ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොයිතරම් වෙහෙසක් මහන්සියක් තිබුණත් මේ vedios බලද්දි හිත නිවෙනවා අක්කේ. ගොඩාක් පින් ඔයාට.🙏
ජිවිතේ විඳිනවා කියන්නෙ මේකට❤️..ඒ ගැමිකම ඒ සකසුරුවම්කම හරිම අගෙයි....😍සුරංගනා කතා ඇහුවට ඇත්ත ලෝකේ සුරංගනා ලෝකේ දැක්කෙ අක්කගෙන්...ගෑනු ළමයෙක්ට හරි වටිනවා අක්කගෙ මේ වීඩීයෝ
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
"සතුට කියන්නේ කොච්චර බෙදුවත් හිස් වෙන්නේ නැති භාජනයක් වගේ" ආසම වචන ටික ❤
ගොඩක් ස්තුතියි 😊
Aniwaren watina wakiyak❤️
අක්කේ ඔයා මට හැමදාම පේන්නේ සුරංගනාවියක් වගේ ඔයාගේ ගෙදර සුරංගනා ලෝකයක් හැමදාම මේ සතුට ඔයා ලග රැදේවා බුදු සරණයි ඔයාලට ...
ow ane
❤❤❤❤
@@madebro1 z
Oyage video baluwama aluth pinak enawa akki
මට මේ video එක බලද්දී මෙච්චර සතුටක් දැනෙනවනම් මේ අත්දැකීම් ඇත්තටම විදින auntyට කොච්චර සතුටක් දැනෙනව ඇතිද?😍😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤ බුදු සරණයි 🙏🏼
hmm
ගොඩක් ස්තුතියි පුතේ ..ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි පුතේ 😊
කාර්යශූර ගැහැණියක් කියන්නේ පවුලකට ලැබෙන ලොකුම වස්තුවක් කියලා දැනුනා මේක බලද්දී😍
හරිම වටිනවා අක්කේ ... ජීවිතේ අලුත් පියවරක් තබන්න ඉන්න අපි වගේ අයට ඔයා ජීවිතේ පාර කියා දෙන දේව දූතියක් වගේ ... බොහොම ස්තූතියි ඔයාගේ මේ කැප කීරීමට...
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
සතුට කියන්නෙ කොච්චර බෙදුවත් හිස් නොවෙන භාජනයක් වගෙයි❤ඒ කියමන හරිම ලස්සනයි ❤🌹
කට හඩ ඇහුනත් ඇති..ඔයා වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන්ට පින්..මටන්ම් ඔයාගෙන් ලැබෙන්නේ මගේ ජීවිතයට ලොකු පිටුවහලක්..ස්තූතියි.
බුදු සරණයි අක්කට.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ඔයා උයන දිහා බලාගෙන හිටියත් හිත පිරෙනවා අක්කා එක හරි කලාවකට ඔයා කරනවා අපේ හිතට මේ දෙන සැනසිමට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ❤️❤️❤️
හරි අපුරු චරිතයක් ඔයා...ජීවිතේ ඔයා විදින ගමන් අපිත් එහි හරය ලස්සන කියලදීලා..අපේ ජීවිතත් ලස්සන කරනවා.❤
හරිම අගෙයි අක්කා. ඔයත් එක්ක අපිත් ජීවිතේ ලස්සනට විදිනවා. ස්තූතියි හැමෝටම අලුත් විදියට හිතන්න උගන්වන්වට ඔයාට අක්කා . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
බුදුසරණයි අක්කේ... අක්කගෙ පවුලෙ අය එකතු කරගෙන අරගෙන එන මේ වීඩියෝව බලනකොට අපිට අමුතු හැගීමක් ජවයක් එනවා..ලස්සන සැකැස්මක් එක්ක ගේන හරවත් දේවල් ඔයාගෙ කටහඩින් කියනකොට තවත් ලස්සන වෙනවා..තවත් අලුත් දේවල් අපවෙත අරගෙන එන්න අක්කෙ ...ලස්සනයි ..😍😍😍👌
ගොඩක් ස්තුතියි අක්කේ. ජීවත් වෙන්න ආස හිතෙන විදිහට ලස්සනට හැම දෙයක්ම කියලා දෙන එකට. ♥️🤗♥️පරිස්සමින් ඉන්න
ඒ සතුට කොයි තරම් වටිනවද. කියලා හිතෙන්නේ ...හිත නිතරම වෙහෙසිලා තියෙද්දී..!.ඇත්තටම ඔයා නම් හරි ම වාසනාවන්ත කෙනෙක්....සතුටින් ඉන්න.හැමදාමත්....!
ඇත්තටම අක්කේ ඔයා අපේ හිතට භාවනාවක් වගෙයි....මොකද හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බැරි තරම්....ගොඩාක් වටිනවා ඔයාගේ එළවළු වගාව....අද කාලේ හැමෝටම වටින එළවළු වගා කරන්න ආසා හිතෙන විදියට ඔයා ඔයාගේ පුංචි කොරටුවෙන් එළවඵ, පලතුරු කඩන ගමන් එ් වින්ද සතුට මටත් දැනුනා අක්කේ...හරිම අගෙයි......අපිට වගාව ගැන උනන්දුවක් ඇති වෙන විදියට ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා.... තව තව අළුත් දේ අපිට කියලා දෙන්න අක්කිට ශක්තිය, ධෛර්යය,වාසනාව ලැබේවා!!🙏🙏🙏..ඔයාලට බුදු සරණයි!!
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
දුව හරිම ආසයි අහනගෙන ඉන්න මම වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නවා මේ දවස්වල තිබෙන ප්රශ්න ටිකක් හරි අමතක වෙනවා දුව ගේ වැඩ දැකලා දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
0
මේ වීඩියෝ එක මන් බලන්නෙ 5වෙනි පාරට බලන්න බලන්න ආස හිතෙනවා🥺❤නැන්දගෙ voice එකත් එක්ක වෙනමම ලෝකෙකට යනව ❤ ස්තූති නැන්දෙ හිත සනසනවට 😍
තමන් වවපු ගහක වැලක ඵල නෙලන වෙලාවට දැනෙන සතුට super market ගිහින් කූඩෙට එලවලු දාගනිද්දි දැනෙන්නේ නැහැ ...රටේ ප්රශ්න ගැනම කතා කර කර ඉන්නෙ නැතිව ඇත්තටම අපේ යුතුකම ඉටුකරන එක කොච්චර හොදය් ද නේද ...ස්තුති නංගී ඔයාට ...ඔයා ජීවිතේ විදින ගමන් අපිටත් මග පෙන්වා දෙනවට...බුදු සරණය් ඔයාලා හැමෝටම 🙏
Yes
Aniwaryen
දෙව්ලොවින් මිහිමතට ආදේවතාවියේඔබනම් ඇත්තටම සම්පතක්වචනයෙන් කිව නොහැක ඔබ ගැනවචනයේ පරිසමාප්තියෙන්ම ඔබනම් මිහිමත දෙව්දුවක් ❤❤❤❤❤❤❤
අනේ බලන් ඉන්න හරිම ආසායී,එ වාගේම කතා කරන ව්දිය අහන් ඉන්න කොච්චර ලස්සනයිද.හිත නිවන බාවනාවක් වාගේ.❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Thank you very much තෙරුවන් සරණයි 🙏
ඉවර වුනා දැනුනෙ වත් නැහැ. හරිම සුන්දරයි. ජීවිතේ සතුටු වෙන්න මහ ලොකු දේවල් ඔනේ නෑ කියලා නැන්දා හැමදාම කියා දෙනවා. ස්තූතියි පරිස්සමින් ඉන්න ❤❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
හිත කලබල වේලාවට බලන්නේ මම මේ විඩීයෝ ඒතරමටම හිත නිවනවා.. ඒවගේම කියන හැම වචනයක් ගානේම ගන්න දේවල් ගොඩක් තියෙනවා.. ස්තුතියි ගොඩක් .. ගෙදරක් ආදරෙන් පුරවන්න කියලා දෙනවට
ඇස, හිත, ගත, කණ හැමදේම සුවපත් වෙනවා ❤️❤️❤️මනස සැහැල්ලු වෙනවා 🥰
හරිම ආස හිතෙන අමුතු හැගීමක් ඇති වෙනවා නැන්දගේ වීඩියෝ බලද්දි ..ගෙවතු අලංකරණය ගැන බලද්දි නැන්දගේ වීඩියෝ එකක් හම්බෙලා බැලුවේ..දැන් නිදහස තියන හැම වෙලාවෙම බලනවා.මේ වීඩියෝ වලින් ගන්න දේවල් ගොඩයි..❤❤
අපි වවපු දේවල් මෙහෙම ඵලදාව නෙලා ගත්තම මාර සතුටක් දැනෙන්නේ.....❤
ඔව් නේද 😊
රේඩියෝ චැනල් එකක නිවේදිකාවකට නියමෙටම ගැළපෙන ලස්සන කටහඬක්, අහන් ඉන්න ආස හිතෙන. පෙනුමත් ඊට නොදෙවෙනි ❤️❤️❤️
@@DoveGreens ❤️❤️❤️ බුදු සරණයි !!! ❤️❤️❤️
මගේ ජීවිතයේ හැරවුම් ලක්ශයක් අක්කේ ඔයා. ජීවත් වෙන්න, විවාහ වෙන්න මට ආසාවක් දැනුනා. දැන් මම හම්බකරලා අම්මට සල්ලිදීලා ගෙදරටවෙලා එයා උයලා දෙන එක කාලා ඉන්න මට ආසයි ඔයා වගේ ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න.. ❤️❤️❤️
අනේ.....කදුලුත් ආව සතුටට ❤️
ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ලියන්න මටනම් මේකේ ඉඩත් මදි. මම මොන්ටිසෝරි ගුරුවරියක්. අවුරුදු 25යි. ඔයා වගේ ජීවත් වීමයි මගේ අරමුණ . ඇත්තමයි. තියෙන දේ පිලිවලට ලස්සනට තියාගැනීම මගේ හිතට වැදුන වදනක් වුනා
ඇත්තටම ඔවි....අක්කි අපිට ජීවිතේ යථාර්තය තේරුම් කරලා දෙනවා,... අක්කි ජීවිතේ විදින අපුරුව දැක්කම අපිටත් එහෙම ජීවිතේ විදින්න ආසා හිතෙනවා..... මාත් අක්කා වගේම හොද බිරිඳක් වගේම මවක් වෙන්න කැපකිරීමි කරනවා....අක්කේ ඔයා වගේ ආදර්ශමත් මවක් වීම එකම බලාපොරොත්තුවයි.....බුදු සරණයි!!! 🙏🙏🙏
මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන රසිකාවිය ක්.මම ගොඩක් වටින දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා.ඒව බලලා මම ගොඩක් සතුටු වෙනවා.ඔයාට තව තවත් මේ වගේ ලස්සන විඩියෝ කරන්න සුභ පතනවා.ඔයාට ගොඩක් පිං.බුදුසරණයි.
ගොඩක් ස්තූතියි.ජීවිතය විදින්න කියා දෙනවාට...🧡
හරිම ලස්සනයි විවාහය පවුල දරුවන් එක්ක ගෙවෙන ජීවිතය මෙච්චර ලස්සනයි කියලා මට හිතුනේ ඔබ නිසා බුදුසරනයි
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදු සරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
ඇත්තටම ඔයා මං දැකපු ලස්සනම කාන්තාව.ගොඩක් ස්තුති ඔයාට. කියලා දුන්නු හැම දේටම.❤️
හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ ජිවිතේ.මේ දටස් වල අපේ රටේ තියන ආර්ථික තත්වයට අක්කිගේ විඩියෝ සමාජයට ආදර්ශයක්.නිහඩ සමාජ මෙහෙවරක නිරත වන අක්කිට බුදු සරණයි.හැමදාමත් සතුට රැකෙද්වා....
මම අද තමයි මෙි විඩියෝව බැලුවේ හරිම සතූටක් දැනුනා තෙරැවන් සරනයි
මේ දුශ්කර කාලෙත් මේ වගේ සතුටක්. අපූරුයි ❤
Ape putha hare asai akkage vidio balanna.aya thamai mat keyanne aluth akak keyala
Oya harima nihathamani akke igena ganna de godak kiyala denawa thankyou sooo much harima piliwelai
ඔයා නම් මෙම ලොවට ලැබුණ තෑග්ගක් මම හරිම ආදරෙයි යාලු ඔයාට
අක්කා...මම වෙනදා වගේම ..කැමරාකරනයට පින් දෙනවා.. අනිත් දේ තමයි ..ඔයාගේ voice එක..ඒක බාවනාවක්...ගොඩක් දේ ඉගෙන ගත්තා ..ස්තූති ඔයාට
ස්තූතියි නගා❤️ ඔබගේ දැනුමින් අපව පොහොසත් කිරීම, අපට සතුටක්❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ඔයා නම් ගෙදරට ශ්රියා කාන්තාවක්.. රටට සම්පතක්
දැක්කහම හරිම ආසයි අක්කේ . මහන්සියේ ප්රතිඵල තමයි නේද ? සතුටින් ඉන්න ජේසු පිහිටයි හැමෝටම ❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න නංගී
කියලා නම් වැඩක් නැහැ. ලියලත් වැඩක් නැහැ. පට්ටම පට්ට හොදේ. Thanks ❤️🥰🙏👍
මගේ ගෙවත්තේ පලදාව ගන්න ට්ජව ටික දවසක් යනවා.ඔයාගේ වීඩියෝ එකක් දැක්කාම ජීවිතය අලුත් වෙනවා. බෝහෝ ම පින්.
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ වීඩියෝ බලලා තමයි, මම මගේ හිත නිවා ගන්නේ. පුදුම මානසික නිදහසක් මට දැනෙනවා. ස්තූතියි ඔයාට. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ඔයාට ජයෙන් ජය වේවා❤❤❤❤🎉🎉🎉🎉 g.b. you.
ශෝක් ,සතුටෙන් පිරුනු වෙලාවක් video එක ඉක්මනින් ඉවරවෙද්දි ගෙවී ගියා ..ලස්සනයි ,ඉගෙනගතයුතු බොහෝ දේ එහි සදහන් උනා..ස්තූතියි පුතේ බුදුසරණයි !.👏👏
ගොඩක් ස්තුතියි මහත්මිය ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අක්කෙ ඔයගෙ විඩියො හරිම ලස්සනයි .බලන්න අසා හිතෙනවා .හරිම වැදගත්..සමජෙට ගොඩක් ප්රයොජනවත් දෙයක් ඔයා ලබා දෙන්නේ .බුදු සරනයි .❤️👌
නැන්දි අපිට අනෝදා උයන විදිහ කියලා දෙන්නකෝ කවදාවත් කාලා නෑ😥අදත් video එක ආසාවෙන්ම බැලුවා🤗🌻💛❤️😘
ජිවිතේ අලුතෙන් පටන් ගන්න අක්කෙ ඔයා හොඳ උදාහරණයක්
හරි ලස්සනයි .ඔයා කතා කරද්දී හිත සන්සුන් වෙනවා .ඔයාගෙ garden එක පෙන්නන්න පුලුවන් ද?.බුදු සරණයි ..
ගොඩාක් ලස්සනයි , උත්සාහ ගන්නවා මෙහෙම ලස්සන පරිසරයක් ගොඩ නගන්න..ස්තුතියි ඔබට මෙවැනි වටිනා දේවල් සිදු කරනවට...
හැමදාම වගේ හරිම අාසාවෙන් බැලුවා.දෙතුන්පාරක්ම.මේ දවස් වල අහන දකින දේවල් එක්ක අක්කගෙ වීඩියෝ හිතට කියන්න බැරි තරම් සැනසීමයි.බුදු සරනයි අක්කා❤❤❤
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
ඔයා සාර්ථක ගැහැණියක්.
ගොඩක් වටින වීඩීයෝ එකක් නැන්දේ♥️ පරිස්සමෙන් ඉන්න 😊බුදු සරණයි🙏🙏
Ane harima satutak hitata දැනෙන්නේ .me දේවල් dakiddi...ජීවිතය gana අලුත් විදිහට hitanna oya ugannanawa.
ගොඩක් ස්තුතියි පුතේ 😊
අනේ ඇන්ටි ආස හිතෙනවා ඇන්ටිගේ වැඩ ගැන.හරිම ලස්සන වීඩියෝ එකක්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Thanks a lot for the motivating vlog and the mouthwatering recipes 😊
Thank you very much 😊
හරි ම ආසාවෙන් බැලුවේ .ඔයා හුගක් වාසනාවන්ත කෙනෙක් .ලස්සනට හැම දේම කරන්න ඔයාට පුළුවන් .බුදු සරනයි .
ප්රශ්න හැමදෙයක්ම අස්සේ ඔයාගේ වීඩියෝ බලද්දි ජීවත් වෙනවා වගේ දැනෙනවා.ගොඩක් පිං අක්කේ ඔයාට❤
ගොඩක් ස්තුතියි නංගී 😊
අදවත් ඔයාව දැක්කොත් හොදයි කියල හිතෙන කොටම මෙන්න ඔයා අැවිත්. මේ අමාරැ කාලේ ඔයා හිතට හොද අස්වැසිල්ලක්.බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න අක්කේ
Wow ...ඔයව දැක්කත් ඇති ....ඉලග පාර බෝංචි මැල්ලුමක් හදලා බලන්න ...ගෙදර එවා නිසා ගොඩක් රසට තියෙයි...
ජීවිතේට වටින ගොඩක් දේවල් ඔයාගෙන් ගත්තා අක්කෙ
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
Meka bladdin surangana ktha mthk wenwa e thrm wata pitawa Hari lassanai
කොයි වෙලේද එන්නෙ කියලා බලන් හිටියෙ 😍😍
හරිම ආස හිතුන මිස්ගේ වීඩියෝ බලනකොට අපිව මොනම දේකට හරි පොලබවනවා. ආස හිතෙන විදිහට කියලා දෙනවා. මම ගොඩක් මිස්ව follow කරනවා ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
අනේ හරි ලස්සනයි කොරටුව ❤💕
ඔයාට ගොඩක් පිං අක්කේ ජිවිතය විදින්න අපිට කියලා දෙනවට.video එක ගොඩක් ලස්සනයී.
One of the best vlog I've ever seen🥺❤️
හරිම සුන්දර වටපිටාවක්... හිත නිමන භාවනාවක්
අස්වනු නෙලද්දි දැනෙන සතුට....💗💗
ඔයාගේ vedio 5/6 එක දිගටම තුන්හතරවෙනි වතාවට විතර මමයි දුවයි අදත් බැලුවා.හැමදාම බැලුවත් අලුතින් ගන්නදෙයක් තියනවා වගේ.මගේ දුවට අවු.12.එයත් ඔයාට හරිම කැමතියි.ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් බුදු සරනයි නන්ගි.මම දිල්හානි
Really useful vedio for usPresent situation we can’t find happiness But ur always rightNice garden Lov u akki
Thank you very much නංගී 😊
♥️ කියල දෙන හැමදේකටම ගොඩක් පින් නැන්දේ..😚
ගොඩක් ලස්සන වැදගත් වීඩියෝ එකක් අක්කී 🌹❤😊😊😊😊😊බොහොම ස්තුතියි ඔයා මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට.🙏🙏❤🌹
හරිම ලස්සනයි අක්කා ඔයාගෙ වගාව ජීවිතය සරලව සුන්දරව ගත කරන්න ඔයාදෙන අදහස් හරිම අගෙයි අක්කා. බුදුසරණයි අක්කා සතුටෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අනේ පාලුවෙන් හිටියේ 🥺❤️🥀
අක්කී ඔයා හරිම හොඳ කෙනෙක් ❤️❤️❤️සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
Very calm environment. You're so good aunty.. amazing ,nice. Plzz give your beautiful garden tour .. I'm confused.. love you all.. stay safe.🌿🌾✨❤️💪💫
Thank you very much පුතේ ❤️
Hitha ta harima sathutui akke me vidio බලද්දී .good luck
මේ වෙලාවෙ ඔයා අපිට ralaxation therapy 1k.අලුත් පාරවල් පෙන්නමින් අපිව වැටෙන්න නොදී අල්ලගෙන් ඉන්න ඔයා මට අම්මෙක්....❤❤❤💐 තෙරුවන් සරණයි 🌼🌼🌼
Oyage vedio bhawanawak wage.hitha sahallu karanawa.aluth panak denawa.godak pin.oya matanam haride kiyala dena guru ammekma thamai.
අදත් වීඩියෝ එක බැලුවම නැන්දි ලස්සනයි ...ආයෙත් අපි ට නැන්දිගේ garden එක පෙන්නන්න වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් ද ...ආයෙත් kitchen tour එකත් අරගෙන වීඩියෝ එකෙන් එන්න ..පරිස්සමෙන් ඉන්න නැන්දි .වීඩියෝ එකක් දානකන් ආයෙත් බලාගෙන ඉන්නවා.පුළුවන් නම් ඉස්සරහට මං කිව්වා වීඩියෝ දෙක අරගෙන එන්න .
හොඳයි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
යේ...බලන් හිටියෙ මේ video එක දානකම්..thank you aunty🙏🙏🙏
හරිම සතුටුයි දැක්කම මාත් එලියෙ පුංචි දර කස්සියක් හදා ගත්තා හෙට ඉදලා එකෙ උයාගන්නයි යන්නෙ ඔයාගෙ වත්ත තරම් ඉඩ නෑහැ අපිට වගා කරන්න
ඔයාගෙ video එකක් දානකන් හැමදාම ආසාවෙන් බලාගෙන ඉන්නවා . ඇත්තටම ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා ඒවා දකිද්දී . මමත් දැන් මගෙ ගෙවත්තේ අස්වැන්න නෙලනවා. බොහොම ස්තූතියි ඔබේ මේ වටිනා අදහස් වලට . ❤️🙏
දැන්නම් පුංචි මගුල් ගෙදරක කෑම වේලක් පරාදයි..🤣😂🤣
Bandakka eka morana wdha වැළැක්වීම ගැන thanks nande❤
හරිම ලස්ස්න වීඩියෝ එකක්....හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා..ස්තූති ඔබට.ඔබට තවත් ශක්තිය ලැබේවා!
අක්කේ ඔයා හරිම ලස්සනට ජිවිතය සුන්දරව ගෙවන විදිය කියලා දෙනවා මම හරිම ආසයි ඔයාගේ ඔය විදියට. බුදු සරණයි අක්කේ...
Videos harima hodai Ouala koihariyeda inne .harima lassana parisarayak,........
මේ සතුට හොයන පාර හරිම ලස්සනයි.. ආදරණීය යි.. ආස හිතෙනවා..
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊
ගොඩක් පින් ඔබට මේ දේවල් කියලා දෙනවට බුදු සරණයි මිස් ඔයාට
හරිම සතුටුයි, දර ලිපේ උයන කෑම රසයි, බුදුසරණයි
ඔදයි ගොඩාක් ඔයාගෙ හැමදෙම නංගියෝ
harima asawen vediyo eka ewarawenkn narbuwa.jivithe vidina vidiha hari adaren kiyadenwata godak pin mis.niduk nirogi dirgaayusha ලැබේවා
මේ වීඩියෝ දකිනකොට ජීවත් වෙන්න තව තවත් ආස හිතෙනවා❤
Man ahamben oyage vedio ekak dakke ewee idan puluwan hamawelema balanawa aththtama godak watinawa..
ආදරනීය හඩක් හැමදාමත් අහන්න ආසයි
සතුට කියන්නෙ කොච්චර ෙබෙදුවත් හිස් වෙන්නෙ නැති භාජනයක් වගෙ සත්තකින්ම ඇත්ත නංගි ,කොච්චර ලස්සන වචනද කන් වලට ජිවිතේට සුබ උපන්දාවක් නංගි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ❤️
කොයිතරම් වෙහෙසක් මහන්සියක් තිබුණත් මේ vedios බලද්දි හිත නිවෙනවා අක්කේ. ගොඩාක් පින් ඔයාට.🙏
ජිවිතේ විඳිනවා කියන්නෙ මේකට❤️..ඒ ගැමිකම ඒ සකසුරුවම්කම හරිම අගෙයි....😍සුරංගනා කතා ඇහුවට ඇත්ත ලෝකේ සුරංගනා ලෝකේ දැක්කෙ අක්කගෙන්...ගෑනු ළමයෙක්ට හරි වටිනවා අක්කගෙ මේ වීඩීයෝ
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
"සතුට කියන්නේ කොච්චර බෙදුවත් හිස් වෙන්නේ නැති භාජනයක් වගේ" ආසම වචන ටික ❤
ගොඩක් ස්තුතියි 😊
Aniwaren watina wakiyak❤️
අක්කේ ඔයා මට හැමදාම පේන්නේ සුරංගනාවියක් වගේ ඔයාගේ ගෙදර සුරංගනා ලෝකයක් හැමදාම මේ සතුට ඔයා ලග රැදේවා බුදු සරණයි ඔයාලට ...
ow ane
❤❤❤❤
@@madebro1 z
ගොඩක් ස්තුතියි 😊
Oyage video baluwama aluth pinak enawa akki
මට මේ video එක බලද්දී මෙච්චර සතුටක් දැනෙනවනම් මේ අත්දැකීම් ඇත්තටම විදින auntyට කොච්චර සතුටක් දැනෙනව ඇතිද?😍😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤ බුදු සරණයි 🙏🏼
hmm
ගොඩක් ස්තුතියි පුතේ ..ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි පුතේ 😊
කාර්යශූර ගැහැණියක් කියන්නේ පවුලකට ලැබෙන ලොකුම වස්තුවක් කියලා දැනුනා මේක බලද්දී😍
ගොඩක් ස්තුතියි 😊
හරිම වටිනවා අක්කේ ... ජීවිතේ අලුත් පියවරක් තබන්න ඉන්න අපි වගේ අයට ඔයා ජීවිතේ පාර කියා දෙන දේව දූතියක් වගේ ... බොහොම ස්තූතියි ඔයාගේ මේ කැප කීරීමට...
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
සතුට කියන්නෙ කොච්චර බෙදුවත් හිස් නොවෙන භාජනයක් වගෙයි❤
ඒ කියමන හරිම ලස්සනයි ❤🌹
කට හඩ ඇහුනත් ඇති..ඔයා වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන්ට පින්..මටන්ම් ඔයාගෙන් ලැබෙන්නේ මගේ ජීවිතයට ලොකු පිටුවහලක්..ස්තූතියි.
බුදු සරණයි අක්කට.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ඔයා උයන දිහා බලාගෙන හිටියත් හිත පිරෙනවා අක්කා එක හරි කලාවකට ඔයා කරනවා අපේ හිතට මේ දෙන සැනසිමට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරි අපුරු චරිතයක් ඔයා...ජීවිතේ ඔයා විදින ගමන් අපිත් එහි හරය ලස්සන කියලදීලා..අපේ ජීවිතත් ලස්සන කරනවා.❤
ගොඩක් ස්තුතියි 😊
හරිම අගෙයි අක්කා. ඔයත් එක්ක අපිත් ජීවිතේ ලස්සනට විදිනවා. ස්තූතියි හැමෝටම අලුත් විදියට හිතන්න උගන්වන්වට ඔයාට අක්කා . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
බුදුසරණයි අක්කේ... අක්කගෙ පවුලෙ අය එකතු කරගෙන අරගෙන එන මේ වීඩියෝව බලනකොට අපිට අමුතු හැගීමක් ජවයක් එනවා..ලස්සන සැකැස්මක් එක්ක ගේන හරවත් දේවල් ඔයාගෙ කටහඩින් කියනකොට තවත් ලස්සන වෙනවා..තවත් අලුත් දේවල් අපවෙත අරගෙන එන්න අක්කෙ ...ලස්සනයි ..😍😍😍👌
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි අක්කේ. ජීවත් වෙන්න ආස හිතෙන විදිහට ලස්සනට හැම දෙයක්ම කියලා දෙන එකට. ♥️🤗♥️
පරිස්සමින් ඉන්න
ඒ සතුට කොයි තරම් වටිනවද. කියලා හිතෙන්නේ ...හිත නිතරම වෙහෙසිලා තියෙද්දී..!.ඇත්තටම ඔයා නම් හරි ම වාසනාවන්ත කෙනෙක්....සතුටින් ඉන්න.හැමදාමත්....!
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඇත්තටම අක්කේ ඔයා අපේ හිතට භාවනාවක් වගෙයි....මොකද හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බැරි තරම්....ගොඩාක් වටිනවා ඔයාගේ එළවළු වගාව....අද කාලේ හැමෝටම වටින එළවළු වගා කරන්න ආසා හිතෙන විදියට ඔයා ඔයාගේ පුංචි කොරටුවෙන් එළවඵ, පලතුරු කඩන ගමන් එ් වින්ද සතුට මටත් දැනුනා අක්කේ...හරිම අගෙයි......අපිට වගාව ගැන උනන්දුවක් ඇති වෙන විදියට ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා.... තව තව අළුත් දේ අපිට කියලා දෙන්න අක්කිට ශක්තිය, ධෛර්යය,වාසනාව ලැබේවා!!🙏🙏🙏..ඔයාලට බුදු සරණයි!!
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
දුව හරිම ආසයි අහනගෙන ඉන්න
මම වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නවා
මේ දවස්වල තිබෙන ප්රශ්න ටිකක් හරි අමතක වෙනවා දුව ගේ වැඩ දැකලා
දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
0
මේ වීඩියෝ එක මන් බලන්නෙ 5වෙනි පාරට බලන්න බලන්න ආස හිතෙනවා🥺❤නැන්දගෙ voice එකත් එක්ක වෙනමම ලෝකෙකට යනව ❤ ස්තූති නැන්දෙ හිත සනසනවට 😍
තමන් වවපු ගහක වැලක ඵල නෙලන වෙලාවට දැනෙන සතුට super market ගිහින් කූඩෙට එලවලු දාගනිද්දි දැනෙන්නේ නැහැ ...රටේ ප්රශ්න ගැනම කතා කර කර ඉන්නෙ නැතිව ඇත්තටම අපේ යුතුකම ඉටුකරන එක කොච්චර හොදය් ද නේද ...ස්තුති නංගී ඔයාට ...ඔයා ජීවිතේ විදින ගමන් අපිටත් මග පෙන්වා දෙනවට...බුදු සරණය් ඔයාලා හැමෝටම 🙏
Yes
Aniwaryen
ගොඩක් ස්තුතියි 😊
දෙව්ලොවින් මිහිමතට ආ
දේවතාවියේ
ඔබනම් ඇත්තටම
සම්පතක්
වචනයෙන් කිව නොහැක
ඔබ ගැන
වචනයේ පරිසමාප්තියෙන්ම
ඔබනම් මිහිමත දෙව්දුවක් ❤❤❤❤❤❤❤
අනේ බලන් ඉන්න හරිම ආසායී,එ වාගේම කතා කරන ව්දිය අහන් ඉන්න කොච්චර ලස්සනයිද.හිත නිවන බාවනාවක් වාගේ.❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Thank you very much
තෙරුවන් සරණයි 🙏
ඉවර වුනා දැනුනෙ වත් නැහැ. හරිම සුන්දරයි. ජීවිතේ සතුටු වෙන්න මහ ලොකු දේවල් ඔනේ නෑ කියලා නැන්දා හැමදාම කියා දෙනවා. ස්තූතියි පරිස්සමින් ඉන්න ❤❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
හිත කලබල වේලාවට බලන්නේ මම මේ විඩීයෝ ඒතරමටම හිත නිවනවා.. ඒවගේම කියන හැම වචනයක් ගානේම ගන්න දේවල් ගොඩක් තියෙනවා.. ස්තුතියි ගොඩක් .. ගෙදරක් ආදරෙන් පුරවන්න කියලා දෙනවට
ගොඩක් ස්තුතියි 😊
ඇස, හිත, ගත, කණ හැමදේම සුවපත් වෙනවා ❤️❤️❤️මනස සැහැල්ලු වෙනවා 🥰
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම ආස හිතෙන අමුතු හැගීමක් ඇති වෙනවා නැන්දගේ වීඩියෝ බලද්දි ..ගෙවතු අලංකරණය ගැන බලද්දි නැන්දගේ වීඩියෝ එකක් හම්බෙලා බැලුවේ..දැන් නිදහස තියන හැම වෙලාවෙම බලනවා.මේ වීඩියෝ වලින් ගන්න දේවල් ගොඩයි..❤❤
අපි වවපු දේවල් මෙහෙම ඵලදාව නෙලා ගත්තම මාර සතුටක් දැනෙන්නේ.....❤
ඔව් නේද 😊
රේඩියෝ චැනල් එකක නිවේදිකාවකට නියමෙටම ගැළපෙන ලස්සන කටහඬක්, අහන් ඉන්න ආස හිතෙන. පෙනුමත් ඊට නොදෙවෙනි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens ❤️❤️❤️ බුදු සරණයි !!! ❤️❤️❤️
මගේ ජීවිතයේ හැරවුම් ලක්ශයක් අක්කේ ඔයා. ජීවත් වෙන්න, විවාහ වෙන්න මට ආසාවක් දැනුනා. දැන් මම හම්බකරලා අම්මට සල්ලිදීලා ගෙදරටවෙලා එයා උයලා දෙන එක කාලා ඉන්න මට ආසයි ඔයා වගේ ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න.. ❤️❤️❤️
අනේ.....කදුලුත් ආව සතුටට ❤️
ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ලියන්න මටනම් මේකේ ඉඩත් මදි. මම මොන්ටිසෝරි ගුරුවරියක්. අවුරුදු 25යි. ඔයා වගේ ජීවත් වීමයි මගේ අරමුණ . ඇත්තමයි. තියෙන දේ පිලිවලට ලස්සනට තියාගැනීම මගේ හිතට වැදුන වදනක් වුනා
ඇත්තටම ඔවි....අක්කි අපිට ජීවිතේ යථාර්තය තේරුම් කරලා දෙනවා,... අක්කි ජීවිතේ විදින අපුරුව දැක්කම අපිටත් එහෙම ජීවිතේ විදින්න ආසා හිතෙනවා..... මාත් අක්කා වගේම හොද බිරිඳක් වගේම මවක් වෙන්න කැපකිරීමි කරනවා....අක්කේ ඔයා වගේ ආදර්ශමත් මවක් වීම එකම බලාපොරොත්තුවයි.....බුදු සරණයි!!! 🙏🙏🙏
මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන රසිකාවිය ක්.මම ගොඩක් වටින දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා.ඒව බලලා මම ගොඩක් සතුටු වෙනවා.ඔයාට තව තවත් මේ වගේ ලස්සන විඩියෝ කරන්න සුභ පතනවා.ඔයාට ගොඩක් පිං.බුදුසරණයි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් ස්තූතියි.ජීවිතය විදින්න කියා දෙනවාට...🧡
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සනයි විවාහය පවුල දරුවන් එක්ක ගෙවෙන ජීවිතය මෙච්චර ලස්සනයි කියලා මට හිතුනේ ඔබ නිසා බුදුසරනයි
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදු සරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
ඇත්තටම ඔයා මං දැකපු ලස්සනම කාන්තාව.ගොඩක් ස්තුති ඔයාට. කියලා දුන්නු හැම දේටම.❤️
හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ ජිවිතේ.මේ දටස් වල අපේ රටේ තියන ආර්ථික තත්වයට අක්කිගේ විඩියෝ සමාජයට ආදර්ශයක්.නිහඩ සමාජ මෙහෙවරක නිරත වන අක්කිට බුදු සරණයි.හැමදාමත් සතුට රැකෙද්වා....
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
මම අද තමයි මෙි විඩියෝව බැලුවේ හරිම සතූටක් දැනුනා තෙරැවන් සරනයි
මේ දුශ්කර කාලෙත් මේ වගේ සතුටක්. අපූරුයි ❤
Ape putha hare asai akkage vidio balanna.aya thamai mat keyanne aluth akak keyala
ගොඩක් ස්තුතියි 😊
Oya harima nihathamani akke igena ganna de godak kiyala denawa thankyou sooo much harima piliwelai
ඔයා නම් මෙම ලොවට ලැබුණ තෑග්ගක් මම හරිම ආදරෙයි යාලු ඔයාට
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
අක්කා...මම වෙනදා වගේම ..කැමරාකරනයට පින් දෙනවා.. අනිත් දේ තමයි ..ඔයාගේ voice එක..ඒක බාවනාවක්...ගොඩක් දේ ඉගෙන ගත්තා ..ස්තූති ඔයාට
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ස්තූතියි නගා❤️ ඔබගේ දැනුමින් අපව පොහොසත් කිරීම, අපට සතුටක්❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ඔයා නම් ගෙදරට ශ්රියා කාන්තාවක්.. රටට සම්පතක්
දැක්කහම හරිම ආසයි අක්කේ . මහන්සියේ ප්රතිඵල තමයි නේද ? සතුටින් ඉන්න ජේසු පිහිටයි හැමෝටම ❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න නංගී
කියලා නම් වැඩක් නැහැ. ලියලත් වැඩක් නැහැ. පට්ටම පට්ට හොදේ. Thanks ❤️🥰🙏👍
මගේ ගෙවත්තේ පලදාව ගන්න ට්ජව ටික දවසක් යනවා.ඔයාගේ වීඩියෝ එකක් දැක්කාම ජීවිතය අලුත් වෙනවා. බෝහෝ ම පින්.
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ වීඩියෝ බලලා තමයි, මම මගේ හිත නිවා ගන්නේ. පුදුම මානසික නිදහසක් මට දැනෙනවා. ස්තූතියි ඔයාට. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ඔයාට ජයෙන් ජය වේවා❤❤❤❤🎉🎉🎉🎉 g.b. you.
ශෝක් ,සතුටෙන් පිරුනු වෙලාවක් video එක ඉක්මනින් ඉවරවෙද්දි ගෙවී ගියා ..ලස්සනයි ,ඉගෙනගතයුතු බොහෝ දේ එහි සදහන් උනා..ස්තූතියි පුතේ බුදුසරණයි !.👏👏
ගොඩක් ස්තුතියි මහත්මිය ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අක්කෙ ඔයගෙ විඩියො හරිම ලස්සනයි .බලන්න අසා හිතෙනවා .හරිම වැදගත්..සමජෙට ගොඩක් ප්රයොජනවත් දෙයක් ඔයා ලබා දෙන්නේ .බුදු සරනයි .❤️👌
නැන්දි අපිට අනෝදා උයන විදිහ කියලා දෙන්නකෝ කවදාවත් කාලා නෑ😥
අදත් video එක ආසාවෙන්ම බැලුවා🤗🌻💛❤️😘
ජිවිතේ අලුතෙන් පටන් ගන්න අක්කෙ ඔයා හොඳ උදාහරණයක්
හරි ලස්සනයි .ඔයා කතා කරද්දී හිත සන්සුන් වෙනවා .ඔයාගෙ garden එක පෙන්නන්න පුලුවන් ද?.බුදු සරණයි ..
ගොඩක් ස්තුතියි 😊
ගොඩාක් ලස්සනයි , උත්සාහ ගන්නවා මෙහෙම ලස්සන පරිසරයක් ගොඩ නගන්න..ස්තුතියි ඔබට මෙවැනි වටිනා දේවල් සිදු කරනවට...
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හැමදාම වගේ හරිම අාසාවෙන් බැලුවා.දෙතුන්පාරක්ම.මේ දවස් වල අහන දකින දේවල් එක්ක අක්කගෙ වීඩියෝ හිතට කියන්න බැරි තරම් සැනසීමයි.බුදු සරනයි අක්කා❤❤❤
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
ඔයා සාර්ථක ගැහැණියක්.
ගොඩක් වටින වීඩීයෝ එකක් නැන්දේ♥️ පරිස්සමෙන් ඉන්න 😊බුදු සරණයි🙏🙏
Ane harima satutak hitata දැනෙන්නේ .me දේවල් dakiddi...ජීවිතය gana අලුත් විදිහට hitanna oya ugannanawa.
ගොඩක් ස්තුතියි පුතේ 😊
ගොඩක් ස්තුතියි 😊
අනේ ඇන්ටි ආස හිතෙනවා ඇන්ටිගේ වැඩ ගැන.හරිම ලස්සන වීඩියෝ එකක්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Thanks a lot for the motivating vlog and the mouthwatering recipes 😊
Thank you very much 😊
හරි ම ආසාවෙන් බැලුවේ .ඔයා හුගක් වාසනාවන්ත කෙනෙක් .ලස්සනට හැම දේම කරන්න ඔයාට පුළුවන් .බුදු සරනයි .
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ප්රශ්න හැමදෙයක්ම අස්සේ ඔයාගේ වීඩියෝ බලද්දි ජීවත් වෙනවා වගේ දැනෙනවා.ගොඩක් පිං අක්කේ ඔයාට❤
ගොඩක් ස්තුතියි නංගී 😊
අදවත් ඔයාව දැක්කොත් හොදයි කියල හිතෙන කොටම මෙන්න ඔයා අැවිත්. මේ අමාරැ කාලේ ඔයා හිතට හොද අස්වැසිල්ලක්.
බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න අක්කේ
Wow ...ඔයව දැක්කත් ඇති ....ඉලග පාර බෝංචි මැල්ලුමක් හදලා බලන්න ...ගෙදර එවා නිසා ගොඩක් රසට තියෙයි...
ගොඩක් ස්තුතියි 😊
ජීවිතේට වටින ගොඩක් දේවල් ඔයාගෙන් ගත්තා අක්කෙ
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Meka bladdin surangana ktha mthk wenwa e thrm wata pitawa Hari lassanai
කොයි වෙලේද එන්නෙ කියලා බලන් හිටියෙ 😍😍
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම ආස හිතුන මිස්ගේ වීඩියෝ බලනකොට අපිව මොනම දේකට හරි පොලබවනවා. ආස හිතෙන විදිහට කියලා දෙනවා. මම ගොඩක් මිස්ව follow කරනවා ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
අනේ හරි ලස්සනයි කොරටුව ❤💕
ගොඩක් ස්තුතියි 😊
ඔයාට ගොඩක් පිං අක්කේ ජිවිතය විදින්න අපිට කියලා දෙනවට.video එක ගොඩක් ලස්සනයී.
One of the best vlog I've ever seen🥺❤️
හරිම සුන්දර වටපිටාවක්... හිත නිමන භාවනාවක්
ගොඩක් ස්තුතියි 😊
අස්වනු නෙලද්දි දැනෙන සතුට....💗💗
ගොඩක් ස්තුතියි 😊
ඔයාගේ vedio 5/6 එක දිගටම තුන්හතරවෙනි වතාවට විතර මමයි දුවයි අදත් බැලුවා.හැමදාම බැලුවත් අලුතින් ගන්නදෙයක් තියනවා වගේ.මගේ දුවට අවු.12.එයත් ඔයාට හරිම කැමතියි.ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් බුදු සරනයි නන්ගි.මම දිල්හානි
Really useful vedio for us
Present situation we can’t find happiness
But ur always right
Nice garden
Lov u akki
Thank you very much නංගී 😊
♥️ කියල දෙන හැමදේකටම ගොඩක් පින් නැන්දේ..😚
ගොඩක් ලස්සන වැදගත් වීඩියෝ එකක් අක්කී 🌹❤😊😊😊😊😊බොහොම ස්තුතියි ඔයා මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට.🙏🙏❤🌹
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි අක්කා ඔයාගෙ වගාව ජීවිතය සරලව සුන්දරව ගත කරන්න ඔයාදෙන අදහස් හරිම අගෙයි අක්කා. බුදුසරණයි අක්කා සතුටෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අනේ පාලුවෙන් හිටියේ 🥺❤️🥀
ගොඩක් ස්තුතියි 😊
අක්කී ඔයා හරිම හොඳ කෙනෙක් ❤️❤️❤️සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Very calm environment. You're so good aunty.. amazing ,nice. Plzz give your beautiful garden tour .. I'm confused.. love you all.. stay safe.🌿🌾✨❤️💪💫
Thank you very much පුතේ ❤️
Hitha ta harima sathutui akke me vidio බලද්දී .good luck
මේ වෙලාවෙ ඔයා අපිට ralaxation therapy 1k.අලුත් පාරවල් පෙන්නමින් අපිව වැටෙන්න නොදී අල්ලගෙන් ඉන්න ඔයා මට අම්මෙක්....❤❤❤💐 තෙරුවන් සරණයි 🌼🌼🌼
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Oyage vedio bhawanawak wage.hitha sahallu karanawa.aluth panak denawa.godak pin.oya matanam haride kiyala dena guru ammekma thamai.
අදත් වීඩියෝ එක බැලුවම නැන්දි ලස්සනයි ...ආයෙත් අපි ට නැන්දිගේ garden එක පෙන්නන්න වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් ද ...ආයෙත් kitchen tour එකත් අරගෙන වීඩියෝ එකෙන් එන්න ..පරිස්සමෙන් ඉන්න නැන්දි .වීඩියෝ එකක් දානකන් ආයෙත් බලාගෙන ඉන්නවා.පුළුවන් නම් ඉස්සරහට මං කිව්වා වීඩියෝ දෙක අරගෙන එන්න .
හොඳයි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
යේ...බලන් හිටියෙ මේ video එක දානකම්..thank you aunty🙏🙏🙏
ගොඩක් ස්තුතියි පුතේ 😊
හරිම සතුටුයි දැක්කම මාත් එලියෙ පුංචි දර කස්සියක් හදා ගත්තා හෙට ඉදලා එකෙ උයාගන්නයි යන්නෙ ඔයාගෙ වත්ත තරම් ඉඩ නෑහැ අපිට වගා කරන්න
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ඔයාගෙ video එකක් දානකන් හැමදාම ආසාවෙන් බලාගෙන ඉන්නවා . ඇත්තටම ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා ඒවා දකිද්දී . මමත් දැන් මගෙ ගෙවත්තේ අස්වැන්න නෙලනවා. බොහොම ස්තූතියි ඔබේ මේ වටිනා අදහස් වලට . ❤️🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
දැන්නම් පුංචි මගුල් ගෙදරක කෑම වේලක් පරාදයි..🤣😂🤣
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Bandakka eka morana wdha වැළැක්වීම ගැන thanks nande❤
හරිම ලස්ස්න වීඩියෝ එකක්....
හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා..
ස්තූති ඔබට.
ඔබට තවත් ශක්තිය ලැබේවා!
ගොඩක් ස්තුතියි 😊
අක්කේ ඔයා හරිම ලස්සනට ජිවිතය සුන්දරව ගෙවන විදිය කියලා දෙනවා මම හරිම ආසයි ඔයාගේ ඔය විදියට. බුදු සරණයි අක්කේ...
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Videos harima hodai
Ouala koihariyeda inne .harima lassana parisarayak,........
මේ සතුට හොයන පාර හරිම ලස්සනයි.. ආදරණීය යි.. ආස හිතෙනවා..
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊
ගොඩක් පින් ඔබට මේ දේවල් කියලා දෙනවට බුදු සරණයි මිස් ඔයාට
ගොඩක් ස්තුතියි 😊
හරිම සතුටුයි, දර ලිපේ උයන කෑම රසයි, බුදුසරණයි
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
ඔදයි ගොඩාක් ඔයාගෙ හැමදෙම නංගියෝ
harima asawen vediyo eka ewarawenkn narbuwa.jivithe vidina vidiha hari adaren kiyadenwata godak pin mis.niduk nirogi dirgaayusha ලැබේවා
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මේ වීඩියෝ දකිනකොට ජීවත් වෙන්න තව තවත් ආස හිතෙනවා❤
ගොඩක් ස්තුතියි 😊
Man ahamben oyage vedio ekak dakke ewee idan puluwan hamawelema balanawa aththtama godak watinawa..
ආදරනීය හඩක් හැමදාමත් අහන්න ආසයි
ගොඩක් ස්තුතියි 😊
සතුට කියන්නෙ කොච්චර ෙබෙදුවත් හිස් වෙන්නෙ නැති භාජනයක් වගෙ සත්තකින්ම ඇත්ත නංගි ,
කොච්චර ලස්සන වචනද කන් වලට ජිවිතේට
සුබ උපන්දාවක් නංගි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ❤️