මහන්සියෙන් තමන්ගේ හීන පස්සේ දුවන කොල්ලෝ කෙල්ලෝ බලන්නම ඕන කතාවක් 😢 Movie in Sinhala | Inside Cinema

แชร์
ฝัง

ความคิดเห็น • 381

  • @rushshenu2698
    @rushshenu2698 ปีที่แล้ว +57

    දැන් නම් ඇත්තටම ඔයාගෙ රිවීව් මාරයි 🥺❤️ හදවතටම දැනෙන්නම කතාව කිව්වා ප්‍රශ්න වලින් දුක් විද විද හිටපු මට හිතුණා මට අඩුපාඩු මොනවද කියලා... මොකද මේ තරම් දුක් විදින මිනිස්සු මේ මොහොතෙ පවා ඉන්නවා 😓 ඉතින් මට ඉගෙනගන්න පුලුවන් උපරිම නිදහසක් තියෙද්දිත් මන් ඒක අතෑරියොත් කොච්චර අපරාදයක්ද දවසක මේ වගේ දුක් විඳින හැම ළමේකුට උදව් කරනවා කියලා හිතුනා 😓❤ ඇත්තටම මේ වගේ රිවීව් ගේන්න මොකද නිකන් කතාවක් බලලා යනවට වඩා ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් විදියෙ දෙයක් ගේන්න 🥰❤

  • @doggydoggy-do2ui
    @doggydoggy-do2ui ปีที่แล้ว +53

    බලපු ලස්සනම දුක හිතෙන ඇඩුනු කතාවක් කියන අය කෝ බලන්න 🙁💗

    • @MindMusic909
      @MindMusic909 ปีที่แล้ว

      Khend bluwe

    • @virangaprabodini8374
      @virangaprabodini8374 8 หลายเดือนก่อน

      Me film eke link ek tynwnm ewnwd sinhala subtitle ekk

    • @poorBoy-26
      @poorBoy-26 6 หลายเดือนก่อน

      Aththatama

    • @KwtKwt-x2p
      @KwtKwt-x2p 6 หลายเดือนก่อน

      Ane ou ahamben dakka meka mara duka hithena kathawk

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +6

    ඇත්තටම මේ channel එකේ film එකක් ඉවර උන ගමන් දෙන ආදර්ශයට ගොඩක් කැමතියි.ගොඩක් ලස්සනයි කතාව.

  • @chappieghost2028
    @chappieghost2028 ปีที่แล้ว +13

    කතාව ඇහුවම මට මගෙ ඉස්සර දවස් මතක් වෙනව...
    මත් මාර ආසයි ඉගෙන ගන්න,, කොච්චර ආසද කියන්නෙ මම ඉස්සර කරේ ඔන්ලයින් කෝස් වලට කතා කරලා හැම විස්තරයක්ම අහන එක.. තාත්තට ගෙවාගන්න සල්ලි තිබුනෙ නෑ.. ඒක නිසා කරදර කරෙත් නෑ.. ඒ කෝස් වල උගන්නන පාඩම් ටික දැනගන ඒව යුටියුබ් එකේගහලා තමයි ඉගෙන ගත්තෙ.. ඒලෙවල් අවුරුදු 2කම මට මිස් උනා කොරෝනා එක්ක ක්ලාස් වලට යාගන්න බැරුව.. ඉතිං අවුරුදු 3ක් 4ක් මම එක දිගටම ඉදියෙ පීසී එකත් එක්ක... ඒක ගත්තෙත් අම්මගෙ රත්තරං බඩු තියලා.. එයාලගෙ හීනෙ බොද කරන්න බැරි හින්ද දවසකට පැය 20ක් විතර එකදියට මහන්සි උනා.. වාසනාවට වෙන්න ඕන මට ඉන්ටර්න් යන්න හම්බුනා.. දැං මං අම්මලගෙ හීනත් සැබෑ කර.. මහන්සියට වටිනාකමක් හම්බුනා කියලත් තේරෙනව

  • @jayanilakshani8368
    @jayanilakshani8368 6 หลายเดือนก่อน +2

    පුංචි වීඩියෝ කෑල්ලක් බලලා හොයාගෙන ආවේ..හරිම ලස්සනයි..ගොඩක් ස්තූති inside cinema 💙

  • @NimNadu0104
    @NimNadu0104 ปีที่แล้ว +50

    මට ඇඩුනා මාමේ...😭😭😭 මහන්සි උනොත් කට්ටක් කෑවොත් ජීවිතේ ගොඩ යන්න පුලුවන්

  • @siriyawathipr2186
    @siriyawathipr2186 ปีที่แล้ว +22

    හොඳ ම හොඳ කතාවක් සමහර.තැන් ඇඩෙනවා කුල.බේදය දුරලමු සමාජයේ අපි.ඔක්කොම සමානයි

  • @Prasad-ke3dl
    @Prasad-ke3dl 29 วันที่ผ่านมา +1

    මේක බලලා අැඩුන් නැත්තන් ඔයා මනුස්සයෙක් නෙමේ 😪😔😭😭😭

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 ปีที่แล้ว +7

    ඉන්දියාවේ තදටම කුලබේදය තියෙනව කියල අහල තියෙනව ඒ අතින් මගේ ලන්කාවෙ රත්තරන් මිනිස්සු මොනතරම් උසස්ද

  • @nishanthaedirisingha640
    @nishanthaedirisingha640 9 หลายเดือนก่อน +2

    Me wage film walata thamai godak aya kemathe👍👍👍💯

  • @sadheerasumanasingha3812
    @sadheerasumanasingha3812 ปีที่แล้ว +72

    අධ්‍යාපයේ වටිනාකම පෙන්වන movie එකක්❤❤❤

  • @SaFnA_auf05
    @SaFnA_auf05 ปีที่แล้ว +74

    ඇත්තටම මොන කුල බේදද අප්පා.. ජිවත් වෙලා මැරිලා යන මේ ශරිරයට මේ වගේ කොච්චර කට්ටිය ඇත්ද මේ වගේ අසරන ලමයි 😢😢😢 ගොඩක් දුක හිතුනා

  • @DewmiAma-i9z
    @DewmiAma-i9z ปีที่แล้ว +32

    කතාව ගොඩක් ලස්සනයි අන්තිමට දුක හිතුනා..අපිත් පුලුවන් විදියට නැති බැරි අයට මොනව හරි දෙමු පුලුවන් හැමවෙලේම.බුදු සරනයි..❤❤

  • @namaljeewananda3498
    @namaljeewananda3498 ปีที่แล้ว +8

    ඉතාම වටිනා ආදර්ශමත් චිත්‍රපටයක් මේ පුහු දේවල් අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි

  • @kpgnirosha8606
    @kpgnirosha8606 ปีที่แล้ว +20

    ඇත්තටම අඩුනා. මොකද මටත් ඉගෙනගන්න බැරිඋනා ඒ කලේ ඒ නම් දෙමව්පියෝ නිසා මොනවා උනත් අද මං සතුටින් ඉන්නවා

  • @malanierathnayake3232
    @malanierathnayake3232 ปีที่แล้ว +20

    මහාචාර්ය අම්බෙට්කාර්ගේ ජීවිත කතාව වගේ ♥️👍

    • @dilkiamarasekara2071
      @dilkiamarasekara2071 11 หลายเดือนก่อน

      Aniwa...baba saheb amvedkar mita wada duk vidala rhitenawa..bhimraoambedkarge jivitha kathaawa kiyawaddi therenawa.

  • @imandimaneesha57
    @imandimaneesha57 ปีที่แล้ว +4

    හරිම ලස්සන ආදර්ශවත් කතාවක් 🌼🌟

  • @sithmiminara1867
    @sithmiminara1867 ปีที่แล้ว +7

    අන්තිම ටිකේදී කදුලුත් ආවා😢 මේ වගෙ මූවීස් තව ඕන👍

  • @ChamodiHimansa
    @ChamodiHimansa 2 หลายเดือนก่อน +2

    මේක බලද්දී මට මගේ තාත්තව මතක් වුණා.....කුලබේදය නිසා නෙවෙයී ඒ .......tattat thibbe ek shirt ekayi ek pansalayi eka පොතයි......🙂🙂🙂පොල් අතු පැලක ජීවත් වුණා පොඩිකාලේ තාත්තා 😢😢😢😢

  • @gayashanipoornika
    @gayashanipoornika ปีที่แล้ว +9

    ලස්සනයි ෆිල්ම් එක ඔයාගෙ කථාවත් ඇත්තටම වටිනවා ඉගෙන ගන්න විදියක් නැතුව ළමයි කොච්චර ඉන්නව ඇතිද

  • @priyankasudharshani5533
    @priyankasudharshani5533 ปีที่แล้ว +2

    මෙවැනි දරුවන් ඉදිරියට ගන්න ඕනෙ .

  • @vinodanipushpalatasilvaman5136
    @vinodanipushpalatasilvaman5136 ปีที่แล้ว +2

    එ කතාව නම් හරිම අඩර්ශවත්!

  • @isurumadusanka8106
    @isurumadusanka8106 ปีที่แล้ว +25

    ලොකු දුකක් එක්ක...සතුටක් ආපු ෆිල්ම් එකක්❤❤

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 ปีที่แล้ว +10

    හැමදාම මේ වගෙ film දානකන් ආසාවෙන් බලන් ඉන්නවා 😊❤

  • @MaheeVlogs-vi4xt
    @MaheeVlogs-vi4xt ปีที่แล้ว +2

    නියමයි අයියෙ මරු අදත් , ආයෙ මෙවගෙ ෆිල්ම් එකක් , ගෙන්න ❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว +1

    ඇඩෙන්න ආවා ඇත්තටම....ජීවිතේ දිනන්නම ඕනා දරුවෝ

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 8 หลายเดือนก่อน +1

    හිතට වදින ලස්සන කතාවක්

  • @niroshahewawisanthi3257
    @niroshahewawisanthi3257 ปีที่แล้ว +4

    හරි ලස්සනයි චුටි කදුලකුත් අවා❤❤❤

  • @NisalaSatheesha
    @NisalaSatheesha ปีที่แล้ว +19

    කදුලු ආවා ඇස් දෙකට ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    ලස්සන කතාව. ජයවේවා 😄🖐👍

  • @ARUNAAPRODUCTS
    @ARUNAAPRODUCTS ปีที่แล้ว +60

    සිරාවටම ඇඩුන එකනම් පුදුම කතාවක්😢😢

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන කතාවක්

  • @crishanthiwickramanayake8353
    @crishanthiwickramanayake8353 ปีที่แล้ว +1

    හරිම හොඳ කතා වක් .ස්තුතියි

  • @anushadesilva1055
    @anushadesilva1055 ปีที่แล้ว +19

    දුක හිතෙන කතාවක් 😢

  • @Anuraranathunga-n4t
    @Anuraranathunga-n4t 3 หลายเดือนก่อน +1

    Ane Aiye me pilem eka balala mage Ase dekata kaduluth Ava harima lassana pilem ekake❤😢

  • @MashaMasha-qe4wg
    @MashaMasha-qe4wg 5 หลายเดือนก่อน +2

    මම මෙ කතාවෙන් ලොකු ඩෙයක් ඉගෙන ගත්තා අපිට කොච්චරා වාසනාවඩ මෙ ඩරුවාන්ට වඩා😞

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 5 หลายเดือนก่อน +3

    ඇත්තටම කුල මල භේද නෑ මිනිසුන් මවාගත්ත එකක් ඔක්කොම මිනිසුන්

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +14

    👌👌ඒකනම් සුපිරියක්. මේ වගේ කථානම් හා ❤

  • @chammokarannagoda8910
    @chammokarannagoda8910 ปีที่แล้ว +11

    මේ වගේ තව හින්දි බිස්නස් සම්බන්ද මූවි තියෙනව entrepreneur ship එක ගැන..
    ස්ටොක් මාර්කට් එක ගැන
    මාකටින් ෆීල්ඩ් එක ගැන ඕනතරමක් මූවි තියෙනව .අපේ කොල්ලො කෙල්ලන්ට බිස්නස් අයිඩියා එකක් ගන්න සතියට සැරයක්වත් ඒ මූවි එකක් දාන්න..
    එහෙම කරන්න පුලුවන්නම් කොල්ලො කෙල්ලන්ට විතරක් නෙමෙයි , ඔයාගෙ චැනල් එකටත් මාර වටිනාකමක් එයි❤👍

  • @danushkaliyanage521
    @danushkaliyanage521 ปีที่แล้ว +4

    මේ වගේ කතා නම් සුපිරි ආ 💙💙

  • @nurangirupasingha4696
    @nurangirupasingha4696 ปีที่แล้ว +1

    කදුලික් ආවත් ඒක හිතට ලොකු ශක්තියක් 🙏

  • @ManojNishantha-v1r
    @ManojNishantha-v1r หลายเดือนก่อน +1

    Aththatama oyata godak pin

  • @palakmal
    @palakmal ปีที่แล้ว +1

    Hemoma ekathu unoth me rata surapurayak karanna puluwan. Motivation fillm.niyamai

  • @osithaobeysekara5532
    @osithaobeysekara5532 5 หลายเดือนก่อน +1

    Lassana katawak...amarukam madde Issarahata ynna dagalana hamotama watina motivation ekk..
    Tawath me wage flim genna❤

  • @deepikasandamali2687
    @deepikasandamali2687 8 หลายเดือนก่อน +1

    එකට නම් ඇඬුනා 🥺🥺

  • @sharliduravlog2
    @sharliduravlog2 11 หลายเดือนก่อน +1

    Marama lassani aduna ekta nam❤😢

  • @Adith123_
    @Adith123_ ปีที่แล้ว +3

    අන්තිම ටිකේ හොදටම ඇඩුනා❤

  • @MaxKolla-z6l
    @MaxKolla-z6l ปีที่แล้ว +1

    තනි වෙච්ච අක්කා කෙනෙක් ඉන්නවද ❤🥺

  • @Sisira123-f9u
    @Sisira123-f9u ปีที่แล้ว +6

    පට්ටම පට්ට❤❤❤

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +170

    🙂💔 කෝමද ෆිල්ම් බලන ඕ/ලෙ සෙට් එක රිසාර්ට්

  • @shammikakuruneru5381
    @shammikakuruneru5381 ปีที่แล้ว +1

    😢,ඇත්තටම දුක් හිතුන😢😢😢🥺😭

  • @JayanthiRupasingha-wp8lm
    @JayanthiRupasingha-wp8lm ปีที่แล้ว +1

    ගොඩක් වටින කතාවක්

  • @pamudimaheshika341
    @pamudimaheshika341 ปีที่แล้ว +1

    Aneeh🥺❤..lassana kathwak🥺🥺

  • @AyeshaSasandi-s3l
    @AyeshaSasandi-s3l หลายเดือนก่อน

    ලස්සන කතාවක් කියල හිතුන අය කො බලන්න 😢❤

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. ปีที่แล้ว +4

    හිතටම දැනුනා ❤❤❤❤❤

  • @shenukisenevirathne9305
    @shenukisenevirathne9305 ปีที่แล้ว +1

    තව ඔනේ.. 😌♥️♥️

  • @jassintharanaweera5123
    @jassintharanaweera5123 6 หลายเดือนก่อน +2

    ජීවත් වෙලා ඉන්න අපිට මොන කුලභේද ද ?මේවා වෙනස් කල යුතු යි.

  • @gayanmadusanka4710
    @gayanmadusanka4710 ปีที่แล้ว +3

    Duk bara lassana kathawak. Samajayata adarshayak ❤

  • @nethulilinara7764
    @nethulilinara7764 ปีที่แล้ว +2

    අම්මෝ ඉකිගහගහම ඇඩුනා 🥺🥺🥺සද්දෙන් 😢

  • @KumaraGurusingha
    @KumaraGurusingha 5 หลายเดือนก่อน +2

    Sirawata supiri matath hora denethata kadulu awe mage vitharada

  • @chamediashirna
    @chamediashirna ปีที่แล้ว +1

    Eeka maarai ayye😢❤
    Pudumaakaara dukak ekka maarama sathutak ena film ekak❤😊

  • @daylife9012
    @daylife9012 ปีที่แล้ว +1

    මගෙ ඇගත් එක්ක හිරිවැටිලා ගියා ඇස් වලට කදුලුත් අවා 😢❤❤️

  • @nadunshalinda260
    @nadunshalinda260 ปีที่แล้ว +1

    ලස්සනම කතාවක්

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 11 หลายเดือนก่อน +1

    භීම් රාඔ අම්බෙඩ්කාර් ගෙ ලමා කාලේත් ඔහොම ගෙවෙන්න ඇති..අද නම් මුලු ඉන්දියාවේම එයාගේ පිලිම හදලා වදිනවා.

  • @ShehanPremalal-e8g
    @ShehanPremalal-e8g ปีที่แล้ว +7

    ඉවර වෙනකන්ම ඇඩුව 😢❤

  • @poorBoy-26
    @poorBoy-26 6 หลายเดือนก่อน +1

    Lassanai machan as walata kadulu ena kathawak 🥺

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 ปีที่แล้ว +1

    ලස්සනයි😘🙏

  • @PrabathChaminda-t1w
    @PrabathChaminda-t1w ปีที่แล้ว +1

    අනේ ගොඩක් හගුම්බර ෆිල්ම් එකක් මම ගොඩක් ආසයි!!!!!!😂😢❤

  • @NuwanAsela-jh5yc
    @NuwanAsela-jh5yc 5 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉහල පුටු තොරද්දි කුල බේදය තියෙනව

  • @Sahelisaheli23
    @Sahelisaheli23 3 หลายเดือนก่อน +1

    අනේ පව්😢😢

  • @krishanthabanadara1212
    @krishanthabanadara1212 ปีที่แล้ว +1

    සූපිරි
    💓

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +6

    අපිත් හය වසරෙ එක ඩෙස් එකේ පස් දෙනෙක් ඉගෙන ගත්තෙ..මට නම් ගොඩාක් ඇඬුනා..අවසානය විතරයි සතුටු..ඒත් මේ හරිජන් කුලයේ හිටපු අම්බෙක්කාර් තුමා තමයි ඉන්දියාවේ ව්‍යවස්ථාව හදල තියෙන්නේ තාමත් ඒක තමයි තියෙන්නේ සහ ජාතිකකොඩියෙ නිර්මාතෲ එතුමා ..

  • @ranasinghenethum9363
    @ranasinghenethum9363 ปีที่แล้ว +3

    ලස්සන කතාවක්❤

  • @nelumrathnamali3421
    @nelumrathnamali3421 ปีที่แล้ว +1

    Godak dukai aththatama e wage duk widina lamai athi adatath pau asarana lamai godak dukai e gena hithena kota😭

  • @AnuradhaMithu
    @AnuradhaMithu ปีที่แล้ว +2

    Harima lassanai mata se walata kaduluth awa😊❤❤❤

  • @lvziff5031
    @lvziff5031 ปีที่แล้ว +4

    දෙවනි ලෝක යුද්දයේ ෆිල්ම් ඔනි ❤

  • @jayasundararathnayaka2782
    @jayasundararathnayaka2782 ปีที่แล้ว +2

    Dhuppath kama kiyanne vibage jaya ganna apu aviyak ekata api muhuna denna oni😊😊😊

  • @donadisa4808
    @donadisa4808 ปีที่แล้ว +1

    Adanna Una Aduna Aduna ....lassanai obatavjaya

  • @bhagyakavindi9266
    @bhagyakavindi9266 ปีที่แล้ว +1

    ඇඩුනා ඒකටනම්🙂♥️

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc ปีที่แล้ว +1

    Harima dukak..meken therum ganilla.ape budunwahanse wikunan kana indiyawe heti.....siyalu buduwaru ipadenne ,buduwenne,piriniwan panne me heladerane...indiyawa ithihasaya hangala lankawa yatath karaganna balanne..kawadahari me budunge dese aithikaraganna balanne.

  • @dilrukshijinadasa1839
    @dilrukshijinadasa1839 ปีที่แล้ว +1

    No words to express, putha. thank you for sharing meaningful and inspiring movies. Bless you. 💜

  • @Djdasunmusicofficial
    @Djdasunmusicofficial ปีที่แล้ว +5

    ඇග හිරිවැටිල ගියා ඒකටනම්🥺💔

  • @thilinimadhushani5423
    @thilinimadhushani5423 ปีที่แล้ว +1

    ආදරෙයි ❤❤❤❤

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy ปีที่แล้ว +1

    Ane ekata nam enduna❤❤lassnai godal😊😊

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu ปีที่แล้ว +3

    කතාවේ අන්තිමට නම් ඇඩුවා🥺

  • @sachinthanirmal7244
    @sachinthanirmal7244 ปีที่แล้ว +4

    පුදුම ලස්සන කතාවක්නෙ මේක ❤️❤️❤️❤️😲

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 6 หลายเดือนก่อน +1

    Lankawa wasanaway kulabeda nhaneda❤❤❤❤

  • @udenichandima843
    @udenichandima843 ปีที่แล้ว +1

    Ekata nam duka hiyhuna😢

  • @GaminiRalhnnyala
    @GaminiRalhnnyala 7 หลายเดือนก่อน +1

    Hodama hoda kathawak

  • @Dilshanstreaming
    @Dilshanstreaming ปีที่แล้ว +9

    A/L කරන අය කෝ ❤

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 ปีที่แล้ว +3

    thank you me wage video genawata ❤️❤️❤️❤️

  • @Nakuza804
    @Nakuza804 ปีที่แล้ว +2

    Patta❤

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว +2

    සමජයේ කොචර අහිංසක ළමයින් ඉන්නවාද මේ වගේ 😢 ඉන්දියාවේ ඉන්නේ බගෙට බගයක් තිරි සන්ණු 😡😡

  • @secretgirl4002
    @secretgirl4002 11 หลายเดือนก่อน +1

    ane hrima lassnai eka 😊

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk ปีที่แล้ว +1

    it is very good movie.

  • @WathsaraAdithya
    @WathsaraAdithya ปีที่แล้ว

    සෙංකොට්ටං මතක් උනා😢❤

  • @Cookingwithnisal-z5c
    @Cookingwithnisal-z5c 7 หลายเดือนก่อน +1

    Patta

  • @nishDIARY
    @nishDIARY ปีที่แล้ว +1

    ❤❤❤.... thawa me wage movie aran ennko.... 😊

  • @ThisariShashipaba-mt5lm
    @ThisariShashipaba-mt5lm ปีที่แล้ว +2

    Ane paw 🥺

  • @SLGAMINGDULAXP
    @SLGAMINGDULAXP 10 หลายเดือนก่อน

    මේක නම් ඇඩුන කතාවක්