Waya Gaya Waya With Shirley Waijayantha (04 - 03 - 2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 315

  • @anurajayasingha3154
    @anurajayasingha3154 3 ปีที่แล้ว +27

    ලන්කවෙ පලමු සහ අවසාන band eka .මෙඉන් පසුව මෙවනි කලාකරුවන් බිහි නොවනු ඇත..love all of yoy

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +7

    70 දශකෙ උඩින්ම ඉන්න නො
    .1.මගේ හිට් එක ශර්ලි සර් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏💖 අපේ සර්ට ශිල්පින්ට

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +46

    ප්‍රින්ස්, රෝයි පීරිස්, ශෙල්ටන් මුතුනමගෙ ඔය පරම්පරාවෙම හිතට දැනෙන ගීත ගයපු අය.

  • @user-gh1om4xp6o
    @user-gh1om4xp6o 3 ปีที่แล้ว +6

    මේ සින්දු ඇහෙනකොට ඇහැට කඳුලක් එනවා එච්චරටම ආසාවෙන් අහපු සින්දු සහ ඒ ප්‍රවීණයන් 🖤🖤 ආදරෙයි 🖤

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว +16

    ජයන්ත අයිය නියමය කියන්නේ වචන නැ ගොඩක් කැමති ලස්සන සිංදුවක් බුදුසරණ අයිය

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 3 ปีที่แล้ว +57

    අද අයට තේරෙන භාෂාවෙන් කියනවනම් පඩ නැති පට්ට වැඩකාරොයෝ සුපිරි

  • @ruwan7546
    @ruwan7546 3 ปีที่แล้ว +33

    90 දශකයේ ඉතාම ජනප්‍රිය වු සදාදර නයෝ ගීතය අදත් ජයන්ත දිසානායක එදා වගේම සුන්දර ගායනා කරා . සියලුම රූපවාහිනි මාධ්‍ය තුළ ප්‍රචාරය වන සංගීත වැඩසටහන් අතරින් දෙරණ නාලිකාවේ ගයා වයා සංගීත වැඩ සටහන අත්‍යලංකාර යි මේ මොහොතේ රටේ පවතින තත්ත්වය නිසා ..

  • @chathurangalakshitha4937
    @chathurangalakshitha4937 3 ปีที่แล้ว +88

    3:38 - Sadadara nayo
    12:28 - eka plentiye
    18:55 - mata epa obe hasarali
    28:01 - atha sithijaye
    39:35 - mal mal sina
    46:33 - adare kiuwa dase
    59:34 - awasan liyumai

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +14

    සගීතයේ රසය උපරිමයෙන් වින්ද.thnks අපේ දෙරණ tv.....කුමාරසිරි අයියා ඇතුළු සියලුම අති විශිෂ්ට ශිල්පීන්ට thnks you so much ..දෙරණ මාද්‍යයේ සිටින අති දක්ශ නිවේදනයකයෙක් vhiswa ඔහු ලස්සනට වැඩ සටහන ගසුරනවා.thnks සියලු දෙනාටම .බුදු සරණයි

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ shirly mahathaneyni good job, excellent,

  • @hasithhasith5953
    @hasithhasith5953 3 ปีที่แล้ว +22

    මෙන්න නියම වැඩ්ඩෝ ලංකාවේ.අහන් ඉන්නත් ආසයි.හදවතට දැනෙන ගීත ❤️❤

  • @lahirusandamal3419
    @lahirusandamal3419 3 ปีที่แล้ว +25

    වයා ගයා වයා අප පිනවා, සැප දෙනවා...
    සියලුම දෙනාටම පිං අත්වේවා, ජයවේවා, සුභ අනාගතයක්

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 3 หลายเดือนก่อน +1

    Ajith's excellent string playing. Great..🎉

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake 3 ปีที่แล้ว +6

    අපූරුයි. සියලු දෙනාටම දීර්ඝායු වේවා. 90 දශකයේ අපූරු සංකලනය. එක එකා පරයා නොයා හැමදෙනාම සංගීතය එකසේ බෙදාගත් අපුරු කලාකරුවෝ ටිකක්.

  • @miltonfernando3038
    @miltonfernando3038 3 ปีที่แล้ว +8

    ගෝෂාකාරි සංගීතයෙන් හෙම්බත්වූ අයට ඉඩෝරයට පොද වැස්සක් මෙන්ය. ස්තුතියි ඔබ සැමටම ස්තුතියි

  • @pinimuva
    @pinimuva 3 ปีที่แล้ว +8

    ' සදාදර නයෝ ඔබේ ' harmony එක ඇහුවත් ඇති විරහ දුක හදවත පසාරු වෙන තරමට තියෙන්නේ මෙන්න මේ අයගේ සින්දු වල විතරයි ...ආල වට්ටම් දාපු මොන මියුසික් ඇහුනත් මේ මියුසික් ඇහෙනකොට දැනෙන හැගීම දිව්‍යමය තලයක් ...
    මගේ සහෝදරය දවසක් මට කිව්ව බස් එකේ ගෙදර එන ගමන් අජිත් මුතුකුමාර ගේ කැසට් එකක් තමයි ලු එදා දාල තිබුනේ ඉවර වුන ගමන් ආයෙත් repeat කරනවලු දෙපාරක් repeat කලාලු ඒ කියන්නේ තුන් පාරක් එක දිගට අජිත්ගේ එකම කැසට් එක ලු දැම්මේ ..එදා තමයිලු අජිත්ගේ වගේම බස් රියදුරාගේත් අම්ම අප්ප මතක් වුන දවස ...බස් වල යන එකත් එපා වෙලා head set එකක් ගන්න හේතුව වුනෙත් අජිත් මුතුකුමාර ලු ...මගේ සහෝදරය අනූව දශකය මග හැරුන කෙනෙක් එතකොට ඔහු පොඩියි මේ අයගේ ගීත ඔහු අහල නැහැ…
    ඒ වගේම පහුගිය දවසක මිනිහ මේ වැඩසටහන බැලුව අහම්බෙන් ඔහු කිව්වේ මෙච්චරයි ඕයි අජිත් මුතුකුමාරණ මාර පොරක්නේ ..play කරනකොට මාර professional look එකක්නේ තියෙන්නේ ..පට්ට වැඩ කාරයෙක්නේ මට හිතාගන්නත් බැහැනේ ...ඉතින් මම ඇහුව ඇයි තමුසේ කාලෙකට කලින් ඔය යකාට බැන්නනේ එතකොට ඔහු කිව්වේ එකම කැසට් එක අහන්න පුලුවන්ද ඕයි එක පිට එක ඒකයි බැන්නේ ...එකම කැසට් එක දෙතුන් වතාවක් එක දිගට අහන්න තරම් මේ අය මිනිස්සුන්ගේ හදවත් වල කොයිතරම් කිදා බැහැල ද

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 3 ปีที่แล้ว +14

    ස්තුතියි 🙏 දෙරණ ...මෙි වගේ දෙයක් බලන්න දුන්නට ....ඉතාලියේ සිට බලන්නේ

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +9

    හදවතට කා වදිනවා ආදරණීය ගායකයානන් විශාරද ෂෙර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත ❤❤❤❤

  • @දුමින්දවිජේරත්න
    @දුමින්දවිජේරත්න 3 ปีที่แล้ว +36

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සිංදුවක්නම් ඕනිමයි ගායෝ... ❤️

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +5

    මට එපා ඔබේ හසරැලි බිඳක්
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා ❤❤❤
    හරිම ලස්සන ගීතයක් ...
    ජාතික තරුණ සේවා සභාවේ සභාපති , ප්‍රවීණ සංගීතඥයක්, ගී පද රචකයෙක්, මිහිරි ගීත රාශියක්ම තිළිණ කළ ආදරණීය ගායකයානන් .. ජනප්‍රිය ගාය්ක ගාය්කාවන් බිහි කරපු උත්තරීතර ආදරණීය ගායකයානන් ...❤❤❤❤ සුභ පැතුම් ආදරණීය විශාරද ෂෙර්ලි වෛජයන්ත මහත්මයානනී ඔබට හදවතින්ම සුභ පැතුම්❤

    • @wimalism
      @wimalism 2 ปีที่แล้ว

      👌👌👌👌

  • @pradeeplg8894
    @pradeeplg8894 3 ปีที่แล้ว +13

    අදත් සුපිරිම සිංදු ටිකක් දුන්නට
    ගොඩක් ස්තුතියි ගාyo.❤❤❤❤👍👍👍👍👍

  • @arcoirish9512
    @arcoirish9512 3 ปีที่แล้ว +9

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක්...

  • @gg308
    @gg308 3 ปีที่แล้ว +9

    Today is a very beautiful day becuase of Mr. Sherly 👌

  • @rkcreation1464
    @rkcreation1464 3 ปีที่แล้ว +25

    සිරාවටම මාත් ඉස්සර අජිත් අයියාගේ සිංදු අහන්න ආසම නෑ එත් දැන් කාලේ සිංදු අහද්දි අජිත් අයියගේ සිංදු රත්තරං..💕💕💕💕

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 ปีที่แล้ว +9

    සතිස් පෙරේරාගෙ සිංදුව ගන්නම් කියලා වැඩක් නෑ.ඔයාලා එක්ක හොඳටම කරා.හැමදාම ඔය වගේ ගායකයෙක්ගේ සිංදුවක් කරන්න.අපේ රටේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ මතක අමතක කරන්න ඉඩ තියන්න එපා.ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් !

  • @geshanniluna844
    @geshanniluna844 3 ปีที่แล้ว +17

    ලීඩ් ටෝන් එක ලස්සනයි . දිගටම ඒක පාවිච්චි කරන්න අජිත් අයියා ..

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว +12

    වයා ගයා වයා සුපිරි හරිම ලස්සනයි මාර අශාවන් බලන්න බොක්කටම වැදුණේ කියන්නේ වචන නැ මෙව තමයි වැඩ කියන්නේ කනට මී පැණි වගෙ සිංදු ටික

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 11 หลายเดือนก่อน +2

    මගේ ආදරණිය සංගිත ගුරැතුමා. මහරගම ශිල්ප ශාලිකා ආ⁣යතනයෙන් ඔබෙන් ලැබුන ගුරැහරැකමි අපමණයි.

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +20

    දැන්තියන සින්දු වලටයි කතා හදන්න ඔන ඒ සින්දු අහනො කොට අපිරියාවෙ බැ මේ සින්දු අහනොකොට ලෙඩ හොදවෙනව

  • @menakasenevirathna25
    @menakasenevirathna25 3 ปีที่แล้ว +6

    මේ වාදකයන්ගේ ගීත අපි අදටත් බොහොම ආසාවෙන් අහනවා....ඒක ඇබ්බැහිවීමක්...වැඩසටහනත් සුපිරියටම තියෙනවා ...විශ්ව මහත්මයා ඔබත් නියමෙටම වැඩේ ගෙනියනවා....සුබ පැතුම් ....ජයවේවා

  • @TV-fv8pv
    @TV-fv8pv 3 ปีที่แล้ว +9

    ෂලී වයිජයන්ත මහතාට දීර්ගායුෂ ලැබේවා

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +8

    පට්ට ලීඩා අපේ අජිත් අයියා..මංනං කවදාවත් හිතුවෙ නෑ මෙච්චර දක්ශතාවයක් ඇති කියලා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @Hemanthanet
      @Hemanthanet 2 ปีที่แล้ว

      සිරාවටම

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 3 หลายเดือนก่อน

      මැන්ඩලින් එක ගහන්නෙ සුපිරියට..

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    කවමදාවත් ම මිය නොයන හදවතට නිදන් වු ගිත නිරොගි වෙවා දිර්ඝායු වෙවා !!! 💖💖💖

  • @maddumawijesinhghe2329
    @maddumawijesinhghe2329 3 ปีที่แล้ว +7

    ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 3 ปีที่แล้ว +9

    ශර්ලි වෛජයන්ත හැමදාමත් එක.❤️❤️❤️❤️❤️

  • @indikaperera8507
    @indikaperera8507 3 ปีที่แล้ว +1

    විශ්ව..අවසන් සිංදු ව සුපිරි යටම කිවුවා...බුදු සරණයි ඔයාලට.

  • @erandasrinandanakumara734
    @erandasrinandanakumara734 2 ปีที่แล้ว +3

    ලීඩ්🙏🙏 සදාදර නයෝ...❣️❣️

  • @sensewelltours
    @sensewelltours 3 ปีที่แล้ว +1

    Derana TV karapu lassanam lassana wadak waddo samaga waddo sindu kiyanna ena supiri wadak

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සර්, දීර්ඝායු වේවා..🙏🙏🙏☸️☸️☸️..

  • @prasannakumara2233
    @prasannakumara2233 3 ปีที่แล้ว +7

    සදාදර නයෝ ....
    අපේ කතාව .....
    කැලෑ ගමේ මගුල් උත්සවයක්ලු..මනාලයා තමයි නයා...කැලෑ වේ උන්න සත්තු ඔක්කොමටම ආරාධනා කලාලු..ඒත් පොළග ට නැතිලු ආරාධනා කරේ..හෙන අප්සට්ලු..ඉතින් අනිත් සත්තුන්ටත් අප්සට්...ඒ අය කිවුවලු යමු මොනා හරි උනොත් බලාගන්නම් කියලා ...ගියා අවුලක් නෑ...ටික වෙලාවකින් සිංදු කියන වෙලාව ආවලු..නිවේදකයා ආරාධනා කලාලු පොළගට සිංදුවක් කියන්න කියලා ...
    ඔන්න ඕක තමයි කිවුව සිංදුව....
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    ඇරයුම් නැතත් මා ආවා මෙසේ
    රිදවන්නෙපා මා හඩවන්නෙපා
    සුබ මංගලම් කියා පතමී සිතින්...

  • @thusharawickramasingha1414
    @thusharawickramasingha1414 3 ปีที่แล้ว +1

    JAYANTHA SIR.. theruwan sarani. oba athulu siyalu prawinayanhata

  • @deepalpeiris7698
    @deepalpeiris7698 3 ปีที่แล้ว +16

    70, 80, 90 music will never be die

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 ปีที่แล้ว +13

    නූතන අමිහිරි සංගීතය රසවින්දනය යැයි සිතා සිටින පරපුරට සංගීතයේ උත්තරීතර භාවය කියා දෙන ඔබලා අති විශිෂ්ටයි .........

  • @gdfooddecoration6754
    @gdfooddecoration6754 3 ปีที่แล้ว +5

    Ape hamadama oyage geetha walata adarei thanks sir sarli y jayantha

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 3 ปีที่แล้ว +57

    කවදාවත් නිසි ගවුරවය නොලද වැඩ්ඩන්ට වැඩ පෙන්වන්න වෙදිකාව තනාදුන් දෙරනට අනේක වාරයක් ස්තුතියි

  • @ayeshidulhari8928
    @ayeshidulhari8928 3 ปีที่แล้ว +4

    Sharli sir API wedasatahana man godak serayk beluwa.adarei

  • @amiltharinda8806
    @amiltharinda8806 4 หลายเดือนก่อน

    ආයෙ මේ වැඩසටහන පටන් ගන්නවනම් සුපිරි ❤❤❤❤

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි
    ස්තූතියි දෙරණ

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 3 ปีที่แล้ว +2

    ඇත්ත සර් අපෙ ජීවිතේ
    කොයි මොහොතේ කුමක්වෙයිද ඔබට දැනුනා
    ඔබට දෙවි රැකවරන ලැබෙවා

  • @asankarajiv6284
    @asankarajiv6284 3 ปีที่แล้ว

    මම බලන එකම ප්‍රෝරොගැම් එක. ගයා වායා පමනයි. සීරාවටම. ලස්සනයී.

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +2

    Harima lassana wedak meka. Api podi kale indala harima asawen ekathu karapu cassette pata wala sindu kiyapu gayakayo api apahu ekama wedikawaka dakinawa.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +6

    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබේ නම්
    මේඝ වලා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්
    ❤❤❤❤❤❤❤❤
    අමතක කරන්න බැහැ ❤❤❤❤❤❤😟😟😟😟 දුකය්

  • @chamindakumara2871
    @chamindakumara2871 3 ปีที่แล้ว +1

    Patta Shirly aiya mage peyatama gayakaya aatha setejayea sinduwa patta .gaya waya gaya .degatama geneyanna.subagaman

  • @chandrikajayaweera9412
    @chandrikajayaweera9412 3 ปีที่แล้ว +1

    Love to hear his songs . Thank you musicians best. New singers rubbish.♥️uk

  • @C.Y.K123
    @C.Y.K123 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasampath6429
    @sujeewasampath6429 3 ปีที่แล้ว +1

    Niyamayi me dakwa thibba hema wedasatahanakma ayi ayi baluwa balanna balanna asayi kochchara beluwath madi appa kalekata passe dekka hodama wedasatahana pattayi deranata Jayen Jayama wewa

  • @naradasenarath6405
    @naradasenarath6405 3 ปีที่แล้ว +4

    සේරම හොඳ වැඩ්ඩෝ ඉන්නේ හොඳ වාදනයක් ඉදිරිපත් කරන්න

  • @manojawijeevera7508
    @manojawijeevera7508 3 ปีที่แล้ว

    Ada nam harima lassanai,gayo band ekata saha deranata suba patum

  • @r.a.neilperera
    @r.a.neilperera 3 ปีที่แล้ว +16

    ඹය කට්ටිය එළිමහන් වේදිකාවටත් ආවානම් සුපිරි තමයි

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක්ම ..
    ආදරේයි 💗 සියලු දෙනාටම .
    අහන්න අහන්න ආසයි....

  • @ajithprasad2571
    @ajithprasad2571 3 ปีที่แล้ว +5

    සංගිත කන්ඩායම ඉතිං ...රටෙ සුපිරි බුලට් ටිකක්...හැමදාමත් කියනවා වගේ...ශෙලි මහත්මයා රටේ වාසනාවට බිහිවු නිහතමානී ..කාලාකරුවෝ...මේ සෙට් එක ගැන කියන්න වදන් නෑ..පට්ට වැඩ්ඩෝ...ආදරේයි හැමදාමත් ....

  • @dilkinadesha9575
    @dilkinadesha9575 2 ปีที่แล้ว

    Wayooo 👍👍👍
    Sherly wijayantha ♥️♥️♥️
    Awasana sinduwa niyameta kiwwa hamoma..
    Sheltan perera and Sathis perera 🙏🙏

  • @bcaperera4927
    @bcaperera4927 3 ปีที่แล้ว

    සුපිරි , එල පට්ට අති දක්ෂ වාදකයො ගායකයො නැවතත් වාදකයො වෙලා ඇත්තටම සතුටුයි කියන්න වචන නෑ බොහොම සතුටුයි සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +2

    අදත් වෙනදා වගේම සුපිරි, සදාදර නයෝ ලියවුන විදිහ මරු 😁, ඒ වගේම අජිත් අයියා කියපු කතාව පට්ට, [මම ඉතිං බස් එකට සීමා වෙච්ච මනුස්සයනෙ.😁] සුපිරි ජය වේවා.. !! බුදු සරණයි..!!.

  • @anuradapathum6474
    @anuradapathum6474 3 ปีที่แล้ว +4

    Legends of music 👍

  • @chathurangadhananjaya5142
    @chathurangadhananjaya5142 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි කුමාරසිරි පතිරණ මහත්මයා අජිත් මුතුකුමාර සහ නදීර නෝනිස් ඔබ තුමන්ලාගේ මෙම කණ්ඩායම සදහා සහභාගි කරගනීම පිළිබඳව.

  • @shanakalakmal1785
    @shanakalakmal1785 3 ปีที่แล้ว +4

    Hadawathe gayakayek...shirly mahathmaya...❤️❤️❤️❤️❤️

  • @prasannadealwis5205
    @prasannadealwis5205 3 ปีที่แล้ว +25

    අදටත් මගේ ප්‍රියතම ගායකයා ෂෛර්ලි වෛජයන්ත... ඔහු ඉතා විශිෂ්ට යෙක්... ඔහුගෙන් මීට වඩා වැදගත් යමක් සමාජයට දායාද කර ගත යුතුය යි සිතමි

    • @chathurangadhananjaya5142
      @chathurangadhananjaya5142 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම.
      අහිමි උනාට පසු ගුණ ගායනා කිරීමෙන් පළක් නැත.

    • @priyankaravaruna2367
      @priyankaravaruna2367 3 ปีที่แล้ว +1

      Ekenma hadawathe gayakaya theruwan saranai

  • @shanakalakmal1785
    @shanakalakmal1785 3 ปีที่แล้ว +2

    ada program eka nam fattaaaaa...
    Supiri
    Elaaaaaa
    atha sithiyaee...sinduwata angst hiriwatenawaa...❤️❤️❤️
    🎷🎷🎷 jayantha mahthma supirii❤️❤️
    Adareiiii gayoooo👍👍👍👍❤️❤️❤️❤️

  • @ashenmadushanka84
    @ashenmadushanka84 2 ปีที่แล้ว

    eka nam niyamai..oka nathara karanna epa oyala oka digatama karagena yanna ..api oka balanawa ..Nice programs

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 3 ปีที่แล้ว +3

    Very beautiful program will don boys got bless every one

  • @දුමින්දවිජේරත්න
    @දුමින්දවිජේරත්න 3 ปีที่แล้ว +21

    මාදව ඉදිකැටිය ගේන්න. ❤️❤️❤️

  • @digitalworld5407
    @digitalworld5407 3 ปีที่แล้ว +2

    90ipadunu ekath wasanavak.therenakale idala ahuna sindu.aththeeta yanava....❤️❤️❤️bsudusaranai hamotama

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +2

    Adanam patta kumarasiri අයියා අලුත් sinduwa patta ea wagema praveena gayaka sirly අයියා songes tika patta jayama wewaaaa

  • @sameerapathirana2419
    @sameerapathirana2419 3 ปีที่แล้ว +1

    Thanks legends, ajith aiya superb,

  • @prabakulasekara6122
    @prabakulasekara6122 3 ปีที่แล้ว +2

    සියලු දෙනාටම බුදුසරණ යි

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +1

    Kohomada bass mmmm ...puduma rahai....budusaranai oyala hemotama..

  • @Hemanthanet
    @Hemanthanet 2 ปีที่แล้ว

    😘 නියමයි... ලඟදී මේක හම්බ වුනේ..හරිම ලස්සනයි

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว +7

    අද වැඩසටහන අති විසිස්ටය්. කුමාරසිරි ජයන්ත. George. නදීර. ජයසේකර. අජිත්. ඉන්ද්‍රජිත්. Sherly.. විශ්ව ඇ තුලු සියලු දෙනාට සුබපැතුම්

  • @priyankaperera2355
    @priyankaperera2355 3 ปีที่แล้ว +5

    ඔබ සියලු දෙනා එළිමහන් සංගීත ප්‍රසංගයවලට අවතීර්ණ වූ කාලයක ජනප්‍රියත්වයෙ ඉහළ හිණිපෙත්තේම රැදෙනවා සිකුරුයි..

  • @ajithwerasooriya2629
    @ajithwerasooriya2629 3 ปีที่แล้ว

    කතා දෙකක් නැ පට්ටම පට්ට ආසම කරන සෙට් එකක්..ජයවේවා 😍😍😍😍😍

  • @heartsongs6305
    @heartsongs6305 3 ปีที่แล้ว +1

    සුන්දර නවාතැනක් 👌👌👌👌🎸🎸🎸🌷🌷🌷🌷🌷🌷🌷

  • @charithaakalanka8737
    @charithaakalanka8737 3 ปีที่แล้ว +2

    මෙ සින්දුවලට ගහන්න , ලොවෙත් සින්දු නෑ...... දැන් ඉන්න එවුන් මොනවාද කියන්නේ

  • @sithyfareeda1593
    @sithyfareeda1593 3 ปีที่แล้ว +3

    Amazing and wonderful programs

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 ปีที่แล้ว

    ලස්සනයි .සුභ පැතුම්

  • @kosalabandara2570
    @kosalabandara2570 3 ปีที่แล้ว +1

    සුපිරි .අසාවෙන් බලනව.

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ..❤️

  • @ishanrandika8991
    @ishanrandika8991 3 ปีที่แล้ว

    Ajith ayya kiyanne nihathamaani kala karuwek adarei me hamotama...supirima wadak❤️❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว

    Adanam pissu kora wenawa සුපිරි awasan songe eka patta

  • @sumithwimalaweera1280
    @sumithwimalaweera1280 3 ปีที่แล้ว +1

    Super menna miyuru sangitaya kanata mepeni wakkaranawa wage

  • @nilanthalakmal1738
    @nilanthalakmal1738 3 ปีที่แล้ว +2

    (ගායො) එළිමහන් වෙිදිකාවටත් ගේන්න රැල්ලක් හදමු..🤟🤙💪

  • @maddumawijesinhghe2329
    @maddumawijesinhghe2329 3 ปีที่แล้ว +19

    නියමයි එයාලගෙ හැකියාව කවදාවත් වයසට යන්නෑ

  • @kamalperera4085
    @kamalperera4085 3 ปีที่แล้ว

    Waya gaya waya...👍 කියන්න වචන නෑ සුපිරිම 👌👌👌

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +4

    මල් මල් සිනා ඔබේ මුවේ....❤❤❤❤

  • @samyabandara1173
    @samyabandara1173 3 ปีที่แล้ว +2

    මල් මල් සිනා ඔබේ මුවේ... ❤️❤️❤️

  • @chanuanu3574
    @chanuanu3574 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @villakandy7108
    @villakandy7108 6 หลายเดือนก่อน

    ඒ කාලේ සින්දු අහන්න.මේ කාලේ එවා වගේ ද කියලා

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +1

    අජිත් අයියගෙ ලීඩ් පාර්ට්ස් ටික..😍😍😍

  • @rwranga8413
    @rwranga8413 3 ปีที่แล้ว

    කොච්චර ලස්සනද සින්දු

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ලස්සනයි ❤❤❤♥♥♥♥♥බුදුසරණයි