අම්මා නැති පුංචි දෝණිට ලෝකයම වූ අප්පච්චි😭|2023 Movie Sinhala |Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අම්මා දාලා ගිය චූටි දෝණි පණ වගේ බලාගන්න තාත්තාගේ කතාව😭 |2023 Movie Sinhala |Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 534

  • @InsideCinemax
    @InsideCinemax  5 หลายเดือนก่อน +110

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @black_Oshiya
      @black_Oshiya 2 หลายเดือนก่อน

      😅

    • @e.lan68kaexpress51
      @e.lan68kaexpress51 26 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri 5 หลายเดือนก่อน +795

    තාත්තා කෙනෙක් හිටියත් එයාට අපිව ගානක් නැ.ඒත් අම්මා කවදාවත් තාත්තගෙ අඩුවක් දැනෙන්න දීලා නෑ.ඊලග ආත්මෙකවත් මට තාත්තගෙ ආදරෙත් ලැබිලා පවුලම එකට ඉන්න ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ❤️‍🩹🥀

    • @vidurangapriyadarshana8039
      @vidurangapriyadarshana8039 5 หลายเดือนก่อน +13

      සතුටින් ඉන්න හැමදාම

    • @timerffsl7699
      @timerffsl7699 5 หลายเดือนก่อน +10

      Thaththage adre daruwonta therum gnn kohomth ba💔🥺✌️ek therenne thaththa kenekm withry

    • @Alone_traveler274
      @Alone_traveler274 5 หลายเดือนก่อน +5

      Ehema kiyala thaththage adare pita kenekgen hoyanna yanna epa jiwithema widawanna unath puluwan 😢

    • @Sonu_Darmasiri
      @Sonu_Darmasiri 5 หลายเดือนก่อน

      @@timerffsl7699 adreinm dala yanne nne daruwonwa 😌💔

    • @Anuththara2002
      @Anuththara2002 5 หลายเดือนก่อน +14

      මගෙ නම් අම්මා වෙනම ඉන්නෙ තාත්ත තමා කන්න බොන්න අඩු පාඩු බලන්නේ ඒත් ඒ දෙන්නගෙම අඩුව මට දැනෙනවා ඒත් මන් ලොකු ලමයෙක් උනත් එතනදි දුකයි ඉතින්😊

  • @maumidhananjali476
    @maumidhananjali476 5 หลายเดือนก่อน +224

    මං මේක කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ මගේ අම්මත් මාව දාලා ගිහින් වෙනම ඉන්නේ මාත් ඉන්නේ මගේ තාත්තා ළඟ අම්මලාට හැමෝම කවි සින්දු ලියනවා තාත්තලාගේ ගුණ කියන්නේ අඩුවෙන් තාත්තා කොච්චර දුක් විඳිනවද අපිට ලේ කිරි කරලා දුන්නේ නැති එක විතරයි තාත්තා තාත්තා මතු බුදු වේවා ජේසු පිහිටයි

  • @isharasandamali2326
    @isharasandamali2326 5 หลายเดือนก่อน +163

    තාත්තලා දුවලගේ බැදිම හරිම ආදරනීයයී❤❤❤

    • @thakshilajiwanthi8365
      @thakshilajiwanthi8365 4 หลายเดือนก่อน

      අම්මො අය්යෙ ඔයා මාව ගොඩක් ඇඩෙව්වා.....ගොඩක් ලස්සනයි

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 หลายเดือนก่อน

      Ane mata kaadawath tattek heteye naha godak dukae❤

  • @korean_love_girl8192
    @korean_love_girl8192 5 หลายเดือนก่อน +130

    තාත්තගේ ආදරේ කියාගන්න බැරි තරම් මහා මෙරක් මට තාත්තාව ගොඩක් දැනෙනවා එයා රට ඉන්න නිසා 🥺❤️ ඉක්මනට එයා ලගින් ඉන්න පුළුවන් නම් වෙන මුකුත් ඕනේ නෑ 😊

  • @sewminipurnima1202
    @sewminipurnima1202 5 หลายเดือนก่อน +241

    තාත්තාගේ ආදරෙ ජීවිතේට දැනිලා නැති මම 😊💔

    • @Shanifernando9326
      @Shanifernando9326 5 หลายเดือนก่อน +19

      මමත් එහෙම තමයි ගනන් ගන්න එපා ජීවිතේ හැටි එහෙම තමයි ළමයෝ 😊

    • @medhabhashini8074
      @medhabhashini8074 5 หลายเดือนก่อน +18

      මමත්.මගේ තාත්තා නැති වෙනකොට මට අවුරුදු 5යි.😢

    • @nuwansameerac88
      @nuwansameerac88 5 หลายเดือนก่อน +7

      Matath ehemai ..thathage vitharak nemei..sahodarayage adarayawath Mata nha..e vitharai nemei Mata kiyala enna ammatath Mata adare denna vidihak nha ..eya asaneepen😢😢
      Loke hati ehema thamai!!api jivath wenna One ne..hama dukakkma amathaka karala jivithe essarahata geniyamu❤😊

    • @medhabhashini8074
      @medhabhashini8074 5 หลายเดือนก่อน

      @@nuwansameerac88 ow.eka aththa ❤❤❤❤❤

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 5 หลายเดือนก่อน +7

      මාත් ඔයාල අතරින් කෙනෙක් 😢... මගේ අප්පච්චි මාවයි මල්ලිවයි දාල යන්නම යද්දි මට අවුරුදු 8යි...

  • @SadhuUdeshi
    @SadhuUdeshi 5 หลายเดือนก่อน +52

    හැමදාම යූටියුබ් එකට ඇවිත් inside cinemax හොයන්න තරම් ඇබ්බැහි වෙලා...🥺❤

  • @niluliyanage2573
    @niluliyanage2573 5 หลายเดือนก่อน +62

    මගේ තාත්තටයි අම්මටයි. ජය ශී බෝ හිමියන්ගේ ආරක්ශාවයි. දීර්ගායුශ ලැබේවා❤

  • @dinushasandamali8761
    @dinushasandamali8761 5 หลายเดือนก่อน +65

    දුවෙකුට තාත්තාගේ ආදරය ඕනමයි❤❤❤❤❤❤❤

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 5 หลายเดือนก่อน +2

      ඒ අඩුව දැනුණු වාර අනන්තයි 💔..

  • @msanju6945
    @msanju6945 5 หลายเดือนก่อน +55

    මට කවදාවත් තාත්තගෙ ආදරේ ලැබිලා නෑ😔.ඒත් මගෙ පැටියටනම් එයාගේ තාත්තගෙ ආදරෙ ඕනවටත් වඩා ලැබෙනවා 😘

  • @nayomidilrukshi2840
    @nayomidilrukshi2840 5 หลายเดือนก่อน +29

    ජීවිතේ ඒ අතින් බැලුවම ඇත්තටම සතුටු වෙනවා අම්මා තාත්තා දෙන්නගෙම ආදරේ ලැබීම ගැන ❤

  • @sandanitharaka4037
    @sandanitharaka4037 5 หลายเดือนก่อน +54

    ඇසට නොපෙනෙන, කියලා නිම කරන්න බැරි ආදරයක් තාත්තලා දුවලා අතර තියේන්නේ..... කටින් නිතර ආදරේ නොකිව්වට...දුවෙක්ගේ හිත රිද්දන්නේ නැති එකම පිරිමි ආත්මේ... මටනම් මගේ තාත්තා මේ ලෝකේ ඉන්න ඇස්වලට පෙනෙන එකම දෙවියන් .....

  • @Kasun_Rajapaksha
    @Kasun_Rajapaksha 5 หลายเดือนก่อน +68

    ලෝකේ වැඩියෙන්ම ඉන්නේ දෙමවුපියෝ නිසා බිදුණු ළමයි!

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 5 หลายเดือนก่อน +52

    තාත්තා..අපේ එක එක ලෝක ලස්සන කලා❤ inside Cinemax

  • @Isurumxgames
    @Isurumxgames 5 หลายเดือนก่อน +33

    අද කතාවත් ගොඩක් ලස්සන හැබැයි මෙික බලද්දී මට මගේ ජීවිතේ ගොඩක් මතක් වෙනව මමත් මෙහෙම තමයි කියල නමුත් මට ඔය වයසෙදි අමිිමත් තාත්තත් නෑ මොනව උනත් අමිිම කෙනෙක් තාත්ත කෙනෙක් නැතුව ජීවත් වෙනව කියන්නේ ලොකු දුකක් 😔😔😔😔😔😔😔😔😔😔😔

  • @Nethmiroshelrogers844
    @Nethmiroshelrogers844 5 หลายเดือนก่อน +53

    තාත්තාගේ ආදරේ ලබන්න පින් කරපු කට්ටිය අතරෙ ඒ ආදරේ නොලබන්න අපි කොච්චර පවු කරල ඇත්ද 😢😞😖

    • @nadeenshalakmali8967
      @nadeenshalakmali8967 5 หลายเดือนก่อน +1

      මමත් තාත්තගෙ ආදරේ ලබන්න පින් කරලා නැ

    • @user-vi1nj2hc2c
      @user-vi1nj2hc2c 3 หลายเดือนก่อน

      😟yes

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 5 หลายเดือนก่อน +101

    තාත්තගේ අදරේ කවදවත් විදපු නැති මම😢😢

    • @Tharuu_bea
      @Tharuu_bea 5 หลายเดือนก่อน +2

      😢

    • @user-hh3jn4cn7t
      @user-hh3jn4cn7t 5 หลายเดือนก่อน +3

      😢 ම්න් වගේ

    • @user-vi1nj2hc2c
      @user-vi1nj2hc2c 3 หลายเดือนก่อน +3

      me too😟😟🥺

  • @shavindu777
    @shavindu777 5 หลายเดือนก่อน +30

    තාත්තා කියන්නෙ ලෝකයක් ❤🥺

  • @asunthadilmini5563
    @asunthadilmini5563 5 หลายเดือนก่อน +28

    ❤😌 දුවගෙ වීරයා තාත්තා ❤❤❤

  • @user-hh3rp9iy8n
    @user-hh3rp9iy8n 5 หลายเดือนก่อน +24

    බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් අඩනවා මම.😔 ඒ තරම් සන්වේදි😔❤️

  • @Galla-cz1go
    @Galla-cz1go 5 หลายเดือนก่อน +15

    මෙ ෆිල්ම් එක වගෙම තව ෆිල්ම් එකක් අයියා පෙන්නුවා,,මතකද ඔයාට එකෙත් මෙ වගෙම එ ෆිල්ම් එකෙ ඉන්නෙ පොඩි පිරිමි ලමයෙක් ඔෆිස් එකෙදි තමයි අම්මට හැම දෙම මතක් වෙන්නෙ😊

  • @dilsarakavindi8385
    @dilsarakavindi8385 5 หลายเดือนก่อน +14

    ඔයාගෙ කටහඬට ගැලපෙන්නේ ඔය වගේ film 😊

  • @ShenuliMenasha-vb2by
    @ShenuliMenasha-vb2by 5 หลายเดือนก่อน +49

    අම්මා ජිවතුන් අතර නැ,තාත්තා මාවයි ,නන්ගිවයි,මල්ලිවයි,ජිවත් වෙනවාද කියලා වත් බලන්න්නෙ නැ,අපි,3දෙනා අහසින් වැටිලා වගේ ජිවත් වෙන්නේ,හදවතට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න බැ

    • @denuwan9
      @denuwan9 5 หลายเดือนก่อน

      😢😢

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 5 หลายเดือนก่อน +2

      EKA WEELAK hari KAALA. Hitha hayyata thiyaganna♥️ PUTHEE. Kalapanaawem hari dee hari widihata karanna. OBAMAYI. OBEE PIHITA SHAKTHIYA..💪 Malli nangi bala ganna. Thun denaatama. DEVI PIHITAYI. 🙏

    • @dilinisamarasinghe9771
      @dilinisamarasinghe9771 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @wishminimesha8832
      @wishminimesha8832 4 หลายเดือนก่อน

      Flim eke name mokkd

  • @ImashaGimhani-uh8fl
    @ImashaGimhani-uh8fl 5 หลายเดือนก่อน +12

    දුවෙක්ට තාත්තා කියන්නේ ලොකයක් වගෙ ....මගෙ තාත්තාට ගොඩක් ආදරෙයි ...❤❤❤

  • @Isurumxgames
    @Isurumxgames 5 หลายเดือนก่อน +21

    මෙි සමාජෙට ගන්න ගොඩක් දේවල් මෙි කතාව ඇතුලෙ තියෙනව ❤️❤️

  • @nimeshapramodi3250
    @nimeshapramodi3250 5 หลายเดือนก่อน +5

    හරි ලස්සන තාත්තෙක්....❤❤❤❤...තාත්තලා දෙන්නම....

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 5 หลายเดือนก่อน +13

    අද film එකත් ගොඩක් ලස්සනයි අයියෙ... අනේ හෙටත් film එකක් ගේන්න නැත්නම් පාළුයි...😊❤❤❤❤

  • @radunkavishan7527
    @radunkavishan7527 5 หลายเดือนก่อน +29

    ඇහැට කදුලක් ආවේ මට විතරද යාලුවනේ .... 😢😢😢

  • @GAMINGREMI
    @GAMINGREMI 5 หลายเดือนก่อน +68

    අදත් ලස්සන මුවි එකක් ⁣ඉක්මනට කොරියන් සිරිස් එකක් ඔින කියන අය කෝ 🥰😈👊

  • @suresh12145
    @suresh12145 5 หลายเดือนก่อน +8

    මගෙ තාත්තා ගොඩාක් හොද තාත්තකෙනෙක් එයාගේ ආදරේට ගොඩාක් ආදරේයි මන් මට තමයි දරුවෝ 5න් වැඩියෙන් ආදරේ ❤❤❤❤ මේ ලොකේ ඉන්න හොදම තාත්තා මගෙ තාත්තා ආදරේයි ගොඩාක්

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 4 หลายเดือนก่อน +3

    අනේ ඒක නම් ගොඩක් දුක හිතුණා ..නානි ගේ ඇක්ටින් සුපිරි ..චූටි දෝණි ගේ ත් එහෙම තමයි .. ගොඩක් ලස්සන ෆිල්ම් අපිට අරගෙන එනවට ගොඩක් ස්තූති inside Cinemax 💞💞

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 5 หลายเดือนก่อน +9

    අද නම් ඇඩෙව්වා හොදටම මල්ලි ❤❤❤❤❤❤. ලස්සන ෆිල්ම්ස් තෝරගෙන අපිට ගේනවට ඔයාට thanks❤❤❤❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 5 หลายเดือนก่อน +20

    අයියේ අර Sweet Home කියලා කොරියන් සීරිස් එකක්ද කොහේද තියෙන්නෙ බය හිතෙන එකක්....අනේ ඒක ගේන්නකෝ.....ශෝර්ට්ස් වලින් දැක්කට ඒකෙ කෑලි ඒක සම්පූර්ණයෙන් බලන්න ආසයි....🥺❤️

    • @Matheeshagini
      @Matheeshagini 5 หลายเดือนก่อน +1

      Lk voice eke thiye

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 5 หลายเดือนก่อน

      ​@@Matheeshaginiahh emada thank you🙂❤️

  • @nimaNp6179
    @nimaNp6179 5 หลายเดือนก่อน +10

    බලපු සුපිරිම ෆිල්ම් එකක් ❤

  • @sithushenu4809
    @sithushenu4809 5 หลายเดือนก่อน +15

    අයියා ෆිල්ම් එකක් දානකම් බලන් හිටියේ 😊

  • @malithaprabhath5781
    @malithaprabhath5781 5 หลายเดือนก่อน +4

    මටත් පොඩි කාලේ ඉදන් තාත්තා හිටියේ නැ කියා ගන්න බැරි දුකකින් හැම වෙලේම අතරමන් උනා වෙන ළමයෙක් තාත්තා /පවුල එක්ක ඉද්දි ගොඩක් දුක හිතුනා එත් මන් වගේ තාත්තාට ඒ වචන තුන කියලා කතා කරන්න බැරි උනාට කවදාවත් දකින්න බැරි උනාට ජිවිතේ දුක කියලා දෙයක් තිබුනාට අපිට ජිවත් වෙන්න එක අවස්ථාවක්‌ ලැබිලා තිනෝ එකෙන් අපි උපරිම ප්‍රයෝජන අරන් ජිවිතේ හදාගන්න ඔනි අපි වෙනුවෙන් මෙච්චර කාලයක් උදව් කරපු කට්ටියට හයියක් වෙන්න ඔනි 🤗...

  • @sithara469
    @sithara469 5 หลายเดือนก่อน +7

    හරිම ආදරනීය ලස්සන 😍❤️අවසානයක් තියන මූවි එකක් නැන්දම්මල මාමන්ඩිල ගැන හොදට පෙන්නල තියනවා 😁

  • @user-dz9fx4fd1u
    @user-dz9fx4fd1u 5 หลายเดือนก่อน +6

    තාත්තා අම්මා තමා මුලු ලෝකෙම...🧡😍😘

  • @rasikanilanthi227
    @rasikanilanthi227 5 หลายเดือนก่อน +7

    මේ ,කවදද ආයෙ korean film series එකක් දාන්නෙ.ඉක්මනට ලස්සන film series එකක් දාන්නකො ... 😑🙃

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-1003 5 หลายเดือนก่อน +5

    Thatthagee ආදරේ හන්බ වෙන්න ඕනේ කියලා හිතන් ඉන්න මම❤❤❤❤❤❤❤

  • @user-re9hi9rb2x
    @user-re9hi9rb2x 5 หลายเดือนก่อน +8

    කියන්න දේවල් ගොඩක් තිබුනත් නිහඩව යන්නම්.. මොකද ඒව නිසා දුක වැඩියි... මේ වගේ film ගේනවට ස්තුතී ඔයාලට..❤❤❤

  • @maheshnalinda3385
    @maheshnalinda3385 5 หลายเดือนก่อน +7

    ඇත්තටම කදුලු අවා අන්ට්නිම ටික බලන කොට ලමයෙකුට අම්මා සහා තාත්තා යන දෙන්නම් ඔනේ විශේෂයෙන්ම ගැනුදරුවෙකුට ❤❤❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 5 หลายเดือนก่อน +34

    තාත්තා කියන වචනෙ වචනයක් විතරයි.. අඩුම එයාගෙ චායාවකින්වත් මට මතකයක් නෑ... ඒත් කවදාවත් තාත්තා නැති අඩුව අම්මා දැනෙන්න දීලා නෑ😢😢 එකම එක පාරක් ආදරෙන් තාත්තෙ කියලා කතා කරන්න පුලුවන් උනානම් 😢😢😢😢 කියන්න ගොඩක් දේවල් තිබ්බත් වචන ගොළු වෙලා...😢😢

    • @denuwan9
      @denuwan9 5 หลายเดือนก่อน

      😢

    • @nuwanindika5937
      @nuwanindika5937 4 หลายเดือนก่อน

      ඇත්තටම මට දුකයි ඔයා ගැන

  • @amithranathunga-sr3iu
    @amithranathunga-sr3iu 5 หลายเดือนก่อน +8

    අම්මාගෙ තාත්තාගෙ ආදරේ තරම් ආදරයක් වෙන කගෙන්වත් ලබා ගන්න බෑ.❤❤❤

  • @sachiraasith1443
    @sachiraasith1443 5 หลายเดือนก่อน +11

    මරැ කොම්ලා ❤️ඉන්දියාවේ උන් මාර ෆැන්ටසි වල ජීවත් වෙන්නෙ නේ 😅😂😂

  • @SadhuUdeshi
    @SadhuUdeshi 5 หลายเดือนก่อน +8

    අයියේ mouse tunnel වගේ ටීවි සීරිස් එකක් ඉක්මනට අරන් එන්නකො

  • @didulidamsarani2303
    @didulidamsarani2303 5 หลายเดือนก่อน +9

    Econ වලට හොද නිරෝශන් සර්.. ❤️‍🩹

  • @sakunipradeepa
    @sakunipradeepa 5 หลายเดือนก่อน +12

    ෆිල්ම් ඉක්මනින් දාන්නකෝ අප්පා 😢❤🙂👍

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 5 หลายเดือนก่อน +9

    අදත් සුපිරියක් inside Cinemax🔥❤️

  • @aishabanu5829
    @aishabanu5829 5 หลายเดือนก่อน +41

    පොඩි කාලේ ඉදලම අම්මා,තාත්තා නැතිව ළමානිවාසේ හැදුන මං😢😢😢😢😢

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 5 หลายเดือนก่อน +2

      Meloke inn oyt hriynm kena oyt lebenn oone.

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 5 หลายเดือนก่อน +2

      Loke inna hodama pirimiyek hambela oyai eyai hodama Amma thaththa wenna

    • @KristanG2007
      @KristanG2007 5 หลายเดือนก่อน +2

      🙏❤️

    • @thisaruwickramarathna8737
      @thisaruwickramarathna8737 2 หลายเดือนก่อน +2

      ❤❤

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx 5 หลายเดือนก่อน +6

    අදත් කාතාව ගොඩක් ලස්සනයි

  • @swethadewmini6303
    @swethadewmini6303 5 หลายเดือนก่อน +4

    මට තාම 19යි...ඒ උනාට අම්මලා තාත්තලා එයාලගෙ ලෝක වල....මට මල්ලිලා 2න්නෙක් ඉන්නවා....මට මැරෙන්න හිතුණ වාර අනන්තයි.... මගේ යාළුවා තමා හැමදාම මගේ හිත හැදුවෙ...මම හොඳ පවුලක් ලබන්න පිං කරල නැති උනාට හොඳ යාළුවෙක් ලබන්න පිං කරලා තියනවා....film එක හුගාක් ලාස්සනයි....exam ළඟ නිසා මේ දවස් වල අමාරුවෙන් ආසාව නවත්තගෙන හිටියත් මේක නම් බලන්නම හිතුණා.....❤

    • @denuwan9
      @denuwan9 5 หลายเดือนก่อน

      😢😢😢😢

    • @pubudunadeesha3771
      @pubudunadeesha3771 5 หลายเดือนก่อน +6

      මාත් ඔයා වගේ කෙනෙක්.අම්මා මාව පොඩි කාලේ ම තාත්තා ලග දාලා රට ගියා වෙන කෙනෙක් එක්ක. තාත්තා ඒ ගැන හිත හිත බොන්න ගත්තා මං ජීවත් වෙනවාද මැරුනාද බලන්නවත් තාත්තා ට ගානක් නෑ.හරියට වහන්නවත් බැරි දොරවල් තිබ්බ ගාර වැටුන ගෙදර මං හිටියේ.මගේ ප්‍රශ්න එහෙන් මෙහෙන් මගෙ යාලුවෝ දැනන් හිටියත් ඔයාට වගේම හොද යාලුවෝ ටිකක් හිටියා ඒ කාලේ.කොයි තරම් ප්‍රශ්න ආවාත් මම වැටුනෙ නෑ.කිසි කෙනෙක්ට නොකියා එලිවෙනකල් වේදනාවට ඇඩුව වාර අනන්තයි අප්‍රමාණයි.2012 අපොස උසස්පෙළ විභාගයේ අපේ පාසලේ හොදම ප්‍රතිඵලය සමග මම පාසලෙ ප්‍රදාන ශිෂය නායිකාව විදියට ඒ අභිමානයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආවා.මගේ ජීවිතේ මට ලැබුන වට්නාම දේ තමයි මගේ සැමියා.එයා මට හම්බුනේ මම සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂා වෙන් ඉද්දී.අදට එයයි මායි එකට ගමනක් යන්න පටන් අරන් අවුරුදු 15 ක් වෙනවා.මම අද පුද්ගලික විශ්ව විද්‍යාලයක සහය කතිකාචාර්‍ය වරියක්.ඒ තැනට මාව ගෙනාවේ මගේ සැමියා සහ මගේ නොසැලී සිටිමයි.මට ඒ කාල්‍රෙ හිනා වුන හැමෝම අද මම එද්දී නැගිටලා කතා කරන්නේ.ඔයාටත් මට කියන්න තියෙන්නේ හොදට ඉගෙන ගන්න.ඔයාට වරදින්නේ නෑ❤

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 5 หลายเดือนก่อน +1

      Dear daughter SEWTHA. if a suiside the only option we all even one time think same way. BUT how you show your STRENGTH. to world. Like this. Read 📚biography of successful person like ABRAHAM LINCOLN. dear sweet heat♥️ STUDY WELL SHOW YOUR COLOURS 💪. you can .do right thing at right time. ALL THE BEST FOR YOUR A/L 🎉. give my wamest regards to you kind hearted. FRIENDS 🎉

    • @slclassicmusic7315
      @slclassicmusic7315 5 หลายเดือนก่อน

      ​@@pubudunadeesha3771ඉතින් එයා හම්බ උනේ නැද්ද ආයෙ😢

    • @PraboDini
      @PraboDini 2 หลายเดือนก่อน

      ​@@pubudunadeesha3771ane ♥️

  • @shilpanethmi2110
    @shilpanethmi2110 5 หลายเดือนก่อน +6

    අදත් හරි ම ලස්සන film එකක් ❤😍

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සන සංවේදී හදවතට දැනුන ෆිල්ම් එකක් අයියේ ❤මගේ ආදරේ කරන කෙනවත් මතක් කරන්න පුලුවන් උනා ❤ඔයා ඇත්තටම හදවතට කතා කරන කෙනෙක් ❤❤❤❤❤ඔයාට ගොඩ පිං අයියේ 💜💛🎀🌻🍂

  • @user-ug1sd4re5m
    @user-ug1sd4re5m 5 หลายเดือนก่อน +6

    දාපු ගමන් බලනවා🥹 එනකම් බලන් හිටියේ කම්මැලි කමේ🤭

  • @tharangajayatath4877
    @tharangajayatath4877 5 หลายเดือนก่อน +6

    ලස්සනයි අද film එකත් ❤️❤️❤️❤️

  • @renukawijesena
    @renukawijesena 5 หลายเดือนก่อน +5

    මොන තරම් බාධක ආවත් ඉලක්කයක් තියෙනවා න්ම් අනිවාරෙන්ම ජයග්‍රහනයක් ලැබෙයි❤

  • @anneperera1684
    @anneperera1684 5 หลายเดือนก่อน +5

    ලස්සන movie එකක් අදත් ❤️❤️❤️

  • @pavichama
    @pavichama 5 หลายเดือนก่อน +7

    කොරියන් සීරීස් එකක් ඕනී අයියේ

  • @user-li6tr7vy1t
    @user-li6tr7vy1t 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ inside cinemax චැනල් එකට ඇබ්බැහි විච්ච දෙන්නෙක් තමයි මායි මගෙ අයියයි.ඇත්තෙන්ම වෙනද කමෙන්ට් නොකරත් වෙනද වගේම ඔයාගෙ කටහඩත් මික්ස් විච්ච අද කතාවත් මාව හොදටම ඇඩෙඋවා....😢

  • @upekagimhani4446
    @upekagimhani4446 5 หลายเดือนก่อน +2

    අපි හැමෝගෙම වීරයා අප්පච්චි විතරයි 🥺🥺❤❤

  • @harsh-vw5kc
    @harsh-vw5kc 5 หลายเดือนก่อน +5

    ❤ ගොඩක් ලස්සනයි ❤️ කතා ව..

  • @dulminikshala8640
    @dulminikshala8640 5 หลายเดือนก่อน +8

    තාත්තා ගෙ ආදරෙ හොඳයි එත් මට එ ආදරෙ හම්බුනෙ අවු : 7 යි 😢මට ඔනේම කාලෙ තාත්තා මං ගාව නැහැ 🥺

  • @user-mt8jv7jx4g
    @user-mt8jv7jx4g 5 หลายเดือนก่อน +5

    නානි.. මන් ආසම නලුවා.🤟❤️‍🩹

  • @gayanahendalage3223
    @gayanahendalage3223 5 หลายเดือนก่อน +4

    ලස්සනයි.... Thank you..... 🙏

  • @devindithiloka2512
    @devindithiloka2512 5 หลายเดือนก่อน +5

    බලන ගමන් ❤

  • @lapi1790
    @lapi1790 5 หลายเดือนก่อน +6

    Ada aka godak lassanai aiya❤❤ thx godak

  • @chamudisaubagya5391
    @chamudisaubagya5391 5 หลายเดือนก่อน +7

    Inside Cinemax ❤ adath lassanai movie eka ❤😊

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 5 หลายเดือนก่อน +2

    තාත්තගෙ ආදරේ මොන වගෙද කියලා දැනිලා නැ මට කවදාවත් තාත්තා අදටන් ඉන්නවා එත් එයා එයාගෙ ලොකේ හිටියත් නැ වගෙ..එක එයාගෙ කරැමේ තාත්තගෙ ආදරේ ලබන්න අපි කරපු පවක්..ලබන ආත්මේ වත් හොද තාත්තෙක් ලැබෙවා

  • @Naliya595
    @Naliya595 5 หลายเดือนก่อน +4

    බලපු ලස්සන ෆිල්ම් එකක්❤

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei 5 หลายเดือนก่อน +5

    නානී කියන්නේ නිහතමානී තෙලිගු සිනමාවට ඇබ්බැහි කරපු නලුවෙක් . මෙයා කරන් ජොහාර්ගේ කොෆි විත් වැඩ සටහනත් ප්‍රතික්ෂේප කරනවා හරි යන්නම ඉනේ නලුවෙක් තාත්ත්වික රංගනයේ 👑 රජු සුපිරියක් තාම බැලුවේ නැහැ 😥

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 5 หลายเดือนก่อน +3

    ඔයාගෙ ප්‍රාර්ථනාව ඉස්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @statusidea2972
    @statusidea2972 5 หลายเดือนก่อน +6

    Seiris එකක් ඕනෙ ඉක්මනට 🥰

  • @shavindu777
    @shavindu777 5 หลายเดือนก่อน +4

    අදත් සුපිරිම film එකක් ❤

  • @AmalkaDisanayaka-nf7rh
    @AmalkaDisanayaka-nf7rh 5 หลายเดือนก่อน +5

    මරු film eka ❤️❤️❤️

  • @miurudananjaya2783
    @miurudananjaya2783 5 หลายเดือนก่อน +3

    ඒකටනම් ඇස් වලට කදුලු ආවා අවසානෙට 😢❤

  • @thilankasenavirathna9440
    @thilankasenavirathna9440 5 หลายเดือนก่อน +1

    අන් මන්දා බන්....හැමදාම ඇඩෙනවා බන ඔයාගේ ෆිල්ම් බැලුවාම ❤❤❤❤❤

  • @NiwarthanaRathnayaka
    @NiwarthanaRathnayaka 4 หลายเดือนก่อน

    ඇත්තටම මගෙ අප්පච්චි මම කවදාවත් දැකලා නෑ අඩුම ගානේ එයාගේ නමක් ගමක් වත් මම දන්නේ නෑ එයා ගැන විස්තර අහන හැමවෙලාවකම අම්මට ඇඩෙනවා අනිත් ළමයි අප්පච්චිලා තුරුලට වෙලා ඉද්දි "අනේ මටත් අප්පච්චි හිටියනම්" කියලා හිතෙනවා. මං ප්‍රාර්ථනා කරනවා ලබන් ආත්මෙදි හරි මට මගෙ අප්පච්චි අම්මයි එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා" 🙂🥺💗

  • @user-gs5ex4tl3f
    @user-gs5ex4tl3f 5 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක්

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552 5 หลายเดือนก่อน +3

    මගේ අම්මා තාත්තා දෙන්නාම හිටියත් වැඩක් නෑනෙ 😢😢එයාලා එයාලගෙ ලෝක වල😢😢ඒත් දැන් මං බැදලා ❤මගේ මහත්තයා දැන් මට දෙන්නගෙන්ම ලැබෙන්න ඕන ආදරය දෙනවා.❤💕

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 5 หลายเดือนก่อน +1

      YOUR SO LUKY. give my regards to your kind hearted husband. All the best🎉

  • @samithaoshada5888
    @samithaoshada5888 4 หลายเดือนก่อน +1

    තාත්තට අපිගැන ගානක් වත් නෑ අපි ගැන හොයල බලන්නෙ නෑ ආදරේ නෑ කියපු අයට තාත්ත කියන්නෙ කවුද කියල තේරෙයි එයා ඔයාලව දාල සදහටම මේ ලෝකෙන් යන්න ගිය දවසට එතකොට කියපුවා ගැන පසු තැවෙයි 😊

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +2

    හදවතට වදින කතාවක් THANK For Sharing ❤

  • @cemeterypeople
    @cemeterypeople 5 หลายเดือนก่อน +3

    🪔මේ සුපිරි 🔥MOVIE🔥එක බලල හොල්මන් කතාවකුත් අහමු🪔

  • @user-df2kh1db6q
    @user-df2kh1db6q 5 หลายเดือนก่อน +7

    පලවෙනි විඋස් එකයි ලයික් එකයි මගෙන් හොදේ❤❤❤

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 5 หลายเดือนก่อน +5

    Korean එකක් ඕනි ❤️❤️❤️

  • @sahan1123
    @sahan1123 4 หลายเดือนก่อน +2

    සුපිරි කතාව❤ සිරාවටම එහෙම දෛවය විසින් දෙන්න මුණ ගස්වනව ද ආපහු

  • @gayashanipoornika
    @gayashanipoornika 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ෆිල්ම් එක ඇස් වලට කදුළුත් ආව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @user-my2dz7jd6u
    @user-my2dz7jd6u 4 หลายเดือนก่อน +1

    මේවා ..බලන්න ..අමාරුයි ..ගොඩක් දුක හිතෙනවා ..😢😢

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 5 หลายเดือนก่อน +1

    අප්පච්චි කියන්නේ නම් මගේ මුලු ලෝකෙම ඒත් එයා අපිව දලා මේ ලෝකේ යන්නම ගියා . එ වේදනාව 😢😢😢😢😢😢😢😢😢

  • @dishnalikarunaratne1591
    @dishnalikarunaratne1591 4 หลายเดือนก่อน +1

    I can’t remember my father.. He died when I was a baby. But now I see father daughter love from my husband and daughter ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 5 หลายเดือนก่อน +5

    Video ekak enakal balan hitiye time travel movie ekak oni ikmanata ❤️

  • @yasithudayanga7039
    @yasithudayanga7039 5 หลายเดือนก่อน +6

    මිනී මරැ බොනික්කගේ තව එකක් නැද්ද

    • @InsideCinemax
      @InsideCinemax  5 หลายเดือนก่อน +3

      තියෙනවා සහෝ දෙන්නම්

  • @VishwaDanuma179
    @VishwaDanuma179 5 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ❤️🥺

  • @user-re1zo6kj4r
    @user-re1zo6kj4r 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ කතාව හරිම ලස්සනයි මොකද මං තාත්තා ගෙ ආදරය පොඩිකාලෙ ඉදලම මට දැනිලා නැ

  • @suddisudda1745
    @suddisudda1745 5 หลายเดือนก่อน +3

    මගේ ලෝකය තාත්තා මගේ අම්මා අපි පොඩි කාලේම අපිව දමලා රට ගියා එයාට අපි ගැන ආදරය නෑ එයාට ඕනේ සල්ලි විතරයි

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අදත්,,❤🥺

  • @hansisewwandhi5018
    @hansisewwandhi5018 5 หลายเดือนก่อน +2

    ලස්සනයි film eka

  • @wasanasandamali8161
    @wasanasandamali8161 5 หลายเดือนก่อน +7

    Thank inside ❤❤❤❤❤❤❤

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ,, ඉස්තුතියි බොහොමත්ම,,💖💖💖

  • @pubudufernando2090
    @pubudufernando2090 5 หลายเดือนก่อน +2

    Ada movie ekath lassanai❤ ikmanta horror movie ekakuth aragena enna inside cinamax 👍