අම්මා තාත්තා නැති අනාථ කොල්ලෙක් රාජකීය චෙෆ් වුණු හැටි😱| Movie Sinhala | Inside Cinemax
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Disclaimer:
This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour.
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
අම්මා තාත්තා නැති අනාථ කොල්ලෙක් රාජකීය චෙෆ් වුණු හැටි😱| Movie Sinhala | Inside Cinemax
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
#inside_cinemax
⭕️Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
Ppopoo
අනේ අය්යෙ
Red white & Royal blue ( BL Movie ) එක දෙන්නකෝ .plz🥺
අනේ පව් ඒ අහිංසක සතා 🥺❤ ගොඩක් ආදරේ කරන සතාව මරලා දාලා මොන දේ ලැබුනත් තේරුමක් නෑ 😊
😊
එකෙන්ම.
Ane ow
Ane ow
අනේ මේ ෆිල්ම් එක ලස්සනයි ඒත් තමන් පණ වගේ ආදරයෙන් හදපු සතාවත් මේ වගේ දේකටවත් මරන්නෙ කෝමද අනේ.....😢 💔
Oka mu kiyana kathawane. Movie eka balala hitiyanam Hari.. me wage Katha vikurthi karana unaware bloke karala Danna ona😅
Film එක නම් මාරම ලස්සනයී.එත් ලෝකයම දෙනවා කීවත් මන් නම් සත්තු මරන්නේ නෑ😢😢❤
Mathnam a de karanne na mata rata yanna chance ekak thiyenawa etg ballek hadanawa mn eya nisa man a de atha ariya....😢😢
Aniwarenma ❤
මමත් 😢
Mamath ekat aduna
Ammata maduruwoo thoge achchita
කොච්චර ලස්සන ෆිල්ම් එකක් උනත් මට ගෙදර හදපු සතා මරලා තරගය දිනන්න උනා කියන එක දරාගන්න බෑ.මම තාම ඒ ශොක් එකේ ඉන්නෙ .ඒ රූපරාමු ටික යද්දි මම ඇස් වහගත්තා ..ඒ තරම් අමාරු උනා ඒ ටික බලන්න .😢😢😢😢 .ඒ වගේ දෙයක් නම් කවදාවත් මට කරන්න බැරි වෙයි ..එච්චර කැපකිරීමක් කරන්න ලේසි හිතකට බැහැ ...😢😢😢😢ෆිල්ම් එක හොඳ උනත් මට ඒ සිදුවීම දරාගන්න බෑ ..
😢😢😢😢
Anee aththa..mtnm eka hithannwath ba.
Wedak na kochchara udta giyath
Aththatama
කරන්න දෙයක් නෑ..කීව එක හොඳයි..❤සත්තු මරන ඒවා මම බලන්නේ නැහැ😢
තමන් ආදරෙන් හදපු සතාව මරල මොන දේ ලැබුනත් වැඩක් තියේද😢😢😢 film explanation එක නම් සුපිරි❤
Eka aththa😢
.ekagi.Porak wenna kalin minihek wenna one
Eka nam ethatha ane 😭😥💔
මාත් හිතුවෙ නැ එහෙම කරයි කියලා 😢
Eka atta..😢😢
තමන්ගෙ නංගී වගේ හදපු පාටක් නම් පෙන්නනෑ. එහෙම ආදරෙන් හැදුවා නම් කියටවත් මරන්නෑ. චරිතයට ආයාවෙන් බැලුවත් නංගිව මැරුවට පස්සෙ නං එපාම වුනා.😢 ෆිල්ම් එක නෙමේ චරිතය. ❤❤❤❤❤❤❤❤👍
Korean nisa e. Hageema na
මම ඔය තරගෙට ගියානම් එහෙම තරගෙන් අයින් වෙනව හදපු අහිංසක සතා නොමරා ඔය රටවල් වල අයට එක ගානක් නැතුව ඇති අපි අදහන ආගමට අපේ පිනට ඉපදුන රට අදහන ආගම ඉපදෙන හැම බවෙම මේ රටේ බුද්දාගමේ ඉපදේවා හැකි උනොත් මේ බවෙම ගැලවෙන්න ලැබේවා 🙏🙏🙏😭😭😭
මට නම් කෝටියක් දෙනවා කිව්වත් මේ වගේ ආදරේ කරපු සතෙක් මන් වෙනුවෙන් මරන්නෙ නෑ 😢 පව් ඒ සතා..ඒක නිසාම ෆිල්ම් එකත් එපා උනා.හැබැයි අයියගෙ වැඩේ සුපිරි. ඔයා ඕනිම ෆිල්ම් එකක් හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා තැන්ක්ස්..🎉
ඇත්ත ඒකනම්... ඇඩුනා මටත් 😔
Aththa mama ataninma athariya film aka
මං එ කොටස scrip kra 😖baluwe naha
Ane ou mtnm adenwth ekk
Anee ow 🥺🥺🥺 deiyane ek nm harima amarui dara gnna
ඒක පට්ටම ලස්සනයි.ඔව් කට්ටක් කාල නැගිටින්න හදන බොහෝ මිනිස්සුන්ට කැපිලි කෙටිලි දාලා වට්ටන්න හදන අයට වෙන්නෙම දවසක නරබන්නෝ වෙන්න..කට්ටක් කාල ගමනක් යන්න හදන හැමෝටම ජයවේවා .ස්තුතියි ඔයාටත් හැමදාමත් වගේ මොරාල් එක වැඩි වෙන කතා ගෙනවට❤
මමත රජයේ සේවකයෙක්.පුංච් බිස්නස් එකක් කරනවා.එකත් මුලින් පටන් ගනිද්දී මාර විදියට එපා උනා.කට්ටිය එකඑක එව්ව කියුවත් එක්කලා.ඒත් මන් පටන් ගත්ත දේ අත ඇරියේ නැහැ.දැන් මන් ඒකෙන් අමතර ගානක් ගෙදරට උපයනවා.❤ඇත්තටම ලස්සන film එකක් .inside Cinemax🔥❤️
ඒත් පඩි මදි නිතරම උත්ගෝසන
දැන් තේරේනවද ව්‍යාපාර කරන්න කොච්චර ආමරැද .. කටිිට අපිට හැබැයි රාජ්‍ය සේවකයෝ අපිට දෙන වද
රජයේ සේවකයෝ ගැන කතා කරලා වැඩක් නෑ හරියට වැඩක් කරන එකෙක් නෑ
ඔව්..අනිත් සේරම හරියට වැඩ කරනවා....😊😊😊
නැත්නම් කන්ට්‍රක් දෙන්න ඕනි නෑනෙ ප්‍රයිවට් කොම්පැණි වලට
ඒ වුනාට අර කොල්ලා මම උනානම් මම නම් කවදාවත්ම අර වගේ ගෙදර හිටපු සතාව මරන්නෙ නෑ තරඟෙ පැරදුනත් 🥺
😂
Math 🥺
logic😂
මත් එකගයි.😭
Aniwarenma
2007 කියන්නෙ මට අවුරුදු 4යි.මේ වගේ හොද පරන movies කීයක් නම් මගෑරිලා ඇතිද. Incide cinemax නිසා මේ වගෙ ඒවත් බලන්න පුලුවන් නිසා සතුටුයි.😍
Thank you roshan aiya & incide cinemax 🥰🌸
❤
ගෙදර හදපු එළදෙන මරපු එකටනම් ඇඩුනා😭💔💔
sirama
Ou godak duka hituna😭😭😭😭😭
Ow
Aththtm.. Monw lebunath ehm krn be 💔
Ow
ලස්සන කතාවක්. මන් ආසාවෙන් foot ball , වගේම studys කරා ඒවට ගොඩාක් බාදක ආවා. සමහර අය වැරදි හද හද බොරු කියලා මාව වට්ටන්න හැදුවා. ඒත් අම්ම, අප්පච්චි, මල්ලි මගේ එක්ක ඒ කාලේ හයියක් උනා. මන් කොහොම හරි ඒ දේවල් ජයගත්තා. ඒ කාපු කට්ට මතක් වෙද්දි අද ඒවා සුන්දර මතක. ඒ කට්ට නිසාම අද මන් හොද තැනක ඉන්නවා🥰.
සුපිරි ඒත් එයා ආත්මාර්ථකාමි උනා එයාගෙම හරකව මැරුව පව්😢😢😢
නංගී වගේ ආදරෙන් හදපු හරකෙක් ඉන්නවා කියද්දිම හිතුන ශොට් එක හම්මෙයි කියලා 😅..ඒ උනාට අරූම වැඩේ දෙයි කියලා හිතුවේ නෑ 😪
Matath okama hithuna, mn hithuwe dushtaya wadee deyi kiyala. Ane mnda matanm mee kathawa eaa sin eka nisa awul
@@yashmithmadhushan888ow oi e sin ekt dukai
අනේ අර අහිංසක සතා මරපු එක නම් මාරම දුකයි.. 😢 හැබැයි අර පරාද වුනු එකාටනම් යස වැඩේ..
ඔයා අන්තිමට කියපු දේ මගෙ යටි හිතටම වැදුනා රොශාන් අයියේ 🥺❤️ ලස්සනයි අද film එක
කොච්චර හොද ෆිල්ම් එකක් උනත් මටනම් අර සතා මරපු එකටනම් ගොඩක්ම අවුල් ගියා. අවුරුදු ගානක් හදලා වඩල එ සතාව මරාගෙන තමන්ගේ අරමුණ ඉටු කරගත්ත එකටනම් අමුතුම දුකක් අවා මට 😔
තරගයක් වෙනුවෙන් සතාව මරපු එක 💔
තමන් ලග හිටපූ එලදෙන මරපූ එකනම් ගොඩක් වැරදි. film එකක් කියලා හිත හදාගත්තේ..ඒත් දුකයි.
කවදාවත් කියලා නෑ මෙහෙම අද නම් එපා උනා මට 😓💔
මට මොන දෙනවා කිව්වත් මම නම් ආදරෙන් හදපු සතෙක් මරන්නේ නෑ නෑමයි.😢 මාරම දුකයි
එපා වුණා කතාවම......අර සතා පව්....😢
ඒ සතා මරන එකෙන් කියන්නෙ ජීවතයක් දෙන්න කියන එකම නෙවෙයි...තමන්ගේ ඉලක්කයට යන්නනම් උනන්දුව විතරක් මදි ඒකට අසීමිත කැපකිරීම් කරන්නත් වෙනව කියන එක...ජීවිතයට පාඩමක් ✨️
පිරිමි අයට කොහොමත් රසට උයන්න පුළුවන්....
මගේ තාත්තා,, මහත්තයා,අයියා
මේ හැමොම උයනවා රසයි
ගෙදර හිටිය එලදේන මරපු එක නම් ඒච්චර හොද දේයක් නෙවෙයි .රොෂාන් බ්‍රදර් එකට වෙන ක්‍රමයක් හොයා ගත්තනම් ෆිල්ම් එක ගොඩක් ලස්සන වේයි කියලා මට හිතුනා ලස්සනයි thanks 🥰🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ෆිල්ම් එක ලස්සනයි. ඊට වැඩිය ඔයාගෙ වචන ලස්සනයි අයියේ. හිතටම දැනෙනවා.. 😊😊
දාහක් වැඩ තිබ්බත් ඔයාලගේ,විඩියෝ එක නම් මග හරින්නෙ නැ ❤ ඒ තරම්ම ඇබ්බැහි වෙලා ❤❤
ලස්සනයි මේක ගොඩක් හැමදාම මේ වගෙ korean movie දන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
මොනදේ උනත් මම නම් ආදරය කරන සතෙක්ව දේව වරමක් දෙනවා කිව්වත් කාටවත්ම මරන්නනම් දෙන්නෑ 🥺❤️
ගෙදර හදපු සතෙක්ව කොහොමද අප්ප මොන දේ දුන්නත් මරන්නෙ 😢
ෆිල්ම් එකට වඩා අවසානෙට කියපු වචන ටික තනින්ම දැනුනා . මට දැන් හිතෙනවා මගේ ගමන මට කොච්චර ප්‍රශ්න ආවත් යන්න පුලුවන් කියලා ❤
කොච්චර ලොකු ජයග්‍රහණයක් ලැබුනත් වැඩක් නැ තමන්ගේ නංගි වගේ හිටපු සතාව මරලා 😢
මම මේක දැන් බලන්න පටන් ගන්නව ඉවර වෙනකොට Views වැඩිවෙන්නෙ බලාගෙන ඉන්නකොට .මේ පුදුමෙ තියන්නෙ Inside Cinamax එකේ විතරයි 💐
ගොඩාක් ලස්සනයි අයියේ Film එක පරණ එකක් වුනත් මේක පරණයි කියලා පොඩ්ඩක්වත් දැණුනෙ නෑ ❤️👌 ඒත් එළදෙනව මරද්දි නම් ගොඩාක් දුක හිතුණා 🥺😔💔 ආදරෙන් හදා වඩා ගත්ත සතාව මරලා කොච්චර ඉහලට ගියත් වැඩක් තියනවද 😔💔 එතන ගොඩාක් වැරදී වෙන සතෙක්ව හොයා ගන්න තිබ්බානෙ 🥺😔
ඇත්තටම කිව්වොත් මන් කැමති නැ මේ කතාවට.ඒ එලදේන මරන ඒ වැඩේට.මට එත්තටම ඇඩුනා 😢.
මම නම් කවදාවත් ජීවිතයක් නැති කරලා තරගයක් දිනන්නේ නම් නැ තරගෙ පරදුනත්. ..film එක නම්. .සුපිරි මොනා උනත්. ...මේ වගේ film ගේනවට thanks රොෂාන් අයියෙ. .
තමන් පන වගේ ආදරෙන් හදපු හරකා මරන්න වෙනවා නම් මම නම් තරගෙන් අයින් වෙනවා. ම්න් මෙ ෆිල්ම් එකේ එ කොටසට කැමති නෑ 🥺🥺🥺🥺🥺🥺
මගේ ජිවිතේම cooking තමා පොඩි කාලේ ඉදන්ම තිබ්බ එකම අසාව චෙෆ්❤
ඇයි අර අහිංසක සතාව මැරුවේ අහ් මේවගේ දෙයක් නිසා මුලු film එකම ඉවරයි 💔😑 film එක එපාම වුනා 😢 shit
Mtth😒
Matth ane💔
හොදට,රසට උයන්න පුලුවන් Husband කෙනෙක් හැම කෙල්ලෙකුටම ලැබේවා 😂❤😊😌
😂😂
Ha
හොදට රසට කෑම උයන්න ගෙදර වැඩ කරන්න පුළුවන් හොද කෙල්ලෙක් හැම කොල්ලෙක්ටම ලැබේවා ඔයාටත් ඒ වැඩ ටිකම husband කරන්න ලැබේවා!🌝😂❤😂😂❤
Eka nam aththa apita ema husband kenek labewa😅
පුලුවන් උනාට වැඩක් නෑ අනේ..බැන්දට පස්සෙ උයන්න හිතේවා කියල ප්‍රාර්ථනා කරපල්ලා...😉😉😉
මමත් ඉගෙන ගෙන අද චෙෆ් කෙනෙක් වශයෙන් රැකියාව කරන්නේ ගොඩාක් සතුටින්
🧑🏻🍳🤘🖤
ෆිල්ම් එකෙන් මොන වගේ ජීවිත අත්දරකීමක් දුන්නත් තමන්ගෙ සහෝදරියක් වගේ ඉදපු සතාව මැරුවට පස්සෙ කතාාව එපා වුනා 😢
මට හම්බ වුණ හොඳම movie වල කතා කියන්නා ඔයයි අයියේ. Thanks thanks ❤. මම අද ඉදන් හොදට ඉගෙන ගන්නවා ❤❤❤❤❤❤
ගෙදර හිටපු සතා මරපු තැනින්ම මේ කතාවේ වීරයා පරාජිත යෙක්..😢😢
Motivational එවා ඔනෙ මෙ වගෙ තව❤
ලස්සනයි කොරියන් series කොහොමත් ගොඩක් ලස්සනයි නියමයි 👍👍👍👍👍👍😊
එකම වගේ film දෙන්නෙ නැතුව වෙනස් film දෙන එකට respect අයියෙ👊... horror film ඉක්මනටම ඕනි කියන කට්ටිය ඉන්නවද....
❤❤❤❤
ඔව් ඉක්මනට මලයාලම් හොරර් මූවි එකක් ඕනි 💐
සුපිරි තමයි ඉතින් මොනව කියන්නද අනේ බුදු සරනයි ඔයාට ❤❤❤❤
දරුවෙක් වගේ හදාගත්ත සතා මරපු එක තමයි දුක😢😢😢😢😢 ඒත Film එක ලස්සනයි 👍👍
හරිම ලස්සනයි මේ වීඩියෝ එක නියමයි 😊
කොහොමද නන්ගි වගේ හදපු හරකාව මැරුවෙ ඒකටනම් ඇඩුනා 😢 ආදරෙන් හදපු සතෙක් මරලා නම් ඉස්සරහට ගිහින් වැඩක් නෑ 😢💔
අර එළදෙන මරද්දි මට විතරද අමුතුම ෆීල් එකක් දැනුනේ 🥺💔
Matath awa😫
ඔයාගෙ විඩියෙ හැමේම බලන්න අසයි මම බලන් ඉද්දි ලයික් වැඩි වේනවා අයියෙ ඔයා වැඩ්ඩේක් අැ❤😊
අයියාගෙ voice එක නිසා movie බලන අය කො😊😊
Thawa chef movie onee ❤ lassanai ada ekath ❤❤
Man dakapu lassanama film ekak aduna sathutata🥺❤️
අනේ කොරියන් ඒවා තව ඔනි❤❤❤
රසට උයන්න පුලුවන් කොරියන් කොම්ලෙක් ලැබේවා මට❤
labei pak*k
Mama
එසේම වේවා එස්වාහ් පුහ් 😅
😂😂😂😂
මං😂😂
තමන්ගෙ නංගි වගේ ඉදපු සතාව මරලා මොන ජයග්‍රහණයක් ලැබුණත් මොකටද😢😢😢😢
ගොඩක් ලස්සනයි මල්ලි ඔයා අන්තිමට කියපු කාතාව ඇත්ත මල්ලි 🎉
Thanks aiye oya me vage films genvat. E katha vala thiyena evat mara shakthiyak enva hithat. ❤️🫂
කෙනෙක් essarahata yanawataTawa kenek kamati na me katawet eka tamai කියන්නේ 💖💖💖
තව කොරියන් දාම ගාතක series ekak දාන්නකෝ
මේ කටහඩ හොල්මන් ෆිල්ම් වලටනම් පට්ට😊
තරගයක් නිසා අර සතාව මැරුවනෙ වැඩක් නෑ ෆිල්ම් එක😢
Aththa 🥺🥺🥺
හදවතට දැනෙන ෆිල්ම් එකක් 💗
වැටෙන්න වැටෙන්න තමයි නැගිටින්න ඕනි💪💪💪
Tv serious ,එකක් ගේන්නකො 🤗❤️
Film එක මාරම ලස්සනයී
මමත් chef කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා මෙ දවස් වල. 😊❤🎉
Mamath♥️
Harakage sin ekanam hadawatha keniththuwa patta bro🎉🎉🎉
නොහිතුව වෙලාවක ලස්සන මුව් එකක් ❤❤❤❤
මේක බලපු අයගෙන් 45%ක් විතර අකමැතියි අර සතාව මැරුවට 😌
මාරම ලස්සනයි 🎉🎉
මාර ලස්සන ෆිල්ම් එකක් ❤❤❤
Oyage video issella balana api
Marama asai oyage katahadata
ලංකාවෙ ගෑනු ලමයි චෙෆ්ලා විදියට වැඩ කරනවද..මාත් ආසයි එත් මන් දැකලා ගෑනු ලමයි චෙෆ්ලා විදිය ඉන්නවා😢😢😢
Innawap
දැන් පාන්දර 3.30.දැනුත් මේක බලන ගමන් ගොතන ගමන් මම🤗🤗🤗
ෆිල්ම් එකටත් වඩා හිතට වැදුනෙ ඒ අන්තිම වචන ටික....❤
කතාව ලස්සනයි.ඒත් දුකක් දැනුනා අර සතාව මැරුව එකටනම් 😢
දක්ෂ කෙනෙක් කවදාවත් අනික් අයව පහත් කොට සලකන්නේ නැහැ මොකද ඒ කෙනා දන්නවා තමන් කොච්චර දක්ෂද කියලා. තමන්ට තමන් ගැන අත්මවිශ්වාසය නැති අය හැම වෙලාවෙම බලන්නේ අනික් කෙනා පරාද කරන්න මිසක් තමන්ට පුළුවන් දේ හොඳින් කරන්න උත්සාහ කරන්න එක නොවේ. තමන්ගේ දක්ෂතා අනික් අයට දෙන්න බැහැ ගන්නත් බැහැ. යම් දක්ෂතාවයක් ඇත්තටම තියෙනවා නම් තමන් විසින් තමයි ඒ දෙය හොදින් දියුණු කර ගන්න ඕන. කකුලින් ඇදලා අනික් අය බිම දන්න ඒ අයට ඊර්ෂ්‍යාව කරන්න ගන්න කාලය තමන්ගේ කියලා දෙයක් කර ගන්න යොදා ගන්න පුළුවන් නම් එක තමයි වටිනා දෙය වෙන්නේ.
ලස්සනයි ෆිල්ම් එක....අර හරක මරන එක තමයි අවුල😔
Motivation films ඕනේ දිගටම ❤❤
❤❤❤❤හදවතට ම දැනුනා ❤❤❤❤
🤜🤛සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝🤜🤛
ලස්සනයි❤
අයියේ ඔයා ගොඩක්ම ලස්සනට review කරනවා...❤
අදත් සුපිරි ❤🎉😊
❤❤හිත හායියනමි කවදවත් වැටෙන්න එපා කවිරු මොනවා කිවත් ❤❤❤
ඒ අහිංසක සතාව මැරුවේ නැත්තං film එක සක්සස් 💔
මෝඩ යකා නංගි වගෙ හැදුවා කිව්ව සතාව පිහියක් ගන්න මැරුවනෙ 😢 මූ වගෙ උන් තමා අම්මවත් විකුණන්නෙ ෂීට්
ආදරෙන් හදපු සතෙක්ට මොනවා ලැබුනත් මරන්න බෑ.
ලස්සනයි ❤❤❤
එළදෙන මරපු එක වැරදී🥺. මං වගෙ එහෙම කියන අය කො😢
ලස්සනයි අද film එකත් ❤️❤️❤️
😊mage hithatama weduna ekanm thanks inside Cinemax ❤
මත් chef kenek wenna thama inne මට මෙ ෆිල් එක හරි යට යන්න තෙරෙන්නෙ නැ ඇත්ත කතවක් නැකිටින්න දෙන්නෙ ම නැ කවුරු හරි 🥺🥺 හිතට වැදුනා මෙ ෆිල් එක මන් ටයිප් කරපු එක තෙරුනෙ නැතුවත් ඇති තෙරුන් ගන්න 🙏🙏🤍🤍