ලංකාවේ ලංදේසි සමය 02 | Dutch period in Ceylon | Neth fm Unlimited History 177 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +8

    අපි විශාල දැනුමක් ගන්නවා මේ වැඩසටහන නිසා

  • @mohanranathunga6943
    @mohanranathunga6943 ปีที่แล้ว +4

    ඔබ දෙපොළ ඉතාමත් වටිනා සමාජ මෙහෙයක් ඉටුකරන බව මගේ දැනීමයි...

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 ปีที่แล้ว

      සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරා
      ගෞතම බුදුන්වහන්සේ
      ලංකාවේ බවට
      කරුනු දක්වන කල්ලි
      යක් ලංකා ඉතිහාසය
      හා පුරාවිද්‍යාව විකෘති
      කරමින් ප්‍රකාශ නිකුත්
      කීරීම පිලිබඳව ඔබ
      තුමාගේ අදහස ඉදිරිපත් කරන්න.

  • @ceenow6972
    @ceenow6972 11 หลายเดือนก่อน +3

    මට දැනගන්න ඕනේ විදෙශිකයෝ මේ රට ආක්‍රමණය කරලා තිබුනේ නැත්තං වර්තමාන වෙද්දි ලංකාව මොනවගේ තත්වයක් තියෙයිද කියන එක? ලංකාවේ රජපෙලපතක් මේ වර්තමාන වෙනකල්ම පාලනය කරයිද? සර් පුලුවන් මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න❤

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว

    ඔබ දෙපල සිංහලයන්ගේ දේශාභිමානය වඩවන සහ සුලු ජාතීන්ගේ සාවද්‍ය ආකල්ප නිවැරදි කරන විශිෂ්ඨ කාලීන වැඩ සටහනක් 👍👍👍👍

  • @swarnaupadasa1761
    @swarnaupadasa1761 ปีที่แล้ว +3

    This is such a great program which is like a real university. We learn not only facts, how to see any things analytically and unbiased manner. We always appreciate you all. This is not definitely an easy task.

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว +3

    කැරපොත්ත සර්ව භක්ෂිකයෙක් නිසා ඕනම පරිසරයකට ඔරොත්තු දෙන විදියට හැඩගැසෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් තමයි ලන්සින්ටත් එහෙම කිව්වෙ.

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 ปีที่แล้ว +3

    ලන්සි ගෙදර බංකු කකුල් කියලා රබන් පදයක් මම අහලා තියෙනවා හේතුව නම් දන්නැ.

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 10 หลายเดือนก่อน

    අපේ "දර මැසි කුස්සියේ හිටපු දැලිටත් නගරයට ආවම ජර්මන් කොක්‍රෝච් වෙනව නේද දෙතුමනි?

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 ปีที่แล้ว +1

    මහනුවර යුගයේ දී හමුවෙන දස්කොන් හා අන්දරෙ ගැන සදහනක් ⁣ කරන්න පුලුවන් ද?

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @RohanaDasanayake
    @RohanaDasanayake ปีที่แล้ว +1

    විවිධ ජාතීන් හා සන්නිවේදය කිරීමේදී භාවිතා කලේ කුමන භාෂාවද, ඒ සඳහා භාෂා විශාරදයින් අපේ රටේ සිටියාද

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගෙයි ...

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +6

    ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් නැ.
    ලංකාවේ ජනාධිපතිවරයා පත් කරන්නේ විදේශීය රටවල්.

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +2

    🙏

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว +1

    බර්ගර් අය ඉතා හොදයි, අපි සිංහලෙන් කතා කරනවා දැක්කොත්. කොහොම හරි සිංහලෙන් කතා කරනවා. පුළුවන් විදියට. ❤️❤️❤️

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว +1

    Madu matha church started as symbolize Portuguese Left over.

  • @sudathbandara9745
    @sudathbandara9745 11 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @tithirawimalasena9064
    @tithirawimalasena9064 6 หลายเดือนก่อน

    Burger means Nationality in real Dutch language

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 ปีที่แล้ว +1

    WELADA SAMAGAMAK PAMANAI !

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 ปีที่แล้ว +3

    වෙළඳ සමාගමක් රට ආක්‍රමණය කිරිමේදි, ඔවුන්ගේ රජයෙන් ඇයි සෙබලුන් සහ පහසුකම් සැපයුවේ.

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 5 หลายเดือนก่อน

      Eka Corporation ekak private army ekak thibba.

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว

    Landedisi forces covered 16 miles into the inland from the beach around the island

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +1

    එයාලට මාරම උනන්දුවක් තියෙන්නෙ 😆
    හුගාක් ආස හින්දු මිනිස්සුන්ට තමා , ගම් පිටින් බාගන්නෙ 😂😂

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว +1

    Landesi covered Ceylon or UVA prince kumarasi ngha goiñg out to bring forces against Malabar king Rajasingh a 2nd in 1635 ad and on ward.

  • @SriLink
    @SriLink ปีที่แล้ว

    🙏♥️🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว +1

    Sinhala royal family displaced by Nayakkara on help of landesi

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว

    Lansi kiyanne lande singhalayan kiyanna kathawa.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +1

    👍👍👍

  • @umayangachinthaka4543
    @umayangachinthaka4543 ปีที่แล้ว

    ❤❤❤

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว

    ❤❤❤