Lakai Sikai - Gini Avi Saha Bul Keli 02| ලකයි සිකයි - ගිණි අවි සහ බුල්කෙළි 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @LakaiSikai
    @LakaiSikai  3 ปีที่แล้ว +1425

    මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්... 😁

    • @hemaldaha
      @hemaldaha 3 ปีที่แล้ว +76

      ලකා උඹනම් මචන් කවද හරි ලංකාවෙ දක්ශම නළුව වෙලයි නවතින්නේ.

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +27

      මරු එක 😁

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว +12

      😟😟😟😟😟

    • @duminduperera6741
      @duminduperera6741 3 ปีที่แล้ว +42

      "ලක්මාල් වීරසිරි "
      දැනට ශ්‍රී ලංකාවේ youtube රංගන ක්ෂේත්‍රයේ සිටින සුපිරිම චරිතාංග නළුවා..
      හැකියාව එක්ක ක්‍රියේටිවිටි එකතු වුනාම සෑහෙන කාලයක් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි..
      👍👍👍

    • @dareekolla7569
      @dareekolla7569 3 ปีที่แล้ว +7

      අඩේ අදරේයී ාඅ පට්ටම බන් 😍😍😍

  • @trailer_Azura
    @trailer_Azura 3 ปีที่แล้ว +311

    සර්ල අපි මේ ගේම් එකේ ඉත්තො විතරයි සර්... වෙනසකට තියෙන්නෙ සර්ල සුදු ඉත්තො අපි කළු ඉත්තො... 🖤
    ඒ වදන නම් සුපිරියක් ❤
    ජය වේවා දෙන්නටම. 🙏

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +2

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +1

      🙏🏻 ....................................

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@lmmusic4816 අපිට සපෝට් එක්ක දෙන්න

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 ปีที่แล้ว +2

      Ubata thawath wadan oninam gaoatabayage mahindage katha tikak ahanna

  • @abhirukaviru601
    @abhirukaviru601 3 ปีที่แล้ว +162

    උබ සමාජෙට දෙයක් දෙන්න හදනව ඒත් ඔක්කොම ජෝක් එකක් විදිහට හිතල හිනා වෙනව ඇත්තට අපි වෙනුවෙන් උබ කරන්නෙ දැලි පිහියෙන් කිරි කනාව වගේ වැඩක් පරිස්සමෙන් කොල්ලො උබට ජය

  • @Rosie-be6ic
    @Rosie-be6ic 3 ปีที่แล้ว +52

    තුම්මුල්ලේ පද්මෙ,කොටියාගොඩ සුන්නා,ඇල්බට්,ගුණේ,සෝමෙ ඔක්කොම ආයෙ මතක් උනා

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂

  • @samanacharige4885
    @samanacharige4885 3 ปีที่แล้ว +216

    "මේ ගේම් එකේ අපි ඉත්ත‍ො විතරයි සර්... සර්ලා සුදු ඉත්තෝ..., අපි කළු ඉත්තෝ..."
    තනි දෙබසක්... ලොකු කතාවක්... නියමයි ලකා...!

    • @arleenholsingher4608
      @arleenholsingher4608 3 ปีที่แล้ว +6

      මොන "ස" ද සර් ඒ නීතිය කියල දුන්නෙ..... 😷😷

    • @sampathlankatv498
      @sampathlankatv498 2 ปีที่แล้ว +1

      Niyamai laka super kollo

  • @rosenirun3919
    @rosenirun3919 3 ปีที่แล้ว +153

    ලකාට තියෙන්නෙ සිරාවටම මැර ෆේස්කට් එකක්😍😍🙈❤️

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +2

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

    • @bhagyavoice3396
      @bhagyavoice3396 20 วันที่ผ่านมา

      Gahaganim puke

  • @Asheetheboy202
    @Asheetheboy202 3 ปีที่แล้ว +43

    හැම එපියමක කතා කරන්න ඔනේ එක කතා නොකර කනදෙක හරහා මොලයටම දෙනවට අපි නම් පට්ටම කැමතියි.... කිවා කියලා ඔලුවටවත් ගන් නැති සමාජෙක මේ ගහන ගේම දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා🙏 සුපිරි🤘👌

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

  • @sunajtech
    @sunajtech 3 ปีที่แล้ว +198

    මහා ලොකු චරිතාංග නළුවෝ කෝ? මේ ටිකත් එක්ක හැරෙන්නවත් කෙනෙක්????
    All the very best on your journey ලකයි සිතයි සෙට් එක....!!!

    • @thisumamarasinghe8171
      @thisumamarasinghe8171 3 ปีที่แล้ว

      Ai 🤭 dewani inime anuhas

    • @demikaduloshan6951
      @demikaduloshan6951 3 ปีที่แล้ว +5

      ඕකත් එක්ක හැරෙන්න නම් ඕන තරම් උන් ඉන්නවා... 😂

    • @helashakthiya
      @helashakthiya 3 ปีที่แล้ว

      ඔව් බන් බලපන්කෝ ෆිල්ම් පරාදයි මේකට

    • @shalithaimeshan8901
      @shalithaimeshan8901 3 ปีที่แล้ว

      ❤️😁

    • @demikaduloshan6951
      @demikaduloshan6951 3 ปีที่แล้ว

      @@helashakthiya 😂😂

  • @thinuladulsara5025
    @thinuladulsara5025 3 ปีที่แล้ว +168

    මේ කතාවේ 3 කොටස ඕනා කියන උන් 👍 එකක්

  • @behindtheproduction374
    @behindtheproduction374 3 ปีที่แล้ว +72

    කියන්න හදන කතාව තේරුම් අරගෙන තියන්නේ බොහොම ටික දෙනයි. හැම එකාම අර කොනට මේ කොනට කියල වැලලෙන්ඩ හදනවා. රටේ එකාල ගැන 😢

  • @brsravindusandeepa
    @brsravindusandeepa 3 ปีที่แล้ว +38

    ලංකාවේ චිත්‍රපට වලට වඩා කොලිටියට උබලාගේ වීඩියෝස් තියෙනවා බං...

    • @s.t.ffireboys6130
      @s.t.ffireboys6130 3 ปีที่แล้ว +1

      සිරා කතාව පැයක විතර ෆිල්ම් එකක් ගැහුවනම් මරු

    • @TigerEn0Z
      @TigerEn0Z 2 ปีที่แล้ว +1

      Sirawat ❤

  • @SlTravelTv273010
    @SlTravelTv273010 3 ปีที่แล้ว +146

    මේ වගේම නීතියක් තියෙන රටක් තියෙනවා නේද _ශ්‍රී_ *ලංකාව* කියලා😀
    👌 quality එක නියමයි 👌

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 29 วันที่ผ่านมา +38

    2024 anyone 😂

  • @DAYAN_W
    @DAYAN_W 3 ปีที่แล้ว +47

    දැන් කාලේ හරි ෆිල්ම් එකක් හරි ඩ්‍රාමා සීරීස් එකක් හරි කරන්න ❤️ මේකේම එපිසෝඩ්ස් කරන්න පුලුවන් නම් මරු ❤️

  • @heshanominda6884
    @heshanominda6884 3 ปีที่แล้ว +37

    ගිණිඅවි සහ ගිණිකෙලි බලපු අය දන්නවා මේකේ ආතල් එක ♥️🥂

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
      @

  • @lakmini9567
    @lakmini9567 3 ปีที่แล้ว +72

    නියමයි action film එකක් බැලුවා වගේ🔥🔥🔥 ලකයි සිකයි පට්ට💥💥
    ලකාගෙ acting අස්සෙ සිකා දෙන ආතල් එක පට්ට💥💥💥
    සිකාට බැනපු උන්ට දැන් තේරෙනවා ඇති🤟🤟🤟
    නියමයි දෙන්නම යමු ඉදිරියටම සුභ ගමන්❤️

  • @statussinhala5654
    @statussinhala5654 3 ปีที่แล้ว +97

    ලකාට action නම් action කොමඩි නං කොමඩි පට්ට දක්ශ නලුවෙක්❤😍

  • @Nayanajith20
    @Nayanajith20 3 ปีที่แล้ว +643

    අඩෝ අර මහරගම ට්‍රැපික් නිළධාරියා ලොරි රියදුරාට ගහපු රෙස්ලිං ශොට් එක දැක්කෙ කව්ද..😂😂

  • @kshithijayaanuhas7414
    @kshithijayaanuhas7414 3 ปีที่แล้ว +78

    ගිනි අවි සහ ගිනි කෙලි එකේ සුන්නා cid එකේ ඩයල් එකට ගහපු කනේ පාර මතක උන් ලයික් කරපං😌💜

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂

    • @auushperera2563
      @auushperera2563 3 ปีที่แล้ว

      Mata mathakai bn

  • @NEEROProduction
    @NEEROProduction 3 ปีที่แล้ว +47

    කතාව බලපු උන්ට තමයි හරියටම රසේ දැනෙන්නෙ😌

    • @thusithk9741
      @thusithk9741 3 ปีที่แล้ว

      me set eka gini awi gini keli drama eka karanam. supiri ban arake nattiyata wada music ne ban epa wenne. eke nokiya ringtone eka ahuna thanakuth thibuna ban

    • @dilshanvimukthi7652
      @dilshanvimukthi7652 3 ปีที่แล้ว

      Ou bn api beluv 4parakma

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +3

    රෙක්ස් කොඩිප්පිලි ඇතුලු සුපිරි සටන් නලුවො ටිකක් එකතු කරගන මරු වැඩක් දීල තියනවා,ගැම්ම

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +118

    ආයුදෙත් අතේ තියන්,නීතියත් අතේ තියන්,යුනිෆෝම් එකත් ඇදගෙන, හිනා යන්නැද්ද සර් 😅

  • @nuwansampathedirisinghe
    @nuwansampathedirisinghe 3 ปีที่แล้ว +25

    ලකුනු 90%ක් දෙන්න පුලුවන්.. ඔහොම කරගෙන ගියොත් උබල දෙන්න ලංකාවෙ ජනප්‍රියම filmඑක කරනව.. i wish you all the best.. suprrr..

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +30

    සිකා දැක්කාහමත් හිනා යනවා.......😘😘😘😍😍

  • @sugandha7206
    @sugandha7206 3 ปีที่แล้ว +20

    මේ ඔක්කොම, පද්මෙ උඩ ඉඳන් බලන් ඉන්නෙ 😅😅😅

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂

  • @පාතාලයාතමයි
    @පාතාලයාතමයි 3 ปีที่แล้ว +68

    *පොලිස් කාරයා අර ජම්ප් එක දානවා දැක්කද?? 🤣🤣👌 යුනිෆොම් එක ඇදගෙන නිතිය අතට අරගෙන වැඩ කරන උන්ට...🤣 පට්ට.. අපිවගේ හාල් කැලි වලට නිතිය ක්‍රියාත්මක උනාට ලොකු ලොක්කන්ට එහෙම නැනේ..🤣🤣🤣👌 සුපිරිම කනේ පාරක්..🤣🤣*

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +29

    සුන්නා හිටියනම් මරු ඕයි

  • @bhanakaamarasinghe9833
    @bhanakaamarasinghe9833 3 ปีที่แล้ว +414

    ඉවරවුණා කියල හිතාගන්න බැරිවුණ අය ඉන්නවද😉

  • @thegura8848
    @thegura8848 3 ปีที่แล้ว +40

    මේ වගේ සුපිරි film එකක් ඕනෙ කියන අය මේ කොණට 😁

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ..........

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +42

    ගිනි අවි සහ ගිනි කෙළි එකෙත් ගිණි කෙළි ගිනි අවි වලට වඩා තිබ්බෙ කසිප්පු බෝතලුයි,කසියා ගහන කෙලියි 😂 ඒ ආවේණිකත්වය ආරක්ෂා කරාට අපගේ හද පිරි මෙවුවා එක ..ජය ජය ✌❤

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      ඇයි බත් කන සීන්
      හැම එපිසෝඩ් එකකම අඩුගානේ එක බත් කන සීන් එකක් හරි තිබුණා .

  • @mixvideos1549
    @mixvideos1549 3 ปีที่แล้ว +103

    මෙච්චර තාක්වික විදියට කරල අවසානෙට හිනා යන සීන් එකක් කියල හිතුවෙ නෑ

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +25

    මොනා උනත් නීතියට රිදෙන්න content දෙන්නෙ ලකයි සිකයි විතරයි 😍😘😁

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +170

    මෙික බැලුවමයි හිතෙන්නේ ගිනි අවි සහ ගිනි කෙලි Teledrama එක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා ❤️💪🙂😍

    • @threelankan4705
      @threelankan4705 3 ปีที่แล้ว +3

      ඒක film එකක් බන්😂 teliya හැදුනෙ පස්සෙ.. ජැක්සන් ඇන්තනී රගපාන්නෙ

  • @naveendanusha9659
    @naveendanusha9659 3 ปีที่แล้ว +191

    සුන්නාව මතක් උන අය කෝ 😁

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +2

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

    • @shesh-i7h
      @shesh-i7h 3 ปีที่แล้ว +4

      කොටියගොඩ සුන්නා❤

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna

    • @songhub3051
      @songhub3051 3 ปีที่แล้ว +2

      සුන්නාව අමතක වෙනවද යකෝ
      ♥♥

    • @lahirukumara2177
      @lahirukumara2177 3 ปีที่แล้ว

      Kotiyagoda kotiya sunnaa

  • @rangakumara1673
    @rangakumara1673 3 ปีที่แล้ว +2

    Ape film walata wada pattama pattaiiiiii❤️❤️❤️❤️❤️❤️

    • @lmmusic3507
      @lmmusic3507 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @lmmusic3507
      @lmmusic3507 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @lmmusic3507
      @lmmusic3507 3 ปีที่แล้ว

      🙏🏻 ..........................

    • @rangakumara1673
      @rangakumara1673 3 ปีที่แล้ว +1

      Aniwa.... Brooooo👌👌👌

    • @lmmusic3507
      @lmmusic3507 3 ปีที่แล้ว

      @@rangakumara1673 thanks subscribe please 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dulanjanavithanage69
    @dulanjanavithanage69 3 ปีที่แล้ว +55

    ඇග උඩට පැනල ගහපු එකනම් හරියටම කලා 😂😂

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂

  • @dinethnavodya485
    @dinethnavodya485 3 ปีที่แล้ว +11

    ගිනි අවි සහ ගිණි කෙලි ආසාවෙන් බැලුවෙ....සුපිරියි ගිනි අවි සහ බුල්කෙලිත්.

  • @uctech1996
    @uctech1996 3 ปีที่แล้ว +37

    වෙලාවනම් වෙලාව..හරියට 5ට දුන්න..සුපිරි ❤️❤️❤️

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      යාලු .මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .......

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

    • @uctech1996
      @uctech1996 3 ปีที่แล้ว

      @@DasaDasa 👍එකෙන්ම

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      @@uctech1996 ..ආදරෙයි 💓💓💓💓💓...දිගිටම ඉන්න අපි එක්ක ..

  • @rithubhagya8945
    @rithubhagya8945 3 ปีที่แล้ว +2

    Kalin sikat wada me sika maruuu... adarei sikaaa.. lakath supiiiiiiiiiiiri adrei dennatma.. 😘😘 oyala mara dakshai... ♥️♥️ good luck

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      🙏🏻 ...............................

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว

    මේ සීරීස් එකනම් දිගටම ඕනෙ හොඳේ. 😍😍😍

  • @CEYLONONLINE111
    @CEYLONONLINE111 3 ปีที่แล้ว +523

    තව වෙලා මේ ෆිල්ම් එක තිබ්බනම් හොදයි කියන උන් මේ පැත්තට 👇👇👇👇

    • @madurangamadushan5181
      @madurangamadushan5181 3 ปีที่แล้ว +2

      තව වෙලා තියෙන්න ඔනි

    • @chanukahansaka734
      @chanukahansaka734 3 ปีที่แล้ว +1

      ඒක පට්ට තව ටිකක් වෙලා තිබුනනම් පට්ට

    • @movieking6948
      @movieking6948 3 ปีที่แล้ว

      Enm ithani patta thama 😍🏆️🏆️

    • @yasirusuranga9246
      @yasirusuranga9246 3 ปีที่แล้ว

      @@madurangamadushan5181 niyami

    • @isurusasanka9760
      @isurusasanka9760 3 ปีที่แล้ว

      Patan gaththa gaman iwara unane

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +403

    ලකයි සිකයිගෙ මෙවෙනසට කැමති අය කො 😍😍😅🤟

  • @Manukalpa
    @Manukalpa 3 ปีที่แล้ว +35

    අවුරුද්දෙන් පස්සෙ පට්ට වෙනස් වෙලා..
    පට්ට ඇක්ටින් . ආදරෙයි උඹල දෙන්නට ❤️✊

    • @rockeagle7155
      @rockeagle7155 3 ปีที่แล้ว

      අවුරුද්දෙන් පස්සෙ නෙවෙයි බ්‍රෝ.සම්මානෙන් පස්සේ...😂

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +7

    සුපිරි වදන්...රියල් ස්ටෝරියක් ..✨️

  • @Nalin440
    @Nalin440 3 ปีที่แล้ว +1

    dannam brand ekak wela iwarayi🔥❤️

  • @topgeark9876
    @topgeark9876 3 ปีที่แล้ว +231

    එක එකා දානව අර කොනට මේ කොනට කියල කොන් වලට යන් නැතුව මැද ඉන්න උන් මෙහෙට වරෙව්..😂❤️

    • @nilankaperera8793
      @nilankaperera8793 3 ปีที่แล้ว

      😁

    • @sashikasadaruwan4451
      @sashikasadaruwan4451 3 ปีที่แล้ว +2

      අම්මො හුත්තෝ ඒක 😂😂😂

    • @nero88823
      @nero88823 3 ปีที่แล้ว

      😂💔

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      @@sashikasadaruwan4451 th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +214

    *_2090 දිත් බලන උන් මේ කොනට_*
    *_(මෙය අනාගත කාලීන කොමෙන්ටුවකි)_*
    *_🙂👇_*

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +7

      මම 2077 ඉදන් බලන්නෙ

    • @sandanumahakumara2
      @sandanumahakumara2 3 ปีที่แล้ว +8

      ලෝකෙ විනාස වුනා බං. එහෙනම් කොල්ලො අපි ගියා.

    • @mrfox3039
      @mrfox3039 3 ปีที่แล้ว +10

      2090 වේද්දින් ලංකාවක් තියේයිද දන් නෑ 😂

    • @ZandyD
      @ZandyD 3 ปีที่แล้ว +5

      @@mrfox3039 ekat etta 😂💔

    • @TL-de6ik
      @TL-de6ik 3 ปีที่แล้ว +4

      2089 දෙසැම්බර් 31 රෑ 11.59 බං තව ජුන්ඩෙන් කොනේ 😘😘

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +22

    හම්මෝ. මේවනෙ කන්ටෙන්ට්.
    කොමඩි තමයි. හැබැයි ඒක ඇතුලෙත් සෑහෙන සීරියස් යථාර්ථවාදී පණිවිඩයක් සමාජයට දෙනව. ❤️❤️❤️❤️❤️
    මේ කාලය ටීවී එකේ තියෙන මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය එක්ක බැලුවම මේවා තමයි සුපිරිම කන්ටෙන්ට්.

  • @chamalkasandaras3988
    @chamalkasandaras3988 6 หลายเดือนก่อน +1

    Tv එකේ ගියපු එකට වඩා මේකේ fight ගොඩක් තාත්විකයි❤

  • @nilushika804
    @nilushika804 8 หลายเดือนก่อน +1

    Ragapanawada kiyala hitha ganna bari wenna ragapanawa ❤❤❤mona chandiyath ganige saddeta bayayi😂😂😂 ayyyyyyoooooooo😅😅

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว +20

    මරු ඇක්ටින් ෆිල්ම් එකටනම්ගන්නව ශුවර් මෙ ඩවබලව💚

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂

  • @tharushalakshan4558
    @tharushalakshan4558 3 ปีที่แล้ว +5

    සුපිරියටම වැඩෙි දුන්නා❤❤❤ මෙකෙ 3 වෙනි කොටසත් ගේමු ඇැ❤ සිකා අයියා මරැවටම ඇක්ටින් පාර දාානවා❤ ලකා අයියා මරැ සටන් කාමියෙක්නෙ තව තවත් සුපිරි විඩියෝ ටිකකින් හමු වෙමු ❤❤❤

  • @මනුවහ්
    @මනුවහ් 3 ปีที่แล้ว +6

    අනින්ඩ ඔනේ තැනට ටොක්ක නියමෙටම ඇනල තියනව එල 😂😂😂👍👍

  • @specialforces8250
    @specialforces8250 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @crazylife5650
    @crazylife5650 3 ปีที่แล้ว +1

    ජය ❤️❤️

  • @dulmioshadi-p1n
    @dulmioshadi-p1n 3 ปีที่แล้ว +7

    තව එකක් ඕනී ❤❤

  • @nuwanchinthaka7632
    @nuwanchinthaka7632 3 ปีที่แล้ว +5

    විශිෂ්ඨයි❤️❤️❤️🌺

  • @TharukaGarusinghe
    @TharukaGarusinghe 3 ปีที่แล้ว +21

    රයිපලෙයි වයිප්රෙයි වෙනසක් නෑ දෙකම එකයි.ඌ ඉතින් හරි.😂😂😂

  • @seethawakatv--4375
    @seethawakatv--4375 3 ปีที่แล้ว +2

    ගිනි අවි සහ ගිනිකෙලි මම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක් අද ඒ මතකය අළුත් උනා බුදු සරණයි සුභ අනාගතයක් ලකයි සිකයි❤️

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 ปีที่แล้ว

      ගිනි අවි සහ ගිනිකෙලි ටෙලිනාට්‍යක්ද බන් 🤔🤔🤔අප්පා මන් හිතන් හිටියෙ ෆිල්ම් එකක් කියලා🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

    • @seethawakatv--4375
      @seethawakatv--4375 3 ปีที่แล้ว +1

      @@dahamsasanka6437 උඹ හිතන් ඉන්න ඇති බං සමහරවිට ෆිල්ම් එකකුත් තියෙන්න ඇති ඒත් මම බලල තියෙන්නේ අනුර හොරේෂන්ස් දෙරණ ටීවී එකට රචනා කරපු මීට අවුරුදු හතකට කලින් දෙරණෙ ගිය ගිණි අවි සහ ගිණිකෙලි ටෙලිනාට්‍ය 🙏

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 ปีที่แล้ว +1

      @@seethawakatv--4375 ඒක තමයි ඉතින් මන් ඊයෙ දන්නෙ🙄

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 ปีที่แล้ว +7

    පට්ට තාත්විකයි❤️

  • @shanVlogsLK
    @shanVlogsLK 3 ปีที่แล้ว +3

    අඩේ පට්ට ස්ක්‍රිප්ට් එකක් ලියල කූඹියො වගේ ඩ්‍රාමා එකක් කරහල්ලකෝ😘❤️
    ශුවර් ට්‍රෙන්ඩින්

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
      @

  • @mayavilakku
    @mayavilakku 3 ปีที่แล้ว +40

    මුන් දෙන්නට බොක්කෙන්ම අදරේ ❤️❤️ උන් සෙට් එක කො 🤟🤟

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
      @

  • @thisarawarnapriya8354
    @thisarawarnapriya8354 3 ปีที่แล้ว +1

    බලන්න ලෑස්ති වෙනකොට ඉවරයි

  • @KolinDisanayaka
    @KolinDisanayaka 3 ปีที่แล้ว +1

    නියම පනිවිඩයක්

  • @theroadtogether.dimuthnish
    @theroadtogether.dimuthnish 3 ปีที่แล้ว +7

    අති විශිෂ්ට නිර්මාණයක් අයියේ ❤

  • @layan6781
    @layan6781 3 ปีที่แล้ว +6

    ලකයි සිකාගෙන් film එකක් හරි teledrama එකක් හරි ඕනෙ❤️

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +6

    පට්ට නේ ෆිල්ම් එකක් වගේ....😘❤️‍🔥

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว

    ත්‍රාසජනක අත්දැකීම් සුපිරියටම තියෙනවා .......කවදක හරි laka sika rana ලංකාවේ හොඳම තැනට එනවාමයි සත්තයි .....🙏🙏🙏

  • @ස්වස්තිසිද්ධම්
    @ස්වස්තිසිද්ධම් 3 ปีที่แล้ว +6

    මේක සිරාවට බර ජෝක්ස්❤️💪😂

  • @dileshkagimhan6597
    @dileshkagimhan6597 3 ปีที่แล้ว +140

    මුන් දෙන්නට බොක්කෙන්ම අදරේ උන් මෙ කොනට❤❤❤❤❤

    • @megatiktok2549
      @megatiktok2549 3 ปีที่แล้ว +1

      ,😂🤣😂🙏

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

    • @grattaevinci246
      @grattaevinci246 3 ปีที่แล้ว

      th-cam.com/video/Wm1wr3BCaAw/w-d-xo.html

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +3

    Film එකක් බැලුවා වගෙයි 😂

  • @Avishka715
    @Avishka715 3 ปีที่แล้ว +9

    සුපිරියක් තමා ඉතින් ....🔥🔥🔥❤️

  • @mandukaproductions4344
    @mandukaproductions4344 3 ปีที่แล้ว +1

    සුපිරියක්‌.... 👌

  • @susithsuranjan2791
    @susithsuranjan2791 3 ปีที่แล้ว +1

    අදරෙයි ලාකා අයියෙ

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +8

    මරු හොදෙ පට්ට ඉතින් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @gihansjay106
    @gihansjay106 3 ปีที่แล้ว +3

    ඔක්කොම පට්ට, එන්ඩ් එක මදිවගේ තේරුණා.. කොහොම උනත් පට්ටම පට්ටයි ලක්මාල් අයියේ 💚🙏

  • @schoolkelloapiofficial
    @schoolkelloapiofficial 3 ปีที่แล้ว +35

    මේකනම් මාරයි ෆිල්ම් එකක් බැලුව වගේ. රයිපලේ වයිපරේ. රෙක්ස් මාමට කැමති අය මේ කොනට ...🤣🤣🤣🤣🤣🤣...👍👍👍👍

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว +1

      කොයි කොනටද???? 🤣🤣🤣🤣🤣🤣🤣

    • @sachindunaveen9105
      @sachindunaveen9105 3 ปีที่แล้ว +1

      අවන්තගෙ සීයා...😀🤣😅

    • @gavitiktoks2790
      @gavitiktoks2790 3 ปีที่แล้ว +1

      @@sameerabro239 Gavige tiktok balanawada

    • @gavitiktoks2790
      @gavitiktoks2790 3 ปีที่แล้ว +1

      @@sachindunaveen9105 Gavige tiktok balanawada

    • @perro3516
      @perro3516 3 ปีที่แล้ว +2

      ඔයාට කැමතිඅය කොයිකෙනටද 😂😂

  • @gayanpushpakumara6182
    @gayanpushpakumara6182 3 ปีที่แล้ว +4

    මේකෙ තව වීඩියෝ දාන්න දිගටම පට්ට❤️❤️👍

  • @aselasanjeewa3711
    @aselasanjeewa3711 3 ปีที่แล้ว +1

    Eka patta

  • @hmhashan4015
    @hmhashan4015 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් 💓

  • @avishkarasanga2987
    @avishkarasanga2987 3 ปีที่แล้ว +12

    ඒ වයිපරේ නම් රයිපලයක්ම තමා...🤣🤣

  • @jayawi260
    @jayawi260 3 ปีที่แล้ว +43

    ලකයි සිකයි million ගහනවට කැමති අය කෝ👇👇👍

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂

  • @vehiclevidiyo909
    @vehiclevidiyo909 3 ปีที่แล้ว +2

    ලගදිම ඔයාලගෙන් film එකක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ .

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว +2

    එක් මරු🤟🏻❤️

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว +4

    ඒක මරූ❤️❤️❤️

  • @wolfyperera8935
    @wolfyperera8935 3 ปีที่แล้ว +6

    ලකා බ්‍රෝ ❤❤ next level වැඩක්

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +7

    ෆට්ටම..🤣❤️🤙

  • @shashikalakmal2711
    @shashikalakmal2711 ปีที่แล้ว +1

    Gini Avi saha gini keli kathawen aragaththu kotasak pattai .. good luck.kathawata gahanna thawath nattiyak na ayeth ake 2a wath anawanam maru .. good luck

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว +2

    Well done All the very best lakai sikai🌹🌹🌹🌹🌹

  • @vanniyo7947
    @vanniyo7947 3 ปีที่แล้ว +9

    අපි ඉල්ලන්නේ ඔවා තමයි ❤❤❤

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂

  • @damiendante99
    @damiendante99 3 ปีที่แล้ว +8

    සුන්නා පැටී පීටර් කට්ටියත් ඕනේ ලකා

  • @gihanbandara3961
    @gihanbandara3961 3 ปีที่แล้ว +3

    ඒක පට්ට ❤️❤️❤️....සුදු ඉත්තෝ කලු ඉත්තෝ සිරා කතාව..

  • @nilushika804
    @nilushika804 8 หลายเดือนก่อน +1

    Dan inna naluwanta laka gen igenaganna godak dewal thiyenawa e tharam charitha walata pana dila ma raga panawa❤❤ ❤

  • @ayuboceylontours7256
    @ayuboceylontours7256 3 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 3 ปีที่แล้ว +27

    ඇත්ත අමු අමුවෙම කතා කරලා තියෙනවා මරු👍

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද..
      එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪

    • @agrowiing
      @agrowiing 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
      @

  • @akiladilshan2609
    @akiladilshan2609 3 ปีที่แล้ว +9

    මෙක සිනමා අත්දැකීමක් වගෙ.❤️💯

  • @dinna7877
    @dinna7877 3 ปีที่แล้ว +5

    සුපිරියක් ඕන්.... පොලිස් රෙස්ලිං මතක් උන අය කෝ... 🤺🥷😂

  • @lahiruprobodha9870
    @lahiruprobodha9870 3 ปีที่แล้ว +2

    පට්ට....❤️❤️❤️👌

  • @Dumiyadewvije
    @Dumiyadewvije ปีที่แล้ว +1

    ගොඩක් චරිත එයාලමයි මරු

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +87

    ❤️😍❤️😍