මේක මගේ කතාවෙන් ටිකක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2023
  • ඔබේ ජීවිතයේ ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය කරා ලගා වන්නනම්, ඔබ දුෂ්කර මන්මාවත් තරණය කරන්නම ඕනේ.. මේක මගේ කතාවෙන් ටිකක්...අහල ඔබේ කතව මට කියන්න.

ความคิดเห็น • 358

  • @maheshmadurangha4813
    @maheshmadurangha4813 ปีที่แล้ว +159

    මම සර් දමන විිඩිියෝ බලනවා සර් මම මාතර ඉපදෙන කොට දුප්පත් එත් සර් මම මැරෙන්න දුප්පත් මිිනිහෙක් වගේ නෙමෙයි සර් මට මගේ වයිෆ් එක්ක බොඩිමිි වල වයිෆ් තනියම හිටිියේ මම වැඩට ගිහිල්ලා එන්නෙ මාසයකින් සර් දැන් මට සර් මට කියලා අංග සමිිපුර්ණ ගෙයක් තියෙනවා සර් මම මගේ කියලා අදාායමිිි මාර්ගයක් හදා ගන්නවා සර් බොහොම පිං මම ව⁣ගේ මිනිස්සු දිරිිමත් කරනවට සර් ට ජයෙන් ජයම වෙිිවා!!!!!!!!!!!!

  • @malithinawoddya1430
    @malithinawoddya1430 ปีที่แล้ว +14

    සර්ගෙ විඩියො බලන අවුරුදු 17 මන්
    කෝමහරි ගේමක් ගහනවමයි ❤😊

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 ปีที่แล้ว +14

    සර්ගේ ඊලග අවුරුදු 5 ඇතුලත ජත්‍යාන්තර මට්ටමේ දේශකයේන් වෙන්න සියලු විශ්වයේ අශිර්වාදය ලැබෙන්න කියලා මන් විශ්වයෙන්ම ඉල්ලනවා.thanks sir.❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +11

    පිට රට ළමයි, citizens පවා ඉගෙන ගන්න ගමන් ජොබ් කරනව. ඔහු ගේ දේශනය ඉතාමත් වටිනවා. 💯

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +22

    මගේ ජීවිතයට ඔබතුමාගේ දේශන මහා පිටු වහලක් විය.ඔබ තුමාට බොහෝම පින් .🙏🙏🙏

  • @GameHub-ql6id
    @GameHub-ql6id ปีที่แล้ว +17

    ඔබතුමාගෙ දේශනයකට සවන් දෙන විට ඔබ තුමාගෙ ඊලග දේශනයට සවන් දීමට පවා ලොකු කුතුහලයක් ඇතිවෙනවා

  • @KUGKLal
    @KUGKLal ปีที่แล้ว +19

    හරි ම ආදර්ශ මත් ජීවිත යක්. ජය වේවා මැතිතුම නි.!!!

  • @diluabeykoon5708
    @diluabeykoon5708 ปีที่แล้ว +23

    ඔබතුමාට ජාත්‍යන්තරය ජයගැනිමේ ශක්තිය ඉක්මනින්ම උදා වේවා.

  • @tiktokspdh
    @tiktokspdh ปีที่แล้ว +8

    සර් ගෙ youTube channel එක අහම්බෙන් දැක්කෙ..කොලබට එනකන් videos බැලුවා...අද වෙනකොට ඔක්කම බලල ඉවරයි..... ගොඩක් පින් සර්ට... මනෝවිදයා පොත් කොපමන බැලුවත් හිතට වැදුනෙ සර් කියනවා අහල....ගොඩක් පින් සර්ට බුදුසරණයි 🙏😊😊😊😊😊

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +13

    සුවපත් වේවා මහතා නෙනි ....ජයෙන් ජය වේවා ......

  • @koswaththathamel5207
    @koswaththathamel5207 ปีที่แล้ว +13

    මාත් සර්ගේ වීඩියෝ බලලා නැගිටින ගමන් ඉන්නේ ඒකට ඉඩ දෙන්නේ නැති අය මගේ ලගම ඉන්නවා ඒත් මම උත්සහය අත් අරින්නේ නෑ ,,සර්ගෙ හැම වීඩියෝ එකක් ම මන් බලලා තියනවා වැඩි වැඩියෙන් දියුණු වේවා !!!

    • @serasinhadanushka8193
      @serasinhadanushka8193 ปีที่แล้ว

      කොහොමහරි දියුණු වෙන්න ..සත්පුරුශයෙක් වගේ..ඔබට පුලුවන්

  • @sadeepalakshan3851
    @sadeepalakshan3851 ปีที่แล้ว +9

    ඔබතුමා කියා දුන් අදාර්ශමත් උපදෙස් නිසා මගෙ ජිවිතෙ සාර්ථක කරගැනිමට මහගු පිටුවහලක්❤

  • @newridam2188
    @newridam2188 ปีที่แล้ว +8

    රටට වටිනම සම්පතක් තෙරැවන් සරනයි රත්තරං සර්

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +14

    තෙරුවන්සරනයි පල්ලෙගුරු ගුරුපියානන්ට නිවෙදක තුමාට ත් තුමියටත් ඔයාලා සැමට ගොඩක් ස්තුති

  • @keshankavi6317
    @keshankavi6317 ปีที่แล้ว +7

    කතාව අැහුවාම සර් කීවේ මගේ ජීවිතේද කියලා හිතුනා..හැබැයි සර් තරම් දුර මටනම් යන්න බැරි වුනා..එ්ත් සතුටින් ඉන්නවා..අද සිය ගනන් අැඳුම් තිබුනත්..මගේ රත්තරං අම්මා දුක් විඳ ලා අවුරුද්දකට සැරයක් මහල දුන්න චීත්ත ගවුමට මම තවමත් අාදරෙයි සර්.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +50

    සංයමය, විනය, මානසික පොහොසත් කම පිරුණු වටිනා සමාජ ගුරුවරයෙක් ❤

    • @samanpriyantha4537
      @samanpriyantha4537 ปีที่แล้ว +1

      ඔව් මෙතන තියනවා මම යුරෝපට ආපු gamana. Mage kathawa Mita wada pissu hedenawa

  • @eraljayawikrama168
    @eraljayawikrama168 ปีที่แล้ว +4

    Sir, මං පුලුවන් විදියට දරු දෙදෙනගේ වැඩත් සමග පුංචි වියාපාරයක් කරගෙන යනවා, වැටෙන අවස්ථා බොහෝමයි,මට සර්ගෙ වැඩමුළුවකට සහබාගී වීමට ඉතාමත් ආසයි,

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +6

    ඔබ තුමා සතු ලස්සන අදහස් සහ කතා විලාසය හරිම සුන්දරයි. තෙරුවන් සරණයි ඔබතුමාට.!

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ වටිනා අද හස් හරිම වටිනව ඔබතුමා ට බුදුසරණයි

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +5

    ගොඩක් අසාවෙන් අහන්න හිතෙනවා ඔබ තුමාගේ කතාව. ගොඩක් ශක්තිය ඇති වෙනවා මේවා අහද්දී.. ගොඩක් පින් ඔබ‍ට අපිව දැනුවත් කරනවට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +5

    බොහොම ආදර්ශමත් jewetha කතාවක්. ඔබ තුමා බොහොම නිහතමානී charethayak. Athulin boho දුර yemata ලැබේවා...... 🙏🙏🙏

  • @shanmadumal6553
    @shanmadumal6553 ปีที่แล้ว +7

    හිත හොදනම් කවද හරි හරියනව🎉

    • @littlestars8605
      @littlestars8605 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ...👍👍

  • @rasikasenanayake8906
    @rasikasenanayake8906 ปีที่แล้ว +10

    ඔබතුමා අපේ රටට වටිනා ආදර්ශමත් පුද්ගලයෙක් .ඔබතුමාගෙ මුවින් පිටවන වචන මෙරට සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ සෑම සැලසුමකටම හරිම වටිනව. ඔබගෙ ප්‍රාර්ථනාත් මල්පල ගැන්වෙවා.තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +5

    සර් වගේ මිනිස්සු අායෙනම් නෑ . එ් සර් ම විතරමයි.. දරාගන්න බැරිව වෙිදනාවෙන් ඉදදී මම බලන්නේ අහන්නේ සර් ගේ vedioes .. කෙනෙක්ගේ හිත හදන එ් පිනම අැති සර් ට

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 ปีที่แล้ว +10

    මට මතකයි පාසලට ඇවිත් ඔබතුමා කිව්ව ඔබතුමාගේ ඉලක්කය...මම තව අවුරුදු දහයකින් ලංකාවෙ ප්‍රසිද්ධ පුරවැසියෙක් වෙනව කියල❤ අද සර් ඒ තත්වෙට ඇවිත් මට හරි සතුටුයි....මාත් එදා සර්ගෙ කතාවෙන් motivate උන කෙනෙක් විදියට අදටත් ඉලක්ක පස්සෙ යනවා ..මාත් සර්ගෙ පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායක යෙක් වෙලා හිටියා...මට සතුටුයි ගොඩක් ඔබතුමාගෙ ඉදිරි පුරුකක් වෙන්න පුලුවන් උන එක .❤ආදරෙයි ගුරුතුමණි ❤

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +2

    මගෙන් ජිවිතය වෙනස් කරන්න බලපෑම් කලේ ඔබ තුමාගේ දෙසන ,මන් අහන්න ආසම කට හඩක් සර් ,දිර්ගායුස බොහෝ වෙවා ,ස්තුතිය සර් ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,♥️❤🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනවා .
    අද දැනගත්තෙ ඔබ තුමාගෙ කතාව 👍 ඇත්තටම වටින කතාවක්.💗

  • @dhammikaruwan6789
    @dhammikaruwan6789 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ ජීවිත කථාව ශේෂ්ඨයි. මගේ ජීවිතය තවමත් මට තේරුම් ගැනීමට අමාරුයි

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 ปีที่แล้ว +48

    මගේ ජිවිතයේ කඩා වැටුණු
    අවස්ථාවලදි, මානසික පිඩා
    පැමිණ ආතතිය හැදුණු
    අවස්ථාවලදී ත් ඔබතුමාගේ
    Videos බැලුවා.
    ඒ තුළින් සිතට ශක්තිය, ධෛර්යය ලැබුණා.
    ඔබතුමා ට ගොඩාක් පිං.
    අනාගතයේ දී ඔබතුමා ඉශ්ඨ
    කර ගැනීමට බලාපොරොත්තු වන දේවල් ලබා ගැනීමට
    කායික හා මානසික නිරෝගී භාවය ලැබේවා....!
    තෙරුවන් සරණයි....!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @umeshamadushan8503
      @umeshamadushan8503 ปีที่แล้ว +4

      මට ත්...ඒ විදිහට ම මෙතුමා ශක්තියක් උනා..නැති නම් සමහර විට මම මගේ ජීවිතය ත්..නැති කරගෙන..

    • @MadushikaKarunarathna-kg1ij
      @MadushikaKarunarathna-kg1ij ปีที่แล้ว

      ගොඩාක් පිං සර් මගේ හිත කඩාන වැටුන වේලාවේ ශක්තියක් වුනාට ❤️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +15

    ජීවිතේ වැටෙන්න පුලුවන් අන්තිම තැනට වැටිලා ඉද්දි මේ කතාව බලන්නෙ🙂

    • @drexofficial1473
      @drexofficial1473 8 หลายเดือนก่อน

      😊

    • @In.finite204
      @In.finite204 7 หลายเดือนก่อน

      Same here 🤦‍♂️

    • @NalakaLp
      @NalakaLp 7 หลายเดือนก่อน

      Me too

  • @pl7999
    @pl7999 ปีที่แล้ว +3

    අවවාදයට වඩා ආදර්ශය උතුම් නම් ඔබ එහි සාක්ෂි කරුවෙක්

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +3

    ස්තුතියි සියත 🙏
    මරෙන්න කලින් ඔබ තුමා එක්ක
    කතා කරන්න අවස්තාවක් ලබාගන්න ආසයි 🙏😍
    තවතවත් සාර්ථක වේවා

  • @rashiashya5896
    @rashiashya5896 6 หลายเดือนก่อน +1

    මම කලමනාකරණ උපාධිය කරන ගමන් ජපුරෙ.
    මගෙ හීනෙ මේ උපාධිය අවසන් කර,සාර්ථක ව්‍යවසායකයෙක් වීමයි.

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ ජීවිත කතාව අහන්න ලැබීමම භාග්‍යයක් ලෙස සලකනවා.මමත් මේ වන විට පෞද් ගලිකව ඔබ නිසා බොහෝ ශක්තිමත් වෙලතියෙනවා. ඔබට සුබ පතනවා සර්.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ වීඩීයෝ බලලා තමයි මගේ කරදර කාලවලදී ජීවිතය ජයගන්න පුළුවන් වුනේ.
    ඔබතුමාට දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි

  • @renukalumsrigedra9919
    @renukalumsrigedra9919 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ හරිම ආශාවෙන් අහන්නෙ.ඔබතුමාට ගොඩාක් පිං.ජීව්තේට ගොඩක් උපදෙස් ලැබෙනවා.

  • @sandayak5243
    @sandayak5243 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ තුමාගේ කතා ඇහුවාම හිතට ලොකූ සහනයක් ලැබෙනවා..ඒ වගේම හිතට ලොකූ ශක්තියක් ලැබෙනවා...මමත් ජීවිතේ ගොඩාක් දුක් විදගෙන යම් තැනකට ආපු කෙනෙක්..දෙමව්පියෝ නැතිව පිට ගෙවල් වල ඉදලා😢 ඒ ජීවිතෙන් මිදිලා දැන් මම ලස්සනට ජීවත් වෙන කෙනෙක්...මට සර්ගේ මේ වීඩීයෝ ගොඩක්ක් සහය උනා මගේ ජීවිතය ලස්සන කර ගන්න..ඔබ තුමට ගොඩාක් පින් 🙏🙏🙏 අපි වගේ අයට නොදන්න දේවල් කියලා දෙනවට.❤❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබතුමාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට හරිම ලස්සන සුන්දර කථාවක්❤

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว

    ගොඩක් පින් sir .ඔබතුමාට නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා !තෙරුවන් සරනයි !නමොබුද්ධාය !🙏

  • @madhugamage7303
    @madhugamage7303 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සර්ට. ඔබතුමාගේ අනාගත අරමුණු වලට විශ්වයේ අනන්ත ශක්තිය ඔබතුමාට ලැබේවා🙏🙏🙏

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s ปีที่แล้ว

    ඔබ තුමාගේ desanya ගොඩක් watinwa බුදු sarani ජය වේවා

  • @malkanthikumari6921
    @malkanthikumari6921 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ දෙපලට අැත්තටම හරිම ලස්සනයි වැඩ සටහන සර් ඔබට සැමට තෙරැවන් සරණයි

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    ඔබතුමා විශිෂ්ඨ පුද්ගලයෙක් ....! රටට ආඩම්බරයක් ......! මිනිසුන්ට ග්ම්මක් 👊 ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @ewuer3143
    @ewuer3143 ปีที่แล้ว

    සර්ගෙ video man hamadamath balanawa ...godak දේවල් man igana gannawa.ඔබතුමාට ගොඩාක් පිං දෙනවා ...බොහොම ස්තුති‍යි සර්...බුදු සරණයි ...

  • @chanakaishara3597
    @chanakaishara3597 10 หลายเดือนก่อน +5

    මගේ ජීවිතයට ඔබතුමාගේ දේශන මහා පිටු වහලක් විය.ඔබ තුමාට බොහෝම පින් 🙏🙏🙏❤❤❤

  • @champaperera1794
    @champaperera1794 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ප්‍රාර්ථනය ඒකාන්තයෙන්ම ඉටුවේවා!!! 🙏

  • @user-ssw99
    @user-ssw99 6 หลายเดือนก่อน

    මාරම සතුටුයි ඔබතුමා ගැන.... 🥰රටටම වටිනා රත්තරන් මනුස්සයෙක්... ඒ උපදෙස් ගැන කියන්න වචන නෑ...මේ වගේ අය එක්කෙනෙක් හරි හැම පාසලකම හිටියනම් ළමයි කොහොම තැන් වලට යයිද..කවදාවත් මේ රට දාලනම් යන්නේ නෑ... මේකෙම ගේමක් ගහනවා ඇරෙන්න..

  • @pubudukasunkasun6718
    @pubudukasunkasun6718 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ විඩියෝ අප අසාවෙන් බලනවා.ගොඩක් පිං🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏

  • @xmusicxx6232
    @xmusicxx6232 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතිය සර්.. සර්ගේ අනාගත ඉලක්ක සාර්ථක වේවා ❤

  • @ABCDchannel-uj4qe
    @ABCDchannel-uj4qe 11 หลายเดือนก่อน

    මාර වටිනා අදහස්,අත්දැකීම් .ගොඩාක් පින් sir

  • @ruwanidevika6254
    @ruwanidevika6254 ปีที่แล้ว +3

    වටිනා කතාවක්...ස්තූතියි ඔබට 🙏

  • @salwallwan9650
    @salwallwan9650 6 หลายเดือนก่อน +1

    Thank you sar,,jesu phitai budu saranai 🙏🏻

  • @milaripushpa2456
    @milaripushpa2456 ปีที่แล้ว

    සර් සර්ට පින්.ජිවිතේ ගොඩක් ප්‍රශ්න තියන කෙනෙක් .දිනන්න උත්සාහ කරනවා ඒත් හිත ශක්තිමත් කරගන්න හදන හැම වෙලාවක ම කඩන් වැටෙනවා.බය්ක් දැනෙනව

  • @isurumadhushan5659
    @isurumadhushan5659 5 หลายเดือนก่อน

    ජීවිතේ මම අතෑරලා දාපු හීන බලාපොරොත්තු මට ඒ හීන වලට පන දෙන්න පුලුවන් කියන අලුත් බලාපොරොත්තුවක් ආවා මේ වැඩසටහනෙන්..සර්ට ගොඩක් පිං..🙏❤️‍🩹✨️

  • @ruzinamiskin3878
    @ruzinamiskin3878 ปีที่แล้ว +3

    Thank you very much Sir for sharing your valuable life story, its very interesting. GOD BLESS YOU SIR 🙏

  • @rasikapathirana7374
    @rasikapathirana7374 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමාගේ වචනයේම තියෙනවා මිනිස්සු motivations කිරීමක්.ස්තුතියි sir

  • @sasisurangi5238
    @sasisurangi5238 4 หลายเดือนก่อน

    සර්ගේ දේශනාවක් අද මම ඇහුවේ ..ඒක මට ලොකුවටම හිතට දැනුනා ..මම 04,පොඩි ඉඩලක් තියෙනවා ..මම ආසයි පොඩි ගෙයක් හදන්න..ඒත් සල්ලි නෑ ..ඒත් මම ඒක කරනවා ..සර්ගේ වචන හිතට හයියක්.

  • @sarangamaduprabash1448
    @sarangamaduprabash1448 ปีที่แล้ว +2

    ඔබතුමා ඉතාමත් ආදර්ශමත් චරිතයක් ජයවේවා ❤

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @magechuti6764
    @magechuti6764 ปีที่แล้ว

    ඔබ තුමා ගේ හයිය අපේ ජිවිත ජිවත් කරවනවා.ගොඩක් පිං සර්ට

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 ปีที่แล้ว +1

    සර්ගේ විඩියෝ එක මට ගොඩාක් හිතට දැනූන.....ස්තුතිය සර්..

  • @santymohammed-in7tk
    @santymohammed-in7tk ปีที่แล้ว +1

    Oba thumata niduk nirogi suwaya labewa siyalu minissunge yahapath wenuwen karana samaja mehewarata godak pin budu saranai guruthumsni babalewa mulu lowa Pura

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว

    හදවතින්ම ස්තුතියි ❤️❤️විශ්වයට ස්තුති වන්ත වේවා

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමාට සර් නැගි සිටිමට පාරපාදාදිමගැන🙏🙏🌹👍👑👑👑👑

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 ปีที่แล้ว

    හැමවිටම අපිව ශක්තිමත් කරණ ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @DemataheththageSiriyalatha
    @DemataheththageSiriyalatha หลายเดือนก่อน +1

    සර් මට වයස අවුරුදු 16.
    සර්ව මට හම්බුනේ අහම්බෙන් ,
    රූපවාහිනී වැඩසටහනක දි
    සර්ගෙ වැඩ සටහනකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නකො මම ඒකට හරි ම ආසාවෙන් ඉන්නෙ ......සර්ගෙ වීඩියො බලලා මාත් ගොඩක් අයට උපදෙස් දීලා තියෙනවා ....
    ඇත්තමයි ❤

  • @damikturnup3870
    @damikturnup3870 ปีที่แล้ว +2

    Obata godak pin.hithata loku haiyak enawa oyage wachanayak wachanayak gane sir🙏🙏🙏

  • @roshantsameera5859
    @roshantsameera5859 ปีที่แล้ว

    සර් වගේ අය මගේ රටට මිල කල නොහැකි වත්කමක්...! සර්ගේ වැඩසටහන් වලින් ගොඩක් දේවල් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් විදියට, හරිම ආදරයෙන් කියන්නේ, සර්ගේ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සඵල වේවා...! සර්ගේ බලාපොරොත්තු සඵල වෙනකොට ඒවල ප්‍රතිඵල සර්ට විතරක් නෙවෙයි මගේ රටටත් ලැබෙනවා...!!!

  • @chanakeekumarimliyanage4491
    @chanakeekumarimliyanage4491 ปีที่แล้ว +1

    සර් සර්ගෙ වචන නිසා මාත් ගොඩක් දේ ඉගෙන ගත්තා..සර්ට.ගොඩක් ස්තුතියි ..

  • @padmakumarajayasinghe8226
    @padmakumarajayasinghe8226 ปีที่แล้ว +2

    ඔබ නිසා මට ලැබුණා ගොඩක් දේවල් බොහෝම පිං...

  • @PradeepDevappriya-qj8rw
    @PradeepDevappriya-qj8rw ปีที่แล้ว

    Niyamai sir meka ape rata meke ipadila me ratata wdak karala marena eka loku sathutak sir mata hamba une godak parakku wela eth kamak na dan idala jivithe dinanawa sirge wadasatahan okkoma baluwa marama sathutui mara haiyak sirla wage aya inna eka godak pin sir

  • @nilankasamarakoon5149
    @nilankasamarakoon5149 8 หลายเดือนก่อน

    Oba thumanta godak pin,godak sthuthi,mewani desana thulin kenekuge jiwithayak saarthaka karagenimata owadan,adarsayan labadima sambandawa.jaya wewa sir❤

  • @malithsandakalum7546
    @malithsandakalum7546 4 หลายเดือนก่อน

    ඔබතුමා මේ රටේ ඉන්නම ඕනෙ මනුස්සයෙක් සර්.....ඔබතුමාගෙ දේශනයක් මන් පොඩි කාලෙ සජීව අහලා තියෙනවා....එහෙම බැරි වුනත් මේ වීදියට හරි සර්ගේ දේශනයකට සවන් දෙන්න ලැබීම ගැන ලොකු බලාපොරොත්තුවක් එකතු වෙනවා ජීවිතයට...ස්තූතියි සර්❤️❤️❤️❤️

  • @amarawanniarachchi677
    @amarawanniarachchi677 7 หลายเดือนก่อน

    මම. සර්. ගේ. කතා. නම්. ආසාවෙන්. අහනවා ජය. වේවා

  • @binura000
    @binura000 ปีที่แล้ว +4

    ආදරණිය මොහාන් පලිහගුරැ මහතා❤️🙏💫

  • @mihikathaurumaya
    @mihikathaurumaya ปีที่แล้ว

    Mn me tharam hari mage jivithe saarthaka karagaththe oba thumage wachana tika Loku power ekak karagena weda karapu nisai, thank you sir ape jivitha goda demmata.

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +3

    මම ආසම පුද්ගලයෙක්....♥️♥️

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏😍 ඔබතුමාගේ අදහස් වටිනා අදහස් තෙරුවන් සරණයි

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 ปีที่แล้ว

    Mohan pallyaguru මහතාට ස්තුති අපො ජිවිතයට පඩමක් ❤❤❤❤

  • @wgmtharindu
    @wgmtharindu ปีที่แล้ว +1

    Sir දවසක අහම්බෙන් හරි මුණගැහිල විනාඩියක් දොඩමළු වෙන්න ලැබුණොත් ඒක මට ලොකු සතුටක් ❤️💫

  • @justasecond622
    @justasecond622 ปีที่แล้ว

    Harima ahinsaka lassana iwasiliwantha atheethayaka mal pirunu warthamanayak. ❤ ape anagatha daru parapurata adarshayak❤

  • @shankumara5234
    @shankumara5234 ปีที่แล้ว

    ඔබට සුබ පැතුම් මහත්මයාණෙනි...

  • @DulanTharindu-qg5sk
    @DulanTharindu-qg5sk ปีที่แล้ว +2

    amazing sir !!! Its brilliant ❤ your story!!!

  • @chandanikuragama4388
    @chandanikuragama4388 ปีที่แล้ว +2

    ජය වේවා ඔබ තුමාට

  • @gdslbro
    @gdslbro ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම පින් .

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +4

    හරිම රසවත් වැදගත් උද්යෝගීමත් කතා බහක්🎉
    තව පැය ගනනාවක් තිබුනත් අහන් ඉන්න හරි ආසයි.ජිවිතේට ශක්තියක් ඔබතුමාගෙ කතාබහ.
    තව තවත් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !
    ඔබතුමාගේ අරමුණු බලාපොරොත්තු සාර්ථකව ඉටුවේවා!!🎉🎉

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว +1

    ඔබතූමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. තෙරුවන් සරණයි. ඔබතුමාට.

  • @gamageanomaprabhashiniprab370
    @gamageanomaprabhashiniprab370 ปีที่แล้ว

    Godak shakthiyak labuwa Oba thumage wachana walin jayawewa! 🙏🏻🙏🏻🙏🏻

  • @ramyamadihaheva143
    @ramyamadihaheva143 ปีที่แล้ว

    මම ඔබතුමාගෙන් ජීවිතය ජයගන්න ශක්තිය හිතට ගත් කෙනෙක්
    ඔබතුමාට ජය

  • @k.a.anuththaradesilva8523
    @k.a.anuththaradesilva8523 ปีที่แล้ว +2

    Sir...thank you for sharing valuable life story with us ❤❤

  • @rubanprasathwarnakulasuriy993
    @rubanprasathwarnakulasuriy993 ปีที่แล้ว +2

    ඔබ තුමා එක්ක විනාඩි 5ක් කතා කරන්න ලැබුනොත් මට ලොකු සතුටක්…❤

  • @ruchiraperera29
    @ruchiraperera29 ปีที่แล้ว

    ජිවිතේ ට ගොඩක් දේවල් ගතට ගත්තා sira ගොඩක් පීන් මම රුචිර teacher

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +1

    බොහොම වටිනා කතාවක් ❤️❤️🙏

  • @hettiarachchigechampika632
    @hettiarachchigechampika632 ปีที่แล้ว

    Harima sathutui mewa dakinakota.thank you.

  • @Blackgirl-sn9fb
    @Blackgirl-sn9fb ปีที่แล้ว +8

    MN sir Nisa godak diunu wela inne ❤❤ adarei sir ❤❤❤

  • @poshquewithpsp
    @poshquewithpsp ปีที่แล้ว

    Sir ,sirta bohoma isthuthi maa labadena motivation ekata,matath puluwan aniwaryenma jivithe thawath issarahata jayaganna dn mata thiyena dewal walata isthuthi wenagamn jivithaya sarthaka karagannawamai sirta pin ❤️🙏💐❤️

  • @samadarapriyangani2172
    @samadarapriyangani2172 ปีที่แล้ว

    Sir hari sathutuyi obage katha ahanna labeema gana. Ewagema obathumath mage gamata asanna gamaka kenek weema gannath sathutuyi. matath kiyanna obathumagen upades labaganne kohomada theruwan saranayi

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර් ❤ගොඩාක් පින් සර් 🙏

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว +10

    නිහතමානී මහත්මයෙක්..සර්ගේ දේශන හරිම ආසාවෙන් අහනවා..සර් එක්ක ජීවිතේ එක වතාවක් හරි කතාකරන්න තිබුනනම් කියලා හිතෙන වාර අනන්තයි සර් ❤️🙏