පෘතුගීසි ලංකාව | Portuguese Ceylon | Ceilão Português | Neth fm Unlimited History Sri Lanka 149 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ ඔස්ට්‍රලියා දේශන මාලාව
    Brisbane
    20 th, 21st, 22nd - Cains
    Call Neranjala - 0490100242
    Lalith - 0422092409
    ===============================================
    Melbourne
    24 th March - Aangan Restaurant clayton
    Call Chamath - 0410 240836
    ================================================
    Perth
    Sunday the 26 th March 2023 at 6:30 pm
    Sri Lanka Buddhist Vihara, 78 Austin Ave, Kenwick WA 6107
    Call -Tharanga 0403527665
    Lalantha 0419048961
    =================================================
    7 day in Sigiriya workshop Call 0720292970
    www.kassapalio...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 95

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +11

    මොනවා උනත් මමත් දැන් ඉතිහාස ගුරුවරයෙක් (ලමයගේ) ස්තුයි මාහාචාර්ය තුමනි නුවන් ඔබටත්

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +1

      මමත් එහෙමයි.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      හරි එහෙම නම් ඒ ළමයත් පොන්සියෙක් වෙයිද දන්නේ නැහැ ,
      නටරාජා කියන ඉන්දුනිම්න පිළිමේ අභයගිරියෙදි හම්බ උනා කියලා , අනුරාධපුරයේ සංක්‍රාන්තිකයන් හිටියා කියලා මිත්‍යාක් ඉගැන්නුවානේ.
      මේ ගොල්ලන්ගේ අරමුණ කොහෙන් හරි කරකෝලා පොන්නයෝ හිටියා කියලා පෙන්නන්න හැදීම තමා .
      ජූඩා සංහිඳ කාරයෙක් කියලා මේකෙම කිව්වනේ.
      සංහිඳියලා තමා "තනි තටුවෙන් පියාඹන්න" කියලා ආ.ප්ප ගැහිල්ල හඳුන්වා දුන්නේ .
      හරි උගේ ඉතිහාසයේ පොදු ලක්ෂණය මේකයි.
      රා. සො.ම.දේවයා උගේ අම්මාට හි.කුවා කියලා ඉතිහාසයේ කොහේවත් ලියවිලා නැහැ .
      රා.සෝ.ම.දේවයා උගේ අම්මාට හි.කුවේ නැහැ කියලාත් කොහේවත් ලියලා නැහැ.
      එතකොට ගයිගරයාගේ න්‍යාය අනුව, තහවුරු වෙන්නේ රා.සෝ.ම.දේවයා උගේ අම්මාට හු.කලා කියලා.
      උගේ අම්මාට හු.කපු රා.සෝමයාගේ අරමුණ පොන්නයෝ බිහිකිරීම , බෞද්ධ රජවරුන්ට අපහාස කිරීම සහ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන එක බව නම් දැන් හොඳටම පැහැදිලියි.
      ඒ පැහැදිලි වීම වැරදියි නම් කියපිය .
      නැති නම් ඒ පැහැදිලි වීම තෝ අනුමත කළා කියලා තමා තහවුරු වෙන්නේ .

    • @inu7505
      @inu7505 ปีที่แล้ว

      Ithihasaya danaganath mole thiyena oni

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 ปีที่แล้ว +6

    මෙවැනි රාජධානි කිහිපයක් සමාන්තරව ගමනකිරීම විස්තර කිරීමේදී සිදුවන වටහාගැනීමේ අපහසුවට හොදම විසදුම තමා අදාල පාලකයා හෝ සිද්ධිය හැකි සෑම විටම අදාල වසර සමග පැහැදිලි කිරීම.
    එවිට අපට ඒ වර්ෂයට අදාලව අනෙකුත් රාජධානි වල තත්වයන් හා පාලකයින් සොයා ගලපාගැනීම ඉතා පහසුයි. කරුණාකර මේ පිලිබදව ඔබේ අවධානය යොමු කරන්න. ජය ❤️🙏

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +7

    1922කේ උඩුනුවර ඉපදුන මගේ අම්මා කිව්ව "ගෙරි මස් කන පාදඩ සුද්දෝ" කිව්ව එක මතක් වෙනවා.

  • @Lakshan_Active
    @Lakshan_Active ปีที่แล้ว +5

    අදටත් ත්‍රිකුණාමලයේ පෘතුගීසි භාශාව කතා කරන පිරිසක් ඉන්නවා. එහෙම ඉන්නවා කියල දැනගත්තේ වොයිස් ප්‍රෝග්‍රෑම් එකට ඒ තරුනයෙක් ආවා එයා කිව්වෙත් පෘතුගීසි සිංදුවක්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Portugese සින්දුවක් කියපු පලියට කතාකරන්න පුළුවන් ද කොහොමද කියන්නෙ,සින්දු කිම,කතා කිරිම දෙකක් නෙ දැන් ලංකාවේ ඔය තරග වල හින්දි,spanish song කියන්නෙ ඒ ඔක්කොම ඒවා ඉගෙන ගෙන ද නැ නේ ,ඒවා නිතර අහලා කන හුරු වෙල,

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 ปีที่แล้ว +1

    සුපුරුදු පරිදි ම අගෙයි. ස්තුතියි නුවන් හා මහාචාර්ය සෝමදේවයන් ට....🙏

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +3

    පාදිලිලා ඉස්සර කරගෙන ආපු පරංගින්ගේ කතෝලිකකරණය ගැන , වර්තමාන පාදිලිලා කියන කථන්තර වල සත්‍යතාව මේ ව්ෂිශ්ඨ ඓතිහාසික සාකච්ඡාවෙන් කදිමට පැහැදිලි වේ

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +3

    නුවන් මහත්තයා,කෞටිලය අර්ථ ශාස්ත්‍රය පිළිබඳ ලියවී තිබෙන පොත් තේරුම් ගන්න බැහැ අපිට. හරිම ස0කීර්ණයි.ඒ නිසා කෞටිලය අර්ථ ශාස්ත්‍රය ගැන වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +1

    හැමදාම කමන්ට් කරන්න බැරි උනාට ලයික් කරනවා...ආසාවෙන් බලන ඉගෙන ගන්න වැඩසටහනක්..ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා ..ගොඩක් ස්තුතියි සර් නුවන් ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +4

    Nuwan is multi talented!

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +1

    Thank you, Prof., for your analysis. Always those who use technology have advantage over the rest. Prince Henry, the navigator established a naval college and taught the Portuguese astronavigation and the rest is history. The English and Holanders who were engaged in piracy on Spaiyards gave honorary titles for their men for developing ships that were faster, thereby getting an advantage over others. Our leaders today have no time to think of innovations other than fighting for power, as in circa 15th century.

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +4

    ලංකාව අගාධයට යාමට පටන් ගත්තේ පෘතුග්‍රීසී ආක්‍රමණත් සමග ද?? වැඩසටහනෙන් පිළිතුරක් ලබාදෙන්න.

  • @KPC00
    @KPC00 ปีที่แล้ว

    අනර්ඝයි

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +3

    Before Afonso de Albuquerque and Lopo Soares de Albergaria there was Francisco de Almeida who was the father of Lourenço de Almeida as the Viceroy.

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +2

    විසුරේ. Viceroy. රජුගේ නියෝජිත.

  • @neethaangele685
    @neethaangele685 ปีที่แล้ว +1

    🎉🎉🎉thank you so much

  • @somarathnakaru1407
    @somarathnakaru1407 ปีที่แล้ว +1

    Thank both of you

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ❤❤❤

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @sanjalee6597
    @sanjalee6597 ปีที่แล้ว +2

    sir ikmanata veediya bandara gana kathawa kiyanawa neda. bohoma isthuthi.

  • @Alejandrocasabranca
    @Alejandrocasabranca 10 หลายเดือนก่อน

    Venham todos pro Brasil precisamos de imigrantes temos milhões de postos de trabalho e temos muita água limpa e muita comida todos são bem-vindos no Brasil 😊🇧🇷

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +6

    පෘතුගීසින් ලංකාවේ වෙරළබඩ පාලනය කරපු කාලේ (සහ ඊට ටික කාලෙකට පෙරත්) වෙරළබඩ ප්‍රදේශ වල හිටියේ ඇත්ත සිංහල මිනිස්සු නෙමෙයි. පසුව සිංහලීකරණය වෙච්චි දෙමල මිනිස්සු. මම ඔබට පෙන්නන්නම් එහෙම කියන්නේ කොහොමද සහ ඇයි කියලා ! පෘතුගීසින් පැමිණීමට පෙර දකුණු ඉන්දියාවෙන් ඇවිල්ල සිටි සහ පෘතුගීසින් විසින් ගෙනල්ල හිටපු දෙමලු මිනිස්සු තමයි වෙරලබඩ ඉදලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ පොට්ටසාමි පෙරියසාමි චින්නසාමි අලගපෙරුමාල් ඉලයපෙරුමාල් වගේ නම්. ඒගොල්ලෝ ගොඩ දෙනෙක් ඒ නම් පෘතුගීසි කාලේදී පෘතුගීසින් වෙනුවෙන් කුලී හෙවාකම් කරලා ප්‍රනාන්දු සහ සිල්වා වගේ නම් වලට මාරු කරා. ප්‍රනාන්දු, සිල්වා වගේ නම් දෙන්න කලින් තිබ්බ නම් පෘතුගීසින් විසින්ම වාර්තාගත කරපු ලේඛන වල තියෙනවා. ඒවායෙන් අති බහුතරයම දෙමල නම්. එහෙම නම් නොගත්ත පෘතුගීසින්ට වැඩ නොකරපු වෙරළබඩ අලගපෙරුමාල්, ඉලයපෙරුමාල් වගේ දෙමල නම් තිබ්බ අය පස්සේ ඒ නම් සිංහල උරුවට වෙනස් කරගත්ත අලහප්පෙරුම සහ ඉලේපෙරුම වගේ නම් වලට. පෘතුගීසීන්ගේ වාර්තා වලට අනුව පෙරේරා සහ 'ඩි' සිල්වා වගේ නම් තිබ්බ කොටසකට විතරයි වැඩියෙන් සිංහල නම් තිබිලා තියෙන්නේ. පෙරේරා කියන නම කොහොමත් ගොවිගම ගොඩ දෙනෙක් අතර තියෙන නමක් නිසා එකෙත් පුදුමයක් නැහැ. මේක තව පිළිඹිබු වෙන ආකාරයක් නම් පෘතුගීසින් විසින් උඩරට/රජරට ප්‍රදේශයට ඇගිල්ල දිගු කර , "දූපත මැද්දේ තියෙන කඳු උඩ තියෙන රට ගැන මොනවාද උබල දන්නේ ?" කියලා ඇහුවාම වෙරළබඩ මිනිස්සු වැඩි හරියක් පිළිතුරු දීලා තියෙන්නේ , "ආ ! ඒ සිංහලයගේ රටනේ !!!" කියලා. (මේවත් පෘතුගීසි වාර්තා ලේඛන වලත් තියෙනවා ! ) පහතරට වෙරළාශ්‍රිත මිනිහෙක් උඩරටට පැත්තට හැරිලා "ආ ! ඒ සිංහලයගේ රටනේ" කියල කියනවානම් ඒකෙන් පේන දේ තමයි එහෙම කියපු මිනිස්සු තමුන් සිංහලුන් ලෙස හදුන්වාගන්නේ නැති බවයි !!! එතකොට මේ පින්තූරය තව පැහැදිලි වෙනවා. සිංහල සමාජයේ රට මැද්දේ ප්‍රදේශ වලට වැඩි තැනක් , සිංහල කුල ක්‍රමය තුල වැඩි තැනක් සහ ප්‍රමුඛත්වයක් ලැබිලා තියෙන්නේ මොකද කියලා මේකෙන්ම පේනවා. එයට "කුලවාදය ප්‍රදේශවාදය" කියල බැනලා වැඩක් නැහැ. මේක තවත් තහවුරු වෙන්නේ වෙරළේ සිට ඇතුලට වෙන්න තියෙන කදුකර මධ්‍යම ප්‍රදේශ වලට යනකොට පෘතුගීසි නම් තියෙන සිංහල මිනිස්සු ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. දෙමල මුලක් තියෙන සිංහලීකරණය වෙච්ච නම් (අලහප්පෙරුම, ඉලේපෙරුම, සිරිපෙරුම) වගේ නම් තියෙන ප්‍රමාණයත් අඩු වෙනවා. මමත් ඇත්ත ජිවිතේ වෙරාලශ්‍රිත ඥාති සබදතා තියෙන පහතරට ප්‍රදේශ මිනිහෙක්. ටිකක් කලකිරුනත් මම නියම සිංහල අනන්‍යතාවය වෙනුවෙන් සත්‍ය මිනිස්සුන්ට පෙන්නලා දෙන්න කැමතියි. පෙනුමෙන් පවා මට දෙමල/දකුණු ඉන්දීය පෙනුම වැඩියි. මම දන්නා මධ්‍යම ප්‍රදේශ වල මිතුරැ මිතුරියන් වැඩි දෙනෙක්ට නියම සිංහල පෙනුම තියෙනව. මම හිතන්නේ ඒ නියම සිංහල පෙනුම සාමාන්‍ය දකුණු ඉන්දීය/දෙමල පෙනුමට වඩා උතුරු භාරතීය පෙනුමකට ආසන්නයි. එකත් පුදුම වෙන්න දෙයක් නැහැ. මහාවන්ශේ ඉදන් කියවෙන විදිහට සිංහලේ ජනතාවට සිදුහත් කුමරුටත් නෑකම් තියෙන ශාක්‍ය වංශික ලේ නෑකමක් ගැන කියවෙනවා. ශාක්‍ය වංශයත් පැරණි උතුරු භාරතීය ජන කොට්ටාශයක්. මම මේ කිව්වා කරුණු මිනිස්සු කතා කරන්න කැමති නැහැ ජාතිවාදය/කුලවාදය අර වාදය මේ වාදය කියල හංවඩු ගැහෙන නිසා. නමුත් මේ මට කාලාන්තරයක් තිස්සේ දැකපු අත්විදපු කරුණු ආශ්රිතයෙන් පැහැදිලිව තහවුරු වන සත්‍යයි ! ගවේෂණය සහ ලංකාව තුල දිවි ගෙවීමෙන් අවධානයට ලක්වුණු කරුණු !

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      සිංහලයන් බවට පත්වු විදේශීකයෝ th-cam.com/video/aHtAawySSPk/w-d-xo.html මේ වීඩියෝ එකෙනුත් කියවෙනවා ක්‍රිව 1300 කාලේ සිට, විශාල වශයෙන් දකුණු ඉන්දියානු සංක්‍රමණ සිදුවෙච්ච බව.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      අනුරාධපුර යුගයේ සිට සිංහල බෞද්ධ මිනිස්සු ඔය කුල කියල ජාතියක් ගැන උනන්ඳුවුනේ නෑ.
      දකුණු ඉන්දියාවෙන් අපිට ලැබුන එක තෑග්ගක් ඒක.....

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +3

      පොළොන්නරු යුගයේ සිට වෙන්නැති ඔය කුල කතන්දරේ ලාංකික සමාජයට මුලින්ම රිංගුවේ.??
      මේ කුල කතන්දරේ නිසයි බෞද්ධ භික්ෂූණ්වහන්සේලා බෙදුනේ.
      ඔය රාජ සිංහ රජ කෙනෙක්ගේ බිසවක් කැමතිවුනේ "වඳින්න", "වඳින්න",,,,,,,ගොවිගම කුලයෙන් මහණ වෙච්ච භික්ෂූණ්වහන්සේලාට පමණක් නිසා ගොවිගම කුලයේ අයට පමණක් භික්ෂූ සාසනයේ හිමි කමක් දුන්න.
      අන් කුලවල අයට භික්ෂූ සාසනය තහනම් කලා රජ්ජුරුවෝ.....
      ඉන් පසුවයි අමරපුර ආදි නිකාය බිහිවෙන්න පටන් ගත්තේ.
      වාසනාවකට අපේ රටේ බොහෝ මිනිස්සුන්ට ඔය කුල කතන්දරේ වැදගැම්මක් නැති එකක් කියලා දැන් අවබෝධ වෙලා තියෙනව

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 DAKUNU INDIYAAVEN aapu nisaa niyama original madhyama palaath Sinhala Saha Damila sambhavayak athi weralabada Sinhala kiyala bedune. Ehema beduna eka saadaaranayi , DEMALA sambhavayak nathi NIYAMA Sinhala lei thiyena Jana kotasei ananythaavaya rakenna thamayi oya bedeema unei. Ekei waraddak na. Nathinan niyama Sinhala Jana kotasa uparima misjranayata lakvee ananythaavaya sampoornenma nathi wenava . Ei Nisa eya walakveemata athi unu udarata pahatharata bedeema saadaaranayi

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 Govigama athulu madhyama palaath kula thamayi niyama Sinhala. Ruwanwali Saa thanu Sinhalungen pavatha ena eya. Weralabada Pahatharata kulayakata ayithi kenek mama. Apen wadi hariyakata Ruwanweli Saa thanu Sinhalunta lei naakamak naa. Ehema kenek welath mama kiyanne madhyama pradesha Wala sinhalayo thamayi niyama Sinhala. Lankaavata giya wasara 1000 thula unu sankramana haa aakramana siyalla unei werala harahaa. Werala hariyata wenna inna Sinhala kathaa karana udaviyagen wadi hariyak DEMALA lei thiyenne. Penumath ehemai, Katholika pramaanayath wadi

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว +1

    හයිය. 🙏😍

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +3

    මස් කඩේට දක්කන්න ඕනෑ කට්ටියක් ඉන්නවා තැනක 200 විතර පෘතුගීසින්ට එන්න කියමුදා

  • @lordpakeer7922
    @lordpakeer7922 ปีที่แล้ว +2

    පයිරට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටය වගේ මංකොල්ල කාරයො.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Most welcome

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +1

    😮😮😮

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว

    Saradiyel's name too derives from Portuguese...

  • @moterkaveesha5826
    @moterkaveesha5826 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    ❤️🙏👍💐

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    🌹🌹🌹👍👍👍

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +2

    සරදියෙල් කතෝලිකයෙක් උනේ එල්ලුන්ගහට යන වෙලේ නේද?මොකද ඔය කාලේ එල්ලුම්ගහට යන වෙන ආගමිකයෙකුට ( ඉස්ලාම් කෙනෙක් ඇරෙන්න ) ආගමිකවතාවත් කරන්න පහසුකම් දුන්නේ නැහැ.හොදම උදාහරනේ 1893 මහත්මා ගාන්දි දකුණු අප්‍රිකාවේ ඉන්නකොට එහෙ වැඩට ගිය හිංදු අයගේ විවාහ නීත්‍යානුකුල නැහැ ක්‍රිස්තියානි විවාහ විතරය් නීත්‍යානුකුල කියල නීති තිබුන.ගාන්දිල සටන්කල්ල තමය් ඔය නීති වෙනස් උනේ.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      නෑ සරදියල් කියනේ ඔහුගේ බෞතිස්ම නම,

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සරදියෙල් ගැන ගීතයක් th-cam.com/video/aDvT_0lDOZw/w-d-xo.html කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා වැන්දයි

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@sunchare ස්තුතී තොරතුරට.

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @Potahaka
    @Potahaka ปีที่แล้ว +2

    සරදියෙල් කතෝලිකයෙක් තමයි ඒත් මැරෙන්න මොහොතකට කලින් උනේ

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      නෑ උතුවන් කන්ද සරදියල් ගම්මානයේ තොරතුරු පිරික්සන්න

  • @cricketnetwork1996
    @cricketnetwork1996 ปีที่แล้ว

    Professor thamai kiuwwe Portuguese la paawela awa kiyala kunatuwakata ahiwela

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว

    යාපනය කියන නම හැදුනේ කොහොමද?ඒක ද්‍රවීදීයානුද ? ඉන්දු ආර්යද?

  • @diliniliyanage9163
    @diliniliyanage9163 ปีที่แล้ว

    සර්
    මාතොට(මාතර) වැදගත් තොටුපලක් නේද අතීතයේ
    මාතොට ගැනත් කියන්නකෝ සර්

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +2

    අල්මේදා ,කොරයා,කබ්‍රාල්,සොයිසා ,මගේ නුගාරා ලා සෙට් එක කොහෙන් ආවද දන්නැහැ.😂😂😂. ලොරෙන්සෝ ද අල්මේදා ගිහින් තාත්තා වන එවකට ගෝවේ ආණ්ඩූකාර ප්‍රැන්සිස්කෝ ද අල්මේදාට කිව්වම,ඔහු පෘතුගාල රජු මනුවෙල්ට කිව්වලු ලංකාව නම්ම ගත්තා වගේ කතාවක්. මනුවෙල් රජු එවක වතිකනුවේ පාප් ජූලියස්ට කිව්වලූ තවත් ලුනුඇඹුල් දාලා. පාප් 1506 දෙසැම්බර් 22 වතිකානුවේ ශාන්ත පීතර බසිලිකාවේ දේවමෙහෙයේදී අතීතයේ තැප්‍රබෙන් හෙවත් දැන් සෙලාන් නමින් කියන රට යටත් කරගත් බව නිවේදනය කලාලූ.

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 ปีที่แล้ว +2

    එළ ගව මී සර ක්
    මරා මස් බුදිමින් නෙ ක්
    රකුසන් වන් තැන ක්
    ලෙසට වැද කැර නොයෙක් සිතුව ක්
    ලක හිමි රජවලී ත්
    රන් රුවන් සළුබරණ ත්
    දැසි දසුන් හසුනු ත්
    සමග ගෙන නන් මුදල් පෙට්ටි
    ත් 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 ปีที่แล้ว +1

    😂

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +1

    සරදියෙල්ගේ පෙම්වතිය මුස්ලිම් නොවේ ද. තංගම්මා කවුද.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      ඔව් ඒක තමයි කියන්නෙ තංගම්මා දෙමළ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සරදියෙල් ගැන ගීතයක් th-cam.com/video/aDvT_0lDOZw/w-d-xo.html කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා වැන්දයි

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 4 หลายเดือนก่อน

      තංගම්ම දෙමළ නේ

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමා සමහර වෙලාවට දියබුං ගහනවා කියලා හිතෙන්නේ මට විතරද?

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 ปีที่แล้ว +1

    ජූඩ් කෙනෙක්වීම නිසා වැරදීමක් වුනාද මන්ද? සරදියෙල් කතෝලිකයෙක් කරන්න බලපෑම් එන්නේ ඔහු සිරගෙදර සිටයදී යි. ඔහු එය පිළිගත්තා ද යන්නත් විවාදාපන්නයි. එනිසා සරදියෙල් කතෝලිකයෙක් යයි අර්ථ දැක්වීම නිවැරදි නැහැ. මෙවන් කාරණා ගණනක් මේ වැඩසටහන් මාලාවේ තිබුන නිසා මේ වැදගත් සංවාදයේ ස්වාධීනත්වය ගැන යම් පිරිස් අතර කුකුසක් ඇතිවීමට බලපා තිබෙන නිසා මහාචාර්යතුමා ගේ අවධානය අඩු වූ මොහොතක එතුමා ගේ හූමිටි තැබීමක් විශාල විකෘතියක් වීමේ අවදානමක් තිබෙනව.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      උතුවන් කන්ද සරදියල් ගම්මානෙයේ තියන තොරතුරු පිරික්සන්න.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +2

    තම්බි මුදලි ගැන කියන්නේ නැතිද. J R ජයවර්ධන කියන කෙනාගේ මී මුත්තෙක්

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @malithmadhuwantha3203
    @malithmadhuwantha3203 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @janithjanith8954
    @janithjanith8954 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sumithchandra8123
    @sumithchandra8123 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamindaabeykoon7617
    @chamindaabeykoon7617 ปีที่แล้ว

    ❤❤❤

  • @erangagoonasekaraparanaman8285
    @erangagoonasekaraparanaman8285 ปีที่แล้ว

    ❤❤❤❤