Lakai Sikai - Bedapu Rella | ලකයි සිකයි - බෙදපු රැල්ල 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Lakai Sikai - Bedapu Rella | ලකයි සිකයි - බෙදපු රැල්ල
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    Art & Costume - Sachindu Dilshan | Kanishka Athukorala | Kasun Chanuka
    Makeup - Sandun Wimalarathna
    Accountant - Shiraz Merza
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා)
    Camera Equipment - Epic 84
    Post Production
    Editing - Madawa Kamalasiri
    Motion Graphics & Colour Grading - Pathum Sandaruwan
    Artwork - Sachindu Dilshan
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා)
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy #rellabylakaisikai

ความคิดเห็น • 1.7K

  • @LakaiSikai
    @LakaiSikai  ปีที่แล้ว +212

    රැල්ල කියන්නෙ වෙනම රැල්ලක් 🤗

    • @MotiveBillion
      @MotiveBillion ปีที่แล้ว +4

      godak adarsha deyak vihilu ekkama pennuwa
      godak hoday ayye

    • @MRSADUWA
      @MRSADUWA ปีที่แล้ว

      El

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 ปีที่แล้ว +3

      සිංහල අපිද එතකොට ජාතිවාදී? මේවා කරනවට උබලට NGO වලින් ගෙවනවද?
      උතුරේ සහ එක මුස්ලිම් ගමක ගෙයක් අරන් පදිංචි වෙන්න බැහැ. හැබැයි අපිලු ජාතිවාදියෝ.

    • @MotiveBillion
      @MotiveBillion ปีที่แล้ว +1

      @@rohanwijesingha7554 e eyala ta pissu ayye ehema ekk hari nam karanna ba e vagema ape agame kohevath daala nane Bomba thiyala minissu maranna kiyala
      Ape agame inna samahara pissu balu Hatha nisa anith Aya ape agamata the kamathi na ayye mun nisa kattiya agame hamotama baninava eky mema kiyanne

    • @MotiveBillion
      @MotiveBillion ปีที่แล้ว +1

      @@rohanwijesingha7554 uthure ngo prashna gana nam mn hariyata danne na ayye
      Mona hari athi ekt hethuvak

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 ปีที่แล้ว +59

    දැන් තියන දෙකයි පනහේ.ටෙලි නාට්‍ය වලට වැඩිය මෙ නිර්මාණය අර්ථවත් ලකයි සිකයි. සුබ පැතුම් තව තවත් ලස්සන නිර්මාණ කරන්න .

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html .

  • @primusxd2101
    @primusxd2101 ปีที่แล้ว +5

    මන් ආසම "හහ් හහ් හයියෝ😂" අම්මෝ ඒකනම් මරුවට කරනෝ සිකා good luck 💙

  • @YohanRanasinghe
    @YohanRanasinghe ปีที่แล้ว +312

    මමත් රංගන ශිල්පියෙක්. කුහක නැතුව කටක් ඇරලා කියන්න කියන්න පුලුවන් වර්තමානේ ඉන්න නලුවන් අතර තාත්වික රංගන ශිල්පීන්ගෙන් ප්‍රමුඛයෙක් තමයි ලකා. ඕවර් ඇක්ටින් නැති පිවිතුරු චරිතාංග නලුවෙක් ඔබ. සිකත් එයට දෙවෙනි නෑ. මසුරන් රංගනයක්. ජයවේවා! ඔබ දෙපළට.

    • @sagarasaduni8786
      @sagarasaduni8786 ปีที่แล้ว +8

      Obe rangana silpayak keyanne ai obe nama keyanna berii lejjaida 🤩🤩😆😆

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @madushankasrinathhewawitha4063
      @madushankasrinathhewawitha4063 ปีที่แล้ว

      නම මොකද්ද ඔයාගෙ

    • @ishuharsha6983
      @ishuharsha6983 ปีที่แล้ว +7

      @@sagarasaduni8786 😂😂😂 රංගන ශිල්පියෙක් කියන්නේ Tv එකේ විතරක් ජනමාධ්‍ය භාවිතයේ විතරක් ඒ තිරයේ විතරක් රගපාන කෙනෙක් නෙවෙයි කියලා මේ එළදෙනට කියලා දෙන්න කවුරුත් නෑනේ 😂😂😂 චැනල් එකත් බලන්න පොඩ්ඩක් එයාගේ 😂😂😂

    • @DAKUNE_KAWADI
      @DAKUNE_KAWADI ปีที่แล้ว +1

      ඒක සුපිරියක් ❤

  • @hemanthahemantha825
    @hemanthahemantha825 ปีที่แล้ว +75

    විනාඩි 12න්, අවුරුදු 12 ඉස්කොලෙ ගියත් ඉගන ගන්න බැරි පනිවිඩයක්❤️❤️

    • @ssnklk
      @ssnklk 6 หลายเดือนก่อน

      💯

    • @nilangapradeep2962
      @nilangapradeep2962 5 หลายเดือนก่อน

      Akenma oka ape minessunta teren nahane😂

    • @ThanuraSathsara
      @ThanuraSathsara 4 หลายเดือนก่อน

  • @J.A.Matheesha.K
    @J.A.Matheesha.K ปีที่แล้ว +49

    දාම් ඉත්තො සීන් එක මට විතරද තේරුනේ 🤔🥲.මිනිස්සු දුක්වින්දට අපිව පාවිච්චි කරල දින්න අයට කිසි ගානක් නෑ 💥

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว +11

    සුපිරි හෝදේ හැමදාම කලාවෙන් දෙනව කලාවට ලස්සනට වැඩේ නියමයි ලකා සිකා ...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SanthushFernando
    @SanthushFernando ปีที่แล้ว +40

    අපේ මෝ&යො ගෝඩදෙනෙක්ට අවු 74ක් තිස්සේ තේරුම් ගන්න බැරි ලොකු වටින පාඩමක් කියාදුන්නූ ඔබලට පින්!

  • @wimukthisachinthana6455
    @wimukthisachinthana6455 ปีที่แล้ว +42

    "කැපුනේ මේකේ ඉන්න ඉත්තො උනාට,ඇදපු උබටයි මටයි මොනවත් උන්නැනේ🙂" i felt it

  • @teratunes474
    @teratunes474 ปีที่แล้ว +76

    මොන රැල්ල ආවත් ලකයි සිකයිගේ රැල්ල අංක එකයි.
    ප්‍රහසන කලාවට අලුත්ම ආරක් ඒක මරු ආ 🤝😍✊

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe ปีที่แล้ว +136

    මේ රැලි series එක දිගටම යන්න ඕනම එකක් ❤️🔥🇱🇰

    • @zero-ps2lv
      @zero-ps2lv ปีที่แล้ว +3

      Yes

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 ปีที่แล้ว +3

      Aniwa

    • @user-gf7ps4br4b
      @user-gf7ps4br4b ปีที่แล้ว +1

      Yeap

    • @milashavishka3110
      @milashavishka3110 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @danushkasampath5658
    @danushkasampath5658 ปีที่แล้ว +43

    අධ්‍යාපන ක්‍රමය ගැන කතාවනම් මරු 😍👍
    100% ඇත්ත

  • @mobtsbm
    @mobtsbm ปีที่แล้ว +147

    ලකා සිකා දෙන්නා තරම් සුපිරි නලුවො දෙන්නෙක් ආය මෙහෙ නෑ.. බොක්කෙන්ම ජය වේවා දෙන්නටම. මෙච්චර ප්‍රශ්න අස්සේ අපිට හිනාවක් ගෙනාවට. අනික කියන කතා වල ගත යුත්තක් තියනවා. හම්බෙනවා දවසක කොහොම හරි. නුවර අවොත් ෂුවර් එනවා. ජය.
    සතියට එකක් හරි අප්ලොඩ් කරන්න පුලුවන් නම් සුපිරි.

    • @r.rodrigo1150
      @r.rodrigo1150 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @faazilfaasy3703
    @faazilfaasy3703 ปีที่แล้ว +16

    කී පාරක් ගොඩබිමට ආවත්....කැමතිම ...රැල්ල.....❤️🔥🔥🔥🔥 ආයි 2ක් නෑ...සුපිරි.....

  • @bonsaiceylon
    @bonsaiceylon ปีที่แล้ว +8

    බොක්කෙන්ම ජය රැලි සීරියස් එකම මරු ඉදිරියටත් ඔනේ....

  • @trbuhar4590
    @trbuhar4590 ปีที่แล้ว +14

    හිනාවකුත් එක්කම දෙන ආදර්ශය..... සුපිරියි....ලකයි සිකයි ජයවේවා....!
    👋👋👋

  • @Raashi_Music_Band
    @Raashi_Music_Band ปีที่แล้ว +368

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ලකයි සිකයි රැලි රැල්ල😋කෝම හරි කමක් නෑ වැඩේ සුපිරි.ජයවේවා!!❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +273

    රටටම ආදර්ශයක් දෙන රැල්ලක් නිර්මාණය කරපු ලකා සිකා අපේ උණුසුම් සුබ පැතුම් මේ වගේ තව ඕනේ හොදේ යමු ඉදිරියට

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      බොහොම සිතූතියි! ලොකු අදහසක් තිබෙනවා බොහො දියුණු රටවල් ජාතියක් විදියට නැහැ හැමෝම රටක් විදියට පමණයි, අපේ සමහර මිනිස්සු ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නෙත් මිනිස්සු විදියටයි අපේ රටේ දුප්පත්ම මිනිස්සු වෙන රටවල දී බොහොම දියුණුයි ලෝකයේ හැමෝම දන්නවා ලංකාවේ හොර වංචා සහ නොයෙකුත් වාද බේද කැමැත්ත ඇකැමැත්ත ගැන එක හරියට අපේ රටේම ගෙදරක් හොරු කැඩුවොත් මුලු රටම දන්නවා කඩන්න කලින් වෙලාව සහ හොරුත් එක්කම ගෙදර අයිතිකාරයා විතරක් දන්නේ නැහැ ඒ වගේම තමයි ලෝකයා ඉදිරියේ අපේ රටත්.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ArumalanthayaLanka
      @ArumalanthayaLanka ปีที่แล้ว +2

      පේරාදෙණිය සරසවියේ අමානුෂික නවක වදය -
      th-cam.com/video/KSKG0EnIUGE/w-d-xo.html

  • @nalinpereracbz
    @nalinpereracbz ปีที่แล้ว +6

    මචං ලකා, සිකා උබල මෙච්චර කාලෙකට බිහි උන හොඳම content එක. නියමයි බ්‍රෝ

  • @abhi7486
    @abhi7486 ปีที่แล้ว +4

    කාලෝචිත මාතෘකා අරගෙන ඒවා ලස්සනට කතා වලට මවන අති ප්‍රබල රගපෑමක් තියෙන දෙන්නෙක් ඔය දෙන්නා ඇතුලු කණ්ඩායම.හාස්‍යයත් ඒ වගේමයි😁මිනිස්සුන්ට හිතන්න ඇති මේකෙ ඔයාලා පාවිච්චි කරලා තියෙන වචන ටිකම.හරිම ආසාවෙන් බලන්නෙ. Congratulations ❤️

  • @kushinishenara9393
    @kushinishenara9393 ปีที่แล้ว +5

    900K😍තැනකට එන්න ඕනෙම අය දෙන්නෙක් උඩට එද්දි දැනෙන සතුට කියල වැඩක් නැ😍❤️

  • @a.r.k.vadhikari6815
    @a.r.k.vadhikari6815 ปีที่แล้ว +41

    සිකා නම් වෙනම brand එකක්😍

  • @ryanfernando8370
    @ryanfernando8370 ปีที่แล้ว +4

    අවසානෙ කොහොම හරි ලකා විට කන්න ඇබ්බැහි උනා....😍😍😍

  • @asirijayasundara.9764
    @asirijayasundara.9764 ปีที่แล้ว +15

    විශිෂ්ට සංකල්පයක් ..... ජයවේවා....!!!!ඔබලාට තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....!!!!💐💐💐👊👊👊👊👊👍👍👍👍👍👍🙏

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 ปีที่แล้ว +24

    ලකයි සිකයි සුපිරිම
    වැඩ්ඩෝ දෙන්නෙක් තමයි..

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +88

    හහ් හහ් හහ් හඊ.....😁😁😁 ඔක්කොටම වඩා සිකාගේ හිනාව තමයි සුපරි..😄

    • @diwyangi7242
      @diwyangi7242 ปีที่แล้ว +4

      මන් ආසයි ඒ හිනවට

    • @tharakasanda5781
      @tharakasanda5781 ปีที่แล้ว +3

      මාත් ඒ හිනාවට පට්ට කැමතියි..

  • @Dhanushbro
    @Dhanushbro ปีที่แล้ว +2

    ගහන්න ඔනා තැනට එකෙම්ම ගහන අපේ පැටවු දෙන්නා . ලකයි...සිකයි
    ජය වේවා

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 ปีที่แล้ว +3

    කොහොම මේ වගේ ආතල් මතක් වෙනවද කියලා කල්පනා කරන මම.... 🤣🤣🤣🤣ලකයි සිකයි 💕💕💙💙💙💕💙💙💕💙💕💕💙💙💕💙💙💙💙💕💕💙

  • @sajeewalive
    @sajeewalive ปีที่แล้ว +54

    මේකෙ අල්ලන් ඉන්න ලේසි නෑ. උබල ඒක නියමෙට කරනව❤️

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html

    • @mh4gaming943
      @mh4gaming943 ปีที่แล้ว

      සබ් ලා 100ක් ගහන්න හෙල්ප් කරගෙන යන්න මට ඔයාල ටික කැමතිනම් විතරක්❤️🇱🇰.ඔයලගෙ සප් එක දෙන්න මට කැමතිනම් විතරක්

  • @gaveshkaanuradha1308
    @gaveshkaanuradha1308 ปีที่แล้ว +12

    මොළ හෝදන වීඩියෝ එකක් 👌🔥

  • @ranjanashockman5122
    @ranjanashockman5122 ปีที่แล้ว +6

    දැන් නෙල්ලිගහ කනත්තේ රසික අයියට වැඩිය පේන්න ඉන්නේ ලකයි සිකයිනේ.... ඔහොම යමු ...ජය...❤️❤️

  • @salwasalwa8733
    @salwasalwa8733 ปีที่แล้ว +30

    සතුට විනෝදය වගේම අද සමාජ තත්වය ගැන ලොකු පාඩමක් හැමදාමත් ලකයි සිකයි ගොඩක් ආදරෙයි

  • @shashikabandara3561
    @shashikabandara3561 ปีที่แล้ว +82

    රටට වෙලා තියන දෙය විහිලුවෙන් හො මතක් කර දුන්නට ඇත්තටම සුපිරි..

  • @onlinePLAYLISTS
    @onlinePLAYLISTS ปีที่แล้ว +110

    ලකාගේ script නම් පට්ට. ආතල් එකට වඩා මිනිසුන්ට දෙන ආදර්ශය වටිනවා ❤❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @bad_bo9392
    @bad_bo9392 ปีที่แล้ว +12

    මෙ රැල්ල නම් සුපිරිම රැල්ලක් මං ආසම මේ විඩියෝ වලට ගොඩක් ආදර්ශමත් දේ දෙනවා ගාන්ට හින් එකක් දෙනවා සුපිරි ලකයි සිකයි❤️❤️

  • @bandulabandara8559
    @bandulabandara8559 ปีที่แล้ว +30

    සුපිරි ..🧞🧞🧞 නියම අදහසක්... අපේ මිනිස්සුන්ට ඔහොම හරි මේ ක්‍රමය තේරුම් කරපු එක.සුභ පැතුම් ....👏👏👏👏

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว +95

    මරුම රැල්ල 😂❤️ ලකාගේ වචන වල ගැබුරු අර්ථයක් තියෙනවා ❤️❤️

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html

    • @dodamalu5310
      @dodamalu5310 ปีที่แล้ว +2

      Hama ekema ehemaii.. asawen balanwa hama ekakma

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +2

      හිල ගෙබූරූයි

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      බොහොම සිතූතියි! ලොකු අදහසක් තිබෙනවා බොහො දියුණු රටවල් ජාතියක් විදියට නැහැ හැමෝම රටක් විදියට පමණයි, අපේ සමහර මිනිස්සු ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නෙත් මිනිස්සු විදියටයි අපේ රටේ දුප්පත්ම මිනිස්සු වෙන රටවල දී බොහොම දියුණුයි ලෝකයේ හැමෝම දන්නවා ලංකාවේ හොර වංචා සහ නොයෙකුත් වාද බේද කැමැත්ත ඇකැමැත්ත ගැන එක හරියට අපේ රටේම ගෙදරක් හොරු කැඩුවොත් මුලු රටම දන්නවා කඩන්න කලින් වෙලාව සහ හොරුත් එක්කම ගෙදර අයිතිකාරයා විතරක් දන්නේ නැහැ ඒ වගේම තමයි ලෝකයා ඉදිරියේ අපේ රටත්.

  • @krishwickramaarachchi261
    @krishwickramaarachchi261 ปีที่แล้ว +85

    එකම සුපිරි කොලිටිය හැමදාමත්... මිනිස්සුන්ට , සමාජයට, කන හරහා මොලයට පණිවිඩයක් දෙන ගමන්ම ❤❤❤

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว

      💙

    • @mh4gaming943
      @mh4gaming943 ปีที่แล้ว

      සබ් ලා 100ක් ගහන්න හෙල්ප් කරගෙන යන්න මට ඔයාල ටික කැමතිනම් විතරක්❤️🇱🇰.ඔයලගෙ සප් එක දෙන්න මට කැමතිනම් විතරක්

  • @sadewsl165
    @sadewsl165 ปีที่แล้ว +2

    කියන එක කියනව කනට ගැහුවා වගේ ... හැයියෝ.😂❤️. ලකයි සිකයි ජය..❤️

  • @dmaxtvsrilanka794
    @dmaxtvsrilanka794 ปีที่แล้ว

    මේ ඩබල කරන විඩියො වලට අනික් එක චැනල් එකකවත් මේ වගෙ ටොකු අනින්නෙ නෑ......ආතල් එකෙන් රටට ඇත්ත පෙන්නන සුපිරිම චරිත දෙකක් ආදරෙයි.......💪🤟💪🤟 ජය වේවා...💪

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว +9

    ❤️ දාම් ලෑල්ලෙන් නම් ලොකු කතාවක් කිව්වා

    • @namal_att
      @namal_att ปีที่แล้ว +1

      Yes. Eke supiri katawak kiwwa

    • @lokatharanaya7744
      @lokatharanaya7744 ปีที่แล้ว

      ඔඕ යුද්ධය ගැන කිව්වෙ

  • @sasindudilshara8280
    @sasindudilshara8280 ปีที่แล้ว +31

    සිකා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤️

    • @like-ei5rn
      @like-ei5rn ปีที่แล้ว

      කෙල උන නෙ

    • @zero-ps2lv
      @zero-ps2lv ปีที่แล้ว

      Aniwa

  • @TharuAhasa
    @TharuAhasa ปีที่แล้ว +2

    හීනියට ටොකි අනින එක කළාවකි.
    ලකයි සිකයි එහි පිකාසෝලා වෙති.
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🚀🚀🚀🚀🔭🔭🔭

  • @nimeshamadushaninimeshamad7499
    @nimeshamadushaninimeshamad7499 ปีที่แล้ว +1

    මටනම් ඕනෙ ලකා සිකා ඉක්මනටම 1M ගහනව බලන්න.....ඔයල දෙන්න තමයි ලන්කවෙ නියම නලුවො

  • @samiththenuwara6637
    @samiththenuwara6637 ปีที่แล้ว +23

    සුපිරි ඈ ලකයි සිකයි.සමාජයට අදරසයක් දෙමින් සිහාව ගෙන දෙන එක සුපිරි .

  • @eraztravelz2986
    @eraztravelz2986 ปีที่แล้ว +11

    කනත්තේ එපිසෝඩ් ටික නම් සුපිරි... හැම මාසෙම එකක් දානවනම් මරු... හහ් හහ් හයිඊඊඊඊ... ❤❤

  • @surangageeganage7845
    @surangageeganage7845 ปีที่แล้ว +20

    ඔබ දෙපල ඇතුළුව සහෘද පිරිස, මේ රටට උපහාසාත්මකව ලබාදෙන පණිවිඩ, මහජනතාව බුද්ධිමත්ව තේරුම් ගනිත්වා....!

  • @pradeepsri5851
    @pradeepsri5851 ปีที่แล้ว +6

    අම්මොහ්.. අදත් සුපිරියක් තමයි.. ජයවේවා ජයවේවා ...
    දෙන එක දෙනවා ආයේ සැරටම..
    ආදරෙයි ...

  • @Whatsappmodz
    @Whatsappmodz ปีที่แล้ว +44

    මේක අල්ලන් ඉන්න ලේසි නෑ උබලා සුපිරියට කරනවා Best of the best ( ලකයි සිකයි🥇) 👊

  • @chathurangaindunil5652
    @chathurangaindunil5652 ปีที่แล้ว +75

    ලොකු අදාර්ශමත් කතාවක් තියෙනව මේ පාර වීඩීයෝ එකේ මරැ❤️

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html

  • @tmbro8036
    @tmbro8036 ปีที่แล้ว +3

    කොච්චර බැලූවත් එපා වෙන්නේ නෑ. 1 MILLION කිට්ටුයි ජයවේවා

  • @vinura__
    @vinura__ ปีที่แล้ว +4

    හිනා වෙන්නත් ජීවිතේට දෙයක් ගන්නත් හොදම තැන @ලකයි සිකයි😙💓❤️‍🔥👍

  • @malshanliveshow
    @malshanliveshow ปีที่แล้ว +9

    කනත්තේ ගහපු epi ඔක්කොම ෆට්ට ජයවේවා ❤🤟

  • @malshandilhara6350
    @malshandilhara6350 ปีที่แล้ว +3

    සුපිරි,,ලකයි සිකයි..🙏🙏🙏🙏 සුපිරි කතා දෙන්නෙ.... සිකාගෙ හිනාවත් වෙනමම ආතල් එකක්..🤟🤟🤟

  • @visualartsby-koojana7469
    @visualartsby-koojana7469 ปีที่แล้ว +2

    ඇදපු උබටයි මටයි කිසි අව්ලක්නෑනෙ...😀😀😀 පට්ට.

  • @mohamedrasak8988
    @mohamedrasak8988 ปีที่แล้ว +1

    හැමෝම මෙහෙම හිතුවනම්. අපිව වට්ටන්න කාටවත් බැරිවෙයි.
    වැඩේ හොඳයි. සුපිරි. ඡයෙන් ඡයම වේවා!

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      ඔය කතාවෙ වෙන්නෙ අනිත් පැත්ත සිංහල මිනිහෙක් මළසිරුරක් හින්දු/කතොලික/මුස්ලිම් සුසාන භූමි වල වළලන්න බෑ🤣🙏

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +3

    Patta කියන්නේ හදවතින්ම පට්ටම පට්ට මචං......abudhabi රුවන්.

  • @dopedhil9431
    @dopedhil9431 ปีที่แล้ว +31

    සුපුරුදු පරිදි අදත් කිවුවා එහෙනම්
    මෙක පට්ට ✌️✌️

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html

  • @sadumadu7454
    @sadumadu7454 ปีที่แล้ว +3

    විට කන සියල්ලන් වෙනුවෙන් ලකා අයියට මාගේ හදපිරි උත්තමාචාරය....😊😊💪
    ඉක්මනටම තව එකක් ඕනේ...👍👍👍

  • @gayanprasanga5644
    @gayanprasanga5644 ปีที่แล้ว +3

    මොනවා උනත් මාරම creative අදහස් තියෙනවා ලකාට.. ඒක හසුරවන විදිය හරිම අපූරුයි සැබෑ දක්ෂයෙක්.. හදවතින්ම සුභ පතනවා

  • @nadeeraheshani1866
    @nadeeraheshani1866 ปีที่แล้ว +63

    නියමයි ඈ.කාලෙට ගැලපෙන නියම කතාවක්.👍👍👍👍👍

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      සිරාවටම. මුස්ලිම් දෙමළ අය මිනියක්වත් කනත්තක වලදාන්න දෙන්නෙ නෑ. හරිම ජාතිවාදී

    • @KAVISTUDIOplus1
      @KAVISTUDIOplus1 ปีที่แล้ว

      th-cam.com/play/PLgJRhG227MRWkjlhb8QMAbfOLVIUzia7l.html

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว

      💙

    • @mh4gaming943
      @mh4gaming943 ปีที่แล้ว

      සබ් ලා 100ක් ගහන්න හෙල්ප් කරගෙන යන්න මට ඔයාල ටික කැමතිනම් විතරක්❤️🇱🇰.ඔයලගෙ සප් එක දෙන්න මට කැමතිනම් විතරක්

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 ปีที่แล้ว +4

    නියමයි. කොහොම තෙරුම් කරන්න හැදුවත් මේ නාකි 225 මෙ මොහොතෙත් උන්ගෙ වාසිය ගැන විතරයි. 😥😥

  • @sameerachandana5364
    @sameerachandana5364 ปีที่แล้ว +1

    නියම ටොක්ක... ඔලු වලට වදින්නම දීලා තියෙනවා ... ජය...

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +28

    හැමදාම වගේ මේකත් සුපිරියක්..❤️
    කියන්න ඕනි දේවල් ඇගට නොදැනී දීල තියෙනව.🤓❤️

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว +16

    ලකයි සිකයි කිව්වොත් සුපිරියක් තමයි ..🥳🥳🥳💖💖💗💗💝💝💝❤️❤️❤️💓💓💓💚💚💛💛💛💛🧡🧡

  • @user-yr5tx6mu4e
    @user-yr5tx6mu4e ปีที่แล้ว +17

    පට්ටම ආතල්.. 🤣 සුපිරිම පණිවිඩයක්.. ❤
    ලකාට සිකාට ජය 😚😍

  • @chandimajayasanka8065
    @chandimajayasanka8065 ปีที่แล้ว +23

    මිනිස්සුන්ගෙ මොලේට වදින්න දෙන්න ඕන මේවා! ජයවේවා team එකටම ❤️

  • @learnmore6023
    @learnmore6023 ปีที่แล้ว +1

    නියම වචන ටිකක් අන්තවාදි මිනිස්සුන්ට නියම කනේ පහරක්❤🔥

  • @lahiruchathuranga1662
    @lahiruchathuranga1662 ปีที่แล้ว +16

    ඉවර කරන්න එපා රැලි රැල්ල ලකයි සිකයි ආදරෙයි ❤️😍

  • @senurajapaksha6252
    @senurajapaksha6252 ปีที่แล้ว +3

    කොච්චර viwes , subscribe ආවත් චැනල් එකේ fans ලව අමතක නොකර දිගටම videos ගේන ලංකාවෙ එකම චැනල් එක ❤️🔥🔥🔥

  • @mohamadhasan4789
    @mohamadhasan4789 ปีที่แล้ว +1

    Me parath wede niyamai ජයවේවා 🙏🙏🙏

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +5

    නියමෙට නියමයි රටට ගැලපෙන ඒ රටේ ඒ මොහොතේ තියෙන විදිහට ගැලපෙන දෙයක් විහිළුවෙන් හරි කියන්නේ උඹලා විතරයි බොලව්... ජයෙන් ජයම වේවා, යමු යමු තව ඉදිරියටම 😅🤣😂😅!!!

  • @dhamrejini
    @dhamrejini ปีที่แล้ว +4

    සුපිරියක් හැමදාම වගේ..👏🔥

  • @rasikaneranjen4101
    @rasikaneranjen4101 ปีที่แล้ว +57

    පට්ට කතාව . පට්ට තේරුමක් තියෙන්නෙ ❤️

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 ปีที่แล้ว

    ආම්මෝ.........ලකයි සිකයි ඉතිං ආගමක් තමා..
    හහ්.හහ්..හහ්....අයීයී..........

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +5

    හොල්මන් රැල්ල අලුත් වෙලා 🤩 සුපිරි 👌❤️

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +33

    සුපිරිම චරිත 2ක් තමයි ඉතින්...කියන්න වචන නෑ..❤️ එක තැනකදී ලකයි සිකයි ට වැරදුනා...ඒත් අලුත් සිකා නම් සුපිරි රඟපෑමක් සහ නියම ආදර්ශයක් දෙන්නේ සුබ පැතුම් 🥺❤️

  • @ridermalli2560
    @ridermalli2560 ปีที่แล้ว +40

    ආතල් එකෙන් ඔලුවට දෙයක් දෙන්නෙ උඹලා විතරයි අයියේ. ආතල් එකක් අරන් හරි මේ මිනිස්සුන්ගේ මොළ ටික හැදෙනවනම් ලොකු දෙයක් 🙏🙏🙏

  • @ThanuraSathsara
    @ThanuraSathsara 4 หลายเดือนก่อน

    නියම දැනුවත් කිරිමක් ❤ මෙ රටෙ ජති වදය නැති කරන්න පුලුවන් විඩියොවක් දෙස පලකයො තමයි මෙරට බෙදලා රජ වෙන්නෙ එකට නියම පහරක් එකෙන්ම එලා අදරේයි ලකාටයි සිකටයි❤

  • @user-dx1sf6cc5x
    @user-dx1sf6cc5x ปีที่แล้ว +3

    සුපිරියක් තමයි ඉතිං ..😍 රටේ මහජනය කියන හරක් ටිකට දුන්න කන පැලෙන්න. 😂😂😂

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +5

    1M ඉක්මන් ට ගහමු ලකයි සිකයි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ♥️😘😘 ආදරෙයි ♥️

  • @vihangaransara7407
    @vihangaransara7407 ปีที่แล้ว +18

    පළවෙනි view එක සහ comment එක.ජය වේවා ළකයි සිකයි💓💓

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 ปีที่แล้ว

    ශහ්,,,හරිම තාත්විකයි..මේවට කියන්න වචන නෑ සහෝ ...ජයවේවා .....

  • @dnamusicband7386
    @dnamusicband7386 ปีที่แล้ว +3

    අඩේ පට්ට Creative ආ 🔥 දේශපාලකයෝ අවුරුදු ගානක් තිස්සේ පාරම්පරා ගනන් ඔලු ඇතුලට දාපු විස අයින් කරන්න මේ ගහන ගේම පට්ට ❤️

  • @fardiyashiham9130
    @fardiyashiham9130 ปีที่แล้ว +7

    සිකාගෙ ඒ ඇක්ශන් වලට ම හිනා 🔥😁😍

  • @lasithamadushan3790
    @lasithamadushan3790 ปีที่แล้ว +1

    ලකයි සිකයි සුපිරි එකක් ජය ...♥️♥️♥️

  • @indunilsampath359
    @indunilsampath359 ปีที่แล้ว +11

    ආදර්ශය උතුම්...හරිම ලස්සනයි ආකල්පය දෙනවා හිතට මරුවටම

  • @anysl
    @anysl ปีที่แล้ว +11

    නිකන්ම ජෝක් වීඩියෝ එකකට එහා ගිය සෑහෙන්න ආදර්ශවත් වීඩියෝ එකක්.. ඔය ටික මිනිස්සුන්ට තේරුනානම් මීට වඩා ගොඩක් මේ රට ලස්සන වෙන්න තිබ්බා.

  • @tharindudhananjaya4698
    @tharindudhananjaya4698 ปีที่แล้ว +4

    ඒකනම් දීලා තියෙනවා රිදෙන්නම...සුපිරී....✌✌

  • @asankapradeep1030
    @asankapradeep1030 ปีที่แล้ว +2

    සුපිරි පණිවිඩයක් ව්‍යංගයෙන් දෙන්නෙ.. නියමයි

  • @menujadesilva1047
    @menujadesilva1047 ปีที่แล้ว +1

    Lankawe thiyena Education system eka wenas karana ona Niyama Wedak Lakay Sikay ❤️👍

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +8

    සිකාගේ closeup එකට ඇත්තටම බය හිතෙනවා.. තව රහ ඕන ❤️

  • @travelphotocall
    @travelphotocall ปีที่แล้ว +77

    සමාජ යථාර්ථය පසක් කරමින් මැඩිය යුත්තන්ට කලාත්මකව හා නිර්මාණශීලීව ටොක්කක් අනින මෑතකාලීනව අප දුටු අපූරු මුසුවක්...ජයෙන් ජය❤️✌

  • @wijithabandara3529
    @wijithabandara3529 ปีที่แล้ว

    වචන එකෙන් දෙකෙන් දෙනවා පාලකයන්ට පුකෙන් යන්න... 💯💯💯
    නියමයි..... ආදරෙයි.....🫶🫶

  • @ruagpra1796
    @ruagpra1796 ปีที่แล้ว +2

    Next Level Bothwrs.... මේ Video එකේ හරය න්‍යායාත්මකව පිළපදින JVP එකටවත් අවුරුදු 57ක් තිස්සෙ ජනතාවට තේරෙන්න මේක කියාගන්න බැරුව දඟලද්දි, ඔය දෙන්න විනාඩි 12කින් රටටම තේරෙන්න කිව්වා. Respect!!!! ශ්‍රී ලාංකික ජාතියට ජයවේවා...!!!! ලකාටයි සිකාටයි ජයවේවා...!!!!!

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

    ආයෙ ඉතින් පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @sudumalli94
    @sudumalli94 ปีที่แล้ว +3

    සමස්ථ සමාජයටම ආදර්ශයක් දෙන ගමන් සිනහවකින් පිනවන්න හැම යූටියුබ(ර්) කෙනෙකුටම බෑ😑 ඒ අතින් ලකයි සිකයි කියන්නේ සුපිරිම තරු දෙකක් තමයි❤️ ආයේ ඉතින් කතා දෙකක් නෑ සුපිරියක්ම තමයි❤️ ජයවේවා 😘❤️😍

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 ปีที่แล้ว

    දීලා තියෙනවා සුපිරියටම මුලු ලංකාවටම ආදර්ශයක් වෙන්ඩ 👍👍👍

  • @Good-bye4u
    @Good-bye4u ปีที่แล้ว

    දීර්ඝ ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුභ පතනව...... ආසාවෙන් බලන වීඩියෝ නම් ලකයි සිකයි තමා....

  • @santhushpreshan9437
    @santhushpreshan9437 ปีที่แล้ว +26

    හැම එකම වගේ මේකත් සුපිරි🔥❤️