ජීවිතේට කවුරුත් කියලා දෙන් නැති සල්ලි හොයන රහස් | The unknown story | Dilith Jayaweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 698

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  11 หลายเดือนก่อน +29

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 10 หลายเดือนก่อน

      th-cam.com/video/78zR-dezuEI/w-d-xo.htmlsi=kOPsZCjp8vAdSX5-

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 10 หลายเดือนก่อน

      3.24 weni winadiye edala ahanna balanna, pora gena hondata kiyanawa, boru nam nadu danna athumata, onna link aka demma, link aka remove karanna epa, homben yanna rata wattala hora jawaram walin godagihin dan lorry talks denawa, patangattu wiyapara bankoloth unalu, anisa wenna athi nagaloken naagayo genalla nai ariye,

    • @basnayakechamisha4080
      @basnayakechamisha4080 4 หลายเดือนก่อน

      😢මල්ලිකා පිළිතුරු සැපයීම අනිච්චාවත ෂෙහාරා 😅

  • @KanchanaNelum-hv7fc
    @KanchanaNelum-hv7fc หลายเดือนก่อน +6

    0 න් පටන්ගෙන සමාගම් 34 හැදුවා කියන්නෙ ම මේ දක්ශයා තමය් ජනපතිකමට එකම සුදුස්සා.

    • @Sasanka197
      @Sasanka197 หลายเดือนก่อน +1

      I have decided to vote for him.

  • @nimalles2228
    @nimalles2228 6 หลายเดือนก่อน +15

    දිලිත් ජයවිර මහත්මයා සහ වරුණි අමුණුගම මහත්මිය තමන්ගෙ සේවකයන්ට ඉතා ඉහල අන්දමින් සලකන හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ආයතනය තුල උස් පහත් බේදයක් නෑ. හැමෝම අමතන්නෙ (first name ) මුල නමින්. මං අත්දැකීමෙන් කියන්නෙ. ඔහු සහ ඇය විශිෂ්ට ව්‍යාපාරිකයින්.🎉❤ සුබ පැතුම් ඔබට

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 9 หลายเดือนก่อน +13

    බොහෝ අය විචාරයෙන් එහා
    ගිය ප්‍රායෝගික පලදායී යමක්
    නොකරන කාලයක මොහුගේ
    උත්සාහය අවංක නම්
    කුනුකන්දල් අවුස්සනවාට
    වඩා රටට යහපතක් වියහැක.

  • @jasonrobrado
    @jasonrobrado 2 หลายเดือนก่อน +11

    වැඩ බැරි උනත් ගම ගාල්ල කියන කතාව බොරු බව ඔබ ඔප්පු කරලා තියෙනවා දිලිත්, ඔබතුමා ගාල්ලෙන් වුවත් නියම වැඩකාරයෙක්.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 หลายเดือนก่อน +13

    බණින එවුන්ට මොනවත් බෑ.උන් ඇති එකාට ඉරිසියා කරනව පමණයි.ඒක එයාලගෙ නූගත් කම ප්‍රදර්ශනය කිරීමක්.මේ කතාව යම් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන අයට හොඳ පාඩමක්.සන්නාමයක් ඕන කෙනෙකුට අවශ්‍ය වෙනව.මේව වටින පාඩම්.

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y หลายเดือนก่อน +6

    මේ මවුබිම ගොඩ ගන්න පුලුවන් එකම නායකත්වය ....මවුබිමට ජයවේවා .⭐⭐⭐⭐

  • @hemalanka
    @hemalanka 11 หลายเดือนก่อน +6

    ඉඳල හිටලා comments වල රඟන මෙලෝ වැඩක් බැරි original කුහකයෝ ඉන්න එකත් වෙනම අතාල් එකක් තමයි .. එහෙම නොවුනොත් මේක ලංකාව නෙවෙයි නේ..

  • @INDUWARAJanith-q8j
    @INDUWARAJanith-q8j 11 หลายเดือนก่อน +9

    දැන් බ්‍රන්ඩින් ගැන කියා කියා සමහර යුටියුබ් නලිකා කෝස් විකුණනකොට business advisor එක නිකන් දුන්නා ......! දෙරණ සභාපති තුමා බ්‍රන්ඩින් ගැන ලස්සන වචන ටිකක් කිව්වා ස්තුතියි ...

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 7 หลายเดือนก่อน +13

    බොහොම පින් විරාජ් ඹයාටත් ඒ වගේම දිලීත් ජයවීර මහතාටත්.වැදගත් දේවල් ඉගෙන ගත්තා

  • @nisanka
    @nisanka 11 หลายเดือนก่อน +46

    බනින්න බලාගෙන ඉන්න එව්වොන්ට නං මේක වැඩක් නෑ. උන් කොහොමත් negative.
    හැබැයි හැදෙන්න බලාගෙන ඉන්න එවුන්ට මේ video එක හොඳටම ඇති ලොකු ගමනක් යන්න.

    • @imesnews
      @imesnews 11 หลายเดือนก่อน +2

      විකාර මේව බොලව් දෙරණ පාන්ගුවල්ගෙ ලංකා පාන්ගුඔලට නන් මේව හොද ඇති ☹️

    • @pehelibipulma6602
      @pehelibipulma6602 11 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

    • @Sasanka197
      @Sasanka197 หลายเดือนก่อน +2

      Bannine Jeppo.

    • @Geethalkalindu
      @Geethalkalindu หลายเดือนก่อน +1

      ​@@Sasanka197ඔව් ඔව් 😂

  • @shenalameesha158
    @shenalameesha158 11 หลายเดือนก่อน +21

    සමහර උන් ඉන්නව උන්ට success story එකක් u tube දැක්කත් ඇති කුනුහරපෙන් බනින එකමයි කරන්නෙ 😂💔

    • @digitalworld5407
      @digitalworld5407 11 หลายเดือนก่อน +2

      ජෙප්පො අදුරගන්න හොදම සාක්ශියක් ඒක බන්.පට්ට කුහකයො😅

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya 11 หลายเดือนก่อน +44

    වැදගත් වැඩසටහනක්...
    අර කියමනක් තියනව හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා වත් පෙන්නන කෙනාවත් දිහා බලන්නැතුව හඳ දිහා බලන්ඩ උත්සාහ කරන්ඩ කියල... ඒත් මේක බලල තියන බහුතරයක් අරන් තියෙන්නෙ වැරදි පැත්ත.... වැදගත් කරුණු කීපයක්ම ඉගෙන ගත්තා... ස්තූතියි චැනල් එක්ටත් අද ආපු ආරාධිත අමුත්තාටත්...❤

    • @SumedhaRathnayaka-d3l
      @SumedhaRathnayaka-d3l 11 หลายเดือนก่อน +7

      ඇගිල්ල දිහා තමයි මුලින්ම බලන්න ඕන, පෙන්නන්නේ මොකාද කියලා නොදැන විස්වාස කරන්න ගිහින් තමයි කට්ටිය කැලණියේ නයි පෙන්නුවේ, දම්මික පැණි පෙවුවේ, වද කොත්තු එහෙම දීලා මිනීමරු හොරු එහෙම බලයට ගෙන්නුවේ.
      බුදුහාමුදුරුවෝ ගංජා ගහල නෙරංජනා නදිය ළග ඉදගෙන හිටිය කිවුව පොර නේද මේ? අනේ බං පොලිටිකල් උන්ට කඩේ ගිහින් Brand හදාගතු එවුන් ගොඩක් උන් දැන් කෙලවෙයි කියලා මරු කියව

    • @danhan7869
      @danhan7869 11 หลายเดือนก่อน +3

      ඕකුන් ඉතින් හැමදාම හිගන්නෝ තමා. කවදාවත් දියුනුවක් නෑ.

    • @Sasanka197
      @Sasanka197 หลายเดือนก่อน

      ​@@danhan7869Yes

  • @sanjayaperera3264
    @sanjayaperera3264 11 หลายเดือนก่อน +18

    Comments බැලුවාම දෙරණ දිලිත් ජනපති, චතුර අගමැති වෙන සීන් එකක් තියෙන්නේ.

  • @hajithprasanna
    @hajithprasanna 10 หลายเดือนก่อน +26

    දියුණුවීමට කැමති කෙනෙක්ට ඉතාම හොඳ අදහස් ටිකක්. රටක් විදිහට ඉදිරියට යන්නත් වැදගත් කරුණු. බොහෝම ස්තුතියි🎉

  • @isurusrinath9904
    @isurusrinath9904 11 หลายเดือนก่อน +14

    අඩේ, සල්ලි කුට්ටියක් හම්බ උනානේ😂 පික්ෂෙක්නේ මූ.... ඇන්‍ටිජන් හොරා 😖

    • @Ufc123-i1y
      @Ufc123-i1y 11 หลายเดือนก่อน

      පල හුත්තො යන්න

  • @omeshchamidu9979
    @omeshchamidu9979 หลายเดือนก่อน +6

    පිටකවරය විතරක් බලලා මේ වීඩියෝ එක සති ගාණක් skip කරා. ඒ ගැන දුක් වෙනව.මීට කලින් බලන්න ඕන වීඩියෝ එකක්.ගෝඩාක් ස්තුතියි . මට හිතෙනව ඔයා අදටත් කරන්නේ හරි දේ නෙමෙයි මාකටිං කියලා . ඔයා හොඳ මුදලාලි කෙනෙක්❤️

  • @ruwanidissanayake2881
    @ruwanidissanayake2881 9 หลายเดือนก่อน +19

    මම නර්ස් කෙනෙක්. පොඩි බිස්නස් අයිඩියාර් එකකකින් ඒ ගැන උනන්දුවන මොහොතක්. මේ මනුස්සයා මාර බිස්නස් අයිඩියා ටිකක් දුන්නේ. හෘද සාක්ෂිය පෙරටු කරගෙන ලංකාව අංක එකට ගන්න සටනකට මමත් ප්‍රමුකවෙනවා අනිවාර්යයෙන්ම. මම සන්නායකයක් මට….!❤😊

    • @Ariyasena-yf2uj
      @Ariyasena-yf2uj หลายเดือนก่อน

      නර්ස කෙනෙක් නම් ව්‍යපාර සදහා එක්විය යුත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමගය.

    • @Sasanka197
      @Sasanka197 หลายเดือนก่อน

      ❤❤❤

  • @kithminaprasanga4426
    @kithminaprasanga4426 11 หลายเดือนก่อน +16

    වැඩ නැත්තං නිකං ඉඳපං විරාජ් political campaign වලට ⁣$% දෙන්නැතුව.

    • @thilinarupasinghe7968
      @thilinarupasinghe7968 11 หลายเดือนก่อน +2

      Well Said, I just unsubscribed from this channel.

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 11 หลายเดือนก่อน +7

      @@thilinarupasinghe7968 🤣🤣🤣 ඉතින් නොබලා ඉදහන් . . .අපි බලනවා බන්. . එක කුණු ජෙප්පෙක් උබ බැලුවේ නෑ කියලා මේ චැනල් එක වැටෙන්නේ නෑ . . .

    • @geethabombuwala
      @geethabombuwala 11 หลายเดือนก่อน +2

      true

    • @geethabombuwala
      @geethabombuwala 11 หลายเดือนก่อน

      Do you think, all are JVP, that's your knowledge, @@rishonferdinandus7204

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 11 หลายเดือนก่อน +1

      Channel එකට සල්ලි ඕනේනේ...සල්ලි කියන දේ නිසා මොකාවත් වැඩක් නෑ...😂

  • @nihaljayawardana7007
    @nihaljayawardana7007 11 หลายเดือนก่อน +97

    ව්‍යාපාරිකයා බිහි විය යුත්තේ ව්‍යවසායකත්වයෙන් මිස තක්කඩි ඩීල් වලින් නොවන බව හය හතර නොදත් ඔබේ දරුවාට කියා දෙන්න...

    • @curioussac
      @curioussac 11 หลายเดือนก่อน

      ඇයි ඵ්

    • @worldintoyou
      @worldintoyou 11 หลายเดือนก่อน +5

      Agree ❤

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 11 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 11 หลายเดือนก่อน +4

      ලොකෝ ලොකුම සල්ලි කාරයෝ තක්කඩි deal වලින් ගොඩක් ගොඩගියේ...බොහොම පොඩ්ඩයි හරියටම දියුනු උනු අය ඉන්නෙ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +1

      ​ඇයි ඉතින් ඒ තක්කඩි කම අනුමත කරන්නෙ ?

  • @nishadaperera4304
    @nishadaperera4304 11 หลายเดือนก่อน +14

    ගොඩක් හොඳ
    ප්‍රායෝගිකව වැදගත් න්‍යායාත්මක දැනුමක් සහිත සාකච්ඡාවක්

  • @lifeindepth8010
    @lifeindepth8010 11 หลายเดือนก่อน +27

    මූව ගෙනාවට මගේ දැඩි පිලිකුල

  • @niroshanlakmal677
    @niroshanlakmal677 11 หลายเดือนก่อน +26

    ලසන්තට දුන්න ගෞරවය මාරයි❤

  • @pasinduweerarathne8739
    @pasinduweerarathne8739 11 หลายเดือนก่อน +151

    මිනිස්සු බැනලා කමෙන්ට් කරාට මට මේ මනුස්සයගේ පෞද්ගලිකත්වය වැඩක් නෑ..ඒත් මම ගන්න තියෙන දේ ඉගෙනගත්තා❤..

    • @Yasiru8
      @Yasiru8 11 หลายเดือนก่อน +1

      👍

    • @renakadilhan5054
      @renakadilhan5054 11 หลายเดือนก่อน +1

      හරියට හරි ❤

    • @hasminsaheed4382
      @hasminsaheed4382 11 หลายเดือนก่อน

      Good idea❤

    • @kasunperera4117
      @kasunperera4117 10 หลายเดือนก่อน +6

      මේ මිනිහට මිනිස්සු බනින්නෙ කරපු තක්කඩි වැඩවලට

    • @SLKhonshu
      @SLKhonshu 10 หลายเดือนก่อน

      හොරකම් කරන්නද

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 9 หลายเดือนก่อน +5

    භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවීම මෙන්ම අදහස්
    පැහැදිලි කිරීම ආකර්ශනීයයි .
    දියුණුවේ රහස් නිර්ව්‍යාජව
    හෙලිකිරීම තුලින් කුහකත්වයක් නැති ඕනෑම
    වයසක කෙනෙකුට තම
    ජීවිතයට අදාල කරගන්නේනම් යහපතක්
    ළඟා කරගත හැක.

  • @darshanaasanka35
    @darshanaasanka35 11 หลายเดือนก่อน +30

    මේ කමෙන්ට්ස් වලින් තේරෙනවා මුගේ පොලිටිකල් බිස්නස් එක ලොස්ට් කියලා.ඒකට අත නොදා පුක නොදී පාඩුවේ ඉන්න කියපං මචන් මූට.ශිෂ්ට සම්පන්න රටක හිටියනම් මුන්ව අල්ලලා හිරේ දාල මේ වෙනකොට.පට්ට හොර තක්කඩි එනවා මෙතන බිස්නස් ගැන පම්පෝරි කෙලින්න.😒😒

    • @kelumherath6130
      @kelumherath6130 11 หลายเดือนก่อน +2

      business man dan naha mun awilla game karayo

    • @gayanjayaweera3588
      @gayanjayaweera3588 11 หลายเดือนก่อน +4

      Feel sorry for you. Another " kuhaka" sri Lankan 😢

    • @kelumherath6130
      @kelumherath6130 11 หลายเดือนก่อน

      @@gayanjayaweera3588
      කුහකකම වෙනයි නාඩිය වෙනයි මිත්‍රයා..😎
      ඔයා තව ටිකක් මේ ලෝකේ යන විදිය ගැන ඉගෙන ගන්න. 😎

    • @darshanaasanka35
      @darshanaasanka35 11 หลายเดือนก่อน

      @@gayanjayaweera3588 හොරාට හොරා කියන්න තරම් කොන්දක් තියෙන එක ගැන මට සතුටු හිතෙන්නේ ඔයාලා වගේ පුක දෙන උන් දකිනකොට.කැළණි නයි පෙන්නලා අමු අමුවේ මිනිස්සු රවට්ටපු, මිනිස්සු මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට එකෙනුත් ගසාකාපු (ලාභ ලබපු නෙමෙයි) එකෙක්ගෙන් මටනම් ගන්න දෙයක් නෑ.මට එහෙම හිතෙන එකේ තියෙන කුහකකම මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ බලන්න.

    • @vividmind7526
      @vividmind7526 11 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 หลายเดือนก่อน +21

    කතාව නම් ඇත්ත ඒත් අනිත් අය වගේම මෙයාත් ෂුවර් නෑ, වේටර් ඇල්ලුව වගේ රටේ මිනිස්සුත් අල්ලා ගනීද දන්නේ නෑ ,මේ වගේ දැනුම තිබෙන මිනිස්සු අවංකව රට දියුණු කරන්න එකතු උනොත් දේශපාලන නායකයින්ට වඩා හොද දෙයක් රට වෙනුවෙන් කරන්න පුළුවන්

    • @kelumherath6130
      @kelumherath6130 11 หลายเดือนก่อน +1

      allamin yanagaman mu

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 11 หลายเดือนก่อน +73

    කුහක කමක් නැතුව ඇත්ත ඇතිසැටියෙන් අමුවෙන්ම කියල දුන්න.හැදෙන කෙනෙකුට අල්ල ගත්ත නම් පට්ට අයිඩියාස් ටික.Thank you .දිලිත් ජයවීර මැතිතුමනි.hat off බිස්නස් අයිඩියා අධිපති තුමනි .god bless both of you .

    • @denismadsekera9399
      @denismadsekera9399 8 หลายเดือนก่อน +1

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 8 หลายเดือนก่อน +2

      අපිටත් ඇන්ටිජන් ගේන්න tender දුන්න නම්, මහින්ද රාජපක්ෂ ජනපති කාලෙ අපිටත් රාජ්‍ය ආයතන වලට පට්ට ලාබ තියෙන සැපයුම් tender දුන්නා නම් අපිත් ව්‍යවසායකයො. රාජපක්ෂලාගේ සුවච කීකරු බලු කුක්කා

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 10 หลายเดือนก่อน +8

    ඇත්තටම මුදලින් මිල කලනොහැකි උපදෙස් රැසක් , නිර්ලෝභීව නිහතමානව ලබා දීම ගැන මෙතුමන්ට ස්තූතියි . විරාජ් ඔබට ගොඩාක් පිං.❤❤

  • @danushkasri
    @danushkasri 11 หลายเดือนก่อน +4

    හා හා මහත්තයෝ...මිනිහෙක්ගෙ දියුණුවට කැමතියි...හැබයි බල්ලෝ මරලා...නයි ඇරලා නන් දියුණුවට යන්නේ කෝ අපට යහපත් රටක්... උදා හරණය දේසපාලුවෝ හොරාකාලා ඩීල් දාලා බොරැව වපුරලා උන් දියුණු වුණා...රටට කෙලවුනා...කෝ අපට රටක්?

  • @H100R-w8n
    @H100R-w8n 11 หลายเดือนก่อน +8

    මේ වගේ පට්ට කාලකන්නියෙක්ගෙ ගුණ වයන මී හරක් හැත්තක් ඉන්න මේ රට කවදා දියුණුවෙයිද...

    • @vividmind7526
      @vividmind7526 11 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @asankadesilva361
      @asankadesilva361 11 หลายเดือนก่อน

      Sinhalaya modayaàaa
      Bath gilinna dakshaya

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 10 หลายเดือนก่อน

      ඒකනෙ දැං පොඩි එවුනුත් ඕලෙවල් ඉවර වෙච්ච ගමන් ඉගෙනගන්න කියල රට යන්නේ. හරක් වගේ මිනිස්සු හදන්න බැ

    • @kosalaweerasinghe970
      @kosalaweerasinghe970 10 หลายเดือนก่อน

      උබල වගේ උන් මේ රටෙන් ගියොත් මේ රට දියුනු කරන්න පුලුවන් 😂

  • @MethiniMaheshika-ko2pi
    @MethiniMaheshika-ko2pi 11 หลายเดือนก่อน +4

    ලන්කාවෙ අදටත් හොද බිස්නස් තියනවා ලන්කාවම ගොඩ දාන්න පුලුවන් රජයෙන් කිසි සපෝට් එකක් නෑ.පොලිටික්ස් හොද උනානම් ගොඩක් මිනිස්සු නැගිටිනවා.

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 11 หลายเดือนก่อน +19

    හිතන්හිටියෙ ප්‍රතිරුපයනොවෙ කතාවෙන් වැටහූනෙ අපෙ දරුවන්ව හදන්න හැමොම අනුන්ගෙ වැරදි සොයා ඉන්නවා ජයවෙවා

    • @abesingha
      @abesingha 10 หลายเดือนก่อน

      පලයන් බූරුවා

  • @boraluwasupercenter9015
    @boraluwasupercenter9015 11 หลายเดือนก่อน +18

    පල් හොරුන්ට කඩේ ගිහිල්ල තක්කඩි ගේම් වලින් ගොඩ යනවට වඩා හිඟා කන එක නම්බුයි ඩිලීට්...

    • @ajithkankanamge5938
      @ajithkankanamge5938 22 วันที่ผ่านมา

      🐃එහෙනම් ඉතින් අකුදිට කඩේනොයා ඉන්න
      නයට ඩේටා කාඩ් අරන් කෝටි පතියන්ට අපවාද නොකරන්න

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 11 หลายเดือนก่อน +42

    Power of networking❤ මිනිස්සුන්ට දක්වන ගරුත්වය වගේ ඒව හොඳටම දැනෙන්න කිව්ව.. 🙏🏻

  • @nadeeragamingstudio7700
    @nadeeragamingstudio7700 10 หลายเดือนก่อน +10

    thanks අයියෙ මේ වගේ pro මට්ටමේ මිනිස්සු ගෙනල්ලා අපිට එයාලත් එක්ක කෙලින් අහන්න බැරි දෙවල් අහල අපිට පාඩමක් කියල දෙනවට ...🎉

  • @udeshwijethunga
    @udeshwijethunga 11 หลายเดือนก่อน +36

    තව කෙනෙක්ගෙ ඇදයක් හොයන්නෙ නැතිව අපෙ ජීවිතෙට ගන්න ඔනී දෙවල් ගත්තොත් තවත් කෙනෙක්ට නැගිටින්න ලොකු අවස්ථාවක් මේ වගේ වැඩ සටහන්...ගොඩාක් ස්තූතීයි ඔබට...🙏❤

  • @ravindumadushan2103
    @ravindumadushan2103 11 หลายเดือนก่อน +2

    මේ වගෙ චැනල් වමේ ජෙප්පන්ට ගැලපෙන්නෑ.. උන් කියන්න ගොවියො කම්කරුවන් හිටියම ඇති කියල රටකට.. ආයෝජකයො එහෙම වහකදුරු වගෙ.. දියුණු මිනිහෙක්ගෙන් ගන්න තියන දේ ගන්නව මිසක් ජාතකෙ හොයල වැඩක් නෑ. 😂

  • @pansiluvithanage139
    @pansiluvithanage139 11 หลายเดือนก่อน +7

    මූ වගේ තක්කඩි ගෙන්වලා ඇත්තටම ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

  • @pklahiru4877
    @pklahiru4877 11 หลายเดือนก่อน +22

    රාජපක්ෂට කඩේ ගියානම් එකෙන්ම ගොඩ 😅

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka 11 หลายเดือนก่อน +17

    මේ කතාව හරියට ඇහුවනම් සහ දිලිත්ට ඔය කියන තරම්ම මිනිස්සු අකමැතිනම් මේකෙ negative comments zero වෙන්න ඕනෙ. ඒක එහෙම නෑ කියන්නෙම දිලිත් සාර්ථකයි කියන එක. 😊

  • @lakshithabandara613
    @lakshithabandara613 10 หลายเดือนก่อน +4

    කිලී මහරාජා සහ රනිල්ගේ අයියා ට නම් මේ කතාව හරිම ආදර්ශයක්
    ලෝකයේ ඕනෑම රටකට නිශ්චිතව FM , VHF, UHF සංඛ්‍යාත ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි දේශපාලනය හිතවාදී කම වෙනුවෙන් ඒ සීමිත එක සංඛ්‍යාතයක් තමාගේ දේශපාලන හිතවත්කමට ආණ්ඩුව හරහා ලබාගෙන සල්ලි කාරයෙක් වෙන හැටි දැනගන්න එක මොනතරම් ආදර්ශමත් ද.

  • @arunaaaamalinda6873
    @arunaaaamalinda6873 11 หลายเดือนก่อน +33

    දෙරන නම් නයා කියලා ඔයාට මතක් වෙත්දින් එන ෆීලින් එක වැදගත්... මොකද රාජපක්ශ කියත්දින් අපිට 2015 වේදි මොන වාගේ ෆීල් උනේ දැන් 2023 මොනවගේ ද ෆීල් වෙන්නේ.. ඒක වැදගත් මොන සන්නාමයකට උනත් එක එහෙම තමා.. උදා- අපි අද වෙනකොට දෙරන නිව්ස් කොය් තරම්ද විස්වාස කරන්නේ... විස්වාසය තමා පරිබෝගිකයට දෙන්න පුලුවන් උපරිම මිල

  • @SehanHasitha
    @SehanHasitha 8 หลายเดือนก่อน +4

    අහකදාන්න කියල දෙයක් නැති තරමි tha great tolk 🎉

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน

      Ganna tiyena dewal aran monada kale uba 🖕

  • @moragodabandara9016
    @moragodabandara9016 หลายเดือนก่อน +1

    ජෙප්පො තමා ගොඩක්ම බනින්නේ එයාලගේ පුංචි මොළේනේ😂

  • @piyanthakumara4033
    @piyanthakumara4033 11 หลายเดือนก่อน +2

    මේ වගේ සුනකයො මේ චැනල් එකට ගේන්න එපා

  • @year2023-ABC
    @year2023-ABC 11 หลายเดือนก่อน +8

    පට්ට කතාවක්, DP වගේ සින්ග්lish නැතිව හොද සිංහල කතා කරා, ඔය 'පුණ්‍ය බුමි" වචනය ගලවන්න, අලංකාර බුමි කියලා කියන්න.

    • @chop_chop
      @chop_chop 11 หลายเดือนก่อน +1

      Ow. ඒක ඇත්ත බොරු English දාන්නේ නැතිව හොඳින් තෙරුන් කරා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 11 หลายเดือนก่อน +7

    Excellent discussion .
    ඉතා වැදගත් advices ගනනක් මේ දක්ශ ව්‍යවසාකයා වෙතින් ලැබුනා . Example - Brand engagement / Branding / Networking /Maximum effect
    for a vission .
    Thank you .

  • @Tellersacademy
    @Tellersacademy 11 หลายเดือนก่อน +2

    Coronath network karane😅

  • @chamo991
    @chamo991 11 หลายเดือนก่อน +4

    👎👎👎👎

  • @RidmaUmangi
    @RidmaUmangi 4 หลายเดือนก่อน +1

    Obathuma yamak kiyala denwa.akan api nodanna godak dewal eganaganththa.obathumatath meprogram aka karanna saha sambanda una samatath godak isthuthi wantha wenawa.

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 10 หลายเดือนก่อน +1

    රාජපක්ෂලා එක්ක කරපු හොර deal නිසා අද සමස්ත ජනතාවම විදවනවා.ජනතාවට නයි පෙන්නලා හොර තක්කඩි රාජපක්ෂලා බලයට ගෙනාවෙ මෙයා.අද රටක් විදිහට එහි අයුතු ප්‍රතිඵල භුක්ති විදිනවා.ජනතාව මේ විදින දුකට තොපට සාප වෙනවා.

  • @sameeradamith3967
    @sameeradamith3967 11 หลายเดือนก่อน +1

    කොරෝනා කාලෙ දිලිත් නේද පිරරටින් ඉතාම සුළු ගානකට ගෙන්නල ලංකාවේ මිනිස්සු මරාගෙන කෑවෙ ඇන්ටිජන් කට්ටල ද මොනවද ඒවගෙන්. එහෙම උන්ද ලංකාවෙ දක්ශ වියාපාරිකයො කියන්නෙ 😂😂😂😂😂😂.. ගෝඨාගෙ ආන්ඩුව එක්ක සෙට් වෙලා වෙන කෙනෙකුට ඒව ගෙන්නල විකුනන්නත් නොදී මිනිස්සු මරාගෙන කාල දැන් සාර්ථකම බිස්නස් කාරයෙක්ලු.. ගේම් කාරයොයි බිස්නස් කාරයොයි වෙන් කර ගන්න බැරිවෙන්න අපි මැරිලා ඉපදෙන්න ඕන

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 2 หลายเดือนก่อน +1

    Thank you so much sir, for the positive advice. 🙏 🙏 🙏 🙏

  • @dilshanproductions12
    @dilshanproductions12 11 หลายเดือนก่อน +6

    බොරු නම් කියන්නෙම නෑ😊😊🙃

  • @sasanka-u2l
    @sasanka-u2l 11 หลายเดือนก่อน +4

    මූ හොරෙක්නෙ😂😂

  • @thelife..........3376
    @thelife..........3376 11 หลายเดือนก่อน +32

    ජීවිතයේ නැගිටින්න හදන උත්සාහයකදී ඔබතුමාගෙ මේ අදහස් පුදුමාකාර දිරිගැන්වීමක්...දිලිත් මහත්මයා,හදවතින්ම ස්තූතියි ඔබතුමන්ට සහ වැඩසටහන ඉදිරිපත්කල මහත්මයාට....!

  • @niroshamenaka485
    @niroshamenaka485 11 หลายเดือนก่อน +63

    නයා කිව්වොත් දෙරණ දෙරණ කිව්වොත් නයා antigen කිව්වොත් කවුද😂😂😂😂😂

    • @shalikaindrajith1262
      @shalikaindrajith1262 11 หลายเดือนก่อน +8

      😂😂 well said...

    • @srinurse
      @srinurse 11 หลายเดือนก่อน +6

      apita waradune Hama deyama political balapu nisa. A minissu tamai gotto.

    • @tiktok.1368
      @tiktok.1368 11 หลายเดือนก่อน +7

      ​@@srinurse😂 අනෙ උබ හුකපන් .එහෙම බැලු වෙ නැති හින්දා තාමයි අපෙ තාත්තලා අපිට මෙහෙම රටාක් ඉතුරු කරලා තියෙන්නෙ 😂

    • @niroshamenaka485
      @niroshamenaka485 11 หลายเดือนก่อน

      @@tiktok.1368 පල ප#යා අනුන්ගෙ පු# ඇගිලි ගහන්නේ නැතිව හිටපං

    • @chop_chop
      @chop_chop 11 หลายเดือนก่อน +6

      බැන බැන ඉන්නේ නැතිව
      කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 11 หลายเดือนก่อน +26

    ගොඩ යන්න නම් සෙට් වෙන්න ඕන රටේ ලොක්ක එක්ක.. පොඩි පොඩි උන් එක්ක සෙට් වෙලා වැඩක් නෑ... සාර්ථකත්වයේ සාරාංශය ඔච්චරයි.. 😂😂😂😂😂

  • @jeffery9781
    @jeffery9781 11 หลายเดือนก่อน +6

    මචං මොන වෑඩ තිබුනත් මං ඔයාගේ video වලට Ads play කරනවාම තමය්. ❤💰💵💶💷

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 11 หลายเดือนก่อน +21

    මගුල තමා.... 😅😅😅😅 හරි නීතියක් තිබ්බ නම් යකෝ මුං හිරේ නෙ. 😢😢😢😢😢

    • @danhan7869
      @danhan7869 11 หลายเดือนก่อน +1

      ඉරිසියාවට මිනිස්සු හිරේ දාන නීතියක් කොහෙද බන් තියෙන්නේ.

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 11 หลายเดือนก่อน

      @@danhan7869 මූ කරපු බොරු ප්‍රචාරනේම ඇති යකෝ හිරේ යවන්න. උඹල මේ ලොන්ත රටවල් වල දන්න මගුලක් නැති කම තමා ලොකුම අවුල. ඊරිසියාවට වෙන්න ඇති නයි ගෙනාවේ. කාලකණ්ණි

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 11 หลายเดือนก่อน +2

      @@danhan7869 ගහන්න ගෙනාව ඉන්ජෙක්ෂන් ටිකෙන් හොරාකාපු උන්ටද ඊරිසියාවට හිරේ දානව කියන්නේ.... අනුන්ගෙ ජීවිත ගැන වගේ වගක් නැතුව මුං වගේ පට්ට හොරු වෙනුවෙන් දෙබස් ලියන උන් තමා මුංට වඩා සාපෙ

    • @danhan7869
      @danhan7869 11 หลายเดือนก่อน

      @@mathsiseasy-9400 නිකන් දුන්න ඉන්ජෙක්ශන් එකෙන් හොරාකාපු විදිය කියනවද?

    • @dild3732
      @dild3732 11 หลายเดือนก่อน +1

      ​@@danhan7869චීනෙන් බංගලදේශයට ඩොලර් පහට දීපු සයිනොෆාම් ඉන්ජෙක්ෂන් එක අපිට ඩොලර් දහයක් උනේ කොහොමද කියලා ඔය ටිකිරි මොලෙන් පොඩ්ඩක් හිතලා තියෙනවද...ane gono

  • @WadithaGamage2
    @WadithaGamage2 11 หลายเดือนก่อน +7

    *අම්මෝ කමෙන්ට් දැක්කම..පොඩි මයිනා ජනපති වෙනවා සත්තයි..**#ලකේපංකාව**..👌*

  • @shanuka9938
    @shanuka9938 11 หลายเดือนก่อน +1

    මු බිස්නස් ගැන කියපු පොස්ටිව් ගන්න.. නයා නයාම තමා, ලැජ්ජවක් නැතුව මුලු රටම ඇන්දුවා.දැන් චන්දෙට එන්න චරිතේ හෝදන්න වැඩ වගේ, ඕකත් බ්‍රැන්ඩින් වැඩක්. සෙවලයො ටිකකුත් ගෙන්නලා ලස්සන කොමෙන්ට් පොසිටිව් කමෙන්ට් හලලා😂 යකො උබ තනියෙන්, මිනිස්සු ගොන්නුනෙමෙ, දැනුම නැති උනාට අන්දන්න ලේසි උනාට මිනිස්සුන්ට තෙරෙනවා උබ මේ එන්නෙත් නයෙක් වගේ කියලා 😂

  • @henry7925
    @henry7925 11 หลายเดือนก่อน +11

    Viraj please do not bring this kind of 3rd class Smugglers into your programmes. There are plenty of self-made genuine Entrepreneurs in our country. If we are living in a country with proper law and order, these rascals should have been behind the bars.

    • @roshansanjeewa3322
      @roshansanjeewa3322 11 หลายเดือนก่อน +1

      it is your attitude . not all other people , did you have watched this video , no you, just talking using your predefined thoughts

    • @henry7925
      @henry7925 11 หลายเดือนก่อน

      @@roshansanjeewa3322 I did watch the whole video. Any Rascal can come in front of mass media and play with the words. This is one of the major culprits behind the devastation of our country, wherein it is currently in. If proper law and order is established in one day, you will come know what these Rascals has done to our country. Just wait for that day. You will have the answer if my thoughts is something imaginary or a gospel fact.

  • @sandarudhenuwan
    @sandarudhenuwan 11 หลายเดือนก่อน +2

    ඒ මහත්මයා කොහොම කෙනෙක් උනත් තමන්ට ගැනීමට යමක් ඔහු තුළ ඇත්නම් එය ගන්න.අන් අයට බැන්නයි කියලා තමන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

  • @Thevijana
    @Thevijana 11 หลายเดือนก่อน +27

    දේශනය හරියට අහගෙන හිටිය නම් තේරෙනවා, එතුමා දැනුම් සාගරයක් කියල (පැහැදිලි කිරීම ඉතාම සියුම්ව කරනවා)

  • @yehansampath8981
    @yehansampath8981 11 หลายเดือนก่อน +1

    අයියෝ Business Advisor හොන්ද දෙයක් ගෙනාපු youtube channel එකක්. මේ වගෙ අය interview කරල චොර කරගන්න එපා. Views එන්න නම් හොන්දයි ඉතින් ලන්කාවෙනෙ 🤪
    ඔයා දැනුමක් තියන charted accountant කෙනෙක්නේ ,
    රටේ තියන economical & political situation එක, සහ ඇයි මේම උනේ කියලා..

  • @Ashokmal22
    @Ashokmal22 11 หลายเดือนก่อน +6

    විරාජ් ඔයාගේ channel එකත් වැටුන තැන ...😥

  • @charithawije560
    @charithawije560 11 หลายเดือนก่อน +3

    Tourisam ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහන්න 😂 සුද්දො එනකන් ඉදලා හෝටල් කාමර විකුනන අය tourisam ගැන දන්නෑ මේ රටේ ඕනතරම් දක්ෂයො ඉන්නවා මේ රට තමුන්ගෙ වියදමින් රට වලට ගිහින් මේ රට promote කරන ඒ වගෙ කෙනෙක් ගෙනෙල්ල tourism ගැන කතාකරන්න .😊

  • @senakedharmasena7949
    @senakedharmasena7949 11 หลายเดือนก่อน +3

    කාළකණ්ණි..!

  • @Mang62
    @Mang62 11 หลายเดือนก่อน +2

    Casino labai malu😅

  • @chop_chop
    @chop_chop 11 หลายเดือนก่อน +18

    Great discussion!
    බැන බැන ඉන්නේ නැතිව
    කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න.

  • @nishadaperera4304
    @nishadaperera4304 11 หลายเดือนก่อน +27

    Power of Networking මම මේ වසරේ ඉගෙනගත් හොදම lesson එක

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 11 หลายเดือนก่อน +12

    දිලිත් කියන බ්‍රෑන්ඩ් එක ලංකාව ඇතුළේ තව තවත් ප්‍රමෝට් වෙනවට මම කැමතිය...!!!❣❣❣

  • @englishpoetry6825
    @englishpoetry6825 11 หลายเดือนก่อน +1

    ඕන දෙයක් කරලා දියුණු වෙයල්ලා.හැබැයි උබ කරනදේ උබටත් ,අන් අයටත් වගේම මේ පරිසර මාතාවටත් හානියක් නොවෙන්න.එදාට උබ දියුණුයි.රට විනාශ කරපු උන්ට මෙයා කඩේ ගියා කියන කතාව ඇත්තද😂😂

  • @DhanushkaLankeshwara
    @DhanushkaLankeshwara 11 หลายเดือนก่อน +30

    දවස් ගනනක් පොතක් කියවල ගන්න දැණුම මේ පැයට ගත්ත. ලංකාවෙ බහුතරයක් මේ මනුස්සයට බැන බැන ඉන්නව වෙනුවට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්. Thank you to both of you!

  • @Gamarala1234
    @Gamarala1234 11 หลายเดือนก่อน +5

    ඉතා වැදගත් සාකච්ඡාවක්.
    නමුත් දෙරණ ගැන කියපු දේ ගැන නම් පොඩි විවේචනයක් තියෙනවා.
    අපි C.W.W. කන්නන්ගර කිව්වත්, ගෝනවල සුනිල් කිව්වත් සන්නාමයක් Brand එකක් අපේ මතකයට එනවා.
    නමුත් අපි - අපේ රටේ මිනිස්සු - කැමති, අපි ආදරේ, කන්නන්ගර කියන සන්නමයටද එහෙම නැත්නම් ගෝනවල සුනිල් කියන සන්නමයට ද, positive brand එකක්ද negative එකක්ද කියලා මඳක් හිතලා බලන්න.

    • @Nethra-y3n
      @Nethra-y3n 11 หลายเดือนก่อน

      කව්ද ගෝනවල සුනිල් කියන්නේ..

    • @ajithkorale11
      @ajithkorale11 11 หลายเดือนก่อน

      ​@@Nethra-y3nඑක් පරණ brand එකක්, දැන් මැකිලා

  • @sujithdsilva4704
    @sujithdsilva4704 6 หลายเดือนก่อน +1

    හොද වැඩක් .ඇත්තටම වටිනවා .....💫Business Advisor 👍

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 11 หลายเดือนก่อน +1

    හැරී ජයවර්ධන මැරෙන්න කලිං ඉන්ටර්වීව් එක ක් ඕනෙ Business Advisor

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 11 หลายเดือนก่อน +8

    Thanks for your advice for Tourism. Thanks 🙏

  • @niroshanilmini1298
    @niroshanilmini1298 11 หลายเดือนก่อน +8

    Power of networking. Great explanation sir👌👌👌

  • @basnayakec
    @basnayakec 11 หลายเดือนก่อน +4

    මම ගන්න තියෙන දේ ඉගෙනගත්තා❤ great !!!

  • @SureshThakur-s4k
    @SureshThakur-s4k 29 วันที่ผ่านมา +1

    බොහොම හොඳ වැඩසටහනක්. දිලිත්ට ස්තුතියි.

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 11 หลายเดือนก่อน +11

    නොදකින් බිස්නස් ඇඩ්වයිසර්..... මුල ටික විතරයි ඇහුවේ.... බලන් නෑ එතනින් එහා. රට මේ තැනට ගෙනාව උන් එක්ක මොනාද මේ කරන දෙකයි පනහෙ වැඩ. ඊය.

    • @sagarakodithuwakku7640
      @sagarakodithuwakku7640 11 หลายเดือนก่อน

      නෙදකින් තෝ වගේ හරකෙක්..කියන දේ ගන් නැතුව කියන එකාගේ දේශපාලනේ ගන්නෙ.

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 11 หลายเดือนก่อน +2

    ඔය තියරියට අනුව ප්‍රභාකරන් හොද brand එකක්.මේ දිනවල පුත්තලම් බූරුවා හොද brand එකක්. ඔය වගෙ පරන හොද brand එකක් තමයි මර්වින් සිල්වා. දිලිත් negative branding කරන්න එපා. ඒකට නිර්මානශීලි වෙන්න ඕන na. ඕන ගොනෙක්ට කරන්න පුලුවන්. Brand name එක මතක් උනාට පලක් na ඒක මිනිසුන්ගෙ හිතේ අප්‍රසන්න hageemak athi karanawanam.

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 11 หลายเดือนก่อน +25

    ඇත්ත ට ම දෙරණ ගැන මගේ හිතේ තිබුන අප්‍රසන්න හැගීමක් මෙතුමා ගේ කතා වෙන් පස්සේ දුරු උනා

    • @KhalaMeme
      @KhalaMeme 11 หลายเดือนก่อน

      😂😂😂

    • @dfigurado
      @dfigurado 11 หลายเดือนก่อน +3

      අනේ ඇත්තට!!!!. ඕක ඇඩ් වල නිතර යන ලයින් එකක්....බොසා ගෙවන්නේ කොමෙන්ට් ගානට ද?

    • @henry7925
      @henry7925 11 หลายเดือนก่อน

      😅

    • @KhalaMeme
      @KhalaMeme 11 หลายเดือนก่อน

      Uber ned huttpt ara whild cook bookt cooking uganna heduwe wsgput

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 10 หลายเดือนก่อน +1

      අනේ උබේ මොලේ තියෙන්නෙ ගොමද

  • @EmilPriyantha-j6v
    @EmilPriyantha-j6v 20 วันที่ผ่านมา +1

    දිලිත් ජයවීරව මම ගොඩක් හෙවුව හරියට හම්බුනේ මේ චැනල් එකෙන්. දෙදෙනාටම ස්තුතිය .

  • @asti893
    @asti893 9 หลายเดือนก่อน +1

    Raj tv දෙරණ උනේ කොහොමද

  • @shenalameesha158
    @shenalameesha158 11 หลายเดือนก่อน +79

    ඇත්තම කතාව තමා ලංකාවෙ මිනිස්සු දියුනු වෙන්නැත්තෙ ඒ අයගෙ කුහක කම නිසා 💔.

    • @ukwattagefernando7212
      @ukwattagefernando7212 11 หลายเดือนก่อน +8

      You are very correct

    • @anurarajapaksa7567
      @anurarajapaksa7567 11 หลายเดือนก่อน +4

      Excellent,I got what I want to do.thanking you

    • @apidennalive
      @apidennalive 11 หลายเดือนก่อน +1

      අනේ පලයන් යන්න. එතකොට අප්‍රිකාව දියුණු නැත්තෙත් එහෙමද.
      හැම දෙකටම මුල දෙශපාලනය.
      දේශපාලනය නරක්වෙච්චි එක රටකවත් දියුණුවෙලා නෑ .
      මුලින්ම දේශපාලනේ වෙනස්කරන්න ඕන.
      අදරටේ දියුණු වෙලා ඉන්න තරමක් උන් කුහක, දුෂිත, උන් තමය.
      අවංක එකා හැමදාම එකතැන.

    • @magehithasundarai9931
      @magehithasundarai9931 11 หลายเดือนก่อน

      පිස්සුද?😂

    • @nisanka
      @nisanka 11 หลายเดือนก่อน +1

      True!
      👍👍

  • @dineshtimberworke650
    @dineshtimberworke650 10 หลายเดือนก่อน +1

    ලොකු මිනිසුන්ගේ මුල නොකියන හොර වැඩ තියනවා ,

  • @apidennalive
    @apidennalive 11 หลายเดือนก่อน +3

    ආ නය් හාමී. මේ පාර කව්ද නලාව පිබින්නේ. වරෙන්කො තනියම නටන්න . තලලා දානවා දෙකක් නෑ

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      ඇයි උබට පුලුවන් තොට නටන්න ඕන නම් අනුර කුමාර දිසානායක පොන්නය එක්ක නටපන්😂😅😂

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      තෝ වගේ හිගන්නෙක්ට ඒ මනුස්සය ලගට ලංවෙන්නවත් පුලුවන්ද 😅

    • @apidennalive
      @apidennalive 11 หลายเดือนก่อน

      @@Julian_1990 කව්ද බන් ලන් වෙන්නේ හැව අරින නය් පැට්ටො ගාවට. දිග පොල්ලකින් එකය් පෙනේට . කෙලින්ම නාගලෝකෙට.😂😂😂😂

    • @apidennalive
      @apidennalive 11 หลายเดือนก่อน

      @@Julian_1990 හොරුත් එක්ක අපේ ලගින් ඇසුරු නෑ. වද්දගන්නෑ වෙය් හතර හීමාවට.
      හොරා ලෝකේ මුදුනේ හිටියත් හොරාමය්.
      තක්කඩියෙක්

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      @@apidennalive නයාට කෙලින්න කලින් උබේ ගෑනිට හරි නංගිට හරි රෑට ඇවිත් නයා පුපේ දමා ගියොත් කොහොමද...😅😅😅😅😅😅 දිග පොල්ලක් අරගෙන බස්සගත්තොත් ඊට නරකද🤣😅🖕🖕😅🖕

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 11 หลายเดือนก่อน +2

    හොදම marfia කාරයා 😂😂

  • @dopekittycat
    @dopekittycat 5 วันที่ผ่านมา +1

    Thank you so much Dilith Sir for your valuable explanation!!❤

  • @shenalameesha158
    @shenalameesha158 11 หลายเดือนก่อน +28

    අපේ life එක ගොඩ දා ගන්න ගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනව අද Discussion එකේ❤.business කරන business එකක් අනාගතේ කරන්න ඉන්න තරුණ හැම කෙනාම මේක ඉවර වෙනකන් අහන්න❤. මේකෙ මෝඩ , කුහක මිනිස්සු comment කරල තියෙන දේවල් බලල මේක අහන්නෙ නැතුව යන්න එපා. ඇත්තම කතාව තමා ලංකාවෙ මිනිස්සු දියුනු වෙන්නැත්තෙ ඒ අයගෙ කුහක කම නිසා 💔.

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 11 หลายเดือนก่อน +1

    කොහොමත් මහින්දලාගේ සල්ලිත් තියෙනවා වගේ😅 මොනව කිව්වත්

  • @shamilamanamenra
    @shamilamanamenra 11 หลายเดือนก่อน +1

    මූ ටුවරිසම් ගැන හෙන බයානක චිත්‍රයක් හදන්නේ මූට කම්පිටිට කෙනෙක් හැදෙයි කියලා...මුගේ කපටිකම..මුගේ හොටෙල් චේන් එක බේරගන්න

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 11 หลายเดือนก่อน +1

    පුද්ගලයා අදාළ නෑ ගන්න වැදගත් දෙයක් තිබ්බා..

  • @gayanliyanage1
    @gayanliyanage1 11 หลายเดือนก่อน +12

    මම අහපු හොදම සංවාදයක් ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z 11 หลายเดือนก่อน +3

    විකුණමු ලංකාවම විකුණමු😂

    • @arunalokuge1595
      @arunalokuge1595 11 หลายเดือนก่อน +1

      Business Advisor ත් විකිණිලාදෝ කියල හිතෙනව.

  • @hemanthachandana6733
    @hemanthachandana6733 11 หลายเดือนก่อน +10

    මිනිහා දක්ෂයා ..ජාති ..වාදයත් වික්කෙ