ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි..ඉන්දියාවේ ඒවට වඩා මේක හොදයි සාධාරණ මිලක් තිබ්බොත් හොදයි .🤝😍
Hmm
Lksa 20k wat kiyai
made in sri lanka කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් පට්ට
මේක දැක්කහම ඇඩෙනවා බන් ........ made in srilanka කියලා බය නැතුව ඕන එකෙකුට කියන්න පුලුවන්❤❤❤❤
පෞද්ගලිකව මම ආස නැති වාහනයක් උනත් මේක දැක්කම පට්ට කියලා හිතුනා..❤ Wagon R එකක් වගේ එළියෙන් පිටිපස්ස බැලුවම.❤Fuel වගේ රට හැම තැනම Charging point ත් තිබ්බ නම් තමයි හොඳ. තව පොඩ්ඩක් price එක low උනානම් වටිනවා. ඉන්දියන් tuk tuk එක ගන්නේ ම නැතුව මිනිසුන් මේක අනිවා ගනීවි.ජයෙන් ජය
රෝද තුනක් නැතුව රෝද හතරක්ම දැම්මනම් වැගන් ආර් එකක් වගේමයි
මේ දේශපාලුවෝ ටික පන්නමු අපේ රට අපිට හදාගන්න පුලුවන් මාරම ලස්සන හීනයක් ලෝකයක් හොල්ලන නිපැයුමක්
ලෝකේ තියෙන හොදම ත්‍රීවීල් එකද මන්දා❤
Wow නියමයි ...හොද වැඩක් ...ඉදිරියටම යන්න හැකිවේවා ....
අඩෝ මම එතරම් ආස නැති වාහනයක් තමයි ත්‍රීවීල් එක හැබැයි මේක නම් නයිස් බන්.❤❤පට්ට.ලන්කාවෙ පාරවල්වල බොහොම ඉක්මනින් සාදාරණ්ව වැඩ කරනව දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව👊👊
Aniwa
මන් වගේ හිතන එකෙක් යින්න එකට මට සතුටුයි
තව තව දේවල් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනා ජයවේවා 💐💐💐💐💐💐
එකනම් පට්ට එත් ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න පුළුවන් මිලක් නම් වෙන එකක් නැ ඇල්ටො එකක ගනන්වත් වෙයි මෙවත් හිනම වෙයි 😢😢
Lux38
@@user-tr6dm7xf1fcodegen eka thathageda
Ape eun wadak karoth supiri tma
එලියෙන් බලද්දි සුපිරි කාර් එකක් වගේ 🎉🎉🎉❤❤
තව රෝදයක් වැඩි කරලා කාර් එකක් හැදුවනමි සුපිරි
Ape harsa bosge wed thama ithim❤❤❤
අපේ එකක් නිසා කියනවනව නෙමේ...අඩෝ ඒක පට්ට ඈ...
ඉන්දීයන් විල් වලට බොඩ් වේන්නත් බෑ
බෝඩ් වෙන්න කිව්වෙ.
@@shjsssj bode means lagin thiyannath bh
බොඩ් කිව්වේ.
සුපිරි ඇත්තටම හොඳ යි අපි ට ආඩ්ම්බරයි
Mechchara weddo eddine rata kanna hadanne.kalakanne desapaluwo.
සුපිරිමයි පිටි පස්ස 3ට යන්න පුලුවන් උනානම් තවත් හොදයි❤❤🙏🙏🔥🔥👌👌
බැටරියෙ ගාන එක්ක තමා බලන්න ඕනෙ
ලස්සනයි කීයද
මරුනේ එක❤
Excellent ❤️👌
අලුත් දෙවල් හැඩුවත් පරිබොගිකයො අඩුයි.රට දියුනු කරන්නත් කලින් මිනිස්සු දියුනු කරන්න ඔනි.මිනිස්සු දියුනු කරන්නත් රටෙ සිස්ටම් එක වෙනස් කරන්න ඔනි
Prices how much
මරු💪
Supiri gemmak thamayi ithin 🥰🥰
ඇත්තටම ලස්සනයි
ෂුපර් ලංකාවෙ කියන්නත් බැහැ බොඩි එක ටොප් ගනන් කොහොමද
✌️❤️
👌
ගැම්මක් ❤❤😮😮😮
සුපිරි වැඩ්ඩෙක්
Made in Sri Lanka
ඔකත් ඇරන් අපේ එඋන් රොද 2න් යන විඩියො ගියාම .හදපු පොරගේ මුන 😑🤣
😂
Ow habai😂 eth mewagen side gahanna ba mn hithanne body eka bima gewenawa😊
Marama kolity🎉🎉🎉
hawasta bech side eke vega 3 vheel vibration wenawa dakkama
wow😍🇱🇰
Super keep it up බුදු sarni
අඩේ register කරල නේ❤
Athtatama Supiri ❤❤❤❤
Waaaaaaaw ,,,,,,
අම්මෝ..එයාගෙ ලුක් එක🥺❤️
Lassanai, saadarana milak tibboth hodai api vage duppath kenekuta asaaven ganda puluvan.
පිටි පස්සට තව 1 ශිට් එකක් තිබ්බ නම් තවත් මරු ❤❤❤
woow
Superb quality 👌
Eka nam patta
පට්ටයි .. ❤❤
Patta❤
30 k wath weyi
❤❤❤
ඒක මරැ❤
super
Supiri
පට්ට ලුක් එකක් තියෙන්නෙ❤️❤️❤️❤️🇱🇰
Patta!
Harema Lassanae ❤
eka supiri 15 lkr wage denna puluwannam oka habai chage karanna than haduwoth lankawe hamathanama wage aniwa sell wenawa
electric ewayi petrol ewayi dekama thubuna nm supiri thamayi
Good luck 💖💖
😍😍😍❤️
God Daimn
Superb
Wahane loke hama thanama export krala lankawe minissu gana wena ratawal walata pennanna puluwan wenna kiyala prarthana krnwa
පට්ට ලාභයි
කවුද මේකට වඩා කාර් හොදයි කියන උන්.ඒ ගානට ගන්න ඇල්ටො තැරියකට වඩා නම් මට පේන විදියට මේක හෙන ලුක් එකක් තියෙනව
මේකට දාල තියන දේවල් එක්ක අඩුවට දෙන්න බෑ. හොදම බඩු දාල හදල තියෙන්නෙ. ලංකාවෙ හැද්ව කියල ජිනසේන වතුර පොම්පෙ මිල අඩු උනාද.? නෑ..ඒත් මිනිස්සු තාමත් ගන්නව. අපේ ගෙදර අවුරුදු 20 කටත් වැඩියි. තාත් හොදට වැඩ. ලංකාවෙ හැදුවොත් ජරාවක් නෙවෙයි.අපි ආර්තිකයෙන් දුප්පත් නිසා ඕකෙ මිල ලොකු මුදලක්. හැබැයි ඒ ගෙවන මුදලට වටිනා භාන්ඩයක් ලැබෙනවා
Price kohomada?
Jaya wewa kohomada wede
ගනත් මරු......😢
එල 👍👍👍
ගාණ තම.. වැදගත්... ඕනිවට වඩා වැඩ දාල... චම්වට හදන්න තිබුනා....පොඩ්ඩක් හිතන්න ඩෙලිකා T 120.. ගොඩක් චාම් වැන් එකක් ඒකාලයේ ආපු වොක්ස්වැගන්.. Koi තරම් ලෙඩ ගොඩවල් ද නමුත් ජපනා urop වාහන ලංකාවෙන් අතුගාල දාන්න උන්ගේ තාක්සනය බාවිතා කලා... ඩෙලිකා අදටත් පාරේ දුවනවා..
Price kohomada
Keyada
දැන් ගන්න පුලුවන්ද ...මාර්කට් තියෙනවද..
Meka ac eka neda
Meka roda 4karala haduwanam laksha 30kata denna puluwan gemak nathuwama
වැඩක් නැ බ්‍රෝ.මේක ගන්න ඉඩමක්වත් විකුනන්න වෙනවා බන්.අපේ දේ අපිට දෙන්නේ එහෙමනේ..
Mokshata wada hodai
Hondai..vistara danna
මේකේ ගාන ඇහුවහම තමයි ලස්සන
O'Kane ethin podi minihekta ganna baa ethin mewa..😢😢😢
වීල් පාරක් එහෙම ගහන්න බැරිද දන්නැනෙ
එවරියක් ද
දැන්නම් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙ ලන්කව ගැන
තමන්ගේ දේට තැනක් නෑ මේ කාලකන්නි පාලකයෝ ඉන්නකම්
මිල කීය ද?
වැඩක් නැ..ලංකාවෙ දෙවල් ලංකාවේ ලියාපදිංචි කරන්නේ නැ..මුංට පිටරටින් ගෙන රෙද්දවල් තමයි ලොකු..තම රටෙ හදන දෙවල් මුං තබ සතෙකට ගනං ගන්නේ නැ..එකයි තිත්ත ඇත්ත
ගාන කියද
It's VEGA
ගන්න අපේ දේ
මේක කියක් වේනවද
Thawa rodauak dala car ekak haduwanam narakada...
Den mewa ganna thiyanawa da
මොක්ෂා එකට වඩා ශුවර්
This is very expensive.People cant buy.
30 lks
Mitsubishida
market ekata daala na neda...? price kiyada .....? (salli set karaganna ) patta great...kohenda ganna thiyenne....?
දාලා තියෙන්නේ ගත්ත අය ඉන්නවා
ලක්ශ 30යි
ලස්සනයි..ඉන්දියාවේ ඒවට වඩා මේක හොදයි සාධාරණ මිලක් තිබ්බොත් හොදයි .🤝😍
Hmm
Lksa 20k wat kiyai
made in sri lanka කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් පට්ට
මේක දැක්කහම ඇඩෙනවා බන් ........ made in srilanka කියලා බය නැතුව ඕන එකෙකුට කියන්න පුලුවන්❤❤❤❤
පෞද්ගලිකව මම ආස නැති වාහනයක් උනත් මේක දැක්කම පට්ට කියලා හිතුනා..❤
Wagon R එකක් වගේ එළියෙන් පිටිපස්ස බැලුවම.❤
Fuel වගේ රට හැම තැනම Charging point ත් තිබ්බ නම් තමයි හොඳ.
තව පොඩ්ඩක් price එක low උනානම් වටිනවා. ඉන්දියන් tuk tuk එක ගන්නේ ම නැතුව මිනිසුන් මේක අනිවා ගනීවි.
ජයෙන් ජය
රෝද තුනක් නැතුව රෝද හතරක්ම දැම්මනම් වැගන් ආර් එකක් වගේමයි
මේ දේශපාලුවෝ ටික පන්නමු අපේ රට අපිට හදාගන්න පුලුවන් මාරම ලස්සන හීනයක් ලෝකයක් හොල්ලන නිපැයුමක්
ලෝකේ තියෙන හොදම ත්‍රීවීල් එකද මන්දා❤
Wow නියමයි ...හොද වැඩක් ...ඉදිරියටම යන්න හැකිවේවා ....
අඩෝ මම එතරම් ආස නැති වාහනයක් තමයි ත්‍රීවීල් එක හැබැයි මේක නම් නයිස් බන්.❤❤පට්ට.ලන්කාවෙ පාරවල්වල බොහොම ඉක්මනින් සාදාරණ්ව වැඩ කරනව දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව👊👊
Aniwa
මන් වගේ හිතන එකෙක් යින්න එකට මට සතුටුයි
තව තව දේවල් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනා ජයවේවා 💐💐💐💐💐💐
එකනම් පට්ට එත් ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න පුළුවන් මිලක් නම් වෙන එකක් නැ ඇල්ටො එකක ගනන්වත් වෙයි මෙවත් හිනම වෙයි 😢😢
Lux38
@@user-tr6dm7xf1fcodegen eka thathageda
Ape eun wadak karoth supiri tma
එලියෙන් බලද්දි සුපිරි කාර් එකක් වගේ 🎉🎉🎉❤❤
තව රෝදයක් වැඩි කරලා කාර් එකක් හැදුවනමි සුපිරි
Ape harsa bosge wed thama ithim❤❤❤
අපේ එකක් නිසා කියනවනව නෙමේ...අඩෝ ඒක පට්ට ඈ...
ඉන්දීයන් විල් වලට බොඩ් වේන්නත් බෑ
බෝඩ් වෙන්න කිව්වෙ.
@@shjsssj bode means lagin thiyannath bh
බොඩ් කිව්වේ.
සුපිරි ඇත්තටම හොඳ යි අපි ට ආඩ්ම්බරයි
Mechchara weddo eddine rata kanna hadanne.kalakanne desapaluwo.
සුපිරිමයි පිටි පස්ස 3ට යන්න පුලුවන් උනානම් තවත් හොදයි❤❤🙏🙏🔥🔥👌👌
බැටරියෙ ගාන එක්ක තමා බලන්න ඕනෙ
ලස්සනයි කීයද
මරුනේ එක❤
Excellent ❤️👌
අලුත් දෙවල් හැඩුවත් පරිබොගිකයො අඩුයි.රට දියුනු කරන්නත් කලින් මිනිස්සු දියුනු කරන්න ඔනි.මිනිස්සු දියුනු කරන්නත් රටෙ සිස්ටම් එක වෙනස් කරන්න ඔනි
Prices how much
මරු💪
Supiri gemmak thamayi ithin 🥰🥰
ඇත්තටම ලස්සනයි
ෂුපර් ලංකාවෙ කියන්නත් බැහැ බොඩි එක ටොප් ගනන් කොහොමද
✌️❤️
👌
ගැම්මක් ❤❤😮😮😮
සුපිරි වැඩ්ඩෙක්
Made in Sri Lanka
ඔකත් ඇරන් අපේ එඋන් රොද 2න් යන විඩියො ගියාම .හදපු පොරගේ මුන 😑🤣
😂
Ow habai😂 eth mewagen side gahanna ba mn hithanne body eka bima gewenawa😊
Marama kolity🎉🎉🎉
hawasta bech side eke vega 3 vheel vibration wenawa dakkama
wow😍🇱🇰
Super keep it up බුදු sarni
අඩේ register කරල නේ❤
Athtatama Supiri ❤❤❤❤
Waaaaaaaw ,,,,,,
අම්මෝ..එයාගෙ ලුක් එක🥺❤️
Lassanai, saadarana milak tibboth hodai api vage duppath kenekuta asaaven ganda puluvan.
පිටි පස්සට තව 1 ශිට් එකක් තිබ්බ නම් තවත් මරු ❤❤❤
woow
Superb quality 👌
Eka nam patta
පට්ටයි .. ❤❤
Patta❤
30 k wath weyi
❤❤❤
ඒක මරැ❤
super
Supiri
පට්ට ලුක් එකක් තියෙන්නෙ❤️❤️❤️❤️🇱🇰
Patta!
Harema Lassanae ❤
eka supiri 15 lkr wage denna puluwannam oka habai chage karanna than haduwoth lankawe hamathanama wage aniwa sell wenawa
electric ewayi petrol ewayi dekama thubuna nm supiri thamayi
Good luck 💖💖
😍😍😍❤️
God Daimn
Superb
Wahane loke hama thanama export krala lankawe minissu gana wena ratawal walata pennanna puluwan wenna kiyala prarthana krnwa
පට්ට ලාභයි
කවුද මේකට වඩා කාර් හොදයි කියන උන්.ඒ ගානට ගන්න ඇල්ටො තැරියකට වඩා නම් මට පේන විදියට මේක හෙන ලුක් එකක් තියෙනව
මේකට දාල තියන දේවල් එක්ක අඩුවට දෙන්න බෑ. හොදම බඩු දාල හදල තියෙන්නෙ. ලංකාවෙ හැද්ව කියල ජිනසේන වතුර පොම්පෙ මිල අඩු උනාද.? නෑ..ඒත් මිනිස්සු තාමත් ගන්නව. අපේ ගෙදර අවුරුදු 20 කටත් වැඩියි. තාත් හොදට වැඩ. ලංකාවෙ හැදුවොත් ජරාවක් නෙවෙයි.අපි ආර්තිකයෙන් දුප්පත් නිසා ඕකෙ මිල ලොකු මුදලක්. හැබැයි ඒ ගෙවන මුදලට වටිනා භාන්ඩයක් ලැබෙනවා
Price kohomada?
Jaya wewa kohomada wede
ගනත් මරු......😢
එල 👍👍👍
ගාණ තම.. වැදගත්... ඕනිවට වඩා වැඩ දාල... චම්වට හදන්න තිබුනා....පොඩ්ඩක් හිතන්න ඩෙලිකා T 120.. ගොඩක් චාම් වැන් එකක් ඒකාලයේ ආපු වොක්ස්වැගන්.. Koi තරම් ලෙඩ ගොඩවල් ද නමුත් ජපනා urop වාහන ලංකාවෙන් අතුගාල දාන්න උන්ගේ තාක්සනය බාවිතා කලා... ඩෙලිකා අදටත් පාරේ දුවනවා..
Price kohomada
Keyada
දැන් ගන්න පුලුවන්ද ...මාර්කට් තියෙනවද..
Meka ac eka neda
Meka roda 4karala haduwanam laksha 30kata denna puluwan gemak nathuwama
වැඩක් නැ බ්‍රෝ.මේක ගන්න ඉඩමක්වත් විකුනන්න වෙනවා බන්.අපේ දේ අපිට දෙන්නේ එහෙමනේ..
Mokshata wada hodai
Hondai..vistara danna
මේකේ ගාන ඇහුවහම තමයි ලස්සන
O'Kane ethin podi minihekta ganna baa ethin mewa..😢😢😢
වීල් පාරක් එහෙම ගහන්න බැරිද දන්නැනෙ
එවරියක් ද
දැන්නම් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙ ලන්කව ගැන
තමන්ගේ දේට තැනක් නෑ මේ කාලකන්නි පාලකයෝ ඉන්නකම්
මිල කීය ද?
වැඩක් නැ..ලංකාවෙ දෙවල් ලංකාවේ ලියාපදිංචි කරන්නේ නැ..මුංට පිටරටින් ගෙන රෙද්දවල් තමයි ලොකු..තම රටෙ හදන දෙවල් මුං තබ සතෙකට ගනං ගන්නේ නැ..එකයි තිත්ත ඇත්ත
ගාන කියද
It's VEGA
ගන්න අපේ දේ
මේක කියක් වේනවද
Thawa rodauak dala car ekak haduwanam narakada...
Den mewa ganna thiyanawa da
මොක්ෂා එකට වඩා ශුවර්
This is very expensive.
People cant buy.