කට්ට කන අපේ කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් බලන්නම ඕන චිත්‍රපටයක්😱 |Movie Sinhala |Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    කට්ට කන අපේ කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් බලන්නම ඕන චිත්‍රපටයක්😱 |Movie Sinhala |Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 487

  • @tharivlogs1755
    @tharivlogs1755 8 หลายเดือนก่อน +192

    මගෙ අම්මාත් හොද Tailor කෙනෙක් අයියේ ඉතින් මම මේක බලද්දි අම්මාටත් එන්න කියලා තමා film එක බලන්න පටන් ගත්තේ ඇත්තටම ගොඩාක් වටින Motivational Film එකක් අයියේ අම්මාත් කිව්වෙ ඒවගේ දියුණු වෙන්න අපිටත් බැරි නෑ කියලා ඉතින් ඔයාට ගොඩාක් පිං මේ වගේ Motivate වෙන film එකක් අරන් ආවට 🙏🥰❤️👏👌

    • @olananoori
      @olananoori 7 หลายเดือนก่อน +1

      Link eka ewanna puluwan da...film eka bknna

  • @user-ut4qg6qh7k
    @user-ut4qg6qh7k 8 หลายเดือนก่อน +254

    මාත් ඉන්නෙ මේ වගේ තත්වෙක... මාත් මොන දෙයක් පටන් ගත්තත් හරියන්නෙත් නෑ, ගෙදරින් කකුලෙන් අදින එකයි වෙන්නෙ.. කොහම හරි මම මගේ ගේම ගහනවා අනිවාර්යයෙන්.... ❤

  • @hasithamadushan8374
    @hasithamadushan8374 8 หลายเดือนก่อน +78

    මම තව ඇඩ්වයිස් එකක් එකතු කරන්නම්
    “ගැහැණියකට පුළුවන්නම් පිරිමියෙක් හඬවන්න,අන්න ඒ ගැහැණියට පුළුවන් ඒ පිරිමියගෙ මුළු ජීවිතයම වෙනස් කරන්න ❤🥺

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h 8 หลายเดือนก่อน +31

    මේ film eka කලින් මං බලල තියෙනව. දැනුන එකම දේ තමයි තමන්ට තමන්ගෙ වටිනාකම දැනෙන්න ඕන කියන දේ. එහෙම සිතිවිල්ලකින් පටන් ගත්තූ ගමන. අතරමැදියෙකුට කොහොමත් නතර කරන්න බෑ . මාත් යන්නෙ ඒ වගෙ ගමනක්. ❤❤ cenemax ඔබත් ඒ වගෙ ගමනක් යන් ❤❤

  • @Gamage_WGLC_2001
    @Gamage_WGLC_2001 8 หลายเดือนก่อน +140

    ෆිල්ම් explanation එකක් විතරක්ම නෙවෙයි viewesලගේ යහපත වෙනුවෙනුත් යමක් එකතු කරන එකට තැන්කිවු අයියේ ❤️
    මිනිස්සුන්ටනේ වරදින්නේ, ඒත් හැමදේම ඉවසාන දරාන ඉදියොත් ජීවිතේ ජය ගන්න ලැබෙනවා සත්තයි ❤️
    අයියේ ඔයාටත්, හීන වෙනුවෙන් මැරෙන, නැහෙන හැමෝටමත් ජය ❤️

  • @user-cy8zm9fm1v
    @user-cy8zm9fm1v 6 หลายเดือนก่อน +8

    මේක මගේ කතාව වගේමයි .මාත් ටේලර් කෙනෙක් .අවුරුදු 20න් පටන් අරන් කට්ට කාල අවුරුදු 30න් දැන් මන් ගාමට් එකක් කරනව.උත්සාහය තමයි ලොකුම motivation එක.

    • @InsideCinemax
      @InsideCinemax  6 หลายเดือนก่อน +1

      ජයවේවා❤️

    • @user-pk2ed7cu7g
      @user-pk2ed7cu7g 27 วันที่ผ่านมา

      Film ek balanne kohomada​@@InsideCinemax

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 8 หลายเดือนก่อน +136

    ඔයා කිවුවා හරි..ජීවිතේ දිනන්න නම් risk එකක් ගන්නම ඕන.අනුශ්කගේ මීම් එක තියෙන film එක අදනේ බැලුවේ😂නියමයි Cinemax❤

    • @Alex_uv
      @Alex_uv 7 หลายเดือนก่อน +1

      eekne😂🥲

  • @littlemermaid5921
    @littlemermaid5921 7 หลายเดือนก่อน +35

    19:20 ඇදුමක් ඉල්ලලා මෙහෙම hospital එකේ කලබලයක් ඇති වෙන එක නම් අතාත්ත්විකයි හැබැයි

  • @VishwaTharuka-mw6ln
    @VishwaTharuka-mw6ln 8 หลายเดือนก่อน +27

    තටු ගහන දවසට මදි මේ අහසත් ❤

  • @Giravoice
    @Giravoice 8 หลายเดือนก่อน +159

    පිරිමියෙක්ට සාර්ථක වෙන්න ගැහැනියකගේ එක වචනයක් ඇති.ඒක ලොකු හැරවුම් ලක්ශයක්. හැබැයි ඒ ගැහැනියට ඇත්තටම ආදරේනම් විතරයි ..

    • @aimbot839
      @aimbot839 6 หลายเดือนก่อน +2

      eke anith peththath ehemama thama

  • @angara_12
    @angara_12 8 หลายเดือนก่อน +39

    අනුශ්කාගෙ අර බිම වාඩි වෙලා නිකටෙ අත ගහගෙන ඉන්න මීම් එකක් දැකලා මම ඒ ෆිල්ම් එකේ නම හොයන්න හිතුවා විතරයි...අනේ thanks inside cinemax ❤❤❤❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 8 หลายเดือนก่อน +48

    කෙල්ලො කොල්ලොන්ට විතරක් නෙවෙයි දිනන්න කට්ටක් කන හැමොටම මෙ film ගොඩක් ලොකු motivation එකක්...thnk u inside cinemax...❤❤❤❤

  • @viduraekanayake327
    @viduraekanayake327 8 หลายเดือนก่อน +18

    ඇත්තටම මේ වගේ Motivational film එකක් ගෙනාවට Inside Cinemax ඔයාලට ගොඩාක් ස්තූතියි.. ඒ film එකේ තරම් නම් ප්‍රශ්න මට නෑ.. ඒත් ගොඩ යන්න mitivation එකක් නැතිව මාත් හිටියෙ. ගොඩක්ම වටිනව මේ වගේ කාලෙක මෙහෙම දෙයක් ගෙනාවට ❤ ඒ වගේම තමා Risk එකක් ගැනීම ගැන ඔයා ඒ දුන්න hint එක. ඒක සෑහෙන්න වටින දෙයක් ❤ මේ film එකේ වගේ wife කෙනෙක් හැම ගොඩයන්න try කරන කෙනෙක්ටම ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ කොල්ල ගොඩ ගියේ එයාගෙ දක්ශතාවයටත් වඩා එයාගෙ wife ගෙන් ලැබුන ආත්ම විශ්වාසය එක්ක.. සමහරවිට මේක ඇත්ත කතාවක් base කරගෙන හැදුන එකක් වෙන්නත් පුලුවන්.. ගොඩක් Thanks ❤ජය වේවා !!!

  • @WillWin_Group
    @WillWin_Group 8 หลายเดือนก่อน +37

    මමත් ඇදුම් මහන කෙනෙක් 🥺🙏 මේ වගේ video මාර motivation මටත් ❤️ ගොඩක් ස්තූතියි

  • @bashi-fh1vr
    @bashi-fh1vr 8 หลายเดือนก่อน +7

    මමත් මේ වගේ තනියම නැගිටින්නට වෙර දරන කෙනෙක්..ජොබ් කරද්දි මටත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න උනා..ඇස්වලට කදුලුත් ආවා මේක බලද්දි ..මමත් දැන් ටික ටික මහන්න පුරුදු උනා..තවත් මගේ හැකියාව දියුණු කරගෙන මාත් දවසක දිනනවා කියලා ලොකු හැගීමක් ඇති උනා..❤❤❤

  • @DilRehan-qx8cs
    @DilRehan-qx8cs 8 หลายเดือนก่อน +45

    අයියටත් හොදයි කට්ටක් කාලා තමා මේවා අපිට පෙන්වන්නේ ඒකට ස්තූතී.මේ voice එකට කැමති අය please like.......😍😍😍😍😍😍😍හැමදා ම අයියා එක්ක ඉන්න අය please like........😍😍😍😍😍😍මේ rewiew වලට අපිට ණය ගෙවන්න ඊලග ආත්මයත් මදී එතරම් විසාල සේවයක් මේක......

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 8 หลายเดือนก่อน +36

    කොච්චර අපහසුතා එක්ක වුනත් , වචනෙකින් හරි හයියක් දෙන අය ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ... ඒ වගේ වචනෙකින් හරි උදව් කරන අය ළග ඉන්නවා නම් ඕනෑම කෙනෙකුට දියුණු වෙන්න අපහසු නෑ.. ඇත්ත .නියමයි මේ flim එක..😊👍

  • @taniyaokreen
    @taniyaokreen 7 หลายเดือนก่อน +10

    අනේ රොශාන් අයියේ, මට තිබ්බ ලොකුම ලොකු ප්‍රශ්නයකට උත්තර හම්බුනා කතාවේ අන්තිමට, අයියා කිව්ව කාසියේ කතාවෙන්... ඇත්තටම අයියේ ගොඩාක් ස්තුති..❤ කතාව ගොඩක් ලස්සනයි........ අයියට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනෙ🎉😊

  • @shiromafonseka5708
    @shiromafonseka5708 8 หลายเดือนก่อน +11

    මට අද දවසේ සිදු උන එක්තරා සිද්දියකින් පපුව රිදි රිදී ඔලුව මොන්ගල් වෙලා ඉද්දි වැටි වැටි නැගිටින්න ඕනෙයි කියන හැගිමෙන් ඉන්න මොහොතක මේ ෆිල්ම් එක බලන්න ලැබුනාම.ඔව් මට පුලුවන් කියලම දැනුනා.ජිවිතේ වැටිම් එක්ක මම වගේම නැගිටින්න හදන හැමෝටම හරි යන්නම ඕනේ.❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 หลายเดือนก่อน +41

    පුතේ මේ වගේ මූවි තමා අපේ තරුණ තරුනියන්ට ඕන කරන්නෙ. ඔයාට ජයෙන් ජය.

  • @akilasathsara9633
    @akilasathsara9633 8 หลายเดือนก่อน +13

    මෙ කතව සුපිරි කතවක් අපි කවදවත් මෙ වගෙ කතවක් හොයගෙන බලන්නෙ නැ අපිට මෙ වගෙ දෙවල් සරලව පැහැදිලිව යිදිරි පත් කරනවට cinamax ටිම් එකට ස්තුති ❤

  • @rashi1648
    @rashi1648 8 หลายเดือนก่อน +55

    අඩේ අනුශ්කාගෙ meme එක මතක් උනාට 😂❤
    අදත් නියමයි review එක❤

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 8 หลายเดือนก่อน +154

    අනුස්කා එක්ක කෝලි රගපෑවනම් තවත් සුපිරි 😂😂

    • @studywithsethuni5420
      @studywithsethuni5420 6 หลายเดือนก่อน +1

      Ow😂

    • @PraveenSithupa123
      @PraveenSithupa123 6 หลายเดือนก่อน +1

      අම්මෝ මචං සැර වැඩී වගේ ඒක 😅💔

  • @ranhidaperera
    @ranhidaperera 8 หลายเดือนก่อน +42

    ජිවිතේ දිනන්නනම් වෙනවා පරදින්න, පැරදිම තමා හයියක් වෙන්නේ නැගිටින්න.. ❤✨️

    • @ISURU153
      @ISURU153 8 หลายเดือนก่อน +1

      T matak una meka

  • @shilpanethmi2110
    @shilpanethmi2110 8 หลายเดือนก่อน +12

    මේකත් ගොඩාක් හොඳ film එකක්. ඉඳලා හිටලා හරි මේ වගේ motivation එකක් සපයන movies අරං එනවට ගොඩාක් ස්තූතියි 🤗💜️

  • @malindabasnayake8254
    @malindabasnayake8254 8 หลายเดือนก่อน +18

    අයියේ අපේ සෙට් එක උදේ ඉදන් හවස් වෙනකල් මහන්සි වෙලා හවස බෝඩිමට එන්නේ ඔයාගේ film එකක් බලන්න තමයි.. ලංකාවේ හිටියේ නැති උනත් ලංකාවේ film හෝල් එකක film එකක් බලනවා වගේ තමයි..... ආදරෙයි පැලෙන්න.........

  • @kasunnishan2627
    @kasunnishan2627 7 หลายเดือนก่อน +6

    මමත් ගොඩක් කලකිරීමෙන් හිටියේ මම දාපු මගෙ සැලුන් එකට කවුරුත් ආවෙ නැති නිසා.. ඒත් මම පුලුවන් උපරිමයෙන් මහන්සි වෙලා මම දියුණු කරගෙන යනවා.. කවදහරි මම කොල්ලෙකුට මේ රැකියාව කියල දෙනවා නොමිලේ ❤❤😢

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 8 หลายเดือนก่อน +60

    තමන්ගේ මහන්සියේන් ගේමක් ගහන හැම කේනාටම ඡය බො..💫❤ සුපිරියක් අයියා අදත් 😌❤
    Thanks inside cinemax ❤

  • @poornimanethmini3992
    @poornimanethmini3992 8 หลายเดือนก่อน +5

    ඔයා කෙල්ලො කොල්ලන්ව මෝටිවේට් කරනවා මේවගෙ ෆිල්ම් දාලා..නිකම්ම නිකම් ෆිල්ම් රිවීව් චැනල් එකක් නෙවෙයි විශේශ චැනල් එකක්..ගොඩක් පිරිසක් ඔයා වටා එකතු වෙලා ඉන්නත් ඒක හේතුවක් වෙන්නැති❤🎉🎉

  • @DilanSamith-gr7cb
    @DilanSamith-gr7cb 8 หลายเดือนก่อน +11

    අපි වගේ ගෙමක් හිමිට හරි ගහගෙන යන අයට පට්ට මොරාල් එක්ක දුන්නෙ, බොහෝම ස්තුතියි inside cinemax , අපිට උබලට ඉක්මනින් ජයවේවා .

  • @wethecrazy2
    @wethecrazy2 8 หลายเดือนก่อน +30

    Roshan අයියට පින් සිද්ද වෙන්න lawyer kenek වෙන්න hope එකක් තියන් ඉන්න මම 💀 අද clz එකේ රචනාවකුත් ලිව්වා suicidal cases වලට affect වෙන reasons💀 මේ වයසට generally හොද දැනීමක් තියෙනවා මේ movies බලලම

    • @ishitharewan693
      @ishitharewan693 8 หลายเดือนก่อน +3

      Oya mona a/ l batch ekeda

  • @Chamu_____
    @Chamu_____ 8 หลายเดือนก่อน +11

    Intro එකේ පෙන්නුව ටිකට නම් හිනා ගියා 😂😂 memes වල තියෙන ටික නෙහ් 😂🤭
    Ayyee 😒 365 repeat the year gennkoooo series eka 🥺 time travel thriller mystery supiriiiii

  • @Nethmini.
    @Nethmini. 8 หลายเดือนก่อน +22

    හැමෝටම හම්බෙන්න ඔනෙ එහෙම වයිෆ් කෙනෙක් 🥰

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 8 หลายเดือนก่อน +2

      එකෙන්ම ඇත්ත ❤

    • @whsiriwardana940
      @whsiriwardana940 8 หลายเดือนก่อน

      කෝලිට වගෙද

    • @Nethmini.
      @Nethmini. 8 หลายเดือนก่อน

      @@whsiriwardana940 ෆිල්ම් එක හදල තියෙන්නෙ කොලි ගැන නෙවෙනෙ

  • @dilsiperera15
    @dilsiperera15 8 หลายเดือนก่อน +5

    අනේ වැදගත්ම දේ මගඇරුනේ කොහොමද ඔයාට.මේක ඇත්ත කතාවක්❤
    මම ආසම චිත්‍රපටියක් .මේ දැන් බලන්නෙත් මහන ගමන්.ඔයාගෙ අනිත් විඩියොත් බල්න්නේ මහන ගමන්.මමත් අද හොද තැනක ඉන්නෙ මගෙ හැකියාව අදුරගත්ත නිසා.ඒ වගෙම ඒ දෙයට හයියක් වෙන කෙනෙක් හමබවෙනව කියන්නෙත් වාසනවක්.වැඩ කරගන්න බැරි වුනාම මගෙ fb එයාට පුලුවන් විදිහට උදව් කරනවා.තමන් දක්ශ දේ අදුන ගෙන ඉස්සරහට යන එක තමයි කෙනෙක්ට ලබන්න පුලුවන් ලොකුම දිනුම

  • @user-wg6sg1tl4y
    @user-wg6sg1tl4y 8 หลายเดือนก่อน +11

    ඒ අඩෝහ් ඒක ලස්සනයි අයියෙ ❤😁 තව හොල්මන් ෆිල්ම් එඅක් ඕනියෝ අනිවා ඕනි😒😌😌

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 8 หลายเดือนก่อน +80

    බලවතා දුප්පතා පා⁣ගගෙන ඉන්නේ මෙි ආසියාතික රටවල...ලංකාවේ තරම් නමි නෑ කියලයි හිතෙන්නේ ....නියමයි කොල්ලා ...තවත් සුපිරියක් ඉක්මනින් ...බුදු සරණයි ..ජය වෙිවා

  • @rankangara1974
    @rankangara1974 7 หลายเดือนก่อน +5

    සෑම සාර්ථක මිනිසකු පිටිපසම ගැහැණියකු සිටී කියන්නෙ ඒකයි.හැම අවදානමක්ම ගන්න ශක්තියක් මම්තාට තිබුනා

  • @user-he8hj4xg8g
    @user-he8hj4xg8g 7 หลายเดือนก่อน +3

    ඒ බිරිද නම් ඇත්තටම වාසනාවන්ත ගෑනියෙක්. මොකද ඒ මනුස්සයාට දෙන ආදරේ. ❤️

  • @sanjeewaranganasudasinghe2870
    @sanjeewaranganasudasinghe2870 6 หลายเดือนก่อน +2

    පට්ටම පට්ට මෝටිවේෂන් ෆිල්ම් එකක්. තවත් මේ වගේ මෝටිවේෂන් ෆිල්ම් දාන්න. Thanx 😊😊😊 🎉

  • @Ashokaranasinhagmail
    @Ashokaranasinhagmail 7 หลายเดือนก่อน +6

    මේක mage කතාව කකුලෙන් අදිනවා ගාමන්ට් රැකියාවක් කරනවා දැනට mama දරුවන් 2 මහන ඇඳුම් godak ලස්සනයි කියලා හැමෝම කියනවා punchi සතුටක් mama ලබනවා

    • @naveenperera1501
      @naveenperera1501 3 หลายเดือนก่อน

      ලස්සනයි කිව්වම, ඒකට Thank You කියලා නිකම් ඉදලා හරියන්නේ නෑ...
      එයාලාගේ ලමයිට ඇදුමක් විකුනන්න බලන්න්. සමහරවිට එතකොට කියයි රටේ තත්වේ හරි මදි නිසා එයාලාට ප්‍රශ්න ඒවට වෙන් කරන්න සල්ලි නෑ කියලා...
      පොඩ්ඩක් මොලේ කල්පනා කලොත් විසදුමක් හොයා ගන්න බැරි කමක් නෑ....
      උදහරනයක් දෙනවා නම් ලමයි දෙන්නෙක් ඉන්න පවුලකට එක ලමෙක්ට ලස්සනට ඇදුමක් මහලා දෙන්න නොමිලේ, අම්මයි ලමයයි දෙන්නම සතුටු වෙනවිදිහේ, එතකොට ඒඅම්මා සල්ලි දීලා හරි අනිත් ලමයාටත් ඇදුමක් මහ ගන්න ඔයා ගාවට මිසක් වෙන කෙනෙක් ගාවට එන්නේ නෑ....
      Right things do right time 🫰
      Yse your Brain 🧠

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 8 หลายเดือนก่อน +34

    අදත් සුපිරියක් inside Cinemax ❤
    අනුශ්කා දැක්කම කෝලි මතක් උනා..superb explanation

  • @chamudisaubagya5391
    @chamudisaubagya5391 8 หลายเดือนก่อน +8

    අදත් ගොඩක් ලස්සනයි. Inside cinemax ❤super✊🙂

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri 8 หลายเดือนก่อน +17

    Movies වලට අමතරව පොඩියට හරි ජීවිතේ හදාගන්නත් උපදෙසක් දෙනවා.ඒ උපදෙස් ඇත්තටම වටිනවා ගොඩක්. Thank you roshan aiya 🌸

  • @eranginirmali344
    @eranginirmali344 8 หลายเดือนก่อน +10

    ❤❤ජීවිතේ අන්තිම අඩියට වැටිලා අතේ සතයක් නැතුව ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වෙලාවල් මගේ ජීවිතේ අදටත් තියෙනවා ...ඒත් මම තාමත් ගොඩඑන්න උත්සාහ කරනවා ..ෆිල්ම් එක නොබැලුවත් explain එකකින් විතරක් මට ෆිල්ම් එක හුඟක් දැනුනා ..ස්තූතියි ඒ වෙනුවෙන් ❤❤❤ ...😊😊

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 8 หลายเดือนก่อน +2

      මාත් තව ටිකක් ඉවසමු....❤❤❤

    • @eranginirmali344
      @eranginirmali344 8 หลายเดือนก่อน

      @@dissanayakadissanayaka900 😍😍😍

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 8 หลายเดือนก่อน +11

    මෙක රඟපෑමක්නේ කියලත් අමතක උනා 🥺😍😍😍

  • @pererachama63
    @pererachama63 8 หลายเดือนก่อน +5

    ඉතින් cinemax.මම ඔයාට කවදාවත් comment කරලා නෑ .හැබැයි මම දැකපු හොදම review එක මේක.ලස්සනයි ගොඩක් ❤

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 8 หลายเดือนก่อน +4

    Best ❤ ඔයාගෙ review දැන් නම් පිස්සුවක් වෙලා ❤️ මාසෙකට එක පාරක් හරි මේ වගේ motivation film review එකක් කරන්න පුළුවන් නම්

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 หลายเดือนก่อน +1

    Lassana film ek. Mn review blnnet oyage channel eke witarai❤. Gd luck🎉

  • @hasharanethmini5084
    @hasharanethmini5084 8 หลายเดือนก่อน +2

    Thank you aiye♥️♥️me fim eik wagema oyage wachana godak watinw🤗

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 8 หลายเดือนก่อน +4

    ඔයානන් සුපිරි සහෝදරයා.... ජයම වේවා හැමදාම... !!!❤❤❤ 🤝🤝🤝👍👍

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน +1

    මට මන් ගාමන්ට් ගියපු කාලේ මතක් වුනා මේ ෆිල්ම් එක බලද්දී .ගොඩක් ලස්සන ෆිල්ම් එකක්

  • @Amila9082
    @Amila9082 8 หลายเดือนก่อน +18

    ලව් එකක් නැති එක ගැන කල්පනා කරන අවුරුදු තිහත් පැනපු මම 😂❤️💔😭😔 මීම් එක

  • @sewminipurnima1202
    @sewminipurnima1202 8 หลายเดือนก่อน +16

    වටිනා film එකක් ගෙනත් තියෙන්නෙ 😊❤

  • @SadhuUdeshi
    @SadhuUdeshi 8 หลายเดือนก่อน +17

    රොශාන් අයියත් මව්ජි වගේ 🥺♥️ අපි හැමදාමත් inside cinemax එක්ක...♥️🥺

  • @Kaweebbh.
    @Kaweebbh. 8 หลายเดือนก่อน +10

    Anushka sharma and virat kohli ❤❤😘

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 8 หลายเดือนก่อน +4

    හැම්දාමත් මෙ වගෙ movie ගෙන්න හරිම් ආසයි සුපිරියක් තමා ,,,, සුපිරිම channel eka

  • @blackdragon392
    @blackdragon392 8 หลายเดือนก่อน +5

    අයියා අන්තිමට කියපු කතාව නම් ගොඩක් වටිනවා... ආදරෙයි අහ් ❤❤

  • @sachinthadeshapriya6710
    @sachinthadeshapriya6710 8 หลายเดือนก่อน +5

    මම කරන්නෙත් ගාමන්ට් එකක්.අනිවාරෙන් මේකත් ලොකු ගැම්මක්. ආදරෙයි❤

  • @Dreamer99.99
    @Dreamer99.99 7 หลายเดือนก่อน +2

    Motivation film එකක් nomal බලන්න පුළුවන් කමක් තියා ගෙනත් ඔයාගේ එවා බලන්නේ... ඔයා අන්තිමට දෙන විශේෂ අදහස වෙනුවෙන් මයි
    ඔන්න අදත් ඇඬුවා අයියේ

  • @Wonnie918
    @Wonnie918 8 หลายเดือนก่อน +7

    As always a film brought from inside cinemax every day sets a great example at the end. All those examples are very valuable in life.much love as always inside cinemax...❤❤

  • @ashanchinthaka145
    @ashanchinthaka145 8 หลายเดือนก่อน +19

    එකටනම් ඇඩුන😢😢 බලුව ලස්සනම ෆිල්ම් එකක් 😢❤❤

    • @disnakanthi8140
      @disnakanthi8140 7 หลายเดือนก่อน

      Ane eke nama kiyanna please

  • @thakshilanadeeshani8456
    @thakshilanadeeshani8456 7 หลายเดือนก่อน +2

    Film එක නියමයි. අන්තිමට දීපු advice එකත් ඇත්තටම වටිනව. Thank you so so much "inside cinemax". ❤

  • @ogithakushal2015
    @ogithakushal2015 8 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් තමා.🎉❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 8 หลายเดือนก่อน +1

    වාව් අද නම් පට්ට සුපිරියක් තමා ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක් Thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @gamingravi19
    @gamingravi19 8 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් වගේහ්..👍

  • @nipunnavodaya8137
    @nipunnavodaya8137 8 หลายเดือนก่อน +8

    මම ඔයාගෙ සීරියස් ඔක්කොම බලලා දාම ගාතකයෙක් වෙලා හිටියේ , හැබැයි අද ඉදන් මං කට්ට කාලා ගොඩ එනවාමයි.❤

  • @ananmanangossip5038
    @ananmanangossip5038 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ සුපිරියටම පැහැදිලි කරලා දෙනවා ❤❤

  • @roshimafernnado8102
    @roshimafernnado8102 7 หลายเดือนก่อน

    Thank you inside cinemax....මේ වගේ තවත් ලස්සන ආදර්ශවත් films අරන් එන්න..❤

  • @SandamaliRanawaka
    @SandamaliRanawaka 8 หลายเดือนก่อน +3

    ලස්සනම ෆිල්ම් එකක්...ආදරෙයි cinemax❤️❤️❤️

  • @imashaudahage9886
    @imashaudahage9886 8 หลายเดือนก่อน +1

    Harima lassanai film eka..anthimats kiuwa deth hithata waduna ❤❤

  • @buntybunty1431
    @buntybunty1431 8 หลายเดือนก่อน +5

    අන්තිමට කියපු de nm සුපිරි අයියා oya කිව්වේ ඇත්ත තමයි ❤

  • @udithanisha
    @udithanisha 7 หลายเดือนก่อน

    Thanks climax...ආයෙත් මේ වගේම එකක් ගේන්න ලගදීම ...ඔයාගෙ ඔක්කොම බලනවා ❤️❤️

  • @Alex_uv
    @Alex_uv 7 หลายเดือนก่อน

    film ekth supiri baladdi hondta danuna noonai mahaththayai hariyt idikatuwai nuulai wagei inna oona ethkot jiwitheema ekathuwela jaya ganna puluwan kiyl,e wageema anthimat oyath apita padamk kiya dunna risk gana eka gena thank you aiye,oya nm movie review krna ayagenuth wenasma kenek supiri♥♥

  • @shavindu777
    @shavindu777 8 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් ❤️‍🔥❤️

  • @keshasamarasekara
    @keshasamarasekara 8 หลายเดือนก่อน +3

    අනුශ්කගෙ මේ ස්ටිකර් එක දැකල තියෙනව ඒත් කතාව ඇහුවෙ අද. ඒඇන්කියු අයියේ ❤🎉

  • @nethminirandika1898
    @nethminirandika1898 8 หลายเดือนก่อน +6

    පුළුවන් තරම් motivation video දෙන්න බලන්න😊❤

  • @krishaniwijenayake21
    @krishaniwijenayake21 7 หลายเดือนก่อน +1

    හිතට ගොඩාක් දැනුණා මේක .මොකද මමත් ඒ වගේම ඇදුම් මහන්න ආස ඒත් ඒක ඕනෙ විදියට කරගන්න අවස්ථාව නොලැබෙන කෙනෙක් .අතාරින්නෙ නෑ ඒත් මං .උපරිමයෙන් දිගටම උත්සාහ කරනව ..මේක මාර හයියක් හිතට 😊

  • @ishanialahapperuma
    @ishanialahapperuma 8 หลายเดือนก่อน +4

    ඔයාගෙ අදහස ඇත්තටම වටිනවා. ගොඩක් ස්තූතියි ❤

  • @jananipoornima8263
    @jananipoornima8263 8 หลายเดือนก่อน

    Me wage thawa motivation films oni❤. Super❤

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 8 หลายเดือนก่อน +5

    පට්ට ලස්සන කතාවක් , හොද උපදෙසක්

  • @harshaperera1001
    @harshaperera1001 7 หลายเดือนก่อน +4

    මට මාරම සතුටුයි . හිතට ලොකු ශක්තියක් ආවා මගේ ජීවිතේට

  • @urinspire
    @urinspire 8 หลายเดือนก่อน

    Ayya Dunnu advice ekanm godak watinawa ❤hamadamath wage adath supiriyak thama

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 8 หลายเดือนก่อน

    Superb motivation movies bro. job done good one thx.

  • @user-zu9cf1yj6s
    @user-zu9cf1yj6s 8 หลายเดือนก่อน +4

    ඇත්තටම ජිවිතේට හොද ආදර්ශයක් දෙන්නේ අවසානේටයි ❤️❤️❤️❤️

  • @manishadilshani3981
    @manishadilshani3981 8 หลายเดือนก่อน +1

    Oyage film eka explanation ekata aththatama sammanayak denna one ❤❤❤❤

  • @sanjayacharith4675
    @sanjayacharith4675 8 หลายเดือนก่อน

    supiriyak......thanks bro..hama dama balanawa oyage films.......

  • @ayeshalakmali2770
    @ayeshalakmali2770 7 หลายเดือนก่อน

    Film eka rasawinda wagema hoda advice ekakuth labuna..bohoma sthuthiy..❤️

  • @VishwaDanuma179
    @VishwaDanuma179 8 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ❤️

  • @gayashanipoornika
    @gayashanipoornika 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි ජීවිතේ දිනන්නනම් මහන්සිය කැපවීම මේ හැම දෙයක්ම තියෙන්න ඕන ❤❤❤❤❤❤❤

  • @Tonymarker83
    @Tonymarker83 8 หลายเดือนก่อน +3

    අවසානෙට දුන්න Advice eka පට්ට.❤🎉

  • @kaveenadithya3622
    @kaveenadithya3622 8 หลายเดือนก่อน

    Inside cinemax eken film ekak dankam balagena inna mama 🥰❤️

  • @jana8691
    @jana8691 6 หลายเดือนก่อน

    නියමයි ජීවිතයට ගොඩාක් වටින පිල්ම් එකක් මේ වගේ ඒවා තවත් ඕනී❤

  • @sakunthalahemarathna6035
    @sakunthalahemarathna6035 8 หลายเดือนก่อน +2

    මරු video akak ❤❤❤❤❤

  • @isurueranga2512
    @isurueranga2512 8 หลายเดือนก่อน

    lassana kathawak aiye...supiri

  • @nayomidarshika7504
    @nayomidarshika7504 8 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි❤❤

  • @Geethmashakilviedeos
    @Geethmashakilviedeos 8 หลายเดือนก่อน +4

    කියන්න වචන නැති පුපිරිම film එකක්🧡🧡🧡👍👍

  • @sameeraliyanage215
    @sameeraliyanage215 7 หลายเดือนก่อน +2

    සුපිරි ෆිල්ම් එකක් , අවදානම කලමනාකරනය කරගන්න එකාට දිනුම තියෙනව

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 8 หลายเดือนก่อน +8

    එක නම් මරු😂😂😂🎉🎉🎉🎉❤❤❤

  • @MahimaMahes-ut1vh
    @MahimaMahes-ut1vh 8 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි ඔයා මේක කරන විදිය සුබ අනාගතයක් ඔයාට

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 8 หลายเดือนก่อน +2

    මොන ෆිල්ම් එකක් ගෙනාවත් හැමදම ඒක සුපිරියටම දෙනාවා ❤️