Waya Gaya Waya | With Asanka Priyamantha ( 11 - 03 - 2021 )

แชร์
ฝัง

ความคิดเห็น • 317

  • @kasundilshanofficial2631
    @kasundilshanofficial2631 3 ปีที่แล้ว +77

    # 02:17 - සැරිසරනා සැන්දෑවක 🎼
    🎤(ජයසිරි අමරසේකර)
    # 08:39 - තරුණ සිතට 🎼
    🎤(ඉන්ද්‍රජිත් දොලමුල්ල)
    # 15:39 - කඳුළු හුරතල් 🎼
    🎙️(අසංක ප්‍රියමන්ත පීරිස්)
    # 22:37 - පැහැසර අරුණක 🎼
    🎙️(අසංක ප්‍රියමන්ත පීරිස්)
    # 33:14 - නුපුරුදු ඔබ දුටු 🎼
    🎙️(අසංක ප්‍රියමන්ත පීරිස්)
    # 42:03 - සත්මාණි දුව 🎼
    🎤(කුමාරසිරි පතිරණ)
    # 53:50 - ඔබට මා ආදරය 🎼
    ➕🎙(මාලනී බුලත්සිංහල)
    😍🎷🎺🎶🎵🎼🎶🎵🎺🎷🎸😍

    • @Senuka_Govinda
      @Senuka_Govinda 3 ปีที่แล้ว +1

      Thank you 🙏

    • @lashmankumara4934
      @lashmankumara4934 3 ปีที่แล้ว +2

      Thank you ❤❤👍

    • @soshithaprabath3659
      @soshithaprabath3659 3 ปีที่แล้ว +2

      එක එක්කෙනා ගැන කියන්න බෑ .ඔක්කෝම එක වගේ හරිම ලස්සනට වඩේ කරගෙන යනවා.එක programme එකක් 2,3 බලනවා

    • @surajmadushanka5281
      @surajmadushanka5281 3 ปีที่แล้ว +1

      Superr .....❤️❤️❤️❤️❤️

    • @Nisalasampath
      @Nisalasampath 3 ปีที่แล้ว +1

      👍

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +41

    අජිත් මුතුකුමාරණ කියලා නම ඇහුවත් අප්පිරිය හිතෙන තරම් එකම ආරෙක පදමාලා එකම ආරෙක තනු එක්ක එකම ආරෙට ගායනා වුන සින්දු වසංගතයක් හදපු මිනිහෙක් මතකෙට එන්නෙ.. ඒත් අජිත් මුතුකුමාරණ කියන ලීඩ් ගිටාරිස්ට් ට සම කරන්න පුලුවන් ගායක වාදකයෙක් මේ genre එකේ හොයාගන්න බෑ.. ඇත්තටම ඇත්ත කතාවක් ඒක .. අවිවාදයෙන් ඔබ දක්ශයෙක් අජිත් අයියේ ... ❤️

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මචන්

    • @indikaroshan785
      @indikaroshan785 2 ปีที่แล้ว

      math ekata ekangai ajithge lead mara rahak thitenne eka wena katawath sama karannawath baka ohuge ath gunaya

    • @susanthaindika6601
      @susanthaindika6601 ปีที่แล้ว

      Aniwa ajith syya

  • @rkcreation1464
    @rkcreation1464 3 ปีที่แล้ว +42

    බලන් යද්දි ජයසිරි මහත්තයාගේ සිංදුනේ ලංකාවේ හැමතැනම තියෙන්නේ..

    • @dilkianusha3266
      @dilkianusha3266 3 ปีที่แล้ว +1

      aththamai

    • @indukahemachandra5255
      @indukahemachandra5255 3 ปีที่แล้ว +4

      ඇත්ත ....කැසටි නිෂ්පාදනය කෙරෙනු කාලයේ බොහෝමත් කැසටි පටවලට ගිත කිපයක් ජයසිරිගේ නිර්මාණ තිබුණා.ඒ වගේම ගිත බෝහෝමයක් ජනප්‍රිය ගිත උණා.

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් bro

  • @rumeshtharaka5377
    @rumeshtharaka5377 3 ปีที่แล้ว +21

    හිත පාට්ටම රිලැක්ස් උනා. පරන සින්දුවලට දෙනවා බැකින්.. everything perfect ❤️❤️❤️❤️❤️

  • @alexhemantha9802
    @alexhemantha9802 3 ปีที่แล้ว +21

    මැත ඉතිහාසයේ අහන්න ලැබුන හොදම සංගිත සංයොගය සුපිරි ජය වේවා

    • @rtjaya
      @rtjaya 3 ปีที่แล้ว

      . ..

  • @anurasampathranasinghe3343
    @anurasampathranasinghe3343 ปีที่แล้ว +1

    ප්‍රවීණ සෙට් එකක් එක්ක pure music 🎶 දුන්නට thanks.... 🙏

  • @jeewanmadushanka2646
    @jeewanmadushanka2646 3 ปีที่แล้ว +41

    අජිත් මුතුකුමාරණගේ... සිංදුත් දෙන්න..ගොඩක් අය බලාගෙන ඉන්නවා එතුමාගේ සිංදු අහන්න...

  • @shaunkumaranayaka8016
    @shaunkumaranayaka8016 3 ปีที่แล้ว +1

    අනූව දශකයේ ගීත ඇහෙන්නෙම නැති කාලෙක මේ ප්‍රවීණයන්ගේ සුසංයෝගය (ලෝකයෙ පලවෙනි වතාවට) අපට දායාද කල දෙරණට ස්තූතියි .ඝෝෂාකාරි සංගීතයෙන් හෙම්බත් වෙලාඉන්න රසිකයින්ට මේ ප්‍රවීණයන්ගේ ඔරිජිනල් ටෝන්ස් කනට මේපැනි වගේ.මේක නවත්තන්න එපා දෙරණ.විදේශ රටවල් වල ඉන්න අපිවගේ අය අතර මේ වැඩසටහන ඉතා ජනප්‍රියයි.ඒවගේමෙ ටිරෝන් මද්දුමගේ වත් ගෙන්නන්න අමතක කරන්න එපා.ජයවේවා❤️.( මම ෂෝන් ඇමෙරිකාවේ වොෂින්ටන් වලින්)

  • @dilru2461
    @dilru2461 7 หลายเดือนก่อน

    මේක අහන්නේ 2024 .ඒ කාලේ අපේ වීරයෝ ට්ක උදේ ඉදන් හවස් වෙනකල් ඇහුවේ මේ අයගේ සිංදු.අපේ මල්ලි තමයි කැසට් පීස් උස්සන් එන්නේ.දැක්කමත් සතුටයි අප්පා❤

  • @asankarajiv6284
    @asankarajiv6284 3 ปีที่แล้ว +5

    අජියා පට්ට ආආආ.සුපිරියටම වයනවා. සුපිරි වැඩක් ආසම වැඩසටහනක්.

  • @ගයියා-ඟ9ධ
    @ගයියා-ඟ9ධ 3 ปีที่แล้ว +2

    දෙරණෙන් කරන සුපිරිම වැඩක..බෑන්ඩි එක..එන ගායකයොත් මරූ💞

  • @shanukamadhushanka4837
    @shanukamadhushanka4837 3 ปีที่แล้ว +1

    2නි සින්දුව දෙනවා ඇඩෙන්නම... තරැන සිතට රිදුම්දිදි... සුප්පා බැකින් එකක් ජය වේවා..

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි ගොඩක් පට්ටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේවා 90 දශකයේ අහපු සිංදු නේ අපි

  • @dhanushkadissanayake3385
    @dhanushkadissanayake3385 3 ปีที่แล้ว +6

    Saxophone නම් පට්ට...අහන් ඉන්න ආසයි😍😍😍

  • @dhanushkaprasad4546
    @dhanushkaprasad4546 3 ปีที่แล้ว +7

    ලලිත් වසන්තලා,ජයසේකර අමරසේකරලා,ජෝර්ජ සෙනවිරත්නලා,ශාන්ත ජයලත් තිසේරලා,කවී කිර්ති හිමිලා,ආරාධනා ඒකනායකලා නැත්නම් ගායකයො බිහිවෙන්නෙ නැහැ 90 දශකයෙ අපිට..ආදරේයි ඔයාලාට...❤️❤️❤️

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว +1

    සුපිරි ස්තුතියි සැම සියලුදෙනාටසංගීත කණ්ඩායම විසිස්ටය්. ස්තුතියි යි

  • @samankumara4718
    @samankumara4718 3 ปีที่แล้ว +1

    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සිංදුවනම් පට්ටටම දෙනව ආා💖💖💖💖💖💖

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +8

    ලීඩ් නම් අජිත් අයියා විතරයි.. 💕💕 ජරසිරි අයියට කොහොමද මෙච්චර ලස්සන සිංදු ලියන්න පුළුවන් උනේ.. 💕💕 ජයන්ත අයියත් මාරම වැඩ්ඩෙක්නෙ බලාගෙන යද්දි. 💕💕

  • @ik-km4et
    @ik-km4et 3 ปีที่แล้ว +14

    හැකියාව එක්ක පලපුරුද්දත් එකතු උනහම එතන අති විශිෂ්ඨ නිර්මාණයක් ඇතිවෙනව ....

  • @සුදුමහත්තයා-ය5ඣ
    @සුදුමහත්තයා-ය5ඣ 3 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ ..අහන්න අහන්න අසායි.. ලිඩ් පට්ට අජිත් අයියා

  • @ClimaxProVideos
    @ClimaxProVideos 3 ปีที่แล้ว +1

    ගින්දර වෙනස නන්ස්ටොප් මුල්ම සිංදුව කඳුලු හුරතල් වැඩිද මන්දා..❤❤❤❤

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    වැඩසටහන ගොඩක් ලස්සනයි සියලුම දේනාටම ජයේන් ජයම වේවා .

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 7 หลายเดือนก่อน

    පලවෙනි සිංදුව මාර ලස්සනයි 👌❤️

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 3 ปีที่แล้ว +1

    ඒ සංගීතය පොඩිඩක්වත් වෙනස් නැ ඇත්තටම ප්‍රවීනොයෝ කියන්නේ මොවුන්ට හරිම ආසයි සංගීතය හසුර විදිහට ..ජයවෙිවා

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 3 ปีที่แล้ว +14

    අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ හොදම live baking එක මම අදටත් අහලා තියෙන්නේ සකුරා රේන්ජ් විතරයි. ඒ ඇහැලියගොඩ show එකක.ඒ cd එක අදටත් තියනවා.2008 show එකක්.අජිත් අයියාගේ lead tone කියලා වැඩක් නැ.ඇත්තටම වැඩ්ඩෙක්❤️❤️

    • @kalanasankalpa4812
      @kalanasankalpa4812 3 ปีที่แล้ว

      Eka patta.

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 3 ปีที่แล้ว +2

      දකුණෙන් බිහිවුණු palaweni weda karuwa අජිත් මුතුකුමාරණ aiya

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 ปีที่แล้ว +4

    Derana karanne rattaran muthu menik walatath wada watina weda satahanak metana inne serama niyama වැඩකරුවන් wisheshayen අජිත් මුතුකුමාරණ aiya

  • @nipunjayathilaka6150
    @nipunjayathilaka6150 3 ปีที่แล้ว +4

    තරුන සිතට නම් ගැහුවා නෙමෙ පැලුවා පෑඩ් එක

  • @upulloku1323
    @upulloku1323 3 ปีที่แล้ว +1

    hema dama artawat gee geu gayakayek . Asanka .

  • @chanukadilhara3208
    @chanukadilhara3208 3 ปีที่แล้ว

    මැරෙනකකං අහනව අපේ ආදරනීය ගායකයන්ගෙ සිංදු ❤️❤️

  • @Mpark-SL
    @Mpark-SL 3 ปีที่แล้ว +2

    තුරුනු සිතට ගහපු ගැහිල්ල තවම අහනව..දහවෙනි සැරේටත්..❤️❤️
    ඒ වගේ වෙනස්කම් කරලා සිංදු දෙන්න.පට්ට.

  • @tharangaudaya483
    @tharangaudaya483 3 ปีที่แล้ว +2

    අැඩෙනවා නියමයි ංබට මා අදරේ කලබව අැත්තමයි මෙ තමා නැතිවි ගිය සංගිතයේ රසය මෙම ගිත නිර්මාන කල සැමටම අප පිං දිය යුතුයි අප මනස සුවපත් විම එය සංගිතයම තමා

  • @sltour8414
    @sltour8414 3 ปีที่แล้ว +2

    Ajith ayya patta.niyamai .issara wagema thamath adare karana charithayak

  • @cantyzefta6712
    @cantyzefta6712 3 ปีที่แล้ว

    Asanka aiyage voice aka kiyana no words bs god bless

  • @ashokaranjith5924
    @ashokaranjith5924 2 ปีที่แล้ว

    පට්ට 🔥 ලස්සනයි වැඩෙ .කතනය තව අඩුකර සිංදුවක් කියමු ගයනයට අපි ඇබිබෑහි වෙලා🔥🔥🔥🔥

  • @arunasampath6870
    @arunasampath6870 3 ปีที่แล้ว +60

    අජිත් අයියගේ ලීඩ් පාට් ඇහෙද්දි ලංකාවේ ලොකුයි කියලා හිතාගෙන ඉන්න ලීඩ් ගහන උන් මොනාද ගහන්නේ කියලා හිතෙනවා..❤❤

    • @thilinabuddhika542
      @thilinabuddhika542 3 ปีที่แล้ว +6

      Machan sanidapa shan ge lead ahala balapanko. Lead nan itin lankawe shan tamai

    • @arunasampath6870
      @arunasampath6870 3 ปีที่แล้ว +1

      @@thilinabuddhika542 මං කිව්වේ ලොකුයි කියලා හිතාගෙන ඉන්න උන් කියලා බං.ශාන් අයියා වැඩ්ඩෙක් විතරයි.පඩ නෑ👌

    • @chamarakumara.9732
      @chamarakumara.9732 3 ปีที่แล้ว +1

      @@thilinabuddhika542 අජිත් දක්ශ ලීඩ් ගිටාර් වාදකයෙක් ඒත් සනිදප ශාන් ට සම කරන්න බෑ..ශාන් අංක එක..

    • @upaliranjith6743
      @upaliranjith6743 3 ปีที่แล้ว

      @@thilinabuddhika542 nikamata chalanage playing balapan, Onama sinduwak araganain compare karanna. Pada ne loku seen ne , weda witharai

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @anilamarasinghe
    @anilamarasinghe 3 ปีที่แล้ว

    WISHWA, u are the best presenter.
    to drive this program . This is it , All the best.

  • @lakmalhasaranga1286
    @lakmalhasaranga1286 3 ปีที่แล้ว +1

    ජයන්ත අයියා,අජිත් අයියා සුපිරියටම බැකින් එක දෙනවා...
    ගායෝ....ජයෙන් ජයම වේවා....
    👊🏽👊🏽👊🏽👊🏽👊🏽

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 3 ปีที่แล้ว +2

    ඇඩෙනව ලිිඩිි පාටිි අහද්දි සුපිරි ආදරෙයි අජිත් මුතුකුමාරණ අයියෙ

  • @disnalakmali5682
    @disnalakmali5682 3 ปีที่แล้ว +10

    වසර 30 ක අත්දැකිම් අජිත් අයියාගේ sakura range තමා ගොඩක් ගායකයන්ගේ මුල්ම ආරම්භය..කවුරු මොනවා කිවත් අජිත් මුතුකුමාරණ හා නිල් වර්ණකුලසූරිය තමා ලංකාවේ lead වැඩ්ඩෝ❤️❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +2

    අසංක ප්‍රියමන්තගේ එ දවස් වල හඩට වඩා දැන් ගොඩක් වෙනස්..
    අනේ මන්දා..
    ලස්සනයි අදත් වැඩ සටහන පුලුවන් නම් මාදව ඉදිකැට්ය ගායන ශිල්පියාවත් ගෙන්වන්න දවසක..
    මුනු පොතේ ගීත ය නම් trending sure...👍💙💙💙

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว

    අසංක අයියගෙ සිංදු ටික නියම මෙන්න වැඩ කියන්නේ සුපිරි එල එල එල ජය ජය

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 ปีที่แล้ว

    Rattaran walatath wada watina වැඩසටහන සුපිරිම aiye me set eka niyamai අජිත් මුතුකුමාරණ අසංක aiya ema sama kalenayan ewagema ජෝර්ජ් ජයසිරි අමරසේකර කුමාරසිරි indrajith seksafon gahna aiye ema සුපිරිම deranata munchee seratama pin මේවගේ dewal apita dunnata meka milakala නොහැක

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +6

    තරුන සිතට රිදුම් දිදී....❤❤❤❤❤❤

  • @dilanmax3386
    @dilanmax3386 3 ปีที่แล้ว

    සිංදු නෙමෙයි හිතට බේත් දෙරණට ජය වේවා!!

  • @ChameeNadeesh
    @ChameeNadeesh 3 ปีที่แล้ว +1

    මරු වැඩක්.අපි හැමදාම බලනවා.සුභ ගමන්

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 3 ปีที่แล้ว +6

    අදත් සුපිරි ❤️ ගායෝ💪

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว

    Shaaaa marama lassanai gaya waya gaya samada didilewa rewdewa❤️👌😘👍

  • @meththanandagamage781
    @meththanandagamage781 3 ปีที่แล้ว +2

    අද වැඩසටහන නියමයි කියන්න වචන නැහැ සුපිරියි සුපිරියි !!!!

  • @pradeepwijawardana5756
    @pradeepwijawardana5756 3 ปีที่แล้ว +6

    මේවා සිංදු නෙවෙයි අදි මාත්‍ර ඖෂධ..👍

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 ปีที่แล้ว

    සින්දු ටිකට දීපු බැකින් එක පට්ටම සුපිරි ඔරිජිනල්ම තියෙනවා...❤️❤️❤️

  • @sameeranuwan667
    @sameeranuwan667 3 ปีที่แล้ว +3

    අසංගගෙ මොන සිංදුවත් පට්ට නෙහ් අප්පා❤️

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +3

    කුමාරසිරි අයියා ඩ්‍රම පලනවා..එකොස්ටික් රස ලෙසටම දෙනවා..😍😍😍

  • @sachinthamilaan9580
    @sachinthamilaan9580 3 ปีที่แล้ว +1

    ජයන්ත දිසානායක ඔබ......❤❤❤❤❤❤

  • @chulaupendra8104
    @chulaupendra8104 9 หลายเดือนก่อน

    මේක නම් අහන්න එපාම වෙනවා ඒත් ආසම කරන සිංදුවක්

  • @nikirb112
    @nikirb112 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩයටහනක් ජය වේවා😍

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 ปีที่แล้ว

    පැහැසර අරුණට සුපිරිම sinduwa bekin no1n ayeth අසංක aiya gennawanna deranata pin සුපිරිම lankawe metaram miyusik සංකලනයක් meeta kalin dekala ahalawath ne mex

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩකරැවෝ 💕💟💕👍💖

  • @sanuliautomobli4
    @sanuliautomobli4 3 ปีที่แล้ว +1

    Waddo hagenawa kabbo raganawa asanka ubalata ratata karanna wada tawa thiyanawa🙏🙏

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 3 ปีที่แล้ว

    kiyanna wachana ne supiri weddo siyalu denata budu saranai

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว

    ලස්සනයි vishwa aiya ela last sogr eka patta ape athisaya dakshayange patta ah

  • @දුමින්දවිජේරත්න
    @දුමින්දවිජේරත්න 3 ปีที่แล้ว +13

    මාදව ඉදිකැටිය ගෙන්නකෝ... ❤️❤️

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. 💕💕

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Athiwishishtai ,mihiriy asawen sawan dunna. Idiri gamanata subapathanawa ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pradeeplg8894
    @pradeeplg8894 3 ปีที่แล้ว +1

    අසංක අයියගෙ ගිත මාර ලස්සනයි අහාන් ඉන්න පුලුවන් එලිය වැටෙනකන්

  • @sudeshnalinda6450
    @sudeshnalinda6450 3 ปีที่แล้ว

    Ahanna asama gayakayek.a wagema lassanama sindu tika.thawa tibbanam thawath asai

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว

    අසංක ප්‍රියමන්තගේ ඒ හඬ...😍😍😍

  • @chinthakamohan1912
    @chinthakamohan1912 2 ปีที่แล้ว

    excellent music of backing ...

  • @SLGAMAGE
    @SLGAMAGE 3 ปีที่แล้ว +1

    ප්‍රින්ස් අයියගෙ සිංදුවක් ඕනේ ආසම ගායකයෙක්

  • @lakisfreedom7249
    @lakisfreedom7249 3 ปีที่แล้ว

    නියමයි නියමයි කියලා වැඩක් නැ.සුපිරිම සුපිරි..වැඩසටහන හැමදාම කරගෙන යන්න ශක්තියක් ලැබෙවා .!!!❤️❤️

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 3 ปีที่แล้ว

    ජයන්ත මහත්මයගෙ වාදනය හරිම මිහිරියි 👌👌

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 ปีที่แล้ว

    Program eaka hodata karanawa.jaya වේවා සියලුම දෙනාට 😍😍😍😍😍😍

  • @asankapradeep2320
    @asankapradeep2320 3 ปีที่แล้ว

    හැමදම බලන වැඩසටහනක් සුපිරි

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +4

    තරුණ සිතට... රිදුනා ගහපු ගැහිල්ලට...

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 3 ปีที่แล้ว

    ලස්සන සිංදු ටික ..❤️❤️❤️👌

  • @buddikaeranga681
    @buddikaeranga681 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොද වැඩසටහනක්

  • @dhanukeerthi4298
    @dhanukeerthi4298 3 ปีที่แล้ว +18

    අජිත් ayye ලීඩ් පාර නම් වදිනවා කොර වෙන්න 🌹🌹🌹🌹🌹🌹💋💋💋💋💋💋💋💋💋💋💋

  • @chamilawasanthi3983
    @chamilawasanthi3983 3 ปีที่แล้ว +1

    මෙන්න සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulan8080
    @dulan8080 3 ปีที่แล้ว

    Dearana TV obata godak pin mehema dewal nathiwee yana music walata dena jeewayata. Old is Gold ...

  • @chathuraperera7033
    @chathuraperera7033 3 ปีที่แล้ว +3

    කඳුළු හුරතල් song ekee base ගිටාර් paranam මරු .. 👌 , saxapohne ekath suppa 😘 .

  • @krishanthasampath7101
    @krishanthasampath7101 3 ปีที่แล้ว +5

    Ajithge Lead parts... amma. Hina wela gahanawa. kochchara lassanada

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว

    අදත් හරිම ලස්සනයි .. දෙරනට ස්තූතියි

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 3 ปีที่แล้ว

    හරිම මිහිරියි ලස්සනයි වැඩේ👍 👌👌

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +4

    අජිත් අයියගෙ ලීඩ් පාර්ට්..😍😍😍

  • @sujeewasampath6429
    @sujeewasampath6429 3 ปีที่แล้ว

    Lokuthathe sinduwa dennako ajith ayiyage neththan dagageyi herada sinduwa dennako deranata jayawewa

  • @danshkaviduranga2383
    @danshkaviduranga2383 3 ปีที่แล้ว

    super lovely program 👌👌👌👍👍🤛👊👐👐💖💖💖💖💖💖💖💖

  • @gdfooddecoration6754
    @gdfooddecoration6754 3 ปีที่แล้ว

    Backing eka gammata thiyenawa supiri lassanai programe eka

  • @nishanwenura7380
    @nishanwenura7380 3 ปีที่แล้ว +2

    Damith asanka❤️

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 3 ปีที่แล้ว

    Very nice program thank you drana program

  • @සුදුමහත්තයා-ය5ඣ
    @සුදුමහත්තයා-ය5ඣ 3 ปีที่แล้ว +1

    Me program eka viswa aiye tawa peyak dekak wedi karannako ane plz oya සුපිරියක් niyamata program eka karanawa suba pathanawa api

  • @soshithaprabath3659
    @soshithaprabath3659 3 ปีที่แล้ว

    හැමදාම වගේ කියන්න තියෙන්නේ හරිම ලස්සනයි ජය වේවා !

  • @ashendinulka5461
    @ashendinulka5461 3 ปีที่แล้ว

    Original sinduwama ehuwe godak kalekin. E punch eka niyamai

  • @appkumara6041
    @appkumara6041 3 ปีที่แล้ว

    Supiri wedak.ela🤗🙂🤗👏

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +15

    අැත්තටම ව්ශ්ව අාරාධිත ගායකයන්ට ගීත 3 ක් මදි 4 ක්වත් ෙදන්න.

  • @dilkianusha3266
    @dilkianusha3266 3 ปีที่แล้ว +1

    harima kemeththen balana weda satahanak jaya wewa hema denatama

  • @soliyachathuranga8510
    @soliyachathuranga8510 3 ปีที่แล้ว

    Sangeethawath wadasatahanaj❤️❤️❤️❤️❤️

  • @sameeraaluthgama4758
    @sameeraaluthgama4758 3 ปีที่แล้ว

    🙂😃😄 lasana wadak.pahadili sangeethayak.👍

  • @maheshharishchandra4352
    @maheshharishchandra4352 3 ปีที่แล้ว +1

    Mary Mariana lassanai adarei ..............

  • @senarathbandara7086
    @senarathbandara7086 3 ปีที่แล้ว +16

    කනට මී පැනි දානව වාගේ කියන්නේ මේක තමයි එහෙනම්......

    • @sithumlakmal227
      @sithumlakmal227 3 ปีที่แล้ว

      Aniwa apita ekakata thani una apitanam meka supire mcn miss wenne ma na loweth 😘👌

    • @chamindakumara1702
      @chamindakumara1702 3 ปีที่แล้ว

      nethuwa machan...

  • @tharangaudaya483
    @tharangaudaya483 3 ปีที่แล้ว +4

    ජයන්ත අයියේ ංයා බැක් කරනකොට වෙනම ලේකයකට අපිව ගේනයනවා එ තරමි දැනේනවා දිර්ගායුස සැමටම

  • @maheshsuranga4455
    @maheshsuranga4455 3 ปีที่แล้ว +1

    Lassanai watinama wedak

  • @wijenayaka9736
    @wijenayaka9736 3 ปีที่แล้ว

    Attatama original eka wagema ahenwa thanx a lot