ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කතාව කෙල්ලොන්ට ලොකු පාඩමක්. රැඩිකල් කියල ලෝකෙට පෙන්නන් ඉන්න ගොඩක් කොල්ලොන්ගෙ නිරුවත මේක තමා.
Nice comment.
එකඟයි
ගොඩක් ගැහැණු ළමයි,බැඳපු අය,මේ වගේ දේවල් වලදී ඇක්ටිව් නැහැ.මළ මිනී වගේ ඉන්නේ.ඉතිං දිනූ ඇක්ටිව්.ඒක තමයි doctor හිතන්නේ.නැත්තං දිනුවට බාප්පගෙන් වෙච්ච දේ නෙමෙයි.එයා ඒක නොකියන්නත් හේතුවක් ඇති.දිනූට දිනූගේ අම්මයි තාත්තයි හැසිරීම දැකලා තියෙන නිසා තමයි කිව්වේ,අපේ අම්මා තාත්තා ඉස්සරහ අසරණව වගේ මට අසරණ වෙන්න ඕන නෑ කියලා.මෙතනදි දියුණු වැරැද්දක් කරේ නෑ.එයා ගමක ගෑනු ළමයෙක් උනාට,දැනුමක් තියෙන කෙනෙක්.අර මොඩ්ලස්ලගේ පින්තූරත් එකතු කරලා පොතක් හදලා තිබුනේ.මොඩ්ලර් කෙනෙක් ඇවිදින හැටිත් ඉගෙන ගත්තා තනියම.හරිම සාර්ථක නාට්‍යයක්.
Agree with your comment.
එයාට smart phone එකක් තියෙනවා ona තරම් owa balala දැනගන්න පුළුවන්..doctor ta oka තේරුම් ගන්න bari da
ඈත මුහුදට අකුණු ගහන අඳුර වැටීගෙන එන හැන්දෑ අහස මාර ලස්සනයි
හ්ම් මාර ලස්සනයි.....❤
Hmm
යුරේනි අක්කා නියම ට්‍රෑක් එකට ආවා.ආදරේ අය කෝ යුරේනී අක්කිට.මේ සැරෙ සම්මානයක් ගන්නම ඕනි දක්ශ විශිෂ්ඨ රංගනය ක්.මාරම සාධාරණයක් කරනවා ඒ චරිතෙට.❤
කොළඹ අහස අකුණු ගහන දර්ශන ලස්සනයි ගොඩක් ..❤❤
ඕක තමයි කියන්නෙ පිරිමි විශ්වාස කරන්න එපා කියලා.. (හැමෝම නෙවෙයි .. කලාතුරකින් ඉන්නවා හොදම පිරිමි )
ලස්සන ආදර කතාව දෙදරලා ඉරි තලලා යන්නයි හදන්නේ කියලා වෙන්නැති අකුණු වලින් පෙන්නුවෙ 😢
නෑ යකෝ මුලු රටටම වහිනවා මේ දවස්වල
ඔව්. ඒකත් එක්තරා විදිහක ප්‍රේක්ෂකයාට අනාගතය හඟවන සංකේතයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෑම නිර්මාණයක විශේෂයෙන් කෙටි කතා වල එහෙම ඔයෙ වගේ ව්‍යංගාත්මක සංකේත බහුලයි.
අද කතාවත් හරිම ලස්සනයි. ❤
ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා ගමේ කෙල්ලෝ දිනූ වගේ නරක නෑ කියලා. ටික්ටොක් එක පැත්‍තේ පොඩ්ඩක් ගිහින් බලන්නකෝ වියළි කළාපේ කෙල්ලෝ නටන නාඩගම් 😂
දොක්ටර් කෙනෙක් මේ වගේ සක්කර වට්ටමකට අහුවෙනවට කොයි අම්මද කැමති වෙන්නේ. දුප්පත් උනත් verjin නැති උනත් හැසිරීම හොඳ උනාන ඩොක්ටර්ට ගැලපෙනවා.
❤ ඒ අතින් ඩොක්ටර්ගේ අම්මා ගොඩාක් ඉවසන කෙනෙක්. මම ඔය අම්මා උනා නං අර දුවගෙ අම්මගේ වචන අහා හා මගේ ගෙදර ශබ්ද නැතුව ඉන්නේ නැහැ.
දොස්තරත් වැඩේ කරගන්නකල් මාර කැපකිරීම්.. මාර ආදරය ... වැඩේ උනාට පස්සෙ දැන් අමුතු වෙලා.. 😊
@@ShalikaWijayalath eka thamai yathaarthaya.me naatyayen tharuna gehenu kamainta Dena paadama eka.lassana,varnanava pirimiyek oya thenata enakal vitharai.eeta passe Eva nehe.normal.
Eki pettiya kadan
මෙතන කට්ටිය දොස්තර මාර හොදයි දෙවියෙක් වගේ කිකිය කිව්වනෙ.ඒත් ඇත්ත ලෝකෙ මෙහෙම තමයි. ගමට එන දොස්තරල පාර හදන්න එන ඉංජිනේරුවො, යාන්තමින් ෆුල් කිට් ගහල බයිසිකල් කට්ටක් හෝ කාර් එකක් අරන් කොල්ලෙක් ආවම ගමේ කෙල්ලො හිතන්නෙම මෙහෙමයි, එයාල දෙවිවරු කියල. එයාල හිතන්නෙ ඒ රස්සාවල් කරන ඔක්කොම මාරම මහත්තුරු කියල. . ඒ වගේම තමයි ගමක ජීවිතේ දන්නෙ නැතුව ගමට පිටින් එන අවංක පිරිමි කාගෙ හරි කරේ එල්ලෙන්න බලන් ඉන්න කෙල්ලන්ට අහු වෙනව. අවංක ආදරේ කියන එකක් නම් නැ. අවස්තාව අනූව ප්‍රයෝජන ගැනීම විතරයි වෙන්නෙ.
ඇත්තටම කුසල්ගෙ අම්මා සාධාරණයි.. මොකද දිනුගෙ හැංගිච්ච චරිතෙ එක්ක බැලුවම කුසල්ගෙ මනුස්ස කම හැගිම් එක්ක දිනු සෙල්ලම් කරනවා වගෙයි සිදුවෙන්නෙ.කුසල් රැවටිමකට ලක් උනා වගේ කියලා මට හිතෙනවා.දිනු කියන්නෙ චරිත කිහිපයක් හංගන් අවස්තානූකූලව හැසිරෙන කෙනෙක්.අහිංසක කමක් පෙන්නලා තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උදව් කරන්න ආපු කුසල්ව ඒ මාර්ගයෙ යන්න පාවිච්චි කිරිමක් දිනු කියන චරිතේ කරන්නෙ.ඉතින් කුසල්ගෙ අම්මා සාධාරනයි අමු අමුවෙ.
මොනාවුනත් යුරෙනි කියන්නේ බ්රැන්ඩි එකක් ☺️😍
@-xxx527😂 අනේද කියන්නේ
💯
15:59 මරු මොඩ්ල්ස්ලා
ඇත්තටම හෙනම චොරයි කතාව බහා එහෙම අප්පිරියයි 😂😂
කුසල්ගේ අම්මාගේ වේදනාව සාදාරණයි..🥺
ඔව් එකගයි
ගම් වල දුප්පත් කෙල්ලන්ගේ මීට වඩා හොද හැදියාවක් තියෙනව මං නම් හිතන්නේ.දිනු ඒ අතින් අසාමාන්‍යයි ගොන් කමද කපටි කමද තේරෙන්නෙ නෑ.
godak epita ganu lamai me wage thamai. thaththa athin sallan wela game minissu athin rape wela. lajja baya gihin. mara mool amaruwak thiyenne. lamayek dennek hambunath ooka nathi wenne na. balanna oya aparadayak unama ekko ganige aniyam sambandayak. gode widiyata adum andama pirimi hithan innawa ahinsakai kiyala. eeth eeta wada nagare ganu hodai.
දිනූ ගොන් නෑ කපටි
හැමදේම එක් වගේ නෑ මේක ලස්සන් කතාවක් රස විදින්නයි තියෙන්නෙ ගමකද කොලබද එහෙම් නෑ විවිධ චරිත තියෙනවා තමන්ට ආවේනික 😊
Hoda gonekne aran thiyenne
නගරයේ gon නැද්ද ලස්සනnata ada ගත ගණිකා nada enna.. ගාමක kallak me panna atha anthithayak කාලයක්
Harima lassana kathawak❤️❤️❤️❤️
ගමේ කෙල්ලෙක් පෙන්නෑ දිනුගෙන්, යුරේනිව නම් පේනවා.
මුල්ම කොටස් කීපය ආසාවෙන් බැලුවා.දැන් නම් බලන්නෙ නැතිම තරම්.යුරේනි ඕවර් ඇක්ට් කරනව.දිනූගෙ කැරැක්ටර් එක නෙවෙයි යුරේනිගෙ සාමාන්‍ය ජීවිතේ හැසිරීම් තමයි පේන්න තියෙන්නෙ.හැපි අවර් ටී.වී ප්‍රෝග්‍රෑම් එක රීකන්ඩිෂන් කෙල්ල ඩ්‍රාමා එකෙන් බලන්න මට කිසි උවමනාවක් නෑ😂😂😂😂
දිනූගේ අම්මා ඔයිට වඩා දිනූ ගැන care කරන්න ඕනී 🥲 කුසල්ගේ අම්මා පව්...........
දිනූගෙ අම්මා හරි ආත්මාර්ථකාමි
හොද ආර්ථයක් තියෙන කතාවක්
කුසල්ට වෙන්නේ කවදාහරි , බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නේ බලු මැක්කෝ එක්ක කියන කියමන. මට නම් මේ වගේ ගැනු අප්පිරියයි.
ගම්වල ලමයින් වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා.මේ කතාව අපරාදයක් මෙ ගමෙ අයට කරන්නෙ
අපරාදෙ දොස්තර එක්ක කාමර අස්සෙ ගියේ
දීනූ නරක කෙල්ලෙක් නෙමෙයි.දිනූ පොඩි කාලෙ ඉදන් තමන්ගේම තාත්තාගෙන් අතවරයට ලක් උනු කෙනෙක්.ඊට පස්සේ බාප්පාගෙන්....අනික ඒ හැමදේම දැකපු කෙනෙක් දිනූ.දිනුගෙ කන්‍යාබාවය නෙමෙයි කුසල් හෙව්වේ දිනුගෙ හැසිරීම්.දිනූ අහපු දේ හරි.කුසලුතු පලවෙනි පාර නෙමෙයිනෙ
Best teledrama ❤
බොහෝවිට අද සීන් එකෙන් පස්සෙ ඩොකා කෙල්ලව ටික ටික ඩෝන්ට් කෙයා කරන්න ගනියි. කෙල්ල ගොඩක් අය එක්ක ගිය කෙනෙක් විදියට හිතලා. එතකොට කෙල්ල පබාගෙන් උදව් අරන් අම්මත් එක්ක ඇනෙක්ස් එකකට ගියොත් හොඳයි මෙහෙ පිනට වැටිල ඉන්නෙ නැතුව 😢
ඔව්. සචී තමයි කෙල්ලට බෝඩිමක් දෙන්නේ. දැන් සෑහෙන කාලයකට කළින් ඒක ශූට් කරපු දවසෙද කොහෙද එහෙම instragram story එකක් දාලා තිබුණා උපේක්ෂා.
❤❤❤❤❤❤❤
එහෙම නෑ.කෙල්ල තමා ඩොක්ටර් අමතක කරන්නේ.තැනකට ආවම
සුදු ගවුම ලස්සනයි , කොච්චර සම්ප්‍රදායෙන් වෙනස් කියලා පිරිමි හිතුවත්, ඒක මුලාවක් , කවදාවත් පිරිමි , ගැහැනු දෙකොටසටම සම්ප්‍රදායික දැක්මෙන් වෙනස් වෙන්න බෑ .
Ekath hari, liberal thinking ne ne
ඒක ඇත්ත
දුප්පත්කම නිසා නෙවෙයි ...මටනම් me දිනු වගේ මෝඩ හැදියාව නැති වැඩිහිටියන් ta garu සරු wak නැති ගෑනු penna බැහැ .kusal කියන්නේ th doctor නෙවෙයි කොන්දොස්තර කෙනෙක් ta ගැලපෙන්නේ 😂
කූබියෝ වගේ drama එකක ප්‍රියන්ත ගෙ චරිතෙ දැක්ක නම් ඔයා කවදාවත් ඔහොම කියන් නෑ.එයා කවදාවත් චරිතෙට අසාදාරනයක් කරන කෙනෙක් නෙමේ.දිනූගෙ හැසිරීම නරකඇති.ඒත් මේක කතාවක් නෙ
Wenas widiyate charithayak ne. E wage aya innawa aththa jeevitheth, padam karala igena gena dosthara kenek wela. Hama dosthrama ithin wadagath pawlakin neme enne habai education eka paththen katta kala ota thanata enne. E wage kenek thamai dinu kiyala kella ta set wenne habai kohoma nuhayhamani wunath hithe yati aramunu kohomada danne naa ne. Dinu wage charithatath athi ananthawath. Kathawak neh ithib habai godak de igena gannawath puluwan. Vivhayakata pera dedenek ekathuwena eka mang sithanne awul deyak. Dedenek ekathuwena eka giwisumak wenawa. Ewa ithun dan kale godak denek ganan ganne naa. Kelinma yanne owata pissu wada.
වැඩිහිටියන්ට ඕනවට වැඩිය ගරු කරන්න ගියමත් ඒ මිනිස්සු කරේ නගින්න එනවා 😂
@@bashianu1151 true. Habai puluwan tharamata garu karala distance thiyaganna neda. Ape jeevitha walata onata wada katawath angili gahana dena eka honda naa.
ඇත්තමයි.දිනූගෙ අම්මත් ඒ වගේ මෝඩකමයි උද්දච්ච කමයි.දිනූට ඔයතරම් දේවල් වෙලා තියෙන්නෙත් ඒ මෝඩකම නිසා.කුසල්ගෙ අම්ම පුදුම ඉවසීමක්නෙ ඉවසන්නෙ
යුරේනිගෙ මේ ඇක්ටින් නම් superb ❤
දොස්තර කෙල්ල ව කාමරේ කට උස්සන් ගීය එක නම් හොද මදී.
ඒක දොස්තරට වඩා කෙල්ලට මුල ඉදලම ඕන වෙලා තිබ්බේ. කැලේට දොස්තරව ඇදගෙන ගියේ එයානේ.අනිත් එක කපටි කමට බාප්පා කරපු දේත් හැංගුවනේ . හරිම කපටි, වන්චාකරයි මේ වගේ කෙල්ලෝ. දොස්තර ඉක්මනට ගැලවුනා නම් හොදයි.
@@dusha7589 කෙල්ල ගැන කතා කරලා වැඩක් නැහැනේ. නමුත් දොස්තර කීයන්නේ බුධීමත් වැදගත් කෙනෙක් නේ. ඒ ලමයා ට ආදරේ කල පලීයට එක පාරටම කොළොඹ ට ගෙනල්ල ඔච්චර ලොකු උදව්වක් කරලත් එයා ගේ අරීයස් කවර් කරගන්න එක හරි වැරදි (නාට්‍ය යක් උනත් දොස්තර ආදර්ශමත් කෙනෙක් උනා නම් හොදයි කියලා මගේ පුද්ගලික අදහස)
@@dusha7589ow maara kapati. Api nm dushanaya wela nm hinaa wewii innwd😂 Yko thamnge ammtwth kiuwe nene puduma genu neda😂😂
මේ කතාවේ කුසල්ගේ අම්මා සීයට සීයක් සාධාරණයි.
නොකිය ඉන්න තරමට හොදයි. පිරිමි ඔක්කොම ඩාන්ස් දාලා, අන්තිමේදී හොයන්නෙ පිරිසිදු අහිංසක චරිත. ඒ විධියටම ගෑණුත් හෙව්ව නම්, මොකෙක්වත් හොයා ගන්න නෑ. 😂😂😂
Boru
පිරිමින් හැමදේම කරගෙන පස්සේ තමයි හොද නරක හොයන්නෙ. Aktiu nathnam වෙන ganu හොයාගෙන යනවා.aktiu nam Akata හේතු හොයනවා.පිරිමි ඔහොමයි. අම්ම වාගේ අසරණ නොවින්නයි එය එහෙම කරන්නේ.මොකද 1 කාමරේ එකට ඉන්නකොට එහෙම පේනවා දෙනවා.එක samanyai
කුසල් හිතුවලු දිනූ අහිංසක ඇති කියලා .අච්චර නැටිලි දැගලිලි කටකාර කෙල්ලක් අහිංසකයි කියලා හිතන්න කුසල් ඒ තරම් මෝඩ ද නැත්නම් අහිංසක කියන වචනේ තේරුම දන්නේ නැද්ද .
මට අද නම් එපාම උනා
ඩොක්ටර් වැඩෙ කරගත්තම ට්කක් වෙනස් වාගෙ 😂😂😂
😂😂😂😂😂 humm. Set wela na ahinsaka nahalluu
@@ShenalNadeew ඒක එහෙම වෙනවනේ. මොකද දොස්තරට ගැලපෙන්නේ වැදගත් ගැනු ළමයෙක්නේ. මෙයා හරිම currupt වෙච්ච කෙනෙක්නෙ. DR වත් බලෙන්නේ අල්ලාගත්තේ.
Ai doctor කෙනක් කියන්නේ අමුතු ජීවියෙකද 😂@@dusha7589
@@dusha7589 ඉතින් දොස්තරත් කුලුදුල් නෑනෙ 😂 උන් දෙන්න ගැලපෙනව 😂
😂😂😂
ඩොක්ට එහෙම වෙනස් වෙන එක සාදාරණයි මට අනුව.ඒකට හේතුව දිනු කියන්නේ බොරු ගුහාවක් .ඩොක්ටට ඇත්තටම ආදරේ නම් එයාට කියන්න තිබ්බා හැමදේම .එයාට අතවර වෙච්ච දේවල්.අද තමා ඩොක්ට ඇත්ත චරිතය දැක්කේ.එහෙම වෙනකොට කොහොමත් එපා වෙනවා.පිරිමියෙක් සමාව දෙනවා ඇත්ත කියන ගෑනූන්ට.
ඉතින් හොස්පිට්ල් ගෙනාවෙම බාප්පගෙන් කරදර වෙලානෙ.එච්චර දෙයක් වෙලා තියෙද්දිනෙ කලබලේට කොළඹ ගෙනාවෙත්.කුසල් ඒක තේරුම් ගන්න එපැයි
@@ShiwanthiIshara ඒක හැංගුව . බොරු කියලා තියෙන්නේ කුසල්ට . අද කුසල් දැනගන්න ඇති ඇත්තටම වෙච්ච දේ.
ඉතින් කුසලුත් දිනූට නොකියපු දේවල් තියෙනව. දෙන්නම එකයි එකිනෙකාට වංචා කරගන්නව 😂
Awanka kamata aththa kiwwama apahu ewagenama hitha riddawanawa
@@ShiwanthiIshara ඉතිං කුසල්ට එයා කිව්වද බාප්පා දුශනය කලා කියල..ඔයාලා ටෙලිඩ්‍රාම එකක් බලන්නේ ඇස් කටේ දාගෙනද..
❤කිසිම තේරුමක් නහැ මෙච්චර ම විහිලුවක් කරන්න එපා යුරේනිව මෙහෙම ම මෝඩ කෙල්ලෙක් ඩොක්ටර් 😢බුදු සරනයි කොන්දොස්තර ටත් ඒකාන්තයෙන්ම කෙල්ල මග අරී මොකද ඩොක්ටර් මාරම පිරිසිදු කෙනානේ
Yureni❤
දොස්තර මහත්තයට එපා නොවුනොත් තමයි පුදුමෙ 😂😂
ගතානුගතික සමාජය ගැන හොඳ කියවීමක් සහ ගැහැණු සහ පිරිමින්ගේ සාම්ප්‍රදයික සිතුවිලි වල විශ්ලේෂණයක්, එත් සමහර තැන් වල overly යන ගතියක් පේනවා
හෙයා ඩ්‍රයි එකේ සීන් එක රිවයින් කරලා බැලුවා😅
මාත්😂😂😂
වෙනස් Vibe එකක් තියන Teledrama එකක් නිසා බලන්න ගත්තත්, Direction වල සහ Script එකේ strong නැති තැන් ගොඩක් දැක්කා. හැම episode එකකම comments බැලුවා. හැබැයි Direction සහ Script එක ගැන ගොඩක් Fan Reviews තිබ්බේ නෑ. Characters සහ story base එක ගැන තමයි ගොඩක් comments තිබ්බේ. එක නිසා comment එකක් දාන්නම ඕනේ කියලා හිතුනා. Normally, drama එක හොද නැත්නම් නොබලා ඉන්න එක තමයි කරන්නේ. එත් මේ drama එක අපරාදේ කියලා හිතුනා. මොකක්ද මන්දා එකකට එකක් set වෙන්නේ නැති ගතියක් දැනෙනවා බලනකොට. Local විතරක් නෙවෙයි international drama series තියනවා ඕනේ තරම් flop උන. එත් මේක.... අනේ මන්දා අපරාදේ.... Professional Critics ලා නොවෙන නිසා..... මට හිතෙන්නේ It’s quite ok watch, but nothing about it really stands out and it didn’t quite meet my expectations. 😥
Hariyatama hari
මටත් ඕක දැනිලා තිබ්බෙ.. තාත්තා ගැන උනත් මුලින් දීපු image එක දැන් වෙනස් නෙහ්? හිතාගන්න බෑ මොකක්ද කියල..
ඒක ඇත්ත,එකකට එකක් ගැලපෙන්නෑ.මුලින් මුලින් ටිකක් හොදයි ඒත් දැන් නිකම් මවාගෙන රගපානවා වගේ සීන් එකක් තියෙන්නේ දිනු කියන චරිතය එහෙම
වෙනස් vibe එකක් කතාව ඇතුලේ තියෙන්නේ..මටත් ඔය ගැටලු ටික ආවත් මොකද්දො එකකින් නැවතත් කතාව ඇතුලට අපිව අරන් යනවා..අපිට ඔන දේම චරිත කරන්න නම් ඔන නැහැ..වෙනස් වෙන්න පුලුවන්..බලන් ඉමු
@@nimangamadushani3552 ඔයා හරියට හරි මේක ලියන කෙනා ගම ගැනවත් ගමේ චරිත ගැනවත් හරියට touch කරලා නෑ. සිද්දි එකකවත් එකිනෙකට ගැලපෙන්නේ නෑ. බලන්න ගත්තේ චාන්දනී වගේ දක්ශ අය ඉන්න නිසා. ඒත් අපරාදේ කියලා හිතෙනවා දැන්නම්
ශෝක් අකුණ
කෙල්ලො ටික ඉවරයි
සුපිරි cast එකක් අරන් කරපු චොර වැඩක් .. අපරාදෙ ... යුරේනිගෙන් හිතුවතරන් හොද acting capacity එකක් දකින්ඩ නැහැ ..
Mata drama eka lassanai, ❤
Kusalta balu makes එක්ක nagitinna wenne hageem පාළනය කරගන්න බැරි unath.Ganu ahinsaka wenna ඕන නැහැ Me drama එකෙන් හොඳ paniwidayak samqjeta denawa.
නියන් කාලෙට වතුර බිදක් නැතත් හෙන් සරු කරන්න අපි නම් දන්නවා...........
👍
දොස්තරට දිනූ ගැලපෙන්නේ නෑ වගේ
දිනු කුසල් ගේ අම්මට කිසිම ගරු සරුවක් නැ....
ඔව්. අප්පිරියයි. වැඩේ කරගත්තට පස්සේ කුසල්ටත් ඒ ටිකම තමයි. ඔය වගේ ගැනු එහෙමයි.
සමහර තැන්වල යුරේනි overactin ආව තැන ගරුසාරුව ඉන්න තේරුම් ගන්න පුළුවන්නේ කුසලට ප්‍රශ්නයක් නොවෙන්න.
Hair dryer eka අල්ලපු eka nam athtama seen ekak wage una❤
Lassana kathawak niyamai actin super👍👍👍👍 kusal dinu❤❤
දිනුගෙ අම්මට සල්ලිකාර අත්තක් නම් ඕන දෙයක්
කුසල්ට දිනූ එපා වෙලා වගේ හැසිරෙන්නෙ
කෙල්ල ගෙ අම්මා දන්නවා කෙල්ල ගෙ පරිස්සමෙන් කරන්න දෙයක් නැහැ කියලා ,,අම්මා කපටි යි
ඔහොම ගමේ අම්මන්ඩි කෙනෙක් දැක්කමයි දුවව වටේ යවන..😂😂😂 අපි දන්න ගම මීට වඩා හුගාක් වෙනස්
Ow eka nm aththa... gam wala minissunge adahas ලස්සනයි
Game ammandi badinna kalin prostitute kenekne
Gam.wala duwalat thm amruw wedi
එ අම්මා වටෙ ඇරියෙ නෑ.එකම එක කොල්ලෙක් එක්කයි ගියේ නෙද? පටු විදියට හිතන්න එපා
මෙයින් එකක් අපේ ගෙදර තිබුනොත් එහෙම ගොයිතැන් කරලා හමාරයී😂😂
මොකාද මේ කතාව ලියන මෝඩ ගොනා
ඇයි සේවිකාවක් නිසාද ඇය බිම වාඩිවෙලා ඉන්නේ යුරෝපීය රටවල මෙහෙම නැහැ😢😢😢
Lankawe mehema tamai godak wenne. Hari hariyata wadi wenne na taamath. Eka ehema haduwe nettan kathawa tathwika nane
E ape rate minissunge hati....arabi ratawal walath ohoma na ....bahutharak gewal wala
ලංකාවේ උන් පුටුවට ගත්තාම උන් ඊලගට ඉන්නෙ කරේ.ඒකයි ඇත්ත...
දැන් ඔයා යෝරෝප්ද😂
ඇත්තටම මේ කතාව නියමයි.නගරයද ගමද කියලා නෑ දැන් අපේ රටේ මේ වගේ කතා ඕනතරම් අහන්න දකින්න තියනවා.ඇත්තටම මේ වගේ කනගාටු දායක සිද්දි වලට මුහුණ දෙන්නේ දෙමාපියන්ගේ පසුබිම බොහෝ විට හොද තත්ත්වයක නැති වුනාම.ඒ කියන්නේ අම්මා හෝ තාත්තා නැති බාප්පා හෝ කුඩම්මා ලග හැදෙන අහිංසක දරු පැටව්.😢
Ammai duwai pattama kapati joduwak.modai thamai eth kapatikama ihatath udin.Dinu mulin pennapu ahinsaka dagakara ara game kella gathiyata thamai docter kamayhi une.eth dan eya wenama charithayak.mechchara dewal wela anthimata kisima bayak nathuwa Kusalge ammala issarahama high heel ekakuth Kusalgenma illapu hati.ekenma therenawa eyage hati.
ඒක ඉතින් කුසල්ගේ නෝන්ජල් කම.
අඩෝ අකුණකුත් ගැහුවා නේද😂
පිරිමින්ගේ හැටි 😢
පටන් ගත්ත කාලෙ තිබ්බ ලස්සන මෙ නාට්‍යයේ දැන් නැ. දිනු කියන චරිතෙ ඔවර් ඇක්ටින්
true
Ureni doesn't act well. The character doesn't suit her
ඊයා අඩු ගානෙ පිට මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න දැන ගන්න ඕන. කුසල් අපහසුතාවෙට පත් වෙනවා අම්ම යාළුවො ඉස්සරහ. 😢
හරි දැන් ඉතින් කුසල්ට තේරෙනවා දිනූ කියන්නෙ එයාටවත් අපිටවත් සෙට් වෙන කෙල්ලක් නෙවෙයි කියලා..තනිකර පිස්සුවක් නේ..😅😅
Me kathawa kantharaye kusuma potha wage ❤
ඕනවට වැඩී දැන් දිනූ
Only yurenis lovers ❤
කුසල්ට අං දෙකක් විතරයි අඩු 😅😅
කුසලො ඔන්න ඕක ගිහින් දාපං ගොනා අම්ම පව් 😂
දැන් කුසල්ට ඒක ලේසි වෙන්නේ නැහැ. බලෙන්මනේ කුසල් ගේ ඇගේ එල්ලුනේ.
කුසල් වෙනස්වෙන්නයි හදන්නේ කියලා දැනුනේ මටද විතටද
කුසල් වෙනස් වෙන්නේ එයා හිතන් හිටපු කෙනා නොවන නිසා නේද .
eyata marry karanna kiyapu gaman muna wenas wenawa
නැන්දම්ම ඉස්සරහ ඔයිට වඩා සන්වර උනා නම් හොදයි ඔනවට වඩා වැඩී
Kathawa lassanai.eth dinula wage kello innawada anila pita ganiyak idiriye ochchara molayak nathi widihata. game una kiyala ochchara modada na.
13:01 මොණරුන්ගෙ සද්දෙට නයි බිත්තර පුපුරණ නිසා.😂
අම්මා දුවයි දෙන්නම බොරු කරන්නෙ
කුසල්ගේ අම්ම පවු එච්චරයි මම දන්නේ ..ඒ වගේම කුසලුත් වැඩේ කරගත්තට පස්සේ වෙනම විදිහක්...
එහෙම තමයි පිරිමි
ඒක එහෙම වෙනවනේ. මොකද දොස්තරට ගැලපෙන්නේ වැදගත් ගැනු ළමයෙක්නේ. මෙයා හරිම currupt වෙච්ච කෙනෙක්නෙ. DR වත් බලෙන්නේ අල්ලාගත්තේ.
@@dusha7589 අන්න ඒකයි ප්‍රශ්නේ මම කියන්නේ පිරිමින්ට ගැහැනියක්ගේ තියෙන නොගැලපෙන එකයි අනිත් හැමදේම මතක් වෙන්නේ තමන්ගේ වැඩේ කරගත්තට පස්සෙනෙ...මේක මේ කතාවට විතරක් වෙන දෙයක් නෙමෙ..මේකයි මේ සමාජේ ඇත්තටම වෙන දේ.කුසල්ට දිනූ ගැලපෙන්නේ නැහැ තමයි....ඒත් එයාට ඒක තේරුණේ දැන්ද??මොනා වුනත් කුසල්ගෙ අම්ම තමන්ගේ පුතා ගැන දන්නවා ඒකයි අම්මටයි දුවටයි කලින්ම කිවුවේ
කුසල් ඩොක්ට කෙනෙක් නිසා දිනුව හොස්පිටල් ගෙනාව හේතුව දන්නවා ඇති නෙ
ඩොක්ටර් කෙනෙකුත් මෙහෙම නම් ඉතින් අනික් පිරිමි ගැන කවර කතාද?එයාත් වැරදියී බදින්න කලින් එහෙම එක්ක ගිය එකත් නෙ
Pirimi hamoma ekai. Unta natanda puluwn ona tharan ganu ekk. Habai hoynne pirisidu unva. Kelloth ohoma hoyla blla un ekka giyann ada kellonta vada gevl vala inne kollo... 😂😂😂😂 maru pirimi
ගම්වල මේ වගෙ මලහොන්තු ඉන්නවාද දිරිය කෙල්ලෙක් ඇත්තෙම නැද්ද
මෙ කතාවට කන්නඩි කෙල්ල කියලා දැම්මනම් හරි
DR.Kusal annual leave danna athi Urenige nangiwa soyaganna..
මේකි කතාවෙ දෙබස් අතින් දාලද කියන්නෙ
ඒ අස්සෙ කැලීන් බේබි 😂
ඩොකා වෙනස් වෙන්න පටන් ගත්තා 😁
Ekane yako
ඇත්තම කිව්වොත් යුරේනි එක්ක දවසක් ගෙවන්න මමත් පට්ට ආසයි ඒ කාලෙ ඉඳංම,මේ චොක්ලට් පාට සෙක්සි ෆිගර් එකට ආස කලේ ඉස්කෝලෙ යන් කාලෙ ඉඳලමයි..,කොඉයක් කිව්වත් ගෙවල යනව දැං හම්ඹුනොත්..❤,
Super acting 🎉🎉🎉
Yako oya jehan gee kella neda uba issuve 😂😂
මුලදිනම් ආසාවෙන් බැලුවා මේ කතාව.වෙනස්ම කතාවක් කියලා හිතලා..ඒත් දැන්නම් ..අනේ මන්දා....😢😢😢😢😢
kusal kellagen proyojana aran ain karanawa.eka thamai wenne anthimata.kusal jara minihek anthimata ,balannako
12:27 Asuran Movie In TV 😍
කුසල්ගෙ අම්මගෙ තරහාත් ඉතින් සාධාරණයි. දිනූගෙ අම්මා සහ දිනූ ඒක දැනගෙන ඒ අම්මට ඒ ගෙදර තියන තැන දීලා , respect කරලා ඉන්න දැනගන්න ඕන. පුතෙක් හදලා දුක් විදලා උගන්නලා රෝද පුටුවට වැටුන අම්මෙක් ගෙ මානසික තත්වය හිතලා හරිනම් පුතත් අර දෙන්නට ගෙදරදී ඉන්න විදිහ කියලා දෙන්න ඕන. අර අම්මා ඉස්සරහා නිකන් නැට්ටිච්චියක් වගෙ කියවන් යන්නෙ නැතුව , sorry අම්මෙ ටිකක් රෑ වුනා ,වැඩ ගොඩක් තිබුනා වගෙ පොඩි දෙයක් කියලා යන්න තිබුනා. කොහොම වුනත් දිනූ යන වේගවත් ගමනෙ විදිහට දොස්තර ලග නවතින එකක් නෑ ....
දිනූගේ කුසල් ගේ ආදරය ලස්සනට ටොයේනම් හොදයි ඒකට තමා කට්ටිය වසී වෙලා ඉන්නේ
@@induwejethunga5704 අපෝ එහෙම වෙන්නේ නැහැ. කුසල්ට වෙන්නේ බල්ලෝ එක්ක ලග්ගම බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියන එක .
අම්මෝ මේකේ ඉන්නේ මාර පිටපත් රචකයෝනේ
@@sumindakumara8848 විචාරය සහ පිටපත් රචනය දෙකක්. කලා නිර්මාණයක තමන්ට හැගෙන දේ , මේක මෙහෙම වුනා නම් තවත් හොදයි, මෙහෙම නොවුනා නම් හොදයි යනුවෙන් අදහස් දැක්වීම විචාරය . එය එක වාක්‍ය කින් හෝ පිටු කීපයකින් ලියන්න පුලුවන්. ඒක රසවිඳින්නා ගෙ අයිතිය. කෙනෙකුට පුලුවන් බලලා නිහඩව ඉන්නත් පෙන්වන ඕන දෙයක් ok කියලා.
@@induwejethunga5704😂😂😂😂😂 වසී වෙලා නෙමේ අප්පිරියයි 🤮 ගෑනි බොරු ගුහවක් 😂
18:31 😂
2:43 JEHAAAAANNN මෙන්න මේ දෙන්න කොහෙද ගිහින් 😂
අම්මෝ😂
මේ නාට්‍යයේ තියෙන්නේ කතාවට වඩා ඇඩ්නෙ අප්පා
මේ කතාව කෙල්ලොන්ට ලොකු පාඩමක්. රැඩිකල් කියල ලෝකෙට පෙන්නන් ඉන්න ගොඩක් කොල්ලොන්ගෙ නිරුවත මේක තමා.
Nice comment.
එකඟයි
ගොඩක් ගැහැණු ළමයි,බැඳපු අය,මේ වගේ දේවල් වලදී ඇක්ටිව් නැහැ.මළ මිනී වගේ ඉන්නේ.ඉතිං දිනූ ඇක්ටිව්.ඒක තමයි doctor හිතන්නේ.නැත්තං දිනුවට බාප්පගෙන් වෙච්ච දේ නෙමෙයි.එයා ඒක නොකියන්නත් හේතුවක් ඇති.දිනූට දිනූගේ අම්මයි තාත්තයි හැසිරීම දැකලා තියෙන නිසා තමයි කිව්වේ,අපේ අම්මා තාත්තා ඉස්සරහ අසරණව වගේ මට අසරණ වෙන්න ඕන නෑ කියලා.මෙතනදි දියුණු වැරැද්දක් කරේ නෑ.
එයා ගමක ගෑනු ළමයෙක් උනාට,දැනුමක් තියෙන කෙනෙක්.අර මොඩ්ලස්ලගේ පින්තූරත් එකතු කරලා පොතක් හදලා තිබුනේ.මොඩ්ලර් කෙනෙක් ඇවිදින හැටිත් ඉගෙන ගත්තා තනියම.
හරිම සාර්ථක නාට්‍යයක්.
Agree with your comment.
එයාට smart phone එකක් තියෙනවා ona තරම් owa balala දැනගන්න පුළුවන්..doctor ta oka තේරුම් ගන්න bari da
ඈත මුහුදට අකුණු ගහන අඳුර වැටීගෙන එන හැන්දෑ අහස මාර ලස්සනයි
හ්ම් මාර ලස්සනයි.....❤
Hmm
යුරේනි අක්කා නියම ට්‍රෑක් එකට ආවා.ආදරේ අය කෝ යුරේනී අක්කිට.මේ සැරෙ සම්මානයක් ගන්නම ඕනි දක්ශ විශිෂ්ඨ රංගනය ක්.මාරම සාධාරණයක් කරනවා ඒ චරිතෙට.❤
කොළඹ අහස අකුණු ගහන දර්ශන ලස්සනයි ගොඩක් ..❤❤
ඕක තමයි කියන්නෙ පිරිමි විශ්වාස කරන්න එපා කියලා.. (හැමෝම නෙවෙයි .. කලාතුරකින් ඉන්නවා හොදම පිරිමි )
ලස්සන ආදර කතාව දෙදරලා ඉරි තලලා යන්නයි හදන්නේ කියලා වෙන්නැති අකුණු වලින් පෙන්නුවෙ 😢
නෑ යකෝ මුලු රටටම වහිනවා මේ දවස්වල
ඔව්. ඒකත් එක්තරා විදිහක ප්‍රේක්ෂකයාට අනාගතය හඟවන සංකේතයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෑම නිර්මාණයක විශේෂයෙන් කෙටි කතා වල එහෙම ඔයෙ වගේ ව්‍යංගාත්මක සංකේත බහුලයි.
අද කතාවත් හරිම ලස්සනයි. ❤
ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා ගමේ කෙල්ලෝ දිනූ වගේ නරක නෑ කියලා. ටික්ටොක් එක පැත්‍තේ පොඩ්ඩක් ගිහින් බලන්නකෝ වියළි කළාපේ කෙල්ලෝ නටන නාඩගම් 😂
දොක්ටර් කෙනෙක් මේ වගේ සක්කර වට්ටමකට අහුවෙනවට කොයි අම්මද කැමති වෙන්නේ. දුප්පත් උනත් verjin නැති උනත් හැසිරීම හොඳ උනාන ඩොක්ටර්ට ගැලපෙනවා.
❤ ඒ අතින් ඩොක්ටර්ගේ අම්මා ගොඩාක් ඉවසන කෙනෙක්. මම ඔය අම්මා උනා නං අර දුවගෙ අම්මගේ වචන අහා හා මගේ ගෙදර ශබ්ද නැතුව ඉන්නේ නැහැ.
දොස්තරත් වැඩේ කරගන්නකල් මාර කැපකිරීම්.. මාර ආදරය ... වැඩේ උනාට පස්සෙ දැන් අමුතු වෙලා.. 😊
@@ShalikaWijayalath eka thamai yathaarthaya.me naatyayen tharuna gehenu kamainta Dena paadama eka.lassana,varnanava pirimiyek oya thenata enakal vitharai.eeta passe Eva nehe.normal.
Eki pettiya kadan
මෙතන කට්ටිය දොස්තර මාර හොදයි දෙවියෙක් වගේ කිකිය කිව්වනෙ.ඒත් ඇත්ත ලෝකෙ මෙහෙම තමයි. ගමට එන දොස්තරල පාර හදන්න එන ඉංජිනේරුවො, යාන්තමින් ෆුල් කිට් ගහල බයිසිකල් කට්ටක් හෝ කාර් එකක් අරන් කොල්ලෙක් ආවම ගමේ කෙල්ලො හිතන්නෙම මෙහෙමයි, එයාල දෙවිවරු කියල. එයාල හිතන්නෙ ඒ රස්සාවල් කරන ඔක්කොම මාරම මහත්තුරු කියල. . ඒ වගේම තමයි ගමක ජීවිතේ දන්නෙ නැතුව ගමට පිටින් එන අවංක පිරිමි කාගෙ හරි කරේ එල්ලෙන්න බලන් ඉන්න කෙල්ලන්ට අහු වෙනව. අවංක ආදරේ කියන එකක් නම් නැ. අවස්තාව අනූව ප්‍රයෝජන ගැනීම විතරයි වෙන්නෙ.
ඇත්තටම කුසල්ගෙ අම්මා සාධාරණයි.. මොකද දිනුගෙ හැංගිච්ච චරිතෙ එක්ක බැලුවම කුසල්ගෙ මනුස්ස කම හැගිම් එක්ක දිනු සෙල්ලම් කරනවා වගෙයි සිදුවෙන්නෙ.කුසල් රැවටිමකට ලක් උනා වගේ කියලා මට හිතෙනවා.දිනු කියන්නෙ චරිත කිහිපයක් හංගන් අවස්තානූකූලව හැසිරෙන කෙනෙක්.අහිංසක කමක් පෙන්නලා තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උදව් කරන්න ආපු කුසල්ව ඒ මාර්ගයෙ යන්න පාවිච්චි කිරිමක් දිනු කියන චරිතේ කරන්නෙ.ඉතින් කුසල්ගෙ අම්මා සාධාරනයි අමු අමුවෙ.
මොනාවුනත් යුරෙනි කියන්නේ බ්රැන්ඩි එකක් ☺️😍
@-xxx527😂 අනේද කියන්නේ
💯
15:59 මරු මොඩ්ල්ස්ලා
ඇත්තටම හෙනම චොරයි කතාව බහා එහෙම අප්පිරියයි 😂😂
කුසල්ගේ අම්මාගේ වේදනාව සාදාරණයි..🥺
ඔව්
එකගයි
ගම් වල දුප්පත් කෙල්ලන්ගේ මීට වඩා හොද හැදියාවක් තියෙනව මං නම් හිතන්නේ.දිනු ඒ අතින් අසාමාන්‍යයි ගොන් කමද කපටි කමද තේරෙන්නෙ නෑ.
godak epita ganu lamai me wage thamai. thaththa athin sallan wela game minissu athin rape wela. lajja baya gihin. mara mool amaruwak thiyenne. lamayek dennek hambunath ooka nathi wenne na. balanna oya aparadayak unama ekko ganige aniyam sambandayak. gode widiyata adum andama pirimi hithan innawa ahinsakai kiyala. eeth eeta wada nagare ganu hodai.
දිනූ ගොන් නෑ කපටි
හැමදේම එක් වගේ නෑ මේක ලස්සන් කතාවක් රස විදින්නයි තියෙන්නෙ ගමකද කොලබද එහෙම් නෑ විවිධ චරිත තියෙනවා තමන්ට ආවේනික 😊
Hoda gonekne aran thiyenne
නගරයේ gon නැද්ද ලස්සනnata ada ගත ගණිකා nada enna.. ගාමක kallak me panna atha anthithayak කාලයක්
Harima lassana kathawak❤️❤️❤️❤️
ගමේ කෙල්ලෙක් පෙන්නෑ දිනුගෙන්, යුරේනිව නම් පේනවා.
මුල්ම කොටස් කීපය ආසාවෙන් බැලුවා.දැන් නම් බලන්නෙ නැතිම තරම්.යුරේනි ඕවර් ඇක්ට් කරනව.දිනූගෙ කැරැක්ටර් එක නෙවෙයි යුරේනිගෙ සාමාන්‍ය ජීවිතේ හැසිරීම් තමයි පේන්න තියෙන්නෙ.හැපි අවර් ටී.වී ප්‍රෝග්‍රෑම් එක රීකන්ඩිෂන් කෙල්ල ඩ්‍රාමා එකෙන් බලන්න මට කිසි උවමනාවක් නෑ😂😂😂😂
දිනූගේ අම්මා ඔයිට වඩා දිනූ ගැන care කරන්න ඕනී 🥲 කුසල්ගේ අම්මා පව්...........
දිනූගෙ අම්මා හරි ආත්මාර්ථකාමි
හොද ආර්ථයක් තියෙන කතාවක්
කුසල්ට වෙන්නේ කවදාහරි , බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නේ බලු මැක්කෝ එක්ක කියන කියමන. මට නම් මේ වගේ ගැනු අප්පිරියයි.
ගම්වල ලමයින් වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා.මේ කතාව අපරාදයක් මෙ ගමෙ අයට කරන්නෙ
අපරාදෙ දොස්තර එක්ක කාමර අස්සෙ ගියේ
දීනූ නරක කෙල්ලෙක් නෙමෙයි.
දිනූ පොඩි කාලෙ ඉදන් තමන්ගේම තාත්තාගෙන් අතවරයට ලක් උනු කෙනෙක්.
ඊට පස්සේ බාප්පාගෙන්....
අනික ඒ හැමදේම දැකපු කෙනෙක් දිනූ.
දිනුගෙ කන්‍යාබාවය නෙමෙයි කුසල් හෙව්වේ දිනුගෙ හැසිරීම්.
දිනූ අහපු දේ හරි.
කුසලුතු පලවෙනි පාර නෙමෙයිනෙ
Best teledrama ❤
බොහෝවිට අද සීන් එකෙන් පස්සෙ ඩොකා කෙල්ලව ටික ටික ඩෝන්ට් කෙයා කරන්න ගනියි. කෙල්ල ගොඩක් අය එක්ක ගිය කෙනෙක් විදියට හිතලා. එතකොට කෙල්ල පබාගෙන් උදව් අරන් අම්මත් එක්ක ඇනෙක්ස් එකකට ගියොත් හොඳයි මෙහෙ පිනට වැටිල ඉන්නෙ නැතුව 😢
ඔව්. සචී තමයි කෙල්ලට බෝඩිමක් දෙන්නේ. දැන් සෑහෙන කාලයකට කළින් ඒක ශූට් කරපු දවසෙද කොහෙද එහෙම instragram story එකක් දාලා තිබුණා උපේක්ෂා.
❤❤❤❤❤❤❤
එහෙම නෑ.කෙල්ල තමා ඩොක්ටර් අමතක කරන්නේ.තැනකට ආවම
සුදු ගවුම ලස්සනයි , කොච්චර සම්ප්‍රදායෙන් වෙනස් කියලා පිරිමි හිතුවත්, ඒක මුලාවක් , කවදාවත් පිරිමි , ගැහැනු දෙකොටසටම සම්ප්‍රදායික දැක්මෙන් වෙනස් වෙන්න බෑ .
Ekath hari, liberal thinking ne ne
ඒක ඇත්ත
දුප්පත්කම නිසා නෙවෙයි ...මටනම් me දිනු වගේ මෝඩ හැදියාව නැති වැඩිහිටියන් ta garu සරු wak නැති ගෑනු penna බැහැ .kusal කියන්නේ th doctor නෙවෙයි කොන්දොස්තර කෙනෙක් ta ගැලපෙන්නේ 😂
කූබියෝ වගේ drama එකක ප්‍රියන්ත ගෙ චරිතෙ දැක්ක නම් ඔයා කවදාවත් ඔහොම කියන් නෑ.එයා කවදාවත් චරිතෙට අසාදාරනයක් කරන කෙනෙක් නෙමේ.දිනූගෙ හැසිරීම නරකඇති.ඒත් මේක කතාවක් නෙ
Wenas widiyate charithayak ne. E wage aya innawa aththa jeevitheth, padam karala igena gena dosthara kenek wela. Hama dosthrama ithin wadagath pawlakin neme enne habai education eka paththen katta kala ota thanata enne. E wage kenek thamai dinu kiyala kella ta set wenne habai kohoma nuhayhamani wunath hithe yati aramunu kohomada danne naa ne. Dinu wage charithatath athi ananthawath. Kathawak neh ithib habai godak de igena gannawath puluwan. Vivhayakata pera dedenek ekathuwena eka mang sithanne awul deyak. Dedenek ekathuwena eka giwisumak wenawa. Ewa ithun dan kale godak denek ganan ganne naa. Kelinma yanne owata pissu wada.
වැඩිහිටියන්ට ඕනවට වැඩිය ගරු කරන්න ගියමත් ඒ මිනිස්සු කරේ නගින්න එනවා 😂
@@bashianu1151 true. Habai puluwan tharamata garu karala distance thiyaganna neda. Ape jeevitha walata onata wada katawath angili gahana dena eka honda naa.
ඇත්තමයි.දිනූගෙ අම්මත් ඒ වගේ මෝඩකමයි උද්දච්ච කමයි.දිනූට ඔයතරම් දේවල් වෙලා තියෙන්නෙත් ඒ මෝඩකම නිසා.කුසල්ගෙ අම්ම පුදුම ඉවසීමක්නෙ ඉවසන්නෙ
යුරේනිගෙ මේ ඇක්ටින් නම් superb ❤
දොස්තර කෙල්ල ව කාමරේ කට උස්සන් ගීය එක නම් හොද මදී.
ඒක දොස්තරට වඩා කෙල්ලට මුල ඉදලම ඕන වෙලා තිබ්බේ. කැලේට දොස්තරව ඇදගෙන ගියේ එයානේ.අනිත් එක කපටි කමට බාප්පා කරපු දේත් හැංගුවනේ . හරිම කපටි, වන්චාකරයි මේ වගේ කෙල්ලෝ. දොස්තර ඉක්මනට ගැලවුනා නම් හොදයි.
@@dusha7589 කෙල්ල ගැන කතා කරලා වැඩක් නැහැනේ. නමුත් දොස්තර කීයන්නේ බුධීමත් වැදගත් කෙනෙක් නේ. ඒ ලමයා ට ආදරේ කල පලීයට එක පාරටම කොළොඹ ට ගෙනල්ල ඔච්චර ලොකු උදව්වක් කරලත් එයා ගේ අරීයස් කවර් කරගන්න එක හරි වැරදි (නාට්‍ය යක් උනත් දොස්තර ආදර්ශමත් කෙනෙක් උනා නම් හොදයි කියලා මගේ පුද්ගලික අදහස)
@@dusha7589ow maara kapati. Api nm dushanaya wela nm hinaa wewii innwd😂 Yko thamnge ammtwth kiuwe nene puduma genu neda😂😂
මේ කතාවේ කුසල්ගේ අම්මා සීයට සීයක් සාධාරණයි.
නොකිය ඉන්න තරමට හොදයි. පිරිමි ඔක්කොම ඩාන්ස් දාලා, අන්තිමේදී හොයන්නෙ පිරිසිදු අහිංසක චරිත. ඒ විධියටම ගෑණුත් හෙව්ව නම්, මොකෙක්වත් හොයා ගන්න නෑ. 😂😂😂
Boru
පිරිමින් හැමදේම කරගෙන පස්සේ තමයි හොද නරක හොයන්නෙ. Aktiu nathnam වෙන ganu හොයාගෙන යනවා.aktiu nam Akata හේතු හොයනවා.පිරිමි ඔහොමයි. අම්ම වාගේ අසරණ නොවින්නයි එය එහෙම කරන්නේ.මොකද 1 කාමරේ එකට ඉන්නකොට එහෙම පේනවා දෙනවා.එක samanyai
කුසල් හිතුවලු දිනූ අහිංසක ඇති කියලා .අච්චර නැටිලි දැගලිලි කටකාර කෙල්ලක් අහිංසකයි කියලා හිතන්න කුසල් ඒ තරම් මෝඩ ද නැත්නම් අහිංසක කියන වචනේ තේරුම දන්නේ නැද්ද .
මට අද නම් එපාම උනා
ඩොක්ටර් වැඩෙ කරගත්තම ට්කක් වෙනස් වාගෙ 😂😂😂
😂😂😂😂😂 humm. Set wela na ahinsaka nahalluu
@@ShenalNadeew ඒක එහෙම වෙනවනේ. මොකද දොස්තරට ගැලපෙන්නේ වැදගත් ගැනු ළමයෙක්නේ. මෙයා හරිම currupt වෙච්ච කෙනෙක්නෙ. DR වත් බලෙන්නේ අල්ලාගත්තේ.
Ai doctor කෙනක් කියන්නේ අමුතු ජීවියෙකද 😂@@dusha7589
@@dusha7589 ඉතින් දොස්තරත් කුලුදුල් නෑනෙ 😂 උන් දෙන්න ගැලපෙනව 😂
😂😂😂
ඩොක්ට එහෙම වෙනස් වෙන එක සාදාරණයි මට අනුව.ඒකට හේතුව දිනු කියන්නේ බොරු ගුහාවක් .ඩොක්ටට ඇත්තටම ආදරේ නම් එයාට කියන්න තිබ්බා හැමදේම .එයාට අතවර වෙච්ච දේවල්.අද තමා ඩොක්ට ඇත්ත චරිතය දැක්කේ.එහෙම වෙනකොට කොහොමත් එපා වෙනවා.පිරිමියෙක් සමාව දෙනවා ඇත්ත කියන ගෑනූන්ට.
ඉතින් හොස්පිට්ල් ගෙනාවෙම බාප්පගෙන් කරදර වෙලානෙ.
එච්චර දෙයක් වෙලා තියෙද්දිනෙ කලබලේට කොළඹ ගෙනාවෙත්.
කුසල් ඒක තේරුම් ගන්න එපැයි
@@ShiwanthiIshara ඒක හැංගුව . බොරු කියලා තියෙන්නේ කුසල්ට . අද කුසල් දැනගන්න ඇති ඇත්තටම වෙච්ච දේ.
ඉතින් කුසලුත් දිනූට නොකියපු දේවල් තියෙනව. දෙන්නම එකයි එකිනෙකාට වංචා කරගන්නව 😂
Awanka kamata aththa kiwwama apahu ewagenama hitha riddawanawa
@@ShiwanthiIshara ඉතිං කුසල්ට එයා කිව්වද බාප්පා දුශනය කලා කියල..ඔයාලා ටෙලිඩ්‍රාම එකක් බලන්නේ ඇස් කටේ දාගෙනද..
❤කිසිම තේරුමක් නහැ මෙච්චර ම විහිලුවක් කරන්න එපා යුරේනිව මෙහෙම ම මෝඩ කෙල්ලෙක් ඩොක්ටර් 😢බුදු සරනයි කොන්දොස්තර ටත් ඒකාන්තයෙන්ම කෙල්ල මග අරී මොකද ඩොක්ටර් මාරම පිරිසිදු කෙනානේ
Yureni❤
දොස්තර මහත්තයට එපා නොවුනොත් තමයි පුදුමෙ 😂😂
ගතානුගතික සමාජය ගැන හොඳ කියවීමක් සහ ගැහැණු සහ පිරිමින්ගේ සාම්ප්‍රදයික සිතුවිලි වල විශ්ලේෂණයක්, එත් සමහර තැන් වල overly යන ගතියක් පේනවා
හෙයා ඩ්‍රයි එකේ සීන් එක රිවයින් කරලා බැලුවා😅
මාත්😂😂😂
වෙනස් Vibe එකක් තියන Teledrama එකක් නිසා බලන්න ගත්තත්, Direction වල සහ Script එකේ strong නැති තැන් ගොඩක් දැක්කා. හැම episode එකකම comments බැලුවා. හැබැයි Direction සහ Script එක ගැන ගොඩක් Fan Reviews තිබ්බේ නෑ. Characters සහ story base එක ගැන තමයි ගොඩක් comments තිබ්බේ. එක නිසා comment එකක් දාන්නම ඕනේ කියලා හිතුනා. Normally, drama එක හොද නැත්නම් නොබලා ඉන්න එක තමයි කරන්නේ. එත් මේ drama එක අපරාදේ කියලා හිතුනා. මොකක්ද මන්දා එකකට එකක් set වෙන්නේ නැති ගතියක් දැනෙනවා බලනකොට. Local විතරක් නෙවෙයි international drama series තියනවා ඕනේ තරම් flop උන. එත් මේක.... අනේ මන්දා අපරාදේ.... Professional Critics ලා නොවෙන නිසා..... මට හිතෙන්නේ It’s quite ok watch, but nothing about it really stands out and it didn’t quite meet my expectations. 😥
Hariyatama hari
මටත් ඕක දැනිලා තිබ්බෙ.. තාත්තා ගැන උනත් මුලින් දීපු image එක දැන් වෙනස් නෙහ්? හිතාගන්න බෑ මොකක්ද කියල..
ඒක ඇත්ත,එකකට එකක් ගැලපෙන්නෑ.මුලින් මුලින් ටිකක් හොදයි ඒත් දැන් නිකම් මවාගෙන රගපානවා වගේ සීන් එකක් තියෙන්නේ දිනු කියන චරිතය එහෙම
වෙනස් vibe එකක් කතාව ඇතුලේ තියෙන්නේ..මටත් ඔය ගැටලු ටික ආවත් මොකද්දො එකකින් නැවතත් කතාව ඇතුලට අපිව අරන් යනවා..අපිට ඔන දේම චරිත කරන්න නම් ඔන නැහැ..වෙනස් වෙන්න පුලුවන්..බලන් ඉමු
@@nimangamadushani3552 ඔයා හරියට හරි මේක ලියන කෙනා ගම ගැනවත් ගමේ චරිත ගැනවත් හරියට touch කරලා නෑ. සිද්දි එකකවත් එකිනෙකට ගැලපෙන්නේ නෑ. බලන්න ගත්තේ චාන්දනී වගේ දක්ශ අය ඉන්න නිසා. ඒත් අපරාදේ කියලා හිතෙනවා දැන්නම්
ශෝක් අකුණ
😂😂😂
කෙල්ලො ටික ඉවරයි
සුපිරි cast එකක් අරන් කරපු චොර වැඩක් .. අපරාදෙ ... යුරේනිගෙන් හිතුවතරන් හොද acting capacity එකක් දකින්ඩ නැහැ ..
Mata drama eka lassanai, ❤
Kusalta balu makes එක්ක nagitinna wenne hageem පාළනය කරගන්න බැරි unath.
Ganu ahinsaka wenna ඕන නැහැ
Me drama එකෙන් හොඳ paniwidayak samqjeta denawa.
නියන් කාලෙට වතුර බිදක් නැතත් හෙන් සරු කරන්න අපි නම් දන්නවා...........
👍
දොස්තරට දිනූ ගැලපෙන්නේ නෑ වගේ
දිනු කුසල් ගේ අම්මට කිසිම ගරු සරුවක් නැ....
ඔව්. අප්පිරියයි. වැඩේ කරගත්තට පස්සේ කුසල්ටත් ඒ ටිකම තමයි. ඔය වගේ ගැනු එහෙමයි.
සමහර තැන්වල යුරේනි overactin ආව තැන ගරුසාරුව ඉන්න තේරුම් ගන්න පුළුවන්නේ කුසලට ප්‍රශ්නයක් නොවෙන්න.
Hair dryer eka අල්ලපු eka nam athtama seen ekak wage una❤
Lassana kathawak niyamai actin super👍👍👍👍 kusal dinu❤❤
දිනුගෙ අම්මට සල්ලිකාර අත්තක් නම් ඕන දෙයක්
කුසල්ට දිනූ එපා වෙලා වගේ හැසිරෙන්නෙ
කෙල්ල ගෙ අම්මා දන්නවා කෙල්ල ගෙ පරිස්සමෙන් කරන්න දෙයක් නැහැ කියලා ,,අම්මා කපටි යි
ඔහොම ගමේ අම්මන්ඩි කෙනෙක් දැක්කමයි දුවව වටේ යවන..😂😂😂 අපි දන්න ගම මීට වඩා හුගාක් වෙනස්
Ow eka nm aththa... gam wala minissunge adahas ලස්සනයි
Game ammandi badinna kalin prostitute kenekne
Gam.wala duwalat thm amruw wedi
එ අම්මා වටෙ ඇරියෙ නෑ.එකම එක කොල්ලෙක් එක්කයි ගියේ නෙද? පටු විදියට හිතන්න එපා
මෙයින් එකක් අපේ ගෙදර තිබුනොත් එහෙම ගොයිතැන් කරලා හමාරයී😂😂
මොකාද මේ කතාව ලියන මෝඩ ගොනා
ඇයි සේවිකාවක් නිසාද ඇය බිම වාඩිවෙලා ඉන්නේ යුරෝපීය රටවල මෙහෙම නැහැ😢😢😢
Lankawe mehema tamai godak wenne. Hari hariyata wadi wenne na taamath. Eka ehema haduwe nettan kathawa tathwika nane
E ape rate minissunge hati....arabi ratawal walath ohoma na ....bahutharak gewal wala
ලංකාවේ උන් පුටුවට ගත්තාම උන් ඊලගට ඉන්නෙ කරේ.ඒකයි ඇත්ත...
දැන් ඔයා යෝරෝප්ද😂
ඇත්තටම මේ කතාව නියමයි.නගරයද ගමද කියලා නෑ දැන් අපේ රටේ මේ වගේ කතා ඕනතරම් අහන්න දකින්න තියනවා.ඇත්තටම මේ වගේ කනගාටු දායක සිද්දි වලට මුහුණ දෙන්නේ දෙමාපියන්ගේ පසුබිම බොහෝ විට හොද තත්ත්වයක නැති වුනාම.ඒ කියන්නේ අම්මා හෝ තාත්තා නැති බාප්පා හෝ කුඩම්මා ලග හැදෙන අහිංසක දරු පැටව්.😢
Ammai duwai pattama kapati joduwak.modai thamai eth kapatikama ihatath udin.Dinu mulin pennapu ahinsaka dagakara ara game kella gathiyata thamai docter kamayhi une.eth dan eya wenama charithayak.mechchara dewal wela anthimata kisima bayak nathuwa Kusalge ammala issarahama high heel ekakuth Kusalgenma illapu hati.ekenma therenawa eyage hati.
ඒක ඉතින් කුසල්ගේ නෝන්ජල් කම.
අඩෝ අකුණකුත් ගැහුවා නේද😂
පිරිමින්ගේ හැටි 😢
පටන් ගත්ත කාලෙ තිබ්බ ලස්සන මෙ නාට්‍යයේ දැන් නැ. දිනු කියන චරිතෙ ඔවර් ඇක්ටින්
true
Ureni doesn't act well. The character doesn't suit her
ඊයා අඩු ගානෙ පිට මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න දැන ගන්න ඕන. කුසල් අපහසුතාවෙට පත් වෙනවා අම්ම යාළුවො ඉස්සරහ. 😢
හරි දැන් ඉතින් කුසල්ට තේරෙනවා දිනූ කියන්නෙ එයාටවත් අපිටවත් සෙට් වෙන කෙල්ලක් නෙවෙයි කියලා..තනිකර පිස්සුවක් නේ..😅😅
Me kathawa kantharaye kusuma potha wage ❤
ඕනවට වැඩී දැන් දිනූ
Only yurenis lovers ❤
කුසල්ට අං දෙකක් විතරයි අඩු 😅😅
කුසලො ඔන්න ඕක ගිහින් දාපං ගොනා අම්ම පව් 😂
දැන් කුසල්ට ඒක ලේසි වෙන්නේ නැහැ. බලෙන්මනේ කුසල් ගේ ඇගේ එල්ලුනේ.
කුසල් වෙනස්වෙන්නයි හදන්නේ කියලා දැනුනේ මටද විතටද
කුසල් වෙනස් වෙන්නේ එයා හිතන් හිටපු කෙනා නොවන නිසා නේද .
eyata marry karanna kiyapu gaman muna wenas wenawa
නැන්දම්ම ඉස්සරහ ඔයිට වඩා සන්වර උනා නම් හොදයි ඔනවට වඩා වැඩී
Kathawa lassanai.eth dinula wage kello innawada anila pita ganiyak idiriye ochchara molayak nathi widihata. game una kiyala ochchara modada na.
13:01 මොණරුන්ගෙ සද්දෙට නයි බිත්තර පුපුරණ නිසා.😂
අම්මා දුවයි දෙන්නම බොරු කරන්නෙ
කුසල්ගේ අම්ම පවු එච්චරයි මම දන්නේ ..ඒ වගේම කුසලුත් වැඩේ කරගත්තට පස්සේ වෙනම විදිහක්...
එහෙම තමයි පිරිමි
ඒක එහෙම වෙනවනේ. මොකද දොස්තරට ගැලපෙන්නේ වැදගත් ගැනු ළමයෙක්නේ. මෙයා හරිම currupt වෙච්ච කෙනෙක්නෙ. DR වත් බලෙන්නේ අල්ලාගත්තේ.
@@dusha7589 අන්න ඒකයි ප්‍රශ්නේ මම කියන්නේ පිරිමින්ට ගැහැනියක්ගේ තියෙන නොගැලපෙන එකයි අනිත් හැමදේම මතක් වෙන්නේ තමන්ගේ වැඩේ කරගත්තට පස්සෙනෙ...මේක මේ කතාවට විතරක් වෙන දෙයක් නෙමෙ..මේකයි මේ සමාජේ ඇත්තටම වෙන දේ.කුසල්ට දිනූ ගැලපෙන්නේ නැහැ තමයි....ඒත් එයාට ඒක තේරුණේ දැන්ද??මොනා වුනත් කුසල්ගෙ අම්ම තමන්ගේ පුතා ගැන දන්නවා ඒකයි අම්මටයි දුවටයි කලින්ම කිවුවේ
කුසල් ඩොක්ට කෙනෙක් නිසා දිනුව හොස්පිටල් ගෙනාව හේතුව දන්නවා ඇති නෙ
ඩොක්ටර් කෙනෙකුත් මෙහෙම නම් ඉතින් අනික් පිරිමි ගැන කවර කතාද?
එයාත් වැරදියී බදින්න කලින් එහෙම එක්ක ගිය එකත් නෙ
Pirimi hamoma ekai. Unta natanda puluwn ona tharan ganu ekk. Habai hoynne pirisidu unva. Kelloth ohoma hoyla blla un ekka giyann ada kellonta vada gevl vala inne kollo... 😂😂😂😂 maru pirimi
ගම්වල මේ වගෙ මලහොන්තු ඉන්නවාද දිරිය කෙල්ලෙක් ඇත්තෙම නැද්ද
මෙ කතාවට කන්නඩි කෙල්ල කියලා දැම්මනම් හරි
DR.Kusal annual leave danna athi Urenige nangiwa soyaganna..
මේකි කතාවෙ දෙබස් අතින් දාලද කියන්නෙ
ඒ අස්සෙ කැලීන් බේබි 😂
ඩොකා වෙනස් වෙන්න පටන් ගත්තා 😁
Ekane yako
ඇත්තම කිව්වොත් යුරේනි එක්ක දවසක් ගෙවන්න මමත් පට්ට ආසයි ඒ කාලෙ ඉඳංම,මේ චොක්ලට් පාට සෙක්සි ෆිගර් එකට ආස කලේ ඉස්කෝලෙ යන් කාලෙ ඉඳලමයි..,
කොඉයක් කිව්වත් ගෙවල යනව දැං හම්ඹුනොත්..❤,
Super acting 🎉🎉🎉
Yako oya jehan gee kella neda uba issuve 😂😂
මුලදිනම් ආසාවෙන් බැලුවා මේ කතාව.වෙනස්ම කතාවක් කියලා හිතලා..ඒත් දැන්නම් ..අනේ මන්දා....😢😢😢😢😢
kusal kellagen proyojana aran ain karanawa.eka thamai wenne anthimata.kusal jara minihek anthimata ,balannako
12:27 Asuran Movie In TV 😍
කුසල්ගෙ අම්මගෙ තරහාත් ඉතින් සාධාරණයි. දිනූගෙ අම්මා සහ දිනූ ඒක දැනගෙන ඒ අම්මට ඒ ගෙදර තියන තැන දීලා , respect කරලා ඉන්න දැනගන්න ඕන. පුතෙක් හදලා දුක් විදලා උගන්නලා රෝද පුටුවට වැටුන අම්මෙක් ගෙ මානසික තත්වය හිතලා හරිනම් පුතත් අර දෙන්නට ගෙදරදී ඉන්න විදිහ කියලා දෙන්න ඕන.
අර අම්මා ඉස්සරහා නිකන් නැට්ටිච්චියක් වගෙ කියවන් යන්නෙ නැතුව , sorry අම්මෙ ටිකක් රෑ වුනා ,වැඩ ගොඩක් තිබුනා වගෙ පොඩි දෙයක් කියලා යන්න තිබුනා.
කොහොම වුනත් දිනූ යන වේගවත් ගමනෙ විදිහට දොස්තර ලග නවතින එකක් නෑ ....