විනාඩි 10 න් රු 200ක්,ඉදලක් සාදන ආකාරය,Coconut ekel broom,BSTSaman, Biosystems Technology,Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ශ්‍රී ලංකාවේ පොල් නිකරුනේ පොල්විසි කිරිම,ගිනි තැබීම සිදුකරයි එලෙස සිදු නොකර ඒවායෙන් ඉදල් සදා අලෙවි කිරීමෙන් වැඩි ආදායමක් ලබාගත හැකිය. මේ ආශ්‍රිතව විවිධ කර්මාන්ත නිර්මාණ වීම සිදුවේ එම නිසා ශ්‍රී ලංකාවේ පිටරටින් ඉදල් ගැනීම වෙනුවට දේශීය කර්මාන්ත දියුණු කිරීම ඉතා වැදගත් වේ. ඉතා පහසුවෙන් ඉදලක් සෑදීම සිදු කළ හැකි බව මෙයින් ඔප්පු වේ එම නිසා මෙම වීඩියෝ අනිත් අයටත් බලාගෙන සඳහා ශෙයා කරන්න

ความคิดเห็น • 178

  • @gayanindika5211
    @gayanindika5211 3 ปีที่แล้ว +39

    රජරට දරැවන් BST විෂය ධාරාවෙන් දිවයිනේ අති විශිෂ්ඨයන් කරන නිහතමානී ගුරුවරයා ❤️❤️

    • @channaiemesh815
      @channaiemesh815 3 ปีที่แล้ว

      වැඩෙිනමි අමාරැයි තාමා ඉදලෙ ගාන නෙමෙයි වැඩෙි කලින් වගෙ දැන් තියෙන එවගේ ඉරටු තියෙන්නෙ ඈතින් ඈතනේ

    • @chaturanibiyagama264
      @chaturanibiyagama264 3 ปีที่แล้ว +1

      මම ඉදල් හදන්න පටන් ගත්තා මට ඉදල් ම්ටවල් ගන්න තැනක් නැද්ද

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว

      පුරැදඋනාම.අමාරැනැහැ.මමත්ඉදල්හදලතියනව.

    • @indranisubasinha6267
      @indranisubasinha6267 2 ปีที่แล้ว

      ඒ ඉදලනම් හොදයි .. අපි ගන්න ඉදල්වල ඔයින් බාගයයිනෙ ඉරටු තියෙන්නෙ. මේ කොහෙද කියන්න.

    • @sudeshbuddika2839
      @sudeshbuddika2839 2 ปีที่แล้ว

      @@channaiemesh815 pppllp

  • @harshaisurusampath37
    @harshaisurusampath37 3 ปีที่แล้ว +19

    නිකම්ම ගෙදරට වෙලා ගිල ගිල ඉන්න අයට කියන්නේ . මේවගේ දෙයක් හරි බලලා කියක් හරි හම්බ කරන්න බලහල්ලා.එතකොට කවදා හරි අනුන්ට බරක් නොවී ජීවත් වෙන් හරි පුළුවන් වෙයි.මේවගේ දේශීය දේවල් පිළිබඳ අගය පැහැදිලි කර දෙන සැමට බොහොම ස්තූතියි. අහන්බෙන් දැක්ක හොඳ video එකක් 👍👍🔥🔥❤️❤️

  • @ruwanasela917
    @ruwanasela917 3 ปีที่แล้ว +24

    බලන් ඉන්න කොටනමි හරිම ලෙහේසියි වගේ එත් ඇත්තටම සංකිර්ණ වැඩඩක් එ හැකියාව ගොඩක් වටිනවා.

    • @mmkmarasingha7335
      @mmkmarasingha7335 3 ปีที่แล้ว

      මේවා හදලා මොනවාද කරන්න ඕනෑ

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว +17

    යහපත් අරමුණක් විශිෂ්ට වෑයමක් තෙරුවන් සරනයි ජයම වෙිවා....👍

  • @maxsaraa8895
    @maxsaraa8895 3 ปีที่แล้ว +6

    ඒ අත්ගුනේ තාත්තේ ඔයානම් මරූ 🙏💕💕

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @favoritekaraoke7460
    @favoritekaraoke7460 3 ปีที่แล้ว +8

    අම්මෝ...සුපිරිම තමයි සර්..ඉතින්.කෝල් එකක්ගත්තම ඒ ලබා දෙන උපදෙස් .නියම නිහතමානී ගුරුවරයෙක්.❤❤

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @chinn1865
    @chinn1865 4 ปีที่แล้ว +8

    Real heros of this country very old tools but exceptional quality work god bless them

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +3

    ත්‍රිවිල් සංස්කෘතියෙන් ලංකාවේ යොවුන් පරපුර මුදචා නව නිස්පාදන රටාවකට යොමුකර ජීවිතය දිනන්ට කාරුණිකව මංපෙත් පැහැදිලියි කලාට උත්තමාචාරය ❤ ❤ ❤

  • @Worldphonkfans
    @Worldphonkfans 11 วันที่ผ่านมา

    අතපය හොදින් ඇත්නම් කෙනකුට කල හැකි දේ බොහොමයි......හැමදාමත් නැහැ බැහැ කියන මිනිසුන්ට මේවා ආදර්ශයක් .....

  • @10million31
    @10million31 2 ปีที่แล้ว

    ඉතාම හොද වැඩසටහනක් . ඉදල් මිටවල් හොයාගන්න විදිහ හොයලා දෙන්න පුලුවන්ද .ස්තුතියි

  • @cjfernando82
    @cjfernando82 3 ปีที่แล้ว +16

    ලංකාවේ ඉදල් පිටරට ප්ලාස්ටික් මල ජරාව ට වැඩිය හොඳයි. පිට රට කක්ක බෙට්ටත් හොඳයි කියන ජාතියක්

    • @channabuwanaka5885
      @channabuwanaka5885 3 ปีที่แล้ว +3

      ඔව්..ඔව්..චීනගෙ කක්කත් ඇවිල්ල තියෙන්නෙ .

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว

    ඔබතුමන්ලා දෙපළටම ගෞරවණීය ස්තුතිය. ජයවේවා.

  • @SandeepKumar-ek7nj
    @SandeepKumar-ek7nj 2 ปีที่แล้ว +1

    Great work

  • @upalislmatale1998
    @upalislmatale1998 2 ปีที่แล้ว

    මමත් හැදුවා ඔහොම නෙමෙයී,,හැදුවේ ,,මේ අච්චුව සුපිරි

  • @BawanthaPrasanna-d6f
    @BawanthaPrasanna-d6f 9 หลายเดือนก่อน

    තව එකෙක් ගොඩ එනවට කැමති මිනිස්සූ❤

  • @යුටියුබ්අච්චාරුව

    Idal kohu hadana heti igena ganna onnam waskadu yanna oni me karana vidiha velava yanava wedi therumak ne

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว

    ඔබට බොහොම පින් මිත්‍රයා.

  • @chandanakusum8480
    @chandanakusum8480 2 ปีที่แล้ว +1

    Malli koheda me thana tynne kyl kynn puluvnd ..... ethnt blnn ynn pulubnd .... plz mllii reply plz......

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +3

    හොඳ වැඩක්

  • @SK-wh3xr
    @SK-wh3xr 4 ปีที่แล้ว +10

    දිර්ඝායු ලැබේවා

  • @madivadanivadani3907
    @madivadanivadani3907 3 ปีที่แล้ว +1

    Aiye math eratunam godek sudde karela thiyenawa onde ganekete kawhruth enne aiye

  • @malkiruwankumari521
    @malkiruwankumari521 4 ปีที่แล้ว +3

    Good job

  • @teamwasted8747
    @teamwasted8747 3 ปีที่แล้ว

    Budusaranai.hodavadak

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +1

    හොද වීඩියෝවක්

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว

    මෙම ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා

  • @zebralinetours2527
    @zebralinetours2527 3 ปีที่แล้ว +1

    හොද වැඩක් කරන කෙනෙක්

  • @මැණිකේඅතපත්තු
    @මැණිකේඅතපත්තු 3 ปีที่แล้ว +2

    මාමාටතේරැවන්සරණයි

  • @ka.s.s.a
    @ka.s.s.a 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මාමෙ ඔබට🙏🏼

  • @Pasinunethmina
    @Pasinunethmina 21 วันที่ผ่านมา

    Supiri

  • @nilanthachandana4775
    @nilanthachandana4775 2 ปีที่แล้ว

    Niyamai

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 3 ปีที่แล้ว +3

    Meuwane TH-cam channel ..
    Niyamai bro.

  • @chathuranegodage2901
    @chathuranegodage2901 4 หลายเดือนก่อน

    Walalu hada ganna kapa gath patiala diga kopamanada

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    Good luck

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 3 ปีที่แล้ว

    Very good .

  • @jagathjayakodi3262
    @jagathjayakodi3262 3 ปีที่แล้ว +1

    Revat ena hadveyar vala says eka mokakda?idal mita milata ganne kohenda?

  • @DrRizan
    @DrRizan 3 ปีที่แล้ว +1

    go forward
    thanks a lot

  • @sahanamantha249
    @sahanamantha249 3 ปีที่แล้ว

    Patta wedak saman sri👍👍👍👍💖👍👍👍

  • @dilantharindu3324
    @dilantharindu3324 4 ปีที่แล้ว +1

    Nice . Thanx mamath idalak heduwa me video eka blala

  • @prashankumara5680
    @prashankumara5680 3 ปีที่แล้ว +2

    Nalagana yaddi athi labayakuth na wage..idal mitai. Iraui.anai.thahadui.thinthai..mahansiyatai ariyahama..labayak thiyanawada...අපිත් kamathii mewage wada walata eth dan kale labayak naththan wadak nane nedaa

  • @indikamudaliqe7944
    @indikamudaliqe7944 3 ปีที่แล้ว +1

    Super

  • @vasanthlive1113
    @vasanthlive1113 4 ปีที่แล้ว +1

    Meva hadanna puruthu venna thanak kiyanna srilankave hama thanama hokeda ekana kanna puluwan

  • @priyanthastruggle
    @priyanthastruggle 2 ปีที่แล้ว

    සුපිරි

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Thanx..bs

  • @songsong-yp6lv
    @songsong-yp6lv 3 ปีที่แล้ว

    Balanna puluwan vidiyata dammanam hodai

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 ปีที่แล้ว

    Methuma koheda inne? Methuma iratu miladi gannawada? 1kg kiyada?

  • @janakaravindranath8664
    @janakaravindranath8664 3 ปีที่แล้ว

    Good video 👍💯💯

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว

    Good guidance

  • @lasanthabartholomews5297
    @lasanthabartholomews5297 3 ปีที่แล้ว +20

    දේශීය කර්මාන්ත දියුණු කිරීම ඉතා වැදගත් වේ

  • @sandyaperera2498
    @sandyaperera2498 3 ปีที่แล้ว

    budusaranai

  • @chalikadilshan3737
    @chalikadilshan3737 ปีที่แล้ว

    Idala thada kara ath karana යන්ත්‍ර හදාගන්න විදිහ kiyanna

  • @hemajayantha2351
    @hemajayantha2351 3 ปีที่แล้ว +1

    ඉදල් හදන ඔය දතට සම්මා සම්බුදු සරණයි

  • @kalanasulochana265
    @kalanasulochana265 3 ปีที่แล้ว +7

    200කට දෙන්න බෑ😥😥 කොච්චර මහන්සියක් උනත් අපේ රටේ මිනිස්සු ඔය වගේ දෙවල් කුනු කොලෙට ගන්න බලන් ඉන්නේ..ප්ලාස්ටික් ඉදල් ඔනම ගනක් දිලා ලොකු ලොකු කඩවල් වලින් අරන් යද්දි ඔය වගේ දෙයක් ගන්න ගිහින් රු 10 ක් අඩු කරනේ නැද්ද ගලා අහන මිනිසිසු ඉන්න රටක දෙශිය නිශ්පාදන වලට තැනක් එන්නේ නෑ..😂😂

  • @jagathpathirana8320
    @jagathpathirana8320 3 ปีที่แล้ว

    හොඳ වීඩියෝ ළුකක්.මාමටත් බුදු සරණයි! දීර්ගායූෂ ලැබෙවා

    • @gaminibandula1062
      @gaminibandula1062 ปีที่แล้ว

      ඇන නමන හරිය නෑනේ ,,,මෙම වීඩියෝවෙ වැදගත් ම ,,ඇන නමන ආකාරය ,,

  • @sugathkumara2196
    @sugathkumara2196 ปีที่แล้ว

    එ පට්ටම හදා ගන්නේ ⁣⁣කොහොමද කියන්න

  • @shenetirosh6196
    @shenetirosh6196 4 ปีที่แล้ว +1

    Nice video

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 3 ปีที่แล้ว

    ඉදල ලස්සනයි දේශීය දේ අපිට ගොඩක් වටිනව පුතා.......... ඉරට ප්‍රමාණය වැඩිකරන්න කියන්න පුතේ

  • @madivadanivadani3907
    @madivadanivadani3907 3 ปีที่แล้ว

    Kawuru hari oda ganekte ganne kenk ennawnm plz no danne

  • @nureshikagajaweera4932
    @nureshikagajaweera4932 3 ปีที่แล้ว

    Oya uthum manussayek aiye api hamadama oya ekka innawa

  • @isuru57
    @isuru57 3 ปีที่แล้ว

    Super 🇱🇰💪😘

  • @vindygame9389
    @vindygame9389 3 ปีที่แล้ว

    Weda satahanam hodai niwedaka thumana (oya) kiyanawata wada obathuma kiuwana hodai nedaa

  • @nirmalsusan28
    @nirmalsusan28 3 ปีที่แล้ว +2

    බලන්න මෙ මහත්මයා මෙ ඉදල කොච්චර ලස්සනට හැදුවද මෙවගෙ අයට රජයෙන් ආදාරයක් දිලා දිරිමත් කරන්න ඔනි හරිනම් අපේ රටේ හම්පඩ දේස පාලුවො උන්ට කොමිස් නැතිවෙන නිසා මෙවා දිරිමත් නොකර රටින් ගෙන්නනවා පෙනෙන් නැද්ද ඔය කොම්පෝසුත් රටින් ගෙන්නන්නේ කොමිස් තමා ඉතින්

  • @charithasamarasinghe3816
    @charithasamarasinghe3816 3 ปีที่แล้ว +5

    පිටරටින් ප්ලාස්ටික් කොසු, ඉදල් ගේන එක සම්පූර්ණයෙන් නවත්වන්න ඕන..

  • @pradeepchathuranga7174
    @pradeepchathuranga7174 ปีที่แล้ว

    ඉදල් හදන වලලු ඔන්ලයින් ගන්න තැනක් කියන්න

  • @zaimzaim2091
    @zaimzaim2091 3 ปีที่แล้ว

    Apita.toga.wasayen.ganna.puluwada

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว

    Super super

  • @wishanwinura8031
    @wishanwinura8031 3 ปีที่แล้ว

    amo owa kapanna kathurak ganna kiyanna

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @wtasanthaudagedara276
    @wtasanthaudagedara276 3 ปีที่แล้ว

    ඉදල් හදන පුද්ගලයාගැනවිස්තර ටිකක් දැනගන්නපුළුවන්ද? දුරකථන අංකය දෙන්න පුළුවන්ද?

  • @fakee1190
    @fakee1190 3 ปีที่แล้ว +1

    1 ගහන්නත් විනඩ් 12 ගියා
    වැඩේ සංකීර්ණයි නේ..😪😪👍❤️

    • @wishanwinura8031
      @wishanwinura8031 3 ปีที่แล้ว +2

      ape company ek dwst 1000k withara hadanawa

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers 3 ปีที่แล้ว +1

      @@wishanwinura8031 kochchra shokda koheda thiyenne

  • @nishanthijayalath5353
    @nishanthijayalath5353 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @shanugirl5032
    @shanugirl5032 3 ปีที่แล้ว

    Ana nama ganne kohomada

  • @roshanhamantha852
    @roshanhamantha852 2 ปีที่แล้ว

    Oyala irtu gnnwda

  • @nilupadishanthi1369
    @nilupadishanthi1369 3 ปีที่แล้ว

    Best

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว

    02:22😍😍😍😍😍👍💪

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @dineshapereraperere8086
    @dineshapereraperere8086 3 ปีที่แล้ว

    me mamata godak pin loba nathiwa kiyala dunna

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @Godzil771
    @Godzil771 3 ปีที่แล้ว +1

    මේ පටි කඩේ ගන්න තියනවද.මොනව කියලද ඉල්ලන්න ඕනේ

  • @snrumesh113
    @snrumesh113 3 ปีที่แล้ว +1

    පට්ටම

  • @vasanthlive1113
    @vasanthlive1113 4 ปีที่แล้ว +1

    Valalu ekata pavichi karuve mona thakaram da

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k....s...a anoma 👍👍👍🙏

  • @vasanthlive1113
    @vasanthlive1113 4 ปีที่แล้ว

    Monavada pavichi karala thiyenne thakaram eka

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    Hari lecithin math hadan award

  • @thusitaranaweera7519
    @thusitaranaweera7519 3 ปีที่แล้ว +3

    පරිසර හිතකාමි කිසිම අඩුපාඩුවක් නැති නිර්මාණයක්

  • @kumardheva-2144
    @kumardheva-2144 ปีที่แล้ว

    Chinen nogena vidiyata ideal hadamu

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +5

    පරිසර හිතකාමී මෙවැනි නිෂ්පාදන වලට දිරිගැන්වීම් කළයුතුය.

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 3 ปีที่แล้ว

    👌

  • @wpsilva2762
    @wpsilva2762 4 ปีที่แล้ว +2

    ස්තූතියි.
    උපකරණ කොයින්ද මහත්තයා අපි ගන්නෙ.

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +1

      කමිමලෙන්.හදාගන්නපුලුවන්.මිටවල්.ලිිමෝලෙන්.ගන්නපුලුවන්.

    • @lionelgunatilake1857
      @lionelgunatilake1857 3 ปีที่แล้ว

      A good craftman

  • @Nilanthasanath-hv7jg
    @Nilanthasanath-hv7jg ปีที่แล้ว

    Isthuthi danagathtata b.s

  • @razikmohamed7850
    @razikmohamed7850 3 ปีที่แล้ว

    Can i buy Ekel ?

  • @surangaabeyrathna7212
    @surangaabeyrathna7212 3 ปีที่แล้ว

    අයිස් ක්‍රීම් හා අයිස් පැකට් හදන විදිහ ගැන විඩියෝවක් කරන්න පුලුවන්ද

  • @thushariliyanage7667
    @thushariliyanage7667 3 ปีที่แล้ว

    thahadu pati ganne kohenda.kiyak wenawada

  • @SandaruwanSandaru-v6t
    @SandaruwanSandaru-v6t ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @phindramalkante9185
    @phindramalkante9185 3 ปีที่แล้ว +2

    👍👍

  • @Godzil771
    @Godzil771 3 ปีที่แล้ว

    You tube ekegossip danawata wada meewge ස්වං රැකියා ගැන දානඑක කොච්චර හොඳයිදා

  • @channeld9447
    @channeld9447 2 ปีที่แล้ว

    Supiry

  • @kalumsrimal3054
    @kalumsrimal3054 2 ปีที่แล้ว

    Ana nawana vidiha pannuwa nahana

  • @shanugirl5032
    @shanugirl5032 3 ปีที่แล้ว

    Ana namana hati danaganna oni

  • @madivadanivadani3907
    @madivadanivadani3907 3 ปีที่แล้ว

    Mn halawethe jayabeeme