Transgender Experience of Manike Aththanayake in Bangkok - Hiru Gossip (www.hirugossip.lk)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2014
  • Transgender Experience of Manike Aththanayake in Bangkok - Hiru Gossip (www.hirugossip.lk)

ความคิดเห็น • 136

  • @nilupasenevirathna7214
    @nilupasenevirathna7214 7 ปีที่แล้ว +34

    Never judge people based on their Sexuality. So Stop labeling people just because they're not like you! and don't judge a situation you've never been in.if it is difficult to live without judging others,and If you want to judge, then judge with love!!!

  • @hiranhemantha6856
    @hiranhemantha6856 2 ปีที่แล้ว +26

    ලාංකිකයින් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන තවමත් අපේ රටේ මේ වගේ මිනිස්සු ඉන්න එක නොදැන බැංකොක්වල ගිහින් අමුතු මිනිස්සුන් දැක්කාවගේ හිනාවෙන එක ගැන. විශේෂයෙන්ම කලාකරුවෝ සහ මාධ්‍ය වගකීම විය යුත්තේ සමාජයේ අගතිගාමි මතයන් තුරන් කිරීමට මිසක් අනුන්ගේ ජීවිත හාස්‍යයට ලක්කරගෙන විකුණන් කන්න නෙවෙයි. අපි කලාකාරයින්ට ආදරය කරන්නේ යම් හරයාත්මක රසාස්වාදයකට මිසක මේවගේ කුණු දේවල් වලට නෙවෙයි. ‘තමන් මෙතනැ ඇවිඳල රඟපාලා පෙන්නුවේ වෙනත් කෙනෙකුගේ ශෛලියක් වුණාට එ්ක නම් රඟපෑම නෙවෙයි. අමුම අමු අපහාසයක්’.

  • @promodapriti171
    @promodapriti171 8 ปีที่แล้ว +78

    කෙනෙකුගේ දුර්වලකම් වලට විහිලු කරකර හිනාවෙන අයට උපදින ආත්ම ගනන්වල ඒවගේම දුර්වල කම් ඇතිවෙලා සමාජයේ ඔය විදියටම ලැජ්ජාවට පත්වෙන්න වෙන බව බුද්ද ධර්මයෙත් එඩ්ගාකේසි ලියවිලිවලත් තියෙනව කියල ඔබලා නොදන්නවද මම දන්නෙ නෑ.

    • @rochellesibera1248
      @rochellesibera1248 8 ปีที่แล้ว +9

      you are right and im proud that you let it out correctly :)

    • @Earth098
      @Earth098 8 ปีที่แล้ว +2

      Thanks for your comment. You're a good person

    • @chamaraguruge9436
      @chamaraguruge9436 8 ปีที่แล้ว +18

      ඒක දුර්වලතාවක් නෙවෙයි ඒක ඒ මනුස්සයාගේ අනන්‍යතාව...කෙනෙක්ගේ අනන්‍යතාවට ගරුකරන්න බැරි මිනිස්සු තමයි ඇත්තටම පහත් මිනිස්සු

    • @rochellesibera1248
      @rochellesibera1248 8 ปีที่แล้ว +1

      U r absolutely right Chamara I always wanted to comment the same its his/her identity, as a Psychologist, i can admit that it is not weakness or mental disorder it is just his/her self identity, majority does not understand

    • @erandaakmeemana9092
      @erandaakmeemana9092 7 ปีที่แล้ว +7

      ඔබ නිවැරදිය්. ඇත්තෙන්ම මෙය බලන විට මිනිසුන්ගෙ මානසිකත්වය පිලිබදව දුකක් ඇති වෙනව. අප එවන් තත්වයකට පත්වුවොත්, මුලු ලෝකයක් අපිට මෙලෙස හිනාවුනොත් අපිට කුමක් සිතෙය්ද?

  • @hiranhemantha4110
    @hiranhemantha4110 9 ปีที่แล้ว +58

    විවිධාකාර මිනිස්සු ලෝකේ ජිවත් වෙනවා ....ඕක සාමාන්්‍ය දෙයක් ඉතින් හිනාවෙලා ආතල් ගන්න තරම් දෙයක් වෙලානම් නෑ අක්කේ.....

  • @zumailzarook4703
    @zumailzarook4703 4 ปีที่แล้ว +29

    I like how Podi malli and Loku malli is not impressed. Respect

  • @gayannimesh4369
    @gayannimesh4369 7 ปีที่แล้ว +56

    තොපි කලා කාරයො නෙවී.. කාළකණ්නි.. මිනිසුන් අසාවෙන් පොන්නයො වෙන්නෙ නෑ

  • @buddhikapriyasad
    @buddhikapriyasad 7 ปีที่แล้ว +30

    This is not funny. This is not just funny. It is very sad to see how people make fun out of someone else's sexuality and gender identity.

  • @rashinrajapaksha6888
    @rashinrajapaksha6888 2 ปีที่แล้ว +19

    චූටි මල්ලියි පොඩි මල්ලියි සුපිරි චරිතදෙකක්....අනිත් උන් නම් වැඩකට නැති අමන හැත්තක් නෙ...මේ මිනිස්සුන්ගෙ ගොං ආතල් එකට හිනා වුනේ නෑ කියල ඒකට හවුල් කරගන්න හදනව...චුටිමල්ලිගෙයි පොඩි මල්ලිගෙයි personality එකට ගරු කරනවා....❤️

  • @animeanimy3049
    @animeanimy3049 2 ปีที่แล้ว +45

    මම මෙච්චර කාලෙකට් ගොඩක් ගරු කරපු නිලියක් හැබැයි අද එපාම උනා. රංගන පවා....ඔතන ඉදගෙන ඉන්න ඔක්කොම .......

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +7

      අද තමා ඇත්ත දැන ගත්තෙ මුන් ගැන...

    • @manojsurangajothimuni6399
      @manojsurangajothimuni6399 2 ปีที่แล้ว +4

      Aniwa matath epama una

    • @ganeshanavodani6121
      @ganeshanavodani6121 2 ปีที่แล้ว +6

      ඔව් මටත් එපා උනා

    • @rashinrajapaksha6888
      @rashinrajapaksha6888 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ඒපා උනා මෝඩ මූසලයො ටිකක්...ඇත්තටම මේ ලංකාවෙ ඉන්න උන් ලිං මැඩියො වගේ.....අනිත් එක තමයි හරිම මෝඩයි කාගෙ හරි ඕපදූපයක් කියවගෙන සිරික්කිය දාන්න තිබ්බොත් හොදටෝම ඇති .....ඒකනෙ ලංකාවටම හෙන ගැහිල තියෙන්නෙ 😒😒😕

    • @abhisheek3924
      @abhisheek3924 2 ปีที่แล้ว +2

      🤘

  • @shattotuwa1625
    @shattotuwa1625 6 ปีที่แล้ว +29

    I lost my respect to you Mrs Aththanayake. This is really disgusting how yoh make fun of someone's gender identity. They are also human. That's how they were born. It's so sad to see how celebrities like you insult people.

  • @abinashvenkatechvaram1834
    @abinashvenkatechvaram1834 3 ปีที่แล้ว +28

    මෙක විනොදාස්වාදයට සුදුසු මාතෘකාවක් නෙවෙයි 😡😡😡

  • @ds_dew6843
    @ds_dew6843 4 ปีที่แล้ว +33

    තොපි කලාකාරයෝ නෙවෙයි අසමජ්ජති සත්තු. තොපිට ඔහොම උනා නම් තෙරෙයි

  • @lionking4971
    @lionking4971 5 ปีที่แล้ว +29

    මැණිකේ අත්තනායක මහත්මිය ඔබ තුමියත් මවක් විදිහට කල්පනා කරලා බලන්න ඔබතුමියටත් එවැනි දරුවෙක් හිටියනම් කොහොමද කියලා??? කවුරුවත් කැමැත්තෙන් පොන්නයො වෙන්නෙ නෑ. අපිට ලබන ආත්මෙ මොනවගේ වෙලා ඉපදෙන්න වෙයිද කියලා කවුද දන්නෙ? පොන්නයො කියන්න ඕනෙ මේවගේ මනුෂ්‍යත්වය ගැන නොදන්න පිරිසට. අපි සිංහල බෞද්ධයො කියලා අමතක කරන්න එපා.

  • @__4943
    @__4943 2 ปีที่แล้ว +20

    හිරු එකත් එපා උනා 🙂 අද ඉදන් මන් අකමැතිම කලාකාරයො ටික තමා ඔතන ඉන්නෙ 🙂

  • @lankaattitude863
    @lankaattitude863 3 ปีที่แล้ว +25

    රංගන කියන්නේ තනි චීත්තයක්නෙ..

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +17

    නොදකින් මෙහෙම ගෑනු..මුන්ට මේ ආත්මෙම එහෙම ජීවිතයක් ලැබෙන්න ඕනි..රංගනයත් පිරිමියෙක් උනාට ඇතුලාන්තයෙක් ගෑනියෙක් නේ...චම්පත් ඔය කකුලක් කඩන් ඉදියෙ කාලයක්.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      ම්න වරදක් කරාටද එහෙම විහිලු ක්‍රන්නෙ.........😓😓😓

    • @rashinrajapaksha6888
      @rashinrajapaksha6888 2 ปีที่แล้ว

      රංගන කියන්නෙ කැරි පොන්නයෙක්....ගෑනු ටිකක් වට කොරගෙන චරිතෙ වෙන්න හදනවා

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 2 ปีที่แล้ว +15

    හරි හිනා නේද ලැජ්ජා වෙන්න ඕනි ඉතින් ඒක ආතල් එකක් වෙයි තමන්ගෙ දරුවෙක්ට වෙනකන්

  • @lionking4971
    @lionking4971 5 ปีที่แล้ว +53

    කැරි කමට මිනිස්සුන්ට ඇද කරන්න එපා. රංගන කියන පොන්නයත් දැනගන්න ඕන හැම කෙනෙක්ම අංගසම්පූර්ණ මිනිසුන් නොවනබව. පොන්නයන්ගෙන් ආතල් ගන්න එපා බන්. සියලු සත්වයින්ට මයිත්‍රී කරන්න. අපි සිංහල මිනිස්සු බන්. 🇱🇰

  • @nagmathidevi9261
    @nagmathidevi9261 4 ปีที่แล้ว +47

    තමුසෙලා මහ ලොකු නිළියෝ උණාට වැඩක් නෑ. වෙනස් අයට අපහාස කරනවානම්

    • @ishararathnayaka327
      @ishararathnayaka327 2 ปีที่แล้ว +2

      Sira

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      ජරා අය........ඇයි මෙහෙම කරන්නෙ..මොන වැරැද්දක් කරාටද..😓

  • @nagmathidevi9261
    @nagmathidevi9261 4 ปีที่แล้ว +23

    තමුසෙගේ මුණුබුරකු හරි ඔහොම ඉපදෙන්න ඔනා

  • @nethmigamage3515
    @nethmigamage3515 4 ปีที่แล้ว +27

    මොන මෝඩ ගෑනියෙක්ද බං මේ

  • @dope8302
    @dope8302 4 ปีที่แล้ว +13

    ඒ මනුස්සයට කරන අපහාසයක් තොපිලා එකතු වෙලා

  • @velayudanjayachithra9185
    @velayudanjayachithra9185 7 ปีที่แล้ว +43

    මැණිකෙ අත්තනායක විතරක් නෙවෙයි මේ සිද්ධිය රඟපාමින් සිනාසෙමින් අපහාස කරන, මේ වගේ දේවලා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ කරන්න එකඟවෙන මාධ්‍ය ආයතනවල අය පවා යවන්න තියෙන්න බැංකොක් නෙවෙයි, ආයෙ 2000 අවුරුද්දෙන් පස්සෙ ඇරපු ලංකාවෙම මොන්ටිසෝරියකට. අද කාලේ ලෝකෙ හැමෝම එකහා සමානව ගරු කළ යුතු කොටසක් හැටියට මිනුෂ්‍යයින් තමන්නේ අනන්‍යතාවය සහ විවිධත්වය ඉතා ඉහළින් සමරනවා. තමන් ස්ත‍්‍රී හෝ පුරුෂ යැයි කියාගන්නා අයට වඩා අද සංක‍්‍රාන්ති පුද්ගලයින් ලෝකයේ ඉහළම තැන්වලත් හොඳ තනතුරුවල ඉන්නවා සහ අපිට වඩා හොඳ සංවේදී ගතිගුණ තියෙන අයත් ඉන්නවා. ලාංකිකයින් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන තවමත් අපේ රටේ මේ වගේ මිනිස්සු ඉන්න එක නොදැන බැංකොක්වල ගිහින් අමුතු මිනිස්සුන් දැක්කාවගේ හිනාවෙන එක ගැන. විශේෂයෙන්ම කලාකරුවෝ සහ මාධ්‍ය වගකීම විය යුත්තේ සමාජයේ අගතිගාමි මතයන් තුරන් කිරීමට මිසක් අනුන්ගේ ජීවිත හාස්‍යයට ලක්කරගෙන විකුණන් කන්න නෙවෙයි. අපි කලාකාරයින්ට ආදරය කරන්නේ යම් හරයාත්මක රසාස්වාදයකට මිසක මේවගේ කුණු දේවල් වලට නෙවෙයි. ‘තමන් මෙතනැ ඇවිඳල රඟපාලා පෙන්නුවේ වෙනත් කෙනෙකුගේ ශෛලියක් වුණාට එ්ක නම් රඟපෑම නෙවෙයි. අමුම අමු අපහාසයක්’. ඉන්දියානු පැරණි සංස්කෘතියට අනුවනම් ශාප ලබන වරදක්!

  • @Madhushan0917
    @Madhushan0917 9 หลายเดือนก่อน +2

    හිනාවෙන මිනිස්සුන්ට රිදෙයි.තමන්ගෙ දරුවෙක් මෙහෙම වෙනස් උනොත් ... කෙනෙක්ගෙ ලිංගිකත්වය කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනි දෙයක් නෙවෙයි මම හිතන විදියට නම් හැම පුදගලයාම එක වගේ නෑ.චිත්‍රයක් උනත් ලස්සනයි තනි පාටකට වඩා පාට ගොඩාක් එකතු
    උනාම . ඒ වගේ තමයි වෙනස් වෙනස් මිනිස්සු ඉන්නකොට තමයි ලෝකයත් ලස්සන වෙන්නෙ..මේක මගේ අදහස..

  • @lakshani1702
    @lakshani1702 ปีที่แล้ว +7

    Ethics කියලා දෙයක් දන්නෙම නැද්ද හිරු. මෙහෙම ගොන් වැඩ කරවන්න එපා.ඔයාලා ඉන්නකල් සමාජෙ හදන්න වෙන්නෙ නෑ 😐

  • @animeanimy3049
    @animeanimy3049 2 ปีที่แล้ว +14

    කාලකන්නි ඔය සංවාදයේ වාඩි වෙලා ඉන්න ඔක්කොමල.... පස්සෙ කර්මය එනව අනිවාරෙන්ම 🥺💔

    • @freedom-dh1fn
      @freedom-dh1fn 2 ปีที่แล้ว +2

      ඔව් ඇයි එහෙම අපහස කරන්නේ කාටවත් වරදක් නැත්තන් තමන්ට ඕන විදියට ඉන්න පුළුවන් ඇයි මෙහෙම කරන්නේ හැමොම මිනිස්සු🥺🥺😓🥺

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      @@freedom-dh1fn ක්වදාවත් හිතන්න එපා ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියල.හැම තිස්සෙම හිතන්න මිනිස්සු කොහ්මත් එහෙම තමා කියල...

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +5

    කලාකරුවෙක් කියන්නෙ අනිත් ම්නිහගෙ දුක තේරුම් ගන්න පුලුවන් මිනිසෙක්...මහ ලොකු කලාකාරිනියො...ලැජ්ජයි ඕගොල්ලො ගැන...

  • @Aanyaperer
    @Aanyaperer 3 ปีที่แล้ว +16

    මම හිතාගෙන හිටියෙ මැනිකෙ අත්තනායක ගොඩක් හොඳ කෙනෙක් කියල. අපෝ අද එයාගෙ මේ කතාවෙන් මම ලොකූ දෙයක් තේරුම් ගත්ත. අනිත් උනුත් ඉතින් කොහොමත් මේ වැඩකට නැති දෙකයි පනහෙ උන්නෙ. අනික රංගන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මුං තමා මානසික රෝගි. මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නැති මහ ලොකු කලාකාරෙයොයි කියා ගන්න උං. මට අප්පිරියයි මෙහෙම මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නැති අයව

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      මමත් හොදයි කියල හිතන් හිටියෙ

  • @nethmigamage3515
    @nethmigamage3515 4 ปีที่แล้ว +32

    පට්ට වේසි තොගේ දරුවෙක්ට ඔහොම උනා නම් බලන්න තිබ්බා

  • @lahirumadushanka9050
    @lahirumadushanka9050 4 ปีที่แล้ว +7

    so called great actors in sri lanka. lol. shame on you all

  • @induvararajapaksha6315
    @induvararajapaksha6315 2 ปีที่แล้ว +4

    මම ආදරේ කරපු නිලියක් මෙහෙම දෙයක් කියද්දි දුකයි. ඒ වගේ දෙයක් හාස්‍යට භාජනය කරන්න එපා. කැමරාව ඉස්සරහා ඉදං මිනිස්සුන්ට පෙන්නන්න ආතල් සපයන්න ඕනෙ නං වෙන දෙයක් ගැන කතාකරන්න. අපිටත් හිනාවෙන්න. මෙහෙම ඒවා ආය කරන්න එපා

  • @amodhaprabhashwara5865
    @amodhaprabhashwara5865 4 ปีที่แล้ว +6

    Lokayeee wiwidakar minissu innawa ohom wihiluwat gnna epaa minissunge durwalakm

  • @siththaravi156
    @siththaravi156 2 ปีที่แล้ว +5

    හිනාවෙන කැත...😒

  • @city.street.lights
    @city.street.lights 2 ปีที่แล้ว +3

    God the way she speaks of another human. Disgusting.

  • @chandimashanuka2094
    @chandimashanuka2094 3 ปีที่แล้ว +7

    Thamusela oya hina wenna
    Genakge apahasu thawakata ubala Mara minissu man parthana karanawa ubalath labana athme e wage wenna kiyala 🙏

  • @sahasvihaga317
    @sahasvihaga317 2 ปีที่แล้ว +5

    Meki kohomath මිනිසුන්ට අපහාස karana ගෑනියෙක් kalakannni okunta jeewithayana waradinna one okkoma .විනාශ welayanna one අහිංසක මිනිසුන්ට අපහාස karana.kotaa..

  • @upulsomiruwan9560
    @upulsomiruwan9560 ปีที่แล้ว +5

    කලාකාරියක් වුනාම ඔයිට වඩා සමාජය දිහා විවෘතව බලන්න ඕනා නේද? නෙදකින් ලැජ්ජයි..මට මැනිකේ අත්තනායක ගැන තිබුන ආදරය ගෞරය නැත්තටම නැති වුනා..දැන් මෙයා මෙච්චර වයසක ඉදලත් transgender අය දැකලම නැද්ද ? මිනිස්සුන්ට අපහාස කරන්න කලින් හිතන්න තමන්ටත් මේ වාගේ දරුවෙක් හිටියා නම් කියලා ..අපේ රටේ කියන්නත් ලැජ්ජයි..මිනිස්සුන්ට අපහාස කරන්න ඒවා රගපාලත් පෙන්නුවා ..නොදකින් විතරක්

  • @simplegirl7488
    @simplegirl7488 6 ปีที่แล้ว +6

    e ayath eka minis kottasayak kyna eka me kattiyta amathaka da ane harima narakai

  • @tharindaadhi9294
    @tharindaadhi9294 ปีที่แล้ว +4

    මරු කලාකාරයො ටික 🖕 මීට වැඩිය හොදායී.....

  • @samanbogampitiyage269
    @samanbogampitiyage269 7 ปีที่แล้ว +7

    Hiru eke un ekka oya gani haminiyan, Lankaweth Kochchara Me wage aya innawada. Hukana Katha kiyala minissunta Apahasa karanna epa. Balu heththa

  • @buddhiedirisinghe4227
    @buddhiedirisinghe4227 8 ปีที่แล้ว +9

    see educated srilankan actress Manike Aththanayake sharing her experience about a transgender while she spend time in Bangkok.
    god.......... how funny is she.......respected actress doesnt see a transgender before.

  • @nfsmhd5298
    @nfsmhd5298 8 ปีที่แล้ว +7

    its usless being nah actress

  • @lasithamax2635
    @lasithamax2635 3 ปีที่แล้ว +6

    Thopi saththu yko

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว +2

    අපාසේ.ලබන ආත්මේ සුපිරියිටම ඉපදෙයි

  • @shashikanuwan874
    @shashikanuwan874 6 ปีที่แล้ว +10

    moda geni

  • @sameeralakmal7471
    @sameeralakmal7471 4 ปีที่แล้ว +7

    කලාකරුවන් 🧐🧐🧐🧐🧐

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 6 ปีที่แล้ว +7

    Hiru eke pakku ohommamai

    • @shehapatel7680
      @shehapatel7680 5 ปีที่แล้ว +1

      Ela aniva. Vesa nale. Hena ghnva e vesiyange kataval valt. Ahinsaka minissunge දුර්වල කම් valata හිනා venavata

  • @gayeshadissanayake2094
    @gayeshadissanayake2094 2 ปีที่แล้ว +2

    Widyathmaka danumak nathi thana ohoma thama. Ugath kamak thiyenawanan, widyawa gana dannawanan, manussakama dannawanan oya anunge dewal hoyana, anunwa anukaranaya karana gani ada ohoma katha karanne na. Meya wena thanwala wala, wena ratawalwala awidala nathuwa athi. Ewa dakkanan meyage papuwa palila marei. Api hamoma minissu kiyana eka therum ganna bari ewn. Unta kiyala wadak na.

    • @gayeshadissanayake2094
      @gayeshadissanayake2094 2 ปีที่แล้ว +1

      Me wage ewnwa oya show walata gennanna epa samajayatath waradi adarshayak. Me wage ewnwa allala prawenika widyawa seminar thiyanna one. Minissunta apahasa karanne nathuwa. Oya ganitai, wate hithak papuwak, e wage molayak nathuwa, his widihata hina wena ewntai.
      Lankawa gana marama widihata dukai, samahara ewnge akalpa kawadawath wenas karanna bari nisa.

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 ปีที่แล้ว +5

    Hiru Namath kata karanna jara Kala karayo .yako ponna ganiye minissunge adu padu dakala hinawenna apakalakanni Kala karayo lankawe

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame ปีที่แล้ว +4

    Hiru tv is homophobic 🤮💀 but Tv derana is not.. ❤️

  • @shehapatel7680
    @shehapatel7680 5 ปีที่แล้ว +6

    Yko e vge minissunt ahpasa krnna epa vesiye. Tho inne nkn udarata niliya vge. Vesa hethths. E vge minissuva joke ekt aran apahasa krnne. ලංකාවෙත් innva e vge minissu. Nedakin thopi gena lejjai. Sakkili balloi belliyoi.

  • @chathurangabandara3497
    @chathurangabandara3497 3 ปีที่แล้ว +4

    Very dissapointed,

  • @47HUNTER04
    @47HUNTER04 2 ปีที่แล้ว +4

    ඉකේ මේ වැදගත් කලාකාරයෝ නේද.

  • @nethukinethuki6651
    @nethukinethuki6651 2 ปีที่แล้ว +6

    මිනිස්සුන්ට apahasa උපහාසයට ganna epa

  • @sumifernando7330
    @sumifernando7330 2 ปีที่แล้ว +2

    mania athtanayake patta wesi naki wesa balli Maria pala kuhani

  • @sameerarathnayaka9168
    @sameerarathnayaka9168 3 ปีที่แล้ว +3

    Lankawr un danne minisunta apahasa karanna vitari.mun hitanne mun mara lassana un kiyla idakin kalakanni

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +3

    මොන තරම් පව්කාර වැඩක්ද මේ හිනා වෙවී කරන්නෙ...කාලකණ්ණි අසමජාති වගේ හැසිරෙන්න එපා..

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 ปีที่แล้ว +4

    Kamatten ponnayo Wen na yako Kala karayo da topi

  • @htreleasetv1741
    @htreleasetv1741 2 ปีที่แล้ว +2

    Mun hithagen inne mun sarwasampurnai kiyal..balapnko hinawenwa vidiha ..shik lajjai

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 6 ปีที่แล้ว +4

    Me niwedakaya me kunu aussanawa mathak kara kara.

  • @ravii1720
    @ravii1720 2 ปีที่แล้ว +2

    Nodakin saththu
    ahapau Sinhala kathavak vath balanne na mama

  • @abhisheek3924
    @abhisheek3924 2 ปีที่แล้ว +2

    Thopita shapa wenawa 🤘 aniwaren hamoma eka wage na me loke ubala ada hoda vidihata hitiyata ubala ita passe kohoma ipadeida kiyala kiyanna ba me video dakina ehema kenekge hithata ena dukatama shapa wenawa ubalage daruwange daruwe hari ehema ekek unoth ubala mokada karanne

  • @anushkakumara5207
    @anushkakumara5207 3 ปีที่แล้ว +8

    ණොදකින් ගොන් හැත්ත 😐

  • @jeonseoyoon8982
    @jeonseoyoon8982 2 ปีที่แล้ว

    kochchara adare karapu kalakaruwo tikakda...meka dakkama nm naththatama nathi wenna epa una...oya wage hina wela athal ganna deyak newei oka...eka ee minissunge widiha..chuti malli & podi malli ge personality ekata mn garu karanawa...ugath buddimath minissu hasirena widihata hasirune oya denna witharai..respect...

  • @pasanmalinda7431
    @pasanmalinda7431 7 ปีที่แล้ว +8

    Minissunge durwalakam walata apahasa karanna honda na.

    • @fanaticpixels5770
      @fanaticpixels5770 4 ปีที่แล้ว +1

      eka durwalakamak newei ae ohuge gender identity eka..

  • @shonsachin8307
    @shonsachin8307 9 หลายเดือนก่อน +1

    ඔයාලට හිනාවෙන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද ...😥

  • @malindudilchin3892
    @malindudilchin3892 5 ปีที่แล้ว +3

    Kalakanni tika hina wena vidiya .nugath ganiyek

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 ปีที่แล้ว +3

    Lankawe ponnayo topi

  • @imranizza9331
    @imranizza9331 5 ปีที่แล้ว +1

    Lankawene

  • @wadduwagewadduwage4426
    @wadduwagewadduwage4426 4 ปีที่แล้ว +2

    Disgusting about all of you and rangana aiya you also speaking as funny thing about that type people.. very sad about our educated artists..😢

  • @gunathilaka483
    @gunathilaka483 ปีที่แล้ว +1

    Mona kari wesiyekda me yako aphasa karanna epa arawage kenek wadagath aphasa karala ragapu ubata wada. Kisi kenekta ohoma karanna epa paw

  • @SaNdesHaYeRaWaYa
    @SaNdesHaYeRaWaYa ปีที่แล้ว

    Me aththmema obema kenekugen ohoma deyak බලාපොරොත්තු wanna.laban athmeka obatada eya himiya.oba karagath pawa maha adikaya.

  • @sashimendis7161
    @sashimendis7161 5 ปีที่แล้ว +18

    කෙනෙක්ගෙ ප්‍රොෆෙශන් එකටත් අපහස කරන්නෙ හරි හොඳ ජොබ් එකක් වෙන්න ඇතිනේ කරන්න ඇත්තෙ, අනික ඒ මනුස්සයට තව අපහසත් කරනව , ශ්‍රී ලංකන් තුට්ටු දෙකේ ලොජික්ස් තමයි , කට ඔච්චර ලස්සන අනුන්ට හිනා වෙලා වෙන්න ඇති නේද . ගොන් ආතල් 😂 පෞ පෞ රට ගියා කියල කියා ගන්න ඕනෙ වෙලානෙ , ඔන්න ඔහේ අහගමු

  • @shehapatel7680
    @shehapatel7680 5 ปีที่แล้ว +2

    Rangana tho oya veda satahana karan yaman habeo e vage minissunt apahasa karanna hadana oya මැණිකේ රත්නායක vage බලු vesiyo genne nethuva. E minissu උපතින් geena deval. Evs joke ekata aran apahasa krnne. Ponna රැල. Ubla ochchara jarapriya une ega vikunala vnna ethi. Habei e vage minissu jivth vnne nambukara vidiht අතපය vehesala salli hsmba කරලා. Nedakin thope kataval valata hena gahanava. සක්කිලි.

  • @romainedewunderage9147
    @romainedewunderage9147 8 หลายเดือนก่อน

    That is sri Lanka. Shame of them. People WHO don't have a heart.

  • @akilasandakelum8430
    @akilasandakelum8430 3 หลายเดือนก่อน

    Maha jara minissu . Athatama රංගන cheethayak

  • @rockdragon8654
    @rockdragon8654 2 ปีที่แล้ว

    මේකේ title එක දකිද්දී හිතුවේ වන දෙයක්

  • @kushanmadhushanka5973
    @kushanmadhushanka5973 2 ปีที่แล้ว +2

    මේකි නේද ටෙනිසන් කුරේගෙන් පුකට බනිස් පාරක් කෑවෙ 😂

  • @Visalvimuditha
    @Visalvimuditha 6 วันที่ผ่านมา

    Kari ponna ranaganaya thoge lamayath mehema ipadunanam
    Patu wenna epa samajaya diha balanawa widiya

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm ปีที่แล้ว +1

    Ane huke nannane mokunda mun😂😂

  • @awwi979
    @awwi979 ปีที่แล้ว +2

    Gon wesi

  • @charithmadhumal5648
    @charithmadhumal5648 2 ปีที่แล้ว +1

    😡😡😡😡😡

  • @nuwanthikahansani9294
    @nuwanthikahansani9294 10 หลายเดือนก่อน

    අන්තිම චාටර්.... අප්පිරියයි මේ වගෙ චැනල් එකක් සහ මෙහෙම මිනිස්සු

  • @user-lo9vd7du9w
    @user-lo9vd7du9w 3 หลายเดือนก่อน

    එවගෙ.මිනිස්සුන්ට බනින්නෙ.ඔකිත්.නියම බඩුවක්.

  • @madumadu9290
    @madumadu9290 ปีที่แล้ว

    Lejjai uba gana uba boru ugathkama vitharai rangana oya pattama ponnayek

  • @user-wk5xo7ye7s
    @user-wk5xo7ye7s 10 หลายเดือนก่อน

    👎👎👎

  • @winroseinternationalcampus
    @winroseinternationalcampus ปีที่แล้ว

    It’s very ugly

  • @isurudilshan819
    @isurudilshan819 ปีที่แล้ว +2

    Moda gani

  • @sriya-kanthi-
    @sriya-kanthi- ปีที่แล้ว +1

    Kunu wesi thoge kimba thalanna ona