පොල් කඩන මැශින් එකේ ඇත්ත නැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පොල් කඩන මැශිම# පොල් ගස් නැගීම #

ความคิดเห็น • 184

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +14

    ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව කොල්ලෝ ජය වේවා ❤️💐👍🏿

  • @දේශාටන
    @දේශාටන หลายเดือนก่อน +30

    නිහතමානී, ධයිර්‍යවන්ත, පරාර්ථකාමී අපේම සගයෙක් ...තෙරුවන්සරණයි ඔබට.............

  • @ChanakaRuwan-h1e
    @ChanakaRuwan-h1e หลายเดือนก่อน +26

    ස්මාර්ට් විදියට සතුටින් කරන රැකියාවක්.ආරක්ෂාවත් හොදයි වැඩි වැඩියෙන් හරියන්න ඕනි

  • @roshannvolgs9543
    @roshannvolgs9543 ปีที่แล้ว +19

    ඔයාගෙ විඩියෝ එක ගොඩක් වටිනවා මම අද ගත්තා ගස් නගින එක ඒත් මේ දෙවල් දැනන් හිටියේ නැ අදම ඔයාගෙ විඩියෝ එක වෙලවට දැක්කෙ මැසින් එක ගත්ත දවසෙම 👍👍👍

  • @kapilaperera9669
    @kapilaperera9669 ปีที่แล้ว +7

    බොහොම වටිනා වීඩියෝ එකක්.. අඩුපාඩු කියා දීපු එකට❤. මොකද මමත් යම් යම් දේ නිපදවන කෙනෙක් . ඒවායෙ තියෙන අඩුපාඩු හදල තමයි නිපදවන්නෙ. ඒනිසා මටත් ප්‍රායෝගිකව තිබුන ලොකුම ප්‍රශ්නෙ ඇද වෙච්ච ගස් වලට යන්නෙ කොහොමද කියන එක. බොහොම ස්තූතියි!

  • @jagathwickramasinghe6852
    @jagathwickramasinghe6852 หลายเดือนก่อน +34

    යාලුවා පොල් ඉති පිහියා වලින් කපන්න කියන්න එපා. කැපුම් තැන රතු කුරුමිනියෝ බිත්තර දානවා. හොඳම දේ පොල් ගෙඩිය නටුවෙන් කඩන එක

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 24 วันที่ผ่านมา +5

    මමත් දැනට වසර 10 කට විතර කලින් එකක් හැදුව එත් ලංකාවේ අවට පස්සේ එකක් ගත්ත .සුදුයකඩ වලින්හදපු එකක්. කුරුම්බා කඩන්නම .මොකද මිනිස්සු හොයන්න බැරිනිසා.මට නම් හොදයි.හැබැයි එක සමානව කද තියනවනම් පහසුයි.මහතයි හිනි තියන කොට තමයි අවුල?මම වසර 15 කට විතර කලින් ඉදල ඔක හදන්න හැදුවේ.

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි

  • @ml-jp6xr
    @ml-jp6xr หลายเดือนก่อน +12

    ඕකක් තියෙනවා ගනේමුල්ලේ කමාන්ඩෝ කෑම්ප් එකේ. පොල් ගස් 800 කට වඩා තියෙනව. මන් මුර 4ක් තනියෙන් ගස් නැගල පොල් කැඩුව ඕකෙන්. පොඩ්ඩක් කට්ට තමා ඒත් ඕක සුපිරි. පොඩ්ඩක් බරයි.

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 หลายเดือนก่อน +1

      මාත් දවසකට ගස් 5 කට විතර නගිනවා.වත්තෙම නම් කඩන්න අමාරුයි මේකෙන් ඒත් මුදලට වටිනවා.

  • @HMSKumara-l7v
    @HMSKumara-l7v ปีที่แล้ว +6

    මේ මැශින් එක ගන්න පුළුවන් කොහෙන්ද.ඔයා ගත්තෙ

  • @ajithdhmmikapushpakumara5333
    @ajithdhmmikapushpakumara5333 หลายเดือนก่อน +3

    අවංක දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති

  • @janakaperera1242
    @janakaperera1242 10 วันที่ผ่านมา

    Great, very knowledgeable ❤ 🙏
    Theruwansarani 🙏

  • @ranjithwijesiri9091
    @ranjithwijesiri9091 วันที่ผ่านมา

    පොල් ගස් මහත සහ සිහින් වීම ගැටළුවට වගේම ආරක්ෂාව තවත් වැඩි කර ගන්න පුළුවන් යෝජනාවක් කරන්න කැමතියි. පොල් ගහ වටෙන් අරගෙන අනෙක් පැත්තෙන් මැෂින් එකට සම්බන්ධ කරන පැත්තට තියෙන පින් එක (ඇණය) වෙනුවට ඒ පැත්තෙන් අතින් කරකැවීමෙන් සීරු මාරු කර ගත හැකි වන පරිදි ඇජස්මන්ට් එකක් සවි කලා නම් හොඳයි කියලා හිතෙනවා. නැත්නම් දැන් තියෙන විදියට කඳ ලොකු කුඩා වන විදියට ගහට නැගලා එක් සිදුරකින් ගලවලා අනෙක් සිදුරට පින් එක මාරු කරන්න බැහැනේ. අර වගේ කොටසක් සම්බන්ධ කලා නම් අවශ්‍ය වෙලාවට කේබලයේ දිග අඩු වැඩි කර ගන්න පුළුවන්. එහෙම වුනාම කදේ මහත අඩු වැඩි ප්‍රශ්ණයට වගේම අර කිව්ව විදියට ගහෙන් බහිද්දී කේබලය මැෂින් එකෙන් ගැලවී යාමේ අවධානමත් නැතුව යනවා.

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o หลายเดือนก่อน +2

    මේ මැෂින් නිෂ්පාදකයන්ගෙන් විච්චූරණ දේශන වලට වඩා..නිහතමානීව. සරලව උනන්දුවෙන් පහදා දීම ඉතා අගය කල යුතුයි...
    මැෂින් නිෂ්පාදකයන් හා අලෙවි කරුවන් කිසි දිනක මෙහි අඩු පාඩු පෙන්වා දීමක් කරන්නේද නැත.
    මෙම විස්තරය ඉතා අගනේය...ස්තුතියි!!

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว +1

    supiriiiiiiii video aka..Mn ape watte pol gas kapann hitiye me video aka nisa kapanne .l

  • @Agricultureruwanmini
    @Agricultureruwanmini 2 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම සුපිරි.

  • @chamindagunasekara161
    @chamindagunasekara161 ปีที่แล้ว +5

    දු .ක අංකයක් දාන්න පුලුවන්ද මට කාතා කරන්න ඕනේ.

  • @niranjalaperera4929
    @niranjalaperera4929 หลายเดือนก่อน +4

    වැඩේ හොඳයි.මාතෘකාව දාපු බොරු කාරයා ඇරෙන්න

  • @ajithwicks9777
    @ajithwicks9777 7 วันที่ผ่านมา

    Very well presented.

  • @hirusl5943
    @hirusl5943 ปีที่แล้ว +1

    dawasakata gas kiyakata witharnaginna puluwanda

  • @asangaekanayake3326
    @asangaekanayake3326 หลายเดือนก่อน +1

    Congratulations bro...ජයෙන් ජයම වේවා ...🙏🙏🙏📯📯📯📯😘😘😘😘

  • @laldayarathne5831
    @laldayarathne5831 6 หลายเดือนก่อน +5

    පොල් ගහේ කරටිය⁣ට ගිහින් ඈතින් තියෙන පොල් වලු කපන්න බෑ නේ, එවිට ගහේ අතු තියෙන තැනට නගින්න වෙනව නේද? එවිට මෙි යන්ත්‍රය තුලින් ගහ මුදුනට ගොඩ වෙලා වැවත මෙි යන්ත්‍රයට පිවිසිය හැකිද?

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh หลายเดือนก่อน

      Balla kiyannam

    • @Cipher1995-k6s
      @Cipher1995-k6s หลายเดือนก่อน

      Saralai pol athu tika kapan wallata lagawiyahekiy😊😊😊 pol walla hode😂😂😂

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    තෙරුවන් සරනයි... ජයවේවා...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 หลายเดือนก่อน

    ජයවේවා ,පරිස්සමෙන් තෙරුවන් සරනයි

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 2 หลายเดือนก่อน

    බොහොමත් ස්තූතියි.බුදු සරනයි ඔයාට.

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r ปีที่แล้ว +8

    ජීවිත සටනේ ආචාර්ය උපාදි දාරියෙක් මම දකින මේකෙ ඔයාගෙ නවීකරනයක් මිලදී ගන්න පුලුවන්ද නැත්නම් මිලදී ගන්න පුලුවන් තැන කියන්න

    • @malithmotivology
      @malithmotivology 9 วันที่ผ่านมา

      Ammo ammo santha upadidari jiwitha satana😂😂😂

  • @nandanaranathunga6880
    @nandanaranathunga6880 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ඔබ ගැන ආදරෙයි හැමදාමත්

  • @sanithuthasmin181
    @sanithuthasmin181 10 หลายเดือนก่อน +2

    මරු අයියේ රටටම ආදර්ශයක්

  • @branded9282
    @branded9282 ปีที่แล้ว +1

    ❤ great your video thanks malli

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm หลายเดือนก่อน +1

    පොල් කඩනවට වඩා වැදගත්නේ කඩන කෙනාගෙ ජීවිත අවදානම පොල් ගහකට බය නැතුව නගින අයත් අඩුයිනේ අද සමාජයේ ඉතිං සියයට සියයක්ම අවදානම අඩු උපදෙස් දෙන ඔබ වැනි අයගේ උපදෙස් අවශ්‍යමයි මෙවැනි කාලයක

  • @HatharagamaGunasekara
    @HatharagamaGunasekara หลายเดือนก่อน +1

    Mama oka අරන් අවුරුදු 2 katsth wadi .කොයි wadeth පරිස්සමෙන් kara gana ඕනෑ .mata nam ගොඩාක් වටිනා දෙයක් .Padukka Kumara මල්ලි gen ගත්තේ . Eya dunne mama gahata naggawala. Mama පුවත් gasuth යනවා . Mama kegallen .

  • @dhanushkalenard7816
    @dhanushkalenard7816 หลายเดือนก่อน

    ගන්න තියෙන්නේ කොහෙද? මිල කියද?

  • @anilgunarathna3036
    @anilgunarathna3036 2 หลายเดือนก่อน +2

    මිල කීයද...

  • @ranjanfernando7
    @ranjanfernando7 หลายเดือนก่อน

    ජයවෙවා ❤❤

  • @keshans6469
    @keshans6469 หลายเดือนก่อน +1

    True professionalism 👌

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 หลายเดือนก่อน

    නීරෝ ගී වේවා 🙏සුවපත් වේවා🙏🙏🙏❤️

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ❤❤❤❤

  • @sanjeewararamanayaka
    @sanjeewararamanayaka หลายเดือนก่อน

    Mama oya mecima ganna kalen polgas tika kelin karaganna oni ban

  • @thennakonthennakon8781
    @thennakonthennakon8781 9 หลายเดือนก่อน +1

    මේකෙ මිල කොහොමද

  • @RuwanBuddika-p1r
    @RuwanBuddika-p1r หลายเดือนก่อน

    කොහෙන්ද මේක ගන්නෙ..

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 หลายเดือนก่อน

    Respect brother 👍👍👌🥰

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +3

    දවසකට සාමාන්‍ය යෙන් ගස් කීයක් විතර කඩන්න පුලුවන්ද

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o หลายเดือนก่อน +1

      එක ගහක්වත් කඩන්න බෑ.😅😊 ගෙඩි විතරයි....පුලුවන්..😅ඇද්ද..?😊😊

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha หลายเดือนก่อน

      😂​@@RanjithLaxman-p2o

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt หลายเดือนก่อน

      ​​@@vimukthiwickramasingha.🤣🤣🤣

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน +1

    ශා නියමයි!!!”
    ඇත්තටම රට වටිනාකමක්” ඔබවන් අය!!!
    ජයවේවා!!!”

  • @janakakahawala708
    @janakakahawala708 ปีที่แล้ว +1

    ,පුවක් ගස් යන්න පුලුවන් එකක් නැද්ද ..ඔක කීයක් උනාද

  • @sapumalbandara8298
    @sapumalbandara8298 26 วันที่ผ่านมา

    පරිස්සමට මචං මොනව උනත්❤

  • @krishanthakrishantha8071
    @krishanthakrishantha8071 4 หลายเดือนก่อน

    Price

  • @samanabeywardana8909
    @samanabeywardana8909 หลายเดือนก่อน

    The way of the safety belt is not complete. Need to cover shoulder or pelvic girdle. Or you can check how effective the safety belt of this machine in practice!

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 5 หลายเดือนก่อน

    වෙලාව ගියත් පොඩ්ඩක් ආරක්ෂාව මහන්සි ඉතුරු ස්තූති ❤❤❤❤❤❤❤❤

  • @신대혁-y9g
    @신대혁-y9g 5 หลายเดือนก่อน +2

    ගන්නෙ කොහෙන්ද.කීයක් වෙයිද දැන්

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o หลายเดือนก่อน

      පාමසියෙ ගන්න තියෙනව.. කිලෝ ගානට.😊😊😅😅

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m ปีที่แล้ว +3

    ජය වේවා

  • @indikarm4268
    @indikarm4268 หลายเดือนก่อน

    ❤හොද වැඩක් මමත් මෙම මැසිමක් ගත්තා අවුරුදු 6ක් විතර තවමත් කිසිම අවුලක් නෑ

    • @chandana537
      @chandana537 หลายเดือนก่อน

      කීයක් වෙනවද මේ උපකරණය?

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 4 หลายเดือนก่อน

    Niyamai harima pehedile Theruwan saranai.

  • @gigummaduwawithanagesampat2338
    @gigummaduwawithanagesampat2338 23 วันที่ผ่านมา

    Me mashin ekak miladi ganna thanak kiyanavada

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน

    Pol gas naginna newe malli oya belt hadala thiyenne.
    International safety standards walatai oka hadala thiyenne

  • @Vidyagaraya
    @Vidyagaraya หลายเดือนก่อน

    මෙතුමා ඉහලම තාක්ෂණික වෘත්තිකයෙක්, මේ වැඩේ මීට වඩා හොදට කරන කෙනෙක් මම දැකල නෑ...

  • @nilukaniluka3872
    @nilukaniluka3872 ปีที่แล้ว +1

    Matath ekak ganna ona. Ganna puluwanda?

  • @punsaracable6453
    @punsaracable6453 19 วันที่ผ่านมา

    Carbon fibre walin hada gaththanam goda.

  • @anurabandara9803
    @anurabandara9803 หลายเดือนก่อน +1

    තව ට්කක් දිග කේබල් දෙකක් ලග තියාගන්න........මහත වැඩි ගස්වල භාවිතා කරන්න.........ගහේ මැදට ගිහින් ඔබට අවශ්‍ය නම් කේබල් මාරු කරගන්නත් පුළුවන්........

    • @DnjLanka
      @DnjLanka หลายเดือนก่อน

      එහෛම ඕනි නෑ සහෝ. ❤

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 11 หลายเดือนก่อน +3

    Oya masimata wada sarthaka sudu yakada masimak dadigamin mama gaththa meyat wasarakata pera ekata wasara 10 k waga kiyanawa emamasima seftiya itha araksa kariy

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +1

    නැමිලා තියෙන ගස් වලට නගින්න පුලුවන්ද?

    • @rohanajayasinghe9893
      @rohanajayasinghe9893 หลายเดือนก่อน

      මමත් අහුනා ,නැමිච්ච ගස් වලට නගින්න baaa

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 หลายเดือนก่อน

    Great person,But our problem is know one wants to work or they want to have white colour Jobs.

  • @BMTD
    @BMTD ปีที่แล้ว +1

    Me masin ekka ganna tanak kiaynNko

  • @rishantharavindra5300
    @rishantharavindra5300 หลายเดือนก่อน

    good job

  • @GayanMadushanka-qn8yv
    @GayanMadushanka-qn8yv หลายเดือนก่อน

    සාමාන්‍ය තවත් ප්‍රතිපාදන ලබා දෙනවා නම් වැඩ දන්න හැමෝටම ඉලෙක්ට්‍රික් මෝටරයක් හරහා පොල් ගස් නගින්න පුළුවන් නේද මැෂින් එකක් හදලා

  • @somindadinnaga6786
    @somindadinnaga6786 11 หลายเดือนก่อน

    ලොකු පොල්ගස් නගින්න විසඳුමක් හැටියට තව අඟල් 6 විතර box bar කෑලි දෙකක් (දැනට තියෙන ප්‍රමාණයට වඩා චුට්ටක් ලොකුවට) ඔය මැෂින් එකටම 🔩 වලින් හයි කරගන්න පුළුවන්

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o หลายเดือนก่อน

      කමක් නැද්ද 😢.

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 หลายเดือนก่อน

    කීයද

  • @jagathent6246
    @jagathent6246 หลายเดือนก่อน

    Mama gawa tiye . Mamanam kiss awulak ne

  • @n.kumara5246
    @n.kumara5246 ปีที่แล้ว +1

    pihiya kohenda gatthe

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว +2

      1300 හාර්ඩ්වෙයාර් වල තියෙනවා

  • @lakmaljayakodi8655
    @lakmaljayakodi8655 ปีที่แล้ว

    Eda gas wala yanna පුලුවන්ද

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 หลายเดือนก่อน

    තාක්ෂණික වශයෙන් ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @chandasomabandara6431
    @chandasomabandara6431 หลายเดือนก่อน

    කොහෙන්ද ගත්තෙ? කීයක් උනාද?

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o หลายเดือนก่อน

      පාමසියෙන් ගත්තෙ....කිලෝ1ක්රු: 60යි😅😅😊

  • @MuyauAnum
    @MuyauAnum หลายเดือนก่อน

    තමන්ගේම අත්දැකීමෙන් කරන විග්‍රහය විස්වාසනීයයි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 หลายเดือนก่อน +1

    ඒක රවුම් කරල හදන්න බැරිද , පොල් ගහේ විදියට..

  • @vishwaarnnaya6236
    @vishwaarnnaya6236 4 หลายเดือนก่อน

    Adoo shantha 👍👍👍

  • @VishanKaveen2
    @VishanKaveen2 10 หลายเดือนก่อน

    Niyama badu api hanawa bn

  • @virajsampath5053
    @virajsampath5053 หลายเดือนก่อน

    Patta eka

  • @kojithamethsika
    @kojithamethsika 22 วันที่ผ่านมา

    🔥🔥

  • @sampath9036
    @sampath9036 หลายเดือนก่อน

    එල

  • @lakarts2336
    @lakarts2336 หลายเดือนก่อน

    පොඩි බෝල්ට් දෙකට කලු බෝල්ට් දාගන්නවන හොඳයි දාල තියෙන්නෙ කොලිටි අඩු දෙකක්,

  • @n.kumara5246
    @n.kumara5246 ปีที่แล้ว +1

    dawasata gas kiyakk naginawada

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว +2

      40/50 tama uparima

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o หลายเดือนก่อน

      පාන්දරට විතරයි..😊😊😅

  • @SisiraBandara-kc1qc
    @SisiraBandara-kc1qc ปีที่แล้ว +1

    Ok hoda ne araksawak ne yalu mamat poll kadanne sudu yakadin nima කරපු ekak tiyenawa oyala hoya ganna

  • @RumeshLahiru-uu9ch
    @RumeshLahiru-uu9ch 29 วันที่ผ่านมา

    ඔයාගෙත් පෝන්.. නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @chandanabandara7814
    @chandanabandara7814 หลายเดือนก่อน

    Supiri

  • @chandadasanayaka5704
    @chandadasanayaka5704 หลายเดือนก่อน

    ඉතා වට්නා ව්ඩ් යෝ එකක්

  • @veerakoonbandara5388
    @veerakoonbandara5388 2 หลายเดือนก่อน

    Kohenda.gaththe.mata.nombar.ewanna

  • @nihalsurasingha567
    @nihalsurasingha567 หลายเดือนก่อน

    කොහෙන්ද ගත්තෙ මහත්මයා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 15 วันที่ผ่านมา

    ඒක පැහැදිලි කෙල් හරිම අපූරැවට…

  • @thushansraneeth4606
    @thushansraneeth4606 หลายเดือนก่อน

    Dan avith thiyanava masin aka vitharak gahata yavala poll kadana masimak harima ikman.

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน

    Obe aathma visvasaya agayami.Ada tharunayanta eka naa

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl หลายเดือนก่อน

    සුපර් එක්සප්ලේන් මල්ලි

  • @sumith4182
    @sumith4182 ปีที่แล้ว

    Mata masin ekak oni koll namba eka denna

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 ปีที่แล้ว

    👍

  • @nsrmobile6609
    @nsrmobile6609 หลายเดือนก่อน

    දවසට පොල් ගස් නගිනවද...

  • @HimaliDamayanthi-yp4hj
    @HimaliDamayanthi-yp4hj ปีที่แล้ว

    Kithul gas naginna barida oken

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว

      කේබල් එක දිග මදි

  • @rebikasilomi1359
    @rebikasilomi1359 9 วันที่ผ่านมา

    Mu gahata nagina vidiya pennanne na😂

  • @chamindakumara3718
    @chamindakumara3718 12 วันที่ผ่านมา

    මමත් ගෙනාවා ඔක එපා වෙනවා තනිකර යකඩ ගොඩ අරගෙන යන්න ඔන ගහට

  • @SunilShantha-x5l
    @SunilShantha-x5l หลายเดือนก่อน

    Oke den Mila kiyada

  • @sampathsampath9684
    @sampathsampath9684 ปีที่แล้ว +2

    අයියේ ගත්ත තැන නම්බර් එක දෙන්නකො

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว

      එවන්නම්

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว

      Rs:23500/=
      call 070 5 88 35 35
      Kumara Iron Works
      161,Horana Road,Udumulla,Padukka.
      Watsapp no pls.....

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว +1

      Rs:23500/=
      call 070 5 88 35 35
      Kumara Iron Works
      161,Horana Road,Udumulla,Padukka.
      Watsapp no pls.....

    • @MenakaNayanagith-nm5br
      @MenakaNayanagith-nm5br ปีที่แล้ว +2

      Mama 15000 kata oyata vediya hoda ekak hadala denava

    • @asankakumara1321
      @asankakumara1321 ปีที่แล้ว +2

      මමත් හදනවා

  • @saliyawijewickrama3793
    @saliyawijewickrama3793 ปีที่แล้ว +1

    ගහට කම්බියක් බැඳල තිබුණොත් යන්න බෑ නේද......?

    • @slvillageboy8622
      @slvillageboy8622 ปีที่แล้ว +1

      anith machine eke puluwan kakul wenama uda wenama nisa ethanin ehata wenama sellamak dala yanna puluwan, pol kadana masin kiyala gahala balanna anith ewa enawa

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว +3

    ඕකෙන් එක ගහක යනකොට වලල්ලෙන් යන අයට ගස් පහක නගින්න පළුවන්.... පුලුවන්නම් ඇලවෙච්ච ගහක නැගල පෙන්නන්නකො..

    • @prasadmanjuon367
      @prasadmanjuon367 ปีที่แล้ว +2

      ඇලවෙච්ච ගස් ගලෝනවා බං 😄

    • @PepermintVibes
      @PepermintVibes  ปีที่แล้ว +3

      ඉක්මනද වැදගත් ආරක්ශාවද? ඇද ගහක උනත් යන්න පුලුවන්. මුහුදු වෙරලේ අයිනේ තියෙන ඇද ගස් වලනම් යන්න බෑ

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o หลายเดือนก่อน

      ඇදගස් බෑ..😅පොල්ගස් විතරයි.😢😢😢😢😊