ගීතා කුමාරසිංහගෙන් ගුටිකාපු සුසිලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 192

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +95

    සුසිලා කෝට්ටගේ. මහත්මිය ඔබ තුමියට විවාදයකින් තොරව සියලුම දෙනා ආදරෙයි
    ඔබ තුමියගේ හැම රංගනයක්ම අති විශිෂ්ටයි
    කුමන චරිතයක් වේවා ඔබ හරි අගේට කරනවා
    මම ගොඩක් ආසයි ඔබතුමිය කරන අම්මාගේ චරිත වලට
    සුසිලා මැතිනියනි දීර්ඝායු වේවා ඔබතුමියට

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว +116

    ඇත්තටම රටක් වටින්නේ කව්ද කියලා අපිට පැහැදිලියි සුසිලා අක්කේ. තව චිරාත් කාලයක් අපිව පිනවන්න ඔබ‍ට නිදුක් නිරෝගී සුව ලැබේවා ♥️

  • @nakamotoyuta6574
    @nakamotoyuta6574 2 ปีที่แล้ว +47

    ගීත නෙමෙඅහිංසක ඔය රටක් වටින්නෙ අපි ආදරේ ඔයාට සුසිල ඇන්ටි බුදුසරනයි

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 ปีที่แล้ว +54

    ඔබ තුමිට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුෂ පතනවා ජේසු පිහිටයි

  • @kalanalanka1373
    @kalanalanka1373 3 ปีที่แล้ว +119

    මට නම් ගීතා පේන්න බැහැ සුසිලා කොට්ටගෙ කියන්නෙ හොඳ නිහතමානී කලාකාරණියක් ❤️❤️❤️

  • @indraranjani9603
    @indraranjani9603 3 ปีที่แล้ว +46

    සුසිලා මහත්මිය බලන්න සෙනග පිරුනම ගීතට පොඩි ඉරිසියාවකුත් හිතෙන්න ඇති, ඔබේ සෑම රගපෑමක්ම අපි හරිම ආසාවෙන් බලනවා, නාන කාමරේ ටෙලි නාට්‍යය කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ, ඔබතුමියට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා,

  • @hilmynizar
    @hilmynizar 3 ปีที่แล้ว +15

    ඔබ තුමී හොඳ මනුෂ්‍ය ගති තියෙන චරිතයක්. මං බලන දෙවැනි video එකයි අද මේ. නිතර ඔබ තුමී රැඟු වැඩසටහන් මං බලනවා. හිත සතුටු කරගන්නවා. බොහෝම ස්තුතියි. ඔබ‍ට දීර්ගායු පතන ඔබගේ ප්‍රියතම ප්‍රේක්ෂකයෙක් මං. ඔබ‍ට බුදුසරණයි, අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 3 ปีที่แล้ว +25

    සුසිලා ඔබ විකට නිලියන්ගේ ලංකාවේ රැජින.. 👑 ඔබට අපි අදරේයි හොඩක් කැමතියි මෙිි දවස්වල නැගලම යනවා සකළ ගුරැ ටෙලිනාට්‍ය තුලින් ඔබ

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 3 ปีที่แล้ว +80

    සුසිලා නැන්දා තමා නිලි රැජින අපෙ ❤

  • @umadilshi6295
    @umadilshi6295 3 ปีที่แล้ว +21

    අපේනම් නිළි රැජින ඔබතුමිය ගීතා නෙමෙයි ඔබතුමිය ඉන්න කතාවක් බැලුවත් හිතම පිරෙනවා අපි දැනටත් හිතනවා ඔබතුමිය නැති දවසට ඒ අඩුව පුරවන්න කෙනෙක් නැ ඔබේ වටිනාකම ප්‍රෙක්ෂකයෝ දන්නවා ඔබ මේ කලා ලෝකෙට වටින මැනිකක් මටනම් දැනෙන විදිහට හිතේ තියෙන ආදරය ගෞරවය ලියන්න මට තෙරෙන් නැ 😓 නිදුක් නීරෝගි චීර ජිවනය පාර්ථනා කරනවා හදවතින්ම බුදුසරණයි

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +52

    සුසීලාදේවී කෝට්ටගේ තාමත් ලමිස්සීය වගේ
    දක්ෂතාවය ගිනි කිකිළි වගේ
    ඉන්න කතාවක් බලන්න ආශයී

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +11

    හොද වටිනා අහන්න ආස කතාවක් අක්කේ ..බුදු සරන වේවා

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +27

    ඇයි අනේ ඔයත් අපිට නම් රැජිණක් තමයි හරිම රසවත් කතාවක් තෙරුවන් සරණයි පරිස්සමෙන් කාලය ගෙවන්න හොදේ මමකුවෙට් සිට

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 ปีที่แล้ว +58

    විනය කියන්නෙ මොකක්ද කියලා සුසිලා මහත්මිය තුලින් දැක්කා ඒ කතා කරන විදියෙන්ම 😘

    • @KaliniHettithantha
      @KaliniHettithantha 4 หลายเดือนก่อน

      💯 👍Geetha kumarasinghe KIYANENE mebandu sanvarayak Athi manussayek nevi. Methumiyatath, Eathumiyatath jaya weva!!!!!! Deergayu weva!!!!!!!!!

  • @kumudumaheshika5854
    @kumudumaheshika5854 3 ปีที่แล้ว +33

    ගීතා රටක් වටිනව කිව්වට රටක් ගරුකරන්නෙ නිහතමානි විනයගරුක කමට.. සුසිලා මහත්මිය එයින් පරිනතයි..ජේෂ්ඨ උනත් රංගනය හා සැබෑ ජීවිතයෙදි ගීතාට වඩා සුසිලා මහත්මිය දක්ෂයි..

  • @amithindika471
    @amithindika471 3 ปีที่แล้ว +12

    ලස්සනයි අක්කෙ ඇත්තටම ඔයා ගොඩාක් රටක් හිනස්සන්න හිත් සූවපත් කරන්න ශක්තිය ලැබෙවා හැමදාම අපේ ආදරේ නිලි රැජින ඔබයි අක්කේ

    • @amithindika471
      @amithindika471 3 ปีที่แล้ว +1

      බූදූ සරනයි

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +9

    ගීතා කියන්නේ සම්පුර්ණයෙන්ම මවාගත්ත චරිතයක්.සුසිලා කෝට්ටේගොඩ කියන්නේ මේ මහ පොළොවේ පයගහල ජීවත්වෙන කෙනෙක්.

  • @nirmalarathnayaka9694
    @nirmalarathnayaka9694 3 ปีที่แล้ว +22

    අක්කේ දීර්ගායු වේවා බුදුසරණයි අය්යා ට අක්කා ට 😍😍

    • @NokiaKumari
      @NokiaKumari 5 หลายเดือนก่อน +1

      Dirgaausha labewa

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +26

    ගීතා කියන්නෙ මොකියක්ද දේසපාලුවන්ගෙ රූකඩයක් නෙ කතාවෙන්ම ඔප්පුකරල තියෙනවා නූගත් ගෑනියක් කියලා 🤮 තාමත් එහෙම නොවි ඉන්න සුසිලා අක්කට ගොඩක් අය ආදරෙයි මැගී හාමී නැන්දා 🤣

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +32

    නොදකින් ගීත අප්පිරියායි අප්පා . මෙි මනුස්සය මොන තරමි නිහතමානීද එහෙම බලද්දී . අයියෝ මං අදයි ඒකෙ ඇත්ත කතාව දැනගත්තෙ. රැජිනක් නෙවෙයි ගූ ගොඩක් ගීත කියන්නේ 😂😂. මට නම් ගීතට වඩා මෙයාගෙ රගපෑව එව්වා හොදයි ❤❤

  • @madu3937
    @madu3937 3 ปีที่แล้ว +30

    ඔබ තුමියගෙ තැනට කවුරුත් නැ 😘😘😘😘

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +2

    රහල් අය්යාට ඔබට නීරෝගී සුවය ලැබේවා මතු සසරේ ඔබදෙදෙනා අඹුසැමියන් වශයෙන් ඉපදෙන්න පතමි 🎉🎉🎉

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +16

    ******සුසිලා දේවි මහත්මියට...සුභපතනවා... *********

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 ปีที่แล้ว +14

    ඔයා නම් හොඳ කෙනෙක් මිස් තෙරුවන් සරණයි

  • @yasanthasudaraka6923
    @yasanthasudaraka6923 3 ปีที่แล้ว +12

    අපේ නිළි රැජන නම් සුසිලා අැන්ටි ඔයා තමයි.

  • @RanathungaKumari
    @RanathungaKumari 4 หลายเดือนก่อน +5

    අදරේයි

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน +1

      සතියේ බුද්ධි අන්ස වාර්තාව ....ජනපතිවරණය ......සජිත් 55%යි .....පොහොට්ටු 23% අනුර 12%..අනෙත් 10%

  • @rohandilina5727
    @rohandilina5727 3 ปีที่แล้ว +4

    සුසිලා.කෝට්ටගේ.මහත්මිය.මම
    අස.කරන.කලා.කරිනියක්.
    ඔබ.තුමියට.තෙරුවන්.සරනයි

  • @shobibala3558
    @shobibala3558 ปีที่แล้ว +4

    සුසිලා හරිම අනතිමානී කෙනෙක් නේද.බොහොම හොඳයි.

  • @HlaSharmila
    @HlaSharmila 3 หลายเดือนก่อน +1

    ඉවසීම ...වීශීෂ්ඨයී ❤

  • @uththamakothalawala1217
    @uththamakothalawala1217 3 หลายเดือนก่อน +1

    සුසිලාත්. රාහල්. මහත්මයාත්. හරිම. දක්සයි. නිහතමානියි❤❤❤❤

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 2 ปีที่แล้ว +2

    සුසිලා නිලි රැජින. ඔබතුමිය දක්ෂයි. ගීතා ට ඉරිසියා හිතෙන්න ඇති....අනේ මේ කාලේ වගේ නම් ගීතා කනවා. ඔබතුමිය නිහතමානී. මහත්තයා ටත් ඔබට ත් නිදුක් නිරෝගී සුව පතමි. බුදු සරණ වේවා!!!!

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 5 หลายเดือนก่อน +1

    Geetha is a superb actress. There's no argue.. Susila is a good actress.. Love you both❤❤❤❤

  • @kuwaitkuwait9592
    @kuwaitkuwait9592 3 ปีที่แล้ว +19

    ගීතගේ තරම දන්න අය ඉන්නෝ ඔනේ තරම් තමන්ගේ අම්මට ඇද යට දාන් ගහපු ගෑනියෙක් ගීතා කියන්නේ

  • @nisshankanisshanka939
    @nisshankanisshanka939 ปีที่แล้ว +3

    දයාවති අක්කේ මේ වැඩසටහන කාවදා එකක්ද කියන්න මම දන්නේ නැහැ කොහොම උනත් අක්කාගේ වචාන ටික හදවතින්ම කියන හින්දා වැදගත්

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +14

    මම නම් කැමති ම නැති කෙනෙක් ගීතා කියන්නේ පුදුම අහංකාර කමක් තියෙන්නෙ

  • @kingphone8251
    @kingphone8251 3 ปีที่แล้ว +26

    අද කාලේ උණා නම් ගීතා මුණු පොතේන්
    මුණ ගලවා ගන්නවා

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +2

      ගීතා ඉතිං ගූ ගොඩක් වටින්නේ ඔයාව අපිට❤

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +8

    නිහතමානි කලාකාරිය

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +1

    Great 👍 👌 God bless you 🙏❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +8

    සුසිලෝ අපි ඔයාට ආදරෙයි ❤️

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +3

    ගීතාට වඩා ඔයා විශිෂ්ටයි දක්ෂයි නිහතමානී ගීතාගේ එතන පැහැදිලි ඉරිසියාවක් ඔයාට ජය වේවා

  • @orgahasanthi7668
    @orgahasanthi7668 3 ปีที่แล้ว +14

    Mama hithanawa geethata wada susila mahathmiya janapriyai dan , geetha desapalane nisa dan අප්පිරියයි

  • @UpaliMalki-rm3gp
    @UpaliMalki-rm3gp 4 หลายเดือนก่อน +3

    ගිතා මොකක්ද? පිස්සු මගුලක්, සුසිල නම් සුපිරි නිලියක් ටම

  • @takshalabandara4705
    @takshalabandara4705 3 ปีที่แล้ว +12

    සුසිලෝ ❤️❤️❤️❤️❤️❤️

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +14

    ඹයා හරි ම දක්ෂයි සුසිලා අක්කේ ඹහොම යමු ජෙසුපිහිටයි

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 3 หลายเดือนก่อน

    God bless you susila Akka ❤❤

  • @diliniwalpola5254
    @diliniwalpola5254 3 ปีที่แล้ว +14

    ගීතා කියන්නේ සක්කිලි කටක් තියෙන ගෑනියෙක්

  • @AnuraKumara-us8xk
    @AnuraKumara-us8xk 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @jagathupananda5039
    @jagathupananda5039 ปีที่แล้ว +5

    මාලනී ෆොන්සේකා එක්කත් ඒකාලයේ ගීතට ඇරියස් එකක් තිබුනා ඒත් ගීතා මාලිනීට මේ වගේ ගහන්න ගියා නම් ගීතා කනවා මාලිනී ගෙන් අම්බානකට ඒකාලයේ ලංකාවෙ හිටපු නොම්බර එකේ කරාටේ මාස්ටර් ජී ඒ ටී ලිවේරා මහතාගෙන් කරාටේ ශිල්පය කලු පටි දක්වා හොඳින්ම හදාරපු බඩ්ඩක් තමයි මේ මාලිනී කියන්නේ සද්ද නැතුව හිටියට දැනගනින් ගීත

    • @nayanadarshani8028
      @nayanadarshani8028 3 หลายเดือนก่อน

      මල්ලනී මගේ ප්‍රියතම නිලිය.මටනම් ලෝකයේ ලස්සනම සුන්දරම නිලිය. එයාගෙ ලස්සන දකිද්දි පරන චිත්‍රපට වල මටනම් හිතාගන්නවත් බැ විජය මලනීව අතහැරියෙ ඇයි කියලා. ජරා දේශපාලනය .

  • @ranjanslbestsong8675
    @ranjanslbestsong8675 8 หลายเดือนก่อน +1

    ඔබතුමියට මුළු රටක් ආදරෙයි.ගොං ගීතට වඩා.බුදු සරණයි ඔබට.

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 4 หลายเดือนก่อน +1

    සුසිලා මහත්මිය ට ඇත්ත ටම අපි ආදරෙය් ඔබේ රගපෑම් බලන්න තමා ආසා

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 3 ปีที่แล้ว +6

    දැන් කාලේ ඉන්න නිලියන්ටත් මෙහෙම හිතන්න පුලුවන්න් උනනම් මොකද වෙන්නෙ දැන් නට්‍යා දෙක තුනක චිත්‍රපට දෙක තුනක රගපාපු ගමන් හිතන්නෙ එයල නිලි රැජිනියෝ කියලා

  • @thakshilaamali5838
    @thakshilaamali5838 5 หลายเดือนก่อน +4

    බලන්නකො නිහතමානිකම

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 5 หลายเดือนก่อน +8

    ගහන්ඩ එපෑ ඒකිට අතක් පටන් කැඩෙන්න

  • @chamin111
    @chamin111 3 ปีที่แล้ว +3

    apita oyawa watinawa geethata wada. oya harima hodai

  • @SharuUdayanga
    @SharuUdayanga ปีที่แล้ว +3

    රටක් වටින කෙනා කවුද කියලා මේ කතා කරද්දී තේරුනා 💕

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +1

    Adarei oyata hamadama akkey oya athathama kathakeruwa👍👍👍🌷🌷🌷

  • @DammikaDammi-e3o
    @DammikaDammi-e3o 17 วันที่ผ่านมา

    Matath githa penna bae susila niyamai

  • @samearaa8434
    @samearaa8434 4 หลายเดือนก่อน +1

    ඒක තමයි අපේ ලංකාවේ නිළියන්ට ඉදිරියට යන්න බැරි කාන්තාර තමයි දියසකමයි. ඔය ටික විතරයි තියෙන්නේ. මේ මනුස්සයාගේ හම්බුවට ගැහුවේ දුප්පත් මිනිස්සුන්ගේ කතා කරනවා ආසාවෙන් සතුටින් ඉන්නවා කියලා ඉන්දියාවේ ජනප්‍රිය නන්දිරියං අපේ උන්වාගේ රඟපෑම නම් අද ගෙදර තමයි යවන්නේ. ඒ මොකද ඒ මිනිස්සු ජවය සතුට මහජනතාව ඒක නිසා තමයි මුළු ලෝකේ මේ මිනිස්සුන් අඳුරන්න අපේ ගොන්න කවුරුත් අඳුරන්නේ නෑ😅😅😅😅😅

  • @nlmalh1417
    @nlmalh1417 4 หลายเดือนก่อน

    nihathamani kathawak...theruwan saranai 🙏🌷

  • @ruwanisagarika8135
    @ruwanisagarika8135 3 ปีที่แล้ว +6

    I love you darling ❣️❣️

  • @JGJANITH
    @JGJANITH 3 หลายเดือนก่อน +1

    ගීතා ගහලා තියෙන්නේ ඊර්ෂ්‍යාවට. ඒකි ඉද්දි සුසිලව බලන්න මිනිස්සු ආපු නිසා

  • @jayanandakumara287
    @jayanandakumara287 ปีที่แล้ว

    ඔබේ නිගතමානී ගතිය ඔබ අපූරුවට පෙන්නුව

  • @kithmininawoda
    @kithmininawoda ปีที่แล้ว

    Super actress ❤❤

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 3 ปีที่แล้ว +2

    ඔය ඇත්තම කතාව ඒ ශොට් එකේ දී සුසිලා කෝට්ටගේ ගහන එකක් ගීතා කුමාරසිංහට ඇත්තටම වැදිලා කේන්ති ගිහින් පෙරලගෙන ගහන්නේ මේ චිත්‍රපටිය සුට් කරන වෙලාවේ සහාය අධ්‍යක්ෂ කෙනෙක්ගෙ පොඩි වැරදීම කට හොඳ වටිනා කැමරාවක් පොලවේ ගහලා ඇත්තටම ගීතා කුමාරසිංහ කඩනවා මේ සිද්ධිය සම්පූර්ණයෙන් මං දන්නවා

  • @amaasongs5129
    @amaasongs5129 3 ปีที่แล้ว +1

    Anee daya wati nanda 🧡💙💚❤️💜️💗💛😊😊😊😊😊😊

  • @roshanekanayaka8672
    @roshanekanayaka8672 3 หลายเดือนก่อน +1

    සුසිලා මහත්මිය රසිකයෝ වට කර ගන්න කොට ගීතාට ඊර්ෂ්‍යා හිතෙන්න ඇති.ඒක හිතේ තියාගෙන ඉදලා ෂූට් එක වෙලාවේ ගහන්න ඇති.

  • @certainvillage6195
    @certainvillage6195 3 ปีที่แล้ว +1

    Nice work

  • @max-bro.1234
    @max-bro.1234 12 วันที่ผ่านมา

    මුන්ට යකෝ ගුටි කෑවත් නම්බුයි වගේ කියන්නේ.සම්මානයක් ගත්තා වගේ කියෝනව.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 5 หลายเดือนก่อน

    Apart from politics Geetha is a brilliant actor (actress)

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +3

    ආපෝ ගීතා ඒතරමටම දුෂ්ඨ නපුරු ගැහැණියක්ද, අනේ පව් අහිංසක සුසිල අක්කා. ආයෙත් නම් ඕකිට චන්දෙ දෙන්නෙත් නැහැ .

    • @razeekahqa7285
      @razeekahqa7285 3 ปีที่แล้ว +1

      GITA HODA GAHANIYAK NAPURU NA TANATA OBINA WELAWATA VTARAI NATTAM GITA HODAO

  • @ideastreetbysamannagahawat9241
    @ideastreetbysamannagahawat9241 3 ปีที่แล้ว +2

    I thinl think Geetha is younger to Susila...how Susila call Geetha to Akka

  • @deepanifdo9534
    @deepanifdo9534 3 ปีที่แล้ว +5

    ඇත්තමයි,ඔබයි අපේ නිලි රැජින.😘

  • @nirmalmotagedera360
    @nirmalmotagedera360 4 หลายเดือนก่อน +1

    සුසිලා ගැන දන්න කට්ටිය දන්නවා ආපු කාලේ තිබ්බ නිහතමානී ගති මුකුත්ම නෑ දැන් කියලා. අහංකාරකම ඔලුවට ගහපු නාකි නිලියක් 😅😅😅

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 3 ปีที่แล้ว +6

    👌👌👌👌👌😍😍😍😍

  • @jeewanthimanorika5690
    @jeewanthimanorika5690 3 ปีที่แล้ว +8

    අපේ අම්මිගෙනුත් ගීතා කුටි කාලා තියෙනවා 😂 ඒකාලෙ ඒයලගෙ අතීතේ කියනවා අපී ආසවෙන් අහන් ඉන්නවා ඒක දිග කතාවක් ගීතගෙ ජරා වැඩෙකට තමයී අම්මි ගහල තියෙන්නෙ

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE 4 หลายเดือนก่อน +1

    ගීතා කියන්නේ පරණම රස්සාව කරලා තැනකට ආපු කෙනෙක්. ස්විස් සුද්දෙක් තමයි කුණු ලෙඩ සනීප කරලා පොෂ් කරලා ගත්තේ. අන්තිමට ඌටත් පොල්ල තිව්වා.

  • @sansalafernando3307
    @sansalafernando3307 3 ปีที่แล้ว +6

    මොනවා andat moko මොකෝ එයාල hoyagathu සල්ලි walinne adaina පුළුවන්නම් වයස adala na

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 5 หลายเดือนก่อน

    අපිට නිළි රැජින ඔයා 💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍

  • @ggbw9106
    @ggbw9106 3 ปีที่แล้ว

    අැය ඉතාමත් නිහතමානි ඉතාමත් කැමති නිළියක්

  • @roshankumara6462
    @roshankumara6462 ปีที่แล้ว

    ආසම නිළිය

  • @wandanajayamini4676
    @wandanajayamini4676 2 ปีที่แล้ว +1

    අපිනම් අහල තියෙන්නෙ නිලි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය කියල

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 4 หลายเดือนก่อน

    වලිගෙ...පගන් කතා කරන උන් බලන උන් එමටයි...ගීතා කුමාරසිංහ ....අනෝජා.. අනෝමා සබීතා...රෝසි සේනානායක ඩිලානි අබේවර්දන...දිල්හානි අශොකමාල...මැනික් කුලකුරුසූරිය..සුමනා ගෝමස්..චන්ඩි ශ්‍යාමා මාලිනි ෆොන්සේකා ...තව කීප දෙනෙක් මෑතක නැති උනා...නම් මතක නැති අයත් ඉන්නවා❤️❤️🔥...අග තැන්පත් රංගන වේදිනියො. කිසිම දේක..පෞද්ගලික ..ජීවිතය දැක....නොදැක...පටලවගන...අදහස් පල කරන්න එපා...අරකි හොද නෑ...මේකී හොද....නෑ..යුගයක ..ලංකාවේ සිනමාව ලෝකයේ දෙවනි නොවන්නට කැප කිරිම් කල අය මේ...අද සිනමාව බිංදු වට වැටිලා තිබුනට....බඩු කාරයොන්ටයි...බඩු වලටයි...යටවෙලා😢

  • @nirosha1691
    @nirosha1691 3 ปีที่แล้ว +1

    අක්කේ...🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว +2

    maara lassanata kathawa kiwwa,, mawila penuna... Dakshama Daksha niliyan ape rate, hari nirmanawalta ganne nahane

  • @jayanthat6121
    @jayanthat6121 หลายเดือนก่อน

    Patta susila mahathmiya ,oya nirwayjabawaya oya akarayatama tiyaganna ts

  • @carunadabare2982
    @carunadabare2982 3 ปีที่แล้ว +13

    එයාට ගෞරව කලා
    කලින් දේශපාලන පෙර
    දැන් නම් මාළු වෙලෙන්දියෙක්

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 ปีที่แล้ว +3

      හොරකම් නොකර මාලු වික්කම මොකෝ බං වෙන්නෙ. නැත්නම් බැංකු කඩන්නද කියන්නේ.

    • @methmimahinsa1523
      @methmimahinsa1523 3 ปีที่แล้ว

      ,

  • @wijayaratneasokapm1210
    @wijayaratneasokapm1210 3 ปีที่แล้ว +3

    අප්ප සුසිලෝ ඔයාට වැඩිය එයාගෙ ලොකු යි

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน

    සතියේ බුද්ධි අන්ස වාර්තාව .....ජනපතිවරණය ....සජිත් 55%යි ....පොහෝට්ටු 23%යි ...මාලිමා 13%යි ..අනිත් 09%ක්

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h9096 4 วันที่ผ่านมา

    Ow

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 ปีที่แล้ว

    Good akike

  • @jayanandapushpakumara8712
    @jayanandapushpakumara8712 3 ปีที่แล้ว +3

    🥰🥰🥰🥰💕💕💞💞

  • @yashodaramahawatte4864
    @yashodaramahawatte4864 5 หลายเดือนก่อน

    මාලනිය කොතරම් නිහතමානී ද

  • @rameshakanthi5569
    @rameshakanthi5569 3 ปีที่แล้ว +2

    Apooo geetaa wasa ganigan Apita wadak na susila Akka Apita watinawa ietawada

  • @andrewjaz5246
    @andrewjaz5246 5 หลายเดือนก่อน

    ඇයි මෙයා වශී ගුරුන්ට පස්ස පැත්ත දෙන්න යන්නේ.?

  • @Sd9H
    @Sd9H 4 หลายเดือนก่อน

    Appoooo Geethagen guti kanna tharam maha loku GENIYEKDA Geetha.... 😮😮😮😮

  • @JanithPiumal-r4k
    @JanithPiumal-r4k 6 หลายเดือนก่อน

    මම ආදරය කරන අම්මා මට අම්මා නෑ හදවතම.දයාඅම්මා.ලග.මම ආදරය අම්මා ❤❤❤❤❤❤වාගේම

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 ปีที่แล้ว

    Penawada jage namak kiuwath mathithuma mahathmiya kiyala kiyanawa. A gaurawaya thiyanawanan ona nawaka niliyange anagatheta hodai.👍👍👍👍

  • @renukarenu7370
    @renukarenu7370 5 วันที่ผ่านมา

    මටනම් ගිතව පේන්න බැ 🤢

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 5 หลายเดือนก่อน

    පරිවාසඇතැමි අය කෝ,ධය ඊර්ෂ්‍යාව ඉහ මොල පිරිල ලොක එක්කනාගේ ගෝලයන් නේ.😮😮