මේ චිත්‍රපටය බලන අයගෙන් 99%ක්ම අනිවාර්යෙන් අඬනවා😭 |Movie Sinhala |Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    මේ චිත්‍රපටය බලන අයගෙන් 99%ක්ම අනිවාර්යෙන් අඬනවා😭 |Movie Sinhala |Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 1K

  • @TharuDilhani-cj5ld
    @TharuDilhani-cj5ld 10 หลายเดือนก่อน +14

    ලංකාවෙ ටීම් එකට නෝන්ඩියක් දැම්මා නේද හොරා වගේ. 🤣🤣

  • @banuka28
    @banuka28 10 หลายเดือนก่อน +249

    වීඩියො එක එනකං බලන් හිටපු සෙට් එක koo.....❤

    • @SuchithSandeepa
      @SuchithSandeepa 10 หลายเดือนก่อน +4

      Manh 😢

    • @sudathprasantha3972
      @sudathprasantha3972 10 หลายเดือนก่อน +2

      Man😢

    • @dhsellygaming4300
      @dhsellygaming4300 10 หลายเดือนก่อน

      ​@@SuchithSandeepaර්😮

    • @AshaMandira
      @AshaMandira 10 หลายเดือนก่อน +1

      Math asawen idiye ane
      ❤❤❤❤❤
      Harima lassanai movie reaw eka
      Awasane math hodatama aduwa 😭😭😭😭😭 mokada kiyanawanam mamath krida karana kenek
      Oya kridawa nownata mama swimming, chess

    • @UdulaJayasinghe
      @UdulaJayasinghe 10 หลายเดือนก่อน +1

      මම

  • @banhoseok8069
    @banhoseok8069 10 หลายเดือนก่อน +92

    අයියා ඔය කිවෙ 99 % අඩනවා කියලානේ නෑ මෙ වෙනකොට 200 % අඩලා ඇති . අපිට මෙ වෙනකං ගෙනව movies අතර හොදම හොදම හොදම movie එක මෙක තමයි . ඇත්ත වශයෙන්ම අයියා කිවුවා වගෙම කියාගන්න බෑ දුකක් අපිට දැනුනා. එ දුකත් එක ලොකු පොලු පාරකුත් හිතට වැදුනා. මම මෙ movie එක බලලා හොද ආදර්ශයක් ගත්තා . " කවදාවත් හිතන්න එපා තමට්ට මෙක කරන්න බෑ කියලා . තමට තියෙන ඉලක්කය හරහා යන්න. දිගටම යන්න . බධක එනවා තමයි . එයවා නිසා පසුබහින්න එපා. බධයක් නැතුව හිනයක් හැබැ වෙන්නෙ නෑ. හැම බධකයක්ම නවත් වන්න පුලුවන් එකම ක්‍රමෙ තමන්ගෙ ආත්මවිශ්වසය (self confidence ) ." ආ අයියා කිවා නේද තමට හොදම යලුවෙක් ඉනවානම් comment කරන් යන්න කියාල . ඔව් මට ඉන්නවා හොදම යලුවෙක් එ තමයි මගෙ අම්මා . My mother is my backbone . එයා වෙනුවෙන් මම ඔනම දෙයක් කරනවා .

  • @samadhithathsarani7666
    @samadhithathsarani7666 10 หลายเดือนก่อน +23

    මේ ෆිල්ම් එකත් හොදයි .ඒත් මන්ද බුද්ධික අප්පච්චි,hope කියන ෆිල්ම් දෙක නම් මේකට වඩා හොදයි. ඒක දෙකට නම් ඇත්තටම ඇඩුණා.💔තව කොරින් ෆිල්ම් ඔනේ🌝💛

  • @_ks_2053
    @_ks_2053 10 หลายเดือนก่อน +550

    මං හිතන්නෙ මං අර 1% කොටසෙ 😁 . ඇඩුන් නෑ ඒත් අර ඇත්තම කතාවේ අවුරුදු ගානක් ගිහිනුත් තාම ඒ යාලුවො හම්බෙලා නෑ කියලා කිව්ව එකටයි , අර couple එක ගැන හිතනකොටයි මාරම දුකයි 😢❤

    • @madushanihemamali1891
      @madushanihemamali1891 10 หลายเดือนก่อน +9

      Hung jung hwa and li bun hui real table tennis players❤❤❤

    • @shasharamadushanisenarathn880
      @shasharamadushanisenarathn880 9 หลายเดือนก่อน +4

      Ou😅

    • @bunnyff5909
      @bunnyff5909 9 หลายเดือนก่อน +19

      ඇඩෙන්න තියා දුකක් වත් දැනුනෙ නැ😂

    • @rathnayaka1560
      @rathnayaka1560 9 หลายเดือนก่อน +9

      හේ හේ මාත් ඒ 1%කොටසෙ😶

    • @malikakumari5980
      @malikakumari5980 9 หลายเดือนก่อน +6

      Math inno

  • @EduacademySL
    @EduacademySL 10 หลายเดือนก่อน +19

    ලංකාවේ ක්‍රිකට්වලට ගහපු හින්ට් එක නම් නියමයි...😂😂😂

  • @anneperera1684
    @anneperera1684 10 หลายเดือนก่อน +311

    මේ වෙනකම් ඒ අය මුණගැහිලා නෑ කිව්වම දුක හිතනා.😢😢😢

  • @Tinabopage321
    @Tinabopage321 10 หลายเดือนก่อน +64

    හැමදාමත් කොරියන් කථා බලන මම අද සෑහෙන්න ඇඩුවා 🥺මාරම දුකක් හිතුනේ 🥺ඇත්තටම හොද යාලුවෝ හැමදාම අපි එක්ක ඉන්නේ නෑ.. මට හම්බුන හැම හොද යාලුවෙක්ම ආදරණිය විදිහට වෙන් උනා.. ඒත් අදටත් ඇ මතකයන් මගේ ළග තියෙනවා 💜රොෂාන් අය්යේ ඔයාට ගොඩක් පිං මෙහෙම කතාවක් අපිට දුන්නට 💕

  • @NishadiniNishadini
    @NishadiniNishadini 10 หลายเดือนก่อน +165

    දේශපාලන හේතූන් මත මනුස්සකම කොච්චර පීඩාවට පත් වෙනවද 😢🥺

    • @HWNishshanka
      @HWNishshanka 9 หลายเดือนก่อน +2

      Mmm..... aththa 😢

  • @isharas1508
    @isharas1508 10 หลายเดือนก่อน +86

    මටත් හිටියා යොන්සො වගේ හොදම යාලුවෙක්..2001හම්බුන එයා 2015 වෙනකම් මාත් එක්කම හිටියා..එ වුනත් මගේ උපන් දිනේ දවසෙම මෙ ලෝකේන් සමු ගත්තා..එ දුක තාමත් එහෙම්මයි....

  • @AchiniDewduni-wb9so
    @AchiniDewduni-wb9so 10 หลายเดือนก่อน +101

    මුද්ද දෙනකොට.නම් පට්ටම දුකයි එයාලට ආයෙ හම්බෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනයක් කරමු හැමෝම❤️

  • @mikimiki8491
    @mikimiki8491 10 หลายเดือนก่อน +93

    උතුරු කොරියන් ටේබල් ටෙනිස් ටීම් එක අපේ ක්‍රිකට් ටීම් එක වගේ ක්‍රීඩාව තමා අංක එක කියුවම මට හිනා ගියා...

    • @mikimiki8491
      @mikimiki8491 10 หลายเดือนก่อน +1

      @dreamer1367 🤣😜

    • @moonlightstar981
      @moonlightstar981 10 หลายเดือนก่อน +2

      මේකට like කලෙත් ඒකතාව අහල 😂😂😂❤

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu 9 หลายเดือนก่อน +2

      මටත් ...😉😉

    • @shehankaushalya464
      @shehankaushalya464 8 หลายเดือนก่อน +2

      Adoo😂

    • @kpopkdramafans81
      @kpopkdramafans81 7 หลายเดือนก่อน +1

      මටත් 🤣🤣

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +24

    ඇයි බ්‍රදර් මෙවගේ පට්ට සුපිරි ෆිල්ම් ගෙනල්ලා අපිව අපිව 😢වන්නේ අද ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නැ එ තරන් පට්ටම පට්ට ෆිල්ම් රිව්වු එකක් Thanks you show mach රොෂාන් brother 😭😭😭😭❤️‍🔥❤️‍🔥😘😘😘😘😘😘

  • @dilaniamma
    @dilaniamma 10 หลายเดือนก่อน +2

    මේක download කරගන්න විදිහක් කියන්නකෝ කවුරු හරි plz

  • @wethecrazy2
    @wethecrazy2 10 หลายเดือนก่อน +247

    ඇඩුවෙ නැති මම 💀 ඒ නම් මගෙ අවුලක් 😂 ඒ උනාට එයාලා ආයෙත් අද වෙනකන් හම්බුනෙ නෑ කිව්වම තප්පරේකට අමුතු හැගීමක් දැනුනේ . Btw the explanation is great as always ❤️

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 10 หลายเดือนก่อน +27

      😀 තව කෙනෙක් ගැන අංශු මාත්‍රයක දුකක් නැති මම ❤ සතෙක්ට මොනා හරි කලොත් විතරයි යකා වැහෙන්නේ 😠

    • @wethecrazy2
      @wethecrazy2 10 หลายเดือนก่อน +5

      @@GAMINGRANDU1113 aththa 😈

    • @SRILankajone
      @SRILankajone 10 หลายเดือนก่อน +1

      😂😂

    • @SRILankajone
      @SRILankajone 10 หลายเดือนก่อน

      ​@@GAMINGRANDU1113😢😮

    • @SRILankajone
      @SRILankajone 10 หลายเดือนก่อน +8

      ​@@GAMINGRANDU1113 උබ මදුරුවො කොච්චර මරලා ඇද්ද😢

  • @MCESPRO6996
    @MCESPRO6996 10 หลายเดือนก่อน +52

    දේශපාලුවෝ නිසා රටවල් මොන තරම් දුක් විදිනවද 🤧

  • @Imtheboss6905
    @Imtheboss6905 10 หลายเดือนก่อน +9

    අයියේ මේ වගේ උතුරු කොරියාව දකුණු කොරියාව ගැන තියෙන ෆිල්ම්ස් තව ගෙන්න

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 10 หลายเดือนก่อน +46

    මාරම දුක හිතෙන කතාවක් අප්පා 🥺🥺🥺🥺🥺🥺🥺🥺
    හැබැයි ලස්සනයි ....අවුරුදු 21 ගිහිල්ලත් හම්බවුණේ නෑ කිව්වම 🥺🥺🥺🥰❤️

  • @nilakshithajananjananilaks522
    @nilakshithajananjananilaks522 10 หลายเดือนก่อน +11

    පොඩි ඉල්ලීමක්: film එක යන අතරමග දාන background music එක හැම film එකටම ගැලපෙන්නෙ නෑ,ඒ වෙනුවට film එකේම music එකක් දැම්මනම් වටිනවා,ඒ වගේම දාන add අඩුවෙන් දාන්න බලන්න.....🎉

    • @Dumiya123
      @Dumiya123 10 หลายเดือนก่อน

      එහෙම දාන්න බෑ මන් හිතන්නෙ. Copyright වදිනවා 🙂

  • @Steps813
    @Steps813 10 หลายเดือนก่อน +5

    හියොන්සු ඩූනට මුද්ද දීලා we will meet again කියද්දි නම් තනි ඇහැට ඇඩුනා අම්මපා😂

  • @NiroshaUdayarathna
    @NiroshaUdayarathna 10 หลายเดือนก่อน +12

    ඔව් මට මේ රටේදි හමුවුනු පිලපීන් ජාතික ලොරේන් හරිම ආදරණීයයි.ඒත් අපි ආයෙ කවදාවත් හමුනොවේවී...😢😢😢😢

  • @iggaming6633
    @iggaming6633 10 หลายเดือนก่อน +39

    මොනව උනත් අවසාන කෑල්ල අහද්දිනම් ඇග හිරිවැටුන..මේ වෙනකල්ම ආයෙ ඒ කිසි කෙනෙක් එකට මුනගැහිල නෑ....😢❤

  • @shashmithadilshan1545
    @shashmithadilshan1545 10 หลายเดือนก่อน +15

    හූන් හිමතුහින එකේ සොහාට හිටපු කොල්ලමයි 🥺💗

    • @Warashani
      @Warashani 3 หลายเดือนก่อน

      එයා තමයි

  • @jsisters2003
    @jsisters2003 10 หลายเดือนก่อน +2

    හූන්ද කවුද කියන character එක කරන්නෙ jong-suk ද 🤔.

  • @dularasithumina6324
    @dularasithumina6324 10 หลายเดือนก่อน +100

    මේ වගේ කියාගන්න බැරි තරම් අමුතුම හැගීමක් අන්තිමට ඉතුරු කරන ෆිල්ම්ස් අරන් එන අපේ incide cenamax පව්ලට කියාගන්න බැරි තරම් අපි ආදරේයි❤️💗

  • @NETHU279
    @NETHU279 10 หลายเดือนก่อน +23

    මට මේ ෆිල්ම් එකට වඩා දුක හිතුනා.අර පොඩි ලමයෙක් දුශනෙ කරපු ෆිල්ම් එකටයි.ජවාන් ෆිල්ම් එකටයි.මොකද මං එ දෙක බලද්දි ගොඩක් ඇඩුවා😢

    • @gayshadwmini5185
      @gayshadwmini5185 10 หลายเดือนก่อน

      මට නම් කලු සුදු ආදරෙ 🥺💔

    • @Yomal_Tacion
      @Yomal_Tacion 10 หลายเดือนก่อน

      ​@@nadeeshaekanayaka7035the green mile

    • @BodhiniPathirana
      @BodhiniPathirana 9 หลายเดือนก่อน

      Hope 🫠💔

  • @Toptiktok1998
    @Toptiktok1998 10 หลายเดือนก่อน +26

    ඇත්තටම හොදම යලුවෙක් ඉන්නවා මම බැදලත් ඒ යලු කම අයින් කරන්න බැරි උනා එතමයි දසමාසයක් මව කුසේ තියා ගත්ත මගේ අම්මා එතමා මට ලැබුනු හොදම යලුවා

  • @tmjayalath3966
    @tmjayalath3966 10 หลายเดือนก่อน +167

    ජාති ආගම් කුල විදියටයි පක්ෂ පාට විදියට දේශපාලනිකවයි බෙදිල හැමෝටම එකට එකතු වෙලා ඉන්න තිබුණ නම් මේ ලෝකෙ මොන තරම් සුන්දර වෙලා තියෙයිද 😢❤

    • @kavindulakshan417
      @kavindulakshan417 10 หลายเดือนก่อน +4

      🥺😢❤

    • @gayansuranga101
      @gayansuranga101 10 หลายเดือนก่อน +3

      ඇත්ත බං 😘

    • @NeviKaru
      @NeviKaru 9 หลายเดือนก่อน +2

      ඇයි genders අනූව...ඒක තමයි ලොකුම හෙනේ..ගෑනු අයයිපිරිමි අයයිදෙගොල්ලොම හිතන් ඉන්නෙ තමන් තරම් කට්ටියක් නෑ තමන්ට හැමදේම පුලුවන් කියල.ඒ ජාති දෙකේ වෙනස් කම්,තමන්ටම unique capabilities,දෙගොල්ලොන්ගෙම වැදගත් කම කිසිම දෙයක් පේන්නෙ නෑ.social media ත්මයි වගකියන්න ඔනේ

    • @SK_Dream_World
      @SK_Dream_World 9 หลายเดือนก่อน

      Aniwa. Eth meke inna samara unta oka therenne naha. Ummbaa kiyana un ne inne

    • @pgirl06
      @pgirl06 7 หลายเดือนก่อน

      aththa 😢

  • @suashdulashan2002
    @suashdulashan2002 10 หลายเดือนก่อน +28

    මටත් හිටිය ගොඩාක් හොද යාලුවෙක් මගේ හැම දේකටම උදව් කරා🥺🥺❤️ අවාසනාවන්තව ලෙස එයාට ජීවිතයෙන් සමුගන්නට සිද්ද උනා🥺 මේ Film එකේ අවසාන හරිය බලනකොට එයාව මැවිල පේන්න ගත්ත 😢🥺 ඒක කියා ගන්න බැරි තරම් වේදනාවක් 💔

    • @gameingjaniya
      @gameingjaniya หลายเดือนก่อน

      😢 මටත් හිටියා ඔය වගේ යාලූවෙක් එයත් මැරුනා😢😢😢😢😢😢😢😭

  • @lakmaligunawardana5002
    @lakmaligunawardana5002 6 หลายเดือนก่อน +3

    මම බලපු හොදම movie එක මේක මට අත්තටම ඇඩුනා ඒ කතාව හරිම ලස්සනයී

  • @anjudissanayake4584
    @anjudissanayake4584 10 หลายเดือนก่อน +13

    ලස්සන කතාවක් ඇත්තටම....❤ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය වගේ ක්‍රීඩාව තමයි අංක එක...😁😁 ඒක මරු

  • @pathumfernando7244
    @pathumfernando7244 10 หลายเดือนก่อน +20

    අඬන්නෙම නැ කියලා හිටියට අන්තිමට ඇඬුනා 🙂❤️ සුපිරි විඩියො එකක් 🥰

  • @SharmilaDedunu-it4sw
    @SharmilaDedunu-it4sw 10 หลายเดือนก่อน +20

    එ හැගීම මන් ඇත්තටම විදලා තියනවා 🥺 මෙක බලන්න පටන් ගතිපු වෙලාවෙ ඉදම් මට මතක් උනේ එයාව 🥺 හරියටම එයාව දැකලා නොවැම්බර් 30ට අවුරුද්දක් වෙනවා 🥺 අනේ ආයෙ meet එකකදී එයාව හම්බෙයි කියලා හිතනවා මම

  • @Catoon1233
    @Catoon1233 9 หลายเดือนก่อน +6

    Mama කොල්ලෙක් උනට අන්තිම ටික බලද්දිනම් ඇහැට කදුලු අවා එ තරම් සංවෙදි අන්තිම ටික 😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺

  • @Kaweebbh.
    @Kaweebbh. 10 หลายเดือนก่อน +56

    සංවේදි ෆිල්ම් බලලා අඩන අය මේ කොනට 🩵💙🥲🥲😢😢👍👍

    • @banuka28
      @banuka28 10 หลายเดือนก่อน +6

      මොන කොනටද එන්න ඕනි අක්කෙ 💀

    • @mashagiveyou
      @mashagiveyou 10 หลายเดือนก่อน

      අම්මේ 😂

    • @Hansi...
      @Hansi... 10 หลายเดือนก่อน +3

      ලේන්සුවක් ඔ්නද 😂😂

  • @galaya9895
    @galaya9895 9 หลายเดือนก่อน +9

    මම නම් අමු තිරිසනෙක් මට ඇඬුන් නෑ. ඒත් අවුරුදු 21ක් වෙලත් ආය හම්බුන් නෑ කියන එක නම් දැනුනා. සෑහෙන්න. 💔

  • @Ckseries07
    @Ckseries07 10 หลายเดือนก่อน +12

    අන්තිම ටිකේ අවු.20 ගානකින් හම්බවෙලා නෑ කියද්දී දුක හිතෙනවා❤❤❤❤😢

  • @saloonruusobha
    @saloonruusobha 10 หลายเดือนก่อน +8

    එකම රටක් දෙකට බෙදාගෙන මිනිස්සු දුක් විදිනවා😢

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 10 หลายเดือนก่อน +92

    ඇඬුනෙනම් නෑ හැබැයි දුක හිතුන එකට ඉඳලා ඉඳලා යාලුවො දාල එද්දි දැනෙන දුක කියාගන්න බෑ.....හරිම ලස්සන ෆිල්ම් එකක්.....❤

  • @Malsha_Prashadini..123
    @Malsha_Prashadini..123 10 หลายเดือนก่อน +11

    අමුතුම හැඟීමක් දැනෙන්නේ අන්තිමේ ටිකේදී ඇඩුනත් එක්ක😢💔💔💔

  • @dedunudedunu399
    @dedunudedunu399 10 หลายเดือนก่อน +14

    එයාල ආයෙත් අද වෙනකල් හමු උනේ නැ කියද්දින් මොකක්ද අමුතු අවුල් feeling එකක් දැනුනා🤍
    චෝයි, හූන් ඒ දෙන්නා. වෙන රටකදි හරි ආයෙත් හම්බවෙනව නම්😍

  • @SumedhaGunarathna-sh2xo
    @SumedhaGunarathna-sh2xo 10 หลายเดือนก่อน +11

    අනිවාර්යෙන් දේශපාලන මිනිස්සු අසරණ කරනවා 😭😭😭😭😭

  • @yahansapahanmi33
    @yahansapahanmi33 10 หลายเดือนก่อน +14

    ඇත්ත කතාවක්ද දෙයියනේ 😭

  • @rasikabinari5141
    @rasikabinari5141 7 หลายเดือนก่อน +2

    මන් ගඩක් චැනල් වල film බලලා තියනවා හැබැයි ඔයාගෙ film තරම් හිතට වැදුන්නෑ එකක්වත් ❤ ඒ ඔයා හරිම පැහැදිලිව මුලු කතාවම කියාල දෙනවා ඒක හරි වටිනවා❤❤love you roshan ayya❤❤

  • @buddhikamadushani-qy5ey
    @buddhikamadushani-qy5ey 10 หลายเดือนก่อน +5

    O/l result apu දවසෙ අපි පාස් වෙලා තව යාලුවො ෆේල් වෙලා.ඒත් අවුරුදු ගානක් අපි ආදරෙන් හිටියා .රංඩු උනා.අන්තිමට අපි වෙන්වෙන බව දැනගත්තාම යාලුවො අපි බදාගෙන ඇඬුවා.ගුරුවරුත්.. ඒ දවස නම් අමතක වෙන්නෙ නෑ.

  • @sumithanura8167
    @sumithanura8167 9 หลายเดือนก่อน +16

    මම මෙච්චර කල් බලපු කතා වලින් සිතට දැනෙන කදුලක් බිමට වැටුන ලස්සන කතාවක් 😢
    මටත් ඔය වගේ යාලුවෙක් ඉන්නවා මම එයාට පණ වගේ ආදරෙයි ❤ හැමදාමත් මගෙ යාලුවා එයා එයාගෙ නම ඩිනාෂි සිහස්නා 💛💖

  • @ZS7787
    @ZS7787 9 หลายเดือนก่อน +5

    මම ඉස්කෝලෙ ගිය පලමු දවසේ මට මුණගැසුනු ඒ යාලුවා තමයි මගේ හොඳම යාළුවා විදිහට හිටියේ .... අපි දෙන්නම අවූරුදු 11 එකට ඉගෙන ගත්තා.... උසස් පෙළ සඳහා එය තෝරා ගත්තේ වෙන අංශයක් මම තෝරා ගත්තෙ වෙන අංශයක්.... ඊට පස්සේ අපි දෙන්නා අතර ලොකු සම්බන්ධයක් තිබේ නැහැ..... එයට අලුත් යාලුවෝ හම්බ වෙලා තිබුණු නිසා ...... මට නම් හරි දුකක් තිබ්බේ ... කමක් නැහැ එයට මම useful නැහැ වෙන්න ඇති කියලා මම හිත හදාගෙන හිටියා.... recently මට තව වෙන යාලුවේක් කිව්වා එය පිට රට ගිහින් නේද කියලා.... මටම දන්නේ නැහැ එය පිට රට ගිය බව.... එයාගේ අලුත් යාලුවෝට එය පිට රට යන බව කියලා තියෙනවා .... එයට මාව මතක් වෙලා නැහ ....
    එයට මාව අමතක වුනාට මට එයාව life long මතක තියෙයි .... මොකද මගේ school period එක ලස්සන කරේ එයා තමයි....
    මේ story එක අහන්නකොට එයාව තමයි ගොඩක් මතක් උනේ.....

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 10 หลายเดือนก่อน +12

    ෆිල්ම් නම් ඉන්සයිඩ් සිනමැක්ස්. ඉන්සයිඩ් සිනමැක්ස් නම් ෆිල්ම් ♥️💖💗💓😊

  • @shiromafonseka5708
    @shiromafonseka5708 10 หลายเดือนก่อน +7

    යොන්ශෝ වගේ යාලුවෙක් නැති උනාට ගොඩක් අයට යොන්ශෝ වගේ යාලුවෙක් වෙලා තියනවා..ෆිල්ම් එකේ වගේ යොන්ශෝට දැනේන සංවේදී හැගිම මමත් අනන්තවත් විදලා තියනවා...😌

  • @dilmivindya3452
    @dilmivindya3452 10 หลายเดือนก่อน +8

    ගොඩක් කට්ටියට ඇඩිලා නෑ .... අනේ ඒත් මටනම් ඇඩුනා මාරම දුකයි එයාලා කවදාහරි හම්බෙන්න ඕනී ආයේ 🥺❤

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 10 หลายเดือนก่อน +8

    පුංචි ඉල්ලීමක් තියෙනවා .like karannko me comment ekata asai like watenawa nam.❤❤❤❤

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 10 หลายเดือนก่อน +7

    ඔව් මටත් හම්බුනා මුස්ලිම් යාලුවෙක්. මම ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඉද්දි එයත් මගෙ room එකටම ගෙනාවේ නස්හද් ආරා කියලා දින දෙකකට පස්සේ වෙන්උනා අවුරුදු ගානක් වෙලත් තාම ඒ නම අමතක කරන්න බෑ. මුණ අමතකයි එයාගේ පොඩියි නෙ අපි එතකොට..❤ලස්සනයි ෆිල්ම් එක ඇත්තටම ඇඩුන..

  • @SHYAHANIWISHWABHASHINI
    @SHYAHANIWISHWABHASHINI 9 หลายเดือนก่อน +7

    මේ වෙනකම් ඒ අය මුණගැහිලා නෑ කිව්වට දුක හිතනා 😢😢😢

  • @dilmitharushika5502
    @dilmitharushika5502 10 หลายเดือนก่อน +12

    ඇත්තටම ඇඩුණා...අවසාන ටික නම් හරිම සංවේදියි...තරහ වෙලා ඉදල ඉදලා එහෙම යාලු වුණාම ඇත්තටම වෙන් වෙද්දි මාර දුකයි🥺❤.එ වගෙ වෙලාවට වටින්නෙ මතකයන් තමයි🥺❤

  • @zandeshnilaksha2157
    @zandeshnilaksha2157 10 หลายเดือนก่อน +11

    😢හිතට හොදටම දැනුනා😢😢අන්තිම වෙනකන් ඇඩුනෙ නෑ ඒත් අන්තිම විනාඩියේදී කියපු ටිකට ඇස් වලට කදුලු ආවා 😢😢😢😢

  • @manjulaarunakumara6325
    @manjulaarunakumara6325 10 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක වගේලු😂😂අම්මෝහ් ඒ හින්ට් එක...කොරියාව වගේ රටක් එක්ක මුතු ඇටේ එව්න්ම ගාවන්නවත් පුළුවන් ද😪

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 10 หลายเดือนก่อน +14

    යොන් සෝ ට ඉන්නෙ (empress ki) සූරිය දියනි එකෙ ඉන්න නිලිය නෙද❤❤

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 10 หลายเดือนก่อน +9

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා තමන් ජිවිතේ එක ම එක පාරක් තමා හොද යාලුවෝ හම්බ වෙන්නේ ❤

  • @TharushiApsara-yc6om
    @TharushiApsara-yc6om 10 หลายเดือนก่อน +32

    ආසම set එකක් මේ film එකෙ ඉන්නේ korean films,drama පිස්සුවක් තමා ඉතින් ❤️😍 බොරු කියන්න ඔන නෑ අන්තිම ටිකේදි මගේ ඇස් වලට නම් කදුලු ආව 🥺

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +8

    මම කවදාවත්ම බලල තියා හිතලවත් නැති මෙච්චර ලස්සන ෆිල්ම් තියනවා කියලත් දැන ගන්නෙ ඔයා නිසා අයියේ ❤❤💛
    ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියී 🎀🎉️🌻🌺💜💛

  • @nithyarasanjali6494
    @nithyarasanjali6494 10 หลายเดือนก่อน +31

    අපේ තරුණ කතන්දර කියන්නා,
    අදත් ලස්සනයි.ඇඩුනෙ නැතත් හිතේ මොකක්දෝ හිරවෙලා වගේ අනේ...හරිම ලස්සනයි ♥️😍

  • @dkvlogs6196
    @dkvlogs6196 10 หลายเดือนก่อน +43

    Green mile එකට තරම් වෙන කිසි film එකකට දුක හිතෙන්නෙ නෑ 😥❤️

    • @Vandettah
      @Vandettah 10 หลายเดือนก่อน +3

      Eka aththa bn.. mata anduna eka baladdi ❤😢 eeta passe dwsaka film eka baluwa mn.. kiyanna bari tharan dukak danenne John Coffey wa electric chair ekata dala current eka on krna welawedi.. aniwa eka thama oke mechchara kalekata bihi wechchi sanwedima newe athi sanwedima film eka 😢😢😢

    • @risanthasampath7596
      @risanthasampath7596 10 หลายเดือนก่อน

      Ow sira

    • @abhifunvlogsdhanaproductio9916
      @abhifunvlogsdhanaproductio9916 10 หลายเดือนก่อน

      කතාවේ නම කියද්දිත් පපුව රිදෙන්න ගන්නවා 💔

    • @AshiYa__Editz
      @AshiYa__Editz 10 หลายเดือนก่อน

      Green mile එකනම් සිරාවට ඇඩුනා මතක් වෙද්දිත් අමුතු හැගීමක් එන්නෙ🥺

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 9 หลายเดือนก่อน +4

    ඇයි වෙන රටකට ගිහිම් ඒ දෙන්නට හම්බවෙන්න පුළුවන් නම් ❤️😣 දුකයි අප්පා 😣👍💔

  • @gayashanipoornika
    @gayashanipoornika 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි හිතට දැනුන ඒ හැඟීම කියන්න තේරෙන්නෙ නෑ ඒත් ඇස් වලට කදුළු ආව සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ❤❤❤❤❤❤❤❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 10 หลายเดือนก่อน +51

    යොංසොට වගේ හොද යාළුවො මට නම් මේ වෙනකන් ඉදලා නෑ 😢...අයියා කිව්වා වගේ ම film එකේ අන්තිමට ඇඩුනා....❤❤❤❤

    • @hsadakumaripriyangani1555
      @hsadakumaripriyangani1555 9 หลายเดือนก่อน +1

      Matath 😢

    • @arts4240
      @arts4240 9 หลายเดือนก่อน +1

      mata adune me wage yaluwo awrudu 17ka jeewite idala nathi ekata

    • @NeviKaru
      @NeviKaru 9 หลายเดือนก่อน +2

      අනේ මට නම් ඉදල තියෙනව.ඒ උනාට al වලදි වෙන් වෙන්න උනා.මට අම්මෙක් වගේ හිටියේ මගේ හොදම යාලුව.පාලුයි එයා නැතුව😢❤

  • @mangalarathnayaka1300
    @mangalarathnayaka1300 10 หลายเดือนก่อน +11

    තවත් වාරයක් එයාලව එකට මුණ ගැසේවා.. 🙏🙏♥️♥️

  • @sumithProbada
    @sumithProbada 10 หลายเดือนก่อน +16

    අයියෙ ඔයා හරියට වෙලාවට වැඩ කරනවා නෙද එකට පට්ට අදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DN3_Bhashi
    @DN3_Bhashi 10 หลายเดือนก่อน +2

    අයියේ අර කලු ජාතික විදුලි පුටුවට නියම උන අති සංවේදී video එකක් දැම්මෙ එක හොයා ගන්න නෑනෙ🥺 link එක දාන්නකො plzz❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 10 หลายเดือนก่อน +4

    සූරිය දියණි එකේ සං යං.....

  • @hashiiiii19
    @hashiiiii19 10 หลายเดือนก่อน +2

    ඔවු Sri lanka team එක 🤣🤣🤣
    පිස්සු තම රට වෙනුවෙන් ලු ගහන්නෙ
    එක නිසා නෙ රුපියල් 50 ක කඩෙට දුන්නා ⁣වගෙ ලකුණු 50 ට All out වු⁣ෙ

  • @gemingdila1626
    @gemingdila1626 10 หลายเดือนก่อน +7

    අයිය කරන හැම ෆිල්ම් එකකින්ම අපේ ඇහැට කදුලක් එනවා ඒ තරමටම සුපිරියට තේරුම් කරල දෙනවා....❤❤❤❤

  • @WasanaGayani-ms6sf
    @WasanaGayani-ms6sf 10 หลายเดือนก่อน +24

    ඇඩුනේ නම් නෑ ඒත් කතාව ලස්සනයි ❤

  • @koreaf-b
    @koreaf-b 10 หลายเดือนก่อน +4

    😢මට ගොඩක්ම ඇඩුනෙ ඒක ඇත්ත සිද්දියක් හින්දා 😭

  • @gayaninavodya1032
    @gayaninavodya1032 10 หลายเดือนก่อน +5

    ආදරයටත් එහා ගිය යාලුවො අතරෙ ඇතිවන සහෝදර බැඳීමක් කියන්නෙම අමුතුම හැගීමක්.ඒක වෙන් කරන්න බෑ ❤.

  • @chamod4799
    @chamod4799 10 หลายเดือนก่อน +7

    වැස්ස පටන් ගද්දිමයි මෙ video එක ආවෙ,❤ මරු

  • @dinushadinu3629
    @dinushadinu3629 10 หลายเดือนก่อน +1

    චූටි දේවල් වලට පවා ඇඩෙන මට ඇයි දෙයියනේ මේකට ඇඩුන් නැත්තේ🤔

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 10 หลายเดือนก่อน +8

    Sri Lankan cricket team ekah wage... 🤩🙂

  • @NilanthaThusara-qe3rb
    @NilanthaThusara-qe3rb 9 หลายเดือนก่อน +1

    මට ගොඩක්ම දුක හිතුනෙ chooi and hoon වෙන්වෙන මොහොතෙ ගොඩක් කදුලු ආව තව අවුරුදු 21 එයාල හම්බුනේ naa කියද්දි ගොඩක් කදුලු ආව ...😢

  • @uthpalanethu5635
    @uthpalanethu5635 10 หลายเดือนก่อน +5

    බලමු මේකත් ඇඩුනොත් කමෙන්ට් එකක් ආයෙ දානවා❤️

    • @uthpalanethu5635
      @uthpalanethu5635 10 หลายเดือนก่อน

      ටිකක් ඇඩුනා

  • @minidumihiranga
    @minidumihiranga 10 หลายเดือนก่อน +1

    කියන්න දුකයි මන් තමා 1°/• 🥲👉👈

  • @강가사만쿠마리
    @강가사만쿠마리 10 หลายเดือนก่อน +51

    හිතේ උඩින්න ම තියන හීනයක් තමා කොරියන් යන එක ඉතින් මේක බලලා සංවේදී වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද ❤😢🥺🥺🥺🥺💐

    • @maliniitaly8860
      @maliniitaly8860 9 หลายเดือนก่อน +1

      පාර්ථනාව ඔබගේ ඉටු වෙිවා කියා පතනවා

  • @ddcreations533
    @ddcreations533 6 หลายเดือนก่อน +2

    ඒ feeling එක ඇගට ගත්තහම ඕනිම කෙනෙක්ට ඒ මොහොත තමන්ටත් වුනොත් කියලා හිතුනොත් තමයි ඒ දුක හැමෝටම දැනෙන්නේ 😢 ලස්සනයි ඩ්‍රාමා එක... best motivation video thank you

  • @hirunitharuka2002
    @hirunitharuka2002 10 หลายเดือนก่อน +5

    ඇඩුනෙ නම් නැ...එත් කතාව හොදයු😉

  • @savee.bea19
    @savee.bea19 10 หลายเดือนก่อน +1

    බලදාරින්ගෙ කැරි වැඩ නිසා ලස්සන මිනිස්සු අසරනයි බන් ❤😢🎉

  • @dilanirajapaksha7942
    @dilanirajapaksha7942 10 หลายเดือนก่อน +6

    මේ කතාවට ගොඩක් ඇඩෙනවා. 😭😢 drama එක ලස්සනයි.💕 තවත් මේ වගේ ලස්සන drama ගේනකම් බලන් ඉන්නවා 🙂

  • @PrasannaSilva-xf4fl
    @PrasannaSilva-xf4fl 10 หลายเดือนก่อน +1

    ඉතින් එයාලට කොල් ගන්න බැරිද අනේ 💔😐😣🫂

  • @Ckseries07
    @Ckseries07 10 หลายเดือนก่อน +13

    මට නම් ඇඬුනේ නෑ..හැබැයි ලස්සන කතාවක්❤❤❤🎉

  • @madushan9647
    @madushan9647 10 หลายเดือนก่อน +2

    Indian🤮 mala jarawa nathuwa me wage story thiyena films genna ewa supiri ❤❤

  • @GethminidinushikaBalasur-bu1ro
    @GethminidinushikaBalasur-bu1ro 10 หลายเดือนก่อน +13

    අම්මෝ මගේ නම් පපුව රිදුනා මන් රට ඉදන් එද්දි එහෙදි මට හම්බුන යලුවෝ අයේ හම්බෙන්නේ නෑනේ කියලා මතක් වෙද්දි එයලා එංගලන්තයේ මන් ලංකාවේ 😢😢

  • @winujanimeth
    @winujanimeth 10 หลายเดือนก่อน +1

    Chatrapathi film එක ගෙන්නකෝ අයියේ😊❤

  • @yoona2004
    @yoona2004 10 หลายเดือนก่อน +3

    Film එක මාර ලස්සනයි .මටත් ඉන්නව හොඳම යාලුවෙක් හැබැයි අපි තාම මුණට මූනවත් හම්බවෙලා නැ .4n call විතරයි . එ්ත් එයා මට හැම දේකදිම ඉන්නව මමත් එ්මයි .😔වරමක් හම්බුනොත් එක පාරක් හරි අපිව මුණ ගස්සන්න කියල ඉල්ලනව මම 😔😘She is my one & only best friend .❤

  • @adeeshaindumini53
    @adeeshaindumini53 9 หลายเดือนก่อน +5

    කට්ටිය වෙන් වෙලා ඇඩෙන්න් ආවා ඒත් ඇත්තටම ඇඩුනේ අවසානයට එයාලාගේ ඇත්ත පොටෝස් පෙන්නපු වෙලාවේ එයාලා තවමත් මුනගැහිලා නෑ කියපු වෙලාවේ 😢😢.ඇත්තටම හදවතටම දැනෙන කතාවක්.❤❤

  • @dulithdilshan3549
    @dulithdilshan3549 10 หลายเดือนก่อน +5

    😒 කිසිම හිතක් පපුවක් නැ වගෙ ඇයි මට දුක හිතෙන film බැලුවට අඩෙන්නෙ නැත්තෙ...

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt 10 หลายเดือนก่อน

      එහෙනම් පරිණතයි 🙂

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 9 หลายเดือนก่อน +44

    මට නම් ඇඩුනා අවංකවම. මුළු ලෝකෙම රටවල් අතර තියන මේ වාද භේද හැමදෙයක්ම ඉක්මනටම නැතිවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂❤

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri 10 หลายเดือนก่อน +6

    දන්නෙම නැතුව movie එක බලලා ඉවර වෙද්දි මට ඇඩිලා ඉවරයි 🥺🤍🥀

  • @isharasandamali2326
    @isharasandamali2326 10 หลายเดือนก่อน +9

    මාරම දැනුන film එකක්.දේශපාලන නිසා ඕන දෙයක් නැති කරන පිරිසක් හැම රටකම ඉන්නවා 😢😢

  • @SarojinieJayasena-fs5me
    @SarojinieJayasena-fs5me 10 หลายเดือนก่อน +3

    මගේ ජිවිතයේ බලපු ලස්සන film වලින් එකක් 😣🥺

  • @asankamax5558
    @asankamax5558 10 หลายเดือนก่อน +1

    Hm මටත් නම් යාලුවො කියලා හම්බ වෙලා තියෙනවා ගොඩක් අය හැබැයි එ එකෙක් වත් යාලුවො නම් නෙවෙයි එ හැම කෙනෙක්ම මාරයො ..ඇත්තමයි..හොඳ යලුවන් මුනගැහෙන්න .අපි පින්.කරන්න ඕන ....හැමොටම..සුබ දවසක් ..

  • @poornimanethmini3992
    @poornimanethmini3992 10 หลายเดือนก่อน +5

    මගබලාගන හිටියෙ රිවීව් එක දානකල්❤🎉

  • @sadeepashahen7142
    @sadeepashahen7142 10 หลายเดือนก่อน +2

    ඔය හැගීම මමත් ඇත්ත ජීවිතේ 32:43 විදලා තියෙනවා🥺🥺ලොකු දුකක් දැනානව,අයේ දකින්න වෙන්නේ නෑ නේ කියලා මතක් වෙද්දි😢😢 මට ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නෑ හැබැයි ලස්සන දුක්බර හැගීමක්😊