කෝටි ගණන් සල්ලි බෙදන පිටරට සුද්දා. whatsap පනිවිඩය ලැබුනාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 590

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว +49

    ගොඩක් ස්තුතියි ගුරුතුමාණෙනි. දරුවන්ට විතරක් නොවෙයි වැඩිහිටි අප සැමටම නිවැරදිවම දැනගත යුතු දෙයක් ඔබ‍ අපට කියලා දුන්නේ. ජේසු පිහිටයි. 🌹🙏🌹

    • @nashakee948
      @nashakee948 3 ปีที่แล้ว

      À

    • @renukamalkanthi3785
      @renukamalkanthi3785 3 ปีที่แล้ว

      අනේ ඔබ තුමාට පිං මෙි විදිහට දැනුවත් කලාට

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඇත්ත මට මේක ආවා මේ වීඩියෝ එක කලින් බලලා තිබුනු නිසා මට හිනා ගියා.. මම මැසෙජ් කලා තාම විස්තරේ ලොකුවට අල්ල ගත්තේ නෑ මම මට ඕන එයා අන්තිම තැනට ආවම ගොනා වික්කා කියන්න. ගොඩාක් ස්තූතියි දැනුවත්ව කලාට

  • @chandiabesinghe4276
    @chandiabesinghe4276 3 ปีที่แล้ว +14

    අපිටත් ඔය වගේ කෝල් අවා අපි නම් අහු වුනේ නැහැ මෙහෙම දැනුවත් කිරිමක් කළාට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි ..

    • @anu.joshpjoshp9728
      @anu.joshpjoshp9728 3 ปีที่แล้ว

      Amboo matath awa ohoma call msg oya vidiyatama 75000k Dann kiuwa MN uta banala block kra hemoma danuwath krann godak isthuti

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා මේ පණිවිඩය මොකද මේ වගේ ජාවාරම් කරුවන් බොහොමයි අද ලොකේ ස්තුති ඔබ තුමන්ට

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +23

    බොහොම ස්තුතියි සර්
    මේවගේ දේවල් වලින් අපව දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @bimalijinendra2792
    @bimalijinendra2792 3 ปีที่แล้ว +1

    Godak watina video eka obatumata godak peni sinhala menissuge moleya peduwata mama me paniwedeya yaluwata share kala bs parissamen inna

  • @shobibala3558
    @shobibala3558 3 ปีที่แล้ว +77

    දවස් තුනකට කලින් අපටත් ඒ වගේම මැසේජ් එකක් ආවා. ලක්ෂ දෙකහමාරක් දාන්න කිව්වා. අපි අහු උනේ නෑ. මේ ජනතාව දැනුවත් කිරීමට මට පුලුවන් කමක් නෑ, ඔබතුමා ජනතාව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

    • @srimalisilva2489
      @srimalisilva2489 3 ปีที่แล้ว +4

      Apatath awa oya suddama thamai ane apinam ahuune na

    • @srimalisilva2489
      @srimalisilva2489 3 ปีที่แล้ว +3

      Minissunw danuwat kalata obathumata godak isthuthi

    • @Sandalu12345
      @Sandalu12345 3 ปีที่แล้ว +1

      @@srimalisilva2489 7

    • @Sandalu12345
      @Sandalu12345 3 ปีที่แล้ว +1

      @@srimalisilva2489 5 i

    • @sasankathilina9864
      @sasankathilina9864 3 ปีที่แล้ว +1

      Matath okoma awa

  • @marianfernando7962
    @marianfernando7962 3 ปีที่แล้ว +1

    දැනුවත් කිිරිම ගැන ඔබතුමාට ස්තුතියි පිංසිදුවෙනව ජේසු පිහිටායි

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්..ඒවගේම ගොඩක් පිං හැමෝගෙම යහපත වෙනුවෙන් තමන්ගෙ කාලය ශ්‍රමය වැය කරාට..😍🙏

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මෙි දේවල් දැනුවත් කරනවාට ⁣ඔබ තුමාට ගොඩක් පිං

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +1

    ඔබතූමා ට ස්තුතියි තෙරුවන් සරණයි 🙋🇱🇰

  • @nalikagamage818
    @nalikagamage818 2 ปีที่แล้ว +5

    2018 වසරේ මටත් ඕකම උනා.කූරියර් ගාස්තු 32.000 ක් දාන්න කීවා.මන් කීවා එයාර්පෝට් එකට මන් ඇවිත් ගන්නම් කීවම උන් මාව බ්ලොක් කලා.අපේ ගෙදර ඔක්කොටම හිනා වැඩේට.සුද්දත් මාව බ්ලොක් කලා.🤣

  • @lathakanthi5955
    @lathakanthi5955 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @dinethpehesara6656
    @dinethpehesara6656 3 ปีที่แล้ว +6

    මටත් ඔය වගෙ දෙන්නෙක් හමූනා.ලංකාවේ dilog ඒකෙ සුද්දෙකකුත් හමු උනා.මෙ වගෙ විඩියෝ එකක් කරලා අපෙ මිනිසුන් දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි sir..bs

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩසටහන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @ලහිරුගිම්හාන්-ඞ2ඳ
    @ලහිරුගිම්හාන්-ඞ2ඳ 2 ปีที่แล้ว +2

    ඕක massenger වලිනුත් කරනවා...මාත් එක්කත් මැසේජ් කලා ඇමෙරිකන් කාරයෙක්...මුලින්ම fb request එකක් එවනවා.පස්සේ චැට් කරන්න ගන්නවා..දවසක් දෙකක් චැට් කරලා මං අහුවෙන් නෑ කියලා මිනිහට තේරුනා..පස්සේ මෑන්ස් ලෙප්ට්

  • @gayanchathuranga7172
    @gayanchathuranga7172 3 ปีที่แล้ว +6

    මටත් ඔහොම ගේමක් දෙන්න හැදුවා. හැබැයි අහුවුණේ නෑ. ස්තූතියි ගොඩක් වටිනවා මේ ගැන නොදන්න අයව දැණුවත් කෙරුවට.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට.බුදුසරණයි .

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් සර් ගේ දැනුවත් කිරීම..දුරකතන සමාගම් වලිනුත් මෙහෙම ඇමතුම් එනවා. මටත් දැන් අවුරුදු හතරකට විතර කලින් ඩයලොග් එකෙන් කතා කරා. ලක්ෂ නවයක දිනුමක් තියනවා ගන්න විසිපන්දහසක් දාන්න කියලා.මට ඩයලොග් ආකේඩ් එක ලග නිසා ගිහින් ඇහුවා විතරයි. එ නම්බර් වැඩ නැතුව ගියා...

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +15

    මම නම් ඉතින් අපේ පව්ල් වල අයට ඔය විදිහට අහුවුනා ම්සක 😆 පිට රට පර සුද්දන්ට නම් අහු වෙලත් නෑ කවදාවත්ම අහු වෙන්නෙත් නෑ...💜💚💙
    ජය ශ්‍රී සර්.. යහපතක්ම වේවා අපව දැනුවත් කලාට.. තෙරුවන් සරණයි 🙏🙏🙏♥️💛💛

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 3 ปีที่แล้ว

      😂😂😂

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว

      🤣😂❤

    • @irenohewa6346
      @irenohewa6346 3 ปีที่แล้ว +1

      Pawlawala ayata ahuunata kamak naa, nate bare kamath teyenwa ape ayata. Ewa pinata dunna kiya hetaganna. Mam ewedehata on taram dela teyenwa. Ewata puluwan Heta hadaganna. Me amu kunuharpayak. Metaram gonnu ape rate enwada? ?????????😢😢😢😢😢

    • @dasunjaan1790
      @dasunjaan1790 3 ปีที่แล้ว

      Atta katawa 😆😆😆

    • @anushaanusha9886
      @anushaanusha9886 3 ปีที่แล้ว

      මට fb සෙට් වෙලා සුද්දෙක් ..... වයිෆ් මැරිල, බෑන්කර් කෙනෙක්......ඔයාට කෝටි ගනන් සල්ලි එවන්නම්....... ඊට කලින් .....ඔයා මට මේ ගාන දාන්න ඕන කිව්ව. මන් කීව. මට සල්ලි නෑ....... මිනිහ නිහඩයි. එකවුන්ට් එකත්.....අයින් වෙලා ඔටෝම. ඌට වඩා..... මන් මොලේ පාවිච්චි කරනව...... සර් කීව වගෙ අතට ලැබුනට පස්සෙ ඕන විස්වාස කරන්න. මන් කෝටි නෙමි බිලියන වලින් දෙනව කිව්වත්..... ඉස්සෙල්ල උඹ එවපන්.....කියන නියායෙ මන් ඉන්නෙ. තණ්හාය ජායතී සෝකෝ කියනව නේ. මට ඩයලොග් නො එකෙනුත් ආව මැසේජ් කෝටි ගානක් ඇදුල........ නම, ලිපිනය විස්තර එවන්න කියල. ඊලගට ආව බෙන්ස් වගෙලොකු කම්පැණියකින් රැපල් එකක් ඇදිල පවුම් වලින්. ගාන මතක නෑ....කෝටි ගානක්.... නම, ලිපිනය එවන්න කියල. මන් ඒ නො ඩයලොග් එකට කම්ප්ලේන් කලා..... .. උන්ට වඩා මන් මීටරෙන්........ 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dhanushkakumara3316
    @dhanushkakumara3316 3 ปีที่แล้ว +4

    ඔබ වැනි බුද්දිමත් මහත්මයෙක් අපේ රටේ සිටීම ඒවගේම අපේ ගමේ සිටීම ගොඩක් ආඩම්බරයක් ඔබ‍ට ජය වේවා!!! බුදුසරණයි

  • @uyanwattagesriyani7090
    @uyanwattagesriyani7090 3 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම ඔය වගේ පණිවිඩ හරියට එනවා ගොඩක් අය අහුවෙලත් තියනවා ඔබ තුමාට ගොඩක් පින් ජනතාව දැනුවත් කලාට.අපි කියල දුන්නොත් ඊර්ෂ්‍යාවට කියල හිතනවා.

    • @havenangel5118
      @havenangel5118 3 ปีที่แล้ว

      Ohoma case akak මටත් ආවා man අහු une ne

  • @rasanthichalanika4249
    @rasanthichalanika4249 3 ปีที่แล้ว +6

    ගොඩක් හොද දැනුවත් කිරිමක් හදවතින්ම ගරුකරනවා!!!

  • @pawanihirunika847
    @pawanihirunika847 3 ปีที่แล้ว +2

    අපිටත් ආව සර් මෙහෙම මැසේජ් එකක්.අනූදාහක් දාන්න කිව්වා සල්ලි දාන්න කලින් අපි විස්තර හෙව්වා.ඩෙල්ටා කියල කූරිය සර්විස් එකකින් තමා එවනව කිව්වෙ.ඒත් එහෙම එකක් ලංකාවෙ තිබිලා තහනම් කරල.ඒ නිසා අපිට සැක හිතුනා.ඒ ගැන සුද්දගෙන් ඇහුවම සර් කිව්වා වගේම බ්ලොක් කරා.සර්ගෙ උපදේශයට ගොඩක් පින්.දන්නෙ නැති ගොඩක් අය මේකට අහුවෙනවා.බොහොම ස්තූතියි සර්

  • @sewwandiherath5400
    @sewwandiherath5400 3 ปีที่แล้ว +1

    දැන් සතියක් නෑ අපිට ඔහොම වුනා .අපි කිව්වා ගෙදරටම ගෙනවොත් අපි check කරලා බලලා දෙන්නම් කියලා .කොහොම හරි සල්ලි ගන්නමයි බලන්නේ.අපෙනුත් ලක්ෂ දෙකක් ඉල්ලුවා.සල්ලි වලට අසාවෙන් අහු වෙන්න නම් එපා.සර් කියන්නේ සහතික ඇත්ත කතාවක්.

  • @manelperera4196
    @manelperera4196 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් පනිවිඩයක් පුතා ට තෙරුවන් සරනයි

  • @nayanaramyaperera8038
    @nayanaramyaperera8038 3 ปีที่แล้ว +13

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පින් 😮

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ගොඩක් පින් දැනුවත් කිරීම ගැන සර් තෙරුවන් සරණයි

  • @pradeep4029
    @pradeep4029 3 ปีที่แล้ว +8

    තව එකක් තියනව ගොඩක් හිතවත්වෙලා වීස කාඩ්වල පොටෝ ගහල එවන්නත් කියනව. ඒකත් බොහොම බයානකයි.

  • @mahesherand9789
    @mahesherand9789 3 ปีที่แล้ว

    Apatath awa.api uwa anduwa.lamayek ekka inne.api u gana hoyala nodannawa wage unna.api hiru ekatath kiuwa.eyala nam ganan gaththe na.oyata pin

  • @eshandevinda7308
    @eshandevinda7308 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩාක් ස්තුති

  • @ayeshasandamali154
    @ayeshasandamali154 3 ปีที่แล้ว

    Mevage deyak api rata inna davas valath Ava.ape lamai ahu una.api danna hemoma denuvath kala oyata godak pin lookema denuvath karata budu saranai!!!!!

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් දැනුවත් කලාට. ඇත්තටම අද මෙහෙම බොරු කාරයෝ හැම තැනම. මේවාට අහුවෙනවා තන්හාව නිසා.සර්ට බුදු සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว

    මටත් ඔය දේ උනා සර් cyprus රටේ මම ටග්ගාල මගේ බොස්ට කිව්වා.බොස් හිනා උනා මාපියා කිව්වා. අම්මෝ සර් නොදන්නා අයට දැනුවත් කරාට පින් 🙏 ස්තූති

  • @kanthikanthi358
    @kanthikanthi358 3 ปีที่แล้ว +6

    "ගොඩාක් ස්තුතියි!! ඔබතුමාට මේ ගැන දැනුවත් කලාට, ඔබතුමා ඔයදේ කියා නොදුන්නනම් අපිත් හවුවෙන්න ඉඩතිබුනා බොහොම පිං!!!🙏🙏🙏🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 3 ปีที่แล้ว +1

    සර්ට ස්තුතියි . මේ වගේ සල්ලි හම්බකරන මොන දේකට වත් අහුවන්න එපා .

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 3 ปีที่แล้ว

    Aththa kathawa. Matath ohoma godak ewa awa, anthima wenakan katha karanna deela kiuwa Honda wain akulagenama yanna

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 3 ปีที่แล้ว +2

    අනේ මට ඔය වගේම් මැසේජ් එක ක් ආවා හැබැයි මම නම් සල්ලි දුන්නේ නැහැ අනු නවයේන් බෙරුනා ඔබ තුමාට ගොඩාක් පිං තව දැනුවත් කලාට🙏🙏🙏🙏

  • @thusharaasanga8754
    @thusharaasanga8754 3 ปีที่แล้ว +1

    මැරුන වයසක කෙනෙක්ගෙ සල්ලි වගයක් තියනවා.. ඒ ටික නැතිබැරි අයට දෙන්න කියලා මම දන්න කෙනෙක්ට මේ විදිහට කතා කරලා තිබුනා.
    තව ගැහැණු කෙනෙක්ට රත්තරං බඩු එවනවා කියලා මේ විදිහටම එයාගෙන් 56000ක් අරගෙන.

  • @rashobamendis5235
    @rashobamendis5235 3 ปีที่แล้ว

    Matath mehema awa.mata e atharathuramai me video eka obathumage dakinna labune.man ahu une ne.obathumata godak pin

  • @praveensadeepa
    @praveensadeepa 3 ปีที่แล้ว +20

    ගොඩක් ස්තුතියි සර් දැනුවත් කලට❤📌️

    • @dilrukshinishani8700
      @dilrukshinishani8700 2 ปีที่แล้ว

      Ammo math anu nawayen berune. Wedidura dangaththe obathumagen godak tnx

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි සර් නොදන්නා අයට දැන ගන්න මේ විදිහට කට්ටිය දැනුවත් කිරිම ❤️

  • @roshanchinthaka490
    @roshanchinthaka490 3 ปีที่แล้ว +1

    හොඳ දැනුවත් කිරීමක් සර් 👍
    Whatsapp තමයි අළුත් ක්‍රමය. කලින් e-mail එවන්නේ. මේ ලඟදි මටත් ඔය වගේම whatsapp message කලා ගෑනියෙක්. අපි අහුවෙයි ඕවට 🤣
    පොඩ්ඩක් හිතලා බැලුවනම්, කවදාවත්ම නොදැකපු කෙනෙන්, නොදන්න කෙනෙක් මේ වගේ ලොකු මුදලක් නිකන්ම අපිට දෙන්නේ ඇයි කියලා, කවදාවත් ඔයවගේ හොරුන්ට අහුවෙන්නේ නෑ.

  • @danushkaransinghe4440
    @danushkaransinghe4440 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ගුරුතුමනි,මටත් ඔය වැඩේ වුණා,අන්තිම අවස්තාවේ මට සැකහිතුණ,ඒකෙන් ගොඩගියා.

  • @sisirakumara6747
    @sisirakumara6747 3 ปีที่แล้ว +6

    දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට දීර්ඝ යුෂ

  • @sandyakumari8392
    @sandyakumari8392 3 ปีที่แล้ว +1

    Sir mata kiyanna me ugulata ahuwecha kenek innawa. Godak salli dala thiyenawa. Ekata deyak karanna barida. Pls sir hitha hadennawath wachanayak kiyanna pls. Meka midia walata kiyala danuwath kirimak karanna baida. Pls kiyanna. Budu saranai sir.

  • @dinukasadanuwan4900
    @dinukasadanuwan4900 3 ปีที่แล้ว +2

    Ammooo matath sms kara suddage upan dine kiyala mata තෑගි godariyak ewannam kiyala pohone walai raththaran badu walai pohoto ewwa.matath salli danna kiwa ehema salli danna api gonnuwwi para sudda.thxx oyata sar denuwath karata..🙏🙏🙏

  • @niroshalakmali5887
    @niroshalakmali5887 3 ปีที่แล้ว

    මටත් england සුද්දො දෙන්නෙක් package 2 ක් එවුවා කියලා video දැම්මා මටත් කිව්වා රු.93000 ක් account number එකකට දාන්න කියලා එත් මගේ වාසනාවකට මගේ යාඑවෙක් කිව්වා මේක වංචාවක් කියලා ඒක නිසා මං බේරුනා. ඇත්තටම සර් ට ගොඩක් පිං මේ වංචාව ගැන හැමෝම දැනුවත් කරනවාට.

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තුති sir .. හැමෝටම.වටිනව....දැනුවත් කිරීම ..

  • @frontwheel1402
    @frontwheel1402 3 ปีที่แล้ว +1

    මට අවස්ථා 4 කදී හතර දෙනෙක් විදියට මැසේජ් කරා. සම්පුර්ණ ඇත්ත මේ ගුරුතුමාගේ කතාව. සල්ලි දාන්න ඔන්න මෙනන තියෙද්දී අපිට වැඩේ තේරුනේ. කව්රුත් මොකටද අපිට නිකන් රුපියලක්‌වත් දෙන්නේ.

  • @invesment7375
    @invesment7375 3 ปีที่แล้ว +3

    කෝටි ගණන් සල්ලි බෙදන පිටරට සුද්දා. whatsap පනිවිඩය ලැබුනාද ? ???????
    දැනුවත් කිරිම හොදයි! නමුත් ඔබගේ මාතෘකාව TV චැනල් සහ පත්තරවල වාගේ කරන්න එපා. ඔබේ විඩියෝ වයස් බෙදයකින් තොරව අපි නරඹනවා. ඔබට ජය..!!

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว

    Obata godak pin sidda wenawa danuwath kirima wanuwata 🙏🙏

  • @shanakanature3632
    @shanakanature3632 8 หลายเดือนก่อน

    ඔය සර් කියන කතාව දෙපාරක් මට උනා මම qatar ඉන්නකොට ඇමරිකන් ආමි girl කෙනෙක් විදිහට මට massage කලේ මම ඔය කියන විදිහටම එයා මගෙන් මුදල් අය කරන තැනට එනකම්ම මාත් එක්ක chat කලා ලංකාවේ air port එක ගාවින් පුල් උත්සාහයක් ගත්ත මගෙන් සල්ලි දම්ම ගන්න මම අතේ සල්ලිත් තිබ්බ රට ඉන්න හින්ද කොහොමත් මම එයාලව සල්ලි එල්ලන තැනටඑනකන් අරන් ආව මොකද මට ඩොලර් මිලියන ගානක් අරං තියන්න එවන කෙනා මගෙන් පොඩි මුදලක් එල්ලන්නෙ කුරිර් ගාස්තු විදිහට සර් ඕක ගඇන කියල දුන්න එක නම් ගොඩාක් වටිනව

  • @nacasuper8660
    @nacasuper8660 3 ปีที่แล้ว +1

    මමත් රට ඉන්නේ මටත් ආවා තුන්පාරක් විතර බිලියන ගානක් දෙනවා කියලා ඩිනාර් 220 බැංකුවට දාන්න කිවිවා ඉන්පසු සල්ලි ගෙනත් දෙන්නමි කිවිවා . මට ගෙදර මාමා කිවිවා ඵ් මිනිසුන් බොරැකරන්නේ කියලා

  • @virajdissanayake545
    @virajdissanayake545 3 ปีที่แล้ว +2

    ඔබගේ දැනුවත් කිරීම ඉතා වැදගත්

  • @Yenuka
    @Yenuka 3 ปีที่แล้ว +1

    Thank You Sir.මටත් ඕක ආවා

  • @pinpokura8562
    @pinpokura8562 3 ปีที่แล้ว +17

    සර් හුණු අනාරක්ෂිත ලෙස භාවිතා කලාම දිගුකාලීන ලෙස ස්වසන රෝග ඇති වියහැකි නිසා සුදුසු පිළියමක් යොදා ගන්න. තෙරුවන් සරණයි!

    • @nishanjayawardane153
      @nishanjayawardane153 3 ปีที่แล้ว +3

      මමත් කියන්න හිටියෙ...නුවර ක්ලාස් කරා ඩබල් මැට්ස් අයිලප්පෙරැම කියලා සර් කෙනෙක්..එයත් අසනීප වුණේ හුණු චෝක් නිසා..

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +1

    හරිම වටිනා උපදෙසක්.....👌👌❤️☝️☝️❤️👍👍

  • @pramodmalshan9452
    @pramodmalshan9452 3 ปีที่แล้ว +1

    ඔයාට බොහොම පින් ,දැනුවත් කරාට

  • @piyadasafernando2492
    @piyadasafernando2492 3 ปีที่แล้ว +1

    Dannuwath kirema obathumanta bohopin
    බුදු සරණ i

  • @ffgameingbro2472
    @ffgameingbro2472 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මටත් මෙහෙම ආවා . මට මුලින්ම වට්ස්ඇප් මැසේජ් එක ආපු දවසෙ තමයි ඔබතුමාගේ මේ වීඩියෝ එක බලන්න ලැබුනෙ ඒ නිසා මම බේරුනා .ඔබතුමාට ගොඩක් පින් .බුදු සරණයි

    • @bundarahma4461
      @bundarahma4461 3 ปีที่แล้ว +1

      අපේ රටේ ඉන්නෙත් ගොමි හරක්නෙ කවුරැ හරි සල්ලි කුටිටියක් දෙනවා කිවාම රැවෙටෙනවා ඊට පස්සෙ බලනකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි

  • @manjulamanawadu9479
    @manjulamanawadu9479 3 ปีที่แล้ว

    Apitath awa msg aka.ath api ahu una na.sir oya kiwa de hari.danuwath kalata thanks sir.

  • @chinthakasanjeewa5959
    @chinthakasanjeewa5959 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගුරැතුමනි

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +1

    මටත් ඔහොම එකෙක් අරින්න ආව cocacola company එකෙන් කියල කුරුනෑගල පැත්තෙ එකෙක් මාසයක් ගියේ නෑ උන්ව policeyen ඇල්ලුව අපිත් පොලිසියට විස්තර දුන්න ☺️☺️

  • @dushanindragith9530
    @dushanindragith9530 2 ปีที่แล้ว

    Oya vidiyatama math awa,Mata kiwwe Aya lady kernk,Aya Iraq wala wada karanne,Aya u.s.a army ,Iraq walin ayata black Mony wagayak Labuan,namuth ayata awa u.s walata geniyanna be,lankawe Aya a salli tika monata Hari ayojanaya karanawa.a salli tika wanna ona kiyala,oya vidiyatama kiwwa,mama dannawa seen aka,mama anthima wenakam akiwa andala parts kunuharapen henna,Ali kohe giyada danne ne,a unath owata AHU wena ayath innawa,wagema AHU Una ki denek ethida...?oyata godak pin Saha thanks me vidiyata samaje danuwath Kara.

  • @inokakumari4377
    @inokakumari4377 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්.දෙනුවත් කරට.

  • @රවීනලීන්
    @රවීනලීන් 3 ปีที่แล้ว +1

    මටත් ඔයදේම සිද්දවුනා ඒත් මම ඒකට අහුවුනේ නැහැ. සල්ලි දැම්මෙ නැහැ .අන්තිමට සුද්දා මාව බ්ලොක් කලා😊

  • @chaminimalkanthi9052
    @chaminimalkanthi9052 3 ปีที่แล้ว

    ඔබතුමා මේ කරන්නේ ලොකු පින් අතේ වැඩක් අපේ මිනිස්සු රෑවටෙන එකෙන් බේරගන්න එක මටත් මෙවගේ uk වලින් doctor කෙනක් කියලා කෙනෙක් කතා කලා මාව uk එක්කන් යනවා කියලා අන්තිමට අපේ ගුවන් තොටු පොලෙන් ඌව ඇල්ලුවා කියලා 150000 දාන්න කිව්වා හොද වෙලවට මම ගුවන් තොටුපලට කතා කලා ඒ මිස් කෙනෙක් කිව්වා මුන් හොරු CiD එකට කියන්න කියලා මම හොද වෙලාවට බෙරුනා

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว

    Sir sahathika attha katawak meka godak pin sir daruwan denuwath kalata daruwo newei loku ayath me.horunta ahu wela thiyenawa man e gena denuwath man danna ayata mehema wela thiyenawa man inne lebanon.rata inna aya hoyala tamai.wedipurama me.wede karanne sir ta godak pin atthamai thanks you budusaranai.❤️

  • @rala493
    @rala493 3 ปีที่แล้ว +8

    ඔව් ගුරුතුමා මට කාලෙකට කලින් msg එකක් ආවා cocacola company promotion එකකින් usd one million දිනල කියල මම msg කරා ඌ එක්ක හරිම ලස්සනට කතාව අරන් ගියා ඇත්තම වගේ බැංකු විස්තර ගිණුම් විස්තර උන් දෙනවා dok පවා හරිම නිත්‍යානුකූල විදියට පෙන්නන්නේ අන්තිමේ සල්ලි බැංකුවට දාන්න ලිපි ගාස්තු කියල 1000usd ඉල්ලුවා 😁 කොහෙවත් බැංකු වලින් එහෙම සල්ලි අතින් දීලා money transfer කරන්නෙ නෑ ඒක දන්න හින්දා මම උගෙ අම්මා අප්පා මතක්කරල ආදරෙන් කතාකලා 😁

    • @oshanijayawardana1467
      @oshanijayawardana1467 3 ปีที่แล้ว +1

      Matath ekma una ..coca cola company eken dinum edimakin torgthth kiyala thmai qwe...😄👍

  • @anushani9970
    @anushani9970 3 ปีที่แล้ว

    Matath me dema una. Germany kiyalatha. Thama friend sihp athi une . Mata Glad badu loku list gathu cilp ekakui, parcel photo pawa euwa. Oya kiuwa vidihatama lanka Airport kiyala mata pahuwenida ude call awa. Ewagema 40,000 Danna kiuwa.suddath gift ganna kiyala නිතරම kiuwa . Mata sekath awa. Man hithuwe oya vidihata kudu ewannath පුළුවන් kiyala . Ape Airport akka kenek weda karanawa. Eyata api kiuwa. Eya oya de gena kiuwa . Eken man beruna. Oba thumatath godak pin. Man meka shere karanawa..

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට බුදු සරනයි

  • @harshanapresad7461
    @harshanapresad7461 3 ปีที่แล้ว

    මටත් ඔය වගේම මැසේජ් එකක් ආව සුද්දෙග්ගෙන්.ඌ මාත් එක්ක හොදට පිට් උනා ටිකදවසකින් ඌමට කියනව රු.10000 දාන්න කීවව යීට පස්සෙ මට ඔය දහදාහෙන් රු.100000 හොයන්න පුලුවන් කීව මම් අහුවෙන්න ගියේ එකට දැනුයි මේ වීඩියෝ එක දැකල මම් ඒ පිලිබදව දැන ගත්තෙ.මේ පිලිබද දැනුවත් කරාට බොහොම ස්තුති සර්.

  • @anjala2463
    @anjala2463 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි sir❤️
    අපි දැනුවත් කරාට ❤️

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ....! බුදුසරණයි ....!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว

    මැලේසියන් ෆ්ලයිට් එකේ ගිහින් අතුරුදහන් වෙච්ච ඉන්දියන් බිස්නස්මන් කෙනෙක් ගේ ඇසට් එකකට ඇප්ලයි කරන්න කියලා මට ඊමේල් එකක් ආවා.
    මමත් ඉතින් පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා.
    ඩොක්‍යුමන්ට් ඇරේන්ජ් කරන්න ස්ටර්ලින් පවුම් හයදාහක්.
    වැඩේ එතනින් ක්ලෝස්ඩ්.
    😄

  • @nimnaindrani1008
    @nimnaindrani1008 3 ปีที่แล้ว

    Oba.tumata..bohamat..stute..apewa.danuwat..kalata..budu.saranai..obatumata

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 ปีที่แล้ว

    Apita salli thiya mokuth labuna na api harima ahinsakai apita dunnoth loku pinak Dana kanatq God bless you

  • @nalikatharangani1690
    @nalikatharangani1690 3 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමාමෙිදේ පැහැදිලිව කියල දුන්නට

  • @sbc8753
    @sbc8753 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුතියි

  • @jcjcnnfj6053
    @jcjcnnfj6053 3 ปีที่แล้ว

    Ammo.budu.sar obathumata pen sedda wanawa math .baruna anu namayan .man kuwait enna .matath ohama una .ada oyawagsma maga amma..asanipan .mata udaw .karanawa kiwa mawa bara.gaththata buduwanna one .oba thuma .

  • @tv-rf8id
    @tv-rf8id 3 ปีที่แล้ว +2

    මගේ යාලුවෙකුට හරියටම ඔයදේ..ම වුනා...අපි සල්ලි දැම්මෙ නෑ....
    ස්තුතියි සර්

  • @pelendapelenda1467
    @pelendapelenda1467 3 ปีที่แล้ว

    Ane sir oyanam aththama thama kiyanne mage yaluvek singappuruve geka vada karanne ayatath ava ohoma raththaran mala sent adum sapatthu ahamadema avanava ame frans 40000 thiyanava hetha thaba davas dakakin anava kiyala alivenakam kathakarala mm kiuva yaluvata oka boruvak ahuvenna epa kiyala ithapasse u yaluvatha kiyala dolar 700dila aka kago aken cathakarai akena ඒ කෙනා කියන විදියට කරන්න කියලා මෙයා හොඳ වෙලාවට මට ආයි කිව්වා ඒ වෙලේම නම්බරේ බ්ලොක් කරල දැම්මා අපි අපේ රටේ ඉන්න හුගක් අය ඒ වගේ දේවල් වලට අහු වෙනවා ඔය පාඩම නං ඇත්තටම වටිනවා මිනිස්සුන්ට 🙏🙏🙏🙏🙏

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +1

    Thankyou සර් දැනුවත් කරාට මේවට අහුවෙන අයත් ඉන්නවනේ 😅❤

  • @scriyanimonika2023
    @scriyanimonika2023 3 ปีที่แล้ว

    Ow sudeera malli oya kathawa Aththa magen ahanna epa Eaka saththayaai

  • @weerasingh471
    @weerasingh471 3 ปีที่แล้ว

    අවුරුදු 3කට කලින් msg කළා messenger එකෙන්..ලංකාවෙන් නමට ගෙයක් අරන් දෙන්නම් 20%ක කොටසක සල්ලි ඩොලර් වලින් දාන්න..එයා 80%ක් යොදවනවා කියලා..ඇමරිකාවේ මන්ත්‍රි කෙනෙක්..නිකම් කෙනෙකුත් නෙමෙයි.fb එකේ family photos ඉදන්ම තිබුණා..80%ක් දාන්න පුලුවන් කෙනාට 20%ක් දාන්න බැරි වෙන්න හේතුවක් නෑනේ..හොයලා බලද්දි කම්බ හොර සුද්දෙක්

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට නොදන්න දේ පැහැදිලි කරලා දෙනවට බෙහෙවින් ම ස්තූතියි🙏🙏🙏

  • @Allthingsareimpermanent
    @Allthingsareimpermanent 3 ปีที่แล้ว +1

    Sira kathawak.matath oi de una.....
    Kawadawath mn salli damme nh

  • @ireshapriyadarshani3741
    @ireshapriyadarshani3741 3 ปีที่แล้ว +1

    Obanam dewiyek.oya wade matat una.mamanam ahu une naha.oba me gana kiyala dunnata thanks😍🏆️🤗

  • @renukadesilva9663
    @renukadesilva9663 3 ปีที่แล้ว

    මටත් ඔය වගේ දෙයක් උනා.පල්ලියක සිස්ටර් කෙනෙක් වගේ මට message කරා.සල්ලි සහ තැගි පාර්සලයක් England වලින් එවනවා.පස්සේ කටුනායකට පාර්සල් එක ආවා එකට ගෙවන්න 80.000 ක් Account එකට දාන්න කියලා call එකක් ආවා .මෙක බොරැවක් කියලා මම එ නොම්බරය බොලොක් කරා.

  • @nilukadilrukshi4024
    @nilukadilrukshi4024 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්, නොදන්නා දෙයක් කියලා දුන්නාට ..

  • @disnachandani8922
    @disnachandani8922 3 ปีที่แล้ว

    Mata me wage msg deparakma awa. Mama boru kiyala dena dena digatama msg kala. Un hithuwa salli dai kiyala. Mama police officer kenek keewama mata kunuharapa kiyala msg awa. Mewata ahu una ayath innawa. Media walin denuwath kara. Thank u sir🙏🙏🙏

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +5

    අම්මෝ අපිටත් ඔයවැඩේ උනා, හැබැයි අහුඋනේ නෑ සල්ලි දාන්න කියපුගමන් අපි දැනගත්තා

  • @lakshaniperere9069
    @lakshaniperere9069 3 ปีที่แล้ว

    Kathawa aththa sir.matath ohoma dyk kla.habai mn eka danagena uta lassnta ape hoda sinhalawalin kyla dunna.ai munge me weda nwththanna beri.tawamath karagena yanawane

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 3 ปีที่แล้ว +2

    බොහොම පින් සර් මෙ වාගෙ දෙයක් කියලා උුන්නට

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 3 ปีที่แล้ว

    Thank you. Ape rate me dewal danuwath karala, thiyenne. Apitath awa, ahu une naha

  • @weronikaprasadani8745
    @weronikaprasadani8745 3 ปีที่แล้ว

    Godak sthuthui sir.math Ahu wenna gihin beruna.budusaranai

  • @thusithawasala6503
    @thusithawasala6503 2 ปีที่แล้ว +1

    Poon Harsha ena rakiyat ehemada sir danuwat Karaya stuti

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 3 ปีที่แล้ว

    Apitath oya vaga msg ava api ganan gatha na apita kohanda oya gana api nikam hitiya obata god bless you aka auva sister kanak swis valin api ravatanna na

  • @niwanthifernando102
    @niwanthifernando102 3 ปีที่แล้ว

    මටත් ඔය කෝල් එක අවා මැසෙජ් නුත් කරා. මන් අහුවුනේ නෑ. ඔබ තුමා දැනුවත් කිරීම පිලිබදව ස්තුති වන්ත වෙනවා