ඇත්තටම transgender කියන්නේ මොකද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2019
  • ලෙස්බි කපල් එක ලමයි හදපු හැටි මෙන්න
    Instagram follow us- / b1gylkfnmag
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @KONARAVLOG
    @KONARAVLOG  5 ปีที่แล้ว +234

    මම කරගෙන ආපු විදියට review කරනවා හැබැයි වෙනස් විදියකට

    • @newcreations1351
      @newcreations1351 5 ปีที่แล้ว +9

      අර පොඩී එකීට අක්කා කියන්න එපා ඒකී හුජ්ජ කෙල්ලෙක්😆 අවුරුදු 18 හෝ 19ක් ඇතී😑 ආයේ ඔවුන්ව ගේන්න එපා ඔයාගේ වීඩියෝ වලට උන් පණ්ඩිතයි වගේම කියෝනවා වැඩී ඒක ඔයාගේ චැනල් එකට සෙට් වෙන්නේ නෑ😗

    • @shehantharidu3992
      @shehantharidu3992 5 ปีที่แล้ว +1

      aiyaa patta hode elama

    • @shehantharidu3992
      @shehantharidu3992 5 ปีที่แล้ว +1

      oyata hoda anagathayak thiyanawa suba pathanawa

    • @sameerasehan4775
      @sameerasehan4775 5 ปีที่แล้ว

      Supiri

    • @slbeautyandart6505
      @slbeautyandart6505 5 ปีที่แล้ว +1

      නදී ta akka kiyanna epa eyata 19i thama

  • @ssithu4139
    @ssithu4139 5 ปีที่แล้ว +100

    ඇත්තටම ගොඩාක් සතුටුයි.... මෙච්චර කාලයක් ඔය දෙන්නට මඩ ගහපු සියලු දෙනාටම රාජ් අයියා කියපූ හැම වචනයක්ම හොද විදියට තේරුම් යන්න ඇති....... සුබ පතනවා ඔය දෙන්නට හදවතින්ම......

  • @randeerwithanage
    @randeerwithanage 5 ปีที่แล้ว +106

    අවිශ්ක ubagei ashenayagei athara මාර වෙනසක් thinawa bn.... Uba patta quality porak well done 👌👍❤️🙏

  • @monikachamodi3755
    @monikachamodi3755 5 ปีที่แล้ว +9

    හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නට ......සතුටෙන් ඉන්න එකයි වැදගත් ....බුදුසරණයි.....!!!

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +24

    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමෙන්
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන
    අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 5 ปีที่แล้ว +385

    රාජ් දැන් නියම පිරිමියෙක් වගේ. මේ රටෙන් ගිහින් පුලුවන් නම් වෙන රටක ජීවත් වෙන්න. එතකොට ජීවිතේ තවත් ලස්සන වෙයි.

    • @robinperera3014
      @robinperera3014 3 ปีที่แล้ว +3

      Koheda niyama පිරිමියෙක් වගේ ??? Balapan hip eka, thigh eka, lema deka okkoma thiyenawa. Oyita wada hodai Geniyek wagema idan LESBIAN couple ekaka wuna nam. Dan nam PONNAYEK වගේ :) :) :)

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +4

      වෙන රටවල සමාන අයිතිවාසිකම් තියනවා. ගරහන්න වෙනස්කම් කරන්න නීතියෙන් තහනම්.

    • @ministudyvlogwithk3006
      @ministudyvlogwithk3006 3 ปีที่แล้ว

      @@robinperera3014 eka thama 😂

    • @manojmadhushanka7433
      @manojmadhushanka7433 3 ปีที่แล้ว

      @@robinperera3014 මොකක් හරි පවකට නෙ මෙහෙම උනෙ. නිකන් බැනලා පවු පුරවගන්න එපා. එ මිනිස්සුන්ගෙ ජිවිතේ උන් ගෙවයි, උන් කාටවත් වරදක් වෙන වැඩක් කරලා නැ නෙ

    • @dulithjayasekara7031
      @dulithjayasekara7031 3 ปีที่แล้ว +1

      අපේ රටේ ගොන් මිනිස්සු ටික educate කරානම් මේ කට්ටිය රටෙන් පිට ගිහිල්ලා දුක් විදින්න ඕනෙ නෑ. අපේ රටෙි ඉඳන් හොඳ ජීවිතයක් ගත කරන්න .
      Our stupid conservative ppl have to change their attitudes to respect and treat the LGBTI Community equally.

  • @retrosky6121
    @retrosky6121 5 ปีที่แล้ว +535

    රාජ් අවංකව කතා කළා. ඒ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීල අපි අපේ වැඩක් බලා ගත්තම හරිනෙ

    • @danushkavidanagama2104
      @danushkavidanagama2104 5 ปีที่แล้ว +1

      Aka ayalage kamaththa aniva

    • @harshanimadushani9935
      @harshanimadushani9935 5 ปีที่แล้ว +1

      Eka aththa egollanta paduwe jivithe geniyanna ida denna

    • @pathamagamage8515
      @pathamagamage8515 5 ปีที่แล้ว

      Man kiyanne karana kehel malak kara ganiyau hade gana ena tharina lamainwa nomaga yaean nathiwa ponna huththala unge chanal prasidda kara ganna mewa danawa thopita gu gahanna ona okkotama issella

    • @pasidunuwan7466
      @pasidunuwan7466 5 ปีที่แล้ว

      එකනම් ඇත්ත

    • @chathuharshi8287
      @chathuharshi8287 5 ปีที่แล้ว

      Ekenma bn

  • @dilkiniroshani4140
    @dilkiniroshani4140 5 ปีที่แล้ว +15

    අනේ අක්කි අයියේ අනිත් අයගේ ආදර කතා බලද්දි ඔය දෙන්නගේ ආදරේ Best...හැමදාම සතුටින් ඉන්න.ඔය දෙන්නට wish කරනවා. ඔය දෙන්නගේ ආදරේ දකිද්දි ඇත්තටම සතුටුයි.. 😍😍😍😍💞

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o 5 ปีที่แล้ว +9

    හදවතින්ම සුබ පතනවා..සිංහල මිනිස්සුන්ට හරිම පුකෙ අමාරුවක් තියනවා..මේ දෙන්නට දෙන්නා ආදරෙයිනන් කාටවත් මොකක්ද ප්‍රශ්නේ...කෙලින් කතා කරනවා රාජ් අයියා..එලම ජය වේවා...සැලෙන්න එපා රාජ් අයියා මුන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ..ඔයාලා සතුටින් ඉන්න අයියේ අක්කේ..

  • @sampathmadushanka5737
    @sampathmadushanka5737 5 ปีที่แล้ว +326

    මේ කොල්ලගේ දැක්ක පට්ටම හොද දෙයක් තමයි කෙල්ලට පට්ටම love ඔය ගොඩාක් උන්ගේ නැත්තෙත් ඕකමයි ඒ නිසා මම නම් හිතන්නේ අපිට කාගේ වත් කුනු ගොඩවල් වත් අතිතේ වත් වැඩක් නැ සතුටෙන් ඉන්න එකයි වැදගත් ජය වේවා

  • @surajlakshitha734
    @surajlakshitha734 5 ปีที่แล้ว +48

    නියමයි.සුපිරි බං කියන්න ඕනි ටික ලෙසටම කීවා.කවුරු මොනවා කීවත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න.සුභ පැතුම්...

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 ปีที่แล้ว +11

    සතුටින් inna හැමදාම.. oye අනිත් ewun kiyana ewa ahala dennage ආදරය watenna denna epa. දෙන්නටම බුදු සරණයි

  • @inokainoka5783
    @inokainoka5783 5 ปีที่แล้ว +56

    රාජ් නදි උබලා 2ගෙ ජීවිතය ඔය .....good luck ❤❤👌👌👍👍👍👍👍

  • @anthonysenewiratne3166
    @anthonysenewiratne3166 5 ปีที่แล้ว +29

    I like the way Raj talk to the points. Any way best wishes guys.

  • @gamekitchen2668
    @gamekitchen2668 5 ปีที่แล้ว +376

    රාජ් උබ කෙල්ලෙක් ද කොල්ලෙක් ද මට ආදල නෑ දීපු වදන් සුපිරි..

    • @kilinchock917
      @kilinchock917 5 ปีที่แล้ว

      මේකී යකො

    • @fzrzanzacky8417
      @fzrzanzacky8417 5 ปีที่แล้ว

      Samanthi kumari dekama na ponnayeak

    • @v.m3832
      @v.m3832 5 ปีที่แล้ว +1

      Fzrzan Zacky thona bola ponnaya

    • @m.n.cwijepala4948
      @m.n.cwijepala4948 5 ปีที่แล้ว

      🤔

    • @user-vy8wd3ow6l
      @user-vy8wd3ow6l 5 ปีที่แล้ว

      කොල්ලේද කේල්ලේ ද කියන් පුලුවාන් ද මට ඔයා

  • @iranganimesh2280
    @iranganimesh2280 5 ปีที่แล้ว +56

    අවිෂ්ක අයියා ඔයා නියමෙට වැඩසටහන කරා..අයියටයි අක්කටයි හදවතින්ම සුබ පතනවා..❤️ Good Luck

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 5 ปีที่แล้ว

      Aniwa.....ekenma...

    • @ayamagapanaayamagapana9764
      @ayamagapanaayamagapana9764 5 ปีที่แล้ว +1

      Me oka oyalaga yaluwakda anunga dawal hoyannatuwa hanak kuburak kotagana enna keyapalla

    • @stuntpissosl3865
      @stuntpissosl3865 4 ปีที่แล้ว

      පයියක් කරා 🖕 කැරි පකයා බලු කරනවා මුං දෙන්නවා පව් යකෝ

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 4 ปีที่แล้ว +1

      @@stuntpissosl3865 sirawatama bn...

    • @stuntpissosl3865
      @stuntpissosl3865 4 ปีที่แล้ว

      @@nuwangurusinghe300 සක්කිලි අම්මටත් හුකලා youtube දායි බං අම්මට හිකුවා subscribe කරන්ඩ කියලා viewsනෙ බං ඕනෙ

  • @chanchalafdo9517
    @chanchalafdo9517 5 ปีที่แล้ว +104

    රාජ්ගෙ කතාව අහලා මට ඉරාජ් කරපු වීඩියෝ එකක් මතක් උනා. ඒකෙත් වෙන්නෙ බැදපු කෙනා නිසා හැම දේම එපාවෙලා පිරිමි කෙනෙක් වෙන්න තීරණය කරන ගෑනු කෙනෙක් ගැන. 😓

    • @yasithmaovindi4976
      @yasithmaovindi4976 5 ปีที่แล้ว +1

      Ane mokakda a vidio eka

    • @chanchalafdo9517
      @chanchalafdo9517 5 ปีที่แล้ว

      @@yasithmaovindi4976 th-cam.com/video/s6TPrf2ROzE/w-d-xo.html
      මේක

    • @yuvinshenol2588
      @yuvinshenol2588 5 ปีที่แล้ว +3

      නිම්නාවියේ මටත් හිතුනා

    • @yasithmaovindi4976
      @yasithmaovindi4976 5 ปีที่แล้ว

      @@chanchalafdo9517 thanks

  • @sithumgimhan8243
    @sithumgimhan8243 5 ปีที่แล้ว +222

    සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්...
    හිරුට පෙම් බැදි එකදු තරුවක සිටිය නොහැකිද යම්...
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්...
    කරනු බැරි තහනම්....
    සුභ පැතුම්..බුදුසරණයි

  • @shehanimadushikamadushika360
    @shehanimadushikamadushika360 5 ปีที่แล้ว +35

    නියමයි aiye කියන්න ඕනි ටික සුපිරි යාමට කිව්වා

  • @maduedirisinha2662
    @maduedirisinha2662 5 ปีที่แล้ว +25

    අැත්තටම සතුටුයි ඔයාලා දෙන්නා දැන් ඉන්න විදිහ දැක්කම...සුබ පතනවා ඔයාලා දෙන්නට.සතුටින් ඉන්න හැමදාම....😌😌❤❤

  • @nilminikumari3401
    @nilminikumari3401 5 ปีที่แล้ว +5

    sammathe inna minissu monada karanne.anunge gubbeyam wala ringana gaman paduwe inna minissunta ke gahanawa.
    A athin oyala denna respect.
    budusaranai dennatama!
    sathutun inna jeewitha kalema.

  • @njanoh742
    @njanoh742 5 ปีที่แล้ว +9

    aththatama godak duka hithuna suba pathanawa dennatama prarthana karanawa lassana surathal duwek labenna kiyala budu saranai🌹🌹

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +50

    මගේ ගමේ පුංචි කෙලි පැටියෙක් හිටියා ..අවුරුදු 4 k වගේ ...සුරතල් දුව ...අවුරුදු 18 වෙනකොට ඇය වයස 16 ඉඳන් පිරිමි දරුවෙක් වෙන්න පටන් අර ගෙන...විද්‍යා ත්මක ව සිද්ධ වෙන දෙ ගැන අවබෝධයක් නැ...ගොඩක් පින් දහම් කරන්න ...තෙරුවන් සරණයි

  • @Anu-xz2cd
    @Anu-xz2cd 5 ปีที่แล้ว +17

    මෙයිට වඩා අද ලංකාවේ ප්‍රශ්ණ තියෙනවා..මේ මිනිස්සුට පාඩුවේ ඉන්න දෙන්න..

  • @samidujr236
    @samidujr236 5 ปีที่แล้ว +16

    ජිම් ගිහිල්ලා ඇග හදා ගත්තානම් සුපිරි රාජ්...

  • @sawanibalasuriya7429
    @sawanibalasuriya7429 5 ปีที่แล้ว +8

    පට්ට.. prasanter මරු.. ඔය දෙනාටම සුබම සුබ අනාගතයක්. ඔයාලගෙ ගමන සාර්ථක වෙන්න කියල පාර්තනා කරනවා බුදුසරණයි දලදා සමිදු පිහිටයි දෙන්නටම තව තවත් ශක්තිය දයිර්ය ලැබේවා..

    • @neverdie8031
      @neverdie8031 5 ปีที่แล้ว

      Ane palayan geniye ynna...

    • @sawanibalasuriya7429
      @sawanibalasuriya7429 4 ปีที่แล้ว

      @@neverdie8031 hari jeewithayak nati kuhaka minissunge wachana ohoma thama thawa kenek monawa hari deyak karagena jeewithe hadagannawata kamati nati kuhaka minissu

  • @manojipriyangika456manojip5
    @manojipriyangika456manojip5 5 ปีที่แล้ว +4

    Niyamai aththatama kathava eka ekata oni vidiyata nemai api inna oni apita oni visiyata oya hari raj malli adary karana kellata pana wrala adare karana oya niyama hitha hoda kollek subapethum oyalai paul jeevithayata theruvan saranai

  • @rakhitharu8956
    @rakhitharu8956 5 ปีที่แล้ว +8

    congratulations raj and nadee.
    good luck and god bless u

  • @christinedevisser5816
    @christinedevisser5816 5 ปีที่แล้ว +4

    All the best naddee and raj. Love urll so much 💕

  • @sampathrathnayaka6357
    @sampathrathnayaka6357 5 ปีที่แล้ว +105

    එල කියන්න වදන් නෑ මම මෙහෙම දෙයක් අහල තිබුනට දැකල තිබුන්නෑ පට්ට සතුටින් ඉන්න

  • @maduonline5831
    @maduonline5831 5 ปีที่แล้ว +19

    සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ...තෙරුවන් සරණයි ඔයාලට ..❤️❤️❤️🌹🌹🌹

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 5 ปีที่แล้ว +2

    බුදු සරණයි ...සතුටින් ඉන්න ඔය දෙන්නා..ලෝකයා කියන දේ නෙමේ වැදගත්..ඔය දෙන්නට දෙන්නට තේරුම් ගැනීමයි වැදගත්.....සුබ පතනවා 🤚

  • @lidiyarasadari5339
    @lidiyarasadari5339 4 ปีที่แล้ว +3

    අනේ ඒ දෙන්නා...ආසයි ඒ කතාවට ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ඔයාල දෙන්න😍

  • @indikapradeepowala9225
    @indikapradeepowala9225 5 ปีที่แล้ว +10

    man oya dennata suba pathanawa.Adarayen inna....ekai watinne anith hemadetama wada........

  • @dimadima7632
    @dimadima7632 5 ปีที่แล้ว +49

    බන් සුපිරි බන්..... ආදරේදී අසම්මතයත් සම්මතය කරගන්න වෙනවා සමහර අවස්ථාවලදී.... ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු උත්තරය දාර්ශනිකයී....

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 5 ปีที่แล้ว +1

    Good luck..meka oyalage jiwithe ...apita kohomawath adala ne oyalge dewal...samahara aya jiwath wennema anunge kunu hoyanna...cultural ekak thiyenawa thama..bt apita lebuna jiwithe api anith ayata wereddak nokara kohomahari jiwath wela merila yannai oni...puluwan oni widiyakata sathutin inna..man hithanne ne oyala asammathi kiyala...sammathai kiyala kiyana dewal walata wada oya denna marama lassanata jiwath wenawa...ekai jiwithe ...nethiwa eka eka ramu walata hira wela widwana eka neme...all the best...bs

  • @nisansalakumari1625
    @nisansalakumari1625 3 ปีที่แล้ว +2

    Raj malli nadi oya dennata suba pathum.mnasai adarei oya dennata.malli eth aadaren illanne ayeth මාධ්‍යට enna epaa.aththatama.samaje inna gonnu danne oyala denna vihiluwata lak karanawa.oyala athma walinma ena bandiim oyalata sub pathum.

  • @chamodiyoshika7603
    @chamodiyoshika7603 5 ปีที่แล้ว +114

    අඩෝ රාජ් අයියගේ රැවුලත් වැවිලා.. congratulations ❤❤❤ දැන් නම් නියම රාජ්

    • @maryemhh9149
      @maryemhh9149 5 ปีที่แล้ว +1

      ඔය,ලංග්ංප්ස්නඅ,ඉර්ටටංද්න්ංන්

    • @maryemhh9149
      @maryemhh9149 5 ปีที่แล้ว

      ල,ජ්ජඉ

    • @robinperera3014
      @robinperera3014 3 ปีที่แล้ว +1

      Ubath gihin GENDER eka TRANS karaganin. Asikkitha jada weda promote karanna epaaaa !!!

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 5 ปีที่แล้ว +38

    රාජ් ඔයා අධ්‍යාපනය නවතපු තැනින් පටන් ගන්න ... දෙන්නම සතුටින් ඉන්න..ලොකේ ඉන්න මිනිස්සු 100% 10 ඔහොම උනාට ලොකේ පැවැත්මට ඉතිරි 90 ම ඉන්නවා ...

    • @entaertenmant9916
      @entaertenmant9916 4 ปีที่แล้ว

      Oyala ta mada gahapu ayata adennma oyala kiuwa,

  • @gayanharsha5611
    @gayanharsha5611 4 ปีที่แล้ว +16

    රාජ් ඇත්ත කියනවා එකෙන්ම ෆට්ට ❤️❤️

  • @ahinsa4788
    @ahinsa4788 5 ปีที่แล้ว +3

    God bless u 2.all the best..have a bright future 😘

  • @UJK..creation
    @UJK..creation 5 ปีที่แล้ว +102

    ඇත්තටම රාජ් කියන්නෙ සුපිරි චරිතයක් මොකද නදී නංගී ත් රාජ් මල්ලිත් කියන්නෙ ගොඩාක් හොඳ දෙන්නෙක් ඒ වගේම කාරුණික හදවතක් තියෙන සුපිරි දෙන්නෙක් හදවතින්ම සුභ පතනවා දෙන්නාටම ආයිත් ලංකාව ට ආවාම මමත් අයියත් එනවා ඔය දෙන්නා බලලා යන්න ආදරේ උබලා දෙන්නාටම 😍😍🤗☺️

  • @prasadithamel2095
    @prasadithamel2095 5 ปีที่แล้ว +72

    ඔයාලගෙ සමහර දේට මමත් බැනලා තියෙනවා, නමුත් මේක ඔයාලගෙ ජීවිතය.. අපිට අදාළ නැහැ නේ..... හැමදාම සතුටින් දෙන්න එකට ඉන්න.....,! බුදු සරණයි!!

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 5 ปีที่แล้ว +4

    Respect ❤❤❤ අඩම්බරයි ඔයලා ගැන ගෝඩක්.

  • @Mylifestyle9917
    @Mylifestyle9917 4 ปีที่แล้ว +5

    උබලා දෙන්නා වෙන රටකට යන්න ඕනි නෑ උබලට මේ රටේ ඔය අමාරුව තියන උන්ට පේන්න ලස්සනට ජීවත් වෙයන් වස්තුලා.. best of luck...

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 ปีที่แล้ว +147

    මේ පළවෙනිත් අන්තිමත් දෙන්නා නෙවේනෙ මේ විදිහට ඉන්න..ඒ නිසා කව්රුත් කියන දේ වැඩක් නැහැ සතුටින් ඉන්න හැමදාම..❤️

    • @prabacreations111
      @prabacreations111 5 ปีที่แล้ว +1

      Sadamini sithu akkii ..apiwath subscribe karanna

    • @sadaminisithu2445
      @sadaminisithu2445 5 ปีที่แล้ว +1

      @@prabacreations111 👍

    • @prabacreations111
      @prabacreations111 5 ปีที่แล้ว

      Sadamini sithu elz...puluwan nam subscribe karanna

    • @kasungeethananda5198
      @kasungeethananda5198 5 ปีที่แล้ว +1

      mata therenne ubatb wangediyakda koheda

    • @sadaminisithu2445
      @sadaminisithu2445 5 ปีที่แล้ว

      @@kasungeethananda5198 උබ කැමති දෙයක් හිතාගනින් මට මොකද බන්?😂😂😂😂😂🤗🤗🤗

  • @teriskafernando3939
    @teriskafernando3939 5 ปีที่แล้ว +5

    Nadee hariyatama Kiwwa egollo satutin innawanam ai wena Aya manasa wehesakara ganne. Attamai Raj media walata denna epa. Etakotane hamotama prashne. Oyala denna hamadama satutin Inna. God bless!

  • @aruni-ys9xr
    @aruni-ys9xr 5 ปีที่แล้ว +16

    අනුන්ගෙ අඩු පාඩු හොයන ගොඩක් අය අංගසම්පූර්ණ ද ??? ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දෙන්න එයාලගෙන් පේනවා අවංක ආදරේ ඒක හැමෝම ලග නෑ...

  • @holmankatha.holmankatha5949
    @holmankatha.holmankatha5949 4 ปีที่แล้ว +9

    මෙ වගෙ ආදර කතා අතිතෙත් තිබුනා,වර්ථමානෙත් තියෙනවා ,අනාගතෙත් තියෙවි.මොනවා කොහොම උනත් බැදිම් කියන්නෙ දුකක්ම තමයි

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 ปีที่แล้ว +396

    ඒ අහිංසක යන්ට පාඩුවෙි ඉන්න දීලා පාඩුවෙි හිටපං හුත්තෝ ....

    • @keshikeshi5783
      @keshikeshi5783 5 ปีที่แล้ว +2

      Peshala Dumidu aniwa

    • @m.n.cwijepala4948
      @m.n.cwijepala4948 5 ปีที่แล้ว +1

      Eka athakata meka ledak beothers. Leddu social media walata genalla pennala anith manussayoth leddu karana epa. Ledata paduwe inna demu. Channel ekata banna neme. Aththa kiwe

    • @iphone7040
      @iphone7040 5 ปีที่แล้ว

      Eka aththa kathawa

    • @aheshfernando17
      @aheshfernando17 5 ปีที่แล้ว

      aniva

    • @thusithasandun9998
      @thusithasandun9998 4 ปีที่แล้ว

      අනිවා

  • @hirusadu7464
    @hirusadu7464 5 ปีที่แล้ว +21

    Nice akka aiya.kauru mona kiuwath ganan ganna epa. Sathutin inna.

  • @user-hr9pb2zc4l
    @user-hr9pb2zc4l 5 ปีที่แล้ว

    මාරයි රාජ් අයියේ.... සුභ අනාගතයක් ඔයාලා දෙන්නට.... බුදු සරණයි..!!!

  • @danukannangara309
    @danukannangara309 5 ปีที่แล้ว

    Godak hodai Raj. Sathutui godak. Denna akkama hamadama sathutin Inna labewa. Bs dennatama..

  • @pasidunuwan7466
    @pasidunuwan7466 5 ปีที่แล้ว +5

    රජ් අයියා අවංකවම කාතා කලා ඇත්තටම ඔයලා දැන් වත් එයාලට මඩ ගහන එක නවත්තන්න මිනිස්සු කියන්නේ සත්තු උන් කියන දේවල් ගනන් ගන්න එපා ලංකාවේ සම්මත උනත් නැතත් අපිට වැඩැක් නැ ඔයලා ඔයාලගේ ගමන යන්න වටේ බුරන බල්ලො ආදාලම නැ ඒ නිසා මිඩියා වලට උත්තර දෙන්න ඕනේ නැ ... අපි ඔයලා ගැන ආඩ්ම්බර වෙනවා ඔයාගේ අවංකවම එඩිතර බව රාජ් අයියේ ඔයාට ඒ හැමදේම තියෙනවා බුදු සරණයි ඔයලා පැත්තේ අපි මිනිස්සු මොක්කුද සුභ පතනවා ඔයලාට ආදරෙයි

  • @dinukasanjaya9180
    @dinukasanjaya9180 5 ปีที่แล้ว +46

    අවිශ්ක සුපිරියටම ප්‍රෝගෑම් එක කරා ජය වේ..
    අර අයියී අක්කටයී සුබ පතනවා හදවතින්ම........

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 ปีที่แล้ว

      eeya.....me wikara samajayata pililayak....

    • @sewwandidamith2747
      @sewwandidamith2747 5 ปีที่แล้ว

      aniwa

    • @mothersworld3455
      @mothersworld3455 5 ปีที่แล้ว

      hamadama godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sathutin oyala inna ❤❤

  • @sandunisankalpani4634
    @sandunisankalpani4634 5 ปีที่แล้ว +52

    ආදරෙයි යකෝ උබලා දෙන්නට පැලෙන්න ♥️♥️♥️😘😘😘

  • @lahirujayasinghe6358
    @lahirujayasinghe6358 5 ปีที่แล้ว

    Oyalage adaraya jayagena ewarai .God bless u. And both of u are very inteligent and open minded .oyala prasidda wenna one ,madya hamuwata enna one thawath oyala wage aya wenuwen

  • @sandunidilrukshi4252
    @sandunidilrukshi4252 5 ปีที่แล้ว +4

    katawath one widiyata jiwath wenna ba... eka aththa...best of luck

  • @tusharidamayanthi1886
    @tusharidamayanthi1886 5 ปีที่แล้ว +6

    දෙන්නා ආදරෙන් ඉන්නව නම් හම්බ කරන් කාල කාටවත් කරදරයක් නැතුව ඉන්නව නම් මොකටද ඇගිලි ගහන්න යනවද ඒ ලමයිට පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව බුදු සරණයි ඔයාල දෙන්නට 💕💕💕💕💕💕

  • @methmal5747
    @methmal5747 5 ปีที่แล้ว

    සුපිරි හොදෙ සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි

  • @hashidil8505
    @hashidil8505 5 ปีที่แล้ว +5

    හැමදාමත් සතුටින් ඉන්න. 💖💖💖

  • @shafnirasheed3751
    @shafnirasheed3751 5 ปีที่แล้ว +26

    සුපිරි වදන් ....තදම... ජයවේවා 😂💯🤜🏼🤛🏼

  • @simpleenglish2345
    @simpleenglish2345 5 ปีที่แล้ว +4

    Raj ayya gana godak adambaraii..e wagema akka wage godak hoda hadawathak thiyana kenek raj ayyata labuna eka gana godak sathutui...oyala dennagema idiri anagathaya sarwaprakarayenma sarthaka wenna kiyala mn hadawathinma suba pathanawa😙😙😊❤❤ raj ayye jiwetheta muna denne thaman witharai..banina ewn kawadawath ennne na apith ekka jewethe ena prashna walata uththara hoyanna..e nisa oyalata banina un gana mta kanagatui..un hena modai..😡.. Raj ayyatai akkatai godk adarei oyala mn dakapu best ma cupple eka😊oyalage anagathayata suba pathanawa😊🌹🌹👍❤❤

  • @amilamadusanka2733
    @amilamadusanka2733 5 ปีที่แล้ว

    වැඩ සටහන එකෙන්ම මූ සුපිරි යට කරනව.උබට ජය මචන්

  • @dropbeat6187
    @dropbeat6187 5 ปีที่แล้ว

    Niyamai aiye...raj aiya...oyata superb idea ekak tyene congrats oyla denage affair ekata

  • @shaikmizar2158
    @shaikmizar2158 5 ปีที่แล้ว +60

    අනෙ මාල්ලි අපි කොහොමද ඔයාලා ගැන දැනගන්නෙ ඔයාලා යන්න එපා මම ඔයාලා දෙන්නට අදරෙයි ඔයාලා දෙන්නා බුදු සරනයි දෙව් පිහිටායි

  • @ireshdesilva2054
    @ireshdesilva2054 5 ปีที่แล้ว +4

    Raj broo uba hodata hithala balala sanajeta wachana dena widiha nitamai.congratulations.....

  • @shena8902
    @shena8902 4 ปีที่แล้ว +1

    Elh❤️ දුන්නු එක ❤️👍උබලා දෙන්නා පාඩුවේ හිටපල්ලා..🙏🙏❤️

  • @rifananazreen2497
    @rifananazreen2497 4 ปีที่แล้ว +2

    Super raj 💕nadi allha blass u both. i meet u both people in hospital .so so lovly couple

  • @gihanrathanayaka2471
    @gihanrathanayaka2471 5 ปีที่แล้ว +15

    අඩේ උබ ගැන ඇත්තටම සතුට යකෝ 😍 දැන් හොද යුටියුබර් කෙනෙක් නේ🙈

  • @jananishaleesha7610
    @jananishaleesha7610 5 ปีที่แล้ว +12

    සංස්කෘතිය සදාචාරය කතා කරන උන් ඔක්කොම ඒ විදිහට ජීවත් වෙන්නෙ නෑනි අනික කවුරුත් සම්පුර්ණ මිනිස්සු නෙමේ මොනා උනත් ඔයාල දෙන්නට සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනී..

    • @sandunipavithra3767
      @sandunipavithra3767 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සහෝදරි..😍😍

    • @akkudarshi5129
      @akkudarshi5129 5 ปีที่แล้ว

      oynam maru nangi

  • @inokaweerakoon459
    @inokaweerakoon459 3 ปีที่แล้ว

    ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නට නදී ගැන ගොඩක් ආඩම්බරයි දෙන්නටම බුදුසරන

  • @bdksbgodaaaklassanii6796
    @bdksbgodaaaklassanii6796 4 ปีที่แล้ว +1

    akke aiye mona de wunath hamadama sathutin inn oniiii 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka6657 5 ปีที่แล้ว +57

    තව කෙනෙක් ඔවුන්ව අනුගමනය නොකළ යුතුයි යන මතයේ ඔවුන් සිටීම වටිනවා..තෙරුවන් සරණයි.

    • @everythingistemporary8103
      @everythingistemporary8103 5 ปีที่แล้ว +3

      ඒක ඇත්ත. නමුත් බොහෝ අය මෙය සාධාරණය කරන එකෙන් වෙන්නේ තවත් මෙවන් සිද්ධි වැඩි වීමයි. ඒක භයානකයි

    • @SariYa123
      @SariYa123 4 ปีที่แล้ว +2

      chirantha Dissanayaka oya wageee wenna kattiya balan ethiiii. Gdk aya... eth meka hariyanne neee...

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +8

    මෙයාලට බනින්න එපා පවු එයාලගේ හිත ගොඩක් රිදිලා මොනවා උනත් එයාලත් ජීවත් වෙන්න ඕනි. ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න කියලා මං පාර්ථනා කරනවා නංගි &මල්ලි. ආදරෙයි ගොඩක් දෙන්නටම ❤❤❤😘😘😘😘🌹🌹🌹🌹

  • @nirovithanage3467
    @nirovithanage3467 5 ปีที่แล้ว +1

    ආදරය කියන්නෙ රාගය නෙමේ..මේ දේ තේරුම් අරගන්න අයට ආදරේ කරන කෙනාගෙ Gender වැදගත් වෙන්නෙ නැහැ..Iraj Nadee ගෙ ideas දැන් society එකේ කොල්ලො කෙල්ලො අතරෙ තිබුණනම් අද ලෝකයක් අල්ලන්න තරම් මේ ලංකාව දියුණුයි..චේතනාවයි වැදගත්..බුදු දහමට ලැදි මිනිස්සු කවදාවත් තව කෙනෙක්ට නිගරු කරන්නෙ නැහැ.අපහස කරන්නෙ නැහැ..ඒ අතින් ගත්‍තම ඔයාලගෙ ආදර කතාව supiri..Congratulations..!!!💖💖💖

  • @RCmobile92
    @RCmobile92 5 ปีที่แล้ว

    Hard work mlli... keep it up

  • @namisha5446
    @namisha5446 5 ปีที่แล้ว +23

    ඒ ආදරේ මාර විදියට හිතට දැනුනා😘 රාජ් ඔයා හිතන විදියට හැම කෙනෙක්ම හිතනවනම් ආදර කතා කොච්චර ලස්සනද ♥️🔥

    • @akkudarshi5129
      @akkudarshi5129 5 ปีที่แล้ว +1

      ane oyat lassanai

    • @namisha5446
      @namisha5446 5 ปีที่แล้ว

      @@akkudarshi5129 thank you😊😍

    • @ravinathabeyrathna7414
      @ravinathabeyrathna7414 5 ปีที่แล้ว +1

      oya kemathi nam mama oyata adarei rajta wada 😘😃

    • @namisha5446
      @namisha5446 5 ปีที่แล้ว

      @@ravinathabeyrathna7414 funny 😄

    • @ravinathabeyrathna7414
      @ravinathabeyrathna7414 5 ปีที่แล้ว

      Namisha Chamali ne man eththatama kiuwe ☺️

  • @senarathindrajith8502
    @senarathindrajith8502 5 ปีที่แล้ว +13

    oya dennata oya denna gena pashnayak neththam me minisunta mokada i wish you are oll the best and good luck you life

    • @AA-db3jg
      @AA-db3jg 5 ปีที่แล้ว

      First of all learn english baby හරියට ඉංග්‍රීසි ඉගෙනගන්න 😏🙏

  • @lahirupiumal238
    @lahirupiumal238 2 ปีที่แล้ว

    Ee aadare, hamadema hariyai. Gender 1 adala na, aadarei kapawimai godak watinawa dennagema. Best of luck both of you...

  • @pradeepmadusanka5654
    @pradeepmadusanka5654 5 ปีที่แล้ว +1

    Excellent Mr Raj.i can't believe it but fattta suprb

  • @somawathaekandamane2520
    @somawathaekandamane2520 5 ปีที่แล้ว +14

    Monade.වුණත් කාගේ hari.දරුවෝ තෙරුවන් සරණයි

  • @hp6672
    @hp6672 4 ปีที่แล้ว +15

    මුදලාලි කෙනෙක් වගේනේ රාජ්...කටට break නෑනේ රාජ්. නදීට කතා කරන්න දෙන්නෑනේ... පුරුශාදිපත්‍යය........

  • @anushadamayanthi6045
    @anushadamayanthi6045 5 ปีที่แล้ว

    Good luck.ran & nadee suba patanawa adaren inna dennek oyala denna👍😌lokaya monawa kiuwath oyaladenna sathutin inna gahanu pirimi kasada badala sathutin innawatawada oyala denna godak sathutin inne😃😃 good luck ❤❤❤❤❤❤❤

  • @user-ro2sd4hh3d
    @user-ro2sd4hh3d 5 ปีที่แล้ว

    ඔයාලා දෙන්නාගෙ සියලු බලාපොරොත්තු ඉස්ට වෙවා... සතු ටින් ඉන්න ....

  • @tissawijekoon9395
    @tissawijekoon9395 5 ปีที่แล้ว +4

    නියමයි කොල්ලෝ...

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 5 ปีที่แล้ว +4

    Mona badaka awath selenna apa.ganikawuo nithigata karanawanan oyala wage ayata ai samaja madagahanne.budu saranai dennatama.

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว

    ඒ දෙන්නටම මම සුභ පතනවා.කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවා.ඒක සමහරු වරදවා හිතනවා ඒක කවදාවත් වෙනස් කරන්න බැහැ.අපි කවුරුත් සම්මත දේවල් විතරක් කරන්නේ නැහැ ඒක නිසා එයාලට පාඩුවේ එයාලගේ සතුට විඳින්න ඉඩ හැරීම තමයි වැදගත් වෙන්නේ.මොකද ඒ දෙන්න කාගෙන්වත් යැපෙන දෙන්නෙක් නොවන බව මතක තබා ගමු.

  • @gayanimaduwanthi3454
    @gayanimaduwanthi3454 5 ปีที่แล้ว

    Patta awanka kathawa.oll the best .buplic una eka dukai.eth eken oyala kiyapuwa ridena unta redenna kiwwa .ekatanam man kamathi.anunge kunu hoyana unta hoda wade.subapathum dennata .adarai palenna Jp......

  • @pushpakumari4274
    @pushpakumari4274 5 ปีที่แล้ว +5

    Oya dennata theruwan saranai anagatheta daru patau lebenna parthana karanwa..dirgaisha oya dennage adareta...😊

  • @manjukanchana6730
    @manjukanchana6730 5 ปีที่แล้ว +52

    ඔයාලට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @shaloomidissanayake2134
    @shaloomidissanayake2134 5 ปีที่แล้ว

    Eyalata sathutin inna dipalla bn.ubala dennatama theruwan සරණයි. Sathutin inna hamadamath.

  • @malithasiri3524
    @malithasiri3524 5 ปีที่แล้ว +2

    E denna Godak hodata gelapenawa lassana anagathayak thiyenawa ane apith kiyaanwa e dennata sathutin inna denna eyalata video karanna enna kiyanna epa yaku e dennata sathutin inna denna suba anagathayak akki ayiya bs

  • @nironirosha7758
    @nironirosha7758 5 ปีที่แล้ว +149

    උන් දෙන්නා උන් දෙන්නට ආදරේනම් එච්චරයි..අනිත් උන් ඒවට සැලෙන්න එපා එයිට වඩා දේවල් මේ රටේ වෙනවා ඒවා හොයපල්ලා..අනුන්ගෙ රෙද්දවල් නොසොය

  • @ChaththaVlogs
    @ChaththaVlogs 5 ปีที่แล้ว +6

    patta weda malli elakiri aaaaaa

  • @bineshikabandara9847
    @bineshikabandara9847 5 ปีที่แล้ว +1

    Great Job Avishka ❤❤❤❤❤❤

  • @isurusenavirathne6892
    @isurusenavirathne6892 4 ปีที่แล้ว

    රාජ් අයියා. එක පැත්තකින් දුකයි. එක පැත්තකින් සතුටුයි... ❤️ මොකද මුල ඉදන් මාත් දැනන් හිටියා.. ඒත් ඇත්ත...☸

  • @dinufernandez5080
    @dinufernandez5080 5 ปีที่แล้ว +9

    Lankawe kauruth weeduru කූඩු wala hadichcha un na.a nisa ona tharam ballo,,balliyo buranna puluwan.ganan ganna epa.jeewath wela inna tika kaale sathutin inna.ape minissu hari wenas.thamange kunu godak thiyagena anunge dewal hoyanawa..apita kaatawath waradi kiyanna ba.mokada minissu widihata api hamoma waradi karanawa..
    Dennatama subapathanawa.hamadama sathutin inna..
    Good luck.god bless.👍👍

    • @sadfsasr5663
      @sadfsasr5663 4 ปีที่แล้ว

      Maun dannatama pissu .mun ma samajaya kanawa

  • @venuravikum2556
    @venuravikum2556 5 ปีที่แล้ว +20

    ප්‍රෂ්නය තමන්ගේ වෙනකන් දෙන්න හදන්නේම ආතල් තාමා, රාජ් එල කොල්ලෙක් නේ

  • @natheeshaadikari2388
    @natheeshaadikari2388 5 ปีที่แล้ว

    Suba pathum ayya akka..sathutin jeewth wenn ashirwada krnw