FB මැසේජ් එකක් නිසා මෑත කාලයේ සිදුවූ දරුණුම ගණයේ අපරාධය 😱 Full Movie in Sinhala | Inside Cinema
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- FB මැසේජ් එකක් නිසා මෑත කාලයේ සිදුවූ දරුණුම ගණයේ අපරාධය 😱 Raangi 2024 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #raangi
Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us
✉ Gmail - kavindumiyuranga1998@gmail.com
📞 Contact Us - 070 419 56 50
🔰Our Face Book Page -
/ 61555506222394
🔰Our Tiktok Account - / inside_cinema. .
🔰Contact us on Facebook -
Kavindu Miyuranga - www.facebook.c....
Kasun Vishvajith - / kasun.vishvajith.5
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#inside_cinema
#raangi
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinema
මේක තමයි මෑතකදි දැකපු ලස්සනම film එක්...❤❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි ෆිල්ම් එක ,ආලීන්ගේ ආදරය අවංක ආදරයක්😊
අද ස්වර්ණවාහිනියේ මේ ෆිල්ම් එක ගියා.මාරම ලස්සනයි ඒත් දුක හිතෙන අවසානයක්..කාලෙකට පස්සේ බලපු ලස්සන ෆිල්ම් එකක් ❤❤❤
අලිම් සුස්මිතා එක්වුනා නම් ගොඩක් හොඳයි ❤
හරිම සංවේදී කතාවක් .ආලීම් වගෙ කොල්ලෝ අද ලෝකයේ ණැහැ
අනේ ඒ film එක.මං ගොඩක් ආසයි අනේ...ආලිම් වගේ කොල්ලෙක් මට ඕනේ🥺♥️🌏
කියාගන්න බැරිතරම් සන්වේදී ආදර කතාවක්.දුර ඉදන් ආදරය කරන අපිට මේ කතාව දැනෙනව වැඩියි.දුරකතනයෙන් රූපය විතරක් දැකල දවසේවැඩකරගෙන,දුර රටක ඉන්න අපි වගේ අයට මේ film එක දැනේවි.thanks for your effort Inside cinama❤
ඊයේ රෑ ස්වර්ණවාහිනි නාලිකාවේ මේක දුන්නා ,මට කවදාවත් මේක ඉවර වෙනකම් බලන්න වෙලා නෑ හැමදාම බාගයක් බලද්දී මොකක් හරි බාධාවක් මම එතකොට නමවත් හරියට දන්නෑ බලලා තියෙනවා කියන හැගීමෙන් බැලුවේ...ඒකත් ටීවී එකෙන් පෝන් එකෙන් නෙවේ.exam එකත් ඉවර නිසා ඊයේ රෑ වෙනකම් මේක බැලුවා අන්තිම ටිකත්, ඇත්තටම මට හරි දුකයි මම දැනටත් කල්පනා කරනවා ඇයි මම මේක බැලුවේ කියල ඒ තරම් ලොකු කම්පනයක් මට මේකෙන් ඇති උනේ..😣මම හරි දුර්වල කෙනෙක් කියල ඊයේයි තේරුනේ මට😢💔 ආලිම් මැරෙන්නෙ නැති වෙයි කියල අන්තිම මොහොත වෙනකම්ම හිතුවා😢ඇත්තමයි මතක් වෙන සැරයක් ගානේ කදුලු වැටෙනවා,නිදාගන්න ගිහිල්ලත් නින්ද යන්නෑ හිත අහනවා ඇයි ආලිම්ට එහෙම උනේ කියල, ඒක ෆිල්ම් එකක් තමයි ඒත් එහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නැහැ😣ඉතින් ලස්සනයි කතාව ඒත් මම වගේ අය නොබලන එක හොදයි.❤❤❤
😢
😢😢😢ow eka nm eththa😢😢
අන්තිම ටික බලද්දී මට න්ස්ම් ඇඩුනා ඒ අදරේනම් හරි ලස්සනයි එ වගෙම දුකයි එයාලට එකතු වෙන්න බැරි වුන එකට😢
ඒ වගේ අවංක කොල්ලො නෑ ඉන්නෙ ශරීරයට ආස අය 😊 ආදරේ කියන්නෙ ගොඩක් ලස්සන හැගීමක් 😊❤ ඒ ලස්සන හැගීම එක්ක එක්ක ජීවත් වෙන්න ඒ ලස්සන හැගීම හදවතේ උතුරන්න තියෙන හොද කොල්ලෙක් මට ඉන්නවා 😊❤ ඇත්තටම එහෙම අය අඩුයි 😊
Me too ❤
මම ජීවිතේ බලුව ලස්සන ම පිල්ම් එක ❤❤
මං කවදාවත් ෆිල්ම් එකක් බලල. කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි. ඒත් මේක තමයි මං බලපු සංවේදීම ෆිල්ම් එක සහ හොදම ෆිල්ම් එක.... මට අවසනෙදි හොදටම ඇඩුනා.. ආලීම් වගේ හැමෝටම මුන ගැහෙන්න ඕන😢
ඇත්තටම ගොඩක් සංවේදී ලස්සන ම ලස්සන ආදර කතාවක්.ආලිම් වගේ කෙනෙක්ගේ ආදරේ හැබෑ ජීවිතේදීත් හම්බ වුනා නම් හුගක් තැන් ලස්සන විදියටම වෙනස් වෙන්න තිබුණා...
ලස්සනම ආදර කතාවක්❤
ආලීන් ආදරය කරේ සුෂ්මිතාට ...
ඒත්,ඒ ආදරය දැනුනෙ නාගින්ට❤
අනේ හිතට මාරම ව්දියට දැනුනු ෆිල්ම් එකක්😢😢,,මාරම දුකයි❤❤ ආලම්😍😍
ෆිල්ම් රිවීවු චැනෙල් එකක් උනාම අනිවාරෙන් දෙන්න ඕන ෆිල්ම් එක තමයි 𝗞𝗚𝗙 කියන්නෙ අනිවාරෙන්ම ඒක දෙන්නකො ඒක ඕන අය ලයික් කරන්න ❤❤❤❤❤
❤
@@InsideCinemaOfficial අනිවාරෙන් දෙන්න❤️
රත්නෙ බලා ජොයිදී දෙන්නකො ශාරුක්ගෙ
Oya pukaval reviw gehin godak kal ban
ව්ශාල්ගේ රත්නම් ෆිල්ම් රීවීව් ගේන්න.......හාද
අනෙ ඒ දෙන්නට ආදරෙ කරලා එකතු වෙන අවසානයක් තිබ්නම්😢 💔 හැම ආදර කාතාවම සුන්දර විදියට ඉවර වෙන්නෙ නැති උනත් 🥀 ඒ ආදරෙ තමා මං දැකපු සුන්දරම ආදර කතාව❤
කොච්චර පාරක් බලල තිබ්බත් දකිද්දින් නොබලා ඉන්න බෑ ❤ ආසම ෆිල්ම් එකක් 💗
ඔයා අන්තිමට ආදරය ගැන කිව්ව ඇත්තම කතාව මම හදවතින්ම පීළීගන්නවා. මම හැමදාම හොයන්නෙත් හෙව්වේත් හොයමින් ඉන්නෙත් ඒ වගේ පිරිසිදු හදවතක පිරිසිදු ආදරයක්. එත් මගේ පවටද දන්නේ නැහැ ආදරය කියන්නේ කාමය රාගය කියලා හිතන විකෘති අදහස් දරණ අය තමයි වැඩිපුර ඉන්නේ. ඇත්තම ආදරය ගැන තේරුම් ගත්ත කෙනෙක් හොයාගන්න ලැබෙන එකත් සංසාරගත බැඳීමක් පිනක් තමයි. මමත් මගේ පිරිසිදු ආදරය ලැබෙන තුරු බලන් ඉන්නවා. ලස්සන ආදරණීය ආදර කතාවක් වගේම හිතට දැනුන ඇසට කදුළුත් ආවා.සුපිරි ෆිල්ම් එකක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍
මන් දැකපු ලස්සනම ෆිල්ම් එකක්...❤️❤️❤️❤️❤️
මේක තමයි මම බලපු ලස්සනම film එක. ආලිම්ගේ ඒ ආදරේ.. ❤😢
එයා හරිම අවංක පිරිමි ළමයෙක් 🥺❤️
ආදරය කරන්න තව කෙනෙක්ට කිසිදෙයක් එයාගෙන් බලාපොරොත්තු නොවී අඩුම ගානෙ එයාගෙ ආදරේවත් බලාපොරොත්තු නොවී.ඒකයි ඇත්ත ආදරය.
සුපිරිම film ek ඇත්තට අවසනේ දුක හිතුන..... film ek උනත් එහෙම අවසනයක් තියෙන්න හොද .. සමජයේ ඔනි තරම් පෙන්වතුන් සිටයත් කායිකව එකතුන්විම විතරයි කියල හිතන් ඉන්නෙහ් එත් මේඑ කතව සමජ්‍යට ඉතා හොද පනිවිඩයක් . තමන් අදරේ කරන කෙන අයිතිවෙන්නෙ නැ කියල දැන දැනත් අදරේ කිරිම සෑබ අදරේ බං.. ❤😊 අවසනෙට ඇඩුන ඇත්තට 😔💗 තවත් මේ වගේ film ගෙන්න.. හමදම ඔයගේ චැනල් එකේ film ek බලනවයි ❤
මෙච්චර කතා අහන බලන මට අද තමයි ලස්සනම කතාව ලැබුනේ ස්තූතියි
අනේහ් එකටනම් අවසානේ දන්‍නේ නැතිවම කදුළු අවා🥺
අවංක නිසාම කෙලවෙලා මුල්ලකට වෙලා ඉන්න මෝඩ මම 😅😅😅❤❤
ආලින් එයා බේරුනනම් ෆිල්ම් එක තවත් ලස්සනයි 😢😢😢
හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක් ❤❤ ආවසානය ගොඩාක් දුකයි 😢😢
මගෙ ජිවිතේ බැලුව ආදරනීයම film එක..❤
Aththata adare karanawanm swabhawadarmaya kawadama hari eyalawa munagaswanawa.❤
Godak lassana film Akak. Harima dukai.😢
මේ වාගේ අවංක ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනි🥺❤️🩹
ලස්සන කතාවකඅද කාලේ කොහේදමල්ලි අවංක ආදරේ හොයන්නෙ තනිකර අවස්ථාවාදී අය ජයවෙිවා 😘😘❤
ෆිල්ම් එක ෆොටෝස් දානවා වගේ දාන්නේ නැතුව රිවීව් එක දැම්මා නම් බලන්න කම්මැලි නෑ 🤨😒🤨😊 ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤
එක කාතව්නම් මාරම ලස්සනයී❤
බලපු ලස්සනම ෆිල්ම් එකක් ,😢😢😢
හරිම ලස්සන ෆිල්ම් එකක් ❤ ආසාවෙන් බැලුවා
හොය හොය හිටිය ෆිල්ම් එකක්.ගොඩක් ලස්සනයි.❤🥺
අනේ ඊයේ ස්වර්ණවාහිනී නාලිකාවේ මේක ගියා.අන්තිම වෙනක්ම් හිතුවා ආලිම් ජීවත් වෙයි කියලා..අනේ ඇඩුවා මේක බලලා මට තාමත් මතක් වෙන්නෙම ආලිම්..හිතෙන්නෙම ආලිම් බේරිලා සුස්මිතාගේ ආදරේ එයාට ලැබුනනම් කියලා 😢
Aka lassanai a wagema godak duka hithena film akak 😢😢
Kalekata passe balapu hithata denuna supirima film eka ❤️❤️❤️
හරිම ලස්සන ආදරනීය කතාවක් ❤
ෂා මරු ආ..නියම ෆිල්ම් එකක් .ආදරය..වෛර ..රාගය..ඊර්ෂ්‍යාව ..ජාත්‍යාලය මේ හැමදේම හදවතටම දැනෙන සුපිරි ෆිල්ම් එකක් ..සුශ්මිතාට ඉන්න නිලිය කවුද ..මං එයාව දැකල තියෙනවා
Anaswara rajan
ඒකටනම් ඇඩුණා ....😢 ලස්සන film එකක් ❤
Anthimata aththatama godak duka hithuna lassanama lassana kathawak 😭❤
ආදරෙයි Inside Cinema 😘😘😘
ආසම ෆිල්ම් එක කොච්චර බැලුවත් කවදාවත් එපා වෙලා නෑ 🥺❤️🩹
කතාව අවසන් වෙනතුරු බැලුවා 👍❤️
ඒ ආදරේට නම් ලෝබයි🥺
ඇත්තටම මාරම ලස්සන ෆිල්ම් එකක් ඒක❤
ගොඩක් සංවේදී ලස්සන කතාවක්....
මම බලපු ලස්සනම film එකක් මේක
Film එකේ අන්තිම හරියෙ දි ගොඩක්ම දුක හිතුනා. 🥺
Mata am eduna ei sebe adareeta akathu wenda beri une❤😢
මාරම ආදරයක් එක ❤
Lassanama film eka adare kiyanna adaraniya minissu laga witharak thiyana sabam adarayak withramai 😢
දුක හිතෙන කථාවක් 😢
මම් හොය හොය ඉදිය film ekk thnks you inside සිනමා❤
Harima sanwedi
Godak lassanai
❤❤❤❤❤
හිතට දැනුන ෆිල්ම් එකක් ❤️
හරිම ලස්සන ෆිල්ම් එකක් ගොඩක් දුක හිතෙනවා
අනිවාර්යෙන්ම ආදරය කියන්නේ නිකම්ම නිකම් වචනයක් ව්තරක් නේවේයි එකේ ඇතුලේ ගෝඩාක් දේවල් ගබ්වේලා තියේනවා ඒ උනාට පවු ආලිම් මැරුනනේ😢😢😢
mn balapu adaraniyama film ekak ❤❤❤ 💖AALIM💖
අද යනවා ස්වර්ණවාහිනයේ 2025.1.29 (12.30 pm)
Mn me wenakam balapu aththatama adare kiyana de theruma hariyatma therun karana film ekak adare hithuna 💖🫶😥
සුපිරිම film ek ඇත්තට දුක හිතුන අවසනේ.. film ek උනත් මේ වගේ අවසනයක් තියෙන්නේ හොද නැ........ මේ සමජයේ කොයි තරම් පෙන්වතුන් සිටියත් sex කියල හිතන් ඉන්නෙ එත් එහෙම නැ අයිති නැ කියල දැන දැනත් අදරේ කරනව කියන්නේ එක තම සෑබ අදරේ .. ම film ek සමජයට ඉත හොද පනිවිඩයක් ඉතුරුව ලස්සන අවනයක් නොවුනත් ... දුක හිතිනේ අවසනයක් තියෙනවා .❤... අනිවාර්යයෙන් තවත් ලස්සන film ek oni ❤
I'm crying 😭😭😭😭😭
මේකනම් සුපිරියක්. ❤️❤️❤️
මෙන්න ෆිල්ම් ❤️❤️
Godak lassana film ekak duka hithuna awasaneya godak dukai😔😔
❤❤❤❤❤❤❤ meka thama mn balapu lassanama , hithata danunu akama film aka.
අනේ අන්තිමට ගොඩක් දුක හිතුනා. 🥹😔😔
හරිම ලස්සනයි වගේම දුකයි
අනේ දෙයියනේ 🥺 අන්තිමේට නම් ඇස් වලට නොදැනිම කදුලු ආවා 🥺🥺
❤
Mn balapu pivithuruma adara kathava ❤😢
ඇත්තටම ඇඩුනා ඒකට නම් 😢😢😢😢😢
අම්මෝ 🥺❤️🔥 ඇඩුනත් එක්ක
Pattama patta macho...
Ane ai ehema a move eka awasan une 🥺😢
Film eken Ganna puluwan adarsha godaaai Thank you❤
සුපිරි Film1k❤
Sanwedi kathawak lassanai aththatama mata dukai 😢😢
Lassanama film ekak,eka maru
අයියේ මේ movie එක කලින් බැලුවා...මේකට වඩා love story එකක් දැකලා නෑ ඇත්තටම ...ඒ නිසා මීට වඩා ලස්සන caption එකක් එන්න ඕනේ ...
ඇසට කදුලක් ගෙනාපු කතාවක් බලවත්තු ඉදිරියෙ දුබලයා තවතවත් පගලා දාලා රජ කරන කලයක් මෙක දුකයි ගොඩාක් 😒😒😒😒
එ ආදරෙ 🥺
Man balala thiyei Maru eka
බලන ගමන් 😊
බැලුවා.ඇඩුවා🥺❤️
❤
Baak tamil move එක දෙන්නකො
English film එහෙමත් දාන්න ..
Mokada ewage thamai supiri dewal thiyenne
අනේ ඒ ආදරෙ 🥺❤️
Wow❤️
Notification ආපු ගමන් බලන්න ආපු අය මේ කෙනාට❤🎉
❤
අම්මෝ පුදුම ලස්සන කතාවක්... 😢😢😢 කදුලු එන තරම් සංවේදී.
Kiyanna wachana ne... e tharam lassanai...❤
24 (fox tv, jack bauer) දෙන්න බැරිද..?
Meke aththama movie eka balala adunu man 😢
Miniimerum විතරක් balala epaa wela..
Anith youtiube chanal balanna hithenne ne
හරිම ලස්සන ෆිල්ම් එකක්💜