Shanudrie Priyasad - Prank Call | ශනුද්‍රි ප්‍රියසාද් | Y FM 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • බැනුම් අහගෙන ශනුට දුන්න බයිට් එක, "ශනු ඔයාගෙන් දිනේෂ්ට අපලයි, මං කියන මන්තර ටික කියලා මේ පූජාව කරන්න, ඕ..න් රීන් කට්ටු කට්ටු ඒස්වාහඃ"
    🔰 Producer | Lakmal & Awani
    🔰 Editer | Tharidu Perera
    🔰 Camera | Ishan
    💠 YFM Productions
    --------------------------------------------------------------------------------------------------------------------
    #yfm #92.7 #prankvideo #prankcall #yfmprankcalls #comedy #fun #funnyvideo #morningshow #slpranks #kitchen #comedyvideo #comedy
    #2023 #2023status #nice #wow #lk #top10 #newprank #super
    --------------------------------------------------------------------------------------------------------------------
    'Subscribe' & Watch your Favourites on 'Y'

ความคิดเห็น • 769

  • @TharushiAliexpress
    @TharushiAliexpress ปีที่แล้ว +336

    ශනු කොයිතරම් නිහතමානී සහ වැදගත් ගැහැනු ලමයෙක්ද කියන දේ හොඳින් තේරෙනවා මේ වීඩියෝ එකේ...

  • @vishmiuththara
    @vishmiuththara ปีที่แล้ว +359

    මේව මහ බලු වැඩ යකෝ දෙන්නෙක්ගෙ ආදරයක් විහිලුවට ගන්න එක උබලට වෙන විහිලුවට ගන්න දෙයක් තිබ්බෙම නැද්ද පිස්සු අප්පිරියි තොපිව 🤮

    • @Disa_music669
      @Disa_music669 ปีที่แล้ว +7

      😂😂😂script ykoo katha wela karana ewa, boruwa ballek wage burannathuwa idapn modaya

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน +2

      ප්‍රෑන්ක් අනේ 😅

    • @tskfernando2119
      @tskfernando2119 8 หลายเดือนก่อน +1

      Moda yakek ubanm😂

    • @suwarnapalitha3250
      @suwarnapalitha3250 7 หลายเดือนก่อน

      Ow yako😂❤

    • @vihangasathsara735
      @vihangasathsara735 3 หลายเดือนก่อน

      oya deraneda

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka ปีที่แล้ว +282

    අයියෝ තව ඩිංගෙන් විනාසයි ශනුද්‍රි 😂❤❤❤❤❤❤❤

  • @ushariimalsha9779
    @ushariimalsha9779 ปีที่แล้ว +112

    Comments දැක්කම ලංකාවට මෙහෙම වෙලා තියෙන එකට පුදුම වෙන්න දෙයක් නැහැ කියලා හිතෙනවා 😂👍

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      සිරාවටම. ගොන් බදින කනු🤪

    • @kumarapiyal9624
      @kumarapiyal9624 ปีที่แล้ว

      Mokada wela thiyenne apata therenne na
      Kiyala dennako.

  • @Yuhii_Nikii
    @Yuhii_Nikii ปีที่แล้ว +103

    පව් අනේ shanudri අක්කි 😊 එය හරිම සංවේදී කෙනෙක් . 😅❤❤❤

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว +295

    Pauu Shanu Akka personal දේවලුත් කිව්වා..😟 හරිම සංවේදී හිතක්.. ❤ y FM ඕගොල්ලෝ විහිලුවට හරි එහෙම කරපු එක හරි නෑ.. එයා හිතුවේ ඇත්ත කියලා.. 😥

  • @hasinichathurangi2214
    @hasinichathurangi2214 ปีที่แล้ว +66

    ඇත්තටම මට පවු කියලා හිතුනා...මොකද මේක ගොඩක් සිරියස් ගත්තා එයා..මොන තරාතිරමේ කෙනෙක් වුනත් ආදරේ වෙනුවෙන් ඕනි දෙයක් කරනවා...මේක මමනම් අනුමත කරන්නැ..පවු

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 ปีที่แล้ว +431

    ශනූ හරිම හොඳ අහිංසක සංවේදී කෙල්ලෙක්❤️❤️❤️

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +288

    ශනූගේ වැදගත් කම තේරුම් ගත්තා..❤️❤️❤️

    • @doubletime8762
      @doubletime8762 ปีที่แล้ว +11

      බයිල නොකිය කුස්සියට පලයන්

    • @kavishikavishi5835
      @kavishikavishi5835 ปีที่แล้ว

      As word domestic sdodod few www

    • @amoresn
      @amoresn ปีที่แล้ว

      th-cam.com/channels/PBjk0iLQzC6wX57zi3pmAQ.html

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 ปีที่แล้ว

      ​@@doubletime8762😂😂😂

  • @FashionGallerycy
    @FashionGallerycy ปีที่แล้ว +144

    කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම වැරදි දෙයක්👎👎👎👎👎👎ඔබව විශ්වාස කරල ඇය මීට වඩා දෙයක් ප්‍රසිද්ධියේ කිව්ව නම් මොකද වෙන්නේ පවු නේද

    • @minipotstory9521
      @minipotstory9521 ปีที่แล้ว +1

      Meewa plan karala karanne annee 😆😆😆

    • @Anushambi
      @Anushambi ปีที่แล้ว +2

      එකිට අව්ලක් නැත්තම් උබට මොකො😅

  • @chamaridanushika2144
    @chamaridanushika2144 ปีที่แล้ว +137

    බලන්නකෝ ශනූ දිනේශ්ට තියෙන ආදරේ🥰

  • @Lidiyaruth
    @Lidiyaruth ปีที่แล้ว +111

    ශනුත් කරන්නෙ බොරුවට😂😂😂

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 ปีที่แล้ว +251

    පවු ශනූ ...එයා ගොඩාක් සංවේදී නිහතමානී කෙනෙක්.💖💖

    • @Damn_1844
      @Damn_1844 ปีที่แล้ว +3

      Meuwa script yakooo 😂

    • @amoresn
      @amoresn ปีที่แล้ว

      th-cam.com/channels/PBjk0iLQzC6wX57zi3pmAQ.html

    • @alahapperumasureka8364
      @alahapperumasureka8364 6 หลายเดือนก่อน

      Ubada haduwe😅

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +20

    අනේ අපේ ශනූ..සතුටින් ඉන්න ලැබේවා මැනික ...සතුටින්ම ඉන්න ලැබේවා ❣️

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +80

    මේව සීරියස් ගන්න එඋනුත් ඉන්නවා කියන්නෙ ඉතින් තව මොන කතාද.... 😹🙏🇱🇰

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ekane ape rata mechchara diunu🤣🤣

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +346

    පව් අනේ..❤..ඔය දෙන්නාට ඉක්මනට එකතු වෙන්න ලැබෙන්න..

  • @Rash_official.
    @Rash_official. ปีที่แล้ว +170

    Script එකනං ලස්සනයි කමෙන්ට් දැක්කාම තමා කලකිරෙන්නෙ 🥲

    • @Disa_music669
      @Disa_music669 ปีที่แล้ว +13

      aniwaa bn mechchara gon kiyla hithuwe nh

    • @Ash-cl7hu
      @Ash-cl7hu ปีที่แล้ว +9

      සිරාවටම😂

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +7

      කියලා වැඩක් නෑ.බණත් දේශනා කරලා.මේ වගේ ජනතාවක් චන්දෙකදි අන්දනවා කියන්නෙ සිම්පල් වැඩක්

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +4

      Ekane ape rata mechchara diunu😂😂

    • @amoresn
      @amoresn ปีที่แล้ว

      th-cam.com/channels/PBjk0iLQzC6wX57zi3pmAQ.html

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath ปีที่แล้ว +28

    දිනේෂ්ගෙයි ශනුද්‍රිගෙයි අලුත්ම වැඩක් එන්න වගේ යන්නේ,මෙක මෙයාලා ඔක්කොම එකතු වෙලා කරන වැඩක් ඒ දෙන්නම එකම විදිහේ විඩියෝ දෙකක් දාලා ඊටපස්සේ මේක දැන්මහම

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 7 หลายเดือนก่อน +6

    අනේ පව් ....Shanu...හරිම නිහතමානී ආදරණීය කෙනෙක්...එයාලා දෙන්නගේ ආදරයට ජේසු සමිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ...❤❤

  • @keshaniguruge4339
    @keshaniguruge4339 ปีที่แล้ว +363

    සඋත්තුයි y fm 😂😂 චාටර් හොදේ 😐😐 ශනු හොද නිසා හොදයි
    ආදරේයි ශනු ❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤

    • @doubletime8762
      @doubletime8762 ปีที่แล้ว +3

      palayan kussiyata

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @doubletime8762 Tho palayan kussiya higana bijja🤣🤣

    • @Damn_1844
      @Damn_1844 ปีที่แล้ว +2

      Mewa script pakoooo😂

  • @Sspriyadarshani
    @Sspriyadarshani ปีที่แล้ว +108

    පව් අනෙ ශනු අද උදෙත් එහෙම කේන්ති ගිහින් කියනවා❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 ปีที่แล้ว +46

    මිනිස්සු ආදරේ නිසා කලින් නොකරපු දේවල් පවා කරනවාඒක රැකගන්න. මෙයාලා මේ කරන්නෙ මාරම චා වෙනවා. ශිට්

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id ปีที่แล้ว +66

    මෙහෙම channel මොකටද අප්පා..මොන මලවිකාරද?මිනිස්සුන්ගේ ජීවිත වලින් මෙහෙම ආතල් ගන්න එපා ඕයී..තමුන්ලට හරි යයිද?

  • @ntissera
    @ntissera ปีที่แล้ว +18

    පෞද්ගලික දේවල් මෙහෙම prank කරලා එයාලගෙ නමට හානියක් වෙන විදියට පළ කරන එක නම් වැරදි, හැම කතාවකම ඔහොම දේවල් වෙනවනෙ, ශනූ හොඳ කෙනෙක්, ඕනෙම කෙනෙක් තමන්ගෙ ආදරේ ගැන හිතන්නෙ ඔහොම තමයි, @shanudrie take it easy dr❤

  • @ama_senavirathna
    @ama_senavirathna ปีที่แล้ว +235

    ශනුද්‍රි නෙමේ මේකේ ශනුද්‍රි පව් කියලා අඩන අය පව් 😂

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +281

    Y fm එකෙන්ම breakup party organize කරලා උන්ම අහනවා මොකද්ද breakup එක කියලා ..

  • @NimeshKaveesha-sb8qu
    @NimeshKaveesha-sb8qu ปีที่แล้ว +28

    මිනිස්සුන්ගේ ජීවිතවල private දේවල් ඔහොම සෙල්ලමට ගන්න එපා මුන්ට සල්ලි හොයන්න මුන් මෙච්චර පහත් මට්ටමට වැටෙනවා . විහිලු වලින් ඇස් රතු වෙනවා . පව් ඕවා නම් . මට නම් ඔහොම මගෙ bf ගැන කිව්වොත් ඇත්තටම අවුල් යනවා

  • @kasunaravinda7001
    @kasunaravinda7001 ปีที่แล้ว +71

    අපි හාවොත් නෙමෙයි,කොන්ඩෙ බැදපු චීන්නුත් නෙමෙයි මචං,,, ආසාවෙන් උබලගෙ වීඩියෝ බැලුවේ,, උබලත් උඩට එන්න එන්න මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනව නේද?

  • @Myworld-w2u
    @Myworld-w2u ปีที่แล้ว +112

    පව් අනේ ශනූ එයා හරි අහිංසකයි හුරතල් 🤗🤗😊

  • @SriyaniEkanayaka-h1f
    @SriyaniEkanayaka-h1f ปีที่แล้ว +22

    පෞද්ගලිකත්වය කෙලසන්න එපා මිනිහෝ...පව් ඊෂා...රවට්ටන්න එපා ඕයි

  • @lasinthabandara8937
    @lasinthabandara8937 ปีที่แล้ว +60

    ශනුයි හා දිනෙශුයි එකතු වෙලා ඔක කරෙ බන් 2 ම video දාලා....අවදානෙ ගන්න 😂😂

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 ปีที่แล้ว +54

    ඔය විදිහට කී දෙනෙක් සැබෑ ජීවිතය අවුල් කර ගන්නවාද......බොරු සාස්තර කාරයින්ට අහුවෙලා.

    • @Disa_music669
      @Disa_music669 ปีที่แล้ว +2

      Modaine😂

    • @zara27-
      @zara27- ปีที่แล้ว +2

      💯💯💯💯💯💯💯💯😢

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත😮

  • @hashanihansika6021
    @hashanihansika6021 ปีที่แล้ว +57

    ඔහොම කියන්න එපා 🙂 එයා සීරියස් වෙලා

    • @SithumSadaruwan-c8o
      @SithumSadaruwan-c8o 6 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @Bella-amo
    @Bella-amo ปีที่แล้ว +57

    paw yako eya serius gtta 😢😢😢paw ane eya godak adrei dineshta ❤❤

  • @srimadhu435
    @srimadhu435 ปีที่แล้ว +257

    පව් දෙවියනේ. ශනූ සිරාවටම හොඳ කෙනෙක්. ❤️

  • @rasanjaligamage712
    @rasanjaligamage712 ปีที่แล้ว +38

    Balu wedak meka nam.. she was so serious about this matter..😑

  • @bola_malli_2006
    @bola_malli_2006 ปีที่แล้ว +45

    script කිවුවොත් කොටනවා සනික 😂

  • @user-sulasi
    @user-sulasi ปีที่แล้ว +46

    බලු වැඩ කරන්න එපා..මේවා හරි කැතයි. මිනිස්සුන්ගේ හැගීම් මෙහෙම market කරන්න නරකයි

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว +4

      Oww

    • @user-sulasi
      @user-sulasi ปีที่แล้ว

      @@Vihansa12 චූටි

  • @Hima........
    @Hima........ ปีที่แล้ว +260

    අනේ පව් shanu serious අරගෙන මු ල් ටිකේ😂 පව් අනේ දිනේශ්ට ආදරෙය් නේද

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +383

    ශනුට කේන්ති යන්නේ නැති නිසා හොදයි .නැත්නම් හොද එවයින් අහගන්න තිබුනා 😊

    • @Shasha-dp
      @Shasha-dp ปีที่แล้ว +8

      ai eka parak shanugen ahagtte y fm

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +30

      ශනූ ඔය පෙන්නන තරම් හොද නෑ. මේක රගපෑමක්. කලින් ඇත්තටම ප්‍රෑන්ක් කෝල් එකක් අරන් ශනුද්‍රි y fm එකට හතර වටේ බැන බැන ගියා 🤣

    • @vidumini648
      @vidumini648 ปีที่แล้ว +2

      @@dilmiperera8827 ow😂

    • @dilmisasangi9445
      @dilmisasangi9445 ปีที่แล้ว +1

      @@dilmiperera8827ow😂😂😂 “situation danagena cl gna” kiyala banne

    • @pasindutisuran7648
      @pasindutisuran7648 ปีที่แล้ว +2

      Ane mandabuddikayo 😂😂

  • @shanofficial3657
    @shanofficial3657 ปีที่แล้ว +12

    ඒ උනාට ප්‍රෑන්ක් එකට වෙන topic එකක් ගන්න තිබුනා 😢

  • @dilsilva1510
    @dilsilva1510 ปีที่แล้ว +75

    කලේ ඔලුවෙ ගහල බිඳින්නේ මගේ ද දිනේෂ්ගේ ද 😒😒🙄🙄😁😁

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน

      පවු නේද ශනූ 😅😅

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 ปีที่แล้ว +194

    මුන්දෙන්නා කවදාහරි Breakup උනොත් Yfm Prank call එකට උපහාරයක්ම වේවා...! 😂😂😂

    • @imashasewwandi6918
      @imashasewwandi6918 ปีที่แล้ว +2

      Dan wela neh😂

    • @adithyawanasinghe3082
      @adithyawanasinghe3082 ปีที่แล้ว

      @@imashasewwandi6918 aththada

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +7

      @imashasewwandi6918 Na ehema wela naa😂ubala paw..un unge nam udata ganna karana wada owa🤣🤣

    • @amoresn
      @amoresn ปีที่แล้ว

      th-cam.com/channels/PBjk0iLQzC6wX57zi3pmAQ.html

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน +3

      එහෙම දෙයක් වෙන්නෙපා 🙏

  • @sandamalipriyangani2014
    @sandamalipriyangani2014 ปีที่แล้ว +46

    පව් ශනු 🥺❤️

  • @kumararamanayake8672
    @kumararamanayake8672 ปีที่แล้ว +6

    මෙකෙ සමහර comment දැක්කම ලංකාවට බත් තහනම් කරන්න ඕන. මේව විශ්වාස කරන මැටි මෝල්ලුත් ඉන්නව😂😂😂

  • @samanrathnayaka1110
    @samanrathnayaka1110 ปีที่แล้ว +31

    සනුද්දි බයිට් උනෙ. ලන්කවෙ අගනුවර කොලබ කියලා 😂😂

    • @Disa_music669
      @Disa_music669 ปีที่แล้ว

      aniwa lankawe godk un modai oii comment dakkama therenwa script ekk kiyla 8ta pass mata therena eka munta theren nh😂😂😂 namal janapathi wena eka ahanna deyak newe

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +181

    මේ voice එකෙන් මට call කරත් මටත් අදුන ගත්තැකි....🙄😂

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 ปีที่แล้ว +22

    දිනේෂ් ❤️ශානු ❤️ඔය දෙන්නා matching couple ❤️ලස්සනම couple එක ❤️❤️

  • @rmadventures6173
    @rmadventures6173 ปีที่แล้ว +33

    මේවා ඇත්ත කියලා හිතන එවුන් ඉන්න මෙහෙම හරි රටක් ඉතුරු වෙලා තියෙන එකම ඇති 🤪

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +33

    ආදරෙයි හැමදමත් ශනුද්‍රි අක්කෙ බුදුසරණයි 😍😘

  • @kavishasasarani5317
    @kavishasasarani5317 ปีที่แล้ว +45

    ශනු අක්කි ඔයාටයි දිනේෂ් අයියාටයි ඉක්මනට එකතු වෙන්න පුලුවන් වෙන්න කියලා පාරිතනා කරනවා අක්කි ආදරෙයි දෙන්නාටම bs ❤❤❤❤

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 ปีที่แล้ว +79

    අපි හොදටම රැවටුනා හොදේ😂😂😂😂

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 8 หลายเดือนก่อน

      Eka nam ඇත්ත😅😅😅😅

  • @buddikabandara4154
    @buddikabandara4154 ปีที่แล้ว +203

    this is not a prank call,This is a plan call😂😂😂

  • @justsrilanka1917
    @justsrilanka1917 ปีที่แล้ว +40

    Not a prank its a plan 😏❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 ปีที่แล้ว +91

    කෙල්ල අද මොනවා කර ගනීද දන් නෑ මේක අහලා....😥
    පව් අනේ දුක හිතෙයි.

  • @hirunifernando9250
    @hirunifernando9250 9 หลายเดือนก่อน +10

    මගේ ඔලුවේ ද දිනේෂ්ගේ ඔලුවේ ද ගහන්නේ 😂💔

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +30

    අනේ පව් 😮😢 gossip ගහයි දැං

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +58

    Shanuuge Voice eka cute affa 🥺🥺🥰🥰❤❤

  • @IsuruBuddila
    @IsuruBuddila ปีที่แล้ว +54

    Personal Ewa Ganne Nathuwa Hitiya Nm Hodai

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU ปีที่แล้ว +194

    🌝 Script එකක් උනත් මරු 😂

  • @dilkachamod
    @dilkachamod ปีที่แล้ว +32

    පවුල් කඩා කප්පල් වෙන වැඩ හැබැයි මේවා 😂

  • @MadusankaSkumara-ix8ub
    @MadusankaSkumara-ix8ub ปีที่แล้ว +5

    පව් අනේ ශනු අක්කා .එයා ගොඩක් ආදරෙයි දිනේෂ් අයියා ට

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd ปีที่แล้ว +56

    Joke කරන්න ඕන නැති ඒවත් තියෙනව බං. එහෙම කරත් Publish කරන්න ඕන නෑ කියල හිතෙන එකක් නම් Publish කරන්නෙ නැතුව ඉන්න තිබුණ. මේකෙ එහෙම Joke එකක් පේන්නෙ නෑ බං. පව් බං මේ ළමය. මීට පස්සෙවත් කිසි කෙනෙකුට ඒ වගේ වැඩ කරන්න එපා මචං. උඹලට ඔයිට වඩා හොඳ දේවල් කරන්න පුලුවන්. දැනුත් පරක්කු වැඩියි. ඒත් පුළුවන් නම් දැන් හරි මේක TH-cam එකෙන් Remove කරන්න. සිරාවටම මේකෙ කිසිම ආතල් එකක් නැති බලු වැඩක්. 👎

    • @Disa_music669
      @Disa_music669 ปีที่แล้ว +2

      Anee bn un okkoma yaluwo malli script dannathi moda pakku ubala, hali liyala modakama predarshanaya karanna epa

    • @ShanakaBandara-tb7kd
      @ShanakaBandara-tb7kd ปีที่แล้ว

      උඹල වගේ උන් ගොනා කියල පෙන්නන්න අමුතුවෙන් නැට්ට උස්සන්න මහන්සි වෙන්න එපා. අනික මෙතන Address කරන්නෙ මේක Publish කරපු එකාට මිසක් උඹට නෙවෙයි නිසා අනුන්ගෙ බල්දියෙන් උඹ නාගන්න එපා. උඹට කුණුහරුප අරුමයක් වගේ උනාට හුගක් අයට එහෙම නෑ. ඒ නිසා කුනුහරුපයක් කිව්වම පොරක් වෙනව කියල හිතන් ගොන් ආතල් ගන්න එපා.

  • @tharushadilshan3857
    @tharushadilshan3857 ปีที่แล้ว +25

    අනෙ ශනු අක්කා පව්❤❤❤❤❤

  • @oshadayasas
    @oshadayasas ปีที่แล้ว +54

    Adoo mekathamai mn dakapu jarama prank eka Y FM lageee........ Hby wena ekak allagena prank eka denna thibbe nee🥲

  • @nayanikulathunga1855
    @nayanikulathunga1855 8 หลายเดือนก่อน +3

    අනේ පව් ශනුද්‍රි ... මට දුකයි... ඔයා පව් ශනූ... ආදරෙයි ඔයාට හැමදාම ❤❤❤

  • @foreverwithayshu4035
    @foreverwithayshu4035 ปีที่แล้ว +40

    😂😂😂😂 aiyoooo shanuuuuuuuuuuuuuuuuuu😅😅😅😅

  • @isharadulanjali639
    @isharadulanjali639 ปีที่แล้ว +18

    අඩෝ මේ ශනූ විහිලුවට ගන්න එපා මරනවා හරිද

  • @DONAKALANKA
    @DONAKALANKA ปีที่แล้ว +82

    මෙ ඩයස්ගෙ නංගිද

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 ปีที่แล้ว +16

    මෝඩ program මිනිස්සු අපහසුතාවට පත් කරනවා

  • @KC-Lanka
    @KC-Lanka ปีที่แล้ว +42

    දැන් ඉතින් ලංකාවෙ එව්න් චීන්නු නිසා හොදයි. කමෙන්ට් බැලුවම පේනවා 98% චීන්නු.😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      💯🤣

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      Mehema katha karoth plan karala, match ekak paradunoth paga gahala, mona hari unoth namal gend rajapakshala gahana gemak😂😂 ubala maara buddhimath minissu aa 👌

  • @AkshaMadumali
    @AkshaMadumali ปีที่แล้ว +124

    පව් අනේ ඒ ළමයා ! කලිනුත් මෙහෙම දෙයක් උනා නේද 🤔
    p.s. if this is not an other script.

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว +1

      Me eka tamai

    • @AkshaMadumali
      @AkshaMadumali ปีที่แล้ว +3

      @@Vihansa12 Nope. ඒ කිව්ව breakup වෙනව කිව්ව ad එක ශනූ දැම්මෙ මේ ලඟදි. Yfm breakup party එකක් ගැන කිව්වෙ මේකෙ..ඒක තියෙන්නෙ මේ weekend එකේ.

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว +2

      @@AkshaMadumali a owneda..antma tka baladdi terunee

    • @thaheeshadesandu3005
      @thaheeshadesandu3005 ปีที่แล้ว

      Hukpn

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      @@AkshaMadumali යකෝ promotion කියන්නෙ ඒක තමයි😂 සති ගාණකට කලින් එහෙම ඒව දදා අවදානෙ අරගෙන ඊට පස්සෙ තමයි ඒක ගැන කියන්නෙ

  • @blackswann5121
    @blackswann5121 ปีที่แล้ว +4

    මේවගේ ජරා වැඩ කරන්නෙපා තවත් කෙනෙක්ගෙ පුද්ගලික ජීවිතේ මේ විදියට සමාජයක් ඉස්සරහ විහිලුවක් කරන්නෙපා.ගෑනු ලමයෙක් ඒ කියන එකවත් තේර්‍ර්න් නැති ඔලමොට්ටල මිනිස්සු.පොලීසි යන්න තියෙන්නේ.ඔය ඉන්න ගෑනු කෙනාට තේරුමක් නැද්ද තමන්ට මේ දේ කලානම් මොකද හිතෙන්නේ කියලා.ජරා මිනිස්සු මේක කරාම ඒකෙන් අනිත් කෙනාට හානියක් වෙනවා කියලා තේරුනාම නොදා ඉන්න තිබුනානේ.හරි ලස්සනට ජීවිතේ අරං යන්න හදන ලස්සන ගෑනු ලමයෙක්ගේ පුද්ගලික ජිවිතේ ඔහොම සෙල්ලමකට ගන්න කොහෙන් ආපු අයිතියක්ද ඕවා පවු පිරෙන වෑඩ කර්මය කියලා දේකුත් ඇතිනේ...

  • @MudithaKatapiyarachchige
    @MudithaKatapiyarachchige ปีที่แล้ว +81

    ශනූ ගේ ඉවසීම විශිෂ්ටයි...

    • @Damn_1844
      @Damn_1844 ปีที่แล้ว +2

      Meuwa script yakooo😂

    • @yenulsawin7217
      @yenulsawin7217 9 หลายเดือนก่อน +1

      plyn htto ynn

  • @oshadikodagoda8555
    @oshadikodagoda8555 ปีที่แล้ว +79

    Love is not a joke🙂 Just do not use love to make your channel get strong💔

  • @dineshidesilva1741
    @dineshidesilva1741 ปีที่แล้ว +23

    Ane paw ane kella... ahensaki...❤❤

  • @Navodyahewage
    @Navodyahewage ปีที่แล้ว +14

    ශනූ අක්කෝ අනේ ඔයත් මෙහෙම ඇන්දුනාද? 😄

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +43

    පාරෙ රෙද්දක් එලලා හිගාකාපිය චීත්තෙ

  • @nikenameanswer9937
    @nikenameanswer9937 ปีที่แล้ว +17

    මරු 🤙

  • @nalinhpnp7283
    @nalinhpnp7283 ปีที่แล้ว +47

    කියලා කරන frank අමු ගොං නේද? අද තමයි y fm හිරු දෙරණ වගේ කියලා තේරෙන්නෙ 😂😂😂😂 any way carry on lankawe audience ekatane mewa denne.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 ปีที่แล้ว +1

      ලංකාවේ අනික් මිනිස්සුන්ට බනින වෙලාවේ මේකට දාන් ඉන්න photo එක දැක්කම මහාචාර්ය තුමාගේ පරිනතභාවය ගැන හිතා ගන්න පුළුවන්.මේක resume එක නෙමේ මෝඩ වාහේ

  • @EshanaGardiyawasam
    @EshanaGardiyawasam ปีที่แล้ว +66

    Ado😂 paw habai😅

  • @rasangastefaniwijedasa1069
    @rasangastefaniwijedasa1069 ปีที่แล้ว +57

    It's not nice to get personal issues as jokes. Not so fun.

  • @ShanukiHettiarachchi
    @ShanukiHettiarachchi ปีที่แล้ว +12

    අනේ ශනූ මැණික පව් ❤😢

  • @kumarisenavirathna2111
    @kumarisenavirathna2111 ปีที่แล้ว +15

    Pau kellekne thamange adare රැක ගන්න oni කෙල්ලක් කැමති

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +82

    RIP prank call program.මේක චොර වුනා 🤣

  • @pasindudanesh5671
    @pasindudanesh5671 ปีที่แล้ว +44

    It's like preplanned conversation 😅

  • @Collection_29
    @Collection_29 ปีที่แล้ว +1

    ගුණාත්මක තිර පිටපතකට ඉතා විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කල ශනුද්‍රි දැරිවියට මාගේ හිසනමා ආචාර්ය පුද කර සිටිමි.Y Fm එකත් හරිම විහිලු නේද කරන්නේ🤭

  • @Rameegamage123
    @Rameegamage123 ปีที่แล้ว +3

    Frank කරාට ඕ වගේ මිණිස්සුන්ගේ පවුල් ජීවිත ගාවගෙන ඕව කරන්න එපා..එයාලගේ පෞද්ගලික ජීවිත මිණිසුන් ට වැඩක් නෑනේ..ඒ ළමයගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා..

  • @OKOMTV
    @OKOMTV ปีที่แล้ว +138

    මං ආස ඒ මෝඩ කමට.. ❤️❤️❤️

  • @user-lx1rm6yp6d
    @user-lx1rm6yp6d 4 หลายเดือนก่อน +1

    පව් අනේ ශනූ දිනේෂ්ට හරිම ආදරෙයි

  • @Damn_1844
    @Damn_1844 ปีที่แล้ว +24

    එදිරිමුනිත් පදිරී මේ script walata😂

  • @nimshithay
    @nimshithay ปีที่แล้ว +50

    හප්පට, බල පග ඉද්දි video එක නැති උනා කියහංකෝ! හොදවැඩේ මටත්, අනුන්ගේ ඕපදූප බලනවාට

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +28

    Well and good Shanu is an understanding lady ...Slip of the tongue ...a storm in a tea cup . .

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 ปีที่แล้ว +55

    අනේ මෙහෙම වැඩ නම් හරි කැතයි අප්පා 😒😒😒😒......,.....

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi3158 ปีที่แล้ว +77

    නියමෙට රඟනවා 😂😂😂😂

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 ปีที่แล้ว +43

    ශනු කතෝලික කෙනෙක් එයාට ඕවා තේරෙන්නෙ නෑ කැතයි කරපු වැඩේ.පව් කෙල්ල

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 ปีที่แล้ว +4

      අනික එයාටත් එක බොරැවක් කියලා තෙරෙන්න එපැයි කෙන්දරයක් නැති නිසා

    • @Lucky-xd9ss
      @Lucky-xd9ss ปีที่แล้ว +1

      Ane thoththa baba 😮😮😮😰😢

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@upamaliwijesinghe3299ne eyalatat tiye

  • @nayomisenarath6192
    @nayomisenarath6192 ปีที่แล้ว +9

    පව් මේ ළමයා මොනාද මෝඩ මිනියෝ මේ අහන්නේ මේ ක මුළු ලෝකයක් ම බලනවා

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Ubane modaa🤣🤣mewa script
      Iyaa thopila

  • @hihsai_hi
    @hihsai_hi ปีที่แล้ว +27

    මේක සවුත්තුයි 😢

  • @sachinthyawickramathilaka2404
    @sachinthyawickramathilaka2404 ปีที่แล้ว +18

    කලේ දිනේෂ්ගේ ඔලුවෙද ගහන්නෙ කියලත් ඇහුවා 😂😢 පව් අනේ

  • @Daily_Post.
    @Daily_Post. ปีที่แล้ว +18

    වැඩේ නොන්ඩි.එච්චරයි 😂😂😂