සමරිසි ආදර කතාවක්. SriLankan Gay Couple, Shan & Matheesha, TikTok - shanmatheesha1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2023
  • සවන් දෙන්න...
    ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
    මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
    ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
    ගේශ්‍රීලංකන් කණ්ඩායමේ තවත් සමාජමය කර්තවයක් ... "Queer community Stories"...
    සාමකාමී පුත්ගලයන්ගේ සත්‍ය කතා හා ඔවුන්ගේ ජිවිත අත්දැකීම් අපගේ සහෝදර LGBTIQ ප්‍රජාවට දැනගැනීමටත්, ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්ණ හා ඒවාට සර්තකව මුහුණ දුන් ආකාරයත් අලලා මේ වීඩියෝ මාලාව ගේශ්‍රීලංකන් කණ්ඩායම විසින්, අපගේ ප්‍රජාවේ සුභසිද්දිය තකා ඉදිරිපත් කරන ලදී.
    Sri Lankan Queer community stories conducted by the GaySriLankan network
    +1 917 499 6265
    #shanmatheesha1
    #lgbtsrilanka #සමරිසි #gaycouple
    #srilankangaycouple #srilankancouple
    #සමලිංගිකජොඩු

ความคิดเห็น • 460

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +98

    හරි පුදුමාකාර යි Real gay මිනිස්සු.තමන්ට සමාජය විසින් අහිමි කරල තියෙන දේ තවකෙනෙක් ලබද්දි ඒ දිහා උපේක්ශා සහගතව බලලා සුභ පතන්න තරම් ලස්සන හදවතක් තියෙන වා ලංකාවෙ LGBTIQA Community එකට..❤️

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm 10 หลายเดือนก่อน +43

    ලංකාවේ gay අයට දැන් දැන් සමාජයේ සාමාන්‍ය තැනක් ලැබෙන ප්‍රවණතාවක් තියෙනවා.

    • @warsil3735
      @warsil3735 2 หลายเดือนก่อน +1

      Oka thamai, minissu shape eke Maru qenawa,

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +52

    ඔය හැඟීම අපිට තේරෙන්නෙ නෑ bro.සුබ පතනවා දෙන්නටම 🥰

  • @kavi3321
    @kavi3321 6 หลายเดือนก่อน +41

    Ane shooy. ලංකාවෙ මේ වගෙ openly කතා කරනව මන් දැක්කමයි🥺
    They are so handsome ☺️

    • @iwannabeyourendgame
      @iwannabeyourendgame 4 หลายเดือนก่อน +1

      අනේ ශොයිද 😮😂

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +84

    ලංකාවෙ බහුතර යක් Gay අය එක්ක සසදද්දි අතිශය වාසනාවන්ත යි ඔබ දෙපල..සුභ පතනවා සාර්ථක යුග දිවියකට.❤️❤️❤️

  • @kavindukrishantha8373
    @kavindukrishantha8373 2 หลายเดือนก่อน +19

    කීවෙනි පාරද කියල මතක නෑ මට ඒතරම් මේ වීඩියො එක බැලුවා පොඩ්ඩක්වත් ස්කිප් නොකරම 😍😍
    ඇත්තටම ඒ දෙන්නා මාරම වාසනාවන්තයි ❤❤
    මාත් තාම මටත් ඒම කෙනෙක් හොයන ගමන්...😊😍
    මේකෙ කියනව වගේ හරි අවංකව ඉන්න කෙනෙක් මන් 😊😊
    පුලුවන් නම් මටත් හොද ලව්ලි පාට්නර් කෙනෙක් හොයාගන්න මේ වීඩියෝ එකේ කිව්ව වගෙ අපෙ කමියුනිටි එකෙන් කරන ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනුවත් කරන්න.
    මොකෝ ගොඩාක් වටිනව 🙏🙏
    මොකද pride month එකත් ලග එන හින්දා 😍😍💐💐❤️❤️

    • @varunajith100
      @varunajith100 15 วันที่ผ่านมา

      Mawa contact karanna Kavindu. Mage TH-cam channel eke nattam metana comment ekak danna.

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 4 หลายเดือนก่อน +41

    ලංකාවේ පිරිමි අයගෙන් 75/ ගේ ම තමා වෙනසකට තියෙන්නෙ ගේ අයගෙන් 90/ බදිනවා කාන්තාවක්. අන්න ඒක් නිසා මේ 10/ට අපහස කරනවා මතක තියගතයුතුයි..තමන්ගේ මහත්තයා පුතා සහොදරයන් ගේ විය හැකි බව

  • @shanshenal6587
    @shanshenal6587 ปีที่แล้ว +121

    ඇත්තටම අපිව මෙහෙම ඉස්සරහට ගෙනාවේ අමිල අයියා. ❤ මාරම හිත හරිම ලස්සන චරිතයක්. ස්තුති අමිල අයියේ අපිව මෙහෙම ගෙනත් අනිත් අයට අපේ කතාව කියන්න ඉඩ දුන්නාට.❤❤❤

    • @chirangalasithwijewardhane3523
      @chirangalasithwijewardhane3523 ปีที่แล้ว +9

      සතුටින් ඉන්න හැමදාම. ජය !

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว

      Im very happy about both of you ayyh❤️🤗🤟😇. බුදු සරණයි 🙏🌼, දෙවි පිහිටයි 🙏🌼. May gods bless you both 😇. මේ සමාජා විවිධයි. මිනිසුන් හරිම වෙනස්. ඒවගේම කපටී. ලස්ස්න දේවලට ආශායි, ඒවගේම කපටී. Fake account හදන් ඇවිල්ලා hi hi කියලා අනුන්ගේ පව්ල් කඩන අය ඉන්නේ. ඒක නිසා හැමෝවම විශ්වාස කරන්න එපා. හිනා මූහුණු ඇතුලේ ව්‍යාජ මුහුණු ගොඩක් තියෙනවා. So, always be carfull from this society . මං ගරු කරනවා open gay විදියට ජීවත් වෙන එකට. ඒවගේම කාටවත් බය නැතුව තමන්ගේ ජීවිතේ විදින්න ඕනේ❤️. ඒක ඔයාලා කරනවා. Im very happy about it 😇. අමිල සම්පත් අයියාත් අපි වගේ #lgbt අයට නැගී සිටින්න අත දෙනවා. ගොඩක් සතුටුයි. I wish all the best you both❤️. Good luck🌼 . Best wishes from Mathew ☘️❤️😇.

    • @plgsd
      @plgsd ปีที่แล้ว +11

      සුභ පැතුම් දෙන්නටම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ❤❤

    • @krjayasenajayasena4030
      @krjayasenajayasena4030 ปีที่แล้ว +3

      Jayen jaya

    • @Azraeleditz
      @Azraeleditz ปีที่แล้ว +4

      උබලා වගේ ලෙඩ්ඩු ඉන්නවා කියලා පෙන්නන එකත් හොදයි 😂

  • @sasinikavindya1288
    @sasinikavindya1288 ปีที่แล้ว +18

    Plzzzz තව මේ වගේ couples ගෙන්නන්නකො 🥺❤️❤️❤️❤️

  • @wasanawasana7008
    @wasanawasana7008 7 หลายเดือนก่อน +20

    මම ලෙස්බියන්.මගේ relationship එක ගෙදරට කියන්න බයයි.ආදරේ කියන්නේ ආදරේ ටම විතරක් උනාට.මම ආදරේ ඉස්සරහ ගොඩක් අසරණයි.💔😥 මේ ක දැන ගෙන යාළුවොත් අත්හැරිය. ජීවිතේ ගොඩක් තැන් අපහසු තවයට ලක් උනා.ඉස්සරහට ජීවිතේ ලස්සන වෙන්න කියලා හිතනවා.😊

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +26

    කොල්ලො දෙන්නෙක් නිසා සුබ පැතුම් කියනවා. කෙල්ලො දෙන්නෙක්ගෙ ඒවට ගියාම බඩුව, අප්පිරියයි, ජරාව. එහෙමයි කමෙන්ට් වැටිල තියෙන්නෙ. ලංකාවෙ පිරිමි ඒ තරමට කුහකයි.

    • @anuruddhasanjeewa2409
      @anuruddhasanjeewa2409 11 หลายเดือนก่อน +3

      කෙල්ලො දෙන්නෙ ක් එහෙම උනාට අවුලක් නැ හැබැයි එ අය සමාජ ය ඉස්සර හැසිරෙන්නෙ මේ වගේ වගකීමක් තියෙන විදිහට නෙවෙයි ..අර කෙල්ලෙ දෙන්නෙ ක් නිසා තමයි ඔහොම දෙයක් උනේ...

    • @Oshada-colo
      @Oshada-colo 11 หลายเดือนก่อน +1

      @@anuruddhasanjeewa2409 ඔයාට පේනදේවල් වගේම නොපෙනෙම දේවලුත් තියනවා.😂

    • @anuruddhasanjeewa2409
      @anuruddhasanjeewa2409 11 หลายเดือนก่อน +1

      @@Oshada-colo නොපෙනන දෙවල් කිව්වෙ

    • @jeewakajayakodi5987
      @jeewakajayakodi5987 5 หลายเดือนก่อน

      ❤❤

    • @Oshada-colo
      @Oshada-colo 5 หลายเดือนก่อน +1

      @@anuruddhasanjeewa2409 එහෙම නැති කෙල්ලොත් ඕන තරම් ඉන්නවා. ඒත් පෙනුන එක දෙයක් අල්ලගෙන එහෙම නොපෙන්නපු කෙල්ලන්ටත් වේස පාට්ටු තියන උන් ඉන්නෙ.

  • @lonelyboy7343
    @lonelyboy7343 หลายเดือนก่อน +35

    මට නොලැබුණු ඒ ජීවිතය වෙන දෙන්නෙක් විඳිනව දැක්කම සතුටුයි හදවතින්ම.❤

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame ปีที่แล้ว +30

    එ දෙන්නටම සුබ අනාගතයක් පතන ගමන් interviewer ටත් ස්තුති කරනවා මේ වගේ දෙවල් දලා සමාජයේ අන්ධභාවය දුරු කරන එකට... 🙏

  • @kavishkadinushsn2463
    @kavishkadinushsn2463 ปีที่แล้ว +55

    ඔය දෙන්නගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා..❤️...දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න...බුදු සරනයි දෙන්නටම 🙏😍❤️

  • @chamindusandawath
    @chamindusandawath ปีที่แล้ว +20

    දෙන්නටම සුබ පැතුම්. හැමදාම ආදරේන් ම ඉන්න ❤❤

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 ปีที่แล้ว +28

    congratulations my brothers .. So proud both of you... ❤❤❤ have a great future...❤❤❤

  • @naranchamudu-se2eb
    @naranchamudu-se2eb ปีที่แล้ว +15

    Happy to see u both...good luck guys💕

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 8 วันที่ผ่านมา +1

    මේකට කෙල්ලෝ දෙන්නෙක් ආවනම් එහෙම මේ ලංකාවේ පිරිමි මේක ජරා කමෙන්ට් වලින් පුරවනවා...ඒකෙත් හැටි..මේ දෙන්නට සුබ පතනවා...හරි පුදුම මිනිස්සු ..

  • @ravindusandeepa6376
    @ravindusandeepa6376 ปีที่แล้ว +11

    Your love inspires us all.Wishing you both all the love and happiness in the world. 💞😍😇

  • @sarath-nx7zp
    @sarath-nx7zp 9 หลายเดือนก่อน +7

    Dear Sir, Thank you very much for your programe & The way you talking about the gay people very positive. Explained very well. I'm living in UAE. But personally I would like to meet you one day in the future when I will back to Srilanka for my vacation.

  • @prasannaweerasekara1002
    @prasannaweerasekara1002 ปีที่แล้ว +6

    Great job Amila aiye...❤❤👍 I am proud to you.🙏❤

  • @plgsd
    @plgsd ปีที่แล้ว +16

    මගේ උණුසුම් සුභ පැතුම් දෙන්නටම සතුටින් ඉන්න හැමදාම ❣️ තෙරුවන් සරණයි ❤❤

    • @CDIL
      @CDIL ปีที่แล้ว +2

      😂😂😂😂

  • @iresha..7480
    @iresha..7480 ปีที่แล้ว +15

    Congratulations Shan & Matheesha 🏳️‍🌈

  • @alwisgihan9341
    @alwisgihan9341 ปีที่แล้ว +10

    Cheers, love both of you, proud of u two

  • @dineshchriz2779
    @dineshchriz2779 ปีที่แล้ว +9

    Love is Love 👬 Best of Luck my brothers 💞

  • @manumanu-di1bx
    @manumanu-di1bx ปีที่แล้ว +14

    හැමදාමත් සතුටින් ඉන්න 😊🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +7

    Love is Love ❤️
    Congratulations🎉 both of You 🙏☑️

  • @gsupungsupun1583
    @gsupungsupun1583 ปีที่แล้ว +35

    මමත් සමලිංක කොල්ලෙක් අපිට සමාජයට එන්න අමාරුයි අපිට හයියෙන් ඔයාලා ❤❤😘😘

    • @KasunChandana-gu5rd
      @KasunChandana-gu5rd 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-zx9mi7hy9p
      @user-zx9mi7hy9p 9 หลายเดือนก่อน

    • @Dubble_bunny_2007
      @Dubble_bunny_2007 4 หลายเดือนก่อน

      ❤️❤️

    • @RM-rw7ns
      @RM-rw7ns 4 หลายเดือนก่อน

      ❤❤

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 3 หลายเดือนก่อน

      Poddk reply krnwd oya gay kiyla adurgtte komd kiyala ....pera lakshana.

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 หลายเดือนก่อน

    All the very best mallila and also interview aka karana gentlementath thank you ❤

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දෙන්නාටම !

  • @user-uc6ct3ro9c
    @user-uc6ct3ro9c 3 วันที่ผ่านมา

    සුබ පතනවා ඔබ දෙපලට. ඔබ දෙපල අපට ආඩම්බරයක් . ගෞරවයක්. මම ආදරෙයි උඹලා දෙන්නටම.

  • @georgemelder6082
    @georgemelder6082 7 หลายเดือนก่อน +2

    These young couple are only loving each other. Its extreamely ok. Very Good. May God bless you. 😅 5:53 Being an honest to oneself is most important. Keep it up.

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +9

    Puduma sathutak danune may program eka balala... Hamadama sathutin Inna....Bs....

  • @musicworldasia
    @musicworldasia ปีที่แล้ว +15

    ගොඩක් හොද වැඩක් අමිල අයියේ මේක කොහොම හරි සාමාන්‍යය දෙයක් කරගන්න ඕනි මම ත් ආසයි එලියට එන්න

    • @plgsd
      @plgsd ปีที่แล้ว +3

      මමත් ආසයි එලියට එන්න මම දැනටත් අමිල අයියා එක්ක කතා කරලා තියෙන්නේ....

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      😂😂😂😂

    • @musicworldasia
      @musicworldasia ปีที่แล้ว

      @@CDIL එලියට එන්න වෙන් නැ බන් හිනා වෙන්න එපා මම රටින් ගියා 😪🤣🤣

    • @NuwanAkesh-cj6sr
      @NuwanAkesh-cj6sr 11 หลายเดือนก่อน

      🌹🌹

    • @akilapathiranage3301
      @akilapathiranage3301 10 หลายเดือนก่อน

      Hai

  • @movinduerabadda3558
    @movinduerabadda3558 หลายเดือนก่อน

    It’s actually great to see Sri Lankan gay couple coming forward like this love you guys ❤

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว +7

    බුදුසරණයි දෙන්නටම

  • @ashleyfernando9357
    @ashleyfernando9357 ปีที่แล้ว +15

    My favorite couple ❤❤❤❤❤❤❤

  • @ranasinghekarunathilaka9538
    @ranasinghekarunathilaka9538 ปีที่แล้ว +11

    ඇත්තටම මම මෙච්චර කල්ම බැන්නා මේ වැඩේට එහෙම බැන්නේ අරවිකාර තාලෙට ඉන්න අය දැක්කාම තරහයනවා අප්පිරියාවක් දැනෙනවා එත් රවුල තියෙන මල්ලී කීව කතාවට හිත උණු උනා මල්ලී හැගීම් වෙනස් කරන්න බෑ ඒක කරන්න ගියොත් මානසික ලෙඩ්ඩුවෙනවා කියල ඇත්තටම හිතට එන්නේ ඒහැගීමම නම් මරන්නද ඒත් ඔයලාවගේ මිනිස්සුවගේ මේවැඩේ කරන අයනෑ අර ජරා අය නම් මම කොහොමත් අනුමත කරන්නෑ මස් කෑවට බෙල්ලේ බැදගෙන කන්න ඕනිනෑනේ

  • @user-yn7rw1um1s
    @user-yn7rw1um1s หลายเดือนก่อน

    ❤❤❤congratulations dennatama Eththatama godak sathutui godak denekta hambennathi wasanawak..as wahak nam wadinna epa kagewath❤❤

  • @pasinduudarachathurangagur1363
    @pasinduudarachathurangagur1363 ปีที่แล้ว +10

    Congratulations dennatama ❤❤❤

  • @sandunlakshan6251
    @sandunlakshan6251 ปีที่แล้ว +8

    සුබ පතනවා❤

  • @vimukthigwijayantha9352
    @vimukthigwijayantha9352 11 วันที่ผ่านมา

    No comments ❤
    Labaganna beri Sathutak Thwa dennek Widinwa Dekkma Ow godak sathutui 🙂...
    Congratulations Darling 😘
    ආත්ම හතක් නෙවෙ සංසාරෙ ඉපදෙන ඕනම වාරෙක එකටම ඉන්න ප්‍රාර්ථනා කරනවා❤ ...

  • @madusamarathunga4419
    @madusamarathunga4419 ปีที่แล้ว +8

    Jayaweywa..bs

  • @migarawijerathna187
    @migarawijerathna187 ปีที่แล้ว +2

    දෙන්නටම බුදුසරණයි ❤️

  • @manujasithumini8836
    @manujasithumini8836 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් 👍

  • @thoshanthivanthagurusinghe2744
    @thoshanthivanthagurusinghe2744 ปีที่แล้ว +6

    Congratulations .....

  • @artoflife1760
    @artoflife1760 ปีที่แล้ว +11

    Oyala godak wasnawanthai... congratulations

  • @capenterjojo3373
    @capenterjojo3373 ปีที่แล้ว +7

    such a beautiful stroy. time is changing guys.

  • @sandeepatharusha8688
    @sandeepatharusha8688 ปีที่แล้ว +16

    දෙන්නට හදවතින්ම සුභ පතනවා.

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 วันที่ผ่านมา

    My congratulations both of you 🎉 i read so many comments very sad about some people. Government policies will change as soon as possible for All . Think different. Don't be shy. Think out of the box .you will win ❤

  • @prabhaprabhaharan1311
    @prabhaprabhaharan1311 19 วันที่ผ่านมา +1

    God bless both of you ..... Have long life🎉🎉🎉🎉🎉🎉

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න❤

  • @akalankaakz6945
    @akalankaakz6945 ปีที่แล้ว +22

    ඇත්තමයි ලස්සනයි සුබ පතනවා හදවතින්ම..❤❤❤

  • @thusharasampath7389
    @thusharasampath7389 ปีที่แล้ว

    ❤Congratulations ❤oyalata hamadama adaren inna hadavatinma suba pathanava.

  • @tharivlogs1755
    @tharivlogs1755 หลายเดือนก่อน +1

    මම හිතුවේ මේ දෙන්නා ඉන්දියන් couple 💑 එකක් කියලා 😃😍❤️

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 ปีที่แล้ว +11

    sirama patta

  • @prabathhwi
    @prabathhwi ปีที่แล้ว +10

    Pay your attention to sounds next time

  • @asanjanakumara-bg4lc
    @asanjanakumara-bg4lc ปีที่แล้ว +9

    සතුටුයි හිතට සැහැල්ලුයි

  • @pradeeproshan4309
    @pradeeproshan4309 ปีที่แล้ว +9

    Congratulations both of you ❤❤

  • @dineshrukmal1889
    @dineshrukmal1889 9 หลายเดือนก่อน +7

    මම ගෙදර කට්ටියට මන් gay කියලා කිඋවට පස්සේ මාව ගෙදරින් එලවලා දැම්මා😊.
    එත් දැන් එයාලට තේරෙනවා මන් නැති අඩුව එයාලගේ ජීවිතයට.❤

    • @yasanthmanoj5037
      @yasanthmanoj5037 7 หลายเดือนก่อน

      mama nam a thin lucky..wife ge thatha tamai mage partner.

    • @dreamworld3445
      @dreamworld3445 3 หลายเดือนก่อน

      ඉතින් මොකටද කියන්න ගියේ. අම්බො මමනන් කියන්නෙ නෑ 🤐🤐

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 3 หลายเดือนก่อน

      @@yasanthmanoj5037 ahu unot gani thoi mamandi ellavi

    • @GihanTharuka-xo3ef
      @GihanTharuka-xo3ef 2 หลายเดือนก่อน

      මාවත් 😊

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 8 วันที่ผ่านมา +1

    පසුබිම් සංගීතය කණට හරිම අමිහිරියි..කියන් දේවල් පැහැදිලි නැහැ ඒක නිසා

  • @roshananuruddha5716
    @roshananuruddha5716 ปีที่แล้ว +10

    Congratulations both🎉

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +13

    Ane harima sathutui oyala dennawa dakkama.Lankawe meka Dan wath neethi gatha wenawa nam hondai.Budu saranai dennatama...sasara Wasanthura oya denna hamadama ekata inna oona.ekaii mage prarthanawa.taman kamthi Adare hamootama himi wewa.

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 19 วันที่ผ่านมา +1

    සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤❤❤

  • @chandinrajapakse71
    @chandinrajapakse71 ปีที่แล้ว +12

    මාත් කැමතිම දෙන්නෙක් ආදරෙයි දෙන්නටම ගොඩාක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @uptowngirl5964
    @uptowngirl5964 14 วันที่ผ่านมา +1

    Love this video. But can you not background music. Can't hear what they are saying

  • @ssbro7484
    @ssbro7484 ปีที่แล้ว +1

    proud of you guys

  • @sananthony2763
    @sananthony2763 ปีที่แล้ว

    😊😊😊😊😊😊 Good luck brothers

  • @James-kr4lo
    @James-kr4lo ปีที่แล้ว +3

    Good parents 👪

  • @shamiechitoe2982
    @shamiechitoe2982 หลายเดือนก่อน +1

    Please put eng sub for international friends.❤😊

  • @user-ro6wz1zd8l
    @user-ro6wz1zd8l 24 วันที่ผ่านมา

    සුබ පතනවා සතුට්න් ඉන්න පොඩිඑකා අහිංසකයි හොදින් බලාගන්න ජේසු පිහිටයි

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 2 หลายเดือนก่อน +1

    Love is Love be Happy for lifetime.❤❤❤

  • @MohamadRifas-yc1tm
    @MohamadRifas-yc1tm ปีที่แล้ว +6

    Harima adambarai amila aiye oya nisa apita jeewath wanna lokayak hadagahenawa

  • @mrgobi3636
    @mrgobi3636 ปีที่แล้ว +13

    I love gay boy ❤️I’m on boyfriend gay me

  • @lahiru3341
    @lahiru3341 ปีที่แล้ว +1

    Adrei denntma❤️

  • @hemalranasinghe8222
    @hemalranasinghe8222 ปีที่แล้ว +13

    Dennama sathutin inna.

  • @lakshmanperera1135
    @lakshmanperera1135 9 วันที่ผ่านมา +1

    Congratulations ❤❤❤

  • @hesh130
    @hesh130 ปีที่แล้ว

    Nice😊

  • @user-zx9mi7hy9p
    @user-zx9mi7hy9p 9 หลายเดือนก่อน +1

    It is true

  • @mathewsri7755
    @mathewsri7755 ปีที่แล้ว +15

    All the best to your future ❤️.
    Buddha bless🙏🌼
    Gods bless🙏🌼
    Jesus bless🙏🌼
    May gods protect and blesa you both always .
    Always be in happy ❤️🤗.
    Also thanks for Amila sampath ayyh to encourage #lgbt people like us. 😇

  • @tharakatharaka4343
    @tharakatharaka4343 ปีที่แล้ว +6

    Lassnai

  • @dilandilan7636
    @dilandilan7636 ปีที่แล้ว +1

    😃❤🥰 congratulations

  • @jeevithetasupuwatha5794
    @jeevithetasupuwatha5794 ปีที่แล้ว +19

    ඇත්තටම ලස්සනයි මතීෂ මල්ලිට මාත් ආසයි 🥰🥰🥰🥰🙏

  • @chathushkamadhushan3681
    @chathushkamadhushan3681 5 หลายเดือนก่อน

    බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @buddikawikkramasigha464
    @buddikawikkramasigha464 ปีที่แล้ว +2

    Lassanai ithin mara adarayak eka uguren pallehata gilennellu kewwe nettn shok ana

  • @KUCAyesh
    @KUCAyesh 6 หลายเดือนก่อน +7

    අනේ මන්ද ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි මෙවන් රෝගයක් සතුරෙකුටවත් නොමවේවා
    මේකට බලපෑම හෝමෝන අඩුවීම 😢

    • @maleeshagimhana5366
      @maleeshagimhana5366 5 หลายเดือนก่อน

      😂

    • @savirujayawardana2353
      @savirujayawardana2353 หลายเดือนก่อน

      Are you a medical officer ?

    • @buddika10
      @buddika10 หลายเดือนก่อน +4

      මොන හොර්මෝනයද අඩු……😂 ඔයාත් බලාගන්න මේක බෝ වෙන රෝගයක්ලු. බෝ කරන්නත් පුලුවන්ලු. ඔයාටත් බෝ වෙයි…😅

    • @KRX59
      @KRX59 15 วันที่ผ่านมา

      මේකට කිසිම විදියකින් හෝමෝන අසමතුලිතතා බලපාන්නේ නෑ
      එහෙම හෝමෝන ප්‍රශ්න බලපෑම් නිසා ඇතිවෙන්නෙ සංක්‍රාන්ති ලිංගයන්ට

  • @bucky......2853
    @bucky......2853 9 หลายเดือนก่อน +1

    iya bn.

  • @akiladanuska5726
    @akiladanuska5726 ปีที่แล้ว +7

    Owanam monada api awrudu 18 k eka gedara life eka gewanna kagewath katha wadak na api apita ona vidiyata jeewath wenna one ❤❤❤❤

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 ปีที่แล้ว +10

    මාර ලස්සන යි දෙන් නා

  • @sithumrathnayaka4049
    @sithumrathnayaka4049 8 หลายเดือนก่อน +3

    Mata 23 inne kandy mata kawadawat relationship akak thibila na mokada mata gay ayawa wen karala aduraganna teren na a nisa affair akak patan gannawath ba 😑😑😑

  • @Kavindithidasna-eb1ue
    @Kavindithidasna-eb1ue หลายเดือนก่อน

    lassnai ayiyeee oyl dennama anagathe di suba pathanawa 😚😇🌈

  • @chathusadakalum8514
    @chathusadakalum8514 ปีที่แล้ว +9

    ලස්සනයි දෙන්නම.බුදු සරනයි

  • @MohamedArham-pg7ml
    @MohamedArham-pg7ml 28 วันที่ผ่านมา

    Wow congratulations 🎉

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 ปีที่แล้ว +3

    🌹

  • @sanjulasenanayaka1327
    @sanjulasenanayaka1327 ปีที่แล้ว +20

    My heartiest congratulations to u 💕💕 proud of u guys👬

    • @sathan-sathan-666
      @sathan-sathan-666 ปีที่แล้ว

      සැපක් ගමු

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว

      @@sathan-sathan-666 thamunla vage un msg danna epa..yako ubala nisa gay apita minissu kata hadana ekai venne.. koi velet set venna one nm dummy ekk aragena sex karahn . Idiot 😶👎

    • @musicworldasia
      @musicworldasia ปีที่แล้ว

      ​@@sathan-sathan-666 මෝඩ මූසල බල්ලො දාල හුකෝගත්ත දරුවෙක් ද තෝ

    • @shortworld1054
      @shortworld1054 ปีที่แล้ว

      @@sathan-sathan-666 ha gamuko

    • @sathan-sathan-666
      @sathan-sathan-666 ปีที่แล้ว +1

      @@shortworld1054 gamu gamu

  • @sandunrathnayake5068
    @sandunrathnayake5068 3 วันที่ผ่านมา

    Congratulation couple❤❤

  • @adeeshfernando4118
    @adeeshfernando4118 4 หลายเดือนก่อน +1

    Oya dennawa hambenda asai ❤❤❤❤

  • @KanishkaLakshan-qi9hh
    @KanishkaLakshan-qi9hh 12 วันที่ผ่านมา

    Oyage malli baba nam hari lassanai💕💕💕

  • @sasinikavindya1288
    @sasinikavindya1288 ปีที่แล้ว +1

    Ane oya denna u tube channel ekk patangannako 🥺❤❤❤

  • @user-ro1vv8iv4d
    @user-ro1vv8iv4d หลายเดือนก่อน

    ❤❤subapatum oyalata...satutin inna hamadama