Lakai Sikai - Nethi Rella | ලකයි සිකයි - නැති රැල්ල | රැල්ල Episode 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Lakai Sikai - Nethi Rella | ලකයි සිකයි - නැති රැල්ල
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    Production - Kanishka Athukorala
    Accountant - Shiraz Merza
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා)
    Post Production
    Editing - Madawa Kamalasiri
    Colour Grading & CG - Pathum Sandaruwan
    Artwork - Sachindu Dilshan
    Audio Editing & EFX - Thameera Maduranga (රනා)
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 2K

  • @user_Vish-
    @user_Vish- 2 ปีที่แล้ว +476

    නැදුන්ගමුවෙ රජාට නිවන් සුව පතමූ යලි ඉපදෙන අත්මෙක බුදු කෙනෙකු වී ඉපදේවා💙❤️💜️😭😭😭😭

    • @nadagam5444
      @nadagam5444 2 ปีที่แล้ว +8

      නිවන් සුව ❤️

    • @Vipgeekshow
      @Vipgeekshow 2 ปีที่แล้ว +7

      නිවන් සුව❤️

    • @Everyones_Friend_Buddy
      @Everyones_Friend_Buddy 2 ปีที่แล้ว +5

      නිවන් සුව

    • @shehalfernando
      @shehalfernando 2 ปีที่แล้ว +2

      💗😯💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍👇👇th-cam.com/video/GV9Wu9ftoSc/w-d-xo.html&feature=share

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 2 ปีที่แล้ว +10

      පිස්සුද යකෝ

  • @sureshtharanga6498
    @sureshtharanga6498 2 ปีที่แล้ว +399

    කොහෙන් එන අදහස්ද මන්ද ලකෝ සිකෝ.... රාජ්‍යය සම්මානයක් දෙන්න වටින කතාවක්..... සුපිරිනෙ ....

    • @tharidunisantha2497
      @tharidunisantha2497 2 ปีที่แล้ว +5

      Hmm

    • @uthpaladissanayaka4264
      @uthpaladissanayaka4264 2 ปีที่แล้ว +6

      ජනාධිපති සම්මානයක් නම් දෙන්නෙ නැතිවෙයි හැබැයි🤐🤐🤐😅😂

    • @akiladinesh5917
      @akiladinesh5917 2 ปีที่แล้ว +3

      Ammapa oiiii lakai sikai supiriyak THAMI ithn alllllaaaaaa

    • @prasaanapriyadarshana5547
      @prasaanapriyadarshana5547 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว +2

      සිරාවටම ඕයි

  • @kaviya4637
    @kaviya4637 2 ปีที่แล้ว +44

    Comedy කියල අපි හිනා උනාට මේවගෙ තියෙන්නෙ ඇත්ත ,, මිනිස්සුන්ට තේරෙන නොතේරෙනව වගේ ඉන්න ඇත්ත , දිගටම ඔය වගේ විඩියෝ කරන්න ,,
    බුදු සරණයි ❤️❤️❤️❤️🙏🙏

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහලුවනේ ඔබතුමන්ලාගේ/තුමියලාගේ සැප දුක් එහෙම ? මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @yadeeshankeerthisinghe2376
    @yadeeshankeerthisinghe2376 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ... ආදර්ශයක් එක්කම හිනාවක් දෙන ඔයාලා දෙන්නා සුපිරියක්... ජය වේවා...♥️✌️

  • @rumeshroshan3144
    @rumeshroshan3144 2 ปีที่แล้ว +48

    සුද්දටවත් දෙන්න පුළුවන් වුනාද මෙහෙම සුද්දයක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ආදරෙයි ලකාසිකා ❤️❤️❤️❤️

  • @gamingpl13
    @gamingpl13 2 ปีที่แล้ว +314

    හීනියට හින්ට් එක දෙනවා එල අදත් සුපිරි වැඩක් ලස්සනයි දෙන්නටම ගුඩ් ලක්...🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම..

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @asentertainment6849
    @asentertainment6849 2 ปีที่แล้ว +6

    ලකයි සිකයි නියම වැඩක් හොදේ ලස්සනයි හිට් පාර ගහනවා ලස්සනට දෙන්නගේ ඇට් කරනවත් සුපිරි ආදරයි ලකයි සිකයි ජය වේවා ...👍💞💞💞💞💞💞

  • @gayanathukorala1423
    @gayanathukorala1423 2 ปีที่แล้ว +18

    ඇත්තටම කාලෝචිත අර්ථවත් කනේ පාරක් නම්..ලකයි සිකයි තමා.....හැදෙනව නම්..හැදෙන්න මොලේ තියෙන එවුන්ට...මේත් ඇති ..ජයවේවා! Sanity Creation කාර්‍ය මණ්ඩලය ,සහ ඔබ දෙපලට..

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +18

    බලන් හිටපු සුපිරියක්.Trending තමයි ලොවෙත් ✔️🤩

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +52

    ආතල් එකෙන්ම ටොක්කකුත් අනින එක කලාවක් නම් ඒකෙ පිකාසෝ ලකානෝම තමා ඈ 🔥👍❤️ 🇯🇵

  • @gamingghostacademy
    @gamingghostacademy 2 ปีที่แล้ว +158

    ඩොලර් නැත්තේ තොපිට අපිට මොලේ නැති හින්දා

    • @mathematicallife5388
      @mathematicallife5388 2 ปีที่แล้ว +2

      තොපිට තමා මොළේ නැත්තේ මෝඩයා 🖕

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@mathematicallife5388 na na apita tiyano..ekne api nandi gawayata chande dunne😂

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว

      ඒක තමයි ඇත්තම කතාව

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว +1

      @@mathematicallife5388 යකෝ මෙච්චර ඇරලත් මදිද බං.ඉරෙයි බලාගෙන

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +1

    අම්මො අම්මො එක 😂
    දෙන එක සුපිරියටම දෙන්නෙ මුන් දෙන්නා විතරයි 🙂🔥👌

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 2 ปีที่แล้ว +40

    9:47 "සුද්දටවත් දෙන්න පුලුවන් උනාද මේ රටට මෙච්චර සුද්දයක්" ඒක නම් මරුම talk එක ඈ😂😂

  • @Phonehub251
    @Phonehub251 2 ปีที่แล้ว +50

    අතගාලා කනට ගහනවා කියන්නේ මේකට 😂
    සුපිරියක් 🤘

  • @ayuboceylontours7256
    @ayuboceylontours7256 2 ปีที่แล้ว +11

    මොක කරත් ගැම්මට තියෙනව....හිනාවෙන ගමන් ඇත්තම කියනව...නියමයි තෙරුවන් සරණයි වැඩකටයුතු සාර්ථක වේවා❤️❤️❤️🙏🙏🙏🙏

  • @kasunwithcreativeworld8745
    @kasunwithcreativeworld8745 2 ปีที่แล้ว +18

    අන්තිම ටික දුන්න රිදෙන්නම. it's a creative video. Congratulations ලකා & සිකා.

  • @pudumavideo
    @pudumavideo 2 ปีที่แล้ว +315

    මේකනං පිස්සුවක්...❤

    • @Hey-mt6lp
      @Hey-mt6lp 2 ปีที่แล้ว +3

      අම්මෝ පුදුමයා බොසා ❤️❤️❤️❤️❤️❤️

    • @sltechshow8476
      @sltechshow8476 2 ปีที่แล้ว +4

      අම්මට සිරි පුදුමයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hansanadinuwara6916
      @hansanadinuwara6916 2 ปีที่แล้ว +3

      අඩ්ඩෙහ් 😊😊

    • @bskolla9622
      @bskolla9622 2 ปีที่แล้ว +3

      Pudumaya kohomada bro

    • @danujabimalka815
      @danujabimalka815 2 ปีที่แล้ว +2

      ❤❤

  • @weirdthings7864
    @weirdthings7864 2 ปีที่แล้ว +81

    6 ,4 පාරවල් නෙලනවා හතර අතේ ස්ටේඩියම් එකෙන් එළියට විසිවෙන්නම........
    පට්ටම ස්ක්‍රිප්ට් බං ❤❤❤❤👌

  • @malapriyadarshikamuhamdira8752
    @malapriyadarshikamuhamdira8752 2 ปีที่แล้ว +1

    Siraa katawak hitata wadennama dunna.. lankawe ponna Gootata kade yana bai ponnayonta..

  • @nadeeshagayashan9215
    @nadeeshagayashan9215 2 ปีที่แล้ว +2

    ලකා & සිකා උබලනම් පට්ට ආතල් නෙ දෙන්නෙ තවත් වීඩියෝ ඇරන් වරෙන්ලා ඈ

  • @saida4646
    @saida4646 2 ปีที่แล้ว +34

    මුන්ගේ Content වලට ගහන්න ඒවා නම් ආය නෑ ලොවෙත් සුපිරිම ♥️

  • @malakamilinda4177
    @malakamilinda4177 2 ปีที่แล้ว +20

    අම්මො හින්ට් ටික.එ ආදාල අය ඔය කනත්තට ගෙන්නගන්න බැරිද😂😂😂 ලකයි සිකයි තමයි හොදටම කරෙ

  • @chirathpehesara440
    @chirathpehesara440 2 ปีที่แล้ว +2

    මරු ලකා සිකා දෙන්නම ... ක්‍රිකට් වලට දුන්න පාරනම්මරූ 😍

  • @jeewanchandana6512
    @jeewanchandana6512 2 ปีที่แล้ว

    Supiri aiye.වදින උන්ට වදිනවා උණ ගැනෙන්නම.සුපිරි.ජය වේවා

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 2 ปีที่แล้ว +10

    එ්කත් ඉතිං සුපිරිම තමයි. කම්මැලි නැතිව බලන්න පුලුවන් පට්ටම චැනල් එක.❤
    කොච්චර අාතල් උනත් එ්ක සත්‍ය කතාවක් පදනම් කරගත් ස්ක්‍රිප්ට් එකක් කියල මතක් වෙද්දි..😢

  • @digicafelk6223
    @digicafelk6223 2 ปีที่แล้ว +49

    ජෝක් එකෙන් දෙන ඇත්ත මාර වටිනවා... මෝඩ ජෝක් දාන උන්ට වඩා විහිලුවෙන් දෙයක් දෙන ෆට්ටම චරිත දෙකක් ❤️❤️

  • @dineshwanninayaka3562
    @dineshwanninayaka3562 2 ปีที่แล้ว +2

    විශිෂ්ට තිර රචනයක් සමගින් අතිවිශිෂ්ඨ රංගනය..............
    👍👍👍👌👌👌💪💪💪

  • @thilinapeiriz-9113
    @thilinapeiriz-9113 2 ปีที่แล้ว +5

    දෙන එක දීලා තියෙන්නේ සැපටම රිදෙන්න😁..ජය වේවා ලකයි සිකයි 🙏🏼

  • @priyanthabandara3067
    @priyanthabandara3067 2 ปีที่แล้ว +30

    ගැහිලි නම් ගැහිලි, දෙනවා කොර වෙන්න, මේවා වත් බලලා ක්‍රිකට් බෝඩ් එක හැදෙනවනම්, සුපිරි ලකයි සිකයි..

  • @travelinsrilanka4243
    @travelinsrilanka4243 2 ปีที่แล้ว +333

    Respect..රට වෙනුවෙන් කඩේ යනවට...❤

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

    • @pepathkaluthara2926
      @pepathkaluthara2926 6 หลายเดือนก่อน

      Madawa ideekatya

  • @kalukaputaproduction9974
    @kalukaputaproduction9974 2 ปีที่แล้ว +18

    දීලා රිදෙන්න,,😄😄💯💯❤හිස නමා අචාරය 👍💯❤ලකා & සිකා 👍💯🇱🇰🇱🇰🇱🇰🙏🙏😘

  • @backsidenotok
    @backsidenotok ปีที่แล้ว

    බඩ සහ Cricket.. අර්ජුන රනතුංග. 😍😍😍.
    අපේ කාලේ සදාතනික වීරයා. 🌷🌷🌷

  • @sudarshanas.wimalaweera1340
    @sudarshanas.wimalaweera1340 2 ปีที่แล้ว +20

    TH-camrsla අතරින් කාලීන උදාහරණ අරන් කෙලින්ම කියන්නෙ ලකයි සිකයි විතරමයි....✔✔💣 නියමයි

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +116

    බලාපොරොත්තුවෙන් හිටිය එකක්. එහෙම හරි හැමෝම එකතුවෙලා හරි මෙහෙම හින්ට් ගහල හරි ක්‍රිකට් ගොඩ දානවනම් ❤️

    • @mandakinikarunarathna3998
      @mandakinikarunarathna3998 2 ปีที่แล้ว +9

      Cricket විතරක් නෙමෙයි අනිත් උන්ටත් දැනෙන්න ☝ 🙏🙏

    • @ganganakrishantha8717
      @ganganakrishantha8717 2 ปีที่แล้ว +6

      රාජපක්ශල තරම් ඉතින්

    • @shehalfernando
      @shehalfernando 2 ปีที่แล้ว

      💗😯💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍👇👇th-cam.com/video/GV9Wu9ftoSc/w-d-xo.html&feature=share

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@mandakinikarunarathna3998 ow cricket witrk nemei..me rata winasa karna kalakanninta chande dena wahal moda kalakanni gana kata karpu ekth👍

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 2 ปีที่แล้ว +3

    ලකා අයියගෙ රගපෑමක් කියලා කියන්න බෑ . ඒ තරම් තාත්ත්විකයී සුබ පැතුම් ජය වෙවා

  • @inspirewithamie7192
    @inspirewithamie7192 2 ปีที่แล้ว +12

    "කොහොමද ඒ ගැම්ම.!" 💪 😂❤️
    සුපිරියක් තමයි ඉතින්.🙌🔥

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +14

    සුද්දට වත් දෙන්න පුළුවන් උනාද මේ රටට මේ තරම් සුද්දයක්.... 🤣🤣🤣🤣 ඇත්ත කතාවක් අනික ලකා අය්යේ මාර පොරක් ඔයා සිකාත් මරු ❤❤❤❤👍👍👍

  • @nadalama1821
    @nadalama1821 2 ปีที่แล้ว +134

    මෙන්න script 😍ලකා පට්ට වැඩ්ඩෙක් 🌸යකෝ සුද්දටවත් දෙන්න පුලුවන් උනාද මේ වගේ සුද්දයක් 😂🖤❣️

  • @sithuliyanage5785
    @sithuliyanage5785 2 ปีที่แล้ว

    අම්මෝ සහතික ඇත්ත කතාව මේ vedio වලින් අපිට jook eken වුණත් රටේ ඇත්ත තත්ත්වය පෙන්නලා දෙනව supiriyak තාම good luck ලකා සිකා👌👌👌👍👍❤️❤️

  • @Mnhig
    @Mnhig 2 ปีที่แล้ว +2

    ගහන්න තියන හැම අස්සක් මුල්ලක් නෑරම ලස්සනට ඇණේ ගහල තියනව..ඒක පට්ට 😅😅😅❤❤❤

  • @shesanthS2
    @shesanthS2 2 ปีที่แล้ว +105

    බලාගෙන හිටපු වීඩියෝ එකක් . අනිවාර්යයෙන් ට්‍රෙන්ඩිං තමා ලකයි සිකයි 👍

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

      😆😆😆😆😆
      එ්කත් බලමුකෝ
      චුටි කුකුවෝ

    • @shesanthS2
      @shesanthS2 2 ปีที่แล้ว +1

      @@NaTure_is_mY_LV කොහොමද ඒක 😃

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +1

      @@shesanthS2 එ්ක තමා ඔ්නි නේද?😂😂

    • @sasandabotheju700
      @sasandabotheju700 2 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත

    • @shehalfernando
      @shehalfernando 2 ปีที่แล้ว

      💗😯💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍👇👇th-cam.com/video/GV9Wu9ftoSc/w-d-xo.html&feature=share

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +160

    ප්‍රස්න කෝටියක් තියාගෙන ඉන්න අපිට මොහොතකට හිනස්සන ඔබට බොහෝම ස්තූතියි ලකයි සිකයි ආදරෙයි හදවතින්ම

    • @thanushadilkirajakaruna349
      @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว +3

      Definetly

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @user-di6bs7iu5v
    @user-di6bs7iu5v 2 ปีที่แล้ว

    සුපිරි ජෝක් එකෙන් ඔක්කෝම කියලා දැම්මා . ඇත්තටම අපේ ලංකාවට 😥😥

  • @tharumathii2912
    @tharumathii2912 ปีที่แล้ว +1

    විහිළුවෙන් දෙන හින්ට් එකට RESPECT 👍

  • @nishanthidipashika1307
    @nishanthidipashika1307 2 ปีที่แล้ว +11

    හොඳටම කරන්නේ ඔය දෙන්නා තමයි .❤❤👌👌 අවසාන වචන ටිකනම් සුපිරියි ...🙏🙏🙏

  • @janithnishan21
    @janithnishan21 2 ปีที่แล้ว +29

    නියමයි ලකා සිකා දෙන්නම..ලස්සනට කරලා වැඩේ..රිදන අයට රිදෙන්නම දීලා,

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 2 ปีที่แล้ว +1

    හොදටම කරපු හැටි රටටම කියලා තියෙනවා සුපිරියට 😂😂😂 ගින්දර 🔥 🔥 🔥

  • @jagathkumara5412
    @jagathkumara5412 2 ปีที่แล้ว +1

    ක්‍රිකට් ගොඩ දාන්නයි රට ගොඩ දාන්නයි
    Super work lakai sikai
    ❤️❤️❤️❤️❤️

  • @jackfreezes5597
    @jackfreezes5597 2 ปีที่แล้ว +43

    යකෝ මේ ඉන්නේ ලංකාවට සුපිරි International actors ලා 😕 ඔක්කොම පැත්තකින් තියලා බලහන්කෝ acting 🔥

  • @nimeshamadushaninimeshamad7499
    @nimeshamadushaninimeshamad7499 2 ปีที่แล้ว +30

    ගැහුවනෙ කනටම එකක්.....නියමයි... තව ටිකක් දිගට තිබුනනම් මරේ මරු...ආදරෙයි ලකා...සිකා....

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +3

    මුලු cricket එකම මලගෙයක්😂😂අම්මෝ සැර වැඩිද මන්දා😂😂

  • @melankavindu4049
    @melankavindu4049 2 ปีที่แล้ว

    2024 වනවිට වහල්ගති ඇති බහුතර ලාංකික ජන්දදායකයින්, වහල්බාවයෙන් මුදවා ගනිමු . දෑස් බලෙන් හෝ විවර කරවමු. අනර්ඝ උත්සාහයක්. විශිෂ්ඨයි!

  • @jkpancha
    @jkpancha 2 ปีที่แล้ว +7

    බඩ තියෙන අයට ක්‍රිකට් ගහන්න බෑ...
    -සිරි ලන්කා කිරිකට්-

  • @awishkaisuru0573
    @awishkaisuru0573 2 ปีที่แล้ว +27

    සුදු පාට වෑන් වලටත් ගහන්න තෙල් නැති හින්ද හොදා 😂 ...........ජය වේවා

  • @mohomadimtiyas4594
    @mohomadimtiyas4594 2 ปีที่แล้ว

    Laka s thama supiri wadda adhahas kotiyai. Kalin sikaa nannaththaarai. Paduwe lakath ekkma inda thibba. Dan nondi wela pora.
    Ela ela lakai sikai supiri

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 ปีที่แล้ว

    එක නං පට්ට ලකා අයියා සිකාත් පට්ට ආ කැටයම් දාලා 🤣🤣🤣

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +171

    වදින්න ඕනෙ හැම තැනකට වැදියාන් කියලා සුපිරියටම කියලා තියෙනවා 😂 මරු ඩබල ❤️

    • @sanjanaishan4251
      @sanjanaishan4251 2 ปีที่แล้ว +3

      Ratee inna hemotam thama ithin wdinne🤣🤣

    • @holytemple47
      @holytemple47 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරය,වංචා,සොරකම්,මැරකම්,ණයට ආණ්ඩු ගෙනයෑම,බුදුදහම විකුර්ති කිරීම,කළබල ඇති කිරීම,නිවැරදි කරුවන් සිරගත කිරීම සහ ජනතාව කුපිත කිරීම,විවිධ ආගම් ජාති අතර අපහාස කිරීම ප්‍රවර්ධනය, සමලිංගික හා බහු විවාහ ප්‍රවර්ධනය, විවිධ ළමා අපයෝජන ප්‍රවර්ධනය, විස්වවිද්‍යාලවලට ඇතුලත්වන අයට නවක වදය දීමෙන් මනස විකෘර්ති කිරීම, විධිමත් අධ්‍යානයක් නොදීම, වෙනත් රටවල විකුර්ති අධ්‍යානය සහ ත්‍රස්තවාදය තම රටේ වැඩි දියුණු කිරීම, කුමණ ආණ්ඩුවක් පත් උනත් ඒ ආණ්ඩු විවිධ පාර්ශ්වයන් අතර කෝපය යටි අරමුණු උපයෝගීකරගෙන අසාර්තක කරවීම, අවංක රජයේ නිලදාරින්ට විරුද්ධව විනය පරීක්ෂණ කිරීම සෑම වරදකරුවෙකුටම සහන දීම සහ එම බරපතළ වරදකරුවන් විවිධ පොරොන්දු පිට සිරබාරයෙන් නිදහස් කරගැනීම,මහා පව්කාරයන් බලයට ගෙන ඒම,යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයව බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම,පල්ලිවලට බෝම්බ තැබීම ඒවා අපේ ව්‍යපෘති, අපේ විවිධ ව්‍යාපෘති සඳහා කුමණ හෝ වරදක් කර ඇති නව සාමාජිකයන් වහාම බඳවා ගැනේ ඒ සමාජිකයන් සඳහා දේශීය විදේශීය පිළිගැනීම අප විසින් පිරිනමන අතර සෑම වරදකින්ම පොරොන්දු පිට නිදහස් කෙරේ මීට සොනික් most intelligent sonic Buffalo projects in sri lanka.

  • @user-hq8ib1pw3e
    @user-hq8ib1pw3e 2 ปีที่แล้ว +131

    ලකයි සිකයි දැන්නම් පිස්සුවක් ඇ .. congratulations දෙන්නටම 😍😌😎

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +1

    👌 නියමයි දෙන්න ඔන බසාවෙන්ම දිලා තියෙනවා රිදෙන්නම හොද වැඩේ ආදරෙයි ලකයි ❤️ සිකයි

  • @dinaminag4229
    @dinaminag4229 2 ปีที่แล้ว +1

    සුද්දාටවත් දෙන්න පුළුවන් උනාද මේ රටට මෙච්චර සුද්දයක් 🔥🔥▶️ලකා සිකා▶️🔥🔥

  • @vineethsanjana6046
    @vineethsanjana6046 2 ปีที่แล้ว +11

    නියමෙට දීල තිබ්බා ඈ අයියෙ නියමයි ❤️‍🔥

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 2 ปีที่แล้ว +32

    ඒකනම් දීලා තියෙනව ඇඬේන්න editing නම් මාර ලස්සනයි. අවශ්‍ය තැනට අවශ්‍ය දේවල් ලස්සනට ගලපලා දාලා තියෙනව.
    ලකයි සිකයි ඇතුළු සියලුම සාමාජිකයන්ට ජයවේවා...!!!

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +1

    සුපිරි ලකා සිකා ජයවේවා 👍👍👍👍👍🙏🙏

  • @hansi7265
    @hansi7265 2 ปีที่แล้ว +1

    මේ දෙන්නනන් ලගදිම සුදු වෑන් එකකින් යනවා ඈ 😂💔

  • @shashicreations1
    @shashicreations1 2 ปีที่แล้ว +33

    ඩෝං ගාලා වදින්න ඕන තැනට වැදියන්. 👍👌🔥❤️ සුපිරිම සුපිරි 💞

  • @sanjayamaduranghe9610
    @sanjayamaduranghe9610 2 ปีที่แล้ว +78

    හොදටම කරල තියෙනවා. පට්ට හොදේ. ඇත්ත කෙටියෙන්🤣🤣🤣🤣❤️❤️❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +1

    ඇට්ටි හැලෙන්නම දීලා 😁😁😁😁😁 නියමයි ලකා සිකා අයියණ්ඩී ලා ❣️❣️❣️❣️❣️❣️❣️
    ආදරෙයි ❤️❤️❤️

  • @dextor7563
    @dextor7563 2 ปีที่แล้ว +2

    ලකය් සිකය් තමය් හොදටම කරේ ❤️😹😌

  • @user-fw2qj6mp3i
    @user-fw2qj6mp3i 2 ปีที่แล้ว +61

    අන්තිමට කිව්වා ආයි නෑ පට්ටම කතාවක්...
    මෙච්චර සුද්දො හිටියා සුද්දට වත් දෙන්න බැරි උනා මෙච්චර සුද්ද යක්...
    සුපිරි කතාව...😂😂😂

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      rajapaksha atule ema karya mandalaya tami itin😂👍

  • @pradeepsri5851
    @pradeepsri5851 2 ปีที่แล้ว +12

    පට්ටයි ඒකනම් දීලා තියෙනවා රිදෙන්න..
    ජයවේවා සිකා & ලකා

  • @lassanalokaya2319
    @lassanalokaya2319 2 ปีที่แล้ว

    අම්මෝ අවසාන ටික තමයි මරු... සුද්දටවත් දෙන්න පුලුවන් උනාද මෙච්චර සුද්දයක්.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @teamone4056
    @teamone4056 2 ปีที่แล้ว +1

    වැදියන් කාට හරි ඩෝං ගාලා............😎

  • @Priyangadilush
    @Priyangadilush 2 ปีที่แล้ว +36

    සුපිරි කියන්නෙ සුපිරියෙත් සුපිරියක්...දැන් නං ඇබ්බැහි වෙලා... පට්ට වීඩියෝ ටික. රගපෑම නං කියන්න වචන නෑ.. මේ චැනල් එක දාලා ටීවි වල රගපාන්න යනවා එහෙම නෙවෙයි ඈ..... ❤️❤️

  • @dDailyNLBLotteryResult
    @dDailyNLBLotteryResult 2 ปีที่แล้ว +6

    දැන් ඉන්න සිකා එක්ක බලද්දි ඉස්සර හිටපු සිකා මොකාද මන්දා. මූණ අඹරන්න පුළුවන් විතරයි උට පුළුවන් . දැන් ඉන්න සිකා මරූ

  • @sportsandentertainment4557
    @sportsandentertainment4557 2 ปีที่แล้ว +1

    දැනට ලංකාවෙ තියෙන හොදම යූ ටියුබ් චැනල් කීපයෙන් එකක් තමයී.. කතාව, රංගනය, හාස්‍ය ඒ හැමදෙයක්ම සෑහෙන්න දුරට පරිපූර්ණයි.. මුල ඉදන් අග වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්..

  • @chanaproductions
    @chanaproductions 2 ปีที่แล้ว

    Superb lakai sikai මරුවටම තියනවා 🙏🙏🙏🙏👌👌👌

  • @user-id4is5nj1v
    @user-id4is5nj1v 2 ปีที่แล้ว +10

    පටන් ගද්දිම දෙනවා ක්‍රිකට් බොර්ඩ් එකට තඩි හින්ට් එකක් සුපිරි හෑ ඒක 😂😂💔

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +10

    මළගෙයක් වෙලා තියෙන්නේ ක්‍රිකට් ❤️❤️

  • @raviensanjaya6051
    @raviensanjaya6051 2 ปีที่แล้ว +1

    ඒක නම් දීලා තියෙනවා හීනියට රිදෙන්නම එල 👍 එල , ඔයාලා තමයි හොදටම කරේ , ජයෙන් ජයම වේවා

  • @maxj4131
    @maxj4131 2 ปีที่แล้ว

    අම්මෝ අන්තිම ටික තමයි රසවත්.....මේ චැනල් එකත් සුද්ද කරයිද.....ඒ තරම් බුවාලා ඉන්නේ..... 😅😅😅😅😅 වැඩේ සුපිරි 🤭

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +101

    රජයට හින්ට් ගහනව ගැහිල්ලක් රෙදි ලෙෆ්ට් වෙන්නම.😂😂ඔහොම කියලත් මදි.වැඩි කරන අපේ විරුව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ⏳🏳️😂

    • @surangamuthukumara478
      @surangamuthukumara478 2 ปีที่แล้ว +7

      වැඩ කරන විරුවා මතක් කරන්නේ නැතුව හිටපන්කෝ බන් ලේ රත්වෙනවා

    • @DA-gx8zs
      @DA-gx8zs 2 ปีที่แล้ว +6

      @@surangamuthukumara478 වැඩ නෙවෙයි බං වැඩි කරන එකා.අප්පච්චිටත් වඩා හොදටම කරනව බාප්පා😂අන්නේකයි☝️😂

    • @ivannawtv8240
      @ivannawtv8240 2 ปีที่แล้ว +6

      විරැවා නෙමේ ඌ අපෙ මරැවා....මූසලයා 👹

    • @DA-gx8zs
      @DA-gx8zs 2 ปีที่แล้ว +3

      @@ivannawtv8240 😂 කියලා වැඩක් නෑ අප්පා

    • @shehalfernando
      @shehalfernando 2 ปีที่แล้ว

      💗😯💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍👇👇th-cam.com/video/GV9Wu9ftoSc/w-d-xo.html&feature=share

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 2 ปีที่แล้ว +15

    පට්ටයි . තෙරුවන් සරනයි ලකෝ සිකෝ

  • @isurudalugoda7663
    @isurudalugoda7663 2 ปีที่แล้ว +1

    මාරම creative..
    මාධ්‍යකරණයේ නිසි වගකීම ඔබලා ඉටු කරනවා..
    Keep it up..

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i 2 ปีที่แล้ว

    විහිලුවයි අර්තයයි දෙකම තියෙන්වා..👍👍👍☺️

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 2 ปีที่แล้ว +93

    නියම වීඩියෝ එකක් 👍👍👍 කාලෙටම ගැලපෙන විදිහට ඔයාල දෙන්නගේ script එක නියමයි ❤👍🌹

  • @ivannawtv8240
    @ivannawtv8240 2 ปีที่แล้ว +12

    ආදරෙයි මිනිස්සු ගෙ ඔලූව හදන එකට ♥️ දැන් වත් තෙරැමි ගත්තොත් හොදයි

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha7119 2 ปีที่แล้ว

    Ammo eka 😂😂💔 aniwa #Trending 1 වෙන්න කියලා පාර්ථනා කරනවා හොදේ ❤️❤️❤️😍❤

  • @kumak2591
    @kumak2591 2 ปีที่แล้ว

    මාර සුද්දෙ.... ඒක නම් මාර point එක.... උත්තර දීපන්කෝ එකට.......

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +5

    ඉල ඇටත් රිදුන යකෝ හිනා වෙලා .පට්ට හින්ට් 🤣🤣🤣🤣🙏🙏🙏🙏💪💪💪💪😘😘🤪🤪🤪🤪🤣🤣🤣

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 2 ปีที่แล้ว +1

    වර්ථමාන සමාජ ගැටලු ඔක්කොම සුපිරියට උපහාසයට ලක් කරලා😂

  • @ruchirasampath5213
    @ruchirasampath5213 2 ปีที่แล้ว

    Oyala mehema samajaya danuwath karana eka mara watinawa jayawewa dennatama adarei.....

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 2 ปีที่แล้ว +41

    අන්තිමට කිව්වා ආයි නෑ පට්ටම කතාවක්..." මෙච්චර සුද්දො හිටියා සුද්දට වත් දෙන්න බැරි උනා මෙච්චර සුද්ද යක්" ඒක සුපිරි කතාව...😂😂😂

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +12

    සුපිරියක් තමයි රගපානව නෙවෙයි ලයිව් වගේ. සවුන්ඩ්. වීඩියෝ අති සුපිරි ආදරෙයි ගැම්මක් තමයි ❤👍💪

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว

    පට්ට හෝදේ ලස්සනට කියන්න ඔනේ දේ කලාවට දෙනව ...
    ආදරෙයි හෝදේ ..

  • @harshanimanushi7510
    @harshanimanushi7510 2 ปีที่แล้ว +1

    Ammooo ekanam dila thiyanawa....🤣🤣🤣🤣

  • @shjsdfhukncdd3782
    @shjsdfhukncdd3782 2 ปีที่แล้ว +9

    අම්මෝ ඔයාලගේ Script එකට ගහන්න ටෙලි නාට්‍ය තිර රචකයන්ට වත් බෑ.

  • @rumeshdezoysa6745
    @rumeshdezoysa6745 2 ปีที่แล้ว +24

    වචන නැ කියන්න,,,,ගැඹුරු අර්ථයක් තියෙයි සුපිරි ලකයි සිකයි ❤💙✌

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว

    සුපිරි වදින්න ඕන තැනට හිතටම වැදිලා තියෙනවා........

  • @dinulwijetunge5917
    @dinulwijetunge5917 2 ปีที่แล้ว +1

    Best punchline lend ending machan best! Sudda couldn’t sudde our country better..

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +7

    මේක මරු