මේ කොල්ලා දන්නෑ එයාගෙ කෙල්ල❤ තාත්තගේ ස්කෝලෙ කාලෙ කෙල්ලගෙ දුව කියල !!! Picture Bazzare Sinhala Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 28 วันที่ผ่านมา +35

    මනූස්සයෙක් ඇත්තටම උසස් ද පහත්ද කියන දේ කුලය ආගම ජාතිය වර්ණයෙන් වත් පොහොසත් කම් රැකියා තනතුරු වලින් වත් තිරණය කරන්න බැහැ. කෙනෙකුගේ වටිනා කම තියෙන්නේ එයා හිතන පතන කරන කියන යහපත් දෙවල් වලින් පමණයි. ගුණයහපත් කම මනුස්සකම ආදරය ගෞරවය විශ්වාසය අවංක බව ත්‍යාගශීලී බව නිහතමානී බව තියන ඕනෑම කෙනෙකුට හොඳ හදවතක් තියනවා එක තමයි ඇත්තටම මනුෂ්‍යයෙකුට තව මනුස්සයෙක් විදියට දෙන්න පුළුවන් හොඳම දේ. සුපිරි ආදරණිය ෆිල්ම් එකක්.❤❤❤❤❤❤❤❤❤❤

    • @picturebazzare
      @picturebazzare  27 วันที่ผ่านมา

      ගොඩක් වටින comment එකක්❤️❤️❤️

  • @nadeerasandaruwani6357
    @nadeerasandaruwani6357 28 วันที่ผ่านมา +9

    ඔයා හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ❤❤❤

    • @picturebazzare
      @picturebazzare  27 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @godbless.....4030
    @godbless.....4030 8 วันที่ผ่านมา +1

    කවුරුවත් වැඩිහිටි අයටත් ආදරේ ඕනේ .. අඩනකොට උරහිසක් ඕනේ කියලා හිතන්නේ නැහැ

  • @wasanaboxing
    @wasanaboxing 14 วันที่ผ่านมา +1

    ඇත්තටම සුපිරි ❤
    අපිටත් බැරි වෙයිද 😂😂😂😂😂

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 27 วันที่ผ่านมา +8

    මෙ ඉන්දියන් film වල ඉන්නේ කර්නල්ලා විතරද🤔 බ්‍රිගේඩියර්ලා, මේජර් ජෙනරාල්ලා , ලුතිනන් ජෙනරාල්ලා , ජෙනරාල්ලා, ෆීල්ඩ් මාර්ෂල්ලා නැද්ද🤔

  • @pasinduanuhas8707
    @pasinduanuhas8707 28 วันที่ผ่านมา +12

    ❤ සුපිරි

  • @hansimuthukumara9190
    @hansimuthukumara9190 28 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @kevinlevin9899
    @kevinlevin9899 16 วันที่ผ่านมา +1

    Excellent 👍

  • @gerardhapuarachchi-xc2nc
    @gerardhapuarachchi-xc2nc 12 วันที่ผ่านมา +1

    🎉

  • @ishanmaduahanka9080
    @ishanmaduahanka9080 27 วันที่ผ่านมา +2

    Niyamaiii mekA

  • @Cricket_Bazzare
    @Cricket_Bazzare 28 วันที่ผ่านมา +3

    ❤️❤️❤️

  • @user-le2ez7vd6g
    @user-le2ez7vd6g 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @thisaraumesh6411
    @thisaraumesh6411 27 วันที่ผ่านมา +4

    සැබෑ ජීවිතයේ ජීවත් වෙන්නෝ😅

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p 6 วันที่ผ่านมา

    Lassanai

    • @picturebazzare
      @picturebazzare  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @malshandulnith
    @malshandulnith 28 วันที่ผ่านมา +3

    Oyala merlin danne නැද්ද

  • @sarathvijesena8225
    @sarathvijesena8225 28 วันที่ผ่านมา +1

    lasani❤❤❤❤😢😢😢🎉🎉

    • @picturebazzare
      @picturebazzare  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️

  • @SenaliSanjana.
    @SenaliSanjana. 13 วันที่ผ่านมา

    අනේ❤

  • @DasunNethmina-lr2jd
    @DasunNethmina-lr2jd 28 วันที่ผ่านมา +2

    Apinam balana dapu gaman

    • @picturebazzare
      @picturebazzare  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️

  • @sachithamadushan371
    @sachithamadushan371 27 วันที่ผ่านมา +2

    My fault movie eka mathak una

  • @KaushalayaSumudu
    @KaushalayaSumudu 27 วันที่ผ่านมา +1

    Mawath mage husband kon Kala MN pahath kule kiyala MN Aththa Tama e dewal lokuwata danan hitiye na ehema unanam Adu kule mama wadi kule eyala ekka jiwath wenna yanna

  • @sborn4killff71
    @sborn4killff71 23 วันที่ผ่านมา

    හනිමුන් ගියේ එකටද 😁

  • @sanjayanagaratne
    @sanjayanagaratne 26 วันที่ผ่านมา +1

    මේ movie එකේ සිංහල sub තියෙනවද ?

    • @picturebazzare
      @picturebazzare  26 วันที่ผ่านมา

      Sinhala sub තාම ඇවිත් නෑ

  • @UreshaMalshani-kh2dc
    @UreshaMalshani-kh2dc 13 วันที่ผ่านมา

    මේ film එකේ නම මොකද්ද

  • @dumindarathnayaka7497
    @dumindarathnayaka7497 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

    • @picturebazzare
      @picturebazzare  10 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️