ඒ බව නොකියා ඉතිහාසය ගෙනහැර දක්වන්නේ කොහොම ද?

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 7 หลายเดือนก่อน +4

      ​@@kaarigechannel1අපේ මිනිස්සු තාම කන්නාඩි දාගෙන වීඩියෝ බලන්නේ.වැරදි නම් අම්මා තාත්තා කලත් වැරැද්ද වැරැද්දමයි.

    • @mahindarajapakse7935
      @mahindarajapakse7935 7 หลายเดือนก่อน +2

      මේ රටේ විනාශයට JR ඍජුව වගකිව යුතුයි. ඒක කාරිගේ පක්ෂක්ග්‍රාහී බවක් නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමක්.

    • @lesliefernando3497
      @lesliefernando3497 7 หลายเดือนก่อน

      පුද්ගලයාගේ අනන්‍යතාවය සගවන්නද කියන්නෙ

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 7 หลายเดือนก่อน +1

      ඇත්තටම රටට මේ වෙලා තියෙන විනාශයේ ආරම්භකයා J.R.කියන පාදඩයා

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 3 หลายเดือนก่อน

    Very useful channel. ❤❤❤❤

  • @lordt8184
    @lordt8184 7 หลายเดือนก่อน +3

    Omg I’m so exited for this Video.

  • @pushpakumar2057
    @pushpakumar2057 7 หลายเดือนก่อน +3

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭🧭👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯

  • @SumuduTharanga-qq3yt
    @SumuduTharanga-qq3yt 4 หลายเดือนก่อน

    කියන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔබතුමාට ස්තූති 😌❤️

  • @namalpremarathne4114
    @namalpremarathne4114 วันที่ผ่านมา

    ස්තූතියි

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 7 หลายเดือนก่อน

    අපි නොදන්න කාලෙ රස කතා ❤ කොච්චර වෙලා අහං හිටියත් එපා වෙන්නෑ.. නිර්පාක්ෂිකව කරන සරල විග්‍රහයක්..

  • @lordt8184
    @lordt8184 7 หลายเดือนก่อน +3

    Wow it’s nice to see some great positive content of JR. Some day I will also be like him.

  • @uk-slvlog3790
    @uk-slvlog3790 7 หลายเดือนก่อน

    Great 👍 thanks

  • @udwayne3210
    @udwayne3210 7 หลายเดือนก่อน +3

    nice video❤❤

  • @champikaherath808
    @champikaherath808 7 หลายเดือนก่อน +2

    මේක වැඩියම රිදෙන්නේ තමන් තමා හරියට හරි කියලා UnP එකට කඩේ ගිය උන්ට.උන් දන්නේ නැ පිලිගන්නෙත් නැ කරපු වැරදි.ඇත්ත කියනකොට රිදෙනවා ඇති හැමදාම ඉතිහාසේ වහන්න බැ

  • @udwayne3210
    @udwayne3210 7 หลายเดือนก่อน +3

    important video❤❤❤❤

  • @champikaherath808
    @champikaherath808 7 หลายเดือนก่อน +3

    රටේ භීෂණය පටන් ගත්ත නිල් කොල නරුමයන් විනාශ වෙලා යනවා ඉක්මනට

  • @sandaruwanSAMARATUNGA
    @sandaruwanSAMARATUNGA 5 หลายเดือนก่อน

    Obathumage me karya ithamath vatinva.kiyanna vachana ne attitude vishistai❤

  • @upulsiri3480
    @upulsiri3480 7 หลายเดือนก่อน +2

    මෝඩ unp කාරයන්ව ඒ කාලෙ පුදුම විදිහට අන්දලා තියෙන්නේ ..උන් තාම ගොනාට ඇදගෙන ඉන්නෙ..😂

  • @teegee4004
    @teegee4004 7 หลายเดือนก่อน

    අත්තටම ඉහල තත්වයෙන් කරපු පැහැදිලි තිරීමක්. බලන කෙනාව මුල සිට අග දක්වාම රඳවා ගන්න පුලුවන් ආකාරයේ අගනා ඉදිරිපත් කිරීමක්.

  • @Imtheboss6905
    @Imtheboss6905 7 หลายเดือนก่อน +9

    34:16 මේකට අනුව ජේ.ආර්. සහ සිරිමාවෝ නෑදෑයො නේද 🤔

    • @sisiraperera1731
      @sisiraperera1731 7 หลายเดือนก่อน

      Yahampath.JR vitharaknowe mulu.parliment ekama nayowenawa NM.perera wijeweera hara .1980gananwala Rawaya sangarawemama.dakka kusal perera kiyala.kenek lipiyak dala thibuna Api.okkoma Rajawaru.yana head line eka.yatathe .thanks.

    • @Imtheboss6905
      @Imtheboss6905 7 หลายเดือนก่อน

      @@sisiraperera1731 ඔව් ඒකනෙ ඕකුන් ඔක්කොම එකතුවෙලා අපිව කන්නෙ 😖

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 7 หลายเดือนก่อน +2

    ❤❤Well done

  • @surangibasnayake
    @surangibasnayake 6 หลายเดือนก่อน

    දකුනේ එක් ඇමති කෙනෙක් මැරයෙක් පුත් තනතුරේ හැදුව ඔහු වදකාගාර තැන තැන හැදුව සුදුසුකම් නැති අයට රජයේ රැකියා දුන්න ඉස්ත්‍රී දූසකයෙක් ලාම්පු....කලගෙඩි සෙල්ලමේදි ඔහු ගෑනු නිරුවත් කොට කලගෙඩි ඇන්දා.. ඒ විරුද්ධ අයට ඔහු නිසා ගෙවල් වල අය අදික බියෙන් ජීවත් වුනේ . පසු කලෙක කුමකින් හෝ ඔහු මැරුවා බල්ලෙක් වත් මල ගෙදර ගියේ නෑ කැවුම් කිරිබත් මහ දිගට ..මිනිසුන්ගේ බය ඇරුනේ ඉන් පසුව

  • @GaminiJayawardana-f5t
    @GaminiJayawardana-f5t 7 หลายเดือนก่อน +2

    Very interesting

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 7 หลายเดือนก่อน +2

    Well organized content🎉

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 3 หลายเดือนก่อน

    77 අවුරුද්දේ අපේ ගෙදරටත් ගහලා තිබුණා. මම ඉපදීලා නෑ . මං ලොකු වෙලා ඒවට පලිගන්න හැරිලා බලද්දි ගෙදරට ගල් ගහපු එවුන් ඒක ඒකා මැරිලා සමහරු තුවක්කු පත්තුවෙලා මැරිලා සමහරු කසිප්පු බීල මැරිලා සමහරු වස බීල මැරිලා සමහරු නයි කාල මැරිල. සමහරු ගහෙන් වැටිල මැරිල. ඉතින් මට පළිගන්න ඉතුරු වුණේ නෑ

  • @udwayne3210
    @udwayne3210 7 หลายเดือนก่อน +3

    make more videos❤❤❤❤

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 7 หลายเดือนก่อน +3

    Supiriyak ❤

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage7311 3 หลายเดือนก่อน

    රටම කණපිට පෙරලු 77 ව්‍යවස්ථාව හැදුණු හැටිත් අනාවරණයක් කරනවනම් ස්තුතියි ඔබට..

  • @wapasela
    @wapasela 7 หลายเดือนก่อน +1

    ඔබතුමා වැනි දෙශපානික විචාරකයෙක්, උගතෙක් රටට සම්පතක්

  • @kaveenperera7113
    @kaveenperera7113 7 หลายเดือนก่อน +3

    ❤❤

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 7 หลายเดือนก่อน +3

    ඔබ හරි කාරි.නමුත් ඔය කුල බේදය,පාසැල් බෙදීම් වැනි දේ එදා බරපතල වශයෙන් හැංගිලා යම් රාජ්‍ය අංශ සහ සංස්ථා වල ඉහල නිල තල වලට පත් කිරීම් වලදී බරපතල ලෙස තිබුනා.උදාහර්ණයක් ලෙස වැවිලි ක්ශේත්‍රයට තෝරගත්තේ ඉතා ඉහළ පාසල්වල අධ්‍යාපනය ලද, විශේෂයෙන් නුවර පළාතේ ඉහළ කුලවල යැයි සම්මත ක්‍රීඩාශීලී තරුණයින්

  • @kuwaitkwt4441
    @kuwaitkwt4441 7 หลายเดือนก่อน +5

    77 තමයි මගේ අක්කගෙ ගෙට ගිනිතිබ්බේ .

    • @channabuwanaka5885
      @channabuwanaka5885 7 หลายเดือนก่อน

      ඒක එහෙම සිද්ධ උනේ සිරිමා ආණ්ඩුව ජනතාවට එයාලගේ ආහාර වේල ලබාගන්න බැරි තත්ත්වයක් ඇති කරල තිබ්බ.. අද පොහොට්ටුවේ උන් කෙරේ තියෙන තරහ වගේ තමයි එදා සිරිමට සහය දුන් අය කෙරේ තිබ්බෙ . එහි ප්‍රතිඵලයක් තමයි ඔයාගෙ සහෝදරියගෙ නිවස ගිනි,තබන්න හේතුව .

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 7 หลายเดือนก่อน +3

    මේ වගේ R premadasa ගෙනත් වැඩසටහනක් ඔනේ කාරි මහත්තයා

    • @malanialwis6080
      @malanialwis6080 5 หลายเดือนก่อน

      තියෙනව අහන්න

  • @CyrilJayaranga
    @CyrilJayaranga 6 วันที่ผ่านมา

    ඔබ තුමාට පුලුවන් නමි ඡේ වි පී එකේ පන්ති පහ ගැන විග්‍රහයක් කරන්න

  • @chandraabeynayake1554
    @chandraabeynayake1554 7 หลายเดือนก่อน +3

    🙏

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 7 หลายเดือนก่อน +1

    මට නම් දේශපාලනවිද්‍යාව පිළිබඳ පාඩමක් ,, ඒ තරම් වැදගත් ,,

  • @thanujapriyankara224
    @thanujapriyankara224 7 หลายเดือนก่อน +3

    මේ ටයිප් කරන දේවල් කියවන්න වෙලාවක් නෑ.ටග් ගාලා යනවා

  • @gayas5675
    @gayas5675 4 หลายเดือนก่อน +1

    උපාලි විජෙවර්දන ගේ program එකක් කරන්න පුලුවන්ද? Upali’s Air

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 7 หลายเดือนก่อน

    ජේ.ආර්..මාර දුරදක්නා නුවනකින් වැඩ කරල තියනවා??...ඔහුගේ පන්තිය ආරක්ෂා කරගන්න පක්ෂයට පහත් කුලවල මිනිස්සුන්ට පක්ෂ සංවිධායක තනතුරු දුන්නා නම් ..ජේ ආර් ගේ පන්තිය මොකක්ද ??..

  • @ravikandiah5837
    @ravikandiah5837 7 หลายเดือนก่อน +4

    "චන්දෙන් පස්සේ පොලිසියට දවස් තුනක් නිවාඩු දෙනවා" - JRJ. පේළි අතර කියවන්න.

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน

      ඔව් එ කලේ මැරයොන්ට ඕනෑ දෙයක් කරන්න ඉඩ හරින්න

    • @kaarigechannel1
      @kaarigechannel1  7 หลายเดือนก่อน +1

      නිවාඩු දුන්නේ නම් නැහැ. ඒත් පොලිසි‍ය හැසිරුණේ නිවාඩු දුන්නා වගේ තමයි.