LGBT ප්‍රජාව සමහර බත් කන හරක් කරන ප්‍රකාශ නිසාත් අමාරුවේ වැටිලා ඉන්නේ Bhoomi Harendran |Voice tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2021
  • #Bhoomi_Harendran
    #Lahirumudalige #lahiru_Haritv

ความคิดเห็น • 260

  • @chamindapathmasiri7736
    @chamindapathmasiri7736 2 ปีที่แล้ว +43

    භූමීගේ අදහස් හරිම නිරවුල් පැහැදිලිය...

  • @kumuduhettige
    @kumuduhettige 3 ปีที่แล้ว +88

    සමලිංගික විශමලිංගික අදාල නෑ.හැමෝටම භූමිට වගේ කොන්ද කෙලින් අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් තිබ්බනම් මේ රට සුරපුරයක්

    • @yureinperera5254
      @yureinperera5254 2 ปีที่แล้ว +3

      සමලිංගිකයන්න ට තියෙන තැනවත් මේ රටේ කාන්තාවකට නෑ. මෙවැනි අදහස ක්‌ කාන්තා වක් කිවුව නම් ඇය ට කෙතරම් ගරහයි ද?

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +1

      @@yureinperera5254 hiii

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 2 ปีที่แล้ว +1

      Athamai age kalahaki chsrithayak samajeta adarshayak wagema watina chsrithayak age kalauthui api

    • @deshikaranasinghe9539
      @deshikaranasinghe9539 2 ปีที่แล้ว +1

      Bhoomi oya hari

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +12

    හුගාක් දවසකින් ඔබගේ කථාවක් අහන්න ලැබුණේ.හොදින් ඇතැයි කියලා හිතෙනවා.

  • @thilinirandika4523
    @thilinirandika4523 3 ปีที่แล้ว +39

    100% agreed. පැහැදිලිව ඉතා හොදින් අදහස් ඉදිරිපත් කරනවා ඇය.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว +1

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @ByZero137
    @ByZero137 3 ปีที่แล้ว +38

    භූමි❤️ යකඩ රෝසමලක්☺️☺️

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว +1

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @vishwapathum37
    @vishwapathum37 2 ปีที่แล้ว +17

    LGBTIQA ප්‍රජාවේ පිරිස් වෙනුවෙන් කිසියම් හෝ අකටයුත්තක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව නිහඩව නොසිට කතා කරන්නට මමත් සූදානම් ❤️

  • @heshanrangika7274
    @heshanrangika7274 2 ปีที่แล้ว +6

    බූමිගේ හිනාව ගොඩාක් ලස්සනයි ,ඒ වගේම කතා කරන විදිහ ඒම පට්ටම ලස්සනයි 💜💜

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 3 ปีที่แล้ว +13

    ලොකයේ හැම රටකම LGBT පුද්ගලයෝ ඉන්නවා ,අනික ඔවුන්ටත් අපි වගේම හැම.අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ ,ඒත් ඉතින් අපේ රට ඉස්සර ඉදන්ම තාමත් දූපත් මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ,ඒත් අද LGBT community එකට තැනක් නැත්තේ සහ විශේෂයෙන් ලංකාවේ මේ අයට ගරුත්වයක් නැත්තේ මේ කණ්ඩයම් වලට අයිති නැති සාමාන්‍ය සමහරක් මිනිස්සු LGBT නොවනත් උප්පත්තයෙන් ඒ වගේ අනුකරණය කරන්න යනවා.අනික ලංකාවේ අධ්‍යාපනය ගැන මේ භූමිගේ කතාවෙන්ම තේරුම් ගන්න පුළුවන්😍🙏🏻 respect u Bhoomi 😍😍

    • @moraltv8401
      @moraltv8401 2 ปีที่แล้ว +1

      👍👍👍❤️❤️❤️❤️

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 2 ปีที่แล้ว

      Lankawe ghanu 2nek lovely jethayak gatha kaloth lesbiyans kiyanawa manasika sathutak vidinawa wennayh puluwan neda

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว

      @@jayavirakristhina1433 ඒකට තමා යකෝ lesbian කියන්නෙ 😂😂😂

  • @shehandane2653
    @shehandane2653 3 ปีที่แล้ว +20

    On point. Very well said Bhoomi. Proud of you 🙏😍

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @madumadu8321
    @madumadu8321 3 ปีที่แล้ว +5

    Meaning full speech,
    Thanks dear

  • @taru12madh58
    @taru12madh58 3 ปีที่แล้ว +30

    ගොඩක් අය කියනවා මේක ස්වභාවදර්මයට පිටින් ගියපු දෙයක් නිසා අනුමත කරන්න බැරිලු......මේ ලෝකෙ ස්වභාවදහමට පිටින් ඇති වුනු ඕන තරම් දේවල් තියනවා..අංගවිකල අය,මන්දබුද්ධික අය,ඇලි අය,,,මෙයාලට සමාජෙ අපහස කරන්නෙ නැහැනේ..එහෙනම් ඇයි LGBT මිනිස්සු ටික අල්ලන් අපහස කරන්නෙ...ඒක මානසික ලෙඩක්වත් සුද්දා කියල දීපු concept එකක්වත් නෙවෙයි...basic sex education එකක් වත් නැති රටක මිනිස්සන්ට ඔය වගේ දෙයක් කොහොම තේරුම් කරන්නද...

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      Nobody born as LGBT
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

    • @taru12madh58
      @taru12madh58 2 ปีที่แล้ว +6

      @@muhammadmafaz8530 එයාල ඒ කියන්නෙ මුස්ලිම් ආගමට අනුව....ඒත් WHO එකෙන් පිලිඅරන් තියන්නෙ විද්‍යාත්මකව

    • @taru12madh58
      @taru12madh58 2 ปีที่แล้ว +1

      @@muhammadmafaz8530 th-cam.com/video/CzDdDVyx9Hk/w-d-xo.html

  • @udarasilva9598
    @udarasilva9598 3 ปีที่แล้ว +7

    Great speech bhoomi

  • @thilinisamarathunga1690
    @thilinisamarathunga1690 3 ปีที่แล้ว +5

    Ane Akke mn oyage vedio ekak hoya hoya hitiye. Thanks

  • @dancinggirls8988
    @dancinggirls8988 2 ปีที่แล้ว +3

    අම්මෝ ගොඩක් හොයලා විඩියෝ එකක් හොයාගත්තේ ගොඩක් ආසයි ඔබතුමියගේ විඩියෝ බලන්න 🤗

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 ปีที่แล้ว +7

    සමලිංගිකත්වය කොහෙමද මානසික ලෙඩක්වෙන්නෙ ග්‍රික් සිෂ්ටාචාරයෙ පයිතගරස්/ඇරිස්ටෙටල් ඉන්න කාලේ safo කියල ග්‍රික් ගැණු කෙනෙක් හිටය එයා ලියපු කවි ඔක්කෙම ගැණුන්ට ලියපුව ඊජිත් ශිෂ්ටාචාරය Seth කියල දෙවි කෙනෙක් හිටිය ඔහු තම සහෝදරියගේ පුතා සමග සමලිංගිකව හැසිරුනා ඉතින් ඒ ඔක්කෙම මානසික ලෙඩිඩුද?

  • @Cooking_Mamas660
    @Cooking_Mamas660 3 ปีที่แล้ว +6

    Realy appreciate lahiru to take this in to a conversation.👏🏾

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว +1

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว

      @@muhammadmafaz8530 Why are you sending this link to others??? Do you wanna spread hatred??

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +4

    සුපිරි කතාව 🙋

  • @thamasha8193
    @thamasha8193 3 ปีที่แล้ว +4

    Well said❤️

  • @noideascreateit4285
    @noideascreateit4285 2 ปีที่แล้ว +5

    No argument proud to you! Full of knowledge... your real human 😍😍

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +1

      @@muhammadmafaz8530 Don't send this stupid things to others. Like an idiot. Otherwise who watches this silly videos.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      @@Aanyaperer whoever watch this video will know who's stupid.

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +3

    සමලින්ගිකත්වය මානසික රෝගයක්ද?ගත්තු කටටම නෑ කිව්වනෙ...නියමයි භූමි අක්කේ 😘❤❤❤

  • @INSIDEOUTSALON
    @INSIDEOUTSALON 3 ปีที่แล้ว +1

    Good discussion

  • @newilsentiago9650
    @newilsentiago9650 2 ปีที่แล้ว +11

    භූමි අක්කා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම Lgbt ප්‍රජාව ගැන කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙන ගැහැනියක් ❤️ නමුත් සමලිංගිකත්වය ගැන කතා කරන්න භූමි අක්කව යොදාගැනීම එතරම් සාර්ථක නෑ කියලා හිතෙනවා 😔 මොකද සමලිංගිකත්වය කියන විශය කතා කරන්න රාම් හරි කෞශාල් වගේ ප්‍රජාවේ කෙනෙක් ගෙනාවනම් තවත් වටිනවා.👬 නමුත් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වෙච්ච ඇය සමලිංගිකත්වය ගැන අර්ථ දැක්වීම ප්‍රශංසනීයයී....💗

    • @Gayathra1998
      @Gayathra1998 2 ปีที่แล้ว

      LJBTQ කියන දේ පොදුවේ ගත්තහම සමලිංගකත්වය කියන එක.

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      @අමාය ශ්‍රී LGBTQ කියන්නෙ lesbian,gay(lebian+gay=homosexual ),bisexual ,transgender ,queer කියන එකට .සමලින්ගිකත්වය ඒකෙ පාර්ට් එකක් විතරයි

    • @Gayathra1998
      @Gayathra1998 2 ปีที่แล้ว

      ඒකතමයි මම කිව්වේ පොදුවේ ගත්තහම කියලා. ඔය හැමෝම සමාන ලිංකයන්ට ඇලුම් කරනවා ආකර්ෂණය වෙනවා... ඒක ගොඩක් තර්ක කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි...

    • @newilsentiago9650
      @newilsentiago9650 2 ปีที่แล้ว

      @@Gayathra1998 මුලින්ම දෙයක් ගැන අදහසක් දක්වන්න කලින් ඒක ගැන අවබෝදයක් ගන්න
      ට්‍රාන්ස් කට්ටිය කැමති විරුද්ධ ලිංගිකයෙක් වෙලා එවිට විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරන්න ඒක සමලිංගිකත්වය නෙවෙයි
      අනිත් එක ද්වීලිංගිකත්වය එතන සමලිංගිකත් විරුද්ධ ලිංගික ආකර්ශනයත් තියෙනවා
      දන්නේ නැති දේවල් කියවන්න එපා 😂😂😂

    • @Gayathra1998
      @Gayathra1998 2 ปีที่แล้ว

      වැඩි තර්ක අනවශ්‍යයි.. LGBTQ පොදුවේ ගත්තහම සමලංඟිකත්වය කියන වචනයට ආදල දෙයක්.. ඒකේ කාණ්ඩ තමයි lGBTQ එතනින් එක කාණ්ඩයක් තමා භූමි කියන්නේ.... ( භූමි පිරිමියෙක් වෙලා ගැහැනු ගති පැවතුම් ඇතුව ඉඳලා ගැහැනියෙක් විදිහට Trans වුන කෙනෙක්. භූමිට තියෙන්නේ පිරිමින් ගැන හැඟීම් විතරයි,/ රාජ් ගැහැනියක් වෙලා පිරිමි ගතිපැවතුම් එක්ක පිරිමියෙක් වුන කෙනෙක් එයාට feel වෙන්නේ ගැහැණු... එතකොට එතන වෙනස ⁣තියෙන්නේ Transgender කියන එක ඇතුලේ නේද.?.. ලංකාවේ නීතියක් තියෙනවා Transgender කෙනෙක් වුනාම එයාගේ අනන්‍යතාවය නීතිගත කරන... ඉතිං එතනින් එයාගේ අනන්‍යතාවය වෙනස් වුනත්... lGBTQ කියන 05 න් එයාව ඉවත් වුනේ නෑ.... මොකද lGBTQ කියන්නේ සමලිංගකත්වයටම තමා පොදුවේ කියන නම... ඕනෙතරම් රිසර්ච් ආර්ටිකල් මත තියෙනවා බලන්න.... කීයෙන් කියක් හරිද කියලා... භූමිට අයිතියක් තියෙනවා සමලිංගක ප්‍රජාව ගැන කතාකරන්න.. මොකද ඇයත් එක්තරාකාලයකදී සමලිංගක Gay කියන ස්ථානයේ හිටපු කෙනෙක් නෑ... යම් දවසක ඔය Gay ප්‍රජාවේ කෙනෙක් Transgender වෙන්න පුලුවන්.. ඉතිං ඒක ගැන අත්දැකීම් තියෙන භූමි කතානොකර ඔයා ගිහිං කතාකරලා හරියනවෑ.... දෙයක් ගැන ලොකු අවබෝධයක් ඇතුව කතාකරන්න... යම් දවසක LGBTQ වලින් Transgender අයින් වුන දවසක සමලිංගික ප්‍රජාවට Transgender අයිති නැතිවෙයි... එතකොට භූමිට ඒ ගැන පොදුවේ කතාකරන්න බෑ.... නමුත් එහෙම වෙන්න විදිහක් නෑ.. මොකද භූමිත් සමලිංගකයෙක් විදිහට ඉදලා Transgender කෙනෙක් වුන කෙනෙක්.

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +8

    මං හරි ආසයි භූමි කතා කරන විදියට. හරිම වැදගත්.ඉන්න හිතෙන රටක්. 👏👏👏

  • @dope4534
    @dope4534 2 ปีที่แล้ว +1

    භූමිට හොඳ දැනුමක් තියනවා

  • @esthiremily6891
    @esthiremily6891 3 ปีที่แล้ว +3

    Yes dont give up girl go hed God luck

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @pri-view7317
    @pri-view7317 3 ปีที่แล้ว +6

    Great

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 3 ปีที่แล้ว +3

    Grate speach Boome, pls go to parliament.. reail girl .

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว +1

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @TheRandikal
    @TheRandikal 3 ปีที่แล้ว +1

    Well said

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍♥️

  • @colourwinds4347
    @colourwinds4347 2 ปีที่แล้ว +2

  • @myterritory3524
    @myterritory3524 3 ปีที่แล้ว +1

    👍🙏

  • @danukapriyanath3252
    @danukapriyanath3252 3 ปีที่แล้ว +6

    Well said, qualified doctor would never say that

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 ปีที่แล้ว +1

      Doctors allowed to their children to trans.?????
      I never think

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      @@muhammadmafaz8530 මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ
      මොකක්ද කියන්න උත්සාහා කරන්නේ

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      @@user-ry8sf4em9t hii oya koheda

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      @@amithchathuranga3274 ඒ මොකටද??

  • @ruwanisagarika8135
    @ruwanisagarika8135 2 ปีที่แล้ว +3

    Bumi akki you are the best 🌹❣️

    • @krishanthiperera5382
      @krishanthiperera5382 2 ปีที่แล้ว +1

      භූමි පිරිමි කෙනෙක් , ගැහැනියෙක් ලෙස පෙනී සිටිනවා

  • @chandsenarath5011
    @chandsenarath5011 3 ปีที่แล้ว +2

    Lahiru mudalige lassanai..mama asai

  • @kavimanthi2970
    @kavimanthi2970 2 ปีที่แล้ว

    Mama godak asa karana charithayak akke oya😘..hemadama sathutin inna

  • @sahasvihaga317
    @sahasvihaga317 2 ปีที่แล้ว

    භූමි goood harima පැහැදිලි කතාවක් .

  • @niwadihewage2030
    @niwadihewage2030 2 ปีที่แล้ว

    Mama godakma kemati godak adare karana charithayak.

  • @Colorado.1979
    @Colorado.1979 2 ปีที่แล้ว

    This man speaks realy well

  • @swarnalkdk
    @swarnalkdk 3 ปีที่แล้ว

    💯 👏👏👏👏

  • @ruvinichathurangi9431
    @ruvinichathurangi9431 2 ปีที่แล้ว

    Respect Bhoomi akki !!

  • @randihapuarachchi7048
    @randihapuarachchi7048 2 ปีที่แล้ว

    නියම තැනට භූමි ටොක්ක ඇන්නා…👍great interview 😊😊😊

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 2 ปีที่แล้ว +1

    භූමි ❤

  • @secretlife9440
    @secretlife9440 3 ปีที่แล้ว

    👌👌👌

  • @wishwa1031
    @wishwa1031 2 ปีที่แล้ว

    Bhoomi 👌👌💓

  • @reshanigandara6935
    @reshanigandara6935 2 ปีที่แล้ว +1

    Bumi kiyana name gamma.thiyakenama akka jiwath wenawa.niyama geheniyak.❤️

  • @gangagayani3314
    @gangagayani3314 3 ปีที่แล้ว +12

    ඔබගේ kathava හරි ,,,lasanata katha kara කියලා හැමදේම හරි kiyana ba,,,ඔබගේ kathava හරි

  • @shehanmadhushanka46
    @shehanmadhushanka46 2 ปีที่แล้ว

    Love you akki❤

  • @nh5845
    @nh5845 2 ปีที่แล้ว

    Lankawe minissunge knowledge eka hari adui.
    Hormon changing anuwa me wage deal wenne
    Ahema nathuwa e miniscule hitala athi kara ganna deyak newe.
    Gahanu unata upathin hormon change unoth pirimiyek widiyatai feeling danenne.

  • @Lonelyplanet24
    @Lonelyplanet24 ปีที่แล้ว

    Respct Bhoomi akk 🥺😍🔥

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +3

    දේව මැවිල්ල තුල එකිනෙකාට ආදරය සහ ගෞරවය කලයුතුයි.

  • @harshagunasekara7184
    @harshagunasekara7184 2 ปีที่แล้ว

    ඒ මනෝ උපදේශකවරියගේ වීඩියෝ එකේ link එක කවුද දන්නේ?

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +5

    මාර වටිනා වැඩක් ,, දැවෙන ම ප්‍රශ්නයක් ,, ශෝක්

  • @tauseeffreedom9314
    @tauseeffreedom9314 2 ปีที่แล้ว

    Welcome Sri Lanka

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +12

    Ai bn me lankawe minissu mehema gon. Yako api kellekta adare kala kiyala hama kollama kellektama adare karanna oneda ? Samalingika wisamalingika reddak lamaapachara walata adala na. Aparadakaaraya aparaadakaarayama thama uge lingikathwaya mokadda kiyana eka adala na. Uta lama apacharayak karanna tharan pahath manasikathwayak thibima witharai wadagath wenne. Dan lankawe methekkaalekata lama apachara kale samalingikayoda? Thaman kamathi kenekta adare karanna kamathi kenek ekka jeewath wenna one manussayekuta nidahasa denna one. samalingikayek una kiyala u jeewithema windawanna oneda ? Api hamadaama inna apu un newe inna tike thamange magulak balaaagena innawa misak thawa monaada? Samajen hangila un mulu jeewithema windawanawa bn aththatama paw. Minihekge hangeem apita wada wenas una kiyala hama magulakatama uuwa hanwadu gahanna oneda ? Aparadakaraya aparadakarayamai uge lingikathawaya adaala wenne na. Yako ape rate un windewwata wena ratawal wala me tharan hanwadu gahanne na. samajasammatheta anuwa hama ekama wisamalingikayo nowe samalingikayo wiyayuthu unaanan oke anithpaththane. Api ena athme mona widihe manasak athuwa upadiyda kawda danne. Wadakatanathi tharkaanukuula nathi reddawal hena serious widihata kiyonawa hariyata wena prashna nathuwa wage. Manda bn ape ratawal wala minissunge manasa hadila thiyena widihata aththatama goda enna amarui.

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 ปีที่แล้ว +1

    Mata akke oyage email eka denna puluwanam

  • @rexmix9126
    @rexmix9126 3 ปีที่แล้ว +2

    E upadeshaka wariyage daruwek ehema sama lingika unanam kawadawath eya ehema kiyanne na .
    🏳️‍🌈 LGBTQ loke kochchara nam kalakaruwoth ennawada .
    Eyalata kalawa upathinma deela thiyenneth eyalage athule thiyana duka thuni wenna haki kiyala hithenawa .
    ohunuth purawasi yo kotasaki .

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 4 หลายเดือนก่อน

    ලහිරු මුජිත...
    ❤❤❤ හරි ආදරනීය දෙදෙනෙක්..

  • @trewonm6492
    @trewonm6492 2 ปีที่แล้ว +1

    ඉන්න හිතෙන රටක් තමයි 😂😂😂😂😂

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 3 ปีที่แล้ว

    Bhoomige kathawa atta thatta duwala dennama pregnant karala tibuna me lagadi hamoma athare naraka aya innawa

  • @amithchathuranga3274
    @amithchathuranga3274 2 ปีที่แล้ว +1

    Mn Awanak gay kollek hoyannawa boru karayonam epaa plllzz gampah ho Colombo awata kathiya msg karanna❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix 2 ปีที่แล้ว +1

    Wikurthiyak nadaththu karanna dagalana dagalillak, Godak LGBT kiyanne Lingika apacharayanta goduru una aya eka oya LGBT kiyaganna ayage hithinma ahanna ona.

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      නූගත්,නාකි,අපත,මරියො .ඒක විකුර්තියක් නෙමෙයි!! ලෝක සෞඛ්‍ය සන්විධානයෙන් පිලිඅරගෙන තියෙනව සහ proove කරලා තියෙනව මේක ලෙඩක් නෙමෙයි කියලා .අනික තොට ඒ පොඩි තර්කයවත් තේරෙන්නැද්ද? LGBT මිනිස්සු ලන්කාවෙ නීතියට අනුව අපරාධකාරයෝ ,ඒ අයට මූලික අයිතිවාසිකම් ටිකවත් නෑ අනික ලන්කාවෙ lgbt ප්‍රජාව මිලියන එකක් විතර වෙනවා ,ඒ අය ගොඩක් අපචාරයන්ට යොමු වෙන්නෙ සමාජෙන් ඒ අයව පිලිකුල් ,ප්‍රතික්ශේප කරන හින්දා

  • @kavindushehan1461
    @kavindushehan1461 3 ปีที่แล้ว +1

    Kawda e kiyana counceler???kiynnko kwru hri

  • @aashidil9489
    @aashidil9489 2 ปีที่แล้ว

    Rajya sewakayek homosexual person kenek wunoth eyawa job1n ain karanawada

  • @kaminidagoc2722
    @kaminidagoc2722 3 ปีที่แล้ว

    Bumi ada godkma lassaneADITHRA KANTHVK

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +7

    භූමි ඔය කියන අම්මන්ඩි ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි .එයා පොරක් කරේ ශෝසල් මීඩියා වලින්.දැන් එයා ඉන්නෙ ඇන්දිල්ලක.හරි ලොකුයි එයාගෙ පොර ටෝක්.ඒත් ගෙදර මිනිහගෙන් කන පැලෙන්න ගුටි කන ගෑනියෙක් .🤣🤣🤣🤣.අපි නම් දන්නව

    • @dilankasandeepa546
      @dilankasandeepa546 2 ปีที่แล้ว +3

      නම කියන්න පුලුවන් ද

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 2 ปีที่แล้ว +3

      @@dilankasandeepa546 අමා දිසානායක කොහෙද කියලා කෙනෙක් ඉන්නවා .එයා ගැනද මේ කියන්නේ

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      @@AnuAnu-hx5vs ඔව් ඔව්.

  • @secretlife9440
    @secretlife9440 3 ปีที่แล้ว +2

    කවුද "ඇය" ??

    • @krishanthiperera5382
      @krishanthiperera5382 3 ปีที่แล้ว +1

      මෙයා පිරිමියෙක් . ගැහැණියක් ලෙස පෙනී සිටිනවා...

    • @secretlife9440
      @secretlife9440 3 ปีที่แล้ว +2

      Na mn ahuwe ms.Bhoomi gena nwei. Eya kiynne thawa ganu kenek gena e kauda kiyla

    • @hareenwijesinghe3965
      @hareenwijesinghe3965 2 ปีที่แล้ว +4

      @@secretlife9440 Ama disanayaka

    • @secretlife9440
      @secretlife9440 2 ปีที่แล้ว +1

      @@hareenwijesinghe3965 thanq 😀

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +4

      @@krishanthiperera5382 ඔයා ගිහිල්ල එයාගෙ ලිංගික අවයව පරික්ෂා කරල බැලුවද? මෙයා පිරිමියෙක් ගැහැණියක් විදිහට පෙනී සිටිනව කියල කියන්න. ලැජ්ජ නැද්ද ඔහොම කතා කරන්න නොදන්න දෙයක් ගැන. අඩුමතරමෙ මේ ගැන සාමාන්‍ය දැනුමක් වත් තියෙනව නම් ඔහොම කතා කරන්නෙ නෑ. එයා දැන් ගැහැණියක්. ඒක එහෙමයි කියල එයාට ලිංගික අවයව එලියෙ දාගෙන යන්න බෑ නෙ නේද? අඩුමතරමෙ දෙයක් ගැන දන්නෙ නැත්තම් බොරු උත්තර නොදී දන්නෙ නැති විදිහට ඉන්න. ලැජ්ජයි.

  • @thameenamundala6691
    @thameenamundala6691 3 ปีที่แล้ว +1

    Pahadilawa hodata adahas kiyanawa.100% aththa kathawa bumi

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 3 ปีที่แล้ว

    බූමි බූමි

  • @dilankasandeepa546
    @dilankasandeepa546 2 ปีที่แล้ว

    Ama disanayakage daruwa minha athin dushanaya una . Eka game chater una. Ekai me tharam tharaha gaththe. Nathnam paduwe hitiya. Pau ithin . Miniha hadagaththanam mehema boka wenne neha ne pau ama disanayaka

  • @nilanthikumarasinghe8329
    @nilanthikumarasinghe8329 2 ปีที่แล้ว

  • @nalakamudalige6730
    @nalakamudalige6730 2 ปีที่แล้ว

    භුමි එඩිතරව කතාකරනවා

  • @ra5241
    @ra5241 2 ปีที่แล้ว

    Send them to RATHNA THERO & GNASARA Temples ... they will treat them for massage

  • @blueeyeangle3450
    @blueeyeangle3450 2 ปีที่แล้ว

    Asai wagay

  • @letswakeup5992
    @letswakeup5992 2 ปีที่แล้ว

    ළහිරු ආයෙම නම් භූමි එක්ක ඉන්ටර්වීව් කරන්නෙ නෑ .. භූමි සියල්ල දත් වගේ හැසිරෙන්නෙ ඇයි දැන් ?

  • @padmasiribandara3817
    @padmasiribandara3817 3 ปีที่แล้ว +2

    ලහිරු අතිවිශිෂ්ට මාධ්‍යවේදියෙක් ඒවගේම හොඳ මනුස්සයෙක් කියලා මේ වැඩසටහන බලන විට මට හිතුනේ අපි කැමති වුනත් නැතත් මේ අයටත් මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      LGBT debate
      th-cam.com/video/mGfqWR2fhsc/w-d-xo.html

  • @kapilarathnayaka863
    @kapilarathnayaka863 หลายเดือนก่อน

    Harawath katawak

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix 2 ปีที่แล้ว +1

    Ethakuta Uthgoshana karapu un gana wachanayakwath kiwwe ne. NGO karayonta ona widihata natana samaja pililayak mun. Inna barinam makabawila pala. thopi wage paukara haththa thamai me rata winasa karanne, kamathura leddu

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      Hiii

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      උන් උපන් විදිහ පිලිගන්නැති උඅබලා වගේ නාකි නූගත්තු තමයි වක්‍රාකාරයෙන් සහ ප්‍රදාන වශයෙන් උන්වවඒ වගේ වැඩ වලට පොලබවන්නෙ

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 2 ปีที่แล้ว +1

    Podi lamayekwa sama lingika adala gaththa e lamai ewata abbehi wenawa lamaiwa ewata polmbawa ganna epa wedala kiyanne ( mama kiyanne hoda pirimin podi daruwan goduru karaganna eka

    • @taru12madh58
      @taru12madh58 2 ปีที่แล้ว +3

      එතකොට විරුද්ධ ලිංගික අය ගොදුරු කරගත්තට කමක් නැද්ද

    • @alessandro423a
      @alessandro423a 2 ปีที่แล้ว +4

      ඕයි😹 මම සමලිංගිකයෙක්.මන් අනික් උන්ව සමලිංගික කරනවා නම් , මම මේක බෝ කරනවා නම් මෙලෙහට මගේ යාලුවෝ ඔක්කොම සමලිංගික වෙලා ඉවරයි 😹 පිස්සුද තොට

    • @gayanthiekuruppu1530
      @gayanthiekuruppu1530 2 ปีที่แล้ว

      @@alessandro423a umbala manasika leddu nodakin thopi

    • @alessandro423a
      @alessandro423a 2 ปีที่แล้ว +6

      @@gayanthiekuruppu1530 හුත්තියෙ අහගනින්.මන් මානසික රෝගියෙක් නෙමෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මත කරලා තියෙනවා 😹 උන්ට වඩා තෝ දන්නවාද .හරිහමන් අනන්‍යතාවක්වත් නැති තෝ එනවද මන් මානසික රෝගියෙක් කියන්නෙ.ගිහින් බෙහෙත් ටිකක් ගනින්.තොට තමයි මානසික රෝගයක් තියෙන්නෙ.එකක් නෙමෙයි ගොඩාක් තියෙනවා .හෝමොෆෝබික් ,ට්‍රාන්ස්ෆෝබියා කියලා.තොපි වගේ පටු අදහස් තියෙන හුත්තියො නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ😹 තෝගෙ ලමයත් අනිවාර්යයෙන් සමලිංගිකයෙක් වෙන්න ඕනි

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      @@alessandro423a hii

  • @chamalmalshan1127
    @chamalmalshan1127 3 ปีที่แล้ว +8

    #Ama Dissanayake ගොන් ගෑනියේ බලපම් මේක 😂😂😁 මෝඩ එලදෙන තප්පුලනවා හැමතැනම..

    • @heshaniruwanthika2665
      @heshaniruwanthika2665 3 ปีที่แล้ว +1

      Ai ama disanayaka mona hari quwada meyata...Bath kana harak quwe ama disanayakatada

    • @ilsara
      @ilsara 3 ปีที่แล้ว +2

      අප්පෝ හා අමා නම් තනිකර ගෑනිට වැරද්ද පටවලා මිනිහාව සුද්ද කරනවා වැඩක් නෑ ඇත්තටම පදනමක් නෑ

    • @chamalmalshan1127
      @chamalmalshan1127 2 ปีที่แล้ว +2

      @@heshaniruwanthika2665 ඔව් අමා කියන්නෙ බත් කන එලදෙනක් තමා..කිසි පදනමක් නැති දේවල් දොඩවන්නෙ..

  • @sandungamagetoday4real963
    @sandungamagetoday4real963 3 ปีที่แล้ว +18

    ලහිරු, මීට වැඩිය මේ ලංකාවේ ප්‍රශ්න තියෙනවා කොරෝනා නිසා . LGBT ප්‍රජාවගේ ප්‍රශ්න ප්‍රධාන වෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ටත් මේ ප්‍රශ්නම තියෙනවා. කොරෝනා නිසා දවසකට 150කට වැඩිය මිනිස්සු මැරෙනවා. ඒ නිසා වැදගත් වැඩසටහන් කරන්න සැමට ප්‍රයෝජනවත් වෙන.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +1

      Pissuda.me manussaya dekka gaman kawruth balanawane.ehkane me.market ekatane bedaharinne

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      @@upulmanavadu5057 hii

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +5

      කොරෝනා ප්‍රශ්නය ආවේ ලගදි.ඒත් මේ ප්‍රශ්නෙට අවුරුදු දහස් ගනනාවක් තිස්සේ හරි විසදුමක් කවුරුවත් දුන්නේ නැහැ.අන්න ඒක නිසයි මේ ප්‍රශ්න විවුර්තව කතා කරන්න ඕනෙ.

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      දන්න දෙයක් කියවපන් .ලන්කාවෙ ලින්ගික සුලුතරය මිලියන එකක් විතර මාත් එහෙම කෙනෙක් ,ඒ උනාට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් දෙන්නෙ නෑ ලන්කාවෙ නීතියට අනුව අපි තාමත් අපරාධකාරයෝ

  • @sunaura132
    @sunaura132 2 ปีที่แล้ว +2

    Mewa karanna epa ban rata iwarai mun manasika rogiyo

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +4

      අනේ ඔහේ කියනකං හිටියෙ. කොහෙටද ඉස්කෝලෙ ගියෙ. 🤣🤣 11 වසරෙ ප්‍රජනනය පාඩමවත් අඩුමතරමෙ ඉගෙනගෙන තියෙනවද?? Reproduction ගැනවත් දැනුමක් තියෙන එකෙක් කිව්ව නම් තව කමක් නෑ.. Sex කියන්නෙ මිනිස්සු දෙන්නෙක් ලිංගිකව හැසිරෙන එක විතරයි කියල හිතං ඉන්න ඔහේල වගේ අයගෙන් තවත් ඉතිං මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. 🤣🤘

    • @sunaura132
      @sunaura132 2 ปีที่แล้ว

      @@Aanyaperer uber daruwata mewata idadenawada

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +3

      @@sunaura132 ow mage daruwage real identity eka mama accept krnna oone. Nathuwa ba ne. Modeya.

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +1

      නූගත් කාලකණ්ණි තොපි වගේ උන් ඉන්න එකත් මුලු ලෝකෙටම බරක්

  • @dinukamalan1378
    @dinukamalan1378 3 ปีที่แล้ว +1

    Lahiru me rate thama innawa bonna wathura tika nethi minissu. Gihin awa video karala me rate aunta pennapan. Puluwan minihek udau karai. Me gobbayo uda danne nethuwa 🖕🖕🖕🖕

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +1

      Real.me Mona wigadamda....? Mokadda ganna thiyenne...

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      ලන්කාවෙ ලින්ගික සුලුතරය මිලියන එකක් විතර ,ඒ අයට මූලික අයිතිවාසිකම් ටිකවත් හරියට නෑ ,ගොඩක් අය සියදිවි හානි කරගන්නව සමාජෙන් හරි සහයෝගයක් ඒ අයට ලැබෙන්නැති හින්දා .ඉතින් ඒක ගැන සමාජෙට positive idea එකක් දෙනවා දකිද්දි ඇයි ඔච්චර අමාරු?

  • @eriyaka1
    @eriyaka1 3 ปีที่แล้ว +11

    බුමිට තැන දෙනවා. ලිංගය වෙනස් කරගෙන සමලිංගික අයිතිය වෙනුවෙන් පොර ටොක් දෙනවට. යකො රටෙ ප්‍රශ්න කතාකරන පාරට බැහලා සැම කෙනෙක් වෙනුවෙන් අරගල කරන රටෙ දුශන වංචාගැන කතා කරන අයට තැන නැහැ නෙ. ලිංගය විච්චෙදනය කරලා යොනියක් නිර්මානය කරගෙන පියයුරු පුම්බගෙන ගැනු ඇදුම් ඇන්දා කියලා පිරිමියෙක්ට කාන්තාවක් වෙන්න බැහැ.

    • @krishanthiperera5382
      @krishanthiperera5382 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +1

      Mewaye comment daana Boru show ath heriyama aththama kathaawa okay.nari naataka....

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +6

      @@upulmanavadu5057 Homophobic transphobic උං ඔහොම තමා කියන්නෙ. අඩුමතරමෙ biology ගැන පොඩ්ඩක්වත් නොදන්න තමුසෙල වගේ අනුන්ට අපහාස කරන්න ලැජ්ජ කරන්න ඉන්න හරක්ට ඕව හොඳයි ඉතිං බලල ඔහොම ගොං කතා කියන්න. තමුන්ලගෙ මනස අකමැතී ඔය දේ ඒ විදිහට සාමාන්‍ය දෙයක් කියල දකින්න. ඉතිං ඔහේලගෙ මනස පිලිගන්න අකමැති දේ ඔහේල පිලිගන්නෙ නෑ. එච්චරයි. ඔහේලට එහෙම උනා කියල මේ ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු පලි නෑ. ඒ වගේම ඔහේලගෙ කැමැත්ත අකමැත්ත අනිත් උංට වැඩකුත් නෑ. 😂😂🤘

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +2

      ඇත්තද? එතකොට කාන්තාවක් වෙනෙන තියෙන සුදුසුකම් මොනවද? පයියකිනුයි පෙට්ටියකිනුයි කෙනෙක්ගෙ ලින්ගිකත්වය තීරණය වෙන්නෑ මී හරකො .ඒක තීරණය කරන්නෙ මොලයෙන් ,යම් අවස්තාවලදි මොලේ biological gender එකට එකග නොවන අවස්තා තියෙනවා ඒ අයට තමයි transgender කියන්නෙ .කොහොමත් මොලේ වෙනස් කරන්න බැරි නිසා මේ අය ඇග වෙනස් කරගන්නව මොලේට ගැලපෙන විදිහට .කෙලින්ම කීවොත් භූමි හරේන්ද්‍රන් කියන්නෙ පිරිම ශරීරෙක ඉපදුනු ගැහැණු කෙනෙක් තම්න්ගෙ ශරීරය ගෑනු කෙනෙක් විදිහට වෙනස් කරගත්තු කෙනෙක්ට

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 ปีที่แล้ว +4

    මොනවද බං මේ මගුල්

    • @cattylovers3829
      @cattylovers3829 2 ปีที่แล้ว +3

      Magul newei bun, ape rate tiyena kuhaka aanathiya Saha saebae prasna

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +2

      රටේ තියෙන ඇත්ත ප්‍රශ්න මේ උබට මගුලක් උනාට

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 2 ปีที่แล้ว +1

      @@cdw9244 හා හා හා

  • @thushan2007
    @thushan2007 3 ปีที่แล้ว +3

    Useless interview

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      Why?

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว

    භුමි ඔයාගේ පුද්ගලිකදෙවල් කියන එක නවත්වන්න ඔයාගේ යාලුවන්ටත් කියන්න . TH-cam කරන අය ඔයා වගේ අයගෙන් පුද්ගලික දෙවල් රටට හෙළි කරලා TH-cam කාරයන්ගෙ සල්ලි මල්ල පුරො ගන්නවා ඔයාලට පුද්ගලික දෙවල් හෙලි කරා කියලා මොනවද ලැබුනේ

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +2

    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට
    අස්වාභාවික රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් පිරුණ අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කිරීම අතහැර දමලා
    සොභාවධර්මයට අනුකූලව
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
    ඊට අමතරව සොභාවික ආර්ථික ක්‍රමය ක්‍රියාතමක කිරීම සදහා
    අස්වාභාවික තෘෂ්ණාවෙන් පිරුණ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීම අතහැර දමලා
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරනමින් සතුටින් ජීවත් වෙන්න
    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මයෙන් සමාව නැති බව හොඳට මතක තියාගන්න
    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි ජයවේවා

  • @donasela8473
    @donasela8473 3 ปีที่แล้ว +2

    ඒ ගෑනු කෙනා දන්න දෙයක් නැහැ.කාට හරි බැනලා ඔය කීයක් හරි හොයාගන්න දගලන්නේ.ප්‍රසිද්ධ මාතෘකා අරගෙන කතා කරන කෙනෙක්.ඔය වගේ මෝඩ ගැහැනු අය නිසා රට තවත් ආපස්සට යන එක විතරයි වෙන්නෙ.කුණුහරුප මාර්කට් කරලා කීයක් හරි හොයා ගන්න කෙනෙක්.

  • @sahangunawardana4859
    @sahangunawardana4859 3 ปีที่แล้ว +3

    සමලිංගික අසාව අස්වාභාවිකයි, ඹව් ඒක ලෙඩක්.

    • @taru12madh58
      @taru12madh58 3 ปีที่แล้ว +6

      ඒක ලෙඩක් කියක විද්‍යාත්මකව ඔප්පු කරන්න බලන්න...ඔයා doctor කෙනෙක්ද?

    • @sahangunawardana4859
      @sahangunawardana4859 3 ปีที่แล้ว +2

      @dinu neluni ස්වාභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ, අස්වාභාවික දේ අස්වාභාවිකයි .

    • @sahangunawardana4859
      @sahangunawardana4859 3 ปีที่แล้ว +2

      @@taru12madh58 දැං තිරිසන් සතෙක් වුනත් heat වුනාම යන්නෙ විරැද්ධ ලිංගිකයන් ලගට තමා, උසස් හිතක් තියෙන මිනිහා තමයි බහුබූත විකෘති ලිංගික ආසාවෙං පෙළිලා විනාශ වෙන්නෙ. හරිනං අපි මිනිස්සු වශයෙන් රාගය දුරැ කරලා උතුමි නිර්වානය⁣ට යන්ට try කරන්ට ඹ්නේ, රාගය දුකක්.

    • @taru12madh58
      @taru12madh58 3 ปีที่แล้ว +9

      @@sahangunawardana4859 සමලිංගික වෙන්නෙ මිනිස්සු විතරක් නෙවෙයි...homosexual animals කියල් search කරල බලන්න...ඒක කාටත් පොදු දෙයක්..මොනවත් නෙවෙයි ඔයාට මේක ගැන මූලික අවබෝධයක් නෑ...ඒ නිසා මේක ගැන ඔයා එක්ක කතා කරල වැඩක් නෑ...

    • @sahangunawardana4859
      @sahangunawardana4859 3 ปีที่แล้ว +1

      @@taru12madh58 අනේ ඉහල මනසක් තියෙන මිනිස්සුන්ට වැඩිය සත්තු වැදගත්, මට මොළේ ආමාරැවක් නැ සත්තුංගේ ලිංගික චරියා බලන්ට, මමනං දැකලා නැ සත්තු අසාමාන්‍යව හැසිරෙන හැටි( video හදලා ඇති මිනිස්සු ) , මොනවා උනත් කාමය වරදවා හැසිරිම පවක් බුද්ධ ධර්මයෙ මුලික ශික්ෂා පදයක් කඩ කීරිම අකුසලයක්.

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว +1

    Great