Hamadamath supirima supiri movies genne inside Cinemax witharamaii ❤️❤️🥰 film eka godakk motivational lassanai ❤️🥰😘😍 Sri Lankan number 1 best channel 😍 inside Cinemax 👍❤️🔥🔥😇💟❣️🤟✌️❤
Ahh eke awasanaya😳😢 Marama lassani qwa wagema attma☺️🤗💙 Thnks oylta ✌️ Good luck ayyla me wage ekk enkn bln inne Serial killer type eke tv series ekk denne ndda 👀🌝
⭕️Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
😊😊😊😊😊
පාක්ට මානසික ආබාධයක් තිබුනාට අද කාලේ ඉන්න එවුන්ට වඩා හොද හදවතක් තියෙනවා.සුපිරි movie එකක් අයියේ........❤
❤
❤❤❤❤❤❤❤❤❤❤
මාරම සංවේදී කතාවක් අයියේ අන්තිමට නම් කඳුලු නවත්තගන්න බැරි වුණා 🥺😔💔 මෙහෙම සහෝදර බැදීම් එන්නෙ පෙර ආත්ම වල ඉදන් ඒකයි ඒ තරම්ම ඒ බැදීම් ශක්තිමත් වෙන්නෙ 🥺😔💔
ජිවිතේ බලපු කතා අතරින් දරා ගන්න බැරි උන සංවේදී කතාවක් මගේ ඇස් වලින් කදුලු නතර කර ගන්න බැරි තරම් දුකක් මට දැනුනා. මගේ පපුව පවා පිච්චෙන්න ගත්තා 😥😥😥😥😥.... ඇත්තටම ගොඩක් ලස්සනයි......
කලාතුරකින් පිටස්තරයෙක්ගේ හිතේ ඒ බැදිම බොහෝ වේලාවට තිබුනත් ලේ බැදිම් තියෙන ඇත්තම සහෝදරයන් ගාව දැන් ඒ බැදිම් ගොඩක් අඩු එක දෙමාපියන්ගෙත් ආවාසනාවක් වෙන්න ඇති.
විස්තර කරන්න බැරි තරම් සංවේදි උනා.ඒ බැදිම හරිම ආදරණීයයි❤
ඇත්තටම හිතට ගොඩක් හිතට වැදුනා. කිව්ව විදිහටම film එක ඉවර වෙනකොට ඇහැට කදුලු ආවා. ගොඩක් ලස්සනයි❤ මේ වගේ ලස්සන korean movies තව ගොඩක් ඕනෙ😊
සුපිරි අද නං. මටත් අයියලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ උනත් පොඩි කාලේ තිබුන ආදරය, දැන් නෑ. එයාලා එයාලගේ ලෝකවල් වල. මට තනිකමක් දැනෙනවා. සහෝදරකම් කියන්නේ අමුතුම බැඳීමක්. මගේ දරුවෝ නං මම ඒ විදියට හදන්නේ නෑ. මැරුණත් සහෝදරකම තියෙන්න ඕන.❤❤❤❤❤
අැත්ත😞😞😞
Lotus wedding wenas wenawada matath puthala3i 1k duwekui inner.
mata inne eka ayya knk witrai.punchi kale idan gdk adren idala eya mrry krama wenas una.eyage wife kmthi ne ayya mt adre krnwta
උන් ගන්න ගෑනු තමයි සහොදරකම් නැති කරන්නෙ.,
weedak ne ktha krla ayye@@asankasameera6397
සංසාරගත බැදීම් කාටවත් වෙනස්කළ නොහැකි බව මේකෙන් තේරුම් ගතයුතුයි මගෙ අදහස ❤❤❤. සුපිරි තමයි හැමදාමත් ඔයාල 2 අපිට දෙන්නෙ 👍🏼👍🏼👍🏼 🎉🎉🎉❤❤❤❤ඉන්සයිඩ් සිනමැක්ස්🌹🌹🌹🌹🌹
මොනාහරී කන ගමන් ෆිල්ම් එක බලන අය කෝ...🥰❤
තේ බොන ගමන් ❤
බත් කන ගමන්😁
Mn 😁
🙆🙆🙆
බුලත් විට කන ගමන් බලන්නේ 😒
එ වගේ සහෝදරයේක් ලබන්නත් වාසනවා තියෙන්න ඔනේ
අදත් සුපිරි අයියා fillm එක ❤😌
Thanks inside cinemax 💗😌
මීට අවුරුදු එකහමාරකට කලින් මගේ අයියා ඇක්සිඩන්ට් එකකින් නැති වුනා 😢 ගොඩක් මතක් වෙනවා අයියේ ඔයාව 😢😢😢
😂😂😂
Oyage aiyata thunuruwange arhirwadaya lebila yahapathakma udawevi
මචං
@@Roshan-ei6lr moko ballo hina wenne
@@Roshan-ei6lr ponnna huthek
ඇත්තටම මේ ෆිල්ම් එක ගැන වචනයක් නොකිය බෑ සහෝදරයෙක් ඉන්න එක ගැන වචන නෑ කියන්න🥺 ඒත් එක්කම අයියෙ ඔයාගෙ කටහඩින් එක්ක අහද්දි කදුලක් නෑවිත් තිබුනෙ නෑ වෙනද හොල්මන් වෙලා පිස්සු හැදෙන ෆිල්ම් රිවීව් වගේ නෙමේ මේක නම් සුපිරි අයියෙ ඉස්සරහටත් අපිට රිවීව් ඕනේ💞
ඇත්තටම උදේ ඉඳන් මහන්සි වෙලා ටිකක් හරි සැහැල්ලු වෙන්නේ මේ වගේ move එකක් බලලා😊😊😊😊 ඔයට ගොඩක් thanks අයියේ😊😊😊😊
මම ෆිල්ම් බලන ගමන් අඩන කෙනෙක් නම් නෙමෙයි අයියේ 🥲🥲🥲ඒත් මේ ෆිල්ම් එක ඔයා මාරම ෆීලින්ග් එකක් ලස්සනට එක්ස්ප්ලේන් කරා අයියේ ❤ඇත්තටම අපි හිතන්නෙවත් නැති තරමේ ලස්සනම ලස්සන ෆිල්ම් තෝරගන්න එකට ඔයාට ගොඩක් ස්තූතියී ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහොදරයෙක් ලග ඉදලත් සහොදර කම නැති ගොඩක් අය මේ සමජේ ඉන්නවා ඒ උනාට ලේ බැදිමක් නැතත් මේ සහොදරයෝ දෙන්නා ඇත්තටම ආදර්ශයක් ❤❤❤❤❤ ඇත්තටම සංවෙදි උනා😢😢😢😢😢
ෆිල්මි Review ඉවර වෙලා අන්තිමට දෙන වදන සුපිරියක් ජිවිතේ ට ගන්න දෙයක් තියනවා😊😊වැටුණු ජිවිතේ ජිවත් කරන්න පට්ට හයියක් බ්‍රෝ 💪💪
සහෝදර බැදීම ගොඩක් ශක්තිමත්..මට නැති උනත් මං හරි ආදරෙයි
Akanam athatta .sahodoroya hitiyata samara sahodoroyo amuthui
🥺😔💔
❤❤
මේ වගේ film ගේන එක ගොඩක් වටිනවා. කාලෝචිත වගේම එකම topic එකකට නැතිව මේ විදියෙ විවිධ රටවල වීඩියෝ දිගටම ගේන්න. ඒ විවිධත්වය අනර්ගයි
අයියෙ මට සහෝදරයෝ නැ ඇත්තටම මට මේ මුව් එක ගොඩක් දැනුනා ඇත්තටම සන්වෙදි මුව් එකක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤😢😢😢😢
හැමදාම වගේ මං ආසම චැනල් එක, respect හැමදාමත් මේවගේ මුවිස් ගේනවාට ❤❤
මටත් ඒ වගේ සහෝදරයෙක් හිටියා නම් 😢❤
❤❤❤
ආපු ගමන් බලන්නයි යන්නෙ ❤😊
මේ වැස්සේ මෙ වගේ ෆිල්ම් එකක් ගෙනල්ලා දුන්නට inside cinmaxlata ගෞරවය හා ප්‍රනාමය🙏🙏🙏🙏🙏
සහෝදර බැදීමක් තියෙන හැමෝම වාසනාවන්තයි මට නැතත් මං හරි ආදරෙයි ❤❤❤❤❤❤ ඒ බැදිමට ❤❤❤ ගිඩාක් පින් මේ වගේ ෆිල්ම් එකක් ගෙනාපු insaid Cinemax ❤❤❤
❤❤
ලොකයේ තියෙන අදරනියම බැදිම සහොදර බැදිම ❤️💎
අති සුපිරි ෆිල්ම් එකක්. සහොදර ප්‍රේමය
කියන්නේ හැම බැදීමකටම වඩා ශාක්තිමත් බැදීමක්. මටත් සහොදරයෙක් ඉන්නවා. මගේ ලොකෙ ඉන්න වටිනම ආදරණියම ශාක්තිමත්ම ගෞරවණියම බැදීම තමා මගේ මල්ලි. අම්මා තාත්තා හැරුනාම මට ඉන්න මගේ ලොකෙ හැමදෙටම වඩා මම මගේ මල්ලිට ගෙඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි...මං ඔයාගෙම චැනල් එකෙන් තමයි ම්ගේ යාලුවත් එක්ක පලවෙනි වතාවට film එකක් බැලුවේ, 🥹🥺❤️ ඒත් අද මගෙ යාලුවා මං ලග නෑ, මං ගොඩක් තනි වෙලා, 😔මට එයාව ආදරෙන් මතක් කරාට ඔයාට පිං, මේ විදිහට ම ලස්සන ෆිල්ම් අපිට අරන් එන්න, මං ආසත් ඔයාගෙ කටහඩට
කොරියන් කතා වලට ගහන්න කතා නෑ කොහෙවත් . ජීවිතේට ගන්න පුලුවන් මාරම ආදර්ශ ගොඩක් දෙන්නෙ 🥺❤
මමත් හැමදාම ඔයාගේ වීඩියෝ බැලුවා ඒත් දැනට මාසයක් තිස්සේ නොබලා අද තමා ආයෙමත් බලන්න ගත්තේ... හදවතට ගොඩාආආආආආආක් දැනුනා මොකද පුන්චි කාලේ ඉදන් ආදරෙන් හැදුව මගේ නන්ගී මාව දාලා යන්නම ගියා.. ඒ වේදනාව ඉවසන්න හරි අමාරුයි 🙏
ඇත්තටම ඒ ෆිල්ම් එක නම් මාරම ඉමෝටනල් 😿 අද ෆිල්ම් එකත් සුපරි 😋
ඇත්තටම සහොදර දෙන්නෙක්ගෙ බැදීම කියන්නෙ සහෝදරියක්, සහොදරයෙක් අතරෙ තියන ආදර බැදීමක් වගෙ එකක් නෙමෙ. හරියට තාත්තෙක් පුතෙක් අතර බැදීමක් තමා සහොදරයන් දෙන්නෙක් අතරෙ තියෙන්නෙ.. මටත් ඉන්නව එවගෙ තාත්තෙක් වගෙ සහෝදරයෙක්..❤.. ඇත්තටම උට ඕන කොයිවෙලෙත් උඩ වඩා මම තැනක ඉන්නව කියල පෙන්නන්න.. ඒක මාර බැදීමක්.
එනකම් බලන් හිටියෙ.
ආදරේ inside cinemax❤
ඇත්තටම දුකක් වගේම සතුටකුත් එක්ක හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක් ❤❤ thanks inside cinemax 😊
දැන්නම් ටීවී සීරීස් එකක් ඕන ❤️☺️
ඔයාගේ voice එකෙන් film බලද්දී අපිට නං. කන්නවත් මතක නෑ ❤❤❤❤❤
අදනම් Review එක අවසානේ ඇඩුනා 😢 හදවතටම දැනුනා movie එක 😔
ස්තූතියි රොශාන් අයියා ,ගයේශිකා අක්කා 🙏
Inside Cinemax හදවතේ channel එක ❤
ඇත්තටම මම සංවේදී වුණා. ආබාධිතයයි ඉවත දාන දරුවන්ටත් හැඟී දැනීම් තියෙනවා. බැඳීම් ඒ අයගේ ලෙහෙසියෙන් නැතිකරන්න බැහැ කියන කතාව හොදින් පේනවා මටනම්. ඒ විදියටයි මට මේ කතාව දැනුනේ.
මට අයියලා දෙන්නයි අක්කිලා තුන්දෙනයි ඉන්නවා.අපෙ අම්මා නැති වෙලා අවුරුදු 16 යි.හැබයි අදටත් අපි හය දෙනා අතරෙ බැදීම එක වගෙ...අපි බැදලා වෙන් වෙලා හිටියත්❤
අන්තිම මොහොතෙදි නම් අඩන්නෙ නැතුව ඉන්න බැරි වුණා. මාර විදිහට හිතට දැනුනා 😭😭😭😭😭
අම්මෝ එකනම් හරිම සංවේදී .. 😢😢
Inside Cinamax ❤❤❤
හැමදාම අන්තිමට කනට ගහන, හොල්මන් වෙන,ශොක් වෙන දේවල් දීලා අද හැමෝටම අන්තිමට ගොඩක් සංවේදී අවසානයක් දුන්නා නේද ❤❤
Ammo ගොඩක් ලස්සනයි සහෝදර බැඳීම මමත් mage නංගී ta ගොඩක් ආදරෙයි ❤❤❤oyage කටහඬ saha හැම film ekakma ගොඩක් ලස්සනයි ❤❤
මට අන්තිමට ඇඩුනා ඇත්තටම මාර ලස්සන කතාවක් ❤❤❤
ගොඩක් සංවේදී film එකක් ❤🥹
Hamadamath supirima supiri movies genne inside Cinemax witharamaii ❤️❤️🥰 film eka godakk motivational lassanai ❤️🥰😘😍 Sri Lankan number 1 best channel 😍 inside Cinemax 👍❤️🔥🔥😇💟❣️🤟✌️❤
Background music එක නම් මාරයි....ඇඩෙනව තනි ඇහැට ,👍 👍 👍 🎉❤😢❤
පවුලෙ එකම ළමයා නිසා හැමදේම තනියම විඳගන්න වෙලා තියන මට මේක බලද්දි ඇඬුණා.😌💛
Mamath ehemai..hamadeema thaniyama vidaganna wela 😢matath kiyala sahoodarek hitiyanam ❤
😢 ම්ම්ම්
මට මේ වගේ කතා බලන්න බෑ ඇඩෙනවා මගෙ ඇස් වලින් කදුලුබේරෙන අමන් මේ ක බැලුවෙ පට්ටම movie එකක් තව එක්ක් ගේන්න මට අඩ අඩ බලන්න ඕනෙ සංවේදී කම හිතටම වැදුනා ආයෙ නෑ සුපිරිම සුපිරි ❤❤❤❤
විස්තර කරන්න බැරි තරම් සංවේදි උනා.ඒ බැදිම හරිම ආදරණීය
මෙකනම් සුපිරි❤
සහො එකනන් දැනේන්න ඇඩුනා ගොඩක් ලස්සනයි ෆිල්ම් රිව්වු එක 😢😢😢😢😢😢😢 ගැම්මක් තමයි inside cinemax කියන්නේ super 🥰🥰🥰🥰🥰
දුක හිතෙනවා 😢😢
37:47 ඇයි මට ඇඩෙන්නෙ 🥺😭❤️🩹
ඇත්තටම ලස්සනයි කතාව දුක හිතුනා කතාව බලද්දි 😢😢😢
Anthimat hodatma aduna 😓ane harima adaraniyai lassanama lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මට සහෝදරයෙක් නෑ අද වෙනකමි එහෙම අඩුවක් මට දැනිලත් නෑ ඒත් ඇත්තම කිවිවොත් මේ film එක බලපු වේලාවේ ඉදලා මට හිතුනා මටත් සහෝදරයෙක් හිටියානමි කොචිචර හොදද කියලා 🥺
❤හරිම ලස්සන කතාවක් ඔයා මේ වගේ ලස්සන කතා ගේනවට ගොඩක් පිං.
සහෝදරයෙක් සහෝදරියක් නැතිවම ඉන්නවට වඩා, හිමි වෙලා අහිමි වීම දරුණුයි....
මටත් හිටියා Park වගේ නංගී කෙනෙක්. Autism තිබ්බේ නැති උනත් මස්තිෂ්ක ආඝාතය කියන ස්නායු රෝගය නිසා, සිරුරෙන් වැඩුනත් පුංචි බබෙක් වගේ කෙනෙක්.
Park ට වගේ කතා කරන්නවත් එයාට බැහැ. අවුරුදු 13ක් යනකන් එයා කතා කලේ වචන කීපයයි. ඒත් එයා මට අම්මට තාත්තාට කොච්චර ආදරෙයිද කියන්න අපිට වචන ඕන නෑ. එයාව බේරාගන්න පුළුවන් කියන හැම දෙයක්ම අපි කලා. අවුරුදු 13ක් තිස්‌සේම එයාව අපේ පුංචි Princess වගේ බලාගත්තා. ඒත් අපිට එයාව බේරාගන්න බැරි උනා. Broncho-pneomonia නිසා අපිට එයාව නැති වෙලා දැන් අවුරැදු 14 ක්.
ඉතින් අද කතාව බලල මම ගොඩාක් සංවේදී උනා. ඒ වගේ මනස දුර්වල පුංචි බබාලට හුඟක් ආදරේ ඕන. එහෙම අය ඉන්නවනම් ඔයාලා කාට හරි, එයාලට හොඳටම ආදරේ කරන්න. මොකද නැති උනාට පස්සේ අපිට කරන්න පුළුවන් එයාට පින් දෙන එක විතරයි..
අද කතාවට ගොඩක් ස්තූතියි ❤❤❤
පාඩම් කරල ඉවර වෙලා inside cinemax එකෙන් රිවීව් එකක් බලනව කියන්නෙ දැන් මගේ පුරුද්දක් 😊😊
හිතට වැදුනු සුපිරි කතාවක් 😢❤ මෙහෙම යාලුවො ගොඩක් වටිනවා ❤
Aththatama Lassanai Aiye Akke Mage As dekata Kaduluth Awa Godak Pin Api Wenuwen Me Karana Deta Theruwan Saranai Oyala Dennatama 😍😍😍😍😍😍
Kohoma hari pak Jiyoon dennama akathu unane. Mara sathutuiii. Me dennage adareta godak adareii..aththatama math aduwa❤❤❤
ඇත්තටම ඇඩුනා.පට්ටම motivation එකක් දෙන කතාවක්
හරිම ලස්සන කතාවක්..ඇඩුනා ඒක බලද්දී❤
මාත් ගොඩක් වාසනාවන්තයි අයියා කෙනෙක් ලැබෙන්න තරම් ❤🥺 සහෝදර බැදීම නිසා ඇස් වලට කදුලු එන්න තරම් මේ film එකනම් ගොඩක් ලස්සනයි ❤
ආබාධිත සියලුම දෙනාට බුද්ධ දම්ම සන්ග ත්‍රිවිද රත්න බලයෙන් දුකක් කරදරයක් දැනෙන්න එපා.😢
මාරම සන්වෙදි කතාවක් හරිම ලස්සනයි ❤❤❤
දාමරික කතා පෙන්නලා පෙන්නලා මෙහෙම එක පාරට කතා දාන්න එපා...වෙදනයි අප්පා..😢❤
කදුලක් පවා ඇහැට අවා අන්තිමට😢
motivational Films බලන්නම Subscribe කරපු මම අනිවාර්යයෙන්ම බලන්න එනව Free time එකක් ආපුගමන්ම ....මේ film එකත් ලස්සනයි😊😊😊😊 .. Thanks Brother ❤❤❤❤
🥺❤️සහෝදර බැදීම ගොඩක් ශක්තිමත් 😌
දැන් තමා බලන්න සෙට් උනේ.....😊😊😊😊😊🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Ahh eke awasanaya😳😢
Marama lassani qwa wagema attma☺️🤗💙
Thnks oylta ✌️
Good luck ayyla me wage ekk enkn bln inne
Serial killer type eke tv series ekk denne ndda 👀🌝
මටත් දුක හිතුනා...ලස්සනයි ගොඩාක් 😔❤❤
අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉
ගොඩක් දුකයි කතාව බලද්දී මට 😢😢😢😢. E තරම්ම සංවේදී.
ගොඩාක් වටින මූවී එකක් 🥰🥰🥰
පුළුවන්නං මේ වගේ මූවී එවන්න 🥰🥰
ඒක නම් හදවතටම දැනුනා 😢❤
ඒකටනම් සිරාවටම ඇඩුනා 😢😢😢
අදත් සුපිරියක් ❤️
ලස්සන move එක්ක 💝💝💝💝💝💝💝
සුපිරි කතාවක් ❤❤❤
Kiyanna wachana ne.. patta movie ekk.. e wagema Supiriyatama Review eka karanawa 😊❤
ඔක්කොම නම් කට පාඩම්😂😂❤
කොරියන් කතා තමයි සුපිරියටම හදන්නෙ..
උදෙන්ම අඩවපු ෆිල්ම් එකක් 🥺🥰❤️
ගැම්මක්❤
ඇත්තටම ඇඟීම්බරයි
ලේසියකට මන් අඩන් නෑ අද ඇඩුණා 😢 කතාව මරු🎉
මෙ වගේ තව මූවි එකක් ඕන කියන අය ඉන්නෝදා ❤❤😢❤
Sahodara badim hamoma laga na.evani badimak yali athmekadi ho labenna kiyala prarthana karanava😢film eka godak lassanay ❤
අදත් සුපිරයක්❤❤
මත් අවො ලස්සනයි ලොකේ හයියම බැමිබ සහෝදර.බැම්ම 🎉🎉❤
Ada kathawa aththatama harima lassanay wagema godak dukay.... e wage sanwedi kathawak demmama mata hemadaama adenawa, e unata thamay godakma aduwe... aththatama maara widiyata hithata denuna kathawak... oyalage move review balala balala den oyalage inside sinamax you tube chennel ekata man addict wela wage... e tharan niyamay oyalage move review..... thank u me wage move review apita genawata ❤ issarahata me weda kara gena yanna congratulations akkatay ayyatay denmata ❤
Pissu hedenawa me wage film balankota a tharamat dara ganna be 😢inside cinemax ❤❤❤
හරිම ලස්සනයි ගොඩක් දුකහතෙන කතාවක්
මටත් ඉන්නවා මට පන වගෙ අදරෙ කරන සහොදරයො දෙන්නක්ම
කො මෙක බලලා අඩපු අය
Stressed velavta hitha sansun venva❤️sthuthi aiye🥺