G. M ane thabuththegama medananda wedaedura kiyala thiyenawa athanin Hoda karanna puluwan kiuwa masa 4k akadigata yanna one 1000k denna one thel gahannath 1500k vithara yanawa ane puluwan vidihen puluwan aya udau karanna pinsidda wenawa mata avidinna udauwak karanna
Beheth karanna patan gaththa sar. Ath masa 6k vithara aka digatama Anna kiuwa dawasata rupiyal 1000k athenta denna one vil akata thel gahan yanna one. ane puluwan vidihata udauwak karanna godak pin sidda wenawa sar
ඔබ හරි ලෙන්ගතු පුද්ගලයෙක් මට ඇත්තටම හරිකැමැත්තක් ඔබ හමු වි කතා බස් කරන්න ඔබ යන ගමන සාර්ථක වේවා අවංකව ප්‍රාර්ථනා කරමි .
පවු අසරණ මිනිස්සු .ඇත්තටම අව්‍යාජ ගතිගුණ තියන හිත හොද මිනිස්සු .❤❤❤❤ 😢😢ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ මානුෂිය වැඩසටහන් වලට.තෙරැවන් සරණයි !!!❤❤❤❤🙏🙏🙏🙏
හැමදාමත් වෙනස්ම දෙයක් ..ඒ වෙනසටයි මේ ආසාව..😌🤗අපි සරනක් වෙමු සරනක් අවැසිම අයට.❤ S of N..
ඉස්සර මිනිස්සු කඩමණ්ඩියට ගියේ කයියක් ගහලා තේ එකක් බීලා ගෙදර එන්න ඒක දැන් අපිට ගෙදර ඉදන්ම කරගන්න පහසුකම් සලසා දෙනවා බොහොම අගෙයි ඔබතුමාගේ ගමන බොහොම නිර්ව්‍යාජයි තෝරා ගැනීම බොහොම අනර්ඝයි ස්තුතියි අපේ සිතට සැහැල්ලුවක් ගෙන දෙනවාට
කථාවට දක්ෂ අපේ සහෝදරයා අදත් හොද දෙයක් ඉදිරිපත් කලාට ස්තුතියි කොචිචර වැඩ තිබුනත් දැන් චැනල් එක බලන්න පුරැදු වෙලා ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබෙිවා ජෙසු පිහිට ආරක්ෂාව ලැබෙිවා 🙏🇱🇰❤️ අනික මෙි සහෝදරයාට ඉක්මන් සුවය ලැබෙිවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් මම ලෙබනන් සිට පිුයන්ති
හරිම දුකයි මිනිස්සු ජිවත් වෙන්න විදින දුක කකුල් දෙක වරු නැතිවුනත් හරිම දයිරිමත් අනුරුද්ධ ඔබ මිගමුවට ලෙල්ලම බලන්න එන විට අපේ ගෙදරින් කැම කලා යන්න පුලුවන් මම කටුවපිටියේ මෙ මසේ අන්තිමට මම ලංකාවට එනවා
🥰❤🤗අනේ බොහොම ඉස්තුතියි 🙏🙏හදවත රත්තරන් මිනිස්සු කොච්චර නම් ඉන්නවා ද 🤗
අද පළමු comment එක මගෙන් අනුරාධ. ඔයාගේ හැම වීඩියෝවක්ම හරි අසාවෙන් බලනවා. සොබාදහම ට ආදරේ කරන ඔයා ට බුදුසරණයි.
මම හැමදාම ඔබතුමා ගේ වීඩියෝ බලනවා සොබාදහම ඇත්ත සොයා පහදා දෙන අන් අයගේ දුක සැප විමසන ඔබට ජයවේවා
😘😘❤❤🤗🤗🙏🙏ආයුබෝවන් අනුරාධ මහත්තයෝ ❤❤ අද නම් සුපිරි 👌👌 එත් දුකයි ඉතින් ජිවිතේ හැටි ඔහොම තමයි අපි හිතන දේවල් ගොඩක් සිද්ද වෙන්නේ නැහැ
එත් පුළුවන් පිං කරන්න කෙනෙක් ට උදව් කරන්න අගය කරන්න 🤗❤ ඔයා ගැන ගොඩක් ආඩම්බරය් ඇත්තටම 💪💪 හැමදාම කරන්නේ සුදුස්ටාටතැන දෙන එක ඒ ගැන නම් කියන්න වචන නැහැ ❤❤නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🤗🤗
මම චූලනි
බස් වලින් සොලාට උදවු කරන අයටත් බොහොම පිං .... දඹුල්ල නොනිදන නගරය වෙලා මැල්සිරිපුර මෝඩයාගේ නගරය වීම ගැන දුකයි 😂
ආදර්ශමත් මනුස්සයෙක් ඒ අදිශ්ටානය එතුමා ජීවත් කරනවා තෙරැවන් සරනයි
මොන දේ කතා කලත් අලින්ගෙන් තමයි අවසන් වෙන්නේ . ඒක පට්ට ❤❤❤
ඇත්තටම අසරනයි ඒ අය
බුදුසරණයි ඉක්මනින් සුව වේවා
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
බස් හිමියා ලිද කපනවා. රියදුරු වතුර ඇදලා දෙනවා.කොණ්දොස්තර නානවා කියලා නේද කිවුවෙ 😂😂 😂 සොලා ඔබට ඉක්මන් සුවය ලැබේවා අනුරාධ අයියාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.සතුටින් බලන එකම යූටියුබ් චැනලය
සිනහව පෙනෙන මුත් ලොවටම මිහිරි ලෙසේ
අන් අය එයට අලුමක් උවද ලොවේ
ඒ සිනහවම සිත සතුටු කලේ
එහෙනම් සිනහවක අගයම නුබට ගෙනේ !❣❣❣
අලි නම් ඉතින් අනුරාධ අයියා තමයි😂😊....අයියගේ වාග් විලාසයට මම බොහොම කැමතියි❤❤ බුදු සරණයි අනුරාධ අයියේ...🙏👌👍...මම දිනේෂ්
තෙරුන් සරණයි සියලුම දෙන ට
හරිම ආසාවෙන් කථාව අහගන හිටියේ බොහොම ස්තුතිවන්ත වෙමි
කොන්දොස්තරලා හැමෝම කරන ඔය වරද බස්වල ඉන්න අපිත් භය කරනවා. මොකද මෙයාලා දුවන ගමන් හරි හරි කියනවා. ඉක්මන් වෙන්නත් ඕන, ඒත් ඔය තරම්, අවදානම කොච්චරද? බුලත් විටට අමතරව තව මොනවා හරි විකුනන්න බලන්න දවසම ඉන්න එකේ. උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉක්මනට මුණ ගැහේවා! ඉක්මනට සුවපත් වේවා!!
අනේ මන්දා අනුරාධ මහත්තයා මෙවගේ අය ඔයාටමද මන්දා හම්බවෙන්නේ ඉතිං ඔයා කරන්නේ උතුම් දෙයක් පුළුවන් විදිහට පුළුවන් කෙනෙක් උපකාර කරයි 🙏🙏🙏🙏
Aney ada wadasatahana godak hondai. Manushyathwaya pirunu sakachchawak. Obata Budu Saranai.🙏👏
වටිනවා .ඔබගේ .චැනලය.
ජයවේවා .➡️➡️➡️👍
Dayriyawantha .......මහතෙක් yahapathakma wewa
Mr. Anuradha ගෙ programs මරු.
පුලුවන් අය පිලුවන් විදිහට උදව්වක් කරමු 😢
ජයවේවා
තෙරුවන් සරණයි ..❤❤❤
Budusaranai
බුදුසරණයි
Harima duka hithena kathawak ❤❤❤
රට වටේ යන ගමන් කයිය ගහන්න කවුරුහරි අල්ලගන්න දක්ෂයි වගේ අනුරාධ මල්ලි.. අපිත් ඉතිං ආසවෙන් ඉන්නේ ඔයා ගේ කතා අහන්න
මේ වෙනසට අපි කැමතියි ❤❤👍👍😊😊
මම තුන්වැනි තැනට ආවා
ahinsaka minissu daruwanta idiriyatama yanna jayan jayama labawa karana kiyana sama dayakma sarhaka wawa oba siyalu danata budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏
ගරාජ් අයියා ❤️❤️❤️💪💪
😢 වෙලාව තමයි...
ඔහුගේ පාද දුර්වල විය හැකි වුවද, ඔහුගේ අධිෂ්ඨානය නොසැලී ඇත.ඔහුගේ දෑත් බුලත් විට හසුරුවනු ඇත, නමුත් ඔහුගේ හදවත ධෛර්යය හසුරුවයි...සැබෑ සුන්දරත්වය පවතින්නේ මිනිස් ආත්මයේ ශක්තිය තුළ බව ඔහු සාක්ෂියකි.....
🤗👌👌🥰
අලි ගැන නම් අමතක වෙන්නෙම නෑ නේද අහන්න
Hrima srla aviyga wedasthank.gamiyn ghakola ekka krana hri lssana wedsthank stutiie.
Niyami
මම මැල්සිරිපුර
ලංකාවටම ආවේනික වෙච්චි බස් උප සංස්කෘතිය තුල රටාව පරිස්සම් කරන තවත් චරිතයක්.. ඒත් එයා ඉලක්ක ගතව බලං යන නිසා අනාගතයේ සැනසීම දැනේවි ..
අතිගරු,නේද මේ😮
හරි පුතා. මං දෙනව ඔයාට ඒ මුදල ඔයාගේ කකුල් දෙක සනීප කරගන්න.
මෙම වීඩියෝව තුළ ඔහුගේ අංකය ඇත.කරුණාකර අමතන්න.ස්තූතියි ❤️
Addanam wenas video akak aluth Deyak dena Gatha thank you anurada ayya mama qatar walin
පව්
කෙනෙක් තවකෙක් පාගාගෙන නැගීසිටින්නට වෙර දරන සමාජයක , වැටුනු එකා කෙසේ හෝ ඇදගෙන යා යුතුයි කියා සිතන පරාර්තකාමී මිනිසුන් සිටිනවා දැකීමත් සතුටක් .
පව් අනේ
G. M ane thabuththegama medananda wedaedura kiyala thiyenawa athanin Hoda karanna puluwan kiuwa masa 4k akadigata yanna one 1000k denna one thel gahannath 1500k vithara yanawa ane puluwan vidihen puluwan aya udau karanna pinsidda wenawa mata avidinna udauwak karanna
අනුරාද මහත්තයෝ ❤ අපේ රට සුන්දරයි ඒත්
මේ වෙන සීන් දිහා බැලුවම කලකිරීමක් ඇති වෙනවා 😢😢😢
අහෝ ශ්‍රී ලoකා
කවද්ද මේ රට හරි විදියට වෙනස් වෙන්නෙ 🙏🙏🙏
👍👍👍👍👍👍
Anurada mahathtaya ela pathta......... Mekath ela okhkoma ela pathta........
Wisista i .......anurada malli
🙏🙏🙏❤❤❤
Ali nam anurada anuradanam ali😅😅😅
Maradankadawala yakadaya gawata giyot berida hoda karanna
Athana kedum bidum vitharae lsnayu walata beheth badinne
අය්යේ Mamaht udawk karnnam
Beheth karanna patan gaththa sar. Ath masa 6k vithara aka digatama Anna kiuwa dawasata rupiyal 1000k athenta denna one vil akata thel gahan yanna one. ane puluwan vidihata udauwak karanna godak pin sidda wenawa sar
❤❤❤❤❤
udawkarana ayatanam godak pin
Anurada mahaththayo oyata godak pinsidda wenawa mage vidieo aka demmata mokada kauru hari udau karai mata kakul deka sanipa kara ganna❤
දුන්න නම්බර් එකට කතා කරන්න අනිවාර්යෙන් 🙏
Ane medam puluwan udauwak karanna
Monawa unath hoqa manussayek
අනෙ.මංදා.එක.එක.දවසට.
එක.එක.අය..ඒ.හොදයි..කොහෙන්..ගියත්.
.අලි..කතා..තියන.වගෙ..මම..ඔනා..ඒ .වනෙ
අනුරාධ මහත්මයා ඔය මහත්මයට ඔතන රැකියාව කරගන්න හැකි තත්වයක් උදාවේවිද දන්නෙ නෑ ඇත්තම කියන නිසා
ඒක තමයි
Pau ane ae malli
අලංකාර බොරු,,,,,, කීමෙන්,,,, භයංකාර තොප්පි වැටේ,,,,,,, 👌👌👌🤭🤭ඇත්තටම 🤔🤔ඔව් නේද
😂
@@surangaprabath5652 🤭😄
adai mama dakke ane paw rs 50 nowa 100 dunnath godak pin
රුපියල් ලක්ෂ එකෙන් එයාගේ කකුල් දෙක හොද කරන්න පුලුවන්නම් මට පුලුවන් අනුරාධ මල්ලී ඒ සල්ලි එයාට දෙන්න
ඔහුට ඇමතුමක් දෙන්න පිං❤️
Mn beheth ganna giya Hoda karanna puluwan kiuwa a video danna obathumage Whatsapp n m denna mata avida ganna udau karanawata godak pin oba thumata
අනුරාද බ්‍රෝ මතකද ජයවර්ධනපුර කැම්පස් එකෙන් වව්නියාවේ ගිහින් එනකොට අලව්වෙදී බස් දෙකෙන් එකක් පෙරලුනා මාත් ඒකේ හිටපු වින්දිතයෙක් තමයි 😅
ඔව් නේ දැන් කොහෙද ඉන්නෙ?
@@secretsofnatureSL මම ඉන්නේ ඊශ්‍රායල් වල ඔයාගේ program ඔක්කොම වගේ බලනවා 😀බස් ගැන කතාවෙද්දී ඕක මතක් උනේ ✊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මැල්සිරිපුර ට ගිය කලක්.ජොනියා ටයි සුමිත් ටයි කප්පම් ගන්නවා ඇත්තේ ගොලයෝ 😂
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤