නැති වූ අත් බෑගයෙන් හෙළිවූ ඝාතනයේ සුලමුල😱| 2023 Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    නැති වූ අත් බෑගයෙන් හෙළිවූ ඝාතනයේ සුලමුල😱| 2023 Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 423

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th 8 หลายเดือนก่อน +27

    අහන්න ආසම හිතෙන කටහඩක්‌ ඒ වගේම හොදට පැහැදිලිව කියනවා 🥰මරු අහ්හ්... අලුත් ඒවා ඕනේ 🤍😘

  • @rlpahasara
    @rlpahasara 10 หลายเดือนก่อน +118

    Supiri Explanation eka❤🎉
    "අනං මනං වානා - Train තමා ඕනා"
    මෙහෙම කියන Cinemaxers ලා කෝ...? 😌✌️

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 10 หลายเดือนก่อน +14

    පොඩ්ඩක්වත් නොතේරෙන තැන් ඇති නොවන විදියට මේ තරම් ලස්සනට විස්තර කරන ආකාරය හරි ම අපූරුයි.Good luck❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +81

    හැමදාම ෆිලුමක් ගේනවා.රොශාන් අය්යා..මේක විසාල කරඩරයක් උනනේ...❤
    නැහැ නැහැ හැමදාම දාන්න අප්පා ...cinemax කියන්නේ දැන් brand එකක්

    • @RAPTOR-sm1ei
      @RAPTOR-sm1ei 10 หลายเดือนก่อน +1

      ඇත්ත 😂

  • @Fanwin
    @Fanwin 10 หลายเดือนก่อน +32

    වෙනදා වගේම සුපිරී...Train එකේ ඊලග සීරීයස් එකත් ඉක්මනට දෙන්නකෝ 🥰❤

    • @ourdream4348
      @ourdream4348 10 หลายเดือนก่อน

      Ou anee😢

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +30

    ඔයා මේ දවස් ටිකේම එක දිගට ලස්සන ලස්සන ෆිල්ම් තෝරගෙන ගෙනාව අයියේ ❤කිසිම පාලුවක් නෑ ඒ නිසා ❤❤❤❤❤❤❤thankyou incide cinemax ❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +16

    මෙක දැන් ව්සාල කරදරයක් වුනානෙ අදත් සුපිරි හොදෙ ❤❤❤❤😁😁😁 හැමදාමත් මෙ වගේ මුව් ඔනි

  • @chandikaramesh7423
    @chandikaramesh7423 10 หลายเดือนก่อน +53

    හිතාගන්න බැරි අවසානයක් තියෙන සුපිරිම සුපිරි movie එකක්.මේ වගේ තව සුපිරි movie review ඉදිරියටත් ඕනේ .
    ජය වේවා Inside Cinemax 💪👌❤

  • @DGRCLICK
    @DGRCLICK 10 หลายเดือนก่อน +52

    ආදරෙයි රොශාන් ඉස්සර වගේම දවසක් ඇර දවසක් tv serious එක දාන්න ❤️❤️ super naturel මල කරදරේ නැති කරපු එකටත් thanks 😂❤❤

    • @ImethSadu-dd8vv
      @ImethSadu-dd8vv 10 หลายเดือนก่อน +5

      ඇත්තක් 🫢😁🙏

    • @maxbro9044
      @maxbro9044 10 หลายเดือนก่อน +3

      😂

    • @RAPTOR-sm1ei
      @RAPTOR-sm1ei 10 หลายเดือนก่อน +1

      ඇත්ත 😂

  • @vishmiweerasekara7701
    @vishmiweerasekara7701 10 หลายเดือนก่อน +17

    කොහෙන්ද අනේ මේ films. Oyge reviews කියල වැඩක් නෑ superb ❤❤❤❤❤

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 10 หลายเดือนก่อน +25

    එවුනාට මෙ rap කේස් කරල මැරිච්ච එවුන්ව මීට වඩා දරුනු විදියට , කුරිරු විදියට වදදීලා මරන්න තිබ්බ කියලයි මගෙනම් හැගීම

  • @ashinsanauthkarsha
    @ashinsanauthkarsha 10 หลายเดือนก่อน +20

    අදත් සුපිරී..... මුවී එකක් තමාඅ... රොශාන් අයියේ ඔයා නම් ගැම්මක්ක්...

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +11

    ඔයා අරන් එන ෆිල්ම්නම් සුපිරි 👍❤️❤️❤️❤️❤️☺️
    අනේ හලෝ The lorde of the rings 3 ෆිල්ම් එක දෙන්නකෝ 😭😭😭😭

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri 10 หลายเดือนก่อน +16

    දැන් හැමදාම movies ගේනවනේ 😍.
    Tysm ❤😍

    • @RAPTOR-sm1ei
      @RAPTOR-sm1ei 10 หลายเดือนก่อน +1

      ඇත්ත 😂

  • @HersaraLakshah
    @HersaraLakshah 4 หลายเดือนก่อน +3

    අැත්තටම සුපිරිම දුක හිතුන ෆිල්ම් එකක්.B 🎉🎉🎉🎉🎉

  • @saderukk6947
    @saderukk6947 10 หลายเดือนก่อน +10

    සුපිරියක් තමා ඉතින් අදත්...අනේ ඉක්මනටම train movei එකේ episode 4 දෙන්න අයියා.. ❤️😍

  • @niroshagunasekaragunasekar6431
    @niroshagunasekaragunasekar6431 10 หลายเดือนก่อน +11

    හිතුවෙ වත් නැති අවසානයක් සුපිරි ෆිල්ම් එකක් ❤❤

  • @chamopaba
    @chamopaba 10 หลายเดือนก่อน +9

    ගෑනු ලමයිට අර වගේ අවදානම් වැඩ කරන්න එපා කියන එකත් මේ කතාවෙන් ගන්න තියන දෙයක් නේද, ඒ ගෑනු ළමයා අර කොල්ලා එක්ක ගියෙ නැත්තන් එහෙම දෙයක් නොවෙන්නත් තිබුණා

  • @sujanisandhyachamali
    @sujanisandhyachamali 10 หลายเดือนก่อน +13

    සුපිරියක් තමයි ඉතින් ❤❤❤ බලන්න කතාවක් නැතුව හිටියේ Thanks අනේ හැමදාම films එකක් දානවාට 🥰🥰🥰

  • @sandarudilshan2739
    @sandarudilshan2739 10 หลายเดือนก่อน +34

    ❤❤❤ මෙ දවස් ට්කෙ හිතන්නෙවත් නැති අවසනයක් තියන ෆිල්ම් ❤❤❤ ලස්සනයි අදත් ❤කතව ❤😊

  • @Tinabopage321
    @Tinabopage321 10 หลายเดือนก่อน +9

    Train එකේ ඊලග episode එකත් ඉක්මනට දාන්න රොෂාන් අය්යේ 💜💜💜💜

  • @wasanthaherath2977
    @wasanthaherath2977 10 หลายเดือนก่อน +13

    අද කතාවත් ගොඩක් ලස්සනයි Thank you❤❤❤

  • @JM_21.
    @JM_21. 10 หลายเดือนก่อน +11

    Train එකෙන් පස්සේ flowers of evil ඕනේ 🥺❤️

  • @nikumsenanayaka
    @nikumsenanayaka 10 หลายเดือนก่อน +10

    අදත් වෙනදා වගේම සුපිරියක්‌ තමයි ඉතින් ❤️👍

  • @Dinelkaer
    @Dinelkaer 10 หลายเดือนก่อน +7

    මේ ෆිල්ම් එකත් සූපිරියක් ආදරෙයි inside v
    inamax ❤

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 10 หลายเดือนก่อน +4

    මම ශාලිනී උනා නම් කවදාවත් නාදුනන පිරිමි කෙනෙක් එක්ක ගෙදරකට යන්නෙ නැ..වැස්ස නතර වෙනකල් car එකට වෙලා ඉන්නවා..උදේ වෙනකල් හරි ඒකරල වාහන හදන කෙනෙක්ට කතා කරල හදාගන්නව

  • @yoona2004
    @yoona2004 10 หลายเดือนก่อน +11

    Film එකෙ ඝාතනය දානකොටම හිතෙනව දැන් මේ කෙනා තමා අැත්තටම ඝාතකයා කියල 😮 එ්කත් මරු 😂❤ 😊

  • @sulochanamadubhashini2354
    @sulochanamadubhashini2354 10 หลายเดือนก่อน +2

    මම ඔයාලගෙ චැනල් එකේ ලොකු ෆෑන් කෙනෙක් අයියා..ඒ වගේම දාලා තියෙන කොරියන් සීරියස් එකේ එක එපිසෝඩ් එකක්වත් මම බැලුවෙ නෑ..ඔක්කොම එපිසෝඩ් ටික එකටම බලනව කියල හිතාගෙන ඉන්නෙ..මං ප්‍රෙග්නට් කාලෙත් මේ වීඩියෝ බැලුව දැනුත් බබා එක්ක ඉන්න ගමන් වෙලාවක් හම්බුන ගමන් වීඩියෝ බලනවා..මේ ෆිල්ම් එකත් මරු හැබැයි..we will meet again & good luck aiya ❤

  • @DTSuga420
    @DTSuga420 7 หลายเดือนก่อน +4

    නිවාඩු දවසේ තියෙන ෆිල්ම් සේරම බලනවා එකදිගට❤

  • @sadisewwandi945
    @sadisewwandi945 10 หลายเดือนก่อน +2

    ඔයාගේ වොයිස් එක නම් නියමයි.. හැම වෙලේම එන්ඩ් වෙන වචනේ එන්ඩ් කරන විදිහ මරු.. පර්ෆෙක්ට් වොයිස් බැලන්ස් ♥️

  • @mixedsalads1645
    @mixedsalads1645 10 หลายเดือนก่อน +5

    Perfect ❤ Indian Turkish movies arenna english korean Chinese moviesut review karanam niyamai. Detective awama natuwa anit categories wala awt please genna. Good luck ❤

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 10 หลายเดือนก่อน +5

    ඔයාගෙ කටහඬ 😍 අනේ මන්දා මාරම ලස්සනයි ♥️

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 10 หลายเดือนก่อน +5

    පරක්කු නිසා මම නම් හිතුවෙ අද මුවි එකක් දාන එකක් නැතිවෙයි කියලා.වහින දවස් නිසා ගොඩක් වටිනවා මුවි දාන එක.අපිට ටිවි බලන්න දෙන්නෑ.❤️❤️❤️🥰😍

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +1

      අපේ ගෙදර නම් phone අල්ලන්නත් තහනම් වහිනකොට 😅 දැන් කව්රැත් නැ.මට හිතෙන විදහට වැඩ😢

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 10 หลายเดือนก่อน +24

    මේක මහ විසාල පිස්සුවක් උනානේ අප්පා😍😍😍😊

  • @Dulakabandara
    @Dulakabandara 10 หลายเดือนก่อน +5

    අයියට දවස ගානෙ ඔහොම සුපිරිෆිම්ස් සෙට් වෙන්නෙ කොහෙන්ද අප්පා?😮

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 10 หลายเดือนก่อน +4

    ගොඩක්ම ෆිල්ම් බලන්න හිතෙන්නේ අයියා දාන කැප්ශන් නිසා 🤗🔥❤️

  • @Mr.DILA_99
    @Mr.DILA_99 10 หลายเดือนก่อน +6

    වෙනදා වගේම අදත් සුපිරියි🎉🎉

  • @DinidaK
    @DinidaK 10 หลายเดือนก่อน +5

    ඔහොම්මම Netflix series ටිකකුත් අරන් එන්න☺️

  • @gagulneranjana7853
    @gagulneranjana7853 10 หลายเดือนก่อน +4

    මේ ෆිල්ම් එක සම්පූර්ණ බලපු කෙනෙක් දන්නවා Hero ගෙ ඇක්ශන් අංක එකයි කියලා. මම නම් මේ ඩයල් එක දැක්කෙත් මේ ෆිල්ම් එකෙන්. ඒ උනාට සුපිරි පොර👊

  • @semininadeera8935
    @semininadeera8935 9 หลายเดือนก่อน +5

    The best movie reviewers Inside cinemax 🎉❤

  • @dushshanisiriwardhana8099
    @dushshanisiriwardhana8099 10 หลายเดือนก่อน +4

    ලස්සනයි අයියේ ඔයා මාරම Films තමයි ගේන්නේ..❤❤❤ ආදරෙයි 😘😘😘

  • @gihansilva6170
    @gihansilva6170 9 หลายเดือนก่อน +3

    Film review nam inside cinamx thami 💗💪

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 10 หลายเดือนก่อน +2

    හැමදාම ත් ඉතින් සුපිරි යක් තමයි බ්‍රො 🙏🙏🙏❤️❤️❤️❤️

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 10 หลายเดือนก่อน +9

    FIGHT CLUB (1999) movie 🍿 eka one❤❤🎬🔥🔥🎬

  • @SadhaliUpayangani
    @SadhaliUpayangani 10 หลายเดือนก่อน +4

    Insideclnemax ඇබ්බැහි වෙලා ඉන්නේ ♥️💐✨

  • @chamindakumara3822
    @chamindakumara3822 6 หลายเดือนก่อน +2

    Thanks

  • @vinulivinuli9794
    @vinulivinuli9794 10 หลายเดือนก่อน +2

    Film eka balannath klin mg eka danne adath ithin supiriyak thama thank you 🥰🥰🥰🥰💖💖💖💖💖💖

  • @user-ob5rv5dw5d
    @user-ob5rv5dw5d 4 หลายเดือนก่อน

    වොයිස් එක ලස්සනයි ඒවගේම පැහැදිලියි මම කැමති ඔයා ගෙ මුවි බලන්න ♥️♥️♥️♥️

  • @user-gz9do6gx5z
    @user-gz9do6gx5z 9 หลายเดือนก่อน +3

    ආදරේ කරන අය අහිමි වෙන එක දරා ගන්නම අමාරු දෙයක්..

  • @YashmiManasha
    @YashmiManasha 4 วันที่ผ่านมา

    ලස්සනට පැහැදිලිව ඔයාලා නියමේට කරනවා මේ චනල් එක❤❤❤

  • @isharasandamali2326
    @isharasandamali2326 10 หลายเดือนก่อน +3

    අම්මෝ කම්මැලිකමේ හිටියේ ..... thank for you ❤❤❤

  • @nisansalasewwandi-ui6mg
    @nisansalasewwandi-ui6mg 10 หลายเดือนก่อน +3

    අයියා කතාව කියන විදිය තමා මරු ❤❤

  • @hasethalakmal4877
    @hasethalakmal4877 9 หลายเดือนก่อน +2

    මරු අයියෙ මෙ film 🥺❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @michellemaye-nv8pn
    @michellemaye-nv8pn 10 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි කතාව❤❤

  • @Pathum-wp1jj
    @Pathum-wp1jj 10 หลายเดือนก่อน +2

    අදහස් ගොඩයි අයියෙ.ෆිල්ම් එකනම් පට්ට.තෑන්ක්ස් අයියෙ❤❤❤

  • @hashii123
    @hashii123 10 หลายเดือนก่อน +4

    කතාවක් දානකන් බලන් ඉන්නේ... වැඩ ඇරිලා ගෙදර එන්නේ කොයි වෙලෙද කියලා බලන් ඉන්නේ 😘

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck 10 หลายเดือนก่อน +3

    මෙක නම් සුපිරියක් තමයි🖤💜🧡❤️

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c 6 หลายเดือนก่อน +1

    Ekath superb 🎉

  • @sajinisewmini
    @sajinisewmini 14 วันที่ผ่านมา +1

    Super
    Hamadama inside cinama ekka innawo

  • @h.k.amilasriwantha2801
    @h.k.amilasriwantha2801 10 หลายเดือนก่อน +1

    Patta machan.. Ohoma wade karan yan... Ekk na arama mm baluwa oyage review.. Good luck❤

  • @NishadiniNishadini
    @NishadiniNishadini 10 หลายเดือนก่อน +3

    අද මධ්‍යම රාත්‍රියේ හෝ කෝච්චියක් පැමිණෙයි නේදෝ ...😁

  • @___-qv8qp
    @___-qv8qp 10 หลายเดือนก่อน +3

    අලුතෙන් සෙට් උනෙ බ්‍රෝ🥴💖

  • @user-sy6mb3qj9r
    @user-sy6mb3qj9r 4 หลายเดือนก่อน

    Adath lassanayai aiye.ane holman ava ganneko .ava Lassanayai godk.❤❤❤😊😊😊

  • @anneperera1684
    @anneperera1684 10 หลายเดือนก่อน +2

    හැමදාමත් සුපිරි තමා 👍❤️❤️❤️

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 10 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ ඉතිං අදත් සුපිරියක්,,❤🤘

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ❤️

  • @manojawerasigha3639
    @manojawerasigha3639 6 หลายเดือนก่อน +1

    Thak s bother❤

  • @sudusudu8682
    @sudusudu8682 10 หลายเดือนก่อน +1

    ලස්සනයි .කතාව...

  • @user-rv7rp9xw4u
    @user-rv7rp9xw4u 10 หลายเดือนก่อน +3

    Adath supiyk wge ❤ good job inside cinemax 🎉🎉🎉

  • @sanjeewapriyadarshana2280
    @sanjeewapriyadarshana2280 10 หลายเดือนก่อน +1

    😮😮සුපිරි..හොදේ...thankuu

  • @sanduliyanaarachchi7988
    @sanduliyanaarachchi7988 10 หลายเดือนก่อน +2

    Adath supiri thank you Aiye❤

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 10 หลายเดือนก่อน +1

    Lassanai film eka
    Tanks

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +223

    Film එක බලන්න කලිම් comment එකක් දාන අය කො😊❤

    • @SamanKumara-fo7ef
      @SamanKumara-fo7ef 10 หลายเดือนก่อน +8

      😉👍😋

    • @DGRCLICK
      @DGRCLICK 10 หลายเดือนก่อน +6

      රොශාන් මල්ලි කලින් inside එකේ first subscribe ඉදන් එහෙම කරන මම 🙃

    • @user-jp4en9yr6r
      @user-jp4en9yr6r 10 หลายเดือนก่อน +4

      🌝👍

    • @ruwinisubodani4789
      @ruwinisubodani4789 10 หลายเดือนก่อน +6

      ❤😊✋

    • @nadeenshalakmali8967
      @nadeenshalakmali8967 10 หลายเดือนก่อน +3

      🙋

  • @ruchirashehan3998
    @ruchirashehan3998 10 หลายเดือนก่อน +8

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @lovelygirl4087
    @lovelygirl4087 10 หลายเดือนก่อน +2

    Review eka Supiri Ayye ❤

  • @madusanjana7855
    @madusanjana7855 10 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි ස්තුතියි ❤

  • @user-fr2vs3gv9c
    @user-fr2vs3gv9c 6 หลายเดือนก่อน

    Malli oyagi video superi

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei 10 หลายเดือนก่อน +1

    මේක සුපිරි 👍

  • @chathu__bbh
    @chathu__bbh 10 หลายเดือนก่อน +3

    දැන් නම් review බලන්න ඇබ්බැහි වෙලා ❤😊

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 10 หลายเดือนก่อน +1

    Onna api baluwa
    Tanks

  • @tharushimadushani5547
    @tharushimadushani5547 7 หลายเดือนก่อน +1

    Super film cinemax...

  • @dinushadinu3629
    @dinushadinu3629 10 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️

  • @niroperera8423
    @niroperera8423 10 หลายเดือนก่อน +1

    Onna ada mn comment ekak damma 😍❤️.hamadama video baluwa.

  • @ayeshanadeeshani7772
    @ayeshanadeeshani7772 10 หลายเดือนก่อน +1

    මග බලන් ඉන්නෙ කතාවක් ගේනකම්❤️❤️.අය්යෙ තාය්ලන්ඩ් , ඉන්දුනිසියන් හොරර් ෆිල්ම්ස් ගේන්නකෝ

  • @user-vq2ns1yr7s
    @user-vq2ns1yr7s 10 หลายเดือนก่อน +1

    thank you, good job❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 10 หลายเดือนก่อน +1

    Very nice movie as usual
    Thank you

  • @rashmidilshani2823
    @rashmidilshani2823 9 หลายเดือนก่อน +1

    Mewa nm 🤟

  • @uthpalanethu5635
    @uthpalanethu5635 10 หลายเดือนก่อน +1

    එක්සෑම් පැත්තක දාලා ෆිල්ම් බලන මම❤️😁ක්ලාස් නිසා මේ ටිකේම බලන්න බැරි උනා අද බලනවා😒❤️

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc 10 หลายเดือนก่อน +1

    Lassana kathawak. 😊👌❤

  • @lapi1790
    @lapi1790 10 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤ aiya

  • @DamayanthiHasika-hv3ng
    @DamayanthiHasika-hv3ng 10 หลายเดือนก่อน

    බලන්න කලින් කමෙන්ට් දාන මං ...දන්නවා ඉතින් සුපිරියක් තමා අදත් කියලා 👊😊🌼❤️

  • @dmnrdjbroo4573
    @dmnrdjbroo4573 8 หลายเดือนก่อน +1

    Supiri.❤❤😊😊

  • @user-bs3bf3qg5r
    @user-bs3bf3qg5r 10 หลายเดือนก่อน +1

    Lassanai film aka❤🌹🥰💘

  • @user-ml8wb7es2t
    @user-ml8wb7es2t 10 หลายเดือนก่อน +1

    සුපිරි 🌹🌹

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 10 หลายเดือนก่อน

    👍👍👍Thank you

  • @keshasamarasekara
    @keshasamarasekara 10 หลายเดือนก่อน +1

    මේ වගේ ෆිල්ම්ත් තියෙනව නේදමේ වගේ මග හැරෙන ඒවත් ගේනවට තැන්කියු අයියේ 😌

  • @ChamalIsuranga-um9ev
    @ChamalIsuranga-um9ev 20 วันที่ผ่านมา

    සුපිරියක් තමයි

  • @cemeterypeople
    @cemeterypeople 10 หลายเดือนก่อน +8

    හොල්මන් කතා අහන්ඩ කැමති අය මාත් එක්ක එකතු වෙන්ඩ එකතු වෙන හැමෝටම ගොඩක් ස්තූතියි🙏

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 10 หลายเดือนก่อน +1

    අද movie එකත් මරු❤️❤️❤️❤️